ගුවනින් බැස මාන්කුළම් බේරාගත් කමාන්ඩෝ රත්නසේකරගේ බිහිසුණු මතකය | WANESA TV

Поделиться
HTML-код
  • Опубликовано: 6 окт 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් RUclips Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other RUclips Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

Комментарии • 405

  • @sachinpruthuviraj376
    @sachinpruthuviraj376 Год назад +29

    වෙනදට මේ වැඩසටහන ආසවෙන් බැලුවට .. අද බලන්නෙ පට්ටම දුකෙන්...
    ඒ අපේ යුද වීරයෙක් අපෙන් සමු අරන් ගිහින් ... "කමාන්ඩෝ ගල්ටා සර්".. කියන්නෙ කව්ද කියලා දැන් මුලු ලෝකෙම දන්නවා.. ඒ මේ "වනස" නාලිකාව නිසා... ඒ පෞරුෂත්වය.. ඒ එඩිතර කම ආයේ.. කවදාවත් දකින්න නැති වෙයි... මාරම දුකයි... ඉන්න තැනක හොදින් ඉන්න ලැබේවා.. අපි වෙනුවෙන් කරපු සේවයට ගොඩක් පින්...

    • @kavyakrishanthi3343
      @kavyakrishanthi3343 Месяц назад

      ගල්ටා අයියා නැති උනේ මොනා වෙලාද

  • @samanthanawamini7754
    @samanthanawamini7754 Год назад +47

    ඔබ ඉතාමත් කෙලෙහිගුන දන්නා විරැවෙක්. සෑම හමුදාවකම විරැවන් දිගින් දිගටම නමි පවසමින් මතක් කරා. ඔබට නීරෝගි සමිපත ලැබෙිවා,ජයෙන් ජයවෙිවා... 42:37

  • @sandun8441
    @sandun8441 Год назад +34

    මරණය මැදින් දහසක් විරැවන් අපට අහිමි වූ මාන්කුලම් රැකගත්ත ඔබ අභීත වීරයෙක් 🙏 අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ අභීත විරැවාණණි අපි සදා ණයගැතියි ඔබට 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️❤️🙏

  • @rasthaboys159
    @rasthaboys159 Год назад +10

    විරයෙක්ගේ කතාව බලනකොට තවත් විරයෙක් අපිව දාලා ගිහිල්ලා...... මේ වැඩසටහන් බලනකොට අහම්බෙන් දැකලා හිතට දැනුන විරුවෙක් (ගල්ටා) මෙ video එක් බලනකොට මනසේ දොන්කාර දුන්නේ එ විඩියො එකේ කියපු වචන😢😢😢😢😢😢😢😢😢😢 එ තරම් හිතට දැනුනා..... එ කටහඩ එ ඇක්ශන්...... සදා නොමෙකෙන විරුවන්❤️❤️❤️❤️❤️❤️

  • @sankalasantha1160
    @sankalasantha1160 Год назад +16

    කොකාවිල් - "මාන්කුලම් අවසන් සටන",මෙජර් සුජිත් චමින්ද එදිරිසිංහ සර් විසින් රචනා කරන ලද පොත තුළ මෙම විස්තරය තියෙනවා.කියවන්න ආසම හිතෙන ග්‍රන්ථයක්.සංජීව මල්ලිට ස්තූතියි ජීවමානව මෙම රණවිරුවා දකින්න සැලැස්වීම ගැන.ඔබතුමා කරන උතුම් ක්‍රියාවට හිස නමා ආචාර කරමි.සියලු කටයුතු සාර්ථක වේවා!❤❤

  • @sisilperera9261
    @sisilperera9261 Год назад +62

    අද සමහරු අමතකකරල තියෙන තම ජීවිතයෙ හොදමකාලය රට දැය වෙනුවෙන් කැපකරුව රත්තරං මිනිස්සු, ආදෙරෙයි සොයුර ඔබට වාසනාවන්ත අනාගතයක් !

    • @jayalathprasanna1006
      @jayalathprasanna1006 Год назад +1

      නියම..මිනිිිස්සු

    • @sujithsiranjeewa3814
      @sujithsiranjeewa3814 Год назад

      ඩෙල්ටා පැට්‍රෝල් එක හැදුවේ කර්නල් සරත් හඳපාන්ගොඩ ..මේජර් ගුනසේකර ඒකේ ටීම් කමාන්ඩර් කෙනෙක්..මොහු කියපු කතාව ඇත්ත...
      මේජර් ගුනසේකර එයිට පසුව එකෝ නමින් කුඩා කන්ඩායමක් හැදුවා😅

  • @lahirurangana8976
    @lahirurangana8976 Год назад +8

    අපිට අපේ මාම ගැන මාර ආඩම්බරයක් ඇති උනා.. ❤❤❤❤
    thanks Wanesa TV

  • @SupunChamara-xu9pf
    @SupunChamara-xu9pf Год назад +14

    අදත් ආභිත රණවිරුවකුගේ තේජාන්විත කතාවක්.. 💕🙏 කතාව ඉතා සංවේදි කරුණු අතරින් හිතට තදින්ම දැනුනු වචන පේලක්.( හේට වේන්කොට සහොදර තුවාල සොල්දාදුවන් ගෙන ඒමට චොපර් එකක් එව්වේ නැත්තම්. ලයිට් කණු ලකුනු කර එන බවටත්..ඒ ආපසු එකේක් වත් ඉන්න එපා කියපු මේජර් 🙏💕 ) මගේ හිතට තදින්ම.දැනුන.වචන පේලක්.තම.සොල්දාදුවන් වේනුවේන් කැපකිරීම් කරපු නියම නායකයි.🙏✍️ වේනදා මේන් අද වැඩසටහන අරන් අව වැනස Tv බෙහෙවින්ම ස්තූතිය 🙏💕

  • @thewminichiran3786
    @thewminichiran3786 Год назад +20

    සංජීව පුතේ ඔයාගෙ මේ වැඩසටහන නිසාඅපේ මිනිසුන්ට අමතක වෙලා තිබුන යුද්ධය සහ ඒ වෙනුවෙන් යුද්ධයට දායකත්වය දැක්වු අපේ වීරෝදාර රනවිරුවන් ගැන මතක්කර දීමක්.ඇත්තටම පුතේ මෙවැනි වීර පුතුන් දැයට දායාද කල සියලුම විරුවන්ගේ දෙමාපියන්ටත්, ඔයා වගේ පුතෙක් මෙවැනි සමාජයකට දායාද කල ඔබේ දෙමාපියන් දෙදෙනාටත් ⁣,ඒ වගේම මේ වැඩසටහන මෙහෙයවන පුතා ඇතුළු කාර්ය මංඩලයටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය හා පිහිට නිරතුරුවම ලැබේවා ...මේ කුරිරු යුද්ධයෙන් ආභාධයට පත්වු වීර පුතුන්ට ඉක්මන් සුවය ලැබේවා ...යුද්ධයෙන් මියගිය රනවිරුවන්ට ස්වර්ගයෙහි දොරටුව විවර වේ්වා ....

    • @gayankumara7821
      @gayankumara7821 Год назад +1

      දෙවියන් වහන්සේ කියන කෙනා මෙච්චර යුද්ධයක් වෙනකම් මොකක්ද කලේ දෙවියන් වහන්සේ ට සියල්ල කල නොහැක......දෙවියන් එක්කෙනෙක් නෙවෙයි ගොඩක් ඉන්නවා ...ඒ අයට හැම දේටම මැදිහත් වෙන්න බෑ........අන්ද බක්තික වෙන්න එපා

    • @freeminds6365
      @freeminds6365 Год назад

      @@gayankumara7821 උඹ හරි බන් .ආගම කියන්නෙ පිලිවෙල මිස පිහිට නෙවෙයි කියලා ගොඩක් අය දන්නෙ නෑ

  • @achintharuwan300
    @achintharuwan300 Год назад +39

    කෝප්‍රල් ගල්ටා සදාදරණීය වීරෝධාර රණවිරුවානනි ඔබට නිවන් සුව 😥💗

  • @harshakumara9950
    @harshakumara9950 Год назад +28

    ලක්මවගේ මව්බිමෙ අයිතිය උදුර..😔
    ගත් කොටි වනසන්න අවි ගත් පුතු වීර..🔥
    මාන්කුලම් සටනේ මුලසුන භාර..💪
    බලලත් රත්නසේකර හට උපහාර..💐

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 Год назад +11

    බුදු සරණයි සහෝදරයා.... මේ මිනිස්සු දිහා බලද්දි,.. දේශපාලනයෙන් රට විකුණන උනුත් ඉන්නවා.. ඔබ තුමා යෝධයෙක් 🙏🤝

  • @dulas4614
    @dulas4614 Год назад +8

    හොඳ මතකයන්.කමාන්ඩෝ නම ඉහලින් බබලපු චරිතයක්.දීර්ඝායු❤❤❤

  • @pragathibulathsinhala-fi9ni
    @pragathibulathsinhala-fi9ni Год назад +14

    අයියො..අපි ආසාවෙන් කතා අහපු කමාන්ඩෝ ගල්ටා නැතිවෙලාලු නේද 😢😢😢😢.නිවන් සුව උතුම් විරුවාණනි ඔබට..

    • @indikagunathilaka2454
      @indikagunathilaka2454 Год назад

      ඒ මරණය සැක සහිතයි කියලා ආරංචිය . අනිවාර්යයෙන් හොයන්න ඕනි ඒක. කොමාන්ඩෝස්ලා කියන්නේ මිල කල නොහැකී සම්පත්. දෙවිවරු මල් තියලා වැන්දත් පවු නෑ..... අපි හුස්ම ගන්නේ මේ මිනිසුන්ට පින් සිද්ද වෙන්න

  • @sumithmadusanka2403
    @sumithmadusanka2403 Год назад +35

    කමාන්ඩෝ ඒවාට තමා වැඩිපුරම ආස❤❤❤❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Год назад +25

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Год назад +5

    තෙරුවන් සරණයි ආදරෙයි හදවතින්ම මේ අපේ ජාතිය වීරයෝ මියගිය හැමදෙනාටම නිවන් සුව ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️සංජීව මල්ලි ඔයාට ගොඩක් පිං මේ දේවල් අපිට අහන්න දෙනවට හරිම ආදරයෙන් බලන්නේ ❤❤❤❤❤❤❤❤

  • @gihaadikari8242
    @gihaadikari8242 Год назад +26

    අන්තිම වචන ටික 😍❤️ ඇත්තටම මිනිස් ආත්ම ලබපු දෙවිවරු මේ ඉන්නෙ. 🙏.

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 Год назад +18

    ගල්ටා අයියා නැතිවෙලා ඔබට නිවන් සුව 😢

  • @himayamadushika342
    @himayamadushika342 Год назад +12

    අනේ මේ වෙනස ආපු ගල්ට අයියද නැති වෙලා තියෙන්නෙ. මම හිතාගෙනම හිටියෙ එයාව හම්බවෙලා කතා කරන්න. කියන්න බැරි තරම් දුකයි. 😢😢😢. නිවන් සුව ලැබේවා.

    • @kavyakrishanthi3343
      @kavyakrishanthi3343 Месяц назад

      අනේ එයා නැති උනේ මොනා වෙලාද

  • @shewonfdoz407
    @shewonfdoz407 Год назад +2

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී

  • @kdhelaya7922
    @kdhelaya7922 Год назад +16

    නිර්මල දහම පවතින බූමිය රැකීමට කැපකිරීම් කළ "ඒ උත්තමයන්ට" අප ණය ගැතියි ...🙏
    උතුම් නිවනිණ්ම නීවී සැනසෙත්වා !

  • @chootiputha4020
    @chootiputha4020 Год назад +6

    අනේ පුලුවන්නම් අපිට ගල්ටා අයියගේ අවසන් කටයුතු කරන විදිහ ලයිව් එකකින් පෙන්නන්නකො...😢 නිවන් සුව ලබේවා ගල්ටා අයියේ..🏳️🥺

  • @sanjayamax8027
    @sanjayamax8027 Год назад +34

    අද ගල්ටා අපිට නැති උන ශෝක දායක දවසක්..😢😢😢😢

    • @dilipchathuranga6547
      @dilipchathuranga6547 Год назад

      Monwa welada කෝප්‍රල් ගල්ට නැති උනේ . හොදට හිටියනේ

    • @kavyakrishanthi3343
      @kavyakrishanthi3343 Месяц назад

      එයාට මොකද උනේ

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt Год назад +4

    සර් මැගසින් දෙකක් හොයා ගත්තා ද ආඩම්බරයි ඔබලා වැනි විරයින් ඉපදුන රටක ඉපදිමත් දිර්ඝායු වෙිවා සර් 🙏🙏🙏❤

  • @අපේගණිතපංතිය-ඡ3ඹ

    First comment eka danna තත්පර 30කින් එද්දිත් කමෙන්ට් එකක් දාල

  • @udasirisampath2591
    @udasirisampath2591 Год назад +2

    ❤️🙏🙏බුදුසරණයි ❤️🙏

  • @chandanapradeep9535
    @chandanapradeep9535 Год назад +42

    අප අතරින් වියෝවුනු කොමන්ඩො ගල්ටා විරුවාට නිවන් සුව 😢

  • @chamodgamage1026
    @chamodgamage1026 Год назад +25

    සංග්‍රාම අවදියේ කඩවසම් කොල්ලෙක් ... රට වෙනුවෙන් මැද රටෙන් උතුරට ජීවිතය කැප කල රණ විරැවෙක් අප ණයයි සසර පුරාවටම ❤

  • @herbatmendis6240
    @herbatmendis6240 Год назад +10

    සදා අමරණියි ඔබ තුමාලා කරපු වීර වික්‍රම ක්‍රියා දාමයන් බොහොමයි.. ආඩම්බරයි ඔබ ගැන ❤ජයවේවා ඔබට 💗🇱🇰👍

  • @MwUcyan
    @MwUcyan Год назад +2

    🔥🔥ඒ ගැම්ම.. 💖💖

  • @chanaplace2891
    @chanaplace2891 Год назад +1

    ඉතාම ආඩම්බර වවනවා ඔබ වැනි නිර්බිත viruwarauek ගැන බුදුසරණයි 🙏🙏🙏🙏

  • @nihalkanthiratne7274
    @nihalkanthiratne7274 Год назад +1

    චන්ඩිකම සහ නිර්භීත කම අතර ඇති වෙනස හොඳින් තේරුම් ගිය අවස්ථාවකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙතුමා නිර්භීත සොල්දාදුවෙකි. ඔබ තුමාට සුබ අනාගතයක්.

  • @PriyankaDon884
    @PriyankaDon884 Год назад +2

    මේ තමයි අපේ රටේ ඒකීය භාවය වෙනුවෙන් අසීමිත කැප කිරීම් කරලා තම ජීවිත පුදා රට රැකගත් විරුවෝ වණැසට ගොඩක් ස්තුතියි ....අපව දැනුවත් කරනවට.❤. අනුරකුමාර කියන දේශපාලුවා කියනවා තිස් වසරක යුද්ධය නිමා උනේ අපේ වීර සෙබලුන් කරපූ කැපකිරීම් නිසාවත් දේශපාලන නායකත්වය විසින් ගත්ත නිවැරදී තීරන නිසාවත් නෙමේ සිවිල් යුද්ධයක් ලෝකේ ඕනෑම රටක අව්රුදු 30කින් ඉබේම ඉවර වෙන නිසා කියලා. ඉතින් කව්ද දැන් ඇත්ත කියන්නේ කව්ද හරී කියලා හිතන ගමන් මන් ඉන්නේ😂

  • @gihankavinda9672
    @gihankavinda9672 Год назад +2

    සදා ණයගැති ඔබතුමන්ලා හට ❤
    ආයූ රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤

  • @indikagunathilaka2454
    @indikagunathilaka2454 Год назад +2

    මේ වචන ඇතුලෙ තාමත් තියෙන්නේ එඩිතර කම. මාර ගැම්මක් එන්නේ අහන් ඉද්දිත් . මේ මිනිස්සු වයසට ගියත් කෝමද ආත්ම ශක්තිය . එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවෙනි වෙන්නේ නෑ......... කොමාන්ඩෝස්ලා කියන්නේ මාරයි.

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage Год назад +3

    Maha රාවණා රජුගේ ශක්තිය labeannathi.ape රට රැක ගත්ත ඔබලාට බොහොම pin t.s.සියලු දෙනාටම

  • @rohinimalkanthi3212
    @rohinimalkanthi3212 Год назад +18

    මිනුවන්ගොඩට අඩම්බරයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mohammedfazul5273
    @mohammedfazul5273 Год назад +1

    Thanks for your service to this country .. very big salute ❤❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 Год назад +1

    1 වන කමාන්ඩෝ වීරයෙක්.සංජීව මෙතුමා දන්නවා ඇති 1995 ඔක්තෝම්බර් කරදියනාරු සිද්ධිය.වැඩ සටහනක් කරන්න ඒ ගැන..❤🙏

  • @meghawijerathna735
    @meghawijerathna735 Год назад +4

    ගල්ටා අයියේ ඔබට අජරාමර නිවන්සුව ලැබේවා .ගල්ටා අයියාගේ මේ සිදුවීම පිළිබඳව වස්තරයක් ඕනෑ .

  • @chirathbandara6374
    @chirathbandara6374 Год назад +13

    ඊළග වැඩසටහන් සදහා SBS විරුවො ඕනේ ❤🔥

  • @anurathennakon6246
    @anurathennakon6246 Год назад +1

    ❤❤ අතිදක්ෂ වීරෝදාර රණවිරුවානනි ඔබනම් ගොඩක් ම හොඳ නිහතමානී කෙනෙක් ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සියලුම දෙනා සිහිපත් කර ඔවුන්ව ඇගයීම් කිරීම ගොඩාක් ම හොඳයි ..ඔබ රටට කල මෙහෙවරට දෙමාපියන්ට ද නිවනින් සැනසීම ලැබේවා... ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

  • @kotugune6218
    @kotugune6218 Год назад +4

    බලපියව් ගැම්ම මැගසින් දෙකක් ගන්න එහෙම තමා අපේ උන් කෑම නෙවේ අපි ගෙනිච්චේ අවි ආයුද ආන් එකයි යුද්ද කලේ රට වෙනුවෙන් 👌

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 Год назад +3

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @SamanKumara-zd3to
    @SamanKumara-zd3to Год назад +2

    කමාන්ඩෝ තවත් දක්ෂම සොල්දාදුවෙක්💖💖💖💖💖💖💖💖

  • @EarthOrganics
    @EarthOrganics Год назад

    Amazing stories. Would be great if we have translate some subtitles for all these episodes so the world can see the tier1 military operators of Sri Lanka

  • @nishanthagamage6409
    @nishanthagamage6409 Год назад +1

    Proud of you specially because you are from Minuwangoda also for your sacrifice

  • @kushinijanosha7441
    @kushinijanosha7441 Год назад +4

    හැම වීඩීයෝ එකක්ම බලනවා...පුලුවන් නම් සංජීව අයියේ හැම කෙනෙක්ම කතාවෙන ගුවන් සංක්‍රමණික බලඇණියේ වීරයෙක් ගේන්නකෝ

  • @donmadusanka5247
    @donmadusanka5247 Год назад +1

    SF යක්කුන්ගෙ කතා අහන්න ගොඩක් ආසයි❤❤❤❤

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 Год назад +1

    බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .

  • @chanaplace2891
    @chanaplace2891 Год назад

    බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏💕💕💕💕🙏🎉🎉🎉

  • @henegamapiriwena9262
    @henegamapiriwena9262 Год назад +1

    Sanjiwa maththaya mama suwamin wahanse namak obathuma dana hama wadasatahanakma balanawa aniwaryenma ekawathawak newe nidahasak labena hama welawakama nawatha nawatha balanawa.obathuma karana me wadasatahana harima wadagath dan inna tharuna pirisata mewa danenne na puhu dewal balala purudu e ayata me wadasatahana thawathawath hondin karanta theruwange asiwadaya oba thumata himi wewa

  • @vincesilva1128
    @vincesilva1128 Год назад +2

    Amazingly heroic story by second to none battle harden SL army SF hero. 🇺🇸🇱🇰

  • @pasindulakshan4076
    @pasindulakshan4076 Год назад

    කතාවට බාදාවක් වෙන්නැතුව ඉන්න එක සෑහෙන වටිනව 👍

  • @wajiraajith5794
    @wajiraajith5794 Год назад +1

    නියමයි ජය වේවා

  • @malinkarawita9946
    @malinkarawita9946 Год назад +1

    Supiri kathawak adath , thank you wanasa

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 Год назад +1

    තෙරුවන් සරණයි

  • @dharshakavimantha726
    @dharshakavimantha726 Год назад

    Thank you sir...

  • @sanjayalakmal6806
    @sanjayalakmal6806 Год назад

    ලස්සනයි නියම කතාව

  • @amithchuti1569
    @amithchuti1569 Год назад +2

    ❤❤❤❤ සහෝදරයා ❤❤❤ ආදරෙයි

  • @videomakerskandy
    @videomakerskandy Год назад

    Thanks for sharing good luck heroes salute you ❤❤❤❤

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg Год назад

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤

  • @SamanKumara-bg7kc
    @SamanKumara-bg7kc Год назад

    බුදුසරණයි ඔබලා සැමට.

  • @wasanthakumara3732
    @wasanthakumara3732 Год назад

    Api obata sada naya gathi viruwanani budu saranai

  • @msichannel1812
    @msichannel1812 Год назад

    නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 Год назад

    Niyamaiii aiye...methumata dirgayusha labewa

  • @sisirasaman7199
    @sisirasaman7199 Год назад +2

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @nalinkoshala8182
    @nalinkoshala8182 Год назад +1

    අද මම දෙවෙනී ලයික් එක..❤

  • @surajperera8031
    @surajperera8031 Год назад +2

    හදවතේ වීරයෝ❤❤❤❤🙏🙏

  • @maheshchandana5099
    @maheshchandana5099 Год назад +1

    ආදරෙයි සහොදරයා

  • @R.Rajapaksha
    @R.Rajapaksha Год назад +2

    අපේ රණවිරුවන්ට ජාති ජාතිත් පින් 🙏🙏🙏❤️❤️❤️

  • @romesh.wijetunge
    @romesh.wijetunge Год назад +5

    සංජීව ඉහල නිලදාරියෙක්ගේ එකකුත් ලඟදිම කරමු නේද?

  • @jagathshantha4950
    @jagathshantha4950 Год назад +1

    ❤❤❤ජයවේවා ❤❤❤

  • @mahendratv3787
    @mahendratv3787 Год назад

    සර් ඔබ තුමන්ල කල මෙහෙය මෙහෙම අහද්දි සතුටුයි වගේම හැගීම්බරයි ආඩම්බරයි. අද හමුදාවෙ ඉන්න ගොඩක් අය මෙවන් වීරයෝ නෑ විශාම ගිහින්. අද ඉන්න අය ගැන ඉතාමත්ම කනගාටුයි කියන්න.

  • @pradeepin7661
    @pradeepin7661 Год назад +1

    නියම පිරිමි බොලවි මෙ 👍👍👍

  • @delukalakshan4939
    @delukalakshan4939 Год назад

    බුදුසරණයි සියලු දෙනාට

  • @NandanaJayasiri-w4q
    @NandanaJayasiri-w4q Год назад

    ජය වේවා .වනැස..❤❤❤❤❤❤ අදත් බැලුවා

  • @chanakawelagedara6584
    @chanakawelagedara6584 Год назад +3

    ආදරෙයි වනැස❤❤❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera Год назад

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Год назад

    මෙවැනි රණවිරුවන් නිසා තමයි අපි අද සතුටින් ජීවත්වෙන්නේ.
    ජයවේවා ❤ ජයවේවා 💐

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 Год назад

    ජයවේවා wanasa tv.

  • @JayaSingha-p1q
    @JayaSingha-p1q 9 месяцев назад

    Supiri mathakayak niyama bulat

  • @janakapriyantha6713
    @janakapriyantha6713 Год назад

    බුදුසරණයි 💕

  • @TheNeta
    @TheNeta Год назад +4

    Commando විකී ආයිත් ගේන්නකෝ ❤

  • @chamarasuranga5212
    @chamarasuranga5212 Год назад

    අයියෙ මමත් මිනුවන්ගොඩ.ඉස්කෝලෙ ගියෙත් නාලන්දෙට.අාඩම්බරයි රෙස්පෙක්ට් රත්නසේකර සර්.🙏🙏🙏

  • @bindugimhan3364
    @bindugimhan3364 Год назад

    ගොඩාක් පිං ඔබතුමාට කරපු කැප කිරීම් වලට❤

  • @praveenharshanath5131
    @praveenharshanath5131 Год назад +2

    සංජීව අයියේ Sf මීනුගෙ වැඩසටහනක් දෙන්න ❤❤❤❤

  • @indeewariedirisinghe6749
    @indeewariedirisinghe6749 Год назад

    සරා නියමයි.. Proud to be your friend 😊😊

  • @Buddyzzff
    @Buddyzzff Год назад +3

    මීනුවන් ගෝඩනම් ඉතීන් යකේක් තමා🤗💪

  • @asankasanjeeva9309
    @asankasanjeeva9309 Год назад

    Supiri Fillm ekak baluwa wage Supiri ❤❤

  • @danushkarathnayaka4619
    @danushkarathnayaka4619 Год назад

    බුදු saranae

  • @manojmuditha8371
    @manojmuditha8371 Год назад +2

    ජය වේවා යක්ෂ පුත්තූ❤❤

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 Год назад +1

    වීරයෙක් ඔබ තුමා ❤

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 Год назад

    බුදුසරනයි

  • @kunchanapasindu1780
    @kunchanapasindu1780 Год назад

    මේ මොන මගුලක්ද දෙයියනේ මේ වගේ කතා නිකන් වැලලෙන්න දෙන්නෙහ් 😢 ෆිල්ම් ගැහුවා නම් වාර්තා පිට වාර්තා ගහනවා ලොවෙත් ❤

    • @nishanthakumara5062
      @nishanthakumara5062 Год назад +1

      Mona pissuda bro..koti 2.2 wada minissu inna ratak,Thaman wenuwen thamange jeewithaya kepa karapu ape wiruwonge videos balanne kee denada?subscribe karanne kee denada? Americawe/indiyawe wagenam film hit wei..eth kelehiguna nodanna sinhala jathiya inna me rate kawadawath ehema wenne ne..heluwali music videos walata nam million ganan views thiyei..

  • @nimsarawijethunga6645
    @nimsarawijethunga6645 Год назад +2

    💖💖

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf Год назад

    රම්බන්ඩා සර් ඔන සංජිව අයියා ඉක්මනින්ම 🤛🤛🤛🤛🤗🤗🤗💝💝

  • @gihaadikari8242
    @gihaadikari8242 Год назад +16

    කෙසේවෙතත්, සමහරු ලියල තියෙන පොත්වල මාන්කුලම බේරගන්න කමාන්ඩෝස්ල ආව කියල සදහන් නොකර ඉන්න තරමට සමහර නිලධාරින් කුහක වෙලා තියෙනව. කමාන්ඩෝස්ල ආවට පස්සෙ 1990 නොවැම්බර් වල මාන්කුලම කෑම්ප් එක අත ඇරල පසුබහිනව. 😢.

    • @sisilperera9261
      @sisilperera9261 Год назад

      රණමග ඔස්සෙ නන්දිකඩාල්, කෘතියෙ මෙගැන සදහන්නොවන්නෙ ජෙනරාල් කමල් ගුණරත්න මාන්කුලමට පැමිණෙන්නෙ 1990 නොවැම්බර් 5 වෙනිදා නිසා වෙන්න ඇති,..

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny Год назад +1

      1990වේ මාන්කුලම් කතාව වෙනයි, ඊට පස්සෙ 96යේද කොහෙද කඳවුර අත්හැරලා පසුබසින කතාව වෙනයි 😏🙄🙄🙄

    • @gihaadikari8242
      @gihaadikari8242 Год назад +1

      @@SamSam-cx9ny නැහැ! මාන්කුලම අත ඇරල පසුබහින්නෙ 90 නොවැම්බර්. 97 - 98 ආයෙ ගන්නව. ඒ ගන්න යද්දි තමා කමාන්ඩෝ එකේ අයට ඩැමේජ් වෙන්නෙ 97 දෙසැම්බර් 4. අයෙ 99 නොනවතින රැල්ලෙන් LTTE එක අල්ලගන්නව.

    • @gihaadikari8242
      @gihaadikari8242 Год назад

      @@sisilperera9261 බේරගන්න ආපු වෙනත් කොටසක් ගැන සදහන් කරනව. නමුත් කමාන්ඩෝ එක ආපු එක ගැන සදහනක් නෑ. ඒකයි.

    • @sisilperera9261
      @sisilperera9261 Год назад +1

      මාන්කුලම් කදවුර අතහැර පසුබසින්නෙ 1990 නොවැම්බර් 24 වෙනිදා සවස. රණමග ඔස්සෙ නන්දිකඩාල් කෘතියෙ 20 වෙනි පරිච්ඡේදය බලන්න ,

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 Год назад

    තෙරුවන් සරණයි විරෝධාර රණවිරුවානනි