Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී ස්තූතී වෙනස Tv RUclips නොදන්න ඉතිහාසයයී
රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TV 🙏❤🙏
කට පුරා මල්ලි කියලා කියවෙනවා......ගුණවත් මව් පියන්ට ලැබූ යකෙක්.....බුදු සරණයි අයියා❤😊
චුටි මාම.... මාරම අඩම්බරයි....❤❤❤
සංජීව අයියා ❤..... ගල්ටාගේ ජිව්තේ නැති කරපු එකට සාධාරණයක් අනිවාර්යයෙන් කරන්න ඔනේ .... අපි ඔබ සමගයි 💪💪💪
❤😢
Galta monawa welada marune
Kauda nathi kale. 😮🙄🤔
දවසක දැනගන්න ලැබේවි, පාට්යකට එන්න කියලා පහර දිලා මැරුවා., දේශපාලන බලය අරගෙන,2023/8/14 අවසන් නෑ එයා වේනුවේන් එක වචනයක් කථා කරල මැරුනත් සැපයි ඒ දේකරනවමයි, ඉවසන්න වේනවා ට්කක්
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා.!!❤❤
මේවගේ අපේ වීරයන්ට ආසිර්වාද කරන්න ලැබීම .සතුටුයි ඔබතුමාට මේරටබේරාගත්වීරවරුන්ට බුදුසරණයි දෙවිපිහිටයි ආවඩා ආයුබෝවේවා .
නවතන්නට කොටි කළ ඒ මිනීමැරුම්..😔රණවිරුවන් කැප වී ඇතිදෝ කෙතරම්..🙏කමාන්ඩෝ බලලත් නිළධාරි කැලුම්..💪ලක් දූපුතුන් ඔබ හට දෙති තුති සැමරුම්..💐
😍💖
❤❤❤❤🎉🎉🎉🎉
යුද වීරයින් බිහි කල ඌව කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලට🌹🌹🌹🌹🌹
😊Ku.😊..
😅K...😊😊😊😊😊😊😊😊
මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏
Mama හැමදාම wanasa tv බලනවා niyamai සංජීව අයියා ❤❤
කොඩ්ඩා ව ගේන්න සංජීව අය්යේ ❤️🙏🙏🙏
කෝඩී සර්ව ආය වේදිකාවට නග්ගමු❤️
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
ආදරෙයි වෙනස කරන මෙහෙවරට ❤️🇱🇰🇱🇰🙏🙏
රණවිරු සෙවණ පැත්තෙත් වැඩසටහනක් කරන්න. ඒ විරැවෝ දැක්කම පපුව පැලෙන්න දුකයි........
ආඩමිබරයි සතුටුයි....... සහෝදරයා..... අපේ පවුලේ අභිමානය....... සුබ පැතුම්
නිහතමානී සුපිරි කොල්ලෙක් ජීවමාන දෙවිවරු 🙏♥️
ඒ වචන වල තාමත් ඒ මොරල් එක තියනවා 🙏🙏🙏🙏🙏සුපිරිම වැඩ්ඩෙක්👈👈
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤
ආදරෙයි කැලුම් අයියේ..෴උදේ හවා දකින ඔයා අපිට හැමදාමත් ගිනිසිලුවක්....💥💥💥💥💥❤️❤️❤️❤️
බොන්න යනවා නම් දන්නම අය එක්ක විතරක් යන්න නැත්නම් ගල්ටට වගේ වෙයි
අනේ ගල්ටා අය්යා මැරැනේ මොනවා වෙලාද කියන්නකෝ
Ei mokada une.. sampurna kathawama kiyannako
@@kavyakrishanthi3343රටටම දැනගන්න ලැබේවි අවසන් නැ, පාට්යකට එන්න කියලා බෝන්න දිලා ගහලා මැරැවේ, දේශපාලන බලය අරගෙන
03:05 කමාන්ඩෝ රාජපක්ශ විසින් මිලියනයක් නැරඹූ ස්නයිපර් කැස්ත්‍රෝ සටන් සගයා මතක් කිරීම❤04:30 නගර්කෝවිල් 200105:09 ස්නයිපර් කැස්ත්‍රෝ සමග කිලෝ 15ක ක්ලේමෝ එකක් ගැසීම18:28 6ක් 7ක් තලාගැනීම38:54 RPG 9 එකෙන් සල්අඩ වෙන්න ගැසීම41:00 මං කිව්වා ගහමු කියලා
Appreciate your work Sanjeewa ❤️Waiting for the 2nd episode of “ Commando Wickey”
තවත් අතිදක්ශ නිර්භීත රණවිරුවෙක් බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමාට තෙරුවණ්සරණයි ඔබදෙදෙනාටමත් සියලුම රණවිරුවණ්ටත් ටත් 😍💐💖🇱🇰🙏
අයියෙ ඔයා කරන මේ දෙ ජාති ජාතිත් පින් අයියෙ අනාගත පරපුරට මෙ වගේ දෙවල් අපේ රටේ තිබ්බා කියලා 🙏🙏🙏
Great collection of our brave officer's keep continue with relevant area Appreciate Sanjeeva
තෙරුවන් සරණයි 💕💕💕💕
මියගිය සියලු රනවිරුවන් හට නිවන් සුව ලැබේවා
ඇත්තටම යුද්දේ තිබුනට යුද්දේ දැක්කේ ටීවී වලින් විතරයි අපේ ගම් වල කොල්ලෝ මැරුණා එත් අපිට අවබෝදයක් නැහැ මේ මිනිස්සු යුද්දේ කරේ කොහොමද කියලා සංජිව මල්ලි ඔයාට ගොඩක් පින් මේ රජ දරුවෝ ලෝකෙට අරන් ඇවිත් මේ යුද්දේ කරේ මේ මිනිස්සු තමන්ගේ ජිවත අත ඇරලා කියලා මෙහෙම දුටු ගැමුණු කුමාරයෝ හිටිය හින්දා අද අපි නිදහසේ හුස්ම ගන්නවා අපි සදා ණය ගැතියි මෙයාලට අර පාර්ලිමේන්තුවේ ඉන්න නාකි හැත්ත අයින් කරලා මේ මිනිස්සුන්ට මේ රට බාර දෙන්න පුළුවන් උනානම් අද අපේ රට මේ තරන් විනාස වෙන්නේ නැහැ මේයල එදා යුද්දේ කරපු හින්දා තමයි මේ කාලකන්නි නාකි ටික අද සැප පුටුවේ වාඩිවෙලා සැප ගන්නේ අනේ මේ රටේ සියළුම රණ විරුවන්ට නිදුක් නිරෝගී බව ලැබේවා ඒ වගේම සංජීව මල්ලි ඔයාට තව තව මේ දේවල් කරන්න සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය
Commando ....ඊගල්.....සුපිරි වීරයෙක් ..සුපිරි වැඩ්ඩෙක් ...💪💪💪💪💪💪
මැරෙන්ඩ හරි යන්න ඔනෙ ලංකාවේ විතරයි මෙහෙම අය ඉන්නෙ ❤❤❤❤❤❤
ලංකා ඉතිහාසයේ පලවෙනි විරු ඩිජිටල් වංශකතාව ❤ වැනැස tv ❤
සුපිරිම වැඩ්ඩෙක් තමා...නියමයි
මම ඉන්නේ රට කුවේට්වල හැමදාම බලන්නව ❤❤❤❤❤ ආදරේයි ඔයාලට
කොමාන්ඩො කැළුම් රාජපක්ෂ තව එකක් ඔනි❤❤
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
පලවෙනි කමෙන්ට් එක. ජයවේවා ❤❤❤
වීරයෙක් ඔබ තුමා..හැමදේකටම ස්තුති ❤❤
Commando විකීගෙ එකක් ගේමු 💪💪💪💪
ගැලපෙන තැන ❤❤
කොල්ලො ඔකොමන්ලම මොරාල් එකේ ඉන්නෙ අපෙ 8 මෑන් එකක් බහිනවා කියන්නෙ ගින්නක් නෑ ගහලම තමා එන්නෙ. සංජිව අයියෙ ඔය කතාව කියන විරුවා ඉන්නවනම් එයාගෙත් විඩියො එකක් ගෙන්න..ඔයාටම තමා ඉතින් පුලුවන්..ගොඩක් අය ආස වෙයි ඒ විරුවා ජිවතුන් අතර ඉන්නවනම් බලන්න. ❤ඒ විරුවව ගේනවට කැමති අය කමෙන්ට් එකට ලයික් එකක් දාන්න .👍
Venasa TV. Saha Rana viruvanta budusaranai🎉❤😊
වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ ❤
🇱🇰🙏❤️🌹 ජයවේවා
❤❤❤❤❤❤ ආදරෙයි රණවිරුවාණනි .💙💙💙💙💙💪💪💪👍👍💪💪🎉️
දැක්කහම කියත හැකි වැඩ්ඩෙක් ම තමයි ගැම්මක් ඈ 👍👍👍❤️❤️❤️😘😘😘
Budu saranai viruvananee ❤❤❤❤❤❤❤
කමාන්ඩෝ ඩැරන්ගෙ තව කතාවක් දෙන්ඩ බැරිද සංජීව අයියා
මුළු හදවතින්ම ආදරේයී රණවිරුවන්ට 🌹🌹🌹🌹
කළුම් මාමා ❤️ අදටත් එහෙම්මම තමයි දැක්කත් බය හිතෙනවා ❤
චමුපතියා නිකවැවේ අභිමානේ කැලුම් මාමා නේද මේ ..😗💕
උපන් මව් බිමේ නිදහස උදෙසා මරණය අතැතිව ඔබේ තරුණ දිවියම කැප කරලා ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 ඔබ මෙලොවට බිහි කළ දෙමාපියන්ට අපි සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TV 🙏❤️🙏
අපේ වීරයෝ නැත්නම් අද අපිට මොනව වෙයිද කියල දන්නේ නැහැ. උන් ඇට මස් ලේ නහර ජීවිත පූජා කරල ලබා ගත් නිදහස රැක ගැනීම ජාතියේ ලොකු වගකීමක්.🙂❤🍁🇱🇰🇱🇰🇱🇰
අංක එකේ වැඩ්ඩෙක් ♥️🙏
සන්ජිව මහත්තය ඔයාට බදුසරනයි මමත් අමි එකේ හිටියෙ රටේ ම්නිස්සුන්ට යුද්දෙ අමතකයි මේ වෙන කොට👍👍👍❤️❤️❤️
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි ❤️
කැලුම් අයියා ❤❤🤜❤❤❤❤
Budusaranaii 🙏🙏 🙏😌
සර් හිටියා වගෙමායි අදරේයි සර් c.r අපි වැනස අදරේයි ❤⚔️⚔️☠️☠️
❤❤
Budusaranai aiye.
Thawath niyama super weddek. Sanjewa aiye super
sf ak ගෙ තව එකක් ඕනිකියන අය කො
ආදෙරෙයි කොමන්ඩො මවට.අපි කරපු දෙවල් අපිත් එක්කම නැතිවෙන එක හොදයි.මෙ දෙවල් මිනිස්සුන්ට දැන ගැනිමට මාර්ගය පාදන සංජිව ඔබට මගෙ උත්තමචාරය.
ඇත්තෙන්ම අපි යුද්ධය තියන කාලේ පාරේ දුම්රිය .බස් එකේ යනවිට ජිවිතය 50% ට 50% නෙ ගෙදරට එනකං 😢😢😢.......අපි පාරේ නගරය ට ගියා ඉතින් ...යුද්ධය ඉවර වුන එකට නම් හමුදාවේ හැම අංශයකටම පින් සිදුවෙනවා ❤❤❤
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
කොමාන්ඩො රොඩ්නි (පොල් චුට්ටා) ගෙ වැඩසටහන් දෙකයිනෙ කරෙ තව එකක් දෙන්න බැරිද ☠️
Aniwa😊
sira weddek...commondo okkoma kivva...conoel ritigapola rodney dennama ekata genna puluvanam..
පොල් කුඩ්ඩා 🤔
Ow mn godak comment dmma dennema nene😔
Pol chutta kiyanne gemmak
අද මෙගෙන් දෙවෙනි ලයික් එක
ආදරෙයි ආපේ ආදරණීය රණවිරු වන්.
පුලුවන්නම් මුහමලේ , නගර්කෝවිල් , චලෛයිවල වැඩසටහනක් කරන්න අයියේ ❤
රට ජාතිය වෙනුවෙනි තම ජිවිත කැපකරපු සියලුම දෙනාට තෙරැවන් සරණයි සුවපත් වෙිවා
Teruwan saranai
Good job sir
තෙරුවන් සරණයි
1st comment ❤❤❤ WANESA TV
බුදුසරණයි
805👍 මගෙන් ❤වනැස මම 🇰🇷න්
කොඩි ගොඩක් කලෙකින් නෑ ..සංජිව අයියා මොකෝ අවුල 😢😢
කොඩී❤
❤
කොඩි දැක්කත් ඇති ❤
රටට ණය නැති තවත් එක් කොමාන්ඩෝ රණවිරුවෙක්...! ❤❤. පෙනුමෙන් සහ ශරීරයෙන් හිතා ගන්නවත් අපහසු අභීත ක්‍රියාන්විත ගොන්නක් සම්පූර්ණ කළ වීරයෙක්... දසුන් මැවෙන මතකයන් පෙළක්... ❤🤟🤟. ජයවේවා වණැස....!
රටට ණය නැති ...... 🙏🙏🙏🙏😍
බුදු saranai dirgayusa lebewa ❤❤❤❤
කැළුම් අයියා සුපිරි ❤❤❤
Adarei..
Big salute to you soldier ❤❤
oyata godak pin me wage vidio apita geenavata sanjeewa aiye❤❤❤
sajan polchuttage ekak oni
වනැසට තරම් ඇබ්බැහි උනේ නැ වෙන එක චැනල් එකකටවත් ❤
Respect ❤❤❤
Hamma supiri charithayak
කමාන්ඩෝ ගැමිමක් තමා ඉතිමි ❤
Dokter mahagusewayak karapu e දේපළ වැඩසටහනක් karanna hoyala balala❤❤
Raja...api ekata jaffna hitiye...sathutui mehema hari dakinna lebunata....❤❤
වැඩ කතා නෑ තම්න් ගැන කරපු දෙවල් ටික ලස්සනට කිවවා ❤🎉
Budusaranai devipihitai ....❤❤
ආයු රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏
කොඩි සර් ගෙ එකක් ඔනෙ ලගදිම
පුදුම.... ඇබ්බැහිය. වනස.❤
Aiyee kodiwa කට්ටියts amathaka wela program එකක් one
Bs siyalu rnawiruwnta ❤️🇱🇰🙏
👍👍👍
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී ස්තූතී වෙනස Tv RUclips නොදන්න ඉතිහාසයයී
රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TV 🙏❤🙏
කට පුරා මල්ලි කියලා කියවෙනවා......ගුණවත් මව් පියන්ට ලැබූ යකෙක්.....බුදු සරණයි අයියා❤😊
චුටි මාම.... මාරම අඩම්බරයි....❤❤❤
සංජීව අයියා ❤..... ගල්ටාගේ ජිව්තේ නැති කරපු එකට සාධාරණයක් අනිවාර්යයෙන් කරන්න ඔනේ .... අපි ඔබ සමගයි 💪💪💪
❤😢
Galta monawa welada marune
Kauda nathi kale. 😮🙄🤔
දවසක දැනගන්න ලැබේවි, පාට්යකට එන්න කියලා පහර දිලා මැරුවා., දේශපාලන බලය අරගෙන,2023/8/14 අවසන් නෑ එයා වේනුවේන් එක වචනයක් කථා කරල මැරුනත් සැපයි ඒ දේකරනවමයි, ඉවසන්න වේනවා ට්කක්
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා.!!❤❤
මේවගේ අපේ වීරයන්ට ආසිර්වාද කරන්න ලැබීම .සතුටුයි ඔබතුමාට මේරටබේරාගත්වීරවරුන්ට බුදුසරණයි දෙවිපිහිටයි ආවඩා ආයුබෝවේවා .
නවතන්නට කොටි කළ ඒ මිනීමැරුම්..😔
රණවිරුවන් කැප වී ඇතිදෝ කෙතරම්..🙏
කමාන්ඩෝ බලලත් නිළධාරි කැලුම්..💪
ලක් දූපුතුන් ඔබ හට දෙති තුති සැමරුම්..💐
😍💖
❤❤❤❤🎉🎉🎉🎉
යුද වීරයින් බිහි කල ඌව කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලට🌹🌹🌹🌹🌹
😊Ku.😊..
😅K...
😊😊😊😊😊😊😊😊
මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏
Mama හැමදාම wanasa tv බලනවා niyamai සංජීව අයියා ❤❤
කොඩ්ඩා ව ගේන්න සංජීව අය්යේ ❤️🙏🙏🙏
කෝඩී සර්ව ආය වේදිකාවට නග්ගමු❤️
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
ආදරෙයි වෙනස කරන මෙහෙවරට ❤️🇱🇰🇱🇰🙏🙏
රණවිරු සෙවණ පැත්තෙත් වැඩසටහනක් කරන්න. ඒ විරැවෝ දැක්කම පපුව පැලෙන්න දුකයි........
ආඩමිබරයි සතුටුයි....... සහෝදරයා..... අපේ පවුලේ අභිමානය....... සුබ පැතුම්
නිහතමානී සුපිරි කොල්ලෙක් ජීවමාන දෙවිවරු 🙏♥️
ඒ වචන වල තාමත් ඒ මොරල් එක තියනවා 🙏🙏🙏🙏🙏සුපිරිම වැඩ්ඩෙක්👈👈
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤
ආදරෙයි කැලුම් අයියේ..෴උදේ හවා දකින ඔයා අපිට හැමදාමත් ගිනිසිලුවක්....💥💥💥💥💥❤️❤️❤️❤️
බොන්න යනවා නම් දන්නම අය එක්ක විතරක් යන්න නැත්නම් ගල්ටට වගේ වෙයි
අනේ ගල්ටා අය්යා මැරැනේ මොනවා වෙලාද කියන්නකෝ
Ei mokada une.. sampurna kathawama kiyannako
@@kavyakrishanthi3343රටටම දැනගන්න ලැබේවි අවසන් නැ, පාට්යකට එන්න කියලා බෝන්න දිලා ගහලා මැරැවේ, දේශපාලන බලය අරගෙන
03:05 කමාන්ඩෝ රාජපක්ශ විසින් මිලියනයක් නැරඹූ ස්නයිපර් කැස්ත්‍රෝ සටන් සගයා මතක් කිරීම❤
04:30 නගර්කෝවිල් 2001
05:09 ස්නයිපර් කැස්ත්‍රෝ සමග කිලෝ 15ක ක්ලේමෝ එකක් ගැසීම
18:28 6ක් 7ක් තලාගැනීම
38:54 RPG 9 එකෙන් සල්අඩ වෙන්න ගැසීම
41:00 මං කිව්වා ගහමු කියලා
Appreciate your work Sanjeewa ❤️
Waiting for the 2nd episode of “ Commando Wickey”
තවත් අතිදක්ශ නිර්භීත රණවිරුවෙක් බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමාට තෙරුවණ්සරණයි ඔබදෙදෙනාටමත් සියලුම රණවිරුවණ්ටත් ටත් 😍💐💖🇱🇰🙏
අයියෙ ඔයා කරන මේ දෙ ජාති ජාතිත් පින් අයියෙ අනාගත පරපුරට මෙ වගේ දෙවල් අපේ රටේ තිබ්බා කියලා 🙏🙏🙏
Great collection of our brave officer's keep continue with relevant area
Appreciate Sanjeeva
තෙරුවන් සරණයි 💕💕💕💕
මියගිය සියලු රනවිරුවන් හට නිවන් සුව ලැබේවා
ඇත්තටම යුද්දේ තිබුනට යුද්දේ දැක්කේ ටීවී වලින් විතරයි අපේ ගම් වල කොල්ලෝ මැරුණා එත් අපිට අවබෝදයක් නැහැ මේ මිනිස්සු යුද්දේ කරේ කොහොමද කියලා සංජිව මල්ලි ඔයාට ගොඩක් පින් මේ රජ දරුවෝ ලෝකෙට අරන් ඇවිත් මේ යුද්දේ කරේ මේ මිනිස්සු තමන්ගේ ජිවත අත ඇරලා කියලා මෙහෙම දුටු ගැමුණු කුමාරයෝ හිටිය හින්දා අද අපි නිදහසේ හුස්ම ගන්නවා අපි සදා ණය ගැතියි මෙයාලට අර පාර්ලිමේන්තුවේ ඉන්න නාකි හැත්ත අයින් කරලා මේ මිනිස්සුන්ට මේ රට බාර දෙන්න පුළුවන් උනානම් අද අපේ රට මේ තරන් විනාස වෙන්නේ නැහැ මේයල එදා යුද්දේ කරපු හින්දා තමයි මේ කාලකන්නි නාකි ටික අද සැප පුටුවේ වාඩිවෙලා සැප ගන්නේ අනේ මේ රටේ සියළුම රණ විරුවන්ට නිදුක් නිරෝගී බව ලැබේවා ඒ වගේම සංජීව මල්ලි ඔයාට තව තව මේ දේවල් කරන්න සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය
Commando ....ඊගල්.....සුපිරි වීරයෙක් ..සුපිරි වැඩ්ඩෙක් ...💪💪💪💪💪💪
මැරෙන්ඩ හරි යන්න ඔනෙ
ලංකාවේ විතරයි
මෙහෙම අය ඉන්නෙ
❤❤❤❤❤❤
ලංකා ඉතිහාසයේ පලවෙනි විරු ඩිජිටල් වංශකතාව ❤ වැනැස tv ❤
සුපිරිම වැඩ්ඩෙක් තමා...නියමයි
මම ඉන්නේ රට කුවේට්වල හැමදාම බලන්නව ❤❤❤❤❤ ආදරේයි ඔයාලට
කොමාන්ඩො කැළුම් රාජපක්ෂ තව එකක් ඔනි❤❤
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
පලවෙනි කමෙන්ට් එක. ජයවේවා ❤❤❤
වීරයෙක් ඔබ තුමා..හැමදේකටම ස්තුති ❤❤
Commando විකීගෙ එකක් ගේමු 💪💪💪💪
ගැලපෙන තැන ❤❤
කොල්ලො ඔකොමන්ලම මොරාල් එකේ ඉන්නෙ අපෙ 8 මෑන් එකක් බහිනවා කියන්නෙ ගින්නක් නෑ ගහලම තමා එන්නෙ.
සංජිව අයියෙ ඔය කතාව කියන විරුවා ඉන්නවනම් එයාගෙත් විඩියො එකක් ගෙන්න..ඔයාටම තමා ඉතින් පුලුවන්..ගොඩක් අය ආස වෙයි ඒ විරුවා ජිවතුන් අතර ඉන්නවනම් බලන්න. ❤
ඒ විරුවව ගේනවට කැමති අය කමෙන්ට් එකට ලයික් එකක් දාන්න .👍
Venasa TV. Saha Rana viruvanta budusaranai🎉❤😊
වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ ❤
🇱🇰🙏❤️🌹 ජයවේවා
❤❤❤❤❤❤ ආදරෙයි රණවිරුවාණනි .💙💙💙💙💙💪💪💪👍👍💪💪🎉️
දැක්කහම කියත හැකි වැඩ්ඩෙක් ම තමයි ගැම්මක් ඈ 👍👍👍❤️❤️❤️😘😘😘
Budu saranai viruvananee ❤❤❤❤❤❤❤
කමාන්ඩෝ ඩැරන්ගෙ තව කතාවක් දෙන්ඩ බැරිද සංජීව අයියා
මුළු හදවතින්ම ආදරේයී රණවිරුවන්ට 🌹🌹🌹🌹
කළුම් මාමා ❤️ අදටත් එහෙම්මම තමයි දැක්කත් බය හිතෙනවා ❤
චමුපතියා නිකවැවේ අභිමානේ කැලුම් මාමා නේද මේ ..😗💕
උපන් මව් බිමේ නිදහස උදෙසා මරණය අතැතිව ඔබේ තරුණ දිවියම කැප කරලා ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 ඔබ මෙලොවට බිහි කළ දෙමාපියන්ට අපි සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TV 🙏❤️🙏
අපේ වීරයෝ නැත්නම් අද අපිට මොනව වෙයිද කියල දන්නේ නැහැ. උන් ඇට මස් ලේ නහර ජීවිත පූජා කරල ලබා ගත් නිදහස රැක ගැනීම ජාතියේ ලොකු වගකීමක්.🙂❤🍁🇱🇰🇱🇰🇱🇰
අංක එකේ වැඩ්ඩෙක් ♥️🙏
සන්ජිව මහත්තය ඔයාට බදුසරනයි මමත් අමි එකේ හිටියෙ රටේ ම්නිස්සුන්ට යුද්දෙ අමතකයි මේ වෙන කොට👍👍👍❤️❤️❤️
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි ❤️
කැලුම් අයියා ❤❤🤜❤❤❤❤
Budusaranaii 🙏🙏 🙏😌
සර් හිටියා වගෙමායි අදරේයි සර් c.r අපි වැනස අදරේයි ❤⚔️⚔️☠️☠️
❤❤
Budusaranai aiye.
Thawath niyama super weddek. Sanjewa aiye super
sf ak ගෙ තව එකක් ඕනි
කියන අය කො