I am glad to see the courage and the perseverance of this daughter and son of our singing nightingale Ms. Sujeewa K. Of course, wound healing can speed up by protein- rich food, fruits, vegetables, veggies rich in vitamins, minerals, and anti oxidants.
Ane hinawela inna ekatath sathutuyi. Prashna enawa eth hina wela inna oni abiyoga thama et semadema daragena yana gamana gena sathutuyi. Ammata den aduyida ikmanin hodawewa ❤
Ara vedio karapu kollata nedda ane!pauwede 😮
Math kawa ane 😂
තොගෙ වකුගඩු දෙකත් ගලවගනී ඔය වල් පව්ල@@sesathdinsara8703
@@sesathdinsara8703aa ehenm cmc neee😂
මම ප්‍රේන්ස් ටොස් මම හදන්නේ මෙහෙමයි බිත්තර 2 අරන් පොඩ්ඩක් බිට් කරන්න ඒකටම ෆ්‍ර්ස් මිල්ක් ටිකක් දාන්න (බොහොම ටිකක් )ඒකට සීනි ටිකක් දාලා හොදට මික්ස් කරන්න ලුණු පොඩ්ඩක් දාන්න දැන් පාන් පෙති දෙපැත්තේම බට ගාන්න සෝස්පන් එකක් ලිපේ තියලා බට ටිකක් සෝස්පන් එකට දාන්න එයිට පස්සේ අර හදාගත්ත මික්සරේට පාන් පෙති දාලා හොදට පොගවලා ලිපේ තිප්ප සෝස්පන් එකට පාන් පෙති දාලා ටෝස්ට් කරගන්න දෙපැත්තම
ඔයාලා දෙන්න ගැලපෙනවා ලස්සන ජීවිතයක් ගත කරන්න
අංජලි අක්කේ. දන්නවාද දෙයක් .ඔයාල ආපහු මේ විදිහ සතුටු හිතෙන විදිහ විඩියෝ දානව දැක්කම මට නම් මාරම සතුටුයි. අම්මටත් ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රාර්තනා කරනවා. පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි. ❤❤❤❤❤
Anjali duwa oyage puthage adinne nethi aedum thibenam mage puthata laba dennako mage putha sut dekak hoda hoda adinne 😢
පොල්කිරි වලට cake spice powder add කරල, ඔය විදිහට හදල බලන්න. Coconut too helps, heal the wounds.Also reduced, sugar
A high nourishment for all .
ඔයාලා අලුත් ගෙදරට ඇවිල්ලා සතුටෙන් ඉන්නවත් වුනේ නෑ නේ ද .........
පරන දේවල් අමතක කරලා ඔයාලා සතුටෙන් ඉන්න එක ගැන සතුටුයි .......
අම්මත් ඉක්මනින්ම සුව වෙලා ඔයාලත් එක්ක program කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰🥰
දැන් ගොඩක් මිනිස්සු කියනවා අර සිදුවීමෙන් පස්සෙ ඔයාලා බොරු කාරයො,බොරු මවා පැම් කරනවා කියලා.අනෙ මන්දා ඒ උනට මට නම් ඔයාලගේ අම්මගෙ කිසිම වැරද්දක් පෙන්නෙ නැ❤ මන් ඔයාලාට ගොඩක් කැමති❤ මන් ඔයාලගේ vlog බලන්න ගත්තෙ හරියටම අතුරුගිරියේ සිදුවීම උන දා ඉදන්. මට හරියට ආස හිතුණා ඔයාලගේ family එකට.මන් හරි ආදරෙයි ඔයාලගේ පවුලට.මන් දැන් ඔයාලගේ හැම vlog එකක්ම බලලා තියෙන්නේ.මන් ඔයාලගේ die hard fan කෙනෙක් දැන්❤ හැමදාම සතුටින් ඉන්න අක්කි
හලෝ, fake account දාන්න එපා. මිනිස්සු දන්නවා ඔය family එකේ history එක,
@@prabuda_dayarathna875 ඇයි හලෝ මොකද්ද තියෙන ප්‍රශ්නෙ. ආදාලම නැති කතාවක්නේ කියලා තියෙන්නේ.මේ මිනිස්සුන්ට අකමැති නම් ඇයි video බලන්නෙ 😅 ලැජ්ජා නැද්ද 😂😅
❤❤❤
@@prabuda_dayarathna875Ammo ow thanikara fake
😂😂😂😂
ගොඩාක් සතුටුයි ඔයාලා සතුටින් ඉන්න්ව දැක්කාම ඉස්සර වගේ . ❤❤ හැමදාම පවුලේ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා 🎉
ඔයාලගේ අම්මා ට ඉක්මනට සුවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව ⚘⚘⚘⚘⚘⚘⚘
අන්ජලී මන් ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ඒ වගේ ඔයා ගේ අම්මා ට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රර්ථ නා කරනවා 🙏🙏🙏🙏
සුජීව අම්මට ඉක්මනටම සනීප වෙන්න ඕන ❤❤ ආදරෙයි හැමදාම අංජලී අක්කේ ❤
අංජලී චෝටු කෝ ...
අනේ හරිම සතුටුයි ❤අද හිනාවෙලා ඉන්නවා
ඔයාලට ආයෙත් හිනාව ඉක්මනින් ලංවෙනවා.
සතුටින් ඉන්න.
බුදුසරණයි.
🙏🙏🙏🙏🙏
Eyata una hadilalu
අංජලී හොද කෙල්ල මම හරි කැමතියි .
Chocolate ehemath hodailu neda
ane harima sathutui hemadamath sathutin inna hemomath ekka ekata ekathu wela inna kalaya ikkmanatama uda wevi ammata ikman suwaya labewa vidiyo danna harima asawen balanne adarei anjiyo theruwan saranai ❤❤❤❤❤
I am glad to see the courage and the perseverance of this daughter and son of our singing nightingale Ms. Sujeewa K. Of course, wound healing can speed up by protein- rich food, fruits, vegetables, veggies rich in vitamins, minerals, and anti oxidants.
@ManoshaPerera and, reduced sugar
අක්කෙ කැත වැඩ කරන්න එපා😒 දැක්කෙ නැද්ද කිරී පිටිපස්සෙ ඉඳන් වීඩියෝ එකට එන්න මාර ගේමක් දුන්නෙ. ඔයාට චුට්ටයියා කැමති නෑ කියලා කියනවා නේද, ඒ වෙලාවට කවදාවත් වෙනස් නොවී ඔයා ලඟ හිටියේ කිරී නේද? ඇයි ආ එයාව කැපුවෙ😒
කිරී එක්ක intro එක ගන්නකන් එයයි මායි දෙන්නම බලන් හිටියෙ😓♥️
ආයෙ එහෙම කරන්න එපා හරි වේදනයි💔🥲
හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉
Ammata ekmanin suwaya labewa..oyala sathutin inna hamadama.parana dewal amathaka karanna adarei ❤❤❤❤
වැටෙන්න පුලුවන් අඩියටම වැටුනත් මිනිස්සු කියන්න පුලුවන් කතා සේරම ගෙතුවත් එයාලට පේන්නම ආයි නැගිටින්න පුලුවන්නම් නංගී අපි තමයි දිනලා තියෙන්නෙ වෙන්න ඕනෙත් ඒකයි හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ❤
Godak සතුටුයි ...rose penna නැත්තේ ai...ane oyala හැමෝටම ආදරෙයි ....mona de unath සතුටින් ඉන්න ...amma wa ikmanin සනීප kara ganna.. budusaranai ...dewi පිහිටයි oyala හැමෝටම ...
Happy to see you guys back Anjali ❤ wishing amma a speedy recovery!
කොලපාට apples සහ කොලපාට මිදි ,අම්මා ට, කෑමට දෙන්න.(තුවාලාවලට) ඉක්මනින් හොද වෙනවා.මගේ පුතාගෙ කකුලෙ ,ස්ල්‍යකර්මයකින් පසු,රෝහලෙන් බෙහෙත් දානවෙලාවෙදී,ඒ හෙදියො කීවෙ.ඒක ඇත්තටම හරි ගියා.
ඔව් ඒක juice හදලත්, පුලුවන් .
,ඔහොම හිනාවෙලා ඉන්නකොටත් සතුටුයි අනෙ 🥹☺️🤍 සතුටින් ඉන්න... හැමදෙම හරියයි🤍
අංජලී... අම්මා මගේ හොද යාලුවෙක් මම ලංකාවේ හිටියේ නෑ අම්මා අසනීප වෙද්දී අම්මව ආදරෙන් මතක් කරා කියන්න හිරු එකේ Designer කිව්වාම අම්මා දන්නවා එයාට ඉක්මන් සුව පතන්වා බිත්තර දෙන්න තුවාල වේලෙන්න හොදයි❤
හිරු කියන්නේ කුඩු channel එකද ? අර ගු වුනේ සජිත් ට support කරලා..
😂😂😂@@manuthchehansa2356
ඔයාලගේ අම්මට මම කවදත් කැමති.ඒ වචනෙ පරිසමාප්ත අර්තයෙන්ම අම්මා කෙනෙක්..අනිත් දේවල් මට අදාල නෑ.ඒ ආදරනීය අම්මාට කවදත් ආදරෙයි..ව්ලොග්ස් බැලුවට මම කමෙන්ට් දාන්නෙ අඩුවෙන්..මේකෙ දාන්නේ කට්ටිය කියල තියනවා මෙයාල රගපු විදියට කියල....ඇත්ත අම්මා අසනීපෙන් ඉද්දි රගන්න බෑ ලමයින්ට.අම්මා හොද උනු ගමන් අපි ආයෙත් රගමු ඇන්ජි..බලන් ඉන්නවා බුදුසරණයි ❤
green apple, green grapes ammata denna akki... ikmanata thuwala hoda wenawa
Ikmaninma suwapath wewaaa ❤❤
3:00 ane kiri pusa also joined the conversation. Looking directly at the camera 😂😂❤
ඉක්මනින් අම්මට සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි❤️🥰 හැමදාමත් ඔයවගේ සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි අක්කි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මඩ ගහන්නේ කොහොමත් මඩ තියෙන මිනිස්සු
ඒ හින්දා කාගෙවත් අපවාද අවලාද ගැන නොහිතා ඔයාලා ලස්සනට ජීවත් වෙන්න
❤ addarri duwa ammata ❤ suwaya ikmananin labenna prarthana karanawa god bless ❤
Mepal syrup,chocklet sauce...bee honey...all good try it..
Happy to see you guys are finally getting on track again.. Love to see you smile like this Anjali❤.. Take care guys❤
Oyalage ammita ikmanata sanipa wenna kiyala prathana karanawa🥺🥺
Parissamin inna hemoma adarei🥰🥰
ඔයාට කොන්ඩේ ඔහොම ලස්සණයි අන්ජලී❤
ගම් බිත්තර දෙන්න ඉක්මනින් තුවාල සනීප වෙනවා ❤
ඒක ඇත්ත මමත් අහලා තියනවා ගම්බිත්තර හොදයි කියලා ..
ආපහු හිනා වෙලා ඉන්න වීඩියෝ දැක්කම නම් හරිම සතුටුයි❤❤
Angal....u can... carry.on....jesus with u....❤
anee..thankyou.....vlog ekk dammata...God bless you all... Your mom will get well soon..
අම්මට මාතාකඩ දෙලුම් කියලා පේජ් එකක් තියනවා fb එකේ ගොඩාක් කෑම ජාති තියෙනවා. ඒක ගොඩක් හොඳයි පොඩ්ඩක් කෙහෙට බලන්න. ඒකෙන් අම්මට කෑම ජාතිය ඕඩර් කරලා දෙන්න මොකද ඒක ගොඩාක් අසනීපය ෆෝකස් කරලා හදන එකක්❤
තෙරුවන් සරනයි ඔබ සැමට ,අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා .ඉක්මනින් සුවය ලැබේවා .❤❤❤❤❤
Hi anju. Man me lagadi idala tamai oyalage vlog balanne. Aurudu 2 kalin ewath beluwa. ඇල්ලේ ගියපු ewa ahama.
So nice , to see you coming back..
Ane aththata harima sathutui ammata kohomada marama duken hitiye ikmaninsuwa wenna kiyala parthana karanawa ❤❤❤❤❤❤
Mn danne ne oyala msg balanawada kiyala. Habai sathutui aluth vlog ekak dapu nisa. 🥺🥺
ඔයාලා දෙන්නා ශෝක් අනේ.. ඔහොම ජොලියෙ ඉන්න තියෙනවනම් වෙන මොකුත් ඕන්නෑ... හැමදේම හොඳින් වෙයි❤️ stay safe and happy
සැගවුණ අමුත්තා කිරි පූසා❤
කොහොමද පුතේ අම්මා ට ඔයාලා හොදින් නෙද ජේසු පිහිටයි අදරෙයි 🙏❤
ඔයාලගේ වීඩියෝස් වලට එදා වගේම අදත් හෙටත් මම පුංචි හෝ කමෙන්ට් එකක් දානවා... මම ඔයාලව දන්නෙ නැති කෙනෙක් උනත් මං ඔයාලට ගොඩක් කැමතියි කවුරු මොනවා කිව්වත්. ඒවා මට අදාල නැහැ. මම ආදරේ කරන්නේ ඔයාල හතරදෙනාට ❤️
Gam wala hedenawa gonika kiyala kola wargayak ewwa kedum bidum thalim wage wedawan walata godak hodayi ewwa hoyaganna puluwannam කැඳ hadala genna wedanawa aduwenawa
Eka aththa...ikmanata born strong wenawa
ammata ikmanata suwa wenna man wish karanawa dr. Be strong.. love you all so much❤❤❤
Math oyalage vlog hemadama balanawa.sathutin inne.🥰🥰adareii ammata ikmanin saneepa wenna.mokada ae wedanawa math dannawa.mage duwage atha kedila me dawas wala apith ae duka vidinawa.ape doni oyalage video balanna asai bs oyalata 💜️💗😊
❤ ආදරෙයි ඇන්ජි
අද ඔයාලව මතක් උන විතරය් වීඩියෝ එකක් යූටිවුබ් ආවම..😍❤️
❤
Why metal spoon, on nonstick ?
behind the scene එක සුපිරි 😂
Ane hinawela inna ekatath sathutuyi. Prashna enawa eth hina wela inna oni abiyoga thama et semadema daragena yana gamana gena sathutuyi. Ammata den aduyida ikmanin hodawewa ❤
අංජලි අක්කි චුටො කියන්නෙ ඔයාගේ හබිද ❤😊
Na chuti kuku😢
අනේ ආදරේයි❤❤❤😍😍😍😍😍
ආයෙම ඉක්මනට එන්න 🥺🥺😍
කිරි පූස්ටත් ආදරේ දෙන්න ❤❤❤❤
Ada k sujiwa nadda siddiyn passe
Back to normal ❤❤❤❤❤
අඩේ අද අන්ජු ලස්සනයි❤
Baninna බලාගෙන inna aya balanna apa ayalage paduve ayalage vada karagena yai❤
Ane ikmanin vlog dannako 🙂 Adareiii ❤️
Marune❤❤ anjaleee chotto ko
Anjali api hadannee eka eka paan petta sork karala....that is easy..
ආන්ටිට ඉක්මන් සුවය ❤️
Akka slim welaa ohomama innaa ❤
Ammata ikmanatama suwa wewa.. ❤❤❤❤ oyala 4 ma.
Akki thuwala ikmanin Hoda wenwa gam biththra dennaa
We call it butter & toast ( button toast)
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ammata ikmanata sanipa wanna kiyala parthana karanawa adari godak dalada samidu. 🙏🙏🙏🙏 pihitai hamadama sathutin Inna ammawa ikmanata sanipa wava
Anjali, gam bittara hoyaaganna puluwan nam hoyala denna.ikmanin thuwala saniipa wenawa...
Huga kalekin mehema vedio ekk.. ane sathutui
ඔයාගේ අම්මට කිරි , චීස් , බිත්තර දෙන්න අක්කේ. අපේ තාත්තා පිච්චුනාම අපි දුන්නේ ඒවා.
ඉක්මනින් හොද තත්වෙට එනවා. Doctor ලා කිවුවේ දෙන්න කියලා
Adarei oyalata ❤❤❤❤❤
ආදරෙයි හැමදාම ❤️❤️❤️
Biththara venama boul ekakata kadala dalai okata danne. Narakvela thibunoth aye okkoma visi karala hadanna venava. ❤
Albumin water ekath godak hodayi akke❤️
Milkmade onamada akke
Ammata sanipa wenawa oyalage ♡budda♡ damma♡ sanga♡ balayen❤❤❤
මේ විදියට සතුටින් ඉන්න එකටනම් මාර සතුටුයි ❤
Use a silicone spoon dear.
Oya ohma konde pirala lassnai .mekap nethuwa sawabawika inna
Aadarei Anjali Akka ❤
බිත්තර දෙන්න උණු නටන කෝපි වලට දාලා ලාවට අමුවෙන් වගේ තුවාල හොද වෙනවා මාරම ඉක්මනට
බුදුසරනයි ෙදවිපිහිටයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
Samantha Badra invitation ekak ewwa kiyala kiwwa .. thama giye nedda?
Love you guys...❤
Adareii❤❤❤❤
Budusaranai.oyaga.ammata
paw ane kiri pusa paththen innawa eyawa ganam ganne nane eyata duka athi🤕 ❤
Eknm mtth hithuna🥲
සතුටුයි අංජලී දැක්කහම
Ammata kohomada nanga
Any api ta mama wa panana. Aya godak pin karala thiyana wa. Get well.
❤❤❤❤Ammata දන් sanipada ko නංගී ❤❤❤ මම ගොඩක් ආදරෙයි budusaranai jesupihitai
තියෙන ප්‍රශ්න විසදිලා සතුටින් ඉන්න ලැබෙන්න❤
Adarei akki❤❤
Adareyi pateyoo❤oyala hamotama❤❤❤bsdp
අපි දන්නවා බන් නංගි . උබලා දෙන්නා සෙට් කරන්න .ඉතින් එක ඇයි හන්ගන්නෙ.උ හොද එකා
අනිවාර්යයෙන්
ඉතින් බන් දෙන්නෙක් සෙට් නම් ඒක හැමෝටම කියන්න ඕනිද. ඇයි ඔයා එයාගේ අම්මද😂