Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට හරිම සතුටුයි මේ සෑය හදන්න වගේම දවස් 5ක් ශ්රමයෙන් වගේම දනයෙන් සම්බන්ධ වුනා 🙏🙏🙏
@@HemanthaKarunanayake අනේහ් කොච්චර ලොකු පිනක්ද ඒක 🙏🏻
ඇත්තටම ඒක නම් දිව්යලෝකයක්ම තමා සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏
@@UpekshaMadhu ඔව් හරිම ලස්සනයි 🙏🏻❤️
නංගි දර්මදේසනාත්. අහන්න ලස්සනයි
@@isuratv9320 🙏🏻🙏🏻
අපි හැම පෝයටම යනවා මේ අසපුවට... මේ අසපුව තියෙන්නේ බදුල්ල දිස්ත්රික්කයේ බණ්ඩාරවෙල, බදුල්ල අතර.. ඇත්තටම ලස්සනයි. පෝය දවසට බස් දාලා තියෙන්නේ අසපුවට යන්න.. වීල් එකක යන්න 700 ක් ගන්නවා.. පෝය දවසට දන්සල් දෙනවා.. ඇත්තටම ගොඩක් ලස්සනයි. ඒ අසපුවේ බෝධියේ කරන ප්රාර්ථනා ඉෂ්ට වෙනවා. පුළුවන් හැමෝම යන්න 🙏🙏
@@madushirajapaksha7659 ආයෙමත් යන්න ආසවෙන් ඉන්නේ...එදා අහම්බෙන් ගිය නිසා ආයෙමත් දවසක ගිහින් පූජාවකට සහභාගි වෙනවා 🙏🏻❤️
අනේ හරිම ලස්සනයි තමයි ඒ පන්සල ❤❤❤
ඔව් අනේහ් හරි ලස්සනයි ❤
U sadu sadu sadu ..
බොහෝම ස්තූතියි දුවේ ඔයාලාට ගොඩාක් පින් ❤
@@sumithragamage8442 🙏🏻❤️
Apith yanna වාසනාව ලැබේවා 🙏🙏🙏
@@PriyanganieDissanayake-to5ml ඔයාටත් යන්න වාසනාව ලැබේවා 🙏🏻
අපිටත් යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏
@@achaladesilva6132 🤍🙏🏻🙏🏻
අපේ ගෙවල් ලග මේ ❤
@@SachinDilhara-y5p ❤️❤️
අපි ගිහින් ආව දිව්යලෝක යෙ.ගිහින්ආවකිවොත්නිවැරදියිමටනමිඉන්නතිබුනානමිකියලාහිතුනා,
මේ අසපුව තියෙන්නේ බණ්ඩාර වෙල ඉඳන් බදුල්ලට යන පාරේ.කුබල්වෙල හන්දියේන් බදුල්ල පැත්තට මි 50 දුරින් ඇතුලට යන්න ඕනි.
බොහොම ස්තූති මේ දැනුවත් කිරීමට ❤
අපි හරිම වාසනාවන්තයි අපි එ් ලගමයි. තින්ත ටිකක් හරි අාලේප කරන්න ලැබුනා අපි හැමෝටම. දානයෙන්ද දායක වුනා. සිල් සමාදම් වුනා🙏🙏🙏
@@anushikasamanmli9874 අනේහ් කොච්චර හොදයිද...ආයෙමත් දවසක අපි එන්න හිතාගෙන ඉන්නවා ❤️
😢sadu. Sadu. Sadu. Me. Asapuwata. Mama. Giye. Meeta. Aurudu. Keepayakata. Kalin. A. Wana. Vita. Sey. Wahanse. Hadalath. Ne. Ane. Den. Lassana 🎉🎉🎉🎉🎉🎉
❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
@@amkchandrika987 🥺🙏🏻🙏🏻
වාහනයක් පන්සලටම යන්න පුලුදන්ද
@@travelvlogs3575 ඔව් පුලුවන් පන්සල ලගටම යන්න පුලුවන්...
Pasala lassanai namuth parisaraya winasai aluth rajayae awadanaya yomuwewa
🙏🙏🙏🙏
@@SriyaniMettananda-gn8me 🙏🏻🙏🏻
🙏🙏🙏🙏🌷🌷🪷🪷🙏🙏🙏🙏
මේක පෙ න් නු ව ට ගොඩක් පි න් දු වේ
@@AnnoyedJasmine-by3qu 🙏🏻🙏🏻
6කන්ද.ත්ර්රීරොදය කින්.යන්න පුලුවන් නේද
අසූව.ලගට වැන් එකින් වූවත් යන්න පූළුවන්
Wisesha awasarayak ganna onida balanna ynna
නෑ
ගමන්,මාර්ගය,දානවද
හරි මම දාන්නම් ❤
මෙික,කොහෙද ,තියේන්නේ
බදුල්ල බණ්ඩාරවෙල pare kubalwela
මොනපාලාතේද
බදුල්ල. බණ්ඩාරවෙල pare kubalwela
ඌව
කුඹල්වෙල අසපුවට යන්න විශේෂ අවසර ගන්න ඕනෙද ?
නෑ😊
නැහැ .ඕනි දවසක වදින්න යන්න පුලුවන්
Raageka sithuwili athikarawana widiyata vidiowa karala minissunge.
@@iranganidissanayaka3141 මොකක්ද ඒ කතාව 😁😆