තරු හෝටලයක බුෆේ එකකට යමුද ? එහෙනම් මේ දේවල් 10 මතක තියා ගන්න | A Few Tips on Buffet Etiquette

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 304

  • @lakshannimalka6721
    @lakshannimalka6721 2 года назад +663

    කවදා හරි දවසක අම්මා තාත්තාව එක්කගෙන යන්න හැමෝටම හැකියාව ලැබෙන්න ඕනා❤️🙏

    • @binadisadinya8573
      @binadisadinya8573 2 года назад +2

      tnx dear😊

    • @setsusan737
      @setsusan737 2 года назад +2

      ow ow marth parthana karanawa..🥰🥰

    • @kavindumsduranga8962
      @kavindumsduranga8962 2 года назад +2

      😍😍😍😍

    • @ireshaneomali8028
      @ireshaneomali8028 2 года назад +4

      මමත්..දැක්ක ගමන් හිතුනෙ අම්මල දෙන්නව එක්ක යන්න ඕන කියල..

    • @lakshannimalka6721
      @lakshannimalka6721 2 года назад +1

      @@ireshaneomali8028 අම්මලා දෙන්න?

  • @gayanthika_kalpani99
    @gayanthika_kalpani99 2 года назад +118

    අම්මා තාත්තාව ගෙනියන්න හැමෝටම වාසනාව ලැබේවා ❤

  • @tharindukavinda2539
    @tharindukavinda2539 2 года назад +293

    අන්තිමට කියපු දේ නම් හිතට වැදුනා, 😥 අම්ම තාත්තා නොගියපු මෙහෙම තැන් වලට එක්ක යන්නෝන

    • @ruthesther5364
      @ruthesther5364 2 года назад +3

      මාත් අපේ තාත්තාව එක්කන් යන්න ආසාවෙන් හිටියේ ,එත් එයා දැන් නැහැ . තාත්තා නැති වුනා .

    • @ILR740
      @ILR740 2 года назад +4

      Ow eka num ඇත්ත

    • @gaminijayasiri1385
      @gaminijayasiri1385 2 года назад

      ​@@ruthesther5364

    • @gaminijayasiri1385
      @gaminijayasiri1385 2 года назад +1

      ​@@ruthesther5364

    • @gaminijayasiri1385
      @gaminijayasiri1385 2 года назад

      ​@@ruthesther5364

  • @thejanikodithuwakku3666
    @thejanikodithuwakku3666 2 года назад +99

    ඉස්සර තරු හෝටල් වලට ගිහින්, එක වේලක් කාලා, බිල දැක්කම තරු පේනවා... මේ දවස් වල තුන් වේල ගෙදර කුස්සියෙන් බෙදාගෙන කද්දිත් තරු පේනවා...🥲🥲🥲

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 2 года назад +5

      Eka thama kiwe masa kihupayak ekathu krl yann kiyla

    • @BelugaTwin33
      @BelugaTwin33 2 года назад

      @@kasunbuddhika3949 u kiuwwa එක ⁣oyata තේරිලා නෑ

  • @sajithmadushan5370
    @sajithmadushan5370 2 года назад +27

    මන් තරු 5 හොටෙල් එකක වැඩ කරත් මේකෙන් ඉගෙන ගත්තා ගොඩක් දේවල් බොහොම ස්තුතියි. 🙏♥️

  • @marshmallow2940
    @marshmallow2940 2 года назад +111

    අදත් නියමයි විශ්ම ලෝකය ❤️
    ඔය පැහැදිලි කටහඬ නිසාම විඩියො එක බලන්න ආස හිතෙනවා

  • @mihirianuradha5463
    @mihirianuradha5463 2 года назад +34

    මන් නම් අම්මා , තාත්තා එක්ක ගියා. ආයෙ husband ge අම්මා එක්ක යන්න ඕනේ. මේකට තව දෙයක් add කරන්න ඔනේ. කෑම බෙදා ගන්න කලින් බුෆේ එක ටිකක් ඇවිදලා බලන්න ඕනේ. එතකොට අපිට ආස දේවල් මුලින් කන්න පුලුවන්.

  • @raviprasadkandy
    @raviprasadkandy 2 года назад +13

    විඩියෝ එකකට එහා ගිය දෙයක් මේකේ තියෙනව.. මමත් යාලුවෙක්ගේ උපදෙසකට අනුව ටික..ටික.. රස විදින්න කියන දේ කරනව.. එතකොටයි ගෙවන ගානට වටිනාකමක් ලැබෙන්නේ.. දෙමාපියන් අරංනොයන බොහෝ දෙනා අරක්කු පාටිවලට වියදම් කරනව.. හොද තරුපන්තියේ හෝටලයකට ගිහින් කෑමක් ගන්න සුවිප් එකක් ඇදෙනකම්, ඉන්න ඔනේ නෑ.. කිව්වත් වගේ මාස 4ක් රු.5000ගානෙ අමාරුවෙන් ඉතිරි කරල පවුලේ අයත් එක්ක අත්දැකීම බෙදාගන්න යන්න.. thank you good youtuber.👍

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 Месяц назад +1

    හැකියාවක් තියෙනව නම් තරු පහේ ප්‍රසිද්ධ හෝටල් දල බුෆේ එකක සාමාන්‍ය මිල ගනන් දාන්න.(එක් අයෙකුට) එතකොට කෙනෙක්‍ට අමාරුවෙ නොවැටි ඒ අත්දැකීම අරන් එන්න පුලුවන්.

  • @aravindaemb97
    @aravindaemb97 2 года назад +14

    දසවෙනුවට කියපු කාරණාව ගැන ගොඩක් ස්තූතියි. විඳීම, විඳවීම පටලගෙන ජීවිතයම විඳවන ලාංකිකයන්ට හිතන්න⁣ දෙයක් ඉතුරු කරල වීඩියෝව හමාර කරපු එක ප්‍රශංසනීයයි.❤️

  • @dhanushkadharmapala1313
    @dhanushkadharmapala1313 2 года назад +11

    ඔබට හොද විවේකයක් මනසට ඔසුවක් , රසවත් අහරක්, Cinnamon hotels ලැබිය යුතුම නැවුම් අද්දැකීමක් වනු නියතය.

  • @thusharahimashini7834
    @thusharahimashini7834 2 года назад +2

    අපිනං අවුරුද්දකට සැරයක් යනව.ගිහින් පොඩ්ඩක් ඒකාකාරි ජීවිතෙන් මිදිලා රිලැක්ස් වෙලා හොදට කාලා බීලා එනවා.ලංකාව වගේ රටක මේ දේ තමයි කරන්න තියෙන හොදම දේ අපි ට්‍රිප් එකක් ගියත් ගොඩක් ගෑනු අය කරන්නේ එතන ගිහිනුත් උයන්න ඕනෙ ජීවිතයේ කිසි වෙනසක් නෑ.ඉතින් ඊට වඩා සැප මෙහෙම හොදට කාලා බීලා එන එක.සල්ලි හම්බු කරලා ඔක්කොම පොත් වල පුරවලා වැඩක් නෑ ජීවිතේ විදින්න ඕනේ කාලේ විදින්න ඕනේ.

  • @sunethramarabage6838
    @sunethramarabage6838 2 года назад +10

    මම මගේ දුවගේ family එකත් එක්ක හොටෙල් කීපයකම බුෆේ එකට ගිහින් තියෙනවා..හොඳම බුෆේ එක තිබුනේ කණ්ඩලම හෙ⁣ාටෙල් . ..

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 2 года назад +11

    මෙන්න voice එක...❤️...වීඩියො එක ඉතින් සිරාවටම වටිනවා.....එන වීඩියෝ එක අනිවාරෙන් බලනවා🇱🇰❤️✔️

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 2 года назад +4

    මම ගියපු hotels වලින් හොදම කෑම රස විඳින්න හම්බුනේ Trinco Cinnamon.. Kandy Grand Kandyan එකත් dinner එක රසම රසයි

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 года назад +20

    ඇත්ත මගේ දුප්පත් තාත්තා එක්ක යන්න ඔනී කවද හරි.

  • @divamanal8895
    @divamanal8895 2 года назад +19

    මගෙ ලොකුම ආසාවක් අම්මා තාත්තා දෙන්න එක්ක යන්න කවදා හරි දවසක යනවාමයි

  • @prabodinisitinamaluwa9629
    @prabodinisitinamaluwa9629 2 года назад +6

    බොහෝම පින්..මාත් මගේ දුවත් එක්ක කවදා හරි යනවා....සල්ලි ටිකක් එකතු කරන්....🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 2 года назад +7

    Little add on to the video, leave your used plate on the table and take a fresh plate from the buffet stations when you are going for seconds.

  • @sithumsiriwardhana2668
    @sithumsiriwardhana2668 2 года назад +2

    අපි හැමෝම සල්ලි හම්බ කරන්නේ ජීවත් වෙන්නනේ ජීවත් වෙන්න කැම ඕනේනේ.. එක නිසා මැරෙන්න කලින් හොදට කලා බීලා ඉදපන්😍

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 года назад +39

    පරණ හඩ ඒ හඩ නැත්තම් විශ්ම ලෝකය නෙවෙයි වගේ 😍

  • @sudammifonseka7085
    @sudammifonseka7085 2 года назад +14

    මොනව කෑවත් උගුරෙන් පහලට ගියාම කෑමවලට සිද්ධවෙන්නෙ එකම දෙයයි.නිරෝගිව ඉන්න විතරක් කෑම කමු. වැඩිය තියෙනවානම් නැති අයට දෙමු.ඒක මතක් වෙන ගානේ සතුටක් දැනෙයි.

  • @mewannethmika6625
    @mewannethmika6625 2 года назад +27

    අදත් විශ්ම ලෝකය සුපිරි❤🔥

    • @E_thaksalawa_1
      @E_thaksalawa_1 2 года назад +1

      මම බල කරන්නේ නම් නැ හිත හොදයි නම් මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම මාව සබ් කරන්න..🥲🥲

  • @ravindugeethaka6635
    @ravindugeethaka6635 2 года назад +3

    කොහොමත් අවධානම පහව ගිහින් නෑ.අපිට අපේම රටේ වහල්ලු වෙන දවස වැඩි ඈතක නෙවෙයි.චීනෙටයි ඇමරිකාවටයි ඉන්දියාවටයි පංගු බේරලා පොලව කොල්ල කන්න දෙනකොට

  • @Pnp9278
    @Pnp9278 2 года назад +2

    ගොඩාක් වටින උපදෙස් ටිකක්.. ලස්සන කටහඩකින් කියද්දි අහන් ඉන්නත් ආසයි

  • @christophercreatechannelfe9917
    @christophercreatechannelfe9917 2 года назад +1

    මල්ලීගෙ දැනුවත් කිරීම හොදයි නමුත් 1කෙනෙක් හරි 4 දෙනෙක් කන මුදලින් එදා වේල කන්න නැති 2 ක 3නකට එක වේලක් හරි සති දෙකක්වත් කන්න දෙන්න පුලුවන් බුපේ එහෙකින් කන එකත් හොද අත් දැකීමක් තමයි මෙය මගේ සිතුවිල්ලකි වැරදි අදහසක් නම් සමාවෙන්න

  • @neshanpppramuditha2447
    @neshanpppramuditha2447 2 года назад +63

    විශ්ම ලෝකය ආසම කටහඩ 😁❤️

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu 2 года назад +3

    ඇතමයි කිවේ වැදුන අපිකියනේ බෝකටම වචනනම් ඇත්තමයි ❤️❤️👍

  • @shanfernando458
    @shanfernando458 2 года назад +48

    ගිය සතියෙ ගියා ශැන්ග්‍රිලා එකට රෑ කෑමට. කලින් ගිහින් නෑ. ඒත් අත්දැකීමට එක්ක ගියා... 😊

    • @ravinduashen8736
      @ravinduashen8736 2 года назад +1

      Keeyak withara giyada

    • @shanfernando458
      @shanfernando458 2 года назад +9

      @@ravinduashen8736 රු.6100..
      එක එක හොටෙල් වලට ගිහින් තියනව. ඒත් ෂැන්ග්‍රිලා එකත් පට්ට. Kingsbury , galadari , hilton , .... ඒවත් හොදයි...

    • @Piniborah
      @Piniborah 2 года назад +1

      Hinen da

    • @shanfernando458
      @shanfernando458 2 года назад +3

      @@Piniborah තොපි වගේ හීනදකින උන්ට හීන විතරයි දකින්න පුලුවන්. හීනහැබෑ කර ගන්න මහන්සි වෙයන් ... සල්ලි ගස් වලින් කඩන්න බෑ කාටවත්

    • @shanfernando458
      @shanfernando458 2 года назад

      @N.imantha de silva ඒකට ගිහින් නෑ බං. 😊

  • @Hiruni..M..838
    @Hiruni..M..838 2 года назад +67

    කන්න යන තරු පහේ හොටෙල් එකත් හරියට ස්කෝලෙ වගේ.. නීති ගොඩායි...😅🤭 .ඔය මොන විකාරයවත් ඕනෙ නෑ පොඩි රෙස්ටුරන්ට් එකකින් කෑවනම් ...😉

    • @Hiruni..M..838
      @Hiruni..M..838 2 года назад +3

      @Thejana jayalath ha ha ha ha haaa...😠

    • @theshiningstar1758
      @theshiningstar1758 2 года назад +3

      Eka wenama athal ekak. Mwka wenama athal ekak🤭

    • @dionisheraliyanage3634
      @dionisheraliyanage3634 2 года назад +14

      දෙමළ සයිවර් කඩේකින් set එකක් එක්ක තෝසෙ කන එක වෙනම ආතල් එකක්😂😋

    • @dilshandarshana8689
      @dilshandarshana8689 2 года назад +2

      @@dionisheraliyanage3634 higana balla

    • @dionisheraliyanage3634
      @dionisheraliyanage3634 2 года назад +4

      @@dilshandarshana8689 ඔන්න ඉතිං හරකෙක් උම්බෑ කියනවා😂

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 2 года назад +5

    අපි මෙහෙ කන විට ලංකාවෙ අය මතක් වෙනවා ලංකාවෙ අය ගැන ද්‍රකයි හැමෝටම යන්න බැනෙ🙏

    • @sujathakumariwickramaarach7112
      @sujathakumariwickramaarach7112 2 года назад +1

      කමක් නෑ ඔයාල හරි සතුටින් ඉන්නවානේ. ඒ ඔයාලා පින් කරල.ඔය විදියට හිතන එකත් සතුටක්.

  • @ramisha3270
    @ramisha3270 2 года назад +16

    අපි අද දබුල්ලෙ පොඩි හොටෙල් එකකට ගිහින් මාලු බනිස් 3 යි වඩේ 3යි කාල ටී 3 ක් බීව ගාන 950/= තරු නැතිවත් ඔහොමයි රටේ හැටි

    • @kawmiathapatthu1659
      @kawmiathapatthu1659 2 года назад

      කොළඹ තියෙන තරු පන්තියේ හොටෙල්ස් හොඳයි එහෙනම්. 2800/= unlimited තේ බොන්න කෑම ජාති කන්න පුළුවන්

  • @gagulneranjana7853
    @gagulneranjana7853 2 года назад +2

    අදත් සුපිරියක්. අයියෙ ඔය වගේම ගුවන් යානයක යද්දිත් මොකද වෙන්නෙ කියලා වීඩියෝ එකක් දාන්නකෝ.🙏❤️

  • @kulithasenath6170
    @kulithasenath6170 2 года назад +31

    තරු හෝටලේකින් කියා හන්දියේ මාතර හෝටලේන් කොත්තුවක්වත් කන්න බැරි සයිස් එකක් දැන් තියෙන්නේ....

    • @buddikadeshan3032
      @buddikadeshan3032 2 года назад +5

      Ow bn 😂 chiken කොත්තුවක් Full ape patte 850 Kalu kada කාරයෝ 🤣

    • @Madhushani507
      @Madhushani507 2 года назад +8

      දැන් පාන් ගෙඩියක්වත් කන්න බැරි කොට මොන තරු හෝටල් ද?😪😪

    • @buddikadeshan3032
      @buddikadeshan3032 2 года назад +2

      @@Madhushani507 😢

    • @kulithasenath6170
      @kulithasenath6170 2 года назад +6

      @@buddikadeshan3032 ඒකනේ.....ඒවට ගියාම තරු පේනවා😅😅😅

    • @buddikadeshan3032
      @buddikadeshan3032 2 года назад +3

      @@kulithasenath6170 😂😂😂

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 года назад +32

    අදත් සුපිරියක් තමයි 🥰 විශ්ම ලෝකය ♥️😘

  • @stefannethan
    @stefannethan 2 года назад +2

    අන්තිම තප්පර ටිකේ කියපු දේනන් හිතට වැදුන❤️

  • @shiran7403
    @shiran7403 2 года назад +170

    තාම තරු හෝටලේකට ගිහින් නැති මම 🤕💔

  • @bro9556
    @bro9556 2 года назад +5

    තරු පහේ හොටල් තියා අවුරුදු ගානකින් කොත්තුවක් වත් කෑවෙ නැ .

  • @Shanthikasri
    @Shanthikasri 2 года назад +1

    ඔයාල මෙ දාන vedeo එක ඔයාලගෙ ප්‍රෙක්ශකයන්ට වැදගත් වගෙම,ඔයාල විසින් ප්‍රමොට් කරන hotel එකක නමකුත් දැම්ම නම් එක පට්ට නෙද🙄

  • @lasanthimanushika6441
    @lasanthimanushika6441 2 года назад +4

    මන් ආසම අම්මා සහෝදරියෝ එක්ක යන්න.කවදහරි කරනවා ඒක.☺️❤

  • @Gems9372
    @Gems9372 2 года назад +13

    යන්න හොදම තරු හෝටලය HILTON COLOMBO ❤️❤️🤘🤘🤘අත්දැකීමෙන් කියන්න .......හොදම HOSPITALITY ,🙏🙏🙏

  • @nazeerarizvi903
    @nazeerarizvi903 2 года назад +2

    අද වෙනතුරු කවදාවත් මගෙම මුදලකින් ගිහිල්ලා කෑම වෙලක් කාලා නැහැ . අනාගතෙ බලමු.

  • @respect-su6uu
    @respect-su6uu 2 года назад +16

    ඒ වගේ අත්දැකීමක් ගන්න පුළුවන් දවසක් 🤗🤗🤗🤗

  • @weerasamarajeewa7431
    @weerasamarajeewa7431 2 года назад +2

    ජීවිතේ අපි කාලා බීලා ඇදලා ඉන්න ඕන
    😁👍

  • @amazing6357
    @amazing6357 2 года назад +2

    මං අම්මලව එක්ක ගියා.ආපහු යන්න ඕන

  • @shanaya.1428
    @shanaya.1428 2 года назад

    ආසම කටහඩ..❤❤vidoe බලන එක අතෑරියා මේ voice එක නැතිව..😁

  • @virajshashika161
    @virajshashika161 2 года назад +6

    ආයුෂ බොහෝ වේවා..!!

  • @gayanpabasara2974
    @gayanpabasara2974 2 года назад +5

    අදත් වීඩියෝ එක මරු තේරෙන විදියට පැහැදිලි කරා thankyou

  • @FIGHTER..768
    @FIGHTER..768 2 года назад +6

    දන්න සිංහලෙන් කතා කරල නොදන්න දෙයක් තියෙනවනම් අහගෙන දන්න විදියට අතින් කනව.සල්ලි අපේ නම් අපි කැමති විදියට.සුද්දො ලංකාවෙ කෑම හත්පොලේ ගාඟෙන කන්නෙ youtube එකේ ත්යෙන්නෙ.උන්ට ඒකෙ හීනමානයක් නැහැ.අපේ අයට වගේ.

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng 2 года назад +1

      ඒක ඇත්ත. කෑමට නීතිරීති තියෙන්න ඕනෙ නෑ. අපි සල්ලි ගෙවනවා නම් කෑම කන විදියත් අපිට ඕනෙ විදියට කරන්න ඕනෙ

  • @delishiyaroshini3926
    @delishiyaroshini3926 2 года назад +1

    ඉතා හොද කියමනක් ජය වෙිවා!

  • @asafernando6290
    @asafernando6290 2 года назад +1

    ගෝත්‍රික ජනතාවගේ wedding එකක් වගේ බලන්න ආසයි.

  • @ගින්නෙඉන්නචීස්කෑල්ල

    දැන් තමා අපිටනම් ආර්තිකේ ලෙප්ට් වෙලා කන්නවත් සල්ලි නැත්තෙ😥

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 года назад +2

    ස්තූතියි ගොඩාක් වැදගත් දෙයක් ඉදිරිපත් කරනවාට

  • @Hima_sha2
    @Hima_sha2 2 года назад +1

    අනේ මේක දැක්කෙ නෑ වගෙ යන්න එපා...🙏බල කර්න්නෙ නැහැ...😔මට 1k subscribers❤️ ලා ගන්න උදව් කරන්නකෝ..🙏😭🙏මට බනින්න එපා මේක දැකලා..පුලුවන්නම් මේ උදව්ව කරන්න...කවුරුත් උදව් කරන්නෙ නැ හැ..😭මේක දකින කෙනෙක් මට උදව් කරන්න..🙏plsss..❤️‍🩹

  • @sujithperera5713
    @sujithperera5713 2 года назад +3

    Price eka ahaddi nett rate eka ahanna. A kiyanne tax and service charge athulath una price eka👍

  • @mewnisandakoini8708
    @mewnisandakoini8708 2 года назад +4

    නියමයි අයියෙ 👍😍

  • @rajitha243
    @rajitha243 2 года назад +3

    ඔබට සුභ දවසක් ජයවේවා !!! ❤️❤️❤️

  • @chathumiprabodha5237
    @chathumiprabodha5237 2 года назад +4

    ගොඩක් වටින වීඩියෝ එකක්🤩

  • @bandaraparakrama9273
    @bandaraparakrama9273 2 года назад +2

    Vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna ❤️😊👌👍❤️🤘🥰🥰

  • @Ami_S96
    @Ami_S96 2 года назад +2

    ආවා ආවා පරණ voice එක ආවා

  • @thiwankamadushan6108
    @thiwankamadushan6108 2 года назад +1

    හැමෝටම යන්න පුළුවන් වෙන්න ඕන ❤

  • @DULA_SL
    @DULA_SL 2 года назад +16

    කන කෑමට මොන කැටයම්ද,
    සල්ලි තියෙනවනම් හිගන්නෙක්ට උනත් ගිහින් කන්න පුළුවන් බං

    • @shanfernando458
      @shanfernando458 2 года назад +2

      මිනිස්සු ඉපදෙනකොට දුප්පත් වෙලා ඉන්න පුලුවන්. ඒත් මැරෙනකොට දුප්පත් නම් ඒක මනුස්සයගෙ වරදක් නේද....

  • @Moons_Tv
    @Moons_Tv 2 года назад

    සුපිරි විශ්ව ලෝකය ආදරෙයි හැමදාම 😘😀😀

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 2 года назад

    Vishma lokaya no words ❤️❤️👌👍👌🙏😇💪😁🌏❤️❤️❤️❤️ explain superb.........👍👌 voice 1 th superb. Thank u very much vishma lokaya!!!!!!❤️❤️❤️❤️❤️❤️🙏

  • @sudeerathennakoon
    @sudeerathennakoon 2 года назад +11

    ස්තූතියි ❤️

  • @nevedyapearis9393
    @nevedyapearis9393 5 месяцев назад

    Anivaryen tamunge amma tathata sahoodariyo ekka yanna hemootama leabeava❤❤❤❤

  • @sahanishanthadilshan3964
    @sahanishanthadilshan3964 2 года назад +2

    නියමයි අද වීඩියෝ එක. ❤

  • @ranjanisoma5492
    @ranjanisoma5492 2 года назад +1

    Thank you so much your decision .all right .🙏🙏🙏❤❤❤❤

  • @manjuroy5494
    @manjuroy5494 2 года назад +4

    ලොකු විනාශයකට කලින් ඇතිවෙන නිහඩතාවය තමයි මෙ දැන් කාලය ....

  • @diliniransala
    @diliniransala 2 года назад

    mn adat mey vedio eka baluwa..mn ammala ekkan yanawa mey friday..thank u apita idea ekak dunnanta..dan high teac buffey eka ramadha hotel eke 3200

  • @isuruodevice5250
    @isuruodevice5250 2 года назад +2

    මේකනම් නියමයි

  • @sandhayakanthi2372
    @sandhayakanthi2372 2 года назад +1

    පැහැදිලි kata hada...ලස්සනයි

  • @chinthakumuduni9409
    @chinthakumuduni9409 2 года назад

    Centara giya.galle..e athdakima vidinnama ona.sodurui..oyage vidio eka nisa eka nawatat matak wenawa..thank u.oya neeti reethi tibuna

  • @indikakarunarathna3984
    @indikakarunarathna3984 2 года назад +2

    අදත් හොඳ විඩියෝ එකක් .

  • @Sheharadulakshi8742
    @Sheharadulakshi8742 2 года назад

    Buffet එකට අදාල ගාන ගෙව්වම buffet එකේ හැම කෑමක්ම හැම ඩෙසට් එකක්ම ඕන තරමක් කන්න පුලුවන්ද නැත්තන් කන ප්‍රමානය අනුව මිල ගාන වෙනස් වෙනවද

  • @avishkalokugamage3778
    @avishkalokugamage3778 2 года назад +2

    ගොඩාක් වටිනවා ♥️

  • @navodabeyasinghe8599
    @navodabeyasinghe8599 2 года назад +2

    Price wenas wena eke hariyatama danaganne nan book keraddi ahanna oone net price ekede gross price ekede kiyala. Net price kiyanne okkoma add wenna oone ewa add kerela ena gaana thamai.

  • @shyamajayasekara6313
    @shyamajayasekara6313 2 года назад +3

    ඔහොම දිගටම කරගෙන යමු

  • @ppasiofficialbus
    @ppasiofficialbus 2 года назад +2

    අදත් ගැම්මක් තමයි මේකත්

  • @yossefaied1954
    @yossefaied1954 2 года назад

    Great article thanks for the awareness

  • @avishkad1701
    @avishkad1701 2 года назад +6

    නියමයි 🔥♥️💙😊👍

    • @E_thaksalawa_1
      @E_thaksalawa_1 2 года назад

      මම බල කරන්නේ නම් නැ හිත හොදයි නම් මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම මාව සබ් කරන්න..🥲🥲

  • @buddhivarunasenarathne5242
    @buddhivarunasenarathne5242 2 года назад +1

    Very Very Important facts to know ☝ Thank you 👍

  • @malithsonal8635
    @malithsonal8635 2 года назад +2

    High tea එක ගැනත් තිබ්බනම්

  • @bandulapremachandra9539
    @bandulapremachandra9539 7 месяцев назад

    Thank you very much🎉

  • @diliniransala
    @diliniransala 2 года назад

    attamai mn lagadima ammala ekka yanna inne.hotel ramada ekata.eke prise tax oekka.one person 2900 high tea.api nasti karana sallit ekka baluwot mey wage kana dekata viyadam karata dukak venna hoda naha

  • @chamilanamal3795
    @chamilanamal3795 2 года назад +1

    Superb Brother

  • @sachichilshani3236
    @sachichilshani3236 2 года назад +1

    Mth gdra hamoma ekkan ynna inne next month ❤❤❤

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 Месяц назад

    Thank s 🌹👍

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 2 года назад +2

    Awesome 👍👍👍 brother

  • @pradeepmadushanka9663
    @pradeepmadushanka9663 2 года назад +1

    Super video 💙💙

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 2 года назад +1

    ස්තූතිය ඔයාට ❤️❤️❤️

  • @w.w.p.r7601
    @w.w.p.r7601 2 года назад +2

    Supiri congratulations and waiting for more

    • @darksl9428
      @darksl9428 2 года назад

      mat 1k yanna help ekak denwad yalu 😌

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 года назад +2

    Thank You ❤

  • @bhashitha99
    @bhashitha99 2 года назад +2

    ✌ජය වේවා 👍👍🙏

  • @nimethmanthila2817
    @nimethmanthila2817 2 года назад +2

    Russia ukraine war aka gana video akak karanna 😊😊😊😊

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 2 года назад

    Well said...❤️ thank you...

  • @ellekaviya1807
    @ellekaviya1807 2 года назад

    lassna video ekk sup bro

  • @shirandabare2331
    @shirandabare2331 2 года назад

    Thesedays BUFFET is dangerous because of COVID.
    A customer may sneez before the buffet food. So what the HOTEL does ? What about if he or she is a covid infected person?

  • @senuacademytrending5579
    @senuacademytrending5579 2 года назад +4

    ❤ niyamai ayeee ❤❤😍😍🔥🔥🔥

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 2 года назад +1

    මං ආසම කටහඬක් 😍