මොනවාද මෙ table manners? Table manners/ dinning etiquette/

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 79

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 Год назад +2

    ඇත්තටම ගොඩක් වටිනවා දන්න අය ඉන්නවා නොදන්නා අයට ගොඩක් වටිනවා විශේෂයෙන් දැන් රට යන අයට මොකද රට ගියාම ගෙවල්වල පාට් වලට table ලෑස්ති කරන්න ඕන ගොඩක් තියෙනවා අරාබි රටවල් වල ප්‍රංශ ක්‍රමේට table ලෑස්ති කරන්න ඉතින් මෙහෙම දේවල් දැනගෙන හිටියොත් ගොඩක් වටිනවා ඔබට බොහොම පින් බොහොම ස්තූතියි

    • @gleamofbreath
      @gleamofbreath  Год назад

      ගොඩාක් ස්තුති මහත්මිය ♥️🌹

  • @ShanthaJayasinghe-x5e
    @ShanthaJayasinghe-x5e Год назад +1

    ගොඩක් වෙලාවට අපි වැරදියට කරන්නෙ. ස්තූතියි ඔබට.

  • @iranganiliyanage690
    @iranganiliyanage690 2 года назад +5

    ඔයාගේ කතාව හරිම පැහැදිලියි

  • @iranganiliyanage690
    @iranganiliyanage690 2 года назад +6

    ඇත්ත වශයෙන්ම හරිම ප්‍රයෝජනවත්

  • @dammikadamayanthi2662
    @dammikadamayanthi2662 Год назад

    දැනුවත් කළාට Thankyou

    • @gleamofbreath
      @gleamofbreath  Год назад

      ගොඩාක් ස්තුති ♥️

  • @pavithradharmathilaka2794
    @pavithradharmathilaka2794 2 года назад +3

    Great job dr

  • @Universe_Lover1111
    @Universe_Lover1111 19 дней назад +1

    Akki meke dessert aran iwara naththam fork and spoon eka thiyanne, plate eka depaththe udu අතට da yati අතට da ???

    • @gleamofbreath
      @gleamofbreath  14 дней назад +1

      @@Universe_Lover1111 udu athata nangi

  • @chathurikajayalath6123
    @chathurikajayalath6123 2 года назад

    Godak watinawa.mamath hoyanna ona.mage puthalata uganwanna ona kiyala hithuwa dan phon eka aran balanakota oyage vidio eka.ane thanks nangi.vishwayata wagema oyatath sthuuthii.
    Godak watinawa.apata wagema daruwantath.

    • @gleamofbreath
      @gleamofbreath  2 года назад

      You welcome akki♥️♥️ punchi deyak hari igena gaththa nam mata loku sathutak🥰🥰

  • @kgdabeywardena4407
    @kgdabeywardena4407 Год назад

    Embilipitiya thanks miss your explanations are best

  • @ashaninileka6368
    @ashaninileka6368 2 года назад +2

    Godak වටිනවා❤️

  • @rehanarahuman6326
    @rehanarahuman6326 Год назад

    Very good.explanation tks.

  • @chandanikarunathilake3415
    @chandanikarunathilake3415 Год назад

    Very clear explanation

  • @deepikand5722
    @deepikand5722 Год назад

    Ada samaje katath me deeal godak.pryojanwath godak sthuti

    • @gleamofbreath
      @gleamofbreath  Год назад

      ස්තුති මහත්මිය 🌹♥️

  • @dinithiasanthika1267
    @dinithiasanthika1267 Год назад

    Supiri💯

  • @chandi3227
    @chandi3227 Год назад

    Good stuff Hanz

  • @asokabiz
    @asokabiz Год назад

    Nice video.

  • @නිසදැස්පාරාදීසය

    Thank you so much ♥️

  • @badrapadmakanthi3699
    @badrapadmakanthi3699 Год назад

    Thanks ❤

  • @chandrikamanel6706
    @chandrikamanel6706 Месяц назад

    👍👍

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 Год назад

    ස්තුතියි දුවට

    • @gleamofbreath
      @gleamofbreath  Год назад

      ස්තුති ගොඩාක්🌹

  • @anulawijayasinghe5143
    @anulawijayasinghe5143 Год назад

    Excellent!🌹👍

  • @WasanthiChathurani-im4iz
    @WasanthiChathurani-im4iz Год назад

    Thank u❤

  • @Neha-er5ip
    @Neha-er5ip Год назад

    Thanks. Very. Nice

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Год назад

    Much obliged ❤❤

  • @tharikaperera4609
    @tharikaperera4609 2 года назад

    Niyamai 👍

  • @lahiru-madushan
    @lahiru-madushan Год назад +1

    Fork ekai knife ekai spoon ekai use kalanam kohomada thiyanne🤔

    • @gleamofbreath
      @gleamofbreath  14 дней назад +1

      @@lahiru-madushan watch eke 6.30 tiyana widihata

    • @lahiru-madushan
      @lahiru-madushan 14 дней назад +1

      @gleamofbreath Thank you

  • @AmaranaathDisaanayaake
    @AmaranaathDisaanayaake Год назад

    Thank. You. Mam

  • @SADEWbinuth-fm7ew
    @SADEWbinuth-fm7ew Месяц назад

  • @susanthawajira
    @susanthawajira Год назад

    Good❤

  • @shamilamadushani8612
    @shamilamadushani8612 Год назад

    Buffet ekakin knkota kala aya wenath kama genn yaddi cutleries tyenne kohomda

    • @gleamofbreath
      @gleamofbreath  Год назад

      Buffet waladi godak welawata plates aran yanawa wena kamak dagnna bari nam e plates walata.
      E plate eka apahu oni nam api break ekak ganna widihata cutleries plate eke tiyala yanna, naththam dish eka end karapu widihata tiyanna. Aluth plate ekak eeta passe ganna

  • @swarnamanel5642
    @swarnamanel5642 Год назад

  • @ChandhiKuma
    @ChandhiKuma Год назад

    ❤️🥰👍

  • @kalpanimaheshika4780
    @kalpanimaheshika4780 2 года назад

    👍👍👍

  • @iranganiliyanage690
    @iranganiliyanage690 2 года назад +1

    තෑන්ක්ස් හන්සි

  • @thanujaliyanage2391
    @thanujaliyanage2391 2 года назад

    👍😍😍😍

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyashanidissanayaka4662
    @priyashanidissanayaka4662 2 года назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @sandanip7600
    @sandanip7600 Год назад +2

    ඔයාට පොඩි දෙයක් අමතක උනා. සුප් බොනකොට, හැන්දේ පැත්තකින් බොන්න ඕන කියන එක, හුගක් දෙනා dessert කනවා වගේ හැන්දේ තුඩෙන් සුප් බොන්නේ.

    • @gleamofbreath
      @gleamofbreath  Год назад +1

      ඒක ඇත්ත.. ♥️ ගොඩාක් ස්තූතියි දැනුවත් කලාට🙏💚

  • @abiya5531
    @abiya5531 2 года назад +1

    හොදම ක්‍රමය මුලින්ම අපේ සින්හල ක්‍රමය ඉගෙන ගන්න එක එතන තියෙනවා යුරෝපා බටහිර ක්‍රම වඩා ගොඩාක් මෙනර්ස් ටොයිලට් මෙනර්ස් පවා සදහන් .මොන ක්‍රමය බාවිතා කරත් අන්තිමට මේසය පිරිසිදු කර පුටුව යලි හදන්න ඕන නොකන දේවල් පිලිවෙලට පිගානෙ පැත්තකින් තියන්න ඕන,අතින් හෝ කට්ලරි වලින් කනවිට තලු ගහන එක කතා කරන එක පෝන් පාවිච්චි කරන එක හරි නැහැ ඔබගේ දනුවත් කිරීමට ස්තුතිය

  • @ashaninileka6368
    @ashaninileka6368 2 года назад

    👍👍👍👍