අනේ මටනං බෑ ඔයා කියන දේ කරන්න|පළවෙනි පාරට මට මෙහෙම වුණේ |

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 512

  • @srilankaunfolded
    @srilankaunfolded 4 года назад +119

    තාමත් ලස්සනයි 😍හඬ පෞරුෂයට කිට්ටු කරන්නවත් බෑ දැන් ඉන්න නිවේදිකාවන්ට💖

    • @augustusmark715
      @augustusmark715 3 года назад

      i guess I am kind of randomly asking but do anyone know of a good site to stream newly released movies online?

    • @desmondgraham1249
      @desmondgraham1249 3 года назад

      @Augustus Mark i would suggest Flixzone. You can find it on google =)

  • @malkavithanage6023
    @malkavithanage6023 4 года назад +39

    ඇසට කඳුලක් නිරතුරුවම එනවනම් ඒ අතීතය සිහි කිරීමක්.කළුසුදු රූපවාහිනියේ මතක සටහන් පෙලගැස්ම මගෙ මනසට රැගෙන ආ "හරින්ද්‍ර "ඔබට ජය හා තුති.
    ඇත්තටම කවදාවත් මතකයෙන් නොගිලිහෙන නිවේදීකාවක් ඇය"ඉඳුනිල්" තෙරුවන් සරණින් ඔබට දිර්ඝායුෂ ලැබේවා🌹

  • @singha6372
    @singha6372 4 года назад +64

    ඉඳුනිල්.. නිහතමානී සුන්දර කාන්තාවක්. පොෂ් නැති සිංහල නිවේදිකාව.

  • @shanukakumarasingha7266
    @shanukakumarasingha7266 4 года назад +51

    චිත්‍රා කුමාරි කලුබෝවිල වගේ ගුවන්විදුලියේ නිවේදිකාවනුත් මේ වගේ ඉන්ටර්වීව් කරන්න හරේන්ද්‍ර අය්යේ....ඉඳුනිල් මහත්මියගෙ මේ වැඩසටහනත් විශිෂ්ඨයි ❤🌷ජය වේවා

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 года назад

      අදික අවුරුද්ද සම්බන්ව ඔබ නොදත් දේ ruclips.net/video/FdguVZxwfCg/видео.html

  • @sanfernando9
    @sanfernando9 4 года назад +183

    හරිම ප්‍රසන්න කාන්තාවක් වගේම පැහැදිලිව සිංහල කතා කරනවා. අතර මැද්දේ ඉංග්‍රීසි කැලි දදා අමාරුවෙන් වගේ සිංහල කතාකරන දැන් ඉන්න ගොඩක් නිවෙදිකාවන්ට මෙතුමියගෙන් ගතහැකි ආදර්ශ බොහෝමයි. මම ඉස්සර ආසම මෙතුමියට සහ චිත්‍ර ගීත වැඩසටහන කරපු සුභාෂිනි හේමමාලාට හැකිනම් ඇයවත් ගෙන්වන්න

    • @nimalpreme1249
      @nimalpreme1249 4 года назад +2

      Ass walata kadulak awa me thama manussskama budu saranai.

    • @lalithairangani5630
      @lalithairangani5630 4 года назад +1

      Mama asama niwedikawa

    • @chathurangakumara8967
      @chathurangakumara8967 4 года назад +2

      අනිවාර්යයෙන් ම. සුභාෂිණි හේමමාලා මහත්මිය. ඉස්සර ච්ත්‍ර ගීත වැඩසටහන ඉදිරිපත් කලේ එතුමිය .

    • @sarathsellahewa6170
      @sarathsellahewa6170 4 года назад

      @@lalithairangani5630 l7l

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 года назад

      අදික අවුරුද්ද සම්බන්ව ඔබ නොදත් දේ ruclips.net/video/FdguVZxwfCg/видео.html

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri2376 4 года назад +26

    අපිට මතක ඇති කාලයේ සිට දන්න සුන්දරම කාන්තාවක්. ස්තුතියි හරේන්

  • @dvthilak9436
    @dvthilak9436 4 года назад +18

    නිරහන්කාර සුන්දර අතිදක්ශ නිවේදිකාව දීර්ගායුස ජයවේවා තෙරුවන්සරනයි

  • @nilmininilmini6954
    @nilmininilmini6954 4 года назад +7

    නිරහංකාර සුන්දර සිංහල ලලනාවක්. එදා වගේම අදත් එක වගේම තරුණ බවෙන් සම්පූර්ණයි තවතවත් නීරෝගි වේවා ඔබතුමිය තෙරුවන් සරණයි ජයවේවා හරේන්ද්‍ර ඔබටත්

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී 4 года назад +59

    හැමදාම මොකක් දැම්මත් මම වගේ ආසවෙන් විඩියෝ1 බලන අය තව ඉන්නවා ද.ගොඩාක් ලස්සනයි ප්‍රොගෑම්1 හරේන්ද්‍ර අයියේ ජේසු පිහිටයි බුදු සරණයි සතුටින් ඉන්න දෙන්නම්.ජය වේවා......❤️❤️🖤🖤

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 4 года назад +76

    අන්තිමට කියපු වදන් ටිකනම් හිතට වැදුනා.ඇත්තෙන්ම ලංකාවේ හොදම නිවේදකයා (හරේන්ද්‍ර ජයලාල් ) ඒක සහතිකයි .

    • @HarindraJayalal
      @HarindraJayalal  4 года назад +4

      🙏🙏🙏

    • @mohamedazeez4807
      @mohamedazeez4807 4 года назад +2

      Ayi Harindra ge auyaja henawa

    • @dayanhamine7533
      @dayanhamine7533 4 года назад +1

      මගෙත් ප්‍රියතම . නිවේදක . .. මලයා.

    • @ruwaninisansalahathwaik2597
      @ruwaninisansalahathwaik2597 4 года назад +1

      mohamed azeez ඒකනම් ඇත්ත ආඩම්බරෙන් තොරව හදවතින්ම හිනාවෙනවා

  • @ratatv2921
    @ratatv2921 4 года назад +73

    රුව නොදැක්කත් කට හඩින්ම අදුරගන්න පුලුවන් නිවේදිකාවක්

  • @s.aperera2558
    @s.aperera2558 4 года назад +54

    අපි පොඩි කාලේ ITN එකේ මධුරසාංග වැඩ සටහන නිවේදනය කලේ ඉදුනිල් දිසානායක සමග ආරියසිරිවිතානගේ.

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 года назад

      අදික අවුරුද්ද සම්බන්ව ඔබ නොදත් දේ ruclips.net/video/FdguVZxwfCg/видео.html

  • @sumuduchathurya4183
    @sumuduchathurya4183 4 года назад +15

    අයියේ ඔයාගෙ මේ වගේ වැඩසටහන් බලන්න හරිම ආසයි...❤️❤️

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී 4 года назад +66

    හරිම ආදරණීය නිවේදිකාවක් මම චුටි කාලේ ඉදලා ට්ව්1 දැක්ක එදා මේදා කිසිම රෑපයෙන් වෙනසක් නොදැකපු ලස්සන ම ලස්සන නිවේදිකාවක් ආදරේ හැමදාමත්......❤️❤️❤️❤️

  • @hashonline
    @hashonline 4 года назад +35

    පොඩි කාලෙ දැක්කට පස්සේ සෑහෙන කාලෙකට පස්සේ දැක්කේ... තාමත් ඒ වගේමයි.

  • @ratnatangkad3681
    @ratnatangkad3681 4 года назад +9

    ආසම කරන චරිතයක්.එදා වගෙමයි අදත් .තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

  • @jdesilva1310
    @jdesilva1310 4 года назад +46

    නිරහන්කාරකමක් නැතිව පැහැදිලිව අහන ප්‍රශ්න වලට ලස්සනට උත්තර දෙනවා... නිවේදනය වගේම කාන්තාවකට අවශ්‍ය හැම ගතිගුණයක්ම මනාව පිහිටලා තියෙනවා..සුභ පතනවා ඔබ තුමියට..❤️

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 года назад

      අදික අවුරුද්ද සම්බන්ව ඔබ නොදත් දේ ruclips.net/video/FdguVZxwfCg/видео.html

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 4 года назад

    ඇත්තෙන්ම හරිම සතුටුයි.ඉඳුනිල් දිසානායක මහත්මියගේ තොරතුරු ගොඩක් කාලෙකින් අහන්න ලැබුණේ.මම චූටි කාලෙ ගොඩක් කැමති කටහඬක් ඒ..ස්තූතියි බෙහෙවින්ම හරේන්ද්‍ර ඔබට.ජයවේවා

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 5 месяцев назад +1

    ඒ. දෙන්නාගේ. සුහද. හමුවීම. සතුටු සිතින්. හිනා. වෙවී. නැරඹුවා. ඒත්. ඒ. දෙන්නා. සුහදව. වෙන්වෙන. කොට. ඒ. දෙන්නටත්. වඩා. මගේ හිතේ. දුක. මටත්. නොදැනීම. කදුළු. කඩා. වැටුණා. ගොඩාක්. අවංක. සිත් දෙකක්. නිසාම. වෙන්න. ඇති. අපි ඒ. දෙන්නට. මේ තරම්. ළංවෙන්න හේතුව. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටෙන්. නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝ ආයුෂම ලැබේවා 🪷 ජයෙන් ජයම වේවා ! තුණුරුවන් සරණයි!❤❤❤❤❤❤❤❤❤❤❤❤🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹මම. ඉතාලියේ සිට ♥️❤❤❤

  • @mudithachandani1936
    @mudithachandani1936 4 года назад +4

    නිහතමානීකම ආභරණයක් කරගත් ඔබ දෙදෙනාටම ස්තුතියි .❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @anushalokugamage8181
    @anushalokugamage8181 Год назад

    මම ආසම නිවේදිකාවක් ආදර්ශමත්
    තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා සිය පව්ලටම 🙏🙏🙏🙏🙏🙏🙏❤🌹❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 4 года назад +2

    නිහතමානී ආදරණීය නිවේදිකාව...
    ඔබට දීර්ගායුශ ලැබෙවා තෙරුවන් සරණයි

  • @C424c424
    @C424c424 4 года назад +68

    කිසිම චාරයක් නැතුව උදේ ඉදල එෆ් එම් channels වල ගිරවු වගේ කියවන නිවේදිකාවන් කියාගන්නා කට්ටියට මෙතුමිය ආදර්ශයට ගන්න පුලුවන්

  • @hsarathpee4867
    @hsarathpee4867 4 года назад +5

    මා ආසම නිවෙිිදිකා සහ ආදරණීය මාධ්‍යවේදී ...තෙරුවන් සරණයි ...! ස්තුතියි

  • @pathmaranjani4389
    @pathmaranjani4389 3 года назад

    මම හරි ආසයි මල්ලි ඔයා ගෙ වැඩ සටහන් වලට මම එකක් වත් නෑර බලනව තව ඉදිරියට යමූ ඔබට දිරිය ශක්තිය ධෛර්යය ලැබේවා උතුම් දහම් මාර්ගයේ ද ගමන් කර අවසාන යෙ අපි කවුරුත් කැමති උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කර ගෙන සසර ගමනත් කෙටි කර ගන්න ලැබෙවා චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 4 года назад +3

    ගොඩාක් ආදරෙයි ඔබ දෙදෙනාටම හරේන්ද්‍ර obanam අනර්ඝ මදය වෙදියෙක් බුදු සරණයි ඔබට

  • @panawala99
    @panawala99 4 года назад +3

    🌈️💕🌷🙏🙏🙏🌷💕🌈️
    හරිම සුන්දර චරිතයක් ඔබ තුමියට ආයු බෝවේවා 🌈️💕🌈️
    තෙරැවන් සරනයි පවුලෙ සියලුදෙනා

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 4 года назад +2

    ගොඩාක් වටිනව මේ වගේ ප්‍රොග්‍රෑම් නම් .මොකද මේ වගේ වටිනා කියන ලොකු මෙහෙවරක් කරපු අය ගැන දැකීමත් ඔවුන්ගෙ විස්තර දැන ගන්න ලැබීමත් මහත් බාග්‍යක්.ඔබ තුමිය සැමදා සතුටින් සිටීවා,සදා වාසනා වෙවා ඔබේ දිවිය..🙏♥️♥️♥️💐💐💐💐💐👌👌👌

  • @waligamaarachchigesrikanth7001
    @waligamaarachchigesrikanth7001 4 года назад +1

    ඉවර වෙනකම් පුදුම ආසාවකින් බලන්නෙ හරිම ලස්සනයි නිහතමානී කම උගත්කමක ඉගෙන ගන්න තියෙනවා බොහොමයක් දැන් ඉන්න නිවෙදිකාවන්ගෙ නම් වත් දන්නෙ දිර්ගායුස වෙවා හරෙන්ද අයියෙ ඔබත් බොහොම ස්තුතියි

  • @sanjusanju3120
    @sanjusanju3120 4 года назад +12

    සුන්දර ලස්සන ප්‍රියමනාප කාන්තාවක් , එදා වගේමයි අදත් , ආදරේයි ඔබතුමියට❤️❤️ ,බුදුසරණයි , ජයවෙිවා හරේන්ද්‍ර අයියා , , තව ටිකක් තිබිබනං හොදයි

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 года назад

      අදික අවුරුද්ද සම්බන්ව ඔබ නොදත් දේ ruclips.net/video/FdguVZxwfCg/видео.html

  • @prabhathwickramasinghe475
    @prabhathwickramasinghe475 4 года назад

    හරිම ලස්සන ,හිතට දැනෙන වැඩසටහනක් අද වැඩසටහන..ඒ වැඩසටහන ලස්සන කරන්න දායක වුණු ඔයාල දෙන්නටත්,තිරය පිටුපස හිටපු කැමරා කණ්ඩායමටත් ගොඩක් ස්තූතියි ,ගොඩක් පිං..ඔයාල හැමෝටම තෙරුවන් සරණයි !

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 4 года назад

    හරිම නිහතමානී ,ප්‍රසන්න නිවේදිකාවිය.එදා ඉදන්ම මමත් හරිම කැමති නිවේදිකාවක්.දැක්කත් හිතට හරිම සහනයක්.ඔබ තුමාටත් එතුමියටත් සුභ පතනව තවතවත් ඉදිරියටම යන්න ලැබේවා ...!! බුදුසරණයි ...!!

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 4 года назад

    ඇය නම් අපූරුයි .......... ඒ ලස්සන නිවේදිකාවගෙ වටිනාකම ඇත්තටම අපි එදා ඉඳලම වින්දා . හරේන්ද්‍ර ඔබගේ ලස්සන වැඩමටහනට ස්තූතියි ! ජයශ්‍රී !

  • @shyamilaramachandran753
    @shyamilaramachandran753 4 года назад +1

    හරිම ආශාවෙන් බලන් සිටියා...
    තෙරුවන් සරණයි
    සියළු දෙවි රැකවරණයි..

  • @dilumlakshan598
    @dilumlakshan598 3 года назад +1

    සල්මල් යාය අම්බෝ ඒ අතීතය උදේට ඇහෙන ඒ සිරියාවන්ත රූපය කටහඬ සුපිරි කවදාවත් අමතක වෙන්නෙ නෑ🥺😍❤

  • @virkalskitchen2425
    @virkalskitchen2425 4 года назад +2

    කාලෙකින් බලපු හරවත් කතා බහක්.
    අපිට පුංචි තිරයේ මුල් කාලයේ ආසාවෙන් බලපු වැඩ සටහන් මතක් කලාට අමතරව ජීවිතයට එකතු කර ගන්න පුළුවන් අලුතෙන් හිතන්න පුළුවන් ගොඩක් දේවල් ඒ කෙටි විනාඩි කිහිපයේ ලස්සනට ඉදිරිපත් කරාට බොහොම ස්තූතියි.
    ඕනෑම කෙනෙකුට ජීවිතයේ දෙයක් ලබා ගන්න ලේසියි. ඒත් ඒක රැක ගන්න දක්‍ෂයතාව වගේම හොඳ කැපවීමක් තියෙන්න ඕනේ.

  • @tamaratamara2379
    @tamaratamara2379 4 года назад

    පුංචිකාලෙ ඉදලම ආසා කල නිවෙීදිකාවක්
    ඉදුනිල් දිසානායක
    ගොඩාක්ම ගොඩකා⁣ලයකින් ඇය ගැන තතු දැනගත්තෙ
    ආසයි 😍😍
    අඩම්බරයි 🤗🤗
    එතුමියට
    ආයුරක්ඛන්තු ආවාඩා 🙏🙏
    ඉස්තූතියි Harindar Jayalal 💐💐💐

  • @--Sunflower--88--
    @--Sunflower--88-- 4 года назад +15

    අන්තිමට කියපු වචන ටිකට කඳුළුත් ආවා...... පොඩි කාලේ ඉඳන් ආදරෙ කරපු චරිතයක්.....

  • @krikrisg5881
    @krikrisg5881 4 года назад +2

    හරිම ලස්සනයි මම හරිම ආශා යි ජයේන් ජයම වේවා ආදරෙයි ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 года назад +1

    අනේ හරිම ලස්සන නිවේදිකාවක්.කටහඬත් එදා වගේමයි.තෙරුවන් සරණයි ඔබට.

  • @sriyasriya9042
    @sriyasriya9042 4 года назад +2

    තෙරුවන් සරණයි ආසම නිවේදිකාවක් හරිම සරලයි🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @jeewamaliwimalachandra430
    @jeewamaliwimalachandra430 4 года назад

    මේවනේ වැඩසටහන් කියන්නේ ...හරිම ලස්සනයි ...නිරහංකාර කාන්තාවක්....බුදු සරනයි ඔබ තුමියටත් හරීන්ද්‍ර මහතාටත්

  • @sandayakumari8445
    @sandayakumari8445 4 года назад +17

    ඔයා හරි කපටියා😂😂😂අපි දැක්කා යන යන තැනින් රස බලන්න කියලා කනවා හොදට 😂😂😂😂😂😂😂

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 4 года назад

    මමත් පුංචි කාලෙ ඉදලා හරිම ආස කරපු නිවේදිකාවක්.. ඉදුණිල් දිසානායක ..එදා වගේම අදත් ඒ රූපෙමයි..හරිම ලස්සනයි ..ඒ වගේම හරිම සතුටුයි ..හැම දාමත් ඔය විදිහටම ඉන්න ..

  • @ugstharanga1
    @ugstharanga1 4 года назад

    හැම දෙනාම අදුනන කටහඩක්
    එකක් නෙවේ දෙකක් ..... දෙදෙනාටම ගොඩාක් ආඳරෙයි 💖💖💖

  • @losefahad4605
    @losefahad4605 4 года назад

    ඇත්තටම අපි පුන්චිකාලේ මට මතකයි ඉදුණිල් මහත්මියව අපි අනුකරණය කරා.ලොතරැයි දිනුම් නිවේදනය කරන විදිහට .මම හරිම ආසම කටහඬක්.ස්තුතියි හරේන්ද්‍ර ඔයට මේ මතක නැවත මතක් කලාට.අවසානයේ ඔබ දෙපලගෙ වදන් වල තිබුනු මනුසත්කම හදවතටම දැනුනා.ස්තුතියි ❤️❤️❤️

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 года назад +17

    කවදාවත් වයසට යන්නෙ නෑනේ 😂😂😂❤❤

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 4 года назад +1

    Ammo man godak kalekin dakke man vides gatha wela inney aththatama indunil akke sathutui akke harindra mallitath thanks adareii theruwan saranayi 👍🌹👍🌹😍😍

  • @nalakaprasanna3140
    @nalakaprasanna3140 4 года назад +3

    Harendrage weda sathan කොහොමත් ලස්සනයි. Mathumiyata අපි ගොඩක් ආදරෙයි. අදටත් ඇය thamayi හොඳම niwedikawa....... බුදු සරණයි...

  • @chandralathabobuwalage7323
    @chandralathabobuwalage7323 4 года назад

    ඹබේ වැඩ සටහන් බලද්දි මා ඔබව හැදින්ඌවෙ ලංකාවෙ වැඩිම සාරි අදින කාන්තාව හෑටියටයි ඔබ තුමියව නැවත දකින්න ලැබීමත් හරිම සතුටක් ඔබ තූමියටත් මෙම වැඩ සටහන් ඉදිරිපත් කරන හරේද්‍ර මහතාටත් නිදුක් නිරෝගී සුවය වේවා බුදුසරණයි.

  • @ireshadilrukhshi5848
    @ireshadilrukhshi5848 4 года назад

    හරිම නිහතමානී ලස්සන චරිතයක් දීර්ඝායුෂ ඔබ tumiyata💐💐💐💐💐

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 4 года назад +18

    ඔයා නිසා මගෙ නංගිට මගෙ අම්මයි තාත්තයි නම තිබ්බෙ ඉඳුනිල් කියලා . ගොඩක් අය කියනවා ඒක පිරිමි ළමයින්ට දෙන නමක් කියලා .

  • @nuwazapakse280
    @nuwazapakse280 4 года назад

    අදත් හරිම ලස්සනයි වැඩ සටහනක් නැරබුව හරෙන්ද්‍ර් ගැන ඉදුණිල් මහත්මියගෙ අගය කිරිමනම් හරියටම හරි ම්

  • @tuanrajudeengreasy3689
    @tuanrajudeengreasy3689 4 года назад +2

    Great lady Indunil dissanayaka thank you 🙏 for your interview hatendra god bless both of you

  • @ayeshamaduwanthi5212
    @ayeshamaduwanthi5212 4 года назад +1

    හරින්ද්‍ර මහතාණනි ඔබ කරනා හැම වැඩසටහනක්ම අති විශිෂ්ටයි ඔබ දෙපලට බුදු සරණයි

  • @meeramedia5345
    @meeramedia5345 4 года назад +1

    ඇත්තටම හරිම ආසාවෙන් නැරබුවා .ස්තුතියි හරේන්ද්‍ර 🙏

  • @Ranjith1967
    @Ranjith1967 4 года назад

    ඉදුනිල් අක්ක අපේ රූපවාහිනියේ ඉතිහාසය , ජයලාල් මල්ලි වර්තමාන මාධ්‍යවේදීන් අතර පියුමක් දෙන්නාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nicknick2675
    @nicknick2675 4 года назад +30

    පොළොවේ පය ගහලා ඉන්න නියම සිංහල ගැහැනියක්

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 года назад

      අදික අවුරුද්ද සම්බන්ව ඔබ නොදත් දේ ruclips.net/video/FdguVZxwfCg/видео.html

  • @nandanashadine4954
    @nandanashadine4954 4 года назад +6

    එදා වගේම ඔබ ලස්සනයි .නිහතමානි..මිනිසුන් ඔබට ආදරේ එ... නීසාමයී

  • @shaniperera1877
    @shaniperera1877 4 года назад +1

    හරිම ලස්සනයි ,,,,ඉඳුනිල් අක්කා ,අපේ කාලයේ ලස්සනම නිවෙදිකාව,,,අනෙ ඔයාගෙ අක්කා කෙනෙක් හිටියා නේද ,,,,,කොහොමද එයා ,,,🌻😘😘😘😘🌷🌸

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 4 года назад

    ඉඳුනිල් දිසානායක සිත් ඇද ගන්නාසුළු වචන වලට කැටයම් යොදනා අපූර්වතම නිවේදන හැකියාවක් ඇති ඔබ තුමියට ගෞරවනීය සුභ පැතුම් තෙරුවන් සරණයි ජය වේවා

  • @kumararohan6087
    @kumararohan6087 4 года назад +4

    ඉදුණිල් අක්කේ තාමත් ඔයා එදා වගේම ලස්සනයි ඔයාට ආයු බොහෝ වේවා

  • @chameeras8322
    @chameeras8322 4 года назад

    උදේ හවස අහපු, හරිම ප්‍රසන්න හඩක්. මම පොඩි කාලේ හරිම ආසාවෙන් ඉදුනිල් දිසානායක නම් විශිෂ්ට ජනමාධ්‍ය වේදිනියගේ වැඩසටහන් නැරඹුවේ. අද ඉන්න මාධ්‍යවේදීන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.

  • @khatulandan3315
    @khatulandan3315 4 года назад

    අනේ මමත් හරිම කැමති කෙනෙක් අදටත් බැබලෙනවා ගොඩක් ලස්සනයි ඒ නම ඒ හඩ කවදාවත් අමතක වෙන්නෙ නැහැ නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @monicajanz2576
    @monicajanz2576 4 года назад

    හරේන්ද්‍ර මහත්තයා හරිම රසවත් වැඩ සටහන් ..
    සතුටින් බලනවා අහනවා ..

  • @MamaMama-cc9ir
    @MamaMama-cc9ir 4 года назад

    ආසයි අනේ මේ වැඩ සටහන් බලන්න, හරිම වැදගත්

  • @nalaka885
    @nalaka885 4 года назад

    Thanxxx harendra. Pleasure to see you Mrs.Indunil Dissanyake...!!

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 года назад +18

    අම්මො අපේ කාලේ නිවේදිකාව.අපි කොච්චර ආදරෙයි ද අක්කෙ ඔබට.

  • @samagisandun2702
    @samagisandun2702 4 года назад +4

    ආදරෙයි හරේන්ද්‍ර අයියේ..😍😘 පට්ටා

  • @wejasinha7359
    @wejasinha7359 3 года назад

    හරිම ලස්සනයි වැඩ සටහන මම කැමතියි රම්මයා වනිගසූරිය සමගත් වැඩ සටහක් කරනවනම් බුදු සරනයි සැමට

  • @රසාංගිබණ්ඩාර

    ඇත්තටම මං චූටි කාලේ ඉදලා ටීවී එකේ දැකපු ලස්සන චරිතයක් ..ආදරෙයි ..හැමදාමත් ...💖💖💖💖💖

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 4 года назад +1

    ඉඳුනිල් දිසානායක, සුමනා නෙල්ලම්පිටිය, නිල්මිණි සිගේරා, නිරංජලා සරෝජනී, රූපවාහිනී තිරයෙහි අමතක නොවන චරිත. ස්තුතිය හරේන්ද්‍ර අපිට මෙ අයව පෙන්නනවාට. දැන් වැඩි දෙනෙක් ඉන්දියාවෙ නළු නිලියන්ගෙ විස්තර කියනවා අපේ අයව අමතක කරලා දමලා 👍

  • @sandhalirashmika1545
    @sandhalirashmika1545 4 года назад

    දීර්ඝායු වේවා . තෙරුවන් සරණයි ඔබතුමියට.

  • @nilangasuresh2413
    @nilangasuresh2413 4 года назад

    හරිම ලස්සනයි... ස්තුති හරින්ද්‍ර සර් 🙏🙏🙏🙏❤️❤️❤️

  • @ranilasanka8337
    @ranilasanka8337 4 года назад +1

    මෙවගේ නිහතමානි දක්ශ නිවෙදිකාවක් රටට ආඩම්බරයක් .මම පොඩි කාලේ බලපු වැඩ සටහනක් මදුරසාන්ග අදටත් මතකේ තියෙනවා.. දැන් කාලේ රෑට බලපු වැඩ සටහන උදේට මතකනෑ

  • @anushasurangi3612
    @anushasurangi3612 2 года назад

    පරිපූර්ණ වැදගත් ආදර්ශමත් niwedikawak කියලා කියන්න පුළුවන් නිවෙදිකාව❤❤❤

  • @ratatv2921
    @ratatv2921 4 года назад +25

    එදා වගේම රුවත් හඩත් අදටත් ඒ වගේමයි ..

  • @ksamarafernando8582
    @ksamarafernando8582 4 года назад +2

    Mr harendra. ගොඩක් ආසාවේන් නැරබුවා අද. ස්තුතියි 🙏🙏❤️😊

  • @gayanianusika5252
    @gayanianusika5252 4 года назад +1

    ඔයාගේ වැඩ සටහන හරිම ලස්සනයි බුදුසරණයි

  • @proktg9885
    @proktg9885 4 года назад

    ගොඩක් කාලෙකින් ඉදුනිල් අක්කව දැක්කේ එදා වගේමයි ❤️😘
    ඔයටත් ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර
    මහත්ය.

  • @eshanirupasinghe4468
    @eshanirupasinghe4468 4 года назад

    හරිම නිරහංකාර ආදරණීය චරිතයක්....දෙවි පිහිටයි...ඔබතුමියට...😍😍

  • @kalyaniperera1279
    @kalyaniperera1279 4 года назад

    Ada nam හරේන්ද්‍ර oya godak katha karanawa e unata kamak naha rasa windanayata badawak naha thank u godak indunil genawa ta lassanai wada satahana dennata a budu saranai

  • @sisilbasnayake5036
    @sisilbasnayake5036 4 года назад

    මල්ලි ඔයාගේ වැඩ සටහන් සතුටින් බලනවා ඔයා රුපවාහියෙ දැක්ක මගේ ආසම නිවේදකයා ඉතින් මට ඔබ තුමා එක්ක කාතා කරන්න ආසයි ඔබ තුමාට නිදහස් වේලාවක මට කාතාකරන්න ලැබේවා බුදු සරනයි ජයම වේවා

  • @r.a.svedio534
    @r.a.svedio534 4 года назад +2

    හරිම ආදරණීය චරිතයක් ...❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕

  • @kaushialoka9182
    @kaushialoka9182 4 года назад +2

    A wonderful video Harendra! She is awesome 👏

  • @surangamdd
    @surangamdd 4 года назад +4

    අපි පාසල් යන වයසේදීත් මෙතුමිය මේ විදියමයි. හඩ රුව තාමත් එහෙමයි. අද අපි අම්මලා තාත්තලා අදටත් ඒ රුව හඩ ඒ වගේමයි

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 4 года назад

    සුබ පතනව වගේම දීර්ගායුස පතනව මිස්ට තවත් දීර්ග ගාලයක් මේවැනි වැඩ සටහන් කරන්න සක්තිය ලැබේවා..💚💚💚💚💚💚

  • @oshanandnadee9288
    @oshanandnadee9288 4 года назад

    Harendra aiya karana hama wadasatahama wadagat. Jayen jayama wewa

  • @swasthiprabashwara8772
    @swasthiprabashwara8772 4 года назад +1

    Hareendra thanks mn godak kamathikenk hari purudui obathumiyata digasiri pathmi

  • @amalshanthajayasuriya4172
    @amalshanthajayasuriya4172 4 года назад +1

    මම,,ආසම,,නිවෙිදිකාව,ඉදුනිල්,,දිසානායක,,දේන්නාටම,,බුදුසරණයි

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 4 года назад

    One of my favoriete presenter. Love you so much dear madame. ❤🙏
    Thankyou Harindra. Very Good interview. 👍❤👏

  • @nalakaedirisinghe9997
    @nalakaedirisinghe9997 4 года назад

    සතුටුයි වැඩසටහන ගැන. ඉස්තුතියි ඔබට

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 4 года назад +4

    නියමයි හරේන්ද්‍ර අයියා 🌹🌹🌹🌹

  • @roshanwrangler1306
    @roshanwrangler1306 4 года назад

    Superb Announcer in Sri Lanka mrs indunil dissanayake👏👏as well Mr. Jayalal

  • @anushikashayamalee2458
    @anushikashayamalee2458 4 года назад +1

    මම නිවෙඩනය කරන්න ඉගෙන ගත්තේ ඔයගෙන් මගෙ බලාපොරොත්තුව නිවෙඩිකවක් වෙන්න . ඔයා නිසා harindra මම නිවෙඩනය කරන්න ඉගෙන ගත්තේ ඔයලාට භොම ස්තුති .(මම අනුශිකා ,කෑගල්ල )

  • @kmgeethani4
    @kmgeethani4 4 года назад

    Lassana wadasatahanak obata godak pin mahathtayo budu saranai

  • @supembara_jothi_page
    @supembara_jothi_page 4 года назад +1

    මම කැමතියි ආරියසිරි විතානගේ මහත්තයා සහ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ පිලිසදරකට

  • @chamaridineshika2378
    @chamaridineshika2378 4 года назад

    මන් ගොඩක් ආදරේ කරපු කරන කෙනෙක් ස්තුතියි සර් එයා එක්ක කරපු මේ කතාබහට තෙරුවන් සරණයි....!!! දීර්ඝායුෂ ලැබේවා දෙන්නටම

  • @vasanadanuska2435
    @vasanadanuska2435 4 года назад

    Niyama Hoda kathwa ape jivithe ta ganna godak dawal tibuna aiya oyta godak pin a waga dawal apita danwata bs

  • @waasuchathu5033
    @waasuchathu5033 4 года назад

    Aneeeeee api podi කාලේ idalama dekka නිහතමානී කෙනෙක්.sathutuii dekkamath.jaya wewa හරේන්ද්‍ර අයියේ.ඇත්තටම ලංකාවේ දක්ෂතම නිවේදකයා thamai හරේන්ද්‍ර aiya....ekane api me u tube chenal eka unath balanne..