Jivitheta muhuna denna sidda wena hema Abiyogayakma jaya ganna lebewa kiya parthana karanawa. Diyaniyata ikman suwaya lebewa kiya parthana karanawa god bless You and good luck. Budu saranai. 🙏🏻🙏🏻🙏🏻👏🏻👏🏻👏🏻❤❤❤❤❤
I also had same bond with my father. He was paralyzed 7 years before his death in 2004. Since then I believe he's with me. I miss him everyday. I love my mother too. Listening to this discussion I went to my childhood. Theruwan Saranai!!!
මා කලා වූ යමි කිසි කුසල කර්මයක්වේද එහි ආනුභාව යෙන් ශක්තියෙන් ඇයගේ දුවට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ උතුමි වු තිසරණ යේ පිහිට නිරන්තර යෙන් ලැබේවා!!තෙරුවන් සරණයි!!
🙏🙏🌹🌹
බොහෝ පිං.
Saththakinama suwapathma weewa.... 🙏🙏🙏
@@TalkingWasanthi m mm
@@TalkingWasanthi මිස් ඔයාගෙ පොත මට එවන්න 😍😘😘අනෙ ප්ලීස් මිස්
වසන්ති සහෝදරිය, ඔයාගෙ ජීවිත කතාව බොහොම දුක්බරයි. මටත් ඔයාට වගේම ලස්සන දුවෙක් හිටියා, එයාත් ඔයාගෙ දුව ව්ගේම අසනීප තත්වයෙන් හිටියෙ, මමත් ගොඩාක් දුක්විදලා උත්සහයෙන් එයාව හොද තත්වයට ගෙනාවා. එයා පාසැල් හිටන් ගියා එයත් හරිම ලස්සනයි. අපිත් එයාට දෙන්න පුලුවන් හැම සැපක්ම දිලා සමාජෙන් වහන් කරන්නැතුව ලස්සනට හැදුවා. නමුත් එයා අවුරුදු 19 ක් අප්ත් සමග ඉදලා දැනට අවුරුදු 4 කට කලින් අපිව දාලා ගියා. මට ඔයාගෙ දුව දැක්කාම මතක් උනේම මගේ දෝණීව. එයා නැති උනාට පස්සෙ මගේ මහත්තයත් මීට අවුරුදක්කට කලින් නැතිඋනා. එයාත් මම වගේම දුවට ගොඩාක් ආදරේයි. එයාගෙ සොහොන ලගම තමයි නිතරම කාලය ගතකලේ. අන්තිමට දුවගෙ ලගින්ම එයාත් නිදියගත්තා. මම හිතට දහිර්‍ය අරගෙන පුතා වෙනුවෙන් ජීවත්වෙනවා. ඔයාත් හොද උත්සාහ වන්ත අම්මා කෙනෙක් ඔයාගෙ දුවට මම ප්‍රාර්ථනා කරනවා සියලූම රෝග සුව වෙලා නිදුක් නීරෝගි සුවය ලැබෙන්න කියලා . මම උදේ හවස බුදුන් වදින කෙනෙක් මම කරන ලද කුසලයක් වේනම් ඒකුසලානු බාවයෙන් ඔයාගෙ දුවට හාස්කමකින් හරි සුවය ලබන්න කියා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි !
සතුට සැනසුම දිවිය පුරාවටම ලැබේවා
be strong. lots of love🥰
Jivitheta muhuna denna sidda wena hema Abiyogayakma jaya ganna lebewa kiya parthana karanawa. Diyaniyata ikman suwaya lebewa kiya parthana karanawa god bless You and good luck. Budu saranai. 🙏🏻🙏🏻🙏🏻👏🏻👏🏻👏🏻❤❤❤❤❤
Matath oyawage duwek hitiya mata oyath akka mata kathakaran na ona
ඔබ තුමියගේ දරුවාට මෙන්ම සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා,සුවපත් වෙත්වා,දුකින් මිදෙත්වා..🙏
ruclips.net/channel/UCBtjXPIl--X_k9Ya3CNKHcw
බොහෝ පිං
@@TalkingWasanthi 🙏
7
හරේන්ද්‍ර මල්ලි, අර්ථාන්විත වැඩසටහනක්. ඇයගේ ජීවිතයෙන් අපේ ජීවිතවලට ලබාගතයුතු සෑහෙන පාඩම් තියෙනවා.
ඇයගේ දෝණි මෙන්ම නොයෙකුත් අසනීප වලින් පෙලෙන ආදරණීය දරුවන්ට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරමු. සියලු දෙවි රැකවරණය ලැබේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏
බොහෝ පිං
ඔබගේේ දියණියට
බුදු සරණින්
ශිු දළදා වහන්සේගේ
ශිු මහා බෝධීන් වහන්සේගේ
රැවන්වැලි සෑ රදුන් වහන්සේගේ
පිහිටින් ඉක්මනින් සුවය ලැබේවා
🙏🙏🙏
ස්තුතියි.
මේ දෙපලම අතිවිසිස්ටයි දෙපලක්...
දෝනිට ත්‍රිවිදරත්නයේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා 🌹🌹🌹 ❤️❤️
🌹🌹🌹
ස්තුතියි
Duwe. Obata. Nirogi. Suwaya
දියණියට නිරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරණයි හැමෝටම .❤️❤️
බොහොම පිං.
Bs 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙරනින් අයින් පිං දහම් කරන්න.මිනිසුන් නොමගට හරවන පව්කාර Channel එකක්
ඔබගේ දියණියට නිදුක් නිරෝගි සුවය ලැබේවා !!! තෙරුවන්සරණයි !!! පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා ඔබගේ දියණියට !!!
Q
ඔබගේ දියනියට නිදුක් නීරෝගී බාවය ලැබේවා!! සියලුම දෙනාටම තෙරුවන් සරනයි ❤❤🙏🙏🙏
ස්තුතියි.
@@TalkingWasanthi matath thibuna awrudu 3 idan eth dan man niroogi oyage duwata niroogi bawaya labewa
මගේ දරුවටත් ඇවිදින්න බෑ වසන්ති අක්කේ...මමත් දරුවා ගැන හිතන්නෙම අපි පෙර කරපු පව් නැතිකරන්න අපිට දෙවියෝ දීපු තෑග්ගක් කියලා.සියලු බුදුවරුන්ගේ ආනුභාවයෙන් දෝනියාව නිරෝගී වෙන්න ඕනේ
දරුවාට නිදුක් නිරෝගී සුවය පතනවා...තෙරුවන් සරනයි.
Bs 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@TalkingWasanthi අක්කේ අපිට කරන්න තියෙන එකම දෙය දරුවට ආදරෙ උපරිමෙන්ම ලබා දෙන එක.මම පුතාට හොදට උගන්නනවා.අපිට දෙයක් විදවන්න තියනවානම් අපි විදවන්නම ඕනේ.පුතා ඉපදුන දවසේ මගේ ජීවිතේම වැටුනා.ඒත් දැන් මම හිතනවා ලෝකෙම වාසනාවන්ත අම්මා මම කියලා.පුතා වෙනුවෙන් කරන කැපකිරීම පුදුමාකාර සතුටක්.ඒක දන්නේ ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්න අම්මෙක් විතරයි.බුදුසරණයි අක්කේ ඔයාලා හැම දෙනාටම
@@losdmaha5531 දරැවගේ අසනීපයට සමහරවිට මෙම වැඩසටහනේ යමක් අැති කියලා මට හිතුනා.
චන්දන මහත්මයාට කතා කරලා පිලියමක් අහගන්නත් පුලුවන් වේවි. යහපතක්ම වේවා .
ruclips.net/video/5NcgTS9nzmg/видео.html
@@sirilee139 ගොඩක් පින් ඔයාට
හරේන්ද්‍ර මල්ලි ඔයාගේ මිත්‍ර සමාගම දිනෙන් දින බැබලේවා. වසන්ති නංගි ඔයාගේ දෝනිට තෙරුවන් සරණින් නිරෝගී සුවය ඉක්මනින් ම ලැබේවා. ආදරෙයි හැමදාමත් ❤❤❤❤
ස්තුතියි.
බොරු ශෝබන ඉන්ගිරිසි කොටස් නොදා හරිම සුහදශීලි ලස්සන නිහතමානීව මේ සුන්දර කතාබහ 🙏🙏👌✌️✌️💖💖.ආසයි අහන් ඉන්නත්...
Sure
ස්තුතියි.
දේවශිකා චතුරංගනි දියණියට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා!!!
සංවාද හරිම ලස්සනයි 🌹🌹
ඔබ සැමට තෙරුවන් සරණයි!!!!🙏🙏
"ගියත් සදහටම නුඹ
පොඩිදුවගෙ තනියට
ඉන්න වග දනිමි මං
සංසාරේ පුරාවට" 🌎🖤
ආදරෙයි.
ඒක හරිම සංවේදී ඇසට කදුළක් ගේන පද පෙළක් 😔😔🙏🙏
@@TalkingWasanthi u
I
Kjjjok
Mmm
Kk josephine jm
Okk
Kk llkk
K
K
Ko
Mkk
O
Link
L
K
L
Llkk
O
..mlkm
ඔබේ දියණියගේ රෝගය ඉක්මනින්ම සුව අතට පත් වේවා 🙏❤️
බොහෝ පිං.
දියණියට නිරෝගි සුවය ලැබේවා 🙏 ඔබ සියලු දෙනාටම බුදු සරණයි 💖💖💖💖💖💖
බොහොම පිං
Oyage duwa harima lassanai, ikman suwa pathami.
බුදු සරනයි
ඏඏඏඏ
ඏ
❤️❤️❤️දියණිය කිසිදාක තනි නොවේවා !සසර අකුසල් මේ අත් භවයේදීම නිමා වේවා !
බොහෝ පිං
දැන් එක එක නාළිකාවල වැඩකරත් හැමෝම සහයෝගයෙන් වැඩකරල තියනව කියල තේරෙනව මේ සුන්දර කථාබහෙන්...😁😁❤❤❤
ruclips.net/channel/UCBtjXPIl--X_k9Ya3CNKHcwp
ruclips.net/channel/UCBtjXPIl--X_k9Ya3CNKHcwp
Oya nam aunty hamathanama innawa...😁
දෙරණේ ඉන්නේ හොර දේශපාලනය ප්‍රෝමොට් කරපූ අය නෙවේ ද😎👍🤏🕶️😂
මේ ඇන්ටි හැමතැනම කමේන්ට් දාල තියෙනවා
හරෙන්ද්‍ර පුතා, හරිම ලස්සනයි ...වසන්ති මිස් සමග කරන වැඩසටහන ...මිස් ගෙ දුවට දලදා සමිදු පිහිට ලැබේවා සුවපත් වේවා ......,ඔබ සැමට යහපතක් වේවා ...🙏🙏❤️❤️❤️
ඔබ හරි නිහතමානිය් ඔබගෙ දුවට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි !!!!!
ස්තුතියි
ඔබට ,දරුවාට සහ පවුලේ කාටත් තෙරුවන් සරණයි
බොහොම පිං
බොහෝ පිං.
ඔබ තුමියගේ දුවට සමන් දෙවි පිහිට!, පත්තිනි මෑණියන්ගේ පිහිටයි.,! ඉක්‌මනට සනීප වෙනවා බුදුසරණයි 🙏
මුලින්ම දියණියට නිදුක් නිරෝගි සුව ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණින් ....හැමදාම දෙරණ නාලිකාව හරහා වසන්ති නංගිව දැකලා තිබුණත් මුහුණට මුහුණ මුන ගැසුනා මැදපෙරදිග ඔමානයේදි මිට වසර තුනකට කලින් හරිම නිහතමානිව මා සමග කතා කලා මම ආස කරන මේ නිවේදික මහත්මිය අද හරින්ද්‍ර මල්ලි සමග කල කතාව ආසාවෙන් බැලුවා...හැමදාම සතුටෙන් ඉන්න බුදු සරණයි දෙන්නටම ❤️❤️❤️❤️❤️
බුදු සරණයි.
@@TalkingWasanthi ĺ
L
@@TalkingWasanthi ❤️🙏🙏
මුලු program ඵකම skip කරන්නැතුව බැලුවා .. හරිම සුන්දර කතාවක් රස වින්දා... සහ සුන්දර නිහතමානි චරිතයක් සහ දක්ෂ නිවේදිකාවක්....
ස්තුතියි.
පොඩ්ඩක් වත් skip කරේ නෑ.. හරිම ශක්තිමත් ගැහැනියක්.. මං ආසම නිවේදිකාවක්... දුවට නිරෝගී බව ලැබේවා
කෙතරම් බාදක පැමිනියත් ,ඒ සියල්ල දරාගෙන ජීවිතයට මුහුන දීමට තරම් ඔය සිත ශක්තිමත් වීම ම ඔබ තුමිය ලද භාග්‍යක්,දලදා සමිදු පිහිටයි.
ස්තුතියි.
💐💐💐💐❤❤👍👍👍
නංගියා හරිම ලස්සනයි..❤❤ අනන්ත බුදු ගුණ බලයෙන් නිරෝගී සුව පාර්ථනා කරනවා නංගියාට 🙏🙏🙏🙏🙏
බොහෝ පිං.
Mahaseeyee anantha guna balaya saththyaiii... eaaa balayennam suwapath weeewa duuu....
වසන්ති ඔයා තාත්තා මතක් කරලා අඬපු වෙලාවේ මටත් මගේ තාත්තා මතක් වෙලා ඇඬුණා ඔයාගේ දුවට පත්තිනි මෑනියන්ගෙ පිහිටයි
ප්‍රියතම නිවේදිකාවක්..❤ දියණිය නීරෝගි සුව ලැබේවා..වෘත්තීමය ජීවිතය ජයෙන් ජයම වේවා..❤❤
ස්තුතියි
ඔබේ වචන වල හයිය තවත් එවන්වූ මව්වරුන්ට ලොකු ශක්තියක්. තෙරුවන් සරණයි ඔබ පවුලේ සියලුම දෙනාට. නිරෝගී සුවය ලැබේවා ලස්සන පුංචි රෝස මලට..
අම්මා කියන වචනයට සැබෑ අරුතක් දුන් මවකි. මොන අඩුපාඩුව තිබුනත් සැබෑ මවකට පුලුවන් තම දරුවන්ට ආදරය කරන්න. ඔයා උතුම්ම උතුම් මවකි.ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.. දුවට ඉක්මන් සුවය පතනවා..( මම දර්ශන සර්ගෙන් ඉගෙන ගත්ත ගෝලයෙක්. )
මම දන්නේ එක දෙයයි..මේ වැඩ සටහන්වලින් මිනිස්සු ගේ ජිවිතවලට ගන්න දේවල් අපමණයි..
අල්ලාප සල්ලාප නෙවෙයි..මේවා ජිවිත වෙනස්කරන සිතිවිලි
ස්තුතියි.
සත්තකින්ම ...
මුලු වැඩසටහනම බැලුව . හරිම අර්ථවත්. ජීවිතයට ගන්න දේවල් ගොඩක් තියනවා...
ඔබතුමිය උතුම් වු මවක්.දියනියට අනන්ත බුදු ගුණ බලයෙන් නිදුක් නිරෝගි සුවය ලබේවා .
ස්තුතියි.
මටත් ඔබට වගේම අවුරුදු 19ක දියණියක් සිටින මවක් වෙමි. ඔබ දියණිය වෙනුවෙන් කරනා මෙහෙය ගැන අමුතුවෙන් කියන්න වචනා උවමනා නෑ. මොකද ඒ දුක හොදින් දන්නා කෙනෙක් මමත් .බුදු සරණයි ඔබ සැමට .නිදුක් නිරෝගි සුවය ඔබ සැමට 🙏🙏🙏
පින්වත් දියනියක් අක්කේ ඔයා නම්
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔයාට
සියලුම කටයුතු සාර්ථක වේවා
තෙරුවන් සරණයි
හරේන්ද්‍ර අයියාත් වැදගත් වැඩසටහන් karana ekata godak pin
Mama hama dama balanawa
❤️❤️❤️❤️
ජයෙන් ජයම වේවා
වසන්ති නානායක්කාර දෙරණ news 🌹ඇත්තට අදයි අයගේ පුද්ගලික තොරතුරු දන්නේ 🤭ඒ වගේම ස්වර්ණවාහිනී නිවේදිකාවක් කියලා දන්නේ අදයි 👈👈👈🤐මිත්‍ර සමාගම ජයවේවා 🌹🌹🌹🌹
Hi kohomada ithin saho dari
ස්තුතියි.
උතුම් දළදා සමිඳුගේ ආශීර්වාදයෙන් ඔබ තුමියගේ දියණිය නිදුක් නීරෝගී වේවා! රෝගී වී සිටින සියළුම දරුවන් මෙන්ම සියළු ලෝ වාසින්ම නිදුක් නීරෝගී වේවා!
මේකට ගෙන්නෙම මාරම මිනිස්සු ,,හැම මනුස්සයෙක් ම ජිවිතය කියා දෙනවා
හැමදාම වගේ හොඳ මිත්‍ර සමාගමක් බැලුවා. වසන්ති මහත්මියගේ ධනාත්මක චින්තනය අද කාලේ කාන්තාවන්ට ලොකු ආදර්ශයක්. ඇයගේ ජීවිතය ට තව තවත් වාසනාව සෑදේවා ! දියණියට ආදරය දැනේවා ! හරේන්දු ඔබේ ඉදිරි වැඩමුළු සාර්ථක වේවා! ආදරණීය මිනිසුන් ඔබේ නාලිකාවෙන් හඳුනා ගැනීමට ලැබේවා! ඔබේ පවුලේ සියලු දෙනාටත් ශුභ නත්තලක් සමඟ සෞභාග්‍යමත් නව වසරක් උදාවේවා!!!
ස්තුතියි.
ඇත්තටම සුන්දර කතා බහක්...ආසාවෙන් බැලුවා....ස්තූතී ඔබට😍😍😍දියණියට ඉක්මන් සුවය ලැබේවා..........😍😍😍😍😍
ස්තුතියි.
ඇත්තටම වැඩේනම් නියමයි අයියා..ඔයාගේ චැනල් එක ඔයාගේම සංකලනය මේ හැමදේටම මිනිස්සු ගොඩක් කැමති ..වසන්තා අක්කාගේ මේ කතාව අපේ ජීවිත වලටත් ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි අක්කා..සියළුම පැතුම ඉටුවේවා 💓👌 👌
ඔබතුමාගේ හැම වැඩසටහනකින්ම ජීවිතයට ගන්න දෙයක් තියනවා.
ඒ වගේම අහගෙන ඉන්න හරිම ආසයි.
කාලය තව පොඩ්ඩක් තියනවනම් කියලා හිතෙනවා වෙලාවකට.
හරිම හරවත්. ගොඩක් ස්තුතියි.
ස්තුතියි
ඔබ විශිෂ්ට නිවේදිකාවක් වගේම ශ්‍රේශ්ට මවක්.... හරේන්ද්‍ර මහත්මයා ඔබට වැඩසටහන් හැමදාම නරබනවා.තෙරුවන් සරනයි
ස්තුතියි.
ඔබතුමියගේ දරැවාට ඉක්මන් සුවය ලැබේවා!
ශක්තිමත් ගැහැනියක්,,අාදරණීය මවක්.
ස්තුතියි.
දුවට ඉතාමත් ඉක්මනින් නිරොගි සුවයට පත්වෙවා.බුදුසරණ දෙව්පිහිටයි .
ඉක්මනින්ම පුංචි දෝනිගෙ සියලු රෝගී තත්වයන් සුවපත් වේවා .........💖💖ඇයටත් ඇයගේ පවුලේ සියලු දෙනාටමත් සතුට සැනසුම පිරි වාසනාවන්ත ජීවිත භුක්ති විදීමට විශ්ව ආශීර්වාදය වේවා ♥️♥️ නිදුක් වේවා ..නීරෝගී වේවා ...!!!දීඝායුවේවා ...!!❤❤❤❤
"පියෙකුට ආදරණීයම දියණියක් වගේම , අක්ක, දියණියට ආදරණීයම මවක්. ඉතිං තවත් මොනවටද සම්මානයක් ඔබට ඊට වඩා"
හරින්ද්‍රගෙ ඒ වචන ගැලපීම අතිවිශිෂ්ඨයි..
මගේ හිත බැඳි නිවේදිකාව ..ආදරෙයි හරේන්ද්‍ර මෙවැනි වැඩසටහන් කරන ඔබට..දිරිය වැඩේවා තව තවත්......!!!
ස්තුතියි.
දියණිය ඉක්මනින් සුවපත් වේවා,,, මම මෙහෙම කිව්වට සමාවෙන්න,, මේ දරැවන්ට මෙවැනි රෝගීතත්වයන්ට හේතුව ඔබ සහ සැමියා නැනා සහ මස්සිනා නිසා ද යන්න දැනුවත් කිරීමත් අනිත් අයට ලොකු පනිවිඩයක්
ශ්‍රේෂ්ඨ ගෞරවනීය මව්තුමියක්... නිවේදිකාවක්.
උතුම් වූ ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ ද්රෝනයක් ධාතුන් වහන්සේලා තැම්පත් කළා වු රුවන්වැලි සෑ වහන්සෙගේ අනුහසින් ආනුබාවයෙන් ගුණ බලයෙන්, දළදා වහන්සේගේ අනුහසින් අනුභාවයෙන් බුද්ධ ධම්ම සංඝ තෙරුවන් ගුන බලයෙන් බුදු සරණින් සත්පත්තිනි මැණියන් ඇතුලුම සියලු දෙව් දෙවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් ඔබද මමද රැස් කලා වු පෙර කුසල් බලවත් වී විශ්වයේ ප්‍රබල ශක්තියෙන් දේවශිකා දියනියගේ හිසේ සිට පාදාන්තය දක්වා ඇතිවී තිබෙන්නනා වු සියලු රෝග අපල දුරුවේවා නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.ඉක්මනින් සුවපත් වේවා.... සුවපත් වේවා..... සුවපත් වේවා🙏🙏🙏🙏🙏
හැම දුවෙකුගෙම වීරයා තාත්තා.රැකවරණය තාත්තා.ජීවතුන් අතර නැති වුනත් හැමදාම ලගින්ම ඉන්නවා.
ස්තුතියි
ආදරනීය සුන්දර නිවේදිකාවක්,ඔබ තුමිය.දියණියට ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා...!!!!
හරිම ධෛර්‍යමත් මවක්. සමාවෙන්න මෙහෙම අහනවට. නෑනල මස්සිනාල විවාහ වුනාම ලැබෙන දරුවන්ගෙ ජාන විකෘතිවීමක් නිසා අංග සම්පූර්ණ නොවන දරුවන් බිහිවෙන බව ව්ද්‍යානුකූල මතය නේද... මම දන්න එහෙම පවුල් තුනක් ඉන්නව. ඒ නිසා ලේ නෑකම් තියෙන අය විවාහ වීම නොකල යුතු දෙයක් කියල මට හිතෙන්නේ . දැන් ඒ දුව සතුටින් තියන එකත් ලොකු පිනක්. ඇයගේ ලෙඩදුක් සුව අතට හැරේවා💖💖💖💐💐. වසන්ති මහත්මිය කරන සමාජ මෙහෙවරට ධෛර්‍ය ශක්තිය ලැබේවා . 💐💐💐💖. හරීන්ද්‍ර මාධ්‍යවේදීයානන්ට බොහෝම ස්තුතියි වටිනා කතාබහක විකාශනයට.💖🙏
Mehemath වෙන්න බැරි නැද්ද... වසන්ති තාත්තගේ අවතේව කලා නිතරම එයා හිට්යේ තාත්තා ව මනසේ මවාගෙන.. ඉතින් දු පොඩ්ඩ ලැබෙන්න ඉන්න කලෙත් දැක්කේ අසනීපව ඉන්න තාත්තා වනේ... ඒ නිසි ඉ 80% දුවට බලපෑවේ..... නෑ නල මස්සිනා ලා හොඳ නහැ තමා.. මන් ඉන්න ගෙදරත් එහ්මි.. අසනීප දරුඕ එමටි.. සදාකාලික ව.. මුස්ලිම් ආගමේ හැටියට මෙහෙ විවාහ වෙන්නේ අය්යගේ.. මල්ලිගේ ලමෛ... එහමත් ඉන්නවා මන් ඉන්න ගෙදර... ලැබුණු ලමි ලිව්කෙමිය්වට ගොදුරු වෙලා ඉන්නේ සමහර ලමෛ 17, දි ලිව්කෙමියාවෙන් මරුනලු... දැනට එකම පව්ලේ 10..15 දෙන්නෙක් ඉන්නවා හැමදාම ලේ මරුක්‍ර්න්ව හොස්පිටල් එකෙමි... අනිත් ගෙදර මොලේ අප්සෙට් පිරිමි ඉන්නවා.. තරුණ උන්....
🙏🙏
ස්තුතියි.
ඔබ හරි නෑනලා මස්සිනා ලා බැන්දම එහෙම වෙනවා කියලා හිතුවැකි, අපි දන්න අයත් ඉන්නවා
@@ranjikaperera3692 එහෙම වෙන්න බෑ නේද ? මානසික රෝහල්වල සේවය කරන නර්ස්ලාට හම්බ වෙන්නේ රෝගි ලමයි නෙවෙයි නේ
වසන්ති මහත්මියගේ දියනියට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි නිදුක් නිරෝගි වෙවා
බොහෝ පිං
දෙරණෙ දි හම්බවුණ දන්න හැමදේම අලුත් අය එක්ක බෙදාගන්න හිත හොඳ නිහතමානි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනියක් වසන්ති අක්කා...
ස්තුතියි
අක්කේ ඔයාගේ දුවට නිරොගි සුවය ලැබෙිවා බුදුසරනයි සියලු දේවියන්ගේ අාසිර්වාදයක් වෙිවා ඔයාගේ දුවට.
බොහෝ පිං.
@@TalkingWasanthi)
දියණිය නිදුක් නීරෝගී වේවා.. ඔබ සැමට තෙරුවන්සරණයි.!!!
ඔබතුමියගේ දියණියට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා...❤ පියාට ආදරණීය දියණියක් වූත්, දියණියට ආදරණීය මවක් වූත් වසන්ති නානයක්කාර මහත්මියටත් සුභ පතමි..!!!
හරින්ද්‍ර මහත්තයාටත් බොහොම පින්..
ඔබගේ දියණියට නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි.
බොහෝ පිං.
මල්ලි ඔයාගේ හැම වැඩසටහනක් ම පුලුවමි හැම වෙලාවෙම බලනවා හරිම ලස්සනයි හරිම සතුටුයි
ජිවිතේ විවිධ හේතු නිසා අසරණ වෙන ඕනම කෙනෙක්ට මේ කතාව නැවත නැවත බලන්න පුළුවන් නම් ඒ කෙනාටත් ලොකු ශක්තියක් වෙනවා අනිවාර්යයෙන්ම. වසන්ති මහත්මියටත් ඔබටත් ගොඩක් පිං මේ දෙවල් බදාහදාගත්තාට..
හරිම නිහතමානී නිවෙදිකාවක් එකට දැන් ඉන්න උන් කතාකරන්නවත් දන්නෙ na පිස්සො වගෙ මෙ බලන්න මෙ මිස්ගෙ නිවිච කම හරිම සංයමයකින් කතාකරන විදියට ආසායි අහාන් ඉන්නත් ජෙසු පිහිටයි ඔබතුමියට🙏
නීරෝගී සුව උදා වේවා දොණීයට 💜️💜️💜️💜️
බොහොම පිං
බොහෝ පිං.
හිතට මහා ශක්තියක් මේ වැඩසටහන් ...ඔයාලාගේ නිහතමානීත්වය සමගින් ලබා ගන්නා කුසල් ඔයාලටම අත්වෙන්වා...තෙරුවන් සරණයි.
ලස්සන දුවක්..❤❤❤❤ආදරෙයි දෝණි .❤❤❤. තෙරුවන් සරණින් ඔයා ඉක්මනින් සුවපත් වේවා !
බොහෝ පිං.
හරිම වැදගත් කතාබහක්...❤❤✨️ලස්සන චරිත දෙකක් එක තැන.ඔක්කොම අසාවෙන් බැලුව.😇✌️
ස්තුතියි.
ස්තුතියි.
දුවට නිදුක් නීරෝගී සුව ලැබේවා අක්කේ..., මම ඔයා කරන යහපත් සෑම ක්‍රියාවකම පිනෙහි බලයෙන් දූට නීරෝගී සුව ලැබේවා!!! තෙරුවන් සරනයි
හරිම ශක්තිමත්, බුද්ධිමත් මවක්. සවන් දීමෙන් පමනක් බොහෝ ශක්තියක් හිතට දැනුනා. ජීවිතේ සෑම සාර්ථකත්වයක්ම උදා වේවා!
හරේන්ද්‍ර වසන්ති ඔයා ලා දෙන්නටම ගොඩාක් ආදරෙයි වසන්ති ඔයා හරිම සුන්දර අම්මා කෙනෙක් ආදරෙයි ඔයාට ගොඩක් හැමදේම ව්ශ්වයේ ආශීර්වදයෙන් ලැබෙනවා කියලා පතනවා 💓💓💓💓💓🇱🇰🇱🇰😍😍
බොහොම පිං
ruclips.net/channel/UCBtjXPIl--X_k9Ya3CNKHcw
මම ආසම නිවේදිකාවක්.... සුබ පතනවා ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගැනීමට ... ඒවගේම තෙරුවන් සරනින් දුවට නිදුක් නීරෝගිමත් දීර්ඝායු ජීවිතයක් ලැබේවා ....!
ආසම ප්‍රියතම අනතිමානී නිවේදිකාවක්..ඔබට ජය
ස්තුතියි...
අපි නිතර සිනාමුසුව දකින කෙනෙකුගේ නොදකින පැත්ත. මෙතුමිය මේ තරම් ශ්‍රේෂ්ඨ කාන්තාවක් මේ තරම් ධෛර්යවන්ත කාන්තාවක් කියලා දැනගත්තෙ මේ වැඩසටහනෙන්. ❤ ගොඩක් ස්තූතියි මෙතුමිය ගැන වැඩසටහනක කිරීම පිළිබඳව. මෙතුමියටත් දියණියටත් නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා 🙏
හරීන්ද්‍ර මහත්මයාටත් මෙම නාලිකාවටත් ජය වේවා 🙏
ඔබ දෙපලටම තෙරුවන් සරණයි!!! වසන්ති මහත්මියගේ දියණියට නිරෝගී සුවය ලැබේවා!!!
ජය සිරිමාබෝ සමිදු පිහිටෙන් දියණිය ට නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි
🙏 දුවට නිරෝගී සුව ලැබේවා .. තාත්තා ගැන කිව්ව කවිය හරිම ලස්සනයි ... කඳුළුත් ආවා 🥺 බුදුසරණයි 🙏 ඔබ දෙදෙනාටම දිගු ගමනක් යන්න ලැබේවා❤
ඔන්න අදත් skip කරන්නෙ නැතිව බැලුවා.ආදරෙයි හැමදාම.❤️❤️❤️❤️❤️
මෙතුමියවත් ,මේ ලස්සන දුවත් පුංචි කාලෙදී පන්සලකදී දැක්කා. නිදුක් නිරෝගී ජීවිතයක් ඇයට ලැබේවා !
බොහෝ පිං
තෙරුවන් සරණයි දියණියට...ඔබතුමියට දිරිය ශක්තිය ලැබේවා
ඇයගේ දරැවාට ඉක්මනින්ම සුවපත් වේවා බුදු සරණයි ඔබලාට .
හරි නිහතමානී චරිතයක්..... ❤️ ආදරණීය දුවටයි අම්මටයි තෙරුවන් සරණයි ❤️🙏
මගෙ තාත්තටත් මං ගොඩක් ආදරෙයි වසන්ති අක්කේ. අම්මට වඩා බැදීමක් මට තාත්තා එක්ක තියෙනවා . ඒක අම්මට කරන වෙනසක් නෙමෙයි හදවතින්ම තාත්තට බැදුණු ආදරණීය බැදීමක් . වසන්ති අක්කේ ඔයාගෙ සුදු දෝණී නිරෝගිමත් වේවා ... ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්ය ලැබේවා දෝණිව බලාගන්න .ඔයා සුවිශේෂී ධෛර්යවන්ත ශක්තිමත් ආදරණීය අම්මා කෙනෙක් .💕 ඒකට ගරු කරනවා🙇🙇🙇 💞
I also had same bond with my father. He was paralyzed 7 years before his death in 2004. Since then I believe he's with me. I miss him everyday. I love my mother too. Listening to this discussion I went to my childhood. Theruwan Saranai!!!
වසන්ති නානායක්කාර කියන්නෙ ඇත්තටම මන් අගය කරන සහා ගරු කරන චරිතයක් .😊❤️
Sub parak dennako
duwata ekman suwaya labewa
ස්තුතියි.
ස්තුතියි
අක්කගේ ජීවිතය ගැන අහල හිත ශක්තිමත් කර ගන්න පුළුවන් ඇත්තමයි ඔයාගෙ දුවට ඉක්මනින් සුවය ලැබේවා
ඩයාටතවතවත් සක්තිය ලැබෙින්න ඩනේ දරැවත් සමග සතුටින් ජිවිතය ගතකරන්න ලැබෙිවා වාසනාවන්තයි දුව ඩයාවාගේ මවක්ලැබිම බුදුසරනයි මතුහවයනොවෙිවා
බුදු සරණයි.
හරිම සොඳුරු හිතවත්කම් ....... කිසිදා කල් ඉකුත් නොවන....... ගොඩාක් වින්දා..... දෙදෙනා ටම සුභ පැතුම් .....❤️
U
Mama oya dennaatama godaak aadarai dennaama athi dakshayoo
ස්තුතියි.
දෝනීට නිදුක් නිරෝගී සුවය ලැබේවා ජේසු පිහිටයි ...
ස්තුතියි
වසන්තිමිස් ඔයාගෙ ජීවිත කතාව මම දැන ගත්තේ අදයි.සියල්ල හේතු පලය ක් .නිරතුරු සතුට සැනසීම උදාවේවා .හරේන්ද්‍ර ඔයාට ත් බොහොම ස්තුතියි .
දියණයට නිරෝගී සුවය ප්‍රාර්තනා කරනව බුදුසරණයි
බොහෝ පිං.
ඉතාමත්, වටිනා අදහස් රාශියක්,
ඔබ තුමිය ඉතාමත් ආදර්ශයක් මෙන්ම ධෛර්යයක් මෙවැනි තත්වයක දරුවන් සිටින දෙමාපියන්ට, ඒ ලබාදෙන මගපෙන්වීමම පිනක්.
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි දියණියට සහ ඔබගේ පවුලේ සැමට.
አሜን
ස්තුතියි.
ඇත්තටම මේ චුට් අයියාගේ වසන්ති නානායක්කාර මහත්මියගේ දියනියට ඉක්මනින් නිදුක් නීරෝගි සුව ලැබේවා
ruclips.net/channel/UCBtjXPIl--X_k9Ya3CNKHcw
බොහෝ පිං
ඔබතුමාගෙ වැඩසටහන් හරි වටිනා ඒව. දිගටම මෙවනි දේ කරන්න ශක්තිය ලබේවා 🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️
ඔබ තුමියගේ දියණියට දළදා සමිදුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා දෙමවුපියන්ට ගෞරව කිරීම ආදරය කරුණාව ඇප උපස්තාන කිරීම ඉතාම වටිනා උතුම් ක්‍රියාවක් මෙම වැඩසටහන නරබන අයටත් ඔබ ඉතාම ආදර්ශමත් ඔබ තුමියගේ සියලු යහපත් බලා පොරොත්තු ඉෂ්ඨ වේවා හරීන්ද්‍ර මහත්මා ඇතුලු ඔබ දෙපළටම තෙරුවන් සරණයි.
වසන්ති මහත්මිය ඉදිරිපත් කල වැඩ සටහනකින් තමා මගේ පුතාගේ අසනීපය ගැන මා දැන ගත්තේ ඔබටත්,පවුලේ සැමටත් දළදා සම්දු පිහිටයි!
දියණියට සහ ඔබ දෙපළට තෙරුවන් සරණයි .
ස්තුතියි.
හරිම අපුර්ව වැඩසටහනක් මමදැකපු ලස්සන වැඩ සටහන
මම නොදත්. දෙයක් දැන ගත්තා වසන්ති නානායක්කාර
මහත්මියට ඔබටත් තෙරැවන් සරනයි
ඒක ඇත්ත අපිට අවස්ථාවක්,අගයක්,බලය සහ වටිනාකමක් දෙන තැන අපි රැදෙනවා
ස්තුතියි
ඔයම පුශ්නය ම මට නැතත් මෙයින් මගේ ජිිවිතේට එකතුකර ගත්තු දේ අමිලයි.ගොඩක් පින් සිදුවේවා .සතුට සැනසුම නිරෝගි සුවය නිරතුරැ ලැබේවා .
ස්තුතියි
ඔබතුමියගෙන් මම මමම දැක්ක වගේ දැනෙනවා.මගේ තාත්තත් පැරලයිස් වෙලා දැන් අවුරුදු 12ක් විතර වෙනවා.එදා ඉඳන් මම තමයි මුළු ගෙදරම බලා ගන්නේ.කතාව ඇත්ත.අම්මට කොච්චර ආදරේ කරත් තාත්තට ටිකක් වැඩි වගේ.අපිත් එයාව බබෙක් වගේ තමා බලා ගන්නේ.ඇත්තටම එයා නැති දවසකට කොහොම ඉන්නද හිතන්න බෑ.ඔබ තුමියට සුබ පතනවා.
ඉතාමත් කරැනික හදවතක් ඇති වසන්ති නානක්කාර ඔබට බුදු සරනයි සැමදා සතුටින් සිටින්න
ඉතාමත්ම ප්‍රීතිමත් , ඉතාමත්ම අර්ථවත් , ඉතාමත්ම සංවේදී කතා බහක් .
ඇය සැබවින්ම සොඳුරු , කල්‍යාණ , සහෘද මිතුරියක්.
ආදරයෙන් සුභපතනවා සොඳුරු මිතුරියට .
සැබෑවක්මයි ,
ඔබ ' දෙරණට ' ආලෝකයක් ❤️
සුභ වේවා ! හරේන්ද්‍ර මල්ලි
( උදානි රත්නායක )
ස්තුතියි ආදරණීය සහෝදරිය ඔබට
මාද්‍ය විශිෂ්ට ලෙස දැන හසුරුවන විශිෂ්ටයන් දෙන්නගේ interview එක තුල අපි දකින, දෙදෙනාගේ අවංක බව තුලින්ම ඒකට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සනයක් එකතු වෙලා.