ඔයා දැක්කම මගෙ කෙළි ගතිය එළියට එනවා අනේ|කලුබෝවිල පොල්කුඩු සුද්දිගේ ඇත්ත පැත්ත

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 1,1 тыс.

  • @nilminikottegoda3656
    @nilminikottegoda3656 4 года назад +270

    Thank you malli

    • @chameerasampath4964
      @chameerasampath4964 4 года назад +6

      අඩෝ සිරා... ♥️♥️♥️♥️

    • @dulakshenethranjana2172
      @dulakshenethranjana2172 4 года назад +11

      මම කැමතිම නිළිය තමා ඔබතුමී.ඔබතුමීට දීර්ඝායුෂ ලැබේවා !

    • @HarindraJayalal
      @HarindraJayalal  4 года назад +38

      බොහොම ස්තුතියි ආදරණීය නිල්මිණි අක්කා ඔබේ නිහතමානී ප්‍රතිචාරයට 🙏🙏🙏. අක්කාට ජනතාවගේ තිබෙන ආදරය පහත comments වලින් හොඳටම පේනවා.හරිම සතුටුයි අක්කා සමග වැඩසටහනක් කිරීම ගැන

    • @ajithkumara2691
      @ajithkumara2691 4 года назад +11

      ඔබතුමිගේ කටහඩ නියමයි 💐💐

    • @ancoraio
      @ancoraio 4 года назад +10

      ලඟ ඉන්න අයට පාළු නැතිව ඇති. බෙලි කටු මල්ලක්. පොලොවෙ පය ගහපු නිහතමානී නිළියක්. 😘

  • @chamaridineshika2378
    @chamaridineshika2378 4 года назад +52

    අම්මෝ බඩ පැලෙන්න හිනා උනා සර්. මෙහෙම අය ඔබ තුමා වගේම රටට සම්පත්. ගොඩක් ආදරෙයි දෙන්නටම. ජීවිතයටම ජියෙන් ජයම වේවා...!!! තෙරුවන් සරණයි....!!!💕💕💕💕

  • @niroshiabeysinghe6807
    @niroshiabeysinghe6807 4 года назад +110

    ඇත්තමයි ,හරි ලස්සනයි ,,පොශ් කියලා පෙන්නන අයගේ ජිවිත ගොඩක් පුස්,,ඉතාම දක්ශ,ගොඩක් චාම්,නිහතමානී නිලියක්,,තෙරුවන් සරණයි ❤

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 года назад +200

    මගේ ආසම නිලිය. හරිම නිහතමානි. රංගනය අති දක්ශයි. අපි හැමදාම ආදරෙයි ඔයාට.❤❤ ඔබ නිසා අපේ ඇගේ ලේ පිරිසිදු වෙනවා.

  • @swarnageeth6172
    @swarnageeth6172 4 года назад +37

    මම ආසම නිලියක්. හරිම සුන්දර කාන්තාවක්. ඇය කතා කරන දිහා බලා හිටියත් මට නම් හිනා යනවා. ඔබ ඉන්න වැඩ සටහනක් දැක්කොත් අපි හරී උනන්දුවෙන් ඕනෑකමින් නරඹනවා. ඒ තරමට ප්‍රියයි. ඔබට ජයවේවා. ඇය සමග මේ වැඩ සටහන ඉදිරිපත් කලාට හරීන්ද්‍ර ඔබට බොහෝම ස්තූතියි.

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 4 года назад +75

    අනේ මම ආසම ඉතාමත් දක්ශ රන්ගන ශිල්පිනියක් , හරේන්ද්‍ර මහත්මයා ඔබ විශිෂ්ඨ මාද්‍ය වේදියෙක් ඔබේ හැම වැඩසටහනක්ම ආසාවෙන් බලන්න පුලුවන්

  • @ashokakanugala8913
    @ashokakanugala8913 4 года назад +33

    මමත් කැමති නිළියක් හරිම සතුටුයි අයගේ අතීතය හරිම සුන්දරයි ඇය හරිම සුන්දර නිළියක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී 4 года назад +128

    අම්මෝ හීනා වේලා ගොඩාක් සතුටින් විඩියෝ 1 බැලුවා ගොඩාක් ලස්සනයි හරේන්ද්‍ර අයියේ දෙන්නටම ජේසු පිහිටයි බුදු සරණයි .............🖤🌹🖤🌹🖤🌹

    • @ruwangurusinghe8736
      @ruwangurusinghe8736 4 года назад +2

      ෂා නියමයි 👍

    • @nilminikottegoda3656
      @nilminikottegoda3656 4 года назад +2

      Thanku patiyo

    • @භාග්යාවිරාජනී
      @භාග්යාවිරාජනී 4 года назад +1

      @@nilminikottegoda3656 හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න මිස් මම ගොඩාක් ආස ඇක්ටර් කෙනෙක් ඔයා මට පුදුම හිතුනා ඔයගෙන් කමෙන්ට් 1 තිබුනහම ඇත්තටම ආදරේ මම ගොඩාක් 🌹🌹🌹🖤🖤🖤

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 года назад +1

      අපි උත්තර නොදත් ප්‍රශ්න ruclips.net/video/lpXIVh_b1U8/видео.html

  • @jenioman2183
    @jenioman2183 4 года назад +42

    ඔයාට ස්තුතියි හරේන්ද්‍ර ඔන්න නිලියෝ හැම දේටම දක්ෂ. මම ගොඩක් ආදරේ කරන කෙනෙක් නිල්මිණි ඔබ‍ට ජයවේවා මිස්ට හරේන්ද්‍ර ඔයාටත් ගොඩක් ස්තුතියි මෙවැනි වැදගත් අය ගැන තොරතුරු ගෙනාවට බුදුසරණයි

    • @dinushasewandi5564
      @dinushasewandi5564 4 года назад

      හරිම ලස්සනයි වැඩ සටහන මමත් ආසම නිල්මිණි අක්කගෙ රගපෑම වගේම හඩට ඔයාට බුදු සරණයි දෙවිපිහි අක්කෙ අපි හැම දාම ඔයාට ❤ ❤️❤️💐💐

  • @teenahansani7928
    @teenahansani7928 4 года назад +56

    මම කැමතිම චරිතයක්
    නිල්මිණි කෝට්ටේගොඩ ඔබට සදා ජය🙏

  • @mohamedakram6969
    @mohamedakram6969 4 года назад +32

    ස්තුතියි දෙන්නටම ,හරිම ආසාවෙන් බැලුවා වැඩසටහන

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 года назад +92

    හරින්ද්‍රගේ වැඩසටහන් වලට සහභාගි කරගන්න තෝරාගන්න අය නම් නියමයි.හරිම විනෝදශීලි සහ වැදගත් අය.ඒ ඒ ක්ශේත්‍රවල පරිනත අය..අනම් මනම් ගොබ්බ චරිත ලංකරගන්නේ නැතිව හොද චරිතම පමනක් තෝරා බේරාගෙන වැඩසටහන කරන්න..හැමදාම ඔබේ කොලිටි එක තියාගන්න..ජය වේවා....

    • @oooohnoh7714
      @oooohnoh7714 4 года назад +3

      විශිෂ්ටයි.අය්යේ

    • @seeta164
      @seeta164 3 года назад

      Polawa pays gahala jewathawana niliyak Solana na

  • @malakumarie6478
    @malakumarie6478 4 года назад +16

    හරේන්ද්‍ර .ඔබතුමාට නිදුක් නිරෝගී deergaulabewa ලැබේවා theruwan saranai

  • @diptisilva2
    @diptisilva2 4 года назад +22

    ඔයා හරිම ආදරණීය නිහතමානී ජනප්‍රිය නිළියක් ..ඔයා tv wadasatahan වල ඉන්නකොට මම දුරකථනයෙන් කතා කරලා තියෙනවා ..මම ආසයි ආදරෙයි ඔයාට තෙරුවන් සරණයි

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 года назад

      අපි උත්තර නොදත් ප්‍රශ්න ruclips.net/video/lpXIVh_b1U8/видео.html

  • @sumithlalfernando122
    @sumithlalfernando122 4 года назад +15

    හරිම වැදගත් මේ වැඩසටහන කරපු දිනය දානවනම්

  • @amilaperera466
    @amilaperera466 Год назад +3

    හරේන්ද්‍ර මල්ලි ඔයාට ගොඩාක් පින්, මේ නිලියට මම හරිම ආදරෙයි පොලවෙ පයගහල ඉන්න ලස්සන නිලියක් මම කෝලම් කුට්ටම බලන්නෙත් මෙතුමියට ආදරෙන් තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්‍ය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා

  • @yasodaradananjanee3694
    @yasodaradananjanee3694 4 года назад +34

    රංගනයෙන් මෙන්ම ගායන කුසලතාවයෙන් පරිපූර්ණ ඇය ඉතාමත් නිහතමානී නිරහංකාර, කලා ක්ෂේත්‍රය ට වටිනා මෙහෙවරක් ඉටු කරන රංගන ශිල්පිනියක් බව කිව යුතුමය..
    හැමදාමත් ඔබේ රංගනයනයට වගේම ඔය රුවටත් අපි ඇලුම් කරනවා.. ආදරය කරනවා.. ජයවේවා නිල්මිණී අක්කා.. 🙏❤️❤️❤️

  • @sumethmangala513
    @sumethmangala513 4 года назад +156

    පොශ් කියල රගන උන්ට ගහනව කියල ඔහොමත් ගහන්වද අක්ක,, අම්මෝ දුන්න සැරටම,,, 🙏🙏🙏❤❤❤

    • @pabasarapabasara5743
      @pabasarapabasara5743 4 года назад +6

      අයියේ දෙව්කා ම්හිරානි මහත්මිය ගේ වැඩ සටහනක් කරන්න පුළුවන් නම් හොඳයි

    • @sudarmaherath8037
      @sudarmaherath8037 4 года назад +2

      Lassanai dannama..taruwan saranai

    • @nilminikottegoda3656
      @nilminikottegoda3656 4 года назад +3

      😂😂😂

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 года назад +2

      අපි උත්තර නොදත් ප්‍රශ්න ruclips.net/video/lpXIVh_b1U8/видео.html

  • @kumariherath1726
    @kumariherath1726 3 года назад +3

    ආදරණිය චරිතයක් ...මගේ ආරාධනය පිළිගෙන බොහොම නිහතමානීව අපේ් පාසලේ කලා උළෙලට පැමිණි මොහොත අදත් මතකයි.එදා එතුමිය කළ කතාව දරුවන්ට හරිම වැදගත් .අගය කළ යුතුයි.එතුමිය .වැඩ සටහන වෙනුවෙන් ස්තුතියි හරින්දු මහත්මයාට.

  • @rmrathnayaka1236
    @rmrathnayaka1236 4 года назад +59

    පොලොවෙ පය ගහල ඉන්න සරල නිලියක්...
    ආදරනීය චරිතයක්....
    💗💗💗💗💗💗💗💗💗💗

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 года назад +33

    අනේ ඇත්තමයි ඇයි මේ නිලිය සමග කතා කරන්න මෙච්චර ප්‍රමාද වුනේ.

  • @r.mranmanika5029
    @r.mranmanika5029 4 года назад +3

    මම. ආසම නිලිය. හරිම. සතුටූ. උනා. ඔබට. නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා නීල්මීනි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 года назад +5

    සංවාදය ලස්සනට ගලාගෙන ගියා .කාලය ගෙවුණ දැනුනෙවත් නැහැ .හරේන්ද්‍ර මහත්මයාට ගොඩක් ස්තුතියි එතුමිය සම්බන්ධ කරගෙන අපිට සතුටක් ගෙනාවට

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 4 года назад +15

    ස්තුතියි හරේන්ද්‍ර මහතාණනි.ලස්සන වැඩසටහනක්.මේවගේ චරිත වලට දෙන්න ඕන ගෞරවය යන්තමින් හෝ ඔබගේ වැඩ සටහන් වලින් ලැබෙනවා.දීර්ඝායු වේවා ඔබ සැමට

  • @cellme8617
    @cellme8617 4 года назад +21

    හරේන්ද්‍ර මල්ලි හරිම ලස්සනයි අදත් වැඩසටහන් බුදු සරනයි දෙන්නා ටම

  • @nishnish9832
    @nishnish9832 4 года назад +30

    Nice video..ලොකුකමක් ආඩම්බරකමක් නැති ඉතා සරලව ජීවත්වන නිහතමානී දක්ශ රංගන ශිල්පිනියක්...දෙදෙනාගේම අනාගත කටයුතුවලට සුබ පැතුම්..💐💐💐

  • @nidarshagayathri2775
    @nidarshagayathri2775 4 года назад +18

    හරිම ලස්සනයි. නිහතමානීම නිලිය

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe7280 4 года назад +34

    ඩුබායි හිටිය කාලේ මතකද අක්කේ මගේ පුතා වඩාගෙන පොටෝ ගහලා ත් තියෙනවා ..ඔයා හරිම ලස්සනට සින්දු කියනවා ...රගපෑමත් හරිම අපූරුයි ❤️

  • @සුදු-ධ2ෆ
    @සුදු-ධ2ෆ 4 года назад +56

    සුභ දවසක් වේවා
    අද වැඩ සටහන නම් හරිම ලස්සනයි ගොඩක් හිනාවෙලා බැලුවෙ බුදුසරණයි දෙන්නටම

  • @chamudinimalsha7896
    @chamudinimalsha7896 3 года назад +15

    නිල්මිණි කෝට්ටගොඩ අති දක්ශ රංගන ශිල්පිනියක්, නාට්‍ය ගීත කියද්දි අහන් ඉන්න හරිම ආසයි. ඒ වගේම හරේන්ද්‍ර මහත්මා ගොඩාක් හොද නිවේදකයෙක්. ඔබ දෙදෙනාටම සුභ පතනවා 💖

  • @lakshanos8819
    @lakshanos8819 3 года назад +5

    මම ගොඩාක්ම ආස කරන රංගන ශිල්පිනියක්.❤😍
    අපේ මුවඟට සිනහව කැන්ද චරිත රැසකින් හිතට ලං වුන, කුසලතා වලින් පරිපූර්ණ රංගන ශිල්පිනියක්. එතුමියගේ රංගන විලාශයට මම ගොඩක්ම ආසයි. ඒ වගේම මං ගොඩක් ගරු කරන චරිතයක් ❤
    එතුමිය කියපු ඒ සින්දුව මම ඇහුවෙ අද. ඒක ගොඩක් ලස්සනයි.
    එතුමියට නිදුක් නිරෝගී චිර ජීවනය පතනව.🙏❤
    ඒ වගේම හරේන්ද්‍ර අයියටත් ජයෙන් ජයම වේවා! 🙏
    එන එන හැම video එකක්ම ආසාවෙන් බලනව, හොද වැඩ සටහන්.❤

  • @malshiperera
    @malshiperera 3 года назад +5

    තවත් බොහෝ වෙලා මේ සංවාදය තිබුනානම් කියා සිතෙන තරමට ඉතාමත් අගනා සංවාදයක් ගෙන ආවාට බොහොම ස්තූතියි ඔබ දෙපලට. නිල්මිණි කෝට්ටේගොඩ යනු ඉතාමත් නිහතමානී, අති දක්ශ සුන්දර කලාකාරිනියක් යන වග මේ සංවාදය පසක් කරයි. දක්ශතාවයට වඩා ජනප්‍රියත්වයට මුල් තැන ලැබෙන නූතන නිර්මාණ හා නලු නිලියන් අතර, ඔබ වන් දක්ශයින් රටට සම්පතක්. කලා කෙත තුල ඔබව ඇගයීම් ස්වල්ප වුවත් අප හදවතේ සම්මානයෙන් ඔබ තුමිය නිරන්තරයෙන්ම සම්මානයට පාත්‍ර වන බව මෙයින් ලියා තබමි.

  • @sanjeewaperera1227
    @sanjeewaperera1227 4 года назад +17

    නියම තාත්වික ස්වභාවය ක්, ස්තුතියි හරේන්ධ්‍ර.

  • @ishaniishani4243
    @ishaniishani4243 4 года назад +8

    ඔයාගෙ හැම ප්‍රෝගෑම් එකක්ම මන් ගොඩාක් ආසවෙන් බලනවා හරේන්ද්‍ර මහත්තයෝ මේ නිලියට නිල්මිනි මහත්මියට මන් ගොඩාක් කැමති Thankyou ඔබට ❤️❤️❤️❤️

  • @sududhoni8763
    @sududhoni8763 4 года назад +26

    මර්සිඑදිරි සිංහ ගෙන් පසු දැක්ක හොදම නිළිය නිල්මිණි ඔබ හරිම නිහත මානි කෙනෙක් මම කැමති නිලියන් අතරින් කෙනෙක්

  • @rasikarasika5721
    @rasikarasika5721 3 года назад +1

    මමත් ආසයි ඇයට ඔබ තුමියගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි සියළුම දෙනාට

  • @susnabeysinghe9598
    @susnabeysinghe9598 4 года назад +15

    තෙරුවන්සරණයි නිල්මිණී අක්කා....

  • @praneethgayashan6179
    @praneethgayashan6179 3 года назад +9

    දීපිකා පුියදර්ශනිගෙ කටහඬ වගෙ .. ගොඩක් ලස්සනට කවි,සිංදු කියනවා

  • @nilangasuresh2413
    @nilangasuresh2413 4 года назад +14

    හරිම හරිම ලස්සනයි.. මම ආසම කරන රන්ගන සිල්පිනියක් තමා ආදරෙයි හැමදාමත් ❤️❤️.. ස්තුති හරින්ද්‍ර සර් ආදරෙයි ගොඩාක් 🙏🙏❤️❤️

  • @JiwanandaJ
    @JiwanandaJ 9 месяцев назад

    ඇත්තටම ඔබට හොදටම ගීත ගායනා කිරිමේ හැකියාවක් තියනවා

  • @chanduim8501
    @chanduim8501 4 года назад +4

    ගොඩක් සතුටින් බැලුවා හරේන්ද්‍ර .ඔයා හැමදාම තෝරගන්නෙ රටේ ඉන්න වටිනම පුද්ගලයන් ව.ආසම නිළියක්.හිනා වෙවී බැලුවා

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 3 года назад +5

    ජයලාල් මහත්මයා ...ස්තූතියි ...මෙතුමියගෙ විස්තර ව්ගේම ප්‍රහසනයට එහා ගිය ඇයගේ හැකියාව රටටම ප්‍රදර්ශනය කිරීම ගැන ....ඔබ දෙපලටම ජය....🙏😘😘

  • @manoriperera1160
    @manoriperera1160 3 года назад +4

    අතිදක්ෂ, නිහතමානී රංගන ශිල්පිනියක්. මෙම වැඩසටහන බලලා අපේ ලේ පිරිසිදු වුනා. නිල්මිණි අක්කාගේ ඉදිරි වැඩකටයුතු සියල්ලක්ම සාර්ථක වේවා! නිදුක් නිරෝගී වේවා! 😊💐
    හරේන්ද්‍ර අයියාටත් ස්තූතියි මෙවැනි දක්ෂ රංගන ශිල්පීන්ට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි!🙏🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 4 года назад +29

    මං කැමතිම නිලියක්...💖💖💖

  • @SaraSara-ow7xr
    @SaraSara-ow7xr 4 года назад +14

    ලස්සනයි ඉතින් තෙරුවන් සරණයි දෙන්නටම

  • @ranukamperera2500
    @ranukamperera2500 4 года назад +7

    මේ වැඩසටහනත් සුපිරි ...සුහදව කතා කරනවා.නියමයි හරේන්ද්‍ර අයියා

  • @damayanthiperera7444
    @damayanthiperera7444 4 года назад +30

    අපේ ගමේ කෙල්ලක්. මගේ පුංචි කාලේ ගිය පාසැල.❤🌹

  • @slcreativemedia1979
    @slcreativemedia1979 4 года назад +4

    හරිම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක අද. ආසම නිලියක්

  • @nilunilu4724
    @nilunilu4724 4 года назад +21

    ප්‍රතිභාපූර්ණ නිලියන්ගේ කෙනෙක් ජයවේවා 👏👏👏

  • @gnanaperera3137
    @gnanaperera3137 4 года назад +2

    වැඩ සටහන හරිම සුන්දරයි කලාත්මකයි සවන්දිය හැකියි සතුටින් ඔබ තුමාගෙන් වෙලාවක් වෙන්කර ගන්නේ කෙසේද?

  • @S.M_SHAN609
    @S.M_SHAN609 4 года назад +76

    පෝශ් උන්ට පුස් වෙන්නම අක්කා නියමටම දෙනවා අක්කා අැබරිලාම යනවා 😂😂😂

  • @madushani2965
    @madushani2965 4 года назад +2

    මාත් ගොඩාක්ම ආස කරන නිළියක්.හරිම ආසාවෙන් වැඩසටහන බැලුවා.ඇඟේ ලේ ටිකත් පිරිසිදු වුනා.හරේන්ද්‍ර අය්යෙ ඔයාට බොහොමත්ම ස්තුතිය .තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

  • @KanishkaMa
    @KanishkaMa 4 года назад +20

    She is really talented & a legend.. Thanks Harendra for this interview 🙏🏼

  • @amilaperera466
    @amilaperera466 3 года назад +1

    මම හරිම ආදරෙයි මේ නිලියට හරිම සුන්දරයි නිහතමානී කාන්තාවක් සතුටුයි තෙරුවන් සරනයි

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 4 года назад +4

    ඔබටයි සුසිලා මහත්මියටයි ගොඩක් ආසයි,❤ 😍😍😍😍 ⁣තෙරැවන් සරනයි.

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 года назад +2

    හරිම ලස්සනයි ඇත්තටම හොඳ වැඩසටහනක් එතුමියගේ කටහඬ හරිම ලස්සනයි ...තෙරුවන් සරණයි🙏 ❤❤❤

  • @ruchirajay3535
    @ruchirajay3535 4 года назад +58

    මම බොහොම බය උනා.මගෙ පන එපා උනා....මිට කලින් මේ වොයිස් එකෙන්ම අහලා තියෙනවා ෆිල්ම් එකකදි🙂

  • @hemajayantha4453
    @hemajayantha4453 4 года назад +63

    නන්දමලනි මිස්ලගේ වැඩසටහනක් කරන්න

  • @evillions936
    @evillions936 2 года назад +3

    දෙවනි පාරටත් බැලුවා ඔන්න ආසම නිලිය...ඔබ දෙපොලට 2022 අවුරුද්ද ජයෙන් ජයම වේවා...🙏🙏🙏🙏

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 9 месяцев назад

    හරිම ලස්සනයි.මේ කටහඬින් තව නිර්මාණ බිහිවුනා නම් හොඳයි කියලා හිතෙනවා. වාදනය නැතුවත් කොච්චර මිහිරි ද .❤️❤️❤️

  • @monicajanz2576
    @monicajanz2576 4 года назад +19

    හරේන්ද්‍ර ඉතින් කෙරුවොත් දෙයක් සුපිරි ..

  • @kamanireeta9882
    @kamanireeta9882 4 года назад +1

    Godaak asawen baluwa දීර්ඝායුස weva ea wagema harindra malli oyage hama wadasatahanakma dan man balanawa ලස්සනයි jp

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 4 года назад +11

    පුදුම සතුටක් මෙවැනි නිළියක් රගපානව දකිද්දී.රංගනය වගේම ගායනයත් සුපිරිම සූපිරි හරේන්ද්‍ර ඔයාට වෙනම සම්මානයක් දෙන්න ඕන මෙවැනි වැඩසටහනක් අපිට ලබා දීම ගැන.🌟🌟🌟🌟🌟

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 2 года назад +1

    මන් ආසම නිලිය ,මෙයාල තමයි සම්මාන දෙන්න ඕනෙම නිලියො , අපිට මොනතරම් සතුට සිනහව දෙනවද , ඔබ තුමියට තව තවත් ඒ වගේ චරිතම ලැබේවා .

  • @nilukaperis4531
    @nilukaperis4531 4 года назад +4

    දන්න ව්දියට පොලවේ පය ගහලා ඉන්න නිලියක් තමයි මේ හිත හොද කෙනෙක් සතුටින් ඉන්න කියලා ප්‍රරාර්තනා කරනවා.බුදු සරනයි .

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 года назад +1

    හරිම ලස්සනයි වැඩසටහන .
    ආදරණීය නිහතමානී කලාකාරිනිය.ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා .
    තෙරුවන් සරණයි

  • @spwvimala6895
    @spwvimala6895 4 года назад +9

    ලස්සනයි බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 4 года назад +1

    අනෙ ලස්සනයි ගොඩක් දවසකින් බලන්න බැරි උනා හරේන්ද්‍ර සර් ගෙ වැඩ සටහන්.බුදු සරණයි ඔබ දෙපලටම...

  • @proktg9885
    @proktg9885 4 года назад +8

    හරිම ලස්සනයි ❤️
    ස්තුතියි දෙන්නටම !

  • @gvhu3542
    @gvhu3542 2 года назад +3

    බලපු ලස්සන ම අර්ථවත්ම නිර්ව්‍යාජ ම කථා බහක්.
    සැබෑ දක්ෂ රංගන ශිල්පීනියක්.

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 4 года назад +4

    හරිම ආසාවෙන් මේ වැඩසටහන බැලුවේ..දුරු රටක සිට ... නිරහංකාර චරිතයක්..බොහොම ස්තූතියි ...❤❤❤❤

  • @chinthakasenaratne731
    @chinthakasenaratne731 4 года назад +1

    අක්කේ ඔයා මගේ ආසම නිලියක්. ඔබට ජයෙන් ජයම වේවා. හරින්ද්‍ර ඔයා හරිම ලස්සනට වැඩසටහන කරන් යනවා. ඔබේ වැඩසටහනට සුභ පැතුම්.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 года назад +3

    මම ගොඩක් ආදරෙ කරන කැමැතිම කෙනෙක් නිල්මිණි ඔයා දැක්කාම ඇති හිනා යනවා පරිස්සමින් ඉන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @freeminds6365
    @freeminds6365 4 года назад +13

    කලාවෙ ප්‍රායෝගික විශ්වවිද්‍යාල වගෙ මිනිස්සු 🌷🌷

  • @buddhikabandara9510
    @buddhikabandara9510 4 года назад +8

    හඳුන්වාදීම තමයි පට්ට. ගොඩක් නිවුනු චරිතයක් ,🤣🤣🤣 රංග කුසලතාව වගේම ගායන හැකියාවත් ඉතාම ඉහළයි. මේ වගේ පරිනත අයගෙන් ලංකාවේ කවදා, කවුරු වැඩක් ගනීද කියලා නම් දන්නේ නෑ. හරේන්ද්‍ර ජයලාල් විතරයි වැඩක් ගත්තේ කියලා මට හිතෙන්නේ ... ජයවේවා!

  • @sherikacader3556
    @sherikacader3556 4 года назад +1

    අම්මෝ බඩ රිදෙනවා හිනා වෙලාම
    Thank you අයියා

  • @ශානිකරුණාතිලක-ඬ3ෆ

    ඇත්තටම ලස්සනයි 🌹🌹❣️❣️❣️

  • @dulakshenethranjana2172
    @dulakshenethranjana2172 4 года назад +6

    ආ..... මම කැමතිම රංගන ශිල්පිනියක්.හිනා වෙන්න බලාගෙන තමා මෙතුමිය ඉන්න වැඩසටහන් එහෙම බලන්නේ.ජය වේවා.✌ හරේන්ද්‍ර අයියේ ගොඩක් ස්තූතියි මෙහෙම වැඩක් කරාට.........👍👍

  • @sameerachammi5080
    @sameerachammi5080 4 года назад +130

    මර්සි එදිරිසිංහට පස්සේ මම දැක්ක දක්ෂ ප්‍රහසන රංගන ශිල්පිනියක්

    • @idamyanthidamyanthi2196
      @idamyanthidamyanthi2196 4 года назад +5

      අනේ අක්කෙ ඔයානමි හරි හොදකේනේක් හරිම සතුටින් ඇති නේද ඔයාගේ ගෙදර හැමදාම සතුටින් ඉන්න ලැබෝවා

    • @supunrashmi1257
      @supunrashmi1257 4 года назад +6

      අනේ මට ඇත්තටම මර්සි අක්කා මතක් උනා ...

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 4 года назад +1

      ruclips.net/channel/UCIvBRfo-s3wssT-IznbFFzw

    • @bihandarshana1279
      @bihandarshana1279 9 месяцев назад

      ​@@idamyanthidamyanthi2196w6

  • @edwardcrozier9999
    @edwardcrozier9999 3 года назад +1

    හරින්ද්‍ර ඔයාගේ වැඩසටහන් නොබලා ඉන්න බැ ඔයාගේ මොන ආකර්සනයක් තියනවද මට තෙරෙන්නෙ නැ ලස්සනයි ගොඩාක් ඔයාට ඉදිරියටම යන්න මගෙන් සුබපැතුම් බුදු සරනයි ඔයාට

  • @landhipathina2310
    @landhipathina2310 4 года назад +39

    ගොඩක් ආදරෙයි හැමදාමත් වගේම හරේන්ද්‍ර ඔබටත් නිල්මිණි ඔබ thumiyatah ගොඩක් ආදරෙයි 💕💕

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 4 года назад

    දවස් ගානක් නොබලා ඉදල අද බැලුව මොකද හරේන්ද්‍ර වැදගත්
    වැඩසටහන්කරන නීසා වෙන්ම බැලුව මටයි වැරදුනේ බලපු හොදම
    වැඩසටහන කියල දැනූන බොහොම ස්තුති

  • @hectorjayantha2327
    @hectorjayantha2327 4 года назад +14

    අනේ මල්ලි උඹ අපිව හිනස්සනව අඩවනවා සතුටු කරවනවා උඔට පින්! ඔය විදිහටම යමු . උඔට ජය මල්ලි!෴

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 года назад +14

    මල් හතයි 💐 7 යි නිල්මිනි ,හරේන්ද දෙපලටම thanks ! 🤝🤝🙏🙏❤️❤️👍👍 සුහද පැතුම ,තව තවත් ඔබ ගේ කටයුතුසියල්ල ,සාර්ථකම වේවා !,ජයමවේවා !දියණුමවේවා!

  • @ranukamperera2500
    @ranukamperera2500 4 года назад +4

    සුපිරිම නිලියක්...ඉන්න ඕනි නිර්මාණයක් ලස්සනයි...සරල චරිතයක්

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 4 года назад +4

    Menna wachanayen parisamaptha daksha niliyooo..mama hama dama garu karanawa thanata sudusu widiyata andina paladina wadagath charithayak...thank u Harendra..

    • @nilminikottegoda3656
      @nilminikottegoda3656 4 года назад +2

      Thank u adarei obea adahas valata...❤️❤️❤️

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 4 года назад +1

      @@nilminikottegoda3656 Aththatamai akkee mama kiwwee ..mama awurudu ganak pitarata hitiyath obage drama hama ekakma wage baluwa.Mathakada akkee oya act kara Apal akkage charithe mata mathaka Ahasin Watuna drama eka wage ape paththe shoot kare Gallee ekedi thamai mama danne oyata sindu kiyanna puluwan kiyala..theruwan saranin niduk neeroogeewa inna hamadakama wasanawa labewa..BS akkee..

    • @nilminikottegoda3656
      @nilminikottegoda3656 4 года назад +1

      Godak pin mava agaya kalata ❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @sheypeiris
    @sheypeiris 4 года назад +12

    Enjoyed every bit of this interview with a talented actress and a singer with an awsome personality. Wishing you all the very best and gods blessings Mrs.Nilmini Kottegoda 🙏😇

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 года назад +1

    අම්මෝ අක්කි මං ආසම නිලිය ඔයා මං ගොඩාක් ගොඩාක් ආදරෙයි ඔයාට ඔයා ඉන්න තැන ඉතින් හිනාවෙලා පන යනවා ඉතිං පොලවේ පය ගහලා ජිවත් වෙන අහිංසක නිහතමානි කෙනෙක් ඔයා දීර්ගායුෂ ප්‍රාර්ථනය කරනවා අක්කි ඔයාට බුදු සරණයි

  • @ayeshayomali1990
    @ayeshayomali1990 4 года назад +3

    මේ තමයි නියම කලාකරුවෝ.රගපාපු නාට්‍ය වල කවි තාමත් මතකයි.සමහරු තමන්ගේ සිංදුවත් phone එකෙන් බලාගෙන කියන්නේ.ආඩම්බරයි ඔයා ගැන.ආදරෙයි හැමදාම

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 4 года назад +9

    මරු කතාව ලස්සනයි 😂😂😂❤️❤️❤️

  • @rasikapriyagani7616
    @rasikapriyagani7616 4 года назад +3

    මගේ අක්කාට මං ඇත්තටම ගොඩක් ආදරේ අක්කාට බුදුසරණියි

  • @shincool1705
    @shincool1705 4 года назад

    Supiriiii wadasatahana ....supiriiii නිල්මිණි akka...හරේන්ද්‍ර mhatat...godak...tanxxx...

  • @sugandhibandara446
    @sugandhibandara446 3 года назад +6

    ශ්වේත ගංතීර ටෙලිනාට්‍යයේ කරපු චරිතෙ සුපිරි.ඒක ⁣කමඩි එකක් නෙවෙයි.ඉතාදක්ෂයි.අනේ,ඔබතුමිය සමහර ටීවී චැනල් වලට විකිනෙන්න එපා.ඒක අපරාදෙ.අපි හරි ආදරෙයි.

  • @nirmalapriyadarshani1511
    @nirmalapriyadarshani1511 4 года назад +1

    Nilmini Akka hamadema aththa Katha karanne...wena niliyo wage Boru begal Ada bawe Naha ...harima nirahan Kara niliyak....theruwan saranai

  • @rukshinaruk9640
    @rukshinaruk9640 2 года назад +4

    අනෙ මැණික් ඔයාට මම පටිට ආදරෙයි . දැක්කත් බඩ කට පිරෙන්න හිනාවෙන්න පුලුවන් 🔥🥰🥰🥰

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 года назад

    හරේන්ද්‍ර ගෙනෙන විඩියෝ මම ගොඩාක් ආසාවෙන් බලන්නේ .අද විඩියෝ එක කියලා වැඩක් නෑ .ඒ තරමටම ලස්සනයී .මම ගොඩාක් ආසා කරන "නිලියකී"මැය.ජය වේවා .

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 года назад +53

    අෆොයි අක්කෙ ඔහොම අලුත් නිලියො චාටර් කරන්න එපා.බඩ කපා ගන්න ඔන උන් මේව දැකලා

    • @Shama-qf5gv
      @Shama-qf5gv 4 месяца назад

      Vasanawantha. Niliyak 23:38 ❤ 24:15 ❤

  • @srilanka3818
    @srilanka3818 4 года назад

    ඇත්තටම හරිම ලස්සනයි වැඩසටහන නිල්මිණි කොට්ටෙගොඩ මැතිනිය නි ඔබට දිර්ඝයුෂ ලැබෙවා ඔබට තවත් කාලාවට මෙහෙවරක් කිරිමට ශක්තිය දෛර්ය ලැබෙවා තෙරැවන් සරණයි 🌷🌷

  • @gneifazinajamdeen8206
    @gneifazinajamdeen8206 4 года назад +4

    I love her acting, she is very simple & loving. May Almighty God bless her always.

  • @Sv25-s6m
    @Sv25-s6m 4 года назад

    අනේ හරිම සුන්දර ,නිහතමානී නිලියක් නිල්මිනි..ඒ කටහඩේ මිහිර.සංගීත භාන්ඩ නැතුව සිංදු ටික කිඋව්ව අපූරුව .ඔය ලස්සන හිනහව සැමදාම පවතීවා .ඔබට තෙරුවන් සරනයි.හරේන්ද්‍ර මහත්මයටත් ස්තූතියි. ආටක නාටක එකේ මාරිට ඉන්න නිලියවත් ආසයි බලන්න දවසක .(නම මතක නෑ)