Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මමත් දවසක් හැදුවා මහත්මයා හරියටම හරිගියා ඔබතුමාට බොහොම ස්තූතියි
ඔබ වගේ ගුරුවරු වාසනාවක් රටට,,ජාතියට,මුලු මහත් සමාජයට ම.ජේසු පිහිටයි
ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි . ක්‍රම වේදයට අමතරව සෞඛ්‍යය ආරක්ෂාව සඳහා දුන් උපදෙස් හරිම වැදගත්. එසේම , අපට අප ගැනම යමක් හිතන්නට ඔබ දුන් අදහස ද හරිම කාලෝචිතයි . මුද්‍රිත හෝ ශ්‍රව්‍ය හෝ මාධ්‍යයකට වඩා මෙවන් මාධ්‍යයක් මඟින් කරනා දැනුවත් කිරීම වඩාත් ඵලදායී බවයි , මගේ අදහස . එය ඔබ රට වෙනුවෙන් කරනා මහඟු සේවයක් . ඉතාමත් පැහැදිලිව චීස් හදන අයුරු පෙන්වා දුන්නා වගේම , මිනිසුන්ගේ මනස ශෝධනය කිරීමද ඔබ අපූරුවට කළා . මහත්මාණනි , ස්තුතියි ඔබට නැවතත් .
වටිනා දැනුවත් කිරීමක්
චීස් ඵක හදන විදිය කියා දුන්නට ස්තූතියි. කේජු ඵකටත් වඩා වටිනව ඔබතුමා ගේ උපදෙස්. සහ අවවාද ,.තෙරුවන් සරණයි.
ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා Thank you Chef ☺️❤️
මෙම channel එක මට අහම්බෙන් නෙත ගැටුණෙ. මෙතෙක් මා දුටු හොඳම youtube සූපවේදියා ඔබයි. අපේ දේශීය දේවල් අගයමින් ජනතාවට නොයෙකුත් වසවිස සහිත කෘතිම ද්‍රව්‍ය එකතු නොකර සෞඛ්‍ය ආරක්ෂාව ගැනද සිතමින් විවිද කෑම වර්ග පිළියෙල කිරීමට කටයුතු කරන ඉතා අවංක මනුසත් ගති ඇති ඔබට මගේ ගෞරව පූර්වක ප්‍රණාමය පුදකර සිටිමි 👌👌👍👍👍🙏🙏🙏🙏
ඔබතුමා හරිම අවන්කවම දැනිම ලබාදෙනවා. මමත් හදලා බලනවා ඉක්මනින්ම. බොහොම ස්තුතියි.
නිවැරදි මගපෙන්විමක් කලාටගොඩක් ස්තුතියි ඔබට
ඔබ තුමාට ගොඩක් ස්තූතියි. හොදින් පැහැදිලි කර දුන්නාට. අපිත් හදනවාමයි.
❤❤ hdwatin oba apa samagi kiyla taranwa obt bhom istuti apa darwn gan situwat❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹👏👏👏👏👏👏👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබතුමාගෙ හරවත් වැඩසටහන් සහ උපදෙස්වලට බොහොමත්ම ස්තුතියි.චීස් ක්ලෝත් කොහෙන්ද ගන්න පුළුවන්.
Good method of making cheese Thankyou will try out 😊
බොහොම ස්තූතියි ඔබ තුමාට..
බොහෝමත් ස්තූතියි හොදට තෙරුණා බුදු සරණයි
අනේ ඔබතුමාට බොහොම පින්
ඔබගේ සේවය ඉතා ස්තූති පූර්වකව අගයමි !
ඔබතුමාට බොහොම ස්තූතියි මෙවන් දෙයක් කියා දුන්නාට.විනාකිරි ප්‍රමාණය වැඩි උනොත් රසයේ වෙනසක් ඇතිවනවාද.තෙරුවන් සරණයි....
ඇත්තටම මෙවැනි දේවල් කියලා දෙන.ඔබට මාගේ හද.පිරි.ස්තුතිය ,
අහම්බෙන් දුටුවේ . ඉතා හොඳ channel එකක්
සරලව පැහැදිලි කලාට ස්තුතියි
Thank Dear.You are doing a great work for our people.Thanks again.God bles and Take care.
හරිම පහසුවෙන් හැදුවා නේද බ්ලෙන්ඩර් කරේනැහැ නේද බුදුසරනයි ඔබතුමා ට
Keju kathandareka ahala thiyenawa govijanathawa Agri hraha sperate mewage dewal danuwath nokale obathumata bohoma pin yagunayen pirunu puthek obage maupiyanta sthuthiwewa thawath nipaum apata genaenna❤
දේශීය දේ අගය කරන ඔබට ස්තුතියි .
ඉතාම පැහැදිලිව ඔබ චීස් හදන වීඩියෝව ඉදිරිපත් කලා. එළකිරි පහසුවෙන් ලබා ගැනීමට හැකි නිසා ඉක්මනින්ම මේ විදියට චීස් හදන්න බලාපොරොත්තුව වෙනවා. ඔබතුමාට බොහොම ස්තූතියි .
Indrani බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්. සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.නැරඹුවාට ස්තුතියි
👍හරිම වටිනවා. ගොඩක් ස්තුතියි.
හොඳට කියලාදෙනවා...ස්තූතියි මහත්මයා...
u are very practical and straightforward.
හරිම පැහැදිලි .බොහොම ස්තූති .
Harshani බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්. සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.නැරඹුවාට ස්තුතියි !
Obathuma. Harima. Pahadily. Theruwan saranai
Hodata kiyaladunn budusarani
Thanks lot Chef. God bless you.
දැන් ගොඩක් අය ආයෙමත් ස්වාභාවික කෑම බීම ගන්න උත්සහ ගනිමින් ඉන්නවා....මේ ඔබවගෙ අය ඒ සඳහා කරන්නනෙ ලොකු මග පෙන්වීමක්.....නිරෝගී සුව ලැබේවා. (මේක මැටි භාජනයක හදන එක සුදුසුද)
ඔබ නම් හරිම සුන්දර හදවතක් තියෙන අපූරු කෙනෙක් 💙💙
Thank you..❤❤❤❤
Thank U so much for Ur very useful video 🙏 what a great Chef U Ur
ස්තුතියි ඔබතුමාට ❤
Thanks for your attempt God bless you
thanking you chef siri i will do and give the
ගොඩක් ස්තුතියි ❣️❣️❣️❣️
Bohoma stuty harima pahadili slisas hadana hatith danna👍
Thanks very much you and stay safe
Thanks sar good aidiya ❤❤❤❤
Thank you god bless you and your family ❤
Excellent, thank you very much.
Girly Thank you very much for watching, Have a great day!
❤❤❤ස්තූතියී මහත්මයානනි
ඔබට බොහොම ස්තුතියි චෙෆ්. 👍
ඔබටත් නැරඹුවාට බොහොම ස්තුතියි Priyankara,ඔබ සියලුදෙනා නිරෝගිමත්ව ඇති සහ එසේ වේවායි ප්‍රාර්ථනා කරමි.
බොහොම ස්තුතියි දේශීය දේ හැදුවට
Dhammika, බොහොම ස්තූතියි නැරඹුවාට , ඉදිරියටත් අපේ වීඩියෝ බලන්න ආරාධනා කරනවා. සියලුදෙනා පරෙස්සමින ඉන්න,
Harima pehadili. Obathumata Jaya wewa
Vinosha බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්. සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.නැරඹුවාට ස්තුතියි!
Thank you .god bless you
Well explained .👌👌👍thank u🤗stay safe and healthy sir..🙏
Monika, You’re welcome 😊, Thank you for watching, Stay safe and Healthy you and your family,
Mama maduwa hodata thiyenawa Obathumata bohoma pin
Thank you putha tanks your oprchunete
Thanks aiya.!! Nicely explained 👏👍
Welcome 😊Niluni Nangi.
ඉතා ම පැහැදි ලියවි ස්තූති
Asoka, බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට.
Godak stuti godak pin harima lassanaei video eka godak wedagat video ekak bs
Narambuwata sthuthiyi Nadee, siyaludena paressamin inna,
Thank Harima agei
Harima watinawa.......mekata lunu ekathu kalot waradak weida...
Thank you very much excellent
Grate. Excellent explanation.
බොහොම ස්තුතියි අදයි දැක්කේ. උපදෙස් පැහැදිලියි හදල බලන්න ඕනේවිනාකිරි වෙනුවට දෙහි හෝ වෙනත් ආදේශකයක් තිබේදවියලි කිරි පිටි වලිනුත් පුලුවන්නම් හදන හැටි කියන්නඔබගේ අනිත් වීඩියෝත් බලන්න හදන්නේ
Yes. Add lime instead of vinegar.
Tks a lot... Vinaakiri raha en nedda plz
ඔබතුමාගෙ වීඩියෝව මරැ නියම ශ්‍රී ලංකික මහත්මයෙක් හැපිකව් චීස් හදන්න පුලුවන්ද ❤
Alakiri 1L valata vinakiri the hadi/ Masahadi kochcharakda danna ona
Thanks obatumata ❤❤❤❤
Thank u sir hadala kiyannam
සෑහෙන කාලෙකට පස්සේ වැල්වටාරම් නොමැති නියම මහත්මා ගුණ ඇති චෙෆ් කෙනෙක් දැක්කා .ඔබට ස්තුතියි 🙏🙏
Thanks and I am very happy
Thank you so much for sharing this easy method 🥰❤️
You’re welcome 😊 Mali akka. Thank you for watching, Stay safe and healthy
@@SevuRasa You and your family stay safe and healthy too❤️❤️. Mali akka sounds better than Malithi akka😁🤩❤️
Thanks ❤
Niyamai sir... harima pahadili... jayawewaa....!
Amila, නැරඹුවාට බොහොම ස්තුතියි, හදල බලලා මටත් කියන්න.සියලු දෙනා පරෙස්සමින් ඉන්න,
Thaks alot.
🤗
You are welcome Shyama. thanks for watching
Thank you!
😍😘 simple explanation, tnx
You're welcome 😊 Amitha, stay safe and healthy, Thanks for watching
Thanks sir. I'm going to make definitely.
Fresh milk ganne puluvanda
Most welcome Vijitha, Thankyou for watching, stay safe
Apsara, me cheese eka welendapole thibena pasteurized milk walin saha govi polen laba ganna fresh milk walinuth puluwan, narambuwata sthuthiyi, paressamin inna
godaak. pin. hareyatama. chees hasan na. kiyadunnata. suwapath sewa ....
Bohoma sthuthiyi Jayanthi, oba athulu pawle samth suwapath weva! obata suba dawasak!
Hodin kiyala dunna . Thank you .
Bohoma sthuthiyi Malli obage agaya kirimata saha narambuwata. siyalu dena paressamina inna.
ලුණු එකතු කරන විදිහ කියන්න.ස්තූති !
Sarath, ලුණු වැඩිපුර පරිභෝජනය අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. මම මෙයට ලුණු එකතු නොකළ හේතුව ඔරිජිනල් චීස් හදන්නෙත් ලුණු නැතුව සහ චීස් කියන්නේ ලුණු අඩංගු අහාර වන ක්‍රැකර්, සාග් හොදි (saag paneer), pizza, නූඩල්ස් වගේ ආහාර එක්ක ගන්න අතිරේක ආහාරයක් නිසාය. නමුත් ඔබට ලුණු අවශ්‍යම නම් කිරි උණුකරන්න කලින්, කිරි ලීටරයකට ලුණු තේ හැඳි එකක් හෝ එකහමාරක් එකතු කර කිරි එක උතුරවා ගන්න පුළුවන්.නැරඹුවාට බොහොම ස්තුතියි, සියලු දෙනා පරෙස්සමින් ඉන්න
What stage should I add salt? Is it okay to add salt? reply please Mr...
ගොඩක් ස්තුතියි ඔබට
බොහොම ස්තුතියි! Udeni,සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.
Thank you very much. Can’t we make hard cheese at home? Without rennet or culture? Please
Mahaththayo, obage demapiyanta ma karana PIN ANUMODAN KARANAWA, jathiyata mawani pinbara sithuwily shitha puthek dayada Karata pin mahaththayo.
හරිම සරලව කියලා දුන්නා.. ස්තුතියි..ජෙලටින් දාන්න ඕනි නැහනෙ
දමයන්ති. ඔව් ජෙලටින් එකතු කරන්නේ නැහැ මම. ඒවා සෞඛයට අහිතකර නිසා. හදලා බලන්න. නැරඹුවාට ස්තුතියි. සියලු දෙනා පරෙස්සමින් ඉන්න
Obata bohoma sthuthi
Nilmini Obatath bohoma sthithiyi narambuwata, siyalu dena paressamin inna,
Respect u 🎉🎉🎉
Thank you so much for your delicious and valuable recipe
My pleasure 😊 Roin, keep watching and thank you for watching, stay safe
Obathuma pavichikarana vinaga eka harmattan pahadili diyarayak mega artifical the naturalda
Oba tumata stutiye... Hari pehadiliye...samahara Aya kiyapu wediyata pizza haduwa cheese pipila a awe na adena subawayat na a aye,.
Thanks for your great opinion.for the heart patients Can u do it from less fat or non fat milk?
Thank you sir
well explained Chef. Hope this is similar to paneer cheese. This cheese (Paneer) which you make, can use for the pizza? Is it melting? Thank you
May damanya cheese da, nathnum mosarella cheese da?Samanya cheese num blend kaeanne nadda?Thank you godak oyata.
Cheese slices hadana hatith kiyala dennako...
It is very useful for everyone..so can you tell us how to make cheese slices?
ස්පිරි,චිස්
Thanks very interesting
Glad you enjoyed it. Thank you for watching. staysafe Sunimali
Butter milk hadana widiha kiyala denna puluwanda
Thank you very much chef....Salt add karanawanam kohomada karanne chef? ❤️❤️❤️👍👍
Dear Ranthuli & Sithuki. ලුණු වැඩිපුර පරිභෝජනය අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. මම මෙයට ලුණු එකතු නොකළ හේතුව ඔරිජිනල් චීස් හදන්නෙත් ලුණු නැතුව සහ චීස් කියන්නේ ලුණු අඩංගු අහාර වන ක්‍රැකර්, සාග් හොදි (saag paneer), pizza, නූඩල්ස් වගේ ආහාර එක්ක ගන්න අතිරේක ආහාරයක් නිසාය. නමුත් ඔබට ලුණු අවශ්‍යම නම් කිරි උණුකරන්න කලින්, කිරි ලීටරයකට ලුණු තේ හැඳි එකක් හෝ එකහමාරක් එකතු කර කිරි එක උතුරවා ගන්න පුළුවන්.නැරඹුවාට බොහොම ස්තුතියි, සියලු දෙනා පරෙස්සමින් ඉන්න,
@@SevuRasa thank you chef ♥️
,thank you very much .
Your welcome Mangalika. Thank you for watching, stay safe and healthy
Very valuble
Thank you Rajakaruna. saty safe and healthy
Thank u so much. Can we use Artificial vinegar.
Chandrani, Yes you can. Thank you for watching, have a nice day!
Thanks 🙏,අනොදා උයන විදිය කරන්න .
Thankyou for watching Nalaka. මට අනෝදා සොයා ගන්න ටිකක් අමාරුයි, සොයා ගත් විගස කියල දෙන්නම්, සියළුදෙනා පරෙස්සමින් ඉන්න,
ගොඩක් අය චීස් බෝලය උණු වතුරෙන් දෙපාරක් සෝදනවා. එය දකින හැම වෙලාවෙම මම හිතනවා . රස සේරම සේදිලා යනවා නේද කියා අවුරුදු ගනනකට පස්සේ හරි ක්‍රමය දැන ගත්තා.🙏🙏🙏💐💐💐
මමත් දවසක් හැදුවා මහත්මයා හරියටම හරිගියා ඔබතුමාට බොහොම ස්තූතියි
ඔබ වගේ ගුරුවරු වාසනාවක් රටට,,ජාතියට,මුලු මහත් සමාජයට ම.ජේසු පිහිටයි
ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි . ක්‍රම වේදයට අමතරව සෞඛ්‍යය ආරක්ෂාව සඳහා දුන් උපදෙස් හරිම වැදගත්. එසේම , අපට අප ගැනම යමක් හිතන්නට ඔබ දුන් අදහස ද හරිම කාලෝචිතයි . මුද්‍රිත හෝ ශ්‍රව්‍ය හෝ මාධ්‍යයකට වඩා මෙවන් මාධ්‍යයක් මඟින් කරනා දැනුවත් කිරීම වඩාත් ඵලදායී බවයි , මගේ අදහස . එය ඔබ රට වෙනුවෙන් කරනා මහඟු සේවයක් . ඉතාමත් පැහැදිලිව චීස් හදන අයුරු පෙන්වා දුන්නා වගේම , මිනිසුන්ගේ මනස ශෝධනය කිරීමද ඔබ අපූරුවට කළා . මහත්මාණනි , ස්තුතියි ඔබට නැවතත් .
වටිනා දැනුවත් කිරීමක්
චීස් ඵක හදන විදිය කියා දුන්නට ස්තූතියි. කේජු ඵකටත් වඩා වටිනව ඔබතුමා ගේ උපදෙස්. සහ අවවාද ,.තෙරුවන් සරණයි.
ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා Thank you Chef ☺️❤️
මෙම channel එක මට අහම්බෙන් නෙත ගැටුණෙ. මෙතෙක් මා දුටු හොඳම youtube සූපවේදියා ඔබයි. අපේ දේශීය දේවල් අගයමින් ජනතාවට නොයෙකුත් වසවිස සහිත කෘතිම ද්‍රව්‍ය එකතු නොකර සෞඛ්‍ය ආරක්ෂාව ගැනද සිතමින් විවිද කෑම වර්ග පිළියෙල කිරීමට කටයුතු කරන ඉතා අවංක මනුසත් ගති ඇති ඔබට මගේ ගෞරව පූර්වක ප්‍රණාමය පුදකර සිටිමි 👌👌👍👍👍🙏🙏🙏🙏
ඔබතුමා හරිම අවන්කවම දැනිම ලබාදෙනවා. මමත් හදලා බලනවා ඉක්මනින්ම. බොහොම ස්තුතියි.
නිවැරදි මගපෙන්විමක් කලාට
ගොඩක් ස්තුතියි ඔබට
ඔබ තුමාට ගොඩක් ස්තූතියි. හොදින් පැහැදිලි කර දුන්නාට. අපිත් හදනවාමයි.
❤❤ hdwatin oba apa samagi kiyla taranwa obt bhom istuti apa darwn gan situwat❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹👏👏👏👏👏👏👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබතුමාගෙ හරවත් වැඩසටහන් සහ උපදෙස්වලට බොහොමත්ම ස්තුතියි.
චීස් ක්ලෝත් කොහෙන්ද ගන්න පුළුවන්.
Good method of making cheese Thankyou will try out 😊
බොහොම ස්තූතියි ඔබ තුමාට..
බොහෝමත් ස්තූතියි හොදට තෙරුණා බුදු සරණයි
අනේ ඔබතුමාට බොහොම පින්
ඔබගේ සේවය ඉතා ස්තූති පූර්වකව අගයමි !
ඔබතුමාට බොහොම ස්තූතියි මෙවන් දෙයක් කියා දුන්නාට.විනාකිරි ප්‍රමාණය වැඩි උනොත් රසයේ වෙනසක් ඇතිවනවාද.
තෙරුවන් සරණයි....
ඇත්තටම මෙවැනි දේවල් කියලා දෙන.ඔබට මාගේ හද.පිරි.ස්තුතිය ,
අහම්බෙන් දුටුවේ . ඉතා හොඳ channel එකක්
සරලව පැහැදිලි කලාට ස්තුතියි
Thank Dear.You are doing a great work for our people.Thanks again.God bles and Take care.
හරිම පහසුවෙන් හැදුවා නේද බ්ලෙන්ඩර් කරේනැහැ නේද බුදුසරනයි ඔබතුමා ට
Keju kathandareka ahala thiyenawa govijanathawa Agri hraha sperate mewage dewal danuwath nokale obathumata bohoma pin yagunayen pirunu puthek obage maupiyanta sthuthiwewa thawath nipaum apata genaenna❤
දේශීය දේ අගය කරන ඔබට ස්තුතියි .
ඉතාම පැහැදිලිව ඔබ චීස් හදන වීඩියෝව ඉදිරිපත් කලා. එළකිරි පහසුවෙන් ලබා ගැනීමට හැකි නිසා ඉක්මනින්ම මේ විදියට චීස් හදන්න බලාපොරොත්තුව වෙනවා. ඔබතුමාට බොහොම ස්තූතියි .
Indrani බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්. සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.
නැරඹුවාට ස්තුතියි
👍හරිම වටිනවා. ගොඩක් ස්තුතියි.
හොඳට කියලාදෙනවා...ස්තූතියි මහත්මයා...
u are very practical and straightforward.
හරිම පැහැදිලි .බොහොම ස්තූති .
Harshani බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්.
සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.නැරඹුවාට ස්තුතියි !
Obathuma. Harima. Pahadily. Theruwan saranai
Hodata kiyaladunn budusarani
Thanks lot Chef. God bless you.
දැන් ගොඩක් අය ආයෙමත් ස්වාභාවික කෑම බීම ගන්න උත්සහ ගනිමින් ඉන්නවා....
මේ ඔබවගෙ අය ඒ සඳහා කරන්නනෙ ලොකු මග පෙන්වීමක්.....නිරෝගී සුව ලැබේවා. (මේක මැටි භාජනයක හදන එක සුදුසුද)
ඔබ නම් හරිම සුන්දර හදවතක් තියෙන අපූරු කෙනෙක් 💙💙
Thank you..❤❤❤❤
Thank U so much for Ur very useful video 🙏 what a great Chef U Ur
ස්තුතියි ඔබතුමාට ❤
Thanks for your attempt God bless you
thanking you chef siri i will do and give the
ගොඩක් ස්තුතියි ❣️❣️❣️❣️
Bohoma stuty harima pahadili slisas hadana hatith danna👍
Thanks very much you and stay safe
Thanks sar good aidiya ❤❤❤❤
Thank you god bless you and your family ❤
Excellent, thank you very much.
Girly Thank you very much for watching, Have a great day!
❤❤❤ස්තූතියී මහත්මයානනි
ඔබට බොහොම ස්තුතියි චෙෆ්. 👍
ඔබටත් නැරඹුවාට බොහොම ස්තුතියි Priyankara,ඔබ සියලුදෙනා නිරෝගිමත්ව ඇති සහ එසේ වේවායි ප්‍රාර්ථනා කරමි.
බොහොම ස්තුතියි දේශීය දේ හැදුවට
Dhammika, බොහොම ස්තූතියි නැරඹුවාට , ඉදිරියටත් අපේ වීඩියෝ බලන්න ආරාධනා කරනවා. සියලුදෙනා පරෙස්සමින ඉන්න,
Harima pehadili. Obathumata Jaya wewa
Vinosha බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්.
සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.
නැරඹුවාට ස්තුතියි!
Thank you .god bless you
Well explained .👌👌👍thank u🤗stay safe and healthy sir..🙏
Monika, You’re welcome 😊, Thank you for watching, Stay safe and Healthy you and your family,
Mama maduwa hodata thiyenawa
Obathumata bohoma pin
Thank you putha tanks your oprchunete
Thanks aiya.!! Nicely explained 👏👍
Welcome 😊Niluni Nangi.
ඉතා ම පැහැදි ලියවි ස්තූති
Asoka, බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට.
Godak stuti godak pin harima lassanaei video eka godak wedagat video ekak bs
Narambuwata sthuthiyi Nadee, siyaludena paressamin inna,
Thank Harima agei
Harima watinawa.......mekata lunu ekathu kalot waradak weida...
Thank you very much excellent
Grate. Excellent explanation.
බොහොම ස්තුතියි අදයි දැක්කේ. උපදෙස් පැහැදිලියි හදල බලන්න ඕනේ
විනාකිරි වෙනුවට දෙහි හෝ වෙනත් ආදේශකයක් තිබේද
වියලි කිරි පිටි වලිනුත් පුලුවන්නම් හදන හැටි කියන්න
ඔබගේ අනිත් වීඩියෝත් බලන්න හදන්නේ
Yes. Add lime instead of vinegar.
Tks a lot... Vinaakiri raha en nedda plz
ඔබතුමාගෙ වීඩියෝව මරැ නියම ශ්‍රී ලංකික මහත්මයෙක් හැපිකව් චීස් හදන්න පුලුවන්ද ❤
Alakiri 1L valata vinakiri the hadi/ Masahadi kochcharakda danna ona
Thanks obatumata ❤❤❤❤
Thank u sir hadala kiyannam
සෑහෙන කාලෙකට පස්සේ වැල්වටාරම් නොමැති නියම මහත්මා ගුණ ඇති චෙෆ් කෙනෙක් දැක්කා .ඔබට ස්තුතියි 🙏🙏
Thanks and I am very happy
Thank you so much for sharing this easy method 🥰❤️
You’re welcome 😊 Mali akka. Thank you for watching, Stay safe and healthy
@@SevuRasa You and your family stay safe and healthy too❤️❤️. Mali akka sounds better than Malithi akka😁🤩❤️
Thanks ❤
Niyamai sir... harima pahadili... jayawewaa....!
Amila, නැරඹුවාට බොහොම ස්තුතියි, හදල බලලා මටත් කියන්න.සියලු දෙනා පරෙස්සමින් ඉන්න,
Thaks alot.
🤗
You are welcome Shyama. thanks for watching
Thank you!
😍😘 simple explanation, tnx
You're welcome 😊 Amitha, stay safe and healthy, Thanks for watching
Thanks sir. I'm going to make definitely.
Fresh milk ganne puluvanda
Most welcome Vijitha, Thankyou for watching, stay safe
Apsara, me cheese eka welendapole thibena pasteurized milk walin saha govi polen laba ganna fresh milk walinuth puluwan, narambuwata sthuthiyi, paressamin inna
godaak. pin. hareyatama. chees hasan na. kiyadunnata. suwapath sewa ....
Bohoma sthuthiyi Jayanthi, oba athulu pawle samth suwapath weva! obata suba dawasak!
Hodin kiyala dunna . Thank you .
Bohoma sthuthiyi Malli obage agaya kirimata saha narambuwata. siyalu dena paressamina inna.
ලුණු එකතු කරන විදිහ කියන්න.ස්තූති !
Sarath, ලුණු වැඩිපුර පරිභෝජනය අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. මම මෙයට ලුණු එකතු නොකළ හේතුව ඔරිජිනල් චීස් හදන්නෙත් ලුණු නැතුව සහ චීස් කියන්නේ ලුණු අඩංගු අහාර වන ක්‍රැකර්, සාග් හොදි (saag paneer), pizza, නූඩල්ස් වගේ ආහාර එක්ක ගන්න අතිරේක ආහාරයක් නිසාය.
නමුත් ඔබට ලුණු අවශ්‍යම නම් කිරි උණුකරන්න කලින්, කිරි ලීටරයකට ලුණු තේ හැඳි එකක් හෝ එකහමාරක් එකතු කර කිරි එක උතුරවා ගන්න පුළුවන්.
නැරඹුවාට බොහොම ස්තුතියි, සියලු දෙනා පරෙස්සමින් ඉන්න
What stage should I add salt? Is it okay to add salt?
reply please Mr...
ගොඩක් ස්තුතියි ඔබට
බොහොම ස්තුතියි! Udeni,සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.
Thank you very much. Can’t we make hard cheese at home? Without rennet or culture? Please
Mahaththayo, obage demapiyanta ma karana PIN ANUMODAN KARANAWA, jathiyata mawani pinbara sithuwily shitha puthek dayada Karata pin mahaththayo.
හරිම සරලව කියලා දුන්නා.. ස්තුතියි..ජෙලටින් දාන්න ඕනි නැහනෙ
දමයන්ති. ඔව් ජෙලටින් එකතු කරන්නේ නැහැ මම. ඒවා සෞඛයට අහිතකර නිසා. හදලා බලන්න. නැරඹුවාට ස්තුතියි. සියලු දෙනා පරෙස්සමින් ඉන්න
Obata bohoma sthuthi
Nilmini Obatath bohoma sthithiyi narambuwata, siyalu dena paressamin inna,
Respect u 🎉🎉🎉
Thank you so much for your delicious and valuable recipe
My pleasure 😊 Roin, keep watching and thank you for watching, stay safe
Obathuma pavichikarana vinaga eka harmattan pahadili diyarayak mega artifical the naturalda
Oba tumata stutiye... Hari pehadiliye...samahara Aya kiyapu wediyata pizza haduwa cheese pipila a awe na adena subawayat na a aye,.
Thanks for your great opinion.for the heart patients Can u do it from less fat or non fat milk?
Thank you sir
well explained Chef. Hope this is similar to paneer cheese. This cheese (Paneer) which you make, can use for the pizza? Is it melting? Thank you
May damanya cheese da, nathnum mosarella cheese da?
Samanya cheese num blend kaeanne nadda?
Thank you godak oyata.
Cheese slices hadana hatith kiyala dennako...
It is very useful for everyone..so can you tell us how to make cheese slices?
ස්පිරි,චිස්
Thanks very interesting
Glad you enjoyed it. Thank you for watching. staysafe Sunimali
Butter milk hadana widiha kiyala denna puluwanda
Thank you very much chef....
Salt add karanawanam kohomada karanne chef?
❤️❤️❤️👍👍
Dear Ranthuli & Sithuki. ලුණු වැඩිපුර පරිභෝජනය අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. මම මෙයට ලුණු එකතු නොකළ හේතුව ඔරිජිනල් චීස් හදන්නෙත් ලුණු නැතුව සහ චීස් කියන්නේ ලුණු අඩංගු අහාර වන ක්‍රැකර්, සාග් හොදි (saag paneer), pizza, නූඩල්ස් වගේ ආහාර එක්ක ගන්න අතිරේක ආහාරයක් නිසාය.
නමුත් ඔබට ලුණු අවශ්‍යම නම් කිරි උණුකරන්න කලින්, කිරි ලීටරයකට ලුණු තේ හැඳි එකක් හෝ එකහමාරක් එකතු කර කිරි එක උතුරවා ගන්න පුළුවන්.
නැරඹුවාට බොහොම ස්තුතියි, සියලු දෙනා පරෙස්සමින් ඉන්න,