Sir, I remember once Mr. Vijitha Herath also told a small child not to do that when that child was going to worship him. He asked that child only to do it to your parents and your religious leader. Thanks to your lovely program.
Good educative programme. A few years back I was invited to a prize-giving ceremony at a private Tuition institute in Homagama, and I had to bend down to every child who rewarded prices for avoiding worship on me.
Doctor kenek salary ekak gattata eya dena service eka wadu basta denna ba. Wadina eka ape rate deyak atha dena eka wena rataka deyak kakul allana eka wen rataka deyak papuwata atha thiyena eka wena rataka deyak. Dekata namila bow karana eka wena rataka deyak. Different cultures systems morals gana thiyenawa kiyala igena ganna
දේශපාලකයොන්ට නැමෙන්න ඕන්නැ නැමුන නිසා තමා මෙච්චර රටට උනෙ විනාසයක් එතුමිය හරි ❤
Don’t smoke weed too much☘️☘️☘️☘️
@@DON-hn4hq Don't sit too hard
@@DON-hn4hq Jajaja
දරුවන් සමග කතාකරනවිට ඇස් මට්ටමට පහත්විම දියුනු රටවල සාමාන්‍ය දෙයක්.පෙරපාසල් ගුරුවරුන් කුඩා දරුවන් බලාගන්නා ආයතනවල ගුරුවරුන්.අපේ රටේද වැඩිහිටියන් පුරුදුවියයුතු ගුනාන්ගයකි.
හරියට හරි මේ මිනිස්සුන්ට මොලේ නැහැ
@@chithrawatutantrige3673 probably yes.
ඔවු ඇස් මට්ටමට පහත් වෙද්දි පොඩි අයට ඒ ආදරේ දැනෙනවා , මගෙත් පොඩි කාලෙ මේ වගේ මතක තියෙනවා , අදටත් මන් ඒ ටීචට ගොඩාක් ආදරෙයි, අගමැති තුමිය කරන්නෙ හරිම දේ, ❤❤
හරිණි අමරසූරිය අගමැතිණිය අප රටට ගෞරවයක් ගෙන එන බව විශ්වසයි..🙏
❤❤❤❤❤
@@shineisle2263 කෙනෙකුට ගෞරවාන්විතව සලකනකොට, කුහකයන්ට දරාගෙන ඉන්න අමාරුයි. ඒකයි ඔය.
❤❤❤
❤❤👍
අපේ අගමැතිනිය ,ආඩම්බරයි ඇයගේ හැසිරීමට ,,ආදරෙයි .
රෙස්පෙක්ට් හරිනි සහෝදරිය 🥰❣️
ඔය රැස්පට් කතාවනම් කියන්න එපා , මතකද මුලු රටක් අර ගෝටාබයියට රැස්පොට් කියල ඌට වෙච්ච වැඩක් 😂
ගෝත් සේන කියලා හිතුවාද හැමෝම ගෝතයා ඉගෙන ගෙනත් නෑ මෝඩ වාහෙ🐂🐂
aniwaren me sanskruthiye malimawe anith ayetath deshapalekeyo okkotomath gaweta arn yanne one.. puluwn tharam kattiye share keranne danuwath keranne..
@@virajihalagamage6094 😂ගෝට එනකොටම ලසන්ත මරපු චෝදනාව එහෙම තිබ්බනෙ🥺🥺...හරිනිට එහෙම චෝදනා දැණට නැ...🙂
@@MalshaAmarajith ඔව්...හරිනි ඒ දීපු පනිවිඩය සුපර්..🙂.ඉස්සරහටත් එහෙම වෙයි කියලා හිතන්න පුලුවන්🙂
අගමැති තුමියගේ හරිම අදහස දන්නෙ නැතිව, එතුමිය මෙහෙම හිතනව ඇති කියල ඔබගෙ අදහස දැක්විම වැරදියි..
😮😮😮😮
මෙයාට අදහස් වැඩක් නෑ එයාට ඕනෙ දෙ කියන්න දෙනව නම් ඕනෙ තැනක් ඕනෙ දෙයක්!🙂
කම්මැලි කමට සුපිරි ඩයල් එක😄
හිතු මතේ කියවීමක් තියෙන්නේ දැන් 🌜🌿☺️
😂😂😂😂😂
ගංජා ගහන අයට කාලයක් යන කොට පිස්සු හැදෙනවා..
ත්ර්රයිලෝක විජයා පත්ත්‍ර වලට අත්තන ඇට දාලා බීවාම පිස්සු dabble වෙනවා
ithin pako mokadda kiyapu waradda moda baiyya
@@asimpleguy9667ගන්ජා කාරයෙක්ට තරහ ගිහිල්ල 😂😂
@@RashmindaFernando-ro2qqගංජ කාරයිනට කියපන්කො ගංජ ගහපුවම මාර පස්සන වෙනව කියල අම්මො සතුට.උන්ට රිදෙනව ගංජ වලට බනිද්ද
ආදරණීය මවකගෙ හැසිරීමක් මම දැක්කෙ .♥️♥️
ඔක්කොම හොයාගත්ත සන්නට...ළමයෙක් රනිල්ට වදින එක හොයාගන්න බැරිවුන එකනන් අපරාධයක්...😂
රනිල් , සජිත් දෙන්නාම නැ 😂
😂😂
@@nipunnipun2483 video එක හොදට ඇස් ඇරගෙන ආයෙත් බලපං 😂
Aththa
@@nipunnipun2483saji hitiya
දේශපාලකයින්ට වදින්න ඔන නැ උන් අපෙ සේවකයො උන් අපිට වදින්න ඔනෙ උන් අපෙ බදු මුදලින් ජිවත් වෙන්නෙ
ඒක වැරදි කතාවක් ඔහොම උනේ දේශපාලනය කරපු උන් දේශය කාපු නිසා දේශපාලනය කරණවා කියල කුලක් කරන්න හොද නෑ මොකද හැම දේම වගේ වැදිල්ලත් අවභාවිතා කරලනෙ තියන්නෙ මේ රටේ ඒකනෙ අවුල😢
@@hasula-gg6yu
ලොකේ හැමෝම තමන් කැමති වාහනේ තමන්ගේ රටින් සාදාරණ මිලකට ගන්නවා අපේ රටේ මිනිස්සුන්ට විතරයි බැරි. 🥺☝️💯🇱🇰
What? @@White_Hawk_17
හරිනි අක්කා පහත් වෙලා දරුවා ගාවට පහත් වෙලා ආදරෙන් සිපගත්ත එක වැරදි ලෙස දකිනවනම් උන් ආදරය දැනෙන්නෙ නැති අපතයෝ. මාත් දරුවෙක් වැන්ඳම පහත් වෙලා ඔලුව අතගානවා.
akka
අක්කා 🤔
Here this is how we address a kid. The child observe your facial expressions and feel more connected.Please read about child psychology. (American)
මූ මහ අපතයෙක්
@@Veneziaapi-dx5hm සහෝදරයො නෙ මල්ලි
අගමැති හරිණි කලේ ළමයෙක් සමග කථා කරන හරිම විදිය. දන්නෙ නැත්නම් හොයලා බලන්න. මම ඉගෙනගෙන තියෙනව අපි පොඩි ළමයෙක් සමග කථා කරන විට අපි එයාගෙ උසට නැමිල මූන බලාගෙන කථා කරන එක තමයි හරිම විදිය. ඕනම කෙනෙක් තමන් මොන තරා තිරමෙ උනත් ළමයෙක් සමග කථා කරන්නෙ එයා ලග නැමිල. ඒකට හොදම උදාහරණයක් උවමනා නම් එන්ගලන්තයෙ රජ පවුලෙ අය ළමයි ලගදි කථා කරන විදිය බලන්න.
ඇත්ත මාත් පෙර පාසල් ගුරුවරියක් අපි ඉගෙන ගෙන තියෙන්නෙත් පොඩි දරුවො එක්ක කතා කරද්දි එ දරුවන්ගෙ උසට නැමිලා කතා කරන්න කියලා,අගමැති හරිණි කලේ හරිම දේ ❤
දිවංගත ගරු:මංගල සමරවීර මහතා තමයි පලමූවරට කිව්වෙ දේශපාලනඥයින්ට වදින්න එපා කියලා
දිවංගත නම් නැතුව ඇති හැබැයි මංගලගෙ අගයන්න ඕන දේවල් නම් ගොඩක් තියෙනව respectable චරිතයක්. පොර කිව්ව මතකයි "කිසිම දේශපාලකයෙක්ට ප්‍රභූ කියන් එන කෙනෙක්ට වදින්න එපා මොකද ඔය ළමයින්වත් ගුරුවරුන්වත් දන්නෙ නෑ ඒ ඕගොල්ලො වදින මනුස්සය මොන ජාතියේ වැඩ කරල හොද මූන පෙන්නන් ඉන්න මනුස්සයෙක්ද කියල". ඒක කිව්වෙත් school meeting එකක. ඒකට 100% respect. හැබැයි කොටි සිංහල ගම් වලට පැණල මිනී මරණ එක පෙනි පෙනි තියෙද්දි ආමි සොල්දාදුවො අතින් මැරෙන සන්නද්ධ කොටින්ගෙ human rights අපෙ army එක අතින් violate වෙනව කියල විදේශ මාධ්‍ය වලින් කියද්දි අම්බෝ ඔව් සංස්කෘතිකයි එකඟයි කියපු බලු ගතිත් තියෙන ඩයල් එකක්.
ඒ අනික් එකා රට කකා හිටපු
ඌ ගරු එකෙක් නම් නෙමෙයි සමහරක් දේවල් වයසත් එක්ක පරිණත දේවල් කිව්වත් වූ පාට්ට හොරෙක්.ලොල්ලෙක් දූශිත මිනිහෙක්
මන් නම් කියන්නෙ අම්මට තාත්තා ට ඇර කාටවත් වදින්න එපා
මංගල සමරවීරගෙ එම අදහසට මාත් එකගයි ,
ඔක්කොම වඳින ඒවා දැකලා, නමුත් රනිල්ට ලමයි වඳින එකක් දැකලා නෑ ... 😂😂😂😂
😂😂
රනිල් කියන්නේ තනිකරම කලු සුද්දෙක්.
එහෙනම් ඔයා ඉදලා තියෙන්නේ අගහරු ලෝකෙ ,🤣🤣🤣🤣🤣
මූ ඉතින් රනිල්ට වැඳගෙන නෙ හිටියේ. දැන් රැව්ල වවන් ගංජා ගහලා පොර වෙන්න හදනවා
මූත් ඔලුව මජ්ජං වෙචිචි පොරක් මචංලාා ගන්ජ ගහල
ඒක හරිනි සහෝදරය ගෙ මානව හිතවාදී ගුණය .
ඔයා කැමති විදියකට ඉන්න 😂
ඕන්නං නැවෙන්න , ඕන්නං කෙලින් ඉන්න....
මතකද අම්මට වැඳපු දවසක් .
ජීවත්ව සිටි කාලයේ .😂😂😂😂😂😢
සිරිකොතේ දෙකට නැවිලා බිම දිගාවෙලා වැඳපු හිවලෙක් කියන කතා 😂
අනේද කියන්නේ
සුරුට්ටුවෙ ආතල් එක ගන්නත් එපැයි😂
Bohomayak eka eka than wala bima diga wela wandapu eun thamai. Sirikothe wagema thamai jeppo athulu sri lanka karayo serama.eka nisa me dn anura wenas una wage jeppantat awasthawa tiyenwa wenas wenna. Mokada gdk jeppo ara unp sri lanka karayange jathiyemai hadanna hari amarui
😂😂😂😂😂😂
දෑකල තියනවද ..අපිට වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි දාන්න පුළුවන් ද බලන්න ...එහෙම ඔප්පු කරන්න දෙයක් නැතිනම් කියන්න එපා...
මට වෙච්ච සිද්දියක් මතක් උනා ඒ කාලෙ හිටියා P හැරිසන් කියල දේශාපාලකයෙක් ඌ ඇවිත් දහම්පාසලේ තහතික බෙදන්න හැමෝම වැදල සහිතකේ ගත්ත හැබැයි මම අවසානෙට හිටියේ මන් මන් වැන්දෙ නෑ ඒ හින්ද එදා පන්න්සලේ ඉන් ඔක්කොම තරහ උනා 😂 වැන්දෙ නැත්තෙම කැරිකමටම තමයි 😂😂
❤🎉
Tho podi kale indalama Kari ballek e kiynne... 😁
@@niky7197 thamath ema thmai
හරිනි කිව්වේ දේශපාලුවන්ටයි දකින දකින හැමෝටම වදින්න එප කියලා..දෙමාපියන්ට සහ ගුරුවරුන්ට වදින්න එපා කියල කිව්වේ නෑ..
Yako iwara wenkn blla msg dpnko boruwt tipper nathuwa
ටියුෂන් ගුරාලා තරං වන්දගන්න දඟලන එවුන් සෙට් එකක් නම් මම දැකල නෑ.උගන්නලා ඉවර වෙච්ච ගමන් මුං එන්නේ පිට වෙන දොර ගාවට.අනේ ඉතින් ළමයි පන්ති ගාස්තුත් ගෙවලා, මුන්ටත් වැඳලා තමා එළියට බහින්නේ.
ඉතින් මුදලාලිලාට වදින්න එපාය
උඹට කවුරුවත් වඳින්නේ නැති එකට ඒ ගුරුවරුන් පලි නෑනේ, අපි අපේ මිය ගිය ගුරුවරුන්ට පවා තාම වඳිනවා, ඒ එයාලා අපිට දීපු දැනුමෙන් අපි තවමත් ප්‍රයෝජන ලබන නිසා. තමන්ගේ ගුරුවරුන්ට ළමයි වඳිනවා ගෞරවයෙන්, ඒක උඹ ප්‍රශ්නයක් කර ගන්න එපා. ගුරුවරුන්ට වඳින අපි සතුටින් ඉද්දී, ඒ ගැන හිතලා උඹ ඇයි දුක් විඳින්නේ😂
@@Pattapani පට්ට පොරක්නේ ඔහේ.ඔහේ ට වදින්න බැරිනම් වැදගෙනම ඉන්නවා.මට මොකද.උබත් ටියුසන් ගුරෙක්ද ලමයිට කියල වන්දගන්න දොර ගාව ඉන්න.
අනේ පල ගස් බල්ලො , වදින්න එපා යන්න කිව්වත් වදිනවා ලමයි ... තොට ලමයෙක් වත් වදින එකක් නෑ..ඒකයි මූට ඇරියස් .
හරිනි කරපු දේ වැරදි නැනෙ...ඒක ශෝ එකට කරපු වැඩක් නෙමේ😢😢
සර්, ඔයා නැව්ලා තියෙන තැන් ගැන දැන් ඔයාට මතක නැතුව ඇති නේද? හැම දේටම දේශපාලනය ගාව ගන්න එපා.
👉MODA BURUWO,,
UBA UDETA KANA DEYA TERANAYA KARANNETH,,
DESAPALANAYA,,
👉 TOILET YANA EKATH TERANAYA KARANNEH DESAPALAYA,,
👉👉👉MODA KAMA PENWANNA EPAA,,
@@raviweerarathna7308සන්නස්ගලටත් dan හොදටම adila ඉන්නේ 😂
අපෝ උපුල් ශාන්ත ගැන අපි හොඳට දන්නවා වයසක ගෑනු කෙනෙකුට වහලයක් හදලා දීලා මුළු ගේම හදලා දුන්න කියලා උත්සවයක් තිබ්බ එකානේ.
Yes sir
ඇයි රනිල්ට
නිවනට මිනිසුන් මෙහෙයවන සැරියුත් මහරහතන් වහන්සේගෙන් පටන්ගත් බුදුන්වහන්සේ ප්රමුඛ මහා සංඝ රත්නයට අපගේ දැස් පැදු ගුරැවන්ට අපගේ දෙමව්පියන්ට රට දැය වෙනුවෙන් ඡිවිතය කැපකෙරැව රණවිරැවන්ට තමන්ට වඩා ප්‍රඥාවෙන් වැඩි වැඩිහිටියන්ට(පොතේ පතේ දැනුම පමනක් නොව ඇසුපිරැතැන් ඇති)කන්නන්ගර මහතා වැනි දේශපාලනඥයන්ට අවබෝධයෙන් වන්දනා කිරිම වටිනවා.හරිනි මහත්මිය දුන්න අදහස අගය කරන අතරවර්තමානයේ හරිනි මහත්මිය අනුර මහත්මයා වැනි වර්තමාන දේශපාලනඥයන් එවැනි අනාගතයේදී වන්දනා මානයට සුදුසු දේශපාලන ගමනක් යාවි කියා මම බලාපොරොත්තු වෙනවා
Agreed
Respect you Madam Harini ❤
අනේ ඔයාගේ තර්කය දැන් ඕවා පරාණ දේවල් 😂😅
Ane manda දෙයක් මැදිහත් සිතින් දකින්න බැරි තරම් සර් පිරිහිල.සර් කියන කතාවෙ වරදක් නෑ , හැබැයි ඒක මොකද්ද දෙයක් හිතෙ තියන් කියන්නෙ කියල තෙරෙනව.
හරිනි මැතිතුමියට ජයවේවා
කාලයක් ගංජා පිස්සෙක් වගේ හැසිරුණා .මට හිතෙන්නෙ තවමත් ඒවගේ කියලයි.
මොළේ හෝදගෙන වැඩසටහන අහන්න වැටහෙයි..
අනිවාර්යයෙන් 😂😂😂😂
මේ කියන දෙ හොදටම තේරුම් අරන් නැතිකමයි
සන්නස්ගල සහෝදරයා.......
අපි දනගසා වඳින්න ඕන කණ්ඩායමක් ඉන්නවා
දෙමාපියන්ට,
තමන්ට අධ්‍යාපනය ලබාදුන් ගුරුවරුන්ට,
පූජ්‍ය පක්ෂයට,
අපි දස නොගසා වැඳිය යුතු අයත් ඉන්නවා.
අපිට තෑග්ගක්,
උදව්වක් කලා කියලා අපි එයාට වඳින්න ඕන නෑ. ඒකට අපේ ස්තුතිය ප්‍රකාශ කරාම හරි. ඔයා කිව්වා වගේ පින් දිය යුතුත් නැහැ.
අපිට උදව්වක් කලා, අපිට තෑග්ගක් දුන්නා කියලා අපි එයාලාට වහල්ලු වෙලා දණ ගහලා වඳින්න නඕ නෑ. ඒක උන්ගේ මානසික මට්ටම.
හරිනි අගමැතිතුමියගේ ක්‍රමේ හරි ළමයින් ලවා වන්ද ගන්න අවශ්‍යතාවයක් නෑ. එයාලා ආයුබෝවන් කියලා හෝ අතට අත දීලා පිළිඅරගෙන ආචාර කරාම හරි. අපි මේ රට දැන්වත් වෙනස් කරන්න ඕන. (ඔයා කින්ඩියට තමයි පොත් ප්‍රදර්ශනයේදී වන්දවා ගත්තේ කලින් සැලසුම් කරලා)
😮
වැඩිහිටි කාට උනත් පුළුවන් අවස්ථාව අනුව වදින එක වැරදි දෙයක් නෙවෙයි.ඒක අපේ රටේ මිනිස්සු සහජයෙන් ම දායාද කරගත් උතුම් ගුණාංගයක්..වන්දනාව ලබන්නා හොඳ හෝ නරක හෝ දූෂිත හෝ අදූෂිත වෙන්න පුළුවන්.ඒත් වදින කෙනා සද්භාවයෙන් ම ඒදේ කරනව නම් එහි වරදක් නොදකිමි.
දෙමවුපියන්ට වඳිනවා වගේම වයසට ගිය ම මහලු මඩමත් ගිහින් දානවා. එනිසා වන්දවනවට වඩා යමක් දරුවන්ට දිය යුතුය.
100% ❤❤
Attami❤❤❤
ඔයා මුස්ලිම් නිසා ප්‍රශ්නයක් ඇති මිනිස්සු අල්ලහ්ට හැර අනිත් අයට වදින එකට. එහෙනම් අල්ලහ්ට පස් පාරක් වදිනවට වඩා යමක් දරුවවන්ට දිය යුතුයි ඔයා ඒකට එකග නෑනේ? ගෙදරින් එළියට යද්දි දෙමාපියන්ට වැඳලා යන දෙමාපියෝ බලාගන්න මිනිස්සු ඉන්නවා. නොපෙනෙන කෙනෙක් වන්දනාවට වඩා අපිව නිර්මාණය කරපු බලාගන්න පෙනෙන දෙමාපියන් වන්දනාව සාධාරණයි. මේ ලෝකේ වෙනස් cultures thiyenawa
ඒ නිසා ඔයයි දරුවොයි අල්ලහ්ට කිහිප වතාවක්ම වන්දනා කරන ගමන් අනිත් මිනිස්සු පෙනෙන දෙමාපියන්ට වඳින එකට against වෙන එක කැතයි ❤
@@Youfoundmelol-fමම වඳින්න එපා කියල අදහස් කලේ නෑ.අපි වඳින දෙවියන් කියනවා.(ඔබේ ස්වරය දෙමව්පියන්ගේ ස්වරයට වඩා පහලින් තබාගත යුතුයි.,යමෙකුට වයෝවෘද්ධ දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ දෙදෙනාම ජීවත්ව සිටීනම් ඔවුන්ට උවටැන් කර ස්වර්ගයේ ඉහලම ස්ථානය ලබාගන්න උත්සාහ කරන්න.)දෙවියන්ට වඳිනවටත් වඩා පිනක් ලබාගන්න පුළුවන් දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීමෙන්. අද සමාජයේ වයසක දෙමව්පියන්ට සලකන හැටි බලන්න. බිම පෙරලි පෙරලි වැඳපු දරුවො තමයි ඔවුන්ව මහමගට හෝ මහලු මඩමට යවන්නෙ.යථාර්ථය ඒකයි.
Sir, I remember once Mr. Vijitha Herath also told a small child not to do that when that child was going to worship him. He asked that child only to do it to your parents and your religious leader. Thanks to your lovely program.
හරිනි සහෝදරිය ඔබ ඉතා උතුම් ,උගත් වැදගත් කාන්තාවක්... ඔය තනතුරට සුදුසු වෙනත් කාන්තාවක් මේ ලංකාවේ බිහිවෙලත් නැහැ, බිහිවෙන එකකුත් නැහැ. මම ජීවත්වෙන්නේ යුරෝපයේ, මම ඒ දරුවන්ගේ වීඩියෝ එක බැලුවා, ඇස් වලට කඳුළු ආවා ඔබගේ නිහතමානීකම දැකලා.... බල්ලන් බිරුවාට කඳු පහත් වෙන්නේ නැත. ඔබ ඉතා ආදර්ශමත් කාන්තාවක්, ඔබට ජය ! 💐♥️අපි හැමදාම ඔබ සමඟයි. ඔබට තෙරුවන් සරණයි !🙏
වදින්න ඕන පිරිසක් ඉන්නවා. ඒක හදවතින් වෙන දෙයක්. කැමැතිනම් වදින්න පුළුවන් . වදින්නේ නැතුව ඉන්නත් පුළුවන් . එතනදි සුදුසු නුසුදුසු අයව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන
නිවැරැදි ආදර්ශයක් ඇති උතුම් පුද්ගලයකු ට වැඳිම හොද දෙයක් නමුත් එම වැඋුම ලබන අය නියතමානිව පාත්වෙලා එය පිලිගන්න එතන තවත් ආදරනිය ලෙනගතුබවක් දැනේ
එහෙම වදිත්දි ලැජ්ජ වෙන අය ඉන්නවා.. එපා කියන අයත් ඉන්නවා.. ඒත් මෙහෙම කෙනෙක් එක කරන තරම් අනිත් අය කරත්දි ඒ දේ සමාජගත වෙන්නෙ නැහැ.. ඒ නිසා මේ ආදර්ශය ඉතාමත් හොද එකක්.. ඒ video එකක් එක්ක සමාජ කතාබහක් ඇති වෙලා තියෙනවා.. එකෙන් හරි හිතට එකඟව ගරු කල යුතු අයට විතරක් වදින පිරිසක් ඇති වීම තමයි අවසනයේදි මගේ නම් බලාපොරොත්තුව.. 😊
පිදිය යුත්තන් පුදනු සන්නා😁
පිදිය යුත්තන් අඳුන ගැනීම එකිනෙකාගේ නුවණ අනුව වෙනස් වේ.
program එක වටිනවා Respect. 👍👍💌
දේශපාලුවන්ට කොහොමත් වදින්න ඕනා නෑ..
දේශපාලුවන්ට නම් කොහොමත් වඳින්න ඕන නැ තමයි, උන් දේශය පාළුවෙන්න ඇරිය නිසා, විනාශ කරපු නිසා, නූගත්කම ඕනවටත් වඩා ප්‍රදර්ශනය කල නිසා. හැබැයි යහපත් ලෙස රට ගෙනියන දේශපාලකයින්ට මල් තියල වැන්ඳත් කමක් නෑ, විනාශ කරපු මේ රට ගොඩගන්න කැපවෙන නිසා, අවංක උත්සහයක් දරන නිසා. ඒ නිසා ඒ දෙගොල්ලන්ගෙ වෙනස හඳුනාගන්න
හරිනි 100000% නිවෙරදි . පවුකාර දේශපාලුවන්ට වදින්න අපිට පිස්සු නෙහ. අවුරුදු 76ඔය නිවට කම නිසා තමයි අපිට මෙහෙම උනේ. දෙන් වත් කොන්දක් තියන මිනිස්සු වෙමු.
හරිනි අගමැතිනිය නිවැරදියි. අපි ජිවත්වන දියුනු රටවල්වල පාසලේ principal පොඩිලමයි ලග දන නමාගන කතාකරන්නෙ.අගමැතිනියට මෙිවා සාමාන්‍ය දේවල් ඇය අධ්‍යාපනය ලබාගන තියෙන්නෙ විදේශ රටවල් වලින් ඇය ඒවා හොදින් දන්නවා.
කැමති කෙනෙක් කැමති කෙනෙක්ට වැඳපල්ල...අකමැති උං නොවැඳ ඉඳපල්ලා...සරලයි...වඳින එවුන්ට බනින්න අයිතියක් නෑ වගේම,වඳින්නෙ නැති උන්ට බනින්න අයිතියකුත් නෑ...ඒ නිසා මේ ලෝකේ හැමෝම එක වගේ වෙන්න ඕන නෑ...වැන්ඳ කියල කොන්ද නැවෙන්න,නෝන්ජල්කමවත් වැන්ඳෙ නෑ කියල ඌ මේ ලෝකෙ බැනුම් අහන කෙනෙක් වෙන්න ඕන නෑ...තමන්ට ඕනි දේ කරල ඉන්න පුලුවන්..හැබැයි තව කෙනෙක්ට,ඒකෙනාගෙ ජීවන තත්වයට බාධාවක් නොවන විදියට...එච්චරයි ..ඕව මේ පොලිටිකල් මතවලටවත්,ආගම් වලට ගරහන්නවත් අදාල කරගත යුතු දේවල් නෙවෙයි..
හැබැයි ආචාර ධර්ම කියල දෙයක් ලෝකයේ තියෙනව..රටේ තියෙනව..කෑමක් උනත් රහ වෙන්නෙ ඒකට අවශ්‍ය අඩුම කුඩුම ටික වැටෙනකොට....හරියට අඩුම කුඩුම නැතුව කෑම එක කෑවොත් බඩ පිරෙනව,හැබැයි කටට රහට දැනෙන්නෙ නෑ වගේ...මං හිතන්නෙ ආචාර ධර්ම තිබ්බොත් ඒ ජීවිතේ ලස්සන කරගන්න පුලුවන් ....ඒත් ඒක සාපේක්ෂයි..❤️
Oba hariyatama hari.
එකෙන්ම
අන්න හරි මාත් personal වයස නිසා, වදින ekata ආස නැ සමහර un පෙන්නන්න බැ වදින්න හිතෙන්නෙත් නෑ එත සමහර අම්මලා වන්දනව ehma බලෙන් one නෑ ආස කෙන්ක් thamntaවයසින් අඩු එක්කෙට හරි wadapalla හිතට දැනෙන්නවන් එච්චරයි 😂
Good approch
බුදුහාමුදුරුවන්ටත් තරහකාරයෝ හිටියනං අපේ අගමැතිනියට කවර කතාද මට නං ඒක කිසි වරදක් පේන්නේ නැතෝ..මාලිමාවට ජයවේව
මේ මිනිහ ඛුදුදහමට අපහාස කරන කෙනෙක්. අපාගත වෙන්න නිර්දේශිත පව්කාරයන්.
@@LalithRathnayaka-m2t මේ පාපතරය ඛුදුදහමටත් නිගාකරපු කෙනෙක්. එයා කියන ඔක්කොම අපි අහනව කියල හිතාගෙන ඇති.
What Harini did was 100% right. Our school system is responsible for asking students to worship. I totally agree with Mr Upul Shantha Sannasgala.
හරිනි සහෝදරිය ඔබ තුමිය ඟේ නිහතමාණී බවට අපි හිසනමා ආචාර කරනව. ඒ ඔබේ ලඟ පවතින ගුණය ට. මේ කුනු පංචස්කන්ධය ට නෙවෙයි වඳින්නෙ ඒක වයස මත තීරණය කරන්න පටු ජාතියක් නෙවෙයි සිංහල බෞද්ධයා . මෙයාඟෙ ඥාති කවුරැත් ඉන්නව නම් මෙයා ආදරෙන් රැක බලාගන්න. දැන් මොලේ මඤ්ඤමි
නිහතමානී කියන එක ලේසියෙන් කියන්න බෑ . ලගින්ම ආශ්‍රය කලොත් විතරයි ඒක හොයාගන්න පුළුවන් වෙන්නෙ .
Respect you harini madom👍👊✌️🌷🌷🌷🪻🪻🪻🪻🪻🪻
මුන්දැ නැවිලා හිටපු කාලෙ නේද? 😂 අපි නොදන්න live😂 ගම්පහ classes කරපු කාලේ. රනිල් ගාව නැවුනු කාලේ. 😂😂
😂😂😂😂🎉
හරිනි හරි මාවතේ යන්න මෙි ඇරඔුමයි මාවත බොහො දුරයි නුවනින් පරෙස්සම් න් යා යුතුයි හෙට රටට ඔබ
ගුරුවරුන්ට වදින්න දේශපාලකයා ගේ..රැකියාව ගුරු වෘත්තිිය නමිි.
මෙච්චර කල් වැදලා මොකක්ද ප්‍රතිපලේ, ගව්රවයක් හැදිච්ච කමක් තිබුනම ඇති, sir, මෙය මගේ අදහසක් පමණයි, වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න ❤️🌹🙏🏽👍🏽🤝
වහල්ලු බිහිඋනා පමණයි
ඒ වුනාට සමහර ටියුෂන් ව්‍යාපාරිකයෝ පසඟ පිහිටුවා වන්දනාමාන කරන්න කියලා ළමයීට කියනවා ඒ ගැන මොකක්ද කියන්නේ
No problem
දරුවන්ට හරිදේ පෙන්නන හරිදේ කරන ආදරණීය අම්මාගේ චරිතය, වල් වෙයිතෙන සමාජයක අවශ්‍ය ආදරණීය චරිතයක්. ඔබ හරි මැතිනිය. මතට සරුව පිත්තල තොරොම්බල් වලට තන යන රටක ඔබ හමු වී.ම පුදුමයකි
Kauda ban uba kiyana ewa ahanne gothaya kalakani thopi😂😂😂😂😂😂😂harinita jaya wewaaa❤❤❤❤
මුදල් අරගෙන උගන්වන අයට නම් වදින්න ඕන නෑ මරන බයටත් සමහරුන්ට වදිනවා ජීවිතය ඉල්ලලා .මම දැකලා තියෙනවා තම රතයට වෙට්ටුවක් දාලා ඉස්සර කරලා ගිය කොල්ලො තිදෙනෙකු පාරේ දනගස්වලා උං වැදගෙන ඉදද්දිත් පොලිස් කාරයා උංට ගහනවා පස්සෙ කාලෙක මිනිහා තහනම් ගහක ගෙඩි කකා ඉන්නකොට ගෑනිගෙ මිනිහා පැමිනි නිසාවෙන් ඇදුනුත් අරං හෙලුවෙන් දුවලා.තමයි බේරිලා තියෙන්නෙ ඒත් වැඩේ ප්‍රසිද්ද උනා.
1:59 අනේ අම්මගේ රෙද්දේ සදා චාරය , ඔය වගේ මහාප්‍රාණ කතා කරන උං තමයි මේ රට හොඳටම විනාශ කලේ !
example?
she did system change.our priminister great educate leader. RESPECT.
කැමති නම් නැවෙන්න.....!
නොනැමී ඉන්නත් පුලුවන් ...!
Good educative programme. A few years back I was invited to a prize-giving ceremony at a private Tuition institute in Homagama, and I had to bend down to every child who rewarded prices for avoiding worship on me.
මෙයත් හොර කන්ඩායමට සපොට් කරන කෙනෙක්ද කොහෙද... පව් හැබයි... ඔවා කියලා jvp එකට තියන අපෙ අදරය විශ්වාසය නැති කරන්න බැ... ඔවා කියලා වෙනස්කරන්න පුලුවන් කොන්ඩෙ බැදපු චින්නුන්ව😂
❤ආදරෙයි හරිනි මැඩම්❤
ඇත්ත 🎉
අගමැති තුමිය කරපු දෙය අගය කරලානේ තියෙන්නේ.සම්පූර්ණ වැඩ සටහන බලලා comment කරන්න.
Okkom baluwe nadda?
Ow bn hama ekm baget bll tipper wela@@nirmalidevika4375
I know little sinhala but i could understand how our current prime minister behaves and rajapakse and company behaved. Big difference
යහල බැද්දෙ තිරිසනා
Absolutely excellent quality explanation Mr Sanasgala keep it up
ඇත්ත කතාකරන කොන්දක් ඇති ආදරණීය වාචාලයා.
මොනවද බං ඇත්ත මූ වගේ අපතයෙක් ගෙන් මොන ඇත්තද ඌ මොනව හරි කියලා utubeඑකන් ගොඩ යන කාලකන්නියෙක්
❤❤❤මේක මාර සාකච්ඡාවක් කොන්ද කඩන වැදිල්ල වහාම නතර කල යුතුය❤❤ මක්නිසාද ❤අද සිටින්නේ භික්ෂූන් සංඝයා දැයි විමසා බැලිය යුතුය❤❤ සොවාන් නොවුණු කිසිවකු භික්ෂු සංඝයා වහන්සේලා නොවන බව දතයුතුය❤❤❤ බුදුන් වහන්සේ සිටියානමි මේ නිකායවල් හදාගෙන නායක අනුනායක ආචාර්ය මහාචාර්ය තනතුරු හදාගෙන ඉන්න එකාලා ආතාලයේ සිට පාතාලයට පලවා හරිණු ඇත ❤❤❤ කෙසේ වෙතත් සකලවිධ ලෝකවාසි මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා යැයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ මේ ප්‍රකාශයේ වගකිම හා වගවීම අප සතුය❤❤❤අවශ්‍ය පින්වතුන්ට දු අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි❤❤❤❤❤❤❤
කෝ බං කොළඹ කතාව, කයිය ගැහුවට බයයි වගේ
දැන් බයවෙන්න දෙයක් නෑනේ කොළඹ කතාව පටන් ගත්තා නම් හොඳයි තමා 👍
ගුරු දෙගුරුන් හෝ තමාට අදාල ආගමික චරිත නැතිනම් සුදුස්සන් වන්දනාවේ වැරැද්දක් නොදකින අතර නුසුදුස්සන් වන්දනාවෙන් තමා නොදැනුවත්වම වහල් භාවයක අනුගත වීමක් සිදුවන බව වටහා ගත යුතුවේ.
2024 දීත් වඳින එක ප්‍රාථමිකයි. අතට අත දුන්නාම දෙදෙනා ම එක සමානයි. ආයුබෝවන් කිව්වා ම දෙදෙනාම එක සමානයි. මම වැන්දම අනිත් එකා මට වඳිනවද! එහෙම නං අපි වැඳගමු. කන්න බොන්න ඉගෙන ගන්න වියදම් කරපු අයට වැන්දම සාධාරණයි. ටීචර් ඇවිල්ලා ඉන්නේ රස්සාවකට. පඩියත් අරගෙන වැඳ ගන්නවා. ශිෂ්‍යයෙක් නැතුව කොහොම ද ගුරුවරයෙක් වෙනත් (බාස් කෙනෙක් වෙන්න පුළුවන්). මාව ගුරුවරයෙක් කළා ට ස්තුතියි කියලා ශිෂ්‍යයා ටත් වැඳපන්කො. මට පඩි ලැබෙන්නේ උඹලා නිසා කියලා ළමයින් ට වැඳපන්කෝ. දූපත් වැසියො........
Good idea 👌
Doctor kenek salary ekak gattata eya dena service eka wadu basta denna ba. Wadina eka ape rate deyak atha dena eka wena rataka deyak kakul allana eka wen rataka deyak papuwata atha thiyena eka wena rataka deyak. Dekata namila bow karana eka wena rataka deyak. Different cultures systems morals gana thiyenawa kiyala igena ganna
"වැඳීම "
මොකක්ද වඳිනවා කියන එකේ තේරුම.
එයින් කියැවෙන්නේ
වැඳුම් ලබන්නාගේ ඇති ශ්‍රේෂ්ඨත්වය සහ වැඳුම් කරන්නාගේ ඇති නිහතමානී ගුනය.
ඉතිං ඒකේ ඇති වැරැද්දක් නැහැ සහෝදර අගමැතිනී...
"
සන්න එන්න එන්න චා බුවෙක් වෙලා 😂
We are respect madam Harine, that's it,
ඔයා නිකන් කියන්නේ jvp එක ඔතෙන්ට ගෙනවා වගේ.ඔයත් ඔක්කොම කරන්නේ බඩ පුරව ගන්නනේ ඔස්ටින් කියන මනුස්සයත් විකුණන් කනවා.
පාසල් තුලට දේශපාලනය ගෙනඒමත්, පාසලට දේශපාලුවන් රිංගීමටත් කල වැටබැඳීම ඉතා අගනා කාලෝචිත තීරණයක්!
දේශපාලනය තුලට, උද්දච්ච අමනයින් ආගමනය වීම තුල සිදුවූ අතිශය කාළකන්නි ක්‍රියා කිහිපයක් මෙම වීඩියෝව තුල දක්කට ලැබිණි. ඇත්තටම මෙවැනි පිරිස් තෝරා බේරා නොගෙන පත්කරගැනීම තුල ජනතාවම මේ වැරදිසහගත දේට වරදකරුවන් වනුඇත.
මිට වඩා හොදයි ගමෙ ඉන්න නුගත් ගොවි මහත්තුරැ....උබලා වරද්දා ගත් මිනිසුන්.... Tizzy....
පිටරටවල ළමා මනෝ විඳ්යාවෙදි මුලින්ම කියාදෙන දෙයක් තමයි දරුවෙක්ට ලං වෙද්දි දරුවෙක්ට කතා කරද්දි එයාලගෙ ඇස් මට්ටමට/උස මට්ටමට පහත් වෙන්න කියන එක. එතකොට තමයි ඒ දරුවත් එක්ක බැඳීමක් දරුවට තමන් ඉදිරියේ ඉන්න කෙනා ගැන විශ්වාසයකුත් ඇති වෙන්නෙ. පිටරටවල ගුරුවරු පොඩි දරුවො එක්ක කතා කරන්න අවශ්‍ය වුනාමත් එහෙමයි. දරුවා ඉස්සරහ දරුවගෙ මට්ටමට පහත් වෙලා කතා කරන්නෙ. හරිනි ඒ බව දන්න බවකුයි පේන්න තියෙන්නෙ. ❤❤❤
අම්බෝ උබ තමා උගතා😂කලින් රටට කෙලවන්න උබත් අරුන්ට සහයෝගෙ දුන්නා..උබ නිකන් මේ ටෝක් කරන්නෙ😂
Attami😊
umba dial ekda
සතුටුයි, සතුටුයි...
ඔයා දැන් ලග තියාගෙන ඉන්න වයස 21 ඒ ළමයා නැවෙන නැවිල්ල ගැන ඔයා කතා කරන්නෙ නැහැ නේද?😢😢😅😅😂😂
නොදැන නැවෙන්නෙ නෑනෙ...😂😂😂😂
18ට අඩු නම් ප්‍රශ්නයක් තමයි👍👍👍
හිනා වෙන්න එපා කාට හරි විපතක්නෙ වෙලා තියෙන්නේ
Ane aththata
🤔🫨😮
මොකද්ද ඒ කතාව?
ඔයා නැවෙන්න එපා. දිගටම කෙලින් ඉන්න
Naginnathi hinda Maru kiyavana gonek.... 😂
සියලු දේ වෙනස් වෙනකොට හත්ති ලවිවේ , ස්වභාව ධර්මය නොවන අප විසින්ම හදාගත්තු දේ සංස්කෘතිය කියලා බදාගෙන වෙනස් නොකර අල්ලගෙන තියාගත යුතුද ? නැත !!!
කොදු පහත් කරපු සංස්කෘතිය වෙනුවට කොදු කෙලින් තියාගත්ත සංස්කෘතියකට වෙනස් වෙමු !!!!
ඔයා කියපු කරපුවාත් හොදට මතකයි සන්නා. රනිලගෙන් නොමිනේෂන් අරන් ඌට කඩේ යද්දි වදින කොට හොදයිද. රටක ආගම සදාචාරය තියෙන විදිහට තාබ්බාවයි..
ආදරෙයි හරිනි ❤️❤️❤️
බන්දුල ට ප්‍රොගැරැම් වල ගොට්ට අල්ලනකොටම හිතුනා මෙයා මොන වගෙ ලයින් එකකටද මෙ එන්නෙ කියලා 😂
සංස්කෘතිය kiya kiya මිනිස්සු nge hith koniththanne නැතුව පාඩුවේ inna sar.. oyage තර්ක den oya wagema paranai,,,
Harini අගමැති thumiyata ජය අපේ රටට ජය 🌹☘️🌹
හැම එකාටම නවපු එකෙක්
හැම ආගමේම එකම දේ නෙවෙයි බං.. ඔහෙට වැරදිලා 🤣😂සෑර්
නාකි මහදැනමුත්ත පාඩුවේ පැත්තකට වෙලා ඉන්න ඔයා දැන් යල් පැනලා
පාඩුවේ ඉන්න ඔයා පවු 😂
😂😂😂😂😂
සක් දෙවිඳුන් මිනිස් ලොව යහපත් දේ කරන අයට මගේ නමස්කාරය වේවා කියල වඳිනවාලු 🎉🎉🎉🎉🎉
සන්නා මහ අමුතුම කෙනෙක් .දෙලොවටම වැඩක් නැති එකෙක් වගෙයි හිතෙන්නේ .
ඔබ තුමාට මම ආදරය කල කෙනෙක්.එහෙත් මේ හරිනි මිස් හරිම බුද්ධිමත් නිහතමානි කෙනෙක් නිසා තමයි ඇය කිවේ හදවතිංම දේශපාලයින්ට හොරුන්ට වදින්න අවශ්‍ය නැති බවක් සහ ඇය උත්සහ ගත්තෙ ඒ අවස්ථාවේ දුප්පත් මිනිස්සු පවා මේ සහාංය තුල සිටින ලොකු අයට නැමෙන්න අවශ්‍ය නැති බවක් පෙක්වන්නයි.මෝඩ කම ඔබ තුමා ප්‍රදර්ශනයක් කරන්න එපා.ඇය හොද බුද්ධිමත් කෙනෙක්.
1:29 ඉස්කෝලෙක නෙවෙයි නේද ඒ
කාලින මාතෘකාවක්..හරිම වැදගත්..
අමු පිස්සෙක්
75%ක් වදින්නේ බොරුවට, හොයලා බැලුවොත් වංචාව, බොරු, වංක, අවස්ථා වාදී අය 😭
හැම දෙයක්ම දන්න එකත් ලෙඩක්
කොවිඩ් කාලේ නෙමෙයි .පාස්කු බෝම්බෙන් පස්සේ ඉස්කොල වලට ආරක්ශාව දිපු හමුදා නිලධාරීන් ට වැන්දේ දරුවෝ.
මූට ඇරියස් එකක් තියෙන්නේ සමාජය එක්ක මූ කියන විදියටම වැරදි ශුක්‍රාණුවක් පැලවෙලා තියෙන්නේ
එක එි මහත්මියගෙ හොද සිරිතක්, කෙනෙක් අකමැතිනම් නිහඩව ඉන්න, විවේචනය නොකර, ජපානයෙ මිනිස්සු ඔලුව පහත් කරලයි හරිම ලස්සනට ගෞරවය කරන්නෙ අපෙ රටෙ මනුස්සයෙක් හොද දෙයක් කරොත් නෙයෙකුත් දෙවල් කියනවා,වදින එකට මම අකමැතියි, නමුත් අපි අත්දෙක එකට තියලා අයුබෝවන් කියන එක හරිම ලස්සනයි, අතට අත දෙනවට වඩා, අතින් අත දුන්නම හැම විසබිජයක්ම අපෙ අතෙත් තැවරෙනවා
ඕපපාතිකවත් සතුන් බිහිවෙනවා
මව,පියා එකතු වීමකින් තොරව.
ඔයාට බයෝලොජි ඉගැන්නුවෙ කවුද? 😀
හරිනි අගමැතිනිය ට ජය වේවා..🎉❤