ලංකාවට අලුත් බිත්තර වී අඩුවෙන් යන කුඹුරු වවන වෙනස්ම විදිය - පැරෂුට් තවන් ක්‍රමය | Sri Lanka Agri

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 50

  • @yasithmadhuranga2908
    @yasithmadhuranga2908 2 года назад

    පැහැදිලි කිරීමනම් සුපිරි

  • @indikapradeepwickramaarach8644
    @indikapradeepwickramaarach8644 2 года назад

    that's labaganne kohomada paragammana thiyenawada

  • @amalperera3074
    @amalperera3074 4 года назад

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @mayurahasanka3039
    @mayurahasanka3039 4 года назад +2

    Kunthan yedim kiyanne monawada a sir

  • @AshokaBandara-g2v
    @AshokaBandara-g2v 26 дней назад

    Epa kuburu Liyaddema Danna Ona

  • @අමිලDඒකනායක
    @අමිලDඒකනායක 3 года назад

    මං හොයපුම video එකක්. බොහොම පිං

  • @imeshanuradha9465
    @imeshanuradha9465 3 года назад +1

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව batalegoda වී පර්යේෂණ ආයතනය මගින් හඳුන්වා දුන් kramayak ..

  • @mayurahasanka3039
    @mayurahasanka3039 4 года назад

    Godak watinawa sthuthii

  • @samudramihiraj875
    @samudramihiraj875 3 года назад

    Where can we buy near අනුරාධපුර

  • @ireshasanka5410
    @ireshasanka5410 3 года назад

    Thanku

  • @Hima44597
    @Hima44597 2 года назад

    Super

  • @prabuddarathnayaka8138
    @prabuddarathnayaka8138 3 года назад +1

    Kunthan yedima kiyne mkakda

  • @slknowvlog
    @slknowvlog 3 года назад

    Piduru ain karanna oni kotharam kalayakinda

  • @jeewanidahanayaka5326
    @jeewanidahanayaka5326 3 года назад

    ස්තුතියි හොදටම පැහැදිලියි

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 Год назад

    තැටියක් කීයක් වෙනවද

  • @pradeepnishantha9637
    @pradeepnishantha9637 3 года назад

    akkarayakata kochchara වි pramanayak oneda thawanata

  • @bestinformation2921
    @bestinformation2921 3 года назад

    Akkara2 1/2 kuburakata thati kiyak onada

  • @avishkadilshan4443
    @avishkadilshan4443 2 года назад

    කුන්තන් කියන්නෙ කරදහයිය වලටද

  • @Subhash3z
    @Subhash3z 5 месяцев назад

    වැලි කුබුරකට සුදුසුද

  • @malakamadushanka986
    @malakamadushanka986 2 года назад

    ටයිල් කරපු වැරැන්ඩා එකක තැටි දැම්මට ප්‍රශ්නක් නැද්ද..

  • @jeewanidahanayaka5326
    @jeewanidahanayaka5326 3 года назад

    වියලි කෙසෙල් කොලද දමන්නෙ පිදුරු නැතිනිසා

  • @avishkadilshan4443
    @avishkadilshan4443 2 года назад

    තවන් දාල දවස් කීයෙන්ද වතුර බදින්නෙ

  • @themiyathejanu7921
    @themiyathejanu7921 Год назад

    කුන්තන් යනු මොනවාද?
    ඒවා ලබා ගන්නේ කොහෙන්ද?

  • @indikakumarapremasiri8077
    @indikakumarapremasiri8077 2 года назад +1

    කුන්තන් කියන්නේ මොනවද

  • @sumithnishantha5671
    @sumithnishantha5671 3 года назад

    Lahata tati 10n puluwan

  • @nirmalawanigapura8904
    @nirmalawanigapura8904 3 года назад +1

    අක්කරයකට තැටි කීයක් ඕනෙද?

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 Год назад

    තැටි වහන්න පත්තර හො පරන සාරි ගන්න.සාරි වහලා රැ දෙකෙන් අරින්න.

  • @buddikaprasad5482
    @buddikaprasad5482 3 года назад

    👍👍👍👍👍👍

  • @samanindika1514
    @samanindika1514 2 года назад

    ගොවිජන මධ්‍යස්ථානයට 50% ක් ගෙවා තැටි ලබා ගැනීමට තවමත් පුලුවන්ද ..?ඒ ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද

    • @Dejayatv
      @Dejayatv  2 года назад

      ගොවිජන මධ්‍යස්ථානයෙන් විමසීමක් කරන්න

  • @slmusicvol1497
    @slmusicvol1497 4 года назад

    තැනක් තියනවද .ලොකු උදව්වක්

  • @indraniilandaridewa6959
    @indraniilandaridewa6959 2 года назад

    Theti gannne khomada

    • @Dejayatv
      @Dejayatv  2 года назад

      ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ලබාගත හැකියි.

  • @asankadeepaldeepal521
    @asankadeepaldeepal521 2 года назад

    ඹබ තුමා වැනි නිළධාරින් රටට සම්පතක් වි වගාවේ නොදන්නා දෙයක් දැනගැණිමට දු.ක.අංකය දෙන්න

    • @Dejayatv
      @Dejayatv  2 года назад

      071 44 600 96 - මංගල කිරි ඇල්ල

  • @silvak4824
    @silvak4824 Месяц назад

    Tel no evanna

  • @mayurahasanka3039
    @mayurahasanka3039 4 года назад

    Mahattaya thatiyak kiyak vithra wenawada

    • @Dejayatv
      @Dejayatv  4 года назад

      Rs,25/30 vithara

    • @mayurahasanka3039
      @mayurahasanka3039 4 года назад

      Man issaralama bumburak karana kenek issaralama kumbura madaa karanna (1) dis nagulaa dala dewanuwa rotari eken gaha ekada hondaa (2) koku nagulen gahala rotari eken gahana ekada sarththka plz reply Mahattaya

    • @wasanthakumara9
      @wasanthakumara9 3 года назад

      @@Dejayatv dan Rs 90

    • @kithsirisumanasena9610
      @kithsirisumanasena9610 2 года назад

      120

    • @tharindupamoda2102
      @tharindupamoda2102 2 года назад

      ගේ ඇතුලෙ දාන්න පුලුවන්ද

  • @indikakumarapremasiri8077
    @indikakumarapremasiri8077 2 года назад

    කුන්තන් කියන්නේ මොනවද පැහැදිලි කරන්න මහත්තයා

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 Год назад

    පාත්තියට තැටි දාන්න කලින් දහයියා හො ලි කුඩු ඉසින්න.එතකොට ගොයම් පැල තිබෙන තැටිය පාත්තියෙන් ගලවන විට තැටියට හානියක් වන්නෙ නැහැ

  • @slmusicvol1497
    @slmusicvol1497 4 года назад

    තැටි ගන්න තැනක් නෑනේ .මම කඩුගන්නාව