රාවණ යුගයේ අති ප්‍රබල අග්නි මන්ත්‍ර - CHAKRAYUDHAYA 84

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 214

  • @Uyanage
    @Uyanage 17 дней назад +28

    මමත් රාවන යුගයේ බලවත් බව දැනගන්න පටන්ගෙන මාස 2ක් තරම් මල්ලී. ඒ කොග්ගල නිලමේ කතාවෙන්. හදිසියෙන් ඔයාගෙ වීඩීයෝවක් ආවේ. ඒ ගල් ගුහාවක යන වීඩියෝවක්. දෙවනි එක ගල් උගුල තියෙන ගුහාවේ යන වීඩියෝව. ඒකෙදි මට තේරුණා ඔයා කොග්ගල නිලමේ කතාවෙ මාකස් ප්‍රනාන්දු නැතිනම් අතීත බාඳූරු වගේ කෙනෙක්ම යි කියල. එතන ඉඳල චක්‍රායුධය වීඩියෝ සියල්ල දින 3/4කින් බලල ඉර කලා.
    රාවන යුගයේ බලවත් බව සමාධිය තුලිනුයි මතුකර ගන්නේ. ඉතා ධාර්මික සමාජයක් යටතේ අදත් උවමනායි රටේ ජාතියේ සෞභාග්‍යටත් ආරක්ෂාවටත්.
    සමන් දෙවාලයේදී කට වරද්දා ගත් සුද්දා ට ඉගැන්නූ පාඩම නැති නිසා තමයි. රටට මේ තත්වය උදා උනේ. ඒ සිදුවීමෙන් ජාතියේ බලවත් බව තේරුම් ගත් නිසා තමයි සුද්දා පාරම්පරික ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම තහනම් කලේ. ඒත් ලෝ දහම අනුව බටහිරුන් අනිත් රටවල් යටත් කරගෙන සූරාකෑ වන්දිය ගෙවීමට දඬුවම් ලැබීමට තව වැඩි කාලයක් නැහැ.

    • @wpsmwijesinghe7275
      @wpsmwijesinghe7275 14 дней назад +1

      සමන් දේවාලයේදි සිදුවුන ඒ සිදුවීම කුමක්ද මහත්මයා

  • @kodikaragesirithunga2311
    @kodikaragesirithunga2311 17 дней назад +9

    ඔබතුමාට යොදා බල ශක්තිය ලැබේවා හිතේ තිබෙන සියලුම බලපෝරොත්තුඉටු වෙවා අපට නොදන්නා කරනු කියලා දෙන ඔබ තුමාට රවනා අප්පච්චිගෙ පිහිට ආශිර්වාද ලැබේවා ❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @nandanalanka4038
    @nandanalanka4038 12 дней назад +1

    ජය ශ්‍රී...!!! සදා දිනේවා...!!! 🙏❤🔥🌞👑🏵️⚡🙏

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 17 дней назад +7

    🙏🏻🙏🏻🙏🏻 තෙරැවන්සරණයි! ඔබ තුමා ඇතුලු‍,ආත්මිකව සිටින සියලුම දෙනට

  • @nishanthakumara9771
    @nishanthakumara9771 15 дней назад +2

    තුනුරුවන් ගේ සරනයි ඔබ තුමාට❤❤❤

  • @sarathSarathbandara
    @sarathSarathbandara 17 дней назад +10

    ❤❤❤ සිව් හෙළයට ජය වෙවා 💐💐🌿🙏🙏☸️🙏🙏

  • @Gkushan
    @Gkushan 16 дней назад +3

    නියමයි සුපිරි වැඩසටහනක් ❤🎉

  • @cecilfernando3567
    @cecilfernando3567 17 дней назад +4

    Obata godak pin gurutumani.❤❤❤

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 14 дней назад +1

    🙏🙏🙏💐🌻
    ස්තුතියි ගයාන් මහත්මයාට ..
    නමස්කාර වේවා 🙏🙏🙏🙏
    මාගේ ආදරණිය වීර උතුම් මුතුන්මිත්තන් ට...

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 16 дней назад +2

    ස්තුතියි ඔබතුමාට .නිදුක් නීරෝගිමත් දිර්ඝායුෂ ලැබේවා .

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 17 дней назад +4

    ස්තූතියි ඔබ තුමාට ඉක්මණින්ම ඊළග කොටස ගෙනාවට.ආදරෙයි ගොඩක්

  • @මධර්මසේනTvMaDharmasenaTv

    තෙරුවන් සරණයි
    දීර්ඝායුෂ විදීමේ වාසනාව උදා වේවා

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 15 дней назад +1

    තෙරුවන් සරණයි !
    නීරෝගී සම්පත් උදාවේවා !
    දීර්ඝායුෂ ලැබේවා අපේ මහත්මා.
    සූසැට කලාවට අයත් එක් අංගයක් තමා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය.
    වෙන කලහැකි දෙයක් නොමැති නිසාම අපේ මනස මොට කිරීමට, අපේ ඤාණය දුර්වල කිරීමට අප අතට ලැබිල තියෙන ප්‍රධාන මෙවලම ම භාවිතා කරමින් අපේ මනස සුමට කිරීමට උත්සාහ කරන ඔබතුමා ට බෝහෝම ස්තුතියි !

  • @manikebmunuge2889
    @manikebmunuge2889 17 дней назад +6

    ඒ.කාලය ඉක්මනින් උදා වේවා ලන්කාව.රාවණා යුගයෙන් බබලන්නට ඕන ❤.teruwan සරණයි ..ඔබට .🙏

  • @harshakuma5
    @harshakuma5 17 дней назад +4

    ❤❤❤ තෙරැවන් සරණයි ❤❤❤ ආත්මික හැමෝටමත් සිවු හෙළයේ හැමෝටමත් ❤❤❤

  • @SandulProduct
    @SandulProduct 17 дней назад +17

    ඇත්තටම අපේ ගිලිහුණු සංස්කෘතිය ආයෙත් අපි ඇති කරමු ඔබ ඒ අතර පුරෝගාමී වීම ආඩම්බරයක් යලි නැගිටින හෙල යුගයට ජය සිව් හෙලයටම ජය ජන්තු මුත්තණු ඇතුලු තමන්ගේ ජීවිතය හෙලය වෙනුවෙන් කැප කල සියලු ආත්මිකයන් ට ජය ඒ වෙනුවෙන් ඉර හද දිවුරා කැපවන ගයාන් මහත්මා ඔබට ජය

  • @GayanDiluksha-ft2jd
    @GayanDiluksha-ft2jd 17 дней назад +5

    ජයයි ගුරුතුමනි ❤❤❤❤

  • @SandulProduct
    @SandulProduct 17 дней назад +7

    ඇත්ත ඒ කාලෙ මිනිසුන් මන්ත්‍ර පාවිච්චි කලේ හොදට මිසක් නරකට නෙමේ. මගේ සීයත් මන්ත්‍ර ශාස්ත්‍ර ප්‍රගුණ කල කෙනෙක් ඒත් ඒවා වැරදි කෙනෙක් අතට ගියොත් වැරදි දෙයක් කලොත් ලොකු විනාශයක් වේවි කියලා ඒ දැනුම විනාශ කරලා තමයි මිය ගිහින් තියෙන්නෙ

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 17 дней назад +53

    ඔබ හරි. මට හාමුදුරු කෙනෙක් කිව්වා අතීතයේදී භාවනා කරන්න කලින් කිවයුතු මන්ත්‍රයක් තිබුණාලු එක දිගට භාවනා කිරීමට හැකි වන ලෙස හා අමනුෂ්‍යයින්ගෙන් හා විෂඝෝර සතුන්ගෙන් සිදුවිය හැකි උවදුරු අනතුරු වලින් වැලකීමට. අපේ අතීතය එවන් දාර්ශනික පැවැත්මක් සහිත එකක්. දැන් ඉතුරු වී ඇත්තේ ඒවායේ ඉතුරු බිතුරු පමණයි. බොහෝ කොටස් ඒ අදාල පරපුරුෂ සමඟ වැළලී ගොසින්. ඒවා එළි පෙහෙළි කර පාදා ගැනීම යුගයේ අවශ්‍යතාවයක්. නැතිනම් බටහිරින් එන මේ කෙනෙහිලි නම් වලට අපට මුහුණ දීමට අසීරු වේවි. අප ජාතියක් විදිහට නමක් පමණක් ඉතිරි.වේවි.

    • @NelumLanka
      @NelumLanka 17 дней назад +1

      ඇත්තටම ඔව් ස්තූතියි

  • @ashensasitha
    @ashensasitha 16 дней назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
    මෙවන්.. .
    මහා.. .
    පොලෝ.. .
    තලේ.. .
    මටත්.. .
    හිමි.. .
    යමක්.. .
    ❤__👑️__💗.. !

  • @PriyankaKumara-r3d
    @PriyankaKumara-r3d 6 дней назад

    ජය ජය ජය🙏🙏🙏🙏🙏

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 15 дней назад +1

    බොහොම පින් ඔබතුමාට... තෙරුවන් සරණයි

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12 17 дней назад +5

    දවස් තුනක් එකදිගට චක්‍රායුදය episodes , පුදුම සතුටක් දැනෙන්නේ ❤️🥰
    හෙළයට ජය💪.

  • @pradeepkumara4439
    @pradeepkumara4439 17 дней назад +2

    🙏❤සුබ දවසක් ගයාන්.. ස්තුතියි ❤🙏🎉

  • @MalshaMadhubashini-ox6ux
    @MalshaMadhubashini-ox6ux 17 дней назад +5

    ජය වේවා..! 💚💚💚

  • @IndikaDeSilva-xz1di
    @IndikaDeSilva-xz1di 17 дней назад +4

    බෙහෙවින් උතුම් විෂයක් ගොඩක් පිං!!!!!!!

  • @indi15
    @indi15 17 дней назад +3

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට 🙏 🙏 🙏 🙏

  • @Manojsadaruwan03
    @Manojsadaruwan03 17 дней назад +4

    එක දිගටම චක්‍ර 🙏🙏🙏

  • @sarathkumara8484
    @sarathkumara8484 17 дней назад +5

    හෙළයට ජය ❤

  • @nishanbandara9820
    @nishanbandara9820 17 дней назад +3

    සංසාරය යම් සේද නිර්වාණයද එසේමයි..❤️‍🔥

  • @RasadariBalasooriya
    @RasadariBalasooriya 17 дней назад +4

    ඇත්තටම කියන්න වචන නෑ. පුදුම සතුටක් තියෙන්නෙ. නොනැවතී කෙරෙන දැනුවත් කිරීම් එක්ක අපිත් පුදුම උද්‍යෝගයකින් ඉන්නෙ. නංගි, මම ඔබතුමාගෙ වැඩසටහන් දැන් අවුරුදු 5කට විතර කලින් ඉදන්ම බලනවා, අහනවා. ඉතින් වෙලාවක් ලැබෙන හැමවෙලාවකම වගේ අපි කතා කරන්නෙ ඔබතුමා දැනුවත් කරන කාරණා ගැන තමයි. ස්තූතියි ගයාන් සර් 🩵🙏

  • @PriyaniChithranganaseeli
    @PriyaniChithranganaseeli 16 дней назад +1

    තෙරුවන් සරණයි සුවපත් වෙත්වා යි අධිෂ්ඨාන කරමි

  • @NiroshaAlahapperuma
    @NiroshaAlahapperuma 17 дней назад +5

    ජය,ජය,ජය

  • @asangabuddhi2099
    @asangabuddhi2099 17 дней назад +3

    ජයශ්‍රී අයියන්ඩි ජය ශ්‍රී 🙏

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x 17 дней назад +2

    Theruwan saranayi gayan sir. Kathaw ahan gaman❤❤❤❤

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 17 дней назад +2

    ජය 🙏🙏🙏

  • @RajiKaushani
    @RajiKaushani 17 дней назад +3

    ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ❤❤

  • @lakmalifernando1186
    @lakmalifernando1186 17 дней назад +3

    ඔබට ගොඩක් පින් ගයාන් සර් ❤❤❤🎉 ❤

  • @HarshaDeepani
    @HarshaDeepani 17 дней назад +3

    Obata godak pin budusaranai ❤❤❤❤

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 17 дней назад +4

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏

  • @yanushkakumara8020
    @yanushkakumara8020 17 дней назад +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ජය වේවා ❤️

  • @SwarnaKumari-i2q
    @SwarnaKumari-i2q 17 дней назад +4

    එකදිගටම දාන්නwel well🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PriyadarshaniGunasena-c3y
    @PriyadarshaniGunasena-c3y 17 дней назад +2

    Saradewaa "
    Dirgau wewa sahassra muka maha rawena! Jaya wewa chakkra udaya! 🙏❤💐💓💐💐🎉🎉🎉

  • @Mirrorකැඩපත
    @Mirrorකැඩපත 17 дней назад +3

    දීර්ඝායු ගුරුතුමනි ࿊

  • @dananjayamMadushanka
    @dananjayamMadushanka 17 дней назад +2

    ❤🙏💐🙏❤️ ජය වේවා ඔබ තුමාට ❤️🙏💐🙏❤️

  • @hasitharuwan4933
    @hasitharuwan4933 17 дней назад +4

    හෙළයට ජයවේවා!

  • @madhawamadusanka4155
    @madhawamadusanka4155 17 дней назад +2

    Adarei Maha rajatumani Maha rawana❤gayan ayye obata budu saranai! semada oba samagai,❤

  • @rankaranducreation5059
    @rankaranducreation5059 16 дней назад

    ඔබට බොහෝම පින් ගයාන් මහත්මයා🙏🙏🙏🙏🙏

  • @Heladeepaya_369
    @Heladeepaya_369 17 дней назад +3

    ජය වේවා ❤❤❤

  • @manori-l8b
    @manori-l8b 17 дней назад +2

    Supiri ❤

  • @NelumLanka
    @NelumLanka 17 дней назад +2

    ස්තූතියි ස්තූතියි ස්තූතියි 💖💖🌞🌞🙏🙏

  • @RavinKodithuwakku
    @RavinKodithuwakku 16 дней назад +1

    ජය ශ්‍රී

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 17 дней назад +2

    සිව්හෙලයට ජයවේවා ❤❤❤❤

  • @PiyumiYahampath
    @PiyumiYahampath 17 дней назад +2

    ❤❤❤❤❤jayawewa. 🙏🙏🙏🙏🙏🙏

  • @sheelaarangala-rm2jh
    @sheelaarangala-rm2jh 17 дней назад +1

    I wish you all the best. Thanks a lot for the interesting informations.

  • @chandiwasala
    @chandiwasala 16 дней назад

    පෙර ලෙස නොව දැන් දැන් සත්‍යය තේරුම් ගෙන ගයාන් මහත්මයාගේ වැඩසටහන් බලන්නට හෙළයන් එක් රොක් වෙමින් සිටී ...සිව්හෙළේ යඛ්ඛයන්ට මේ රට ගොඩ ගන්න අපේ ඉතිහාසයේ වටිනාකම සහ සත්‍යය අනාගතයට පහදා දෙන්න සියලුම ශක්තිය ලැබේව!🙏🙏🙏

  • @SANJIKA88
    @SANJIKA88 17 дней назад +2

    මානිවත්ථ අභික්ඛම ❤❤❤❤🎉🎉🎉🎉

  • @nishanmadhusanka2700
    @nishanmadhusanka2700 17 дней назад +1

    👍👍👍තෙරුවන් සරණයි....

  • @sathsaraperera6029
    @sathsaraperera6029 17 дней назад +2

    ජය!🙏♥️

  • @maheshnilanga5664
    @maheshnilanga5664 17 дней назад +1

    තෙරුවන් සරණය් !

  • @AmilaharshaKumara-y1n
    @AmilaharshaKumara-y1n 17 дней назад +1

    Teruwan saranai gayan aiyata 😊😊😊😊😊😊

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 12 дней назад

    om srimvam saravana bavaya namak෴පුංචි දෙයක්

  • @DDMadhu1984
    @DDMadhu1984 17 дней назад +1

    ඔබ අප හමුවනතුරු හෝ අඩුමගානෙ කතාකරනතුරු ඔබේ වැඩසටහන තවත් එක දේශනයක් විතරයි

  • @nilushibasnayeka1281
    @nilushibasnayeka1281 17 дней назад +2

    ඉක්මනින්ම විඩියො ඔනි❤

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 17 дней назад +1

    බොහොම පින් ඔබට 🙏

  • @ChamilaHerath-445
    @ChamilaHerath-445 17 дней назад +2

    සත්තකින්ම ඇත්ත,,,යක්කයන්ට ජය

  • @lakshan-ke8kh
    @lakshan-ke8kh 17 дней назад +3

    මහත්තයා පුලුවන් නම් background music අඩු කරලා විඩියෝ දාන්නකෝ.music නිසා අවදානේ වෙනස් වෙනව.

  • @sudanthapremalal3323
    @sudanthapremalal3323 17 дней назад +2

    ජය ශ්‍රී හෙළයට

  • @SamanMeealla
    @SamanMeealla 17 дней назад +2

    හෙළයට ජය🎉

  • @Mgpangammana
    @Mgpangammana 17 дней назад +1

    rawana ugayak ikmanin me deshaye sthapitha wewa !!! Teruwan saranai jaya Sri ape pinwantha maha rajuni...

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 17 дней назад +1

    ඔබ තුමා කියන එක හරි

  • @NisithaNuwantha
    @NisithaNuwantha 17 дней назад +4

    එක දිගටම වීඩියෝ දාලා 100 ඉවර කරන්න ද හදන්නේ😢❤❤❤

  • @sarath24517
    @sarath24517 17 дней назад +1

    තෙරුවන් සරණයි රවනා අප්පච්චි ට මගේ නමස්කාරය

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 17 дней назад +1

    Teruwan saranai Obatumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamikachethana-y3p
    @chamikachethana-y3p 17 дней назад +4

    💜️

  • @hasitharuwan4933
    @hasitharuwan4933 17 дней назад +4

    බොරු රැඩිකල් වාදීන් වෙනුවට සැබෑ චින්තකයින් දාර්ශනිකයින් මේ මහ පොලොවට පහල වේවා!

  • @MgchandraSiriwardhana
    @MgchandraSiriwardhana 17 дней назад +1

    aka digatama chakraudya denawata godak pin oba tumata.

  • @Slbikepodda-c2s
    @Slbikepodda-c2s 17 дней назад +1

    අපිට දවසම බලන් ඉන්න පුලුවන් අපේ දොරේ

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 17 дней назад +5

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ කෙනෙක් වෙමු 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක් වෙනුවෙන්
    .....

  • @lakshmidapana1569
    @lakshmidapana1569 17 дней назад +1

    Theruwan..Saranai..🌷🌷🌷🍁🍁🍁

  • @amithaebert5415
    @amithaebert5415 17 дней назад +2

    චිරන් ජයතු! ගයාන් සර්

  • @SadunRasal
    @SadunRasal 17 дней назад +1

    Bawana krama ganath kiyala danna.godak pin.

  • @kannangarakkc
    @kannangarakkc 17 дней назад +1

    හෙළ ද,ය රකින සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @Sandeepadharmasena
    @Sandeepadharmasena 17 дней назад +2

    😮❤❤🎉

  • @pathmaherath5036
    @pathmaherath5036 17 дней назад +1

    Theruwan saranai

  • @noornirosha1729
    @noornirosha1729 17 дней назад +1

    You're 💯 right brother

  • @nalakamex8703
    @nalakamex8703 17 дней назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roshand1714
    @roshand1714 16 дней назад

    Budu saranai

  • @earngaeranga1785
    @earngaeranga1785 17 дней назад +3

    💕💞🌹💕💞🌺💕🌹

  • @sarojakumari-fq5ek
    @sarojakumari-fq5ek 17 дней назад +3

    ❤❤❤🎉

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 17 дней назад +2

    ❤🙏🏽

  • @dilshaweerawardhana3916
    @dilshaweerawardhana3916 17 дней назад +2

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @Kanishka59
    @Kanishka59 16 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @nilukshanawarathne7192
    @nilukshanawarathne7192 17 дней назад +1

    Obawa sambanda karaganna kramayak thibenawada?

  • @sheelanamal3300
    @sheelanamal3300 17 дней назад +1

    Good news

  • @wikramasingha2245
    @wikramasingha2245 17 дней назад +5

    පුලුවන්නම් ඔබ කතා කරන වෙලාවට අනිත් සද්දෙ අඩුකරන්නකෝ ,කනට හරි අමාරුයි .😢

  • @pandukadesilva4420
    @pandukadesilva4420 17 дней назад +1

    Mage muthun miththo agni mathraya gana pawasala thiyenawa.

  • @wowfacts000-b8v
    @wowfacts000-b8v 17 дней назад +2

    🖤🖤🖤

  • @thanujalekamarachchi-qk2tw
    @thanujalekamarachchi-qk2tw 17 дней назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LakmaliPerera-wn6fs
    @LakmaliPerera-wn6fs 17 дней назад +2

    🙏🙏🙏