Dear Professor, you made useful discussion fullfilledwith yourself: whichever enlightened the society with a very charming and humble expression. Also; i would like to take this opportunity to thanks Mr. Janaka Kubukage for keeping the program alive by giving enough time to the professor's explanation. May the blessings of Tripple-Gem attend; keep you both healty and safe! Affectionately, Lal Daundasekara.
I feel as if I had been having a fantastic dream. Nature has gifted her with marvellous knowledge sweet nature along with managing language so nicely and meaningfully. U are a priceless asset to our country. May the triple gems bless you.!
Very Educative Wonderful Discussion. A Rare Lady Professor Sharing Her Wealth Of Knowledge Very Generously.Thank You, Madam. Many Thanks To You, Too, Mr. Janaka.
Beautiful conversation , lot to gain from this , Mr . Kumbukage you have not given up questioning her to get the whole inside out, enjoyed so much . All the best for both of you.
Janaka it's really interesting to listen to Professor Sunethra Kankanamge, I've heard of so many aesthetic souls who have become escapists due to their utmost bitterness towards the mundane realities in the world , may be she is one such, just like her, not all the time but when Im dazed with the beautiful phenomena in nature I too begin to live in fantasies ,which is so ecstatic, but unable to live all the time, just like coming out of a sweetest dream I insatantly get mingled with the reality ,as escapism is momentary ,😊 .Thanks for the wonderful discussion .👍
Veri naice discatuion Mata me methiniyage anke hoya dennako daksha kaviyek lesin mata awassiyai mage kavi kalawata egen godak gatayutu karunu etha itama wedagath adahas godak pin oba depolatama
I very much enjoyed this conversation and became an ardent fan of Prof. Sunethra and recommended my parents to watch it as well, as we are lovers of all things 'art' and 'literature' in Sri Lanka, having lived most of our lives in Australia. At times, I felt Mr. Janaka struggled to understand her perspective, and therefore asked a lot of repeat questions unnessarily and cross examined her too much, when some of us were able 'get' her perspective immediately. There is no contention between "fantasy" and "reality" as Prof. Sunethra expressed so clearly the first time the question was raised. As humans, all of us tend to 'day dream' and fantasise, and that's what brings joy and relaxation to our mundane lives, lived in the pressure cooker of a rat race. Despite the many repeated questions, I really enjoyed this conversation!
Obathumiyage kathawenma rasa windaaaaa.niduk wewa!!!! Nirogi wewa!!! Suwapath wewa!!!! Ihuru wena ekama de ath hereema. Boruwata sathyaya dewan nowanu sahathikai.
Compared to many other discussions, this is a nice, pleasant moment. Too much of thinking makes people unstable in everything in everyday life. When it comes to marriage too much of thinking makes people to stay unmarried.
Hi Janaka, I have watched some of your programmes and I have been fascinated by most of them. This programme is liked by so many and I do not intend to hurt their feelings by being negative. The Lady was very pleasant, patient and enchanting. I am sorry but I can't help writing these few lines. In fact her answer to your question about cultural comparison between the West and East took the gloss away from her erudition. Determinants of culture are many.I would have agreed if she said it is not possible to compare two different cultures rather than saying Eastern culture is much better. People of the West are much more cultured than the people in the East in many respects. Take driving for an example. They always have consideration for other people. The lady contradicted herself when she said our people do not tolerate the progress of another. In the West it is not common.To compare, a person must live in the West for a considerable length of time. Perhaps over indulgence in fantasy may be one reason that SL is in this state.I hope she would take this as a contribution to the discussion
ස්තුතියි ජනක මෙවැනි සම්පත් හදුන්වා දෙනවාට
සිහිනයකි රෑ වැඩසරහනකදි හමුවූවාට පසු මෙතුමිය කියවීමට අවස්තාවක් ලබාදීම ගැන හැමදාම හොඳ දෙයක් කරන ඔබතුමාට (ජනක) බොහොම ස්තුතියි)
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
කැමතිම කෙනෙක් එතුමිය .කතා කරන දේවල් හරිම වටිනවා ඒ වගේම රසවත් .
සිහිනයකි රෑ වැඩසටහනකට ඇය ආවා ඒ ගීත තේරීමත් එක්ක ගීත වලට දුන් හැඳින්වීමත් හරිම සුන්දරයි
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ජාතික අධ්‍යාපන ආයතනයේ අන්තර්කරණ දෙපාර්තමේන්තුවම ඔයාගෙ දේශනය ඇහුවා මගේ නංගී..දවසම සුන්දර කළේ ඔයාගෙ ගගක් වගේ ගලන වාග් මාලාව..ජනක් අය්යගෙ ප්‍රශ්නාවලිය හරිම සුන්දරයි..උත්තර සැපයීම හරිම ශාස්ත්‍රීයයි..සුබපැතුම් මහාචාර්ය නංගී....
Thank you my dear Akka...
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 👍
Ow lassana deya allak kada halenava vage ulpathaken galana deya daharak vage adahas galagen enne.... Rasa vahenava elevenakam noka nobe ahagena enna puluvan
@@mallikamallika7380 බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ඉතාමත්.රසවත්.සංවාදයක්
ගොඩක් ස්තූතියි මේවගේ මහත්මියක් ගෙනත් මේවගේ කතිකාවක් කර එකට,ජයවේවා බුදුසරනයි .
දෙවරක්ම අසා සිටියා.❤️💥👍 සතුටෙන් සැනසීමෙන් අනුන්ට කරදරයක් නොවී ජීවත්වීමට, සෙනෙහස ආදරණීයබව... සුන්දරව වින්දින්න හා කරුණාව දයාව.. මයිත්‍රිය දෙන්න පුරුදු පුහුණු වියයුතුබව උගන්වන පාඩමක්. .. තරුණ තරුණියන්ට හරිම වටිනා පාඩමක්.. @ Janaka Kumbukage මැතිදුණි දෙදෙනාටම බොහෝ පින් 🙏
බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට .👍
ඉතාම රසවත් කාලයක් නොදැනීම ගත වුණා ......වටිනා අදහස් රාශියක් ඉදිරිපත් වුණා .
වාසනාවන්!
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
පළමුවෙන්ම ජනක ඔබට ගොඩාක්ම ස්තුතියි හිත් පීඩාවෙන් සිටින අවදියක මේ ලතාවකට ගලන ගඟක් වගේ ....හරි හැඩට කතා කරන වටිනා චරිතයක් අප හමුවට රැගෙන පැමිණියට.ඇත්තෙන්ම හිත අහකට ගන්න හිතුනෙම නැහැ .ඇයගේ සමහර වචන මං නැවත නැවත ඇසුවා..හිතේ තබාගත්තා.ඇත්තෙන්ම ඇය පැවසුව මෙන්ම ෆැන්ටසිය නැත්තන් එතැන මිනිසුන් නැහැ කියපු කතාව. ඉතිං ඇත්තටම මාත් ෆැන්ටසියෙන් බැහැලා ඇවිත් තමයි මේ කතාව අහන් බලන් හිටියේ. අර කිව්වා වගේ සම්භාව්‍යය විදියට ආදරය පිදුවොත් එවැනිම ආදරයක් අපිට නොලැබෙන්නේ අපේම අවාසනාවට වෙන්න ඇති .සම්භාව්‍යය ලෙස ආදරය පිදුවත් අමන ලෙස ඒ ආදරය අතැර යන එකට කියන මොකක් කියලද කියන්න ඕනි. හරිම ආදරණීය කතිකාවක්....ඇයට ආදරය කිරීමට කාලිදාසයන් මුණ ගැහේවායි ආදරෙන්ම ප්‍රාර්ථනා කරනව .....❤❤🙏🙏🌹
බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට.👍
Thank you very much
Dear Professor, you made useful discussion fullfilledwith yourself: whichever enlightened the society with a very charming and humble expression. Also; i would like to take this opportunity to thanks Mr. Janaka Kubukage for keeping the program alive by giving enough time to the professor's explanation. May the blessings of Tripple-Gem attend; keep you both healty and safe! Affectionately, Lal Daundasekara.
කියන හැම වචනයක්ම වටිනවා...ඇත්තටම ආදරේ පිරුණු හදවතක්....💎
කාලෙකින් හොඳ වැඩසටහනක් බැලුවා දෙදෙනාටම බොහොම ස්තූතියි....
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ඉතාමත්ම සුන්දර කතිකාවතක්. ජනක, ඔබ කල වැඩසටහන් අතර ඉහලින්ම
දැණුම සහ රස භාවයන් අප ගේ ජීවිත වලට සමීප කල අර්ථ පූර්ණ හෝරාවක්.
මම එක දිගටම කතාවට වශීවී සිටියා කිවිවොත් නිවැරදියි.
ඇය ගේ ගීත විචාර තිබෙන link එක අප ගේ පරිහරණය සඳහා
සඳහන් කරන්න.
ජයවේවා!
බොහොමත්ම ස්තුතියි ඒ ආදරණීය ප්‍රතිචාරයට.මම ලින්ක් එක එවන්නන්.👍
ඇය ඇයට සාපේක්ශ ජීවිතයක් ගෙවන , විඳින කෙනෙක් වගේ දැනෙනවා ... ෆැන්ටසිමය ජීවිතේ ඇය ඇයට ආවේනික ජීවිතය ගත කරනවා .. එය පොදු සමාජීය ගැහැණිය නොවුනත් , ඇයගේ අබිමානය අගය කරනවා ..
මේ පීඩාකාරී කාලයේ, මේ කතාබහ මද සහනයක්..
ස්තුතියි ජනක
බොහොමත්ම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.👍
"මිනිස්සුන්ගේ මොලේ අවධි වෙන්නේ කොහොමද මෙහෙම ගියාම."... ඇත්ත හැමදේම උදාසීන වෙලා.. ස්තුති ඇයට.හුස්මට අහන් උන්නා. ස්තුති ජනක් අය්යා...😍
බොහොමත්ම ස්තුතියි ප්‍රින්සි ඔබට .👍
Just c
Listened to this it's really an eye opener to all..❤
ඔබ තුමිය සහභාගී වූ, සිහිනයකි රෑ වැඩ සටහන් සෑම එකක්ම, නිදි වරාගන බැලුවා. ඇතැම් ඒවා කිහිප විටක් බැලුවා. ඔබේ නම දුටු නිසාමයි මෙය නැරඹුවේ. ජීවිතයේ විවිධ අවස්ථා පිලිබඳ ඔබේ කියවීම, මොන තරම් පොහොසත්ද, යන කාරණය වගේම, ඒ කියවීම තුළ අප ඇද බැඳ තැබීමට ඔබට ඇති ප්‍රකාශන හැකියාව ද ප්‍රසංශනීයයි. රසවත් වැඩ සටහනක් ඉදිරි පත් කළ, ඔබ දෙපොළටම සුභ අනාගතයක්!
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
Thank you very much
පටන් ගත් තැන සිට ඉවරවෙන තුරුම හරිම සුන්දර වටාපිටාවක් මැවුනේ. ගඟක් තාලයට ගලනවා වගේ හැගීමක් දැනුනේ. ඇත්තටම කවියක් අහගෙන හිටියා වගේ. එතුමිය කිව්වා හරි ෆැන්ටසිය නැත්නම් මිනිස්සු අතරමං වෙනවා මේ දුකින් පිරුණු විපරීත ලෝකේ. හරිම සුන්දර චරිතයක් . අයියේ ඔයාටත් එතුමියටත් සුබපැතුම් ..!
බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ප්‍රතිචාරයට.👍
කාලිදාසයන් ස්වර්නතිලක කාලෙකට පස්සේ අර්ථවත් කතාබහක් ලස්සනයි
What a fantastic discussion
Thank you Prof.sunethra and Janaka
Thank you for your appreciation 👍
අතීතයේ අය තුළින් ආදරය ඉතා ම සුන්දර යි.ඔබ තුමි ය කියනවා වාගෙ සාහිත්‍ය පොත් පත පරිශීලනය කළා. දැන් දරුවන් ට මෙහෙම ආදරය ක් දකින්නට නැහැ අධ්‍යාපන වෙනස් වු විට ඇති වුන විනාශ ය කාමරය ට සිමා වෙලා උසස් ... ගුරු තුමා ගේ සාහිත්‍යය මතක් වුනා . ස්තුති දෙනාටම .
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
Very good programme. So interesting to listen to her.
Thank you for your appreciation 👍
වැඩසටහන බලන්න බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්..ඇය මට මගේ ජීවිතේ මුනගැසුනු සුන්දරම චරිතය.හරිම ආදරෙයි මන්.ගොඩක් වටින කතා බහක්.බුදු සරණයි මැඩම්.
බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට 👍
Mehere sangetayak age vag velashaya
@@mallikamallika7380 මේක කොහොමද කියවන්නේ...
I admire ur discussion
@@percywijesiriwardana676 Thank you for your appreciation 👍
ඇය ෆැන්ටසියක ජීවත් වෙන චරිතයක් බව පේනවා.විවාහ වුණු දවසකත් ඒ ෆැන්ටසියේම ඉන්න ඇයට හැකි වේවා.ජනක ඔබත් බුද්ධිමත් ලෙස කතිකාව මෙහෙයවනවා.
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ෆැන්ටසියෙන් බිමට බහින්න 😂😂
මන් හුගාක් ආස කරන චරිතයක් මෙතුමිය.බොහොම ස්තූතියි ගෙන්නුවට
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
බලන්න පටන් ගත්තු වෙලාවෙ තමයි මෙතුමිය දැක්ක සතුටට කොමෙන්ටුව දැම්මෙ.දැන් බලලා ඉවර උනෙ.අවුරුදු 4ක් විතර මන් මෙතුමියගෙ වීඩියෝ බලලා තියෙනවා .හැබැයි අද තමයි මන් ෆැන්ටසිය ගැන ඇහුවෙ හරියටම .ඇත්තටම ෆැන්ටසිය නැත්නම් කිසිම කෙනෙකුට ජීවත් වෙන්න බෑ .අපි නොදැනුවත්ව උනත් ජීවත් වෙන්නෙ ෆැන්ටසිය එක්කයි.ඇගෙ විග්‍රහයන් සුපිරියි.❤️❤️🌺
@@freeminds6365 බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ආදරය, වරහව සහ ලිංගිකත්වය පිළිබඳව නව මානයකින් කරන ලද විග්‍රහයක්. බොහොම ස්තුතියි මහැදුරුතුමියට
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
පොලවේ පයගහලා ඉන්න වචනයේ පරිසමාප්තයෙන්ම මහාචාර්‍යයතුමිය, දිගාසිරිවේවා, රටට ඔබ මහා සම්පතක්, තෙරුවන් සරණයි...
එක හුස්මට ඉවර වනතුරු ඇහුවා.ඔබගේ භාශා විලාශය අපූරුයි .
සුන්දර කාලහෝරාවක්.
මේ පිළිසඳර මිට පෙර වැඩසටහන් වලට වඩා තරමක් වෙනස් එකක් විදිහටයි මම දකින්නෙ. ඇත්ත. මහාචාර්ය වරියක් දක්වා යන ගමන අභියෝගාත්මක දුෂ්කර එකක්. ඒක ඇය ජයගෙන තියෙනවා. ඉන්දියාවෙදි ඇය හදාරන ලද සංස්කෘත සාහිත්‍යය, විශෙෂයෙන්ම කලිදාසයගෙ මේඝදූතය ඇගෙ ජීවිතයට විශාල බලපෑමක් කර ඇති බවක් මට හිතෙනව. ඒ ඇසුරෙන් සුන්දර ෆැන්ටසියක් නිර්මාණය කරගෙන එක්ටැම් ගෙයක ජීවත් වන්නියක් හැටියටයි මට ඇය පෙනෙන්නෙ. ඇය තමන්ගෙ සිසු දරු දැරියන්ට තමන් උගත් ශිල්පය මනා ලෙස උගන්වනව ඇති. එහෙත් ඇය ඔවුන්ට ජීවිතය දකින්න උගන්වන්නෙ නෑ. ශිල්ප ශාස්ත්‍රය ලබා ගන්නට දහසක් දුෂ්කර ක්‍රියාවන්හි යෙදෙන සිසු දරු දැරියන්ගෙ ජීවිත ඇයට පෙනෙන්නෙත් නෑ.
කොහොම වුනත් සාකච්චාවට භාජනය විය යුතු සාකච්චාවක්.
ස්තුතියි ජනක.
බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ ඒ ප්‍රතිචාරයට .👍
ප්‍රේක්ෂකයා ගේ හදවතට කතා කරන ඔබ තුමියට ත්, සංවාදය චතුර ලෙස මෙහෙයවන ආදරනීය ජනක සහෝදරයා ටත් බොහොමත්ම 🙏 ස්තූතියි 🙏
අම්මෝ මේතරම් රසවත් කථා බහක් මෑත් කාලයේ විදලා නෑ.ඇත්ත ටම මං හිටියේ මේ කතාබහ අස්සේ කතාකරපු ඒ ෆැන්ටසියෙම තමයි .ඇය හරියටම හරි...මොන තරම් සංකීර්ණ වුන ජීවිත අස්සේ උනත් මේ ෆැන්ටසියට පුළුවන් නේද මොහොතකට අපට නිමෙන්න..
බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ප්‍රතිචාරයට .👍
Thanks for your lovely comment
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
I feel as if I had been having a fantastic dream. Nature has gifted her with marvellous knowledge sweet nature along with managing language so nicely and meaningfully. U are a priceless asset to our country. May the triple gems bless you.!
රාගික ප්‍රේමයෙන් වෙළාගත් ෆැන්ටසිය තුළ ආධ්‍යාත්මික සම්ප්‍රසාදය යටපත් නොවන ජීවිත දැහැන්ගත සුවයෙන් විඳින පරමාස්වාදය කෙතරම් සුන්දර ද? ජීවිතය දෙස ගැඹුරින් එබී බැලුව සොඳුරු පිළිසඳරක් මේ... මැඩම්ටත් ඔබතුමාටත් ස්තුතියි.. ❤️❤️❤️
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
හරිම සුන්දරයි ජනක...ආසාවෙන් අහගෙන හිටියෙ...
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
සත්‍ය සුන්දරයි. සුන්දරත්වයත් අනිත්‍යයි. සියලු දේ ශූන්‍යයි.
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
එහෙත් ජීවත් වෙනකම් සුන්දරත්වය විඳිය යුතුයි...
සැබෑ ජීවිතයේ යථාර්ථය කදිම ට ඉදිරිපත් කිරීමක්...ස්තූතියි ඔබ දෙදෙනා ට.❤❤
දයාබර සොයුර ජනක, මේ වගේ ආදරණීය,ආකර්ෂණීය චරිත ඔබ කොහෙන් සොයා ගන්නවාද කියා හිතාගන්නවත් බැහැ..ඇය කිසිත් නොසඟවා කරන කතාබහේදී කොතරම් අව්‍යාජ තැනැත්තියක්ද යන්න හැඟෙනවා...ඔබ හා දොඩමළුවන මේ සැමදෙනාම ඔවුන්ගේ හදවතට එකඟව හදවතින්ම ඒ දක්වන අදහස් ඒ විදියට මුදාහරින්නේ ඔබගේත් තියෙන සුවිශේෂීවූ දස්කම ක් නිසාත් යැයි හැඟෙනවා.. මෙවැනි පොළොවේ පයතබාගෙන ජීවත්වෙන අගනා විද්වත් ප්‍රජාව තුළින් අපගේ රටේ මේ ජරාජීර්ණවූ සමාජය මොනතරම් යහපත් තැනකට ඔසවා තැබිය හැකිද?ඒත් අවාසනාවකටදෝ මෙවන් වටිනා ළක්මවගේ දක්ෂතා ඇති දූවරුන්ගෙන් සමාජයට ගතහැකි මෙහෙය නොගැනීම අවාසනාවක් ..ඇයගේ අනාගත බළාපොරොත්තු සාර්ථක වේවා .!!!තව තවත් මෙවන් උසස් සංවාද අප වෙණුවෙන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධර්‍ය්ය ලැබේවා .!!!👍👍👍❤️🌹❤️
බොහොමත්ම ස්තුතියි හේමන්ත ඔබේ ආදරණීය ප්‍රතිචාරයට .👍
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මොන තරම් අවංකද , ඉතා සරල ලෙස නමුත් ඉතා ගැඹුරින් ජීවිතයේ විවිධ මානයක් ස්පර්ශ කරමින් ඇය කථා කරනවා ද කියලා හිතෙනවා .එසේම ඔබ ප්‍රේක්ෂකයාව කාලය යනවා නොදැනෙන ලෙස අපූරු සෞන්දර්ය චාරිකාව ඔවුන්ව ගෙනයනවා
හරිම උසස් සාකච්ඡාවක් හොඳින් විඳින කෙනෙකුට .
බොහොමත්ම ස්තුතියි ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
ඉතාමත් වැදගත් සාකච්ඡාවක් ජනක මහත්මයා බොහොම ස්තුතියි මෙි වගේ වැදගත් සාකච්ඡාවක් ලබා දුන්නාට
Very Educative Wonderful Discussion.
A Rare Lady Professor Sharing Her Wealth Of Knowledge Very Generously.Thank You, Madam.
Many Thanks To You, Too, Mr. Janaka.
Thank you for your appreciation.👍
හරිම නිදහස් චරිතයක්. හුගක් ලස්සන දෙවල් ජිවිතයට දැනෙන්න කියලා දෙනවා ❤
ඇත්තටම මම දැක්ක ලස්සන ම ,සොඳුරු ම මහාචාර්ය variya, සිහිනයක් ree වැඩ සටහනෙන් පසුව දැක්කා mai, ජනක ඔබටත් ස්තුති .
අප ඉතාම දැනුවත් කල සහ ප්‍රිය ජනක වැඩසටහනක් ❤
සමාජයට අරුත්බර රසාස්වාදන ගෙන එන.ගරු ජනක මහත්මයානෙණි .බෙහෙවින්ම ස්තූතියි ..ඒ වගේම මහාචාර්‍යවරිය ප්‍රතිභාපූර්ණ දක්ශ කෙනෙක් ..ඇයගේ සියළුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
අද උදේ මගේ වටිනා කාලය කෑවාද? .නෑ.....නෑ...එක දිගටම බලලා ඉවරකලා. හරිම වටිනවා.කියලා වැඩක් නෑ.ඒත් මෙවැනි වටිනා වැඩසටහන් කී දෙනෙක් බලනවා ඇතිද?(කසිකබල් ඕප දූප දේවල් වලට කාලය කනවා ඇරෙන්න)හැමදාම ජනක අයියවත් අගය නොකර බෑනේ.ඔයාගේ අර්ථපූර්ණ පුශ්ණ කිරීම අනර්ඝයි.සමිපත් දායකයින් තෝරාගැනීම අතිවිශිෂ්ටයි. ඔයාගේ සමහර වැඩසටහන් මම download කරගන්නවා.ගැලපෙන අයට පෙන්වීමට.සමහර ඒවා නෝනටත් දුවලා දෙදෙනාටත් පුතාටත් බලන්න.නමුත් ඒ අයට වාසනාවක් තියෙනවද? කියලා හිතෙනවා යමක් ගන්න. අවසාන වෙනකම් බලන්න. චූටි දුවට හා පුතාට තාම වෙලාවක් නෑ මේවා බලන්න. පාසැල් යන නිසා.නෑ...නෑ....මම හිතන්නේ වාසනාවක් නෑ කාටවත්ම එහෙම සිතක් පහල වෙන්න. මොකද?මගේ රසවින්දනයම අනිත් අයට නෑනේ.සමහර තැන් විශේෂයෙන්ම මම අරගෙන පෙන්වනවා ජීවිතයට ගන්නවානමි ගන්න.(තව කාරණයක් මෙතුමිය කුමාරකන්දේ. මම තිරාණගම.ඒ ගැනත් මට සතුටුයි.)ඔබ දෙපලටම ජයම වේවා!
බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
ජනක අයියා,පුලුවන් නමි කල්පනා කරලා බලන්න. වෙනත් chanel එකක් පටන්ගන්න. දේශපාලනික එකක්.මේ රට යහපත් විධියට වෙනස් කිරීමට උදවි උපකාරීවෙන. මජර දේශපාලනය පෝෂණය කල උන් එකෙකුවත් කිසිම ආකාරයකට සමිබන්ධ කර නොගෙන කල යුතුමයි.
@@naleenkariyawasam6129 බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ යෝජනාවට 👍
Very happy to here from you. Thank you very much
Thank you very much for your kind response.
Thank you ,Janaka.Enjoiyed through out the program as usual
Thank you for your appreciation 👍
Beautiful conversation , lot to gain from this , Mr . Kumbukage you have not given up questioning her to get the whole inside out, enjoyed so much . All the best for both of you.
Nice interview very interesting and all your programs very helpful 👍
Thank you for your appreciation.👍
Janaka it's really interesting to listen to Professor Sunethra Kankanamge, I've heard of so many aesthetic souls who have become escapists due to their utmost bitterness towards the mundane realities in the world , may be she is one such, just like her, not all the time but when Im dazed with the beautiful phenomena in nature I too begin to live in fantasies ,which is so ecstatic, but unable to live all the time, just like coming out of a sweetest dream I insatantly get mingled with the reality ,as escapism is momentary ,😊 .Thanks for the wonderful discussion .👍
Thank you for your appreciation.👍
Veri naice discatuion
Mata me methiniyage anke hoya dennako daksha kaviyek lesin mata awassiyai mage kavi kalawata egen godak gatayutu karunu etha itama wedagath adahas godak pin oba depolatama
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ජීවිතේට පහර වදිනකොට ඇත්තටම නැගිටින්න හිතෙනව ♥️✨
I very much enjoyed this conversation and became an ardent fan of Prof. Sunethra and recommended my parents to watch it as well, as we are lovers of all things 'art' and 'literature' in Sri Lanka, having lived most of our lives in Australia. At times, I felt Mr. Janaka struggled to understand her perspective, and therefore asked a lot of repeat questions unnessarily and cross examined her too much, when some of us were able 'get' her perspective immediately. There is no contention between "fantasy" and "reality" as Prof. Sunethra expressed so clearly the first time the question was raised. As humans, all of us tend to 'day dream' and fantasise, and that's what brings joy and relaxation to our mundane lives, lived in the pressure cooker of a rat race. Despite the many repeated questions, I really enjoyed this conversation!
Thank u medam .........oba thumiya ge..තවත් මෙවැනි weda සටහන් තිබෙනවා da...god bless f u
ඉතා වටිනා සාකච්ඡාවක්!
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
Great discussion. Thank you
Well explained. Such a wonderful lady. බොහෝ මිනිස්සු ආදරය සහ අවශ්‍යයතාව පටලගෙන ආත්මාර්ථයේ ගිලී අවසානය වයිරයෙන් කෙලවර කරනවා
කාලිදාසයන් ගැන
ලියූ සටහන් පොතක
අහිමි වූ මම.
ජීවිතය ගැන අධ්‍යාපනය හැදෑරූ ජයවර්ධනපුර සරසවිය මතකයට නැගෙන්නේ අමිහිරි මතකයන් සමගයි.
89 වකවානුව ,
කාලිදාසයන් ගැන තැබූ සටහන් පොත අහිමි උනා .
මේ ලියන මගේ අධ්‍යාපනය කෙටි උනා.
ඇසුරු කළ සොයුර සොයුරියන් අහිමි උනා
ඔවුන්ගේ ජීවිතය උදුරා ගත්ත.
රණසිංහ ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ ජේආර් ජඩවර්ධන රන්ජන් විජේරත්න වැනි මිනීමරුන් මගේ සටහන් පොත පැහැරගෙන ගියේ රත්තනපිටිය බෝඩිමෙන්.
🥲🥲🥲🥲
ගොඩක් අයට කියවගන්න බැරි ඒත් හැමෝම කැමති ජීවිතේ ඕක තමයි
මේ සමාජය කවදාහෝ එතනට උස්සන්න ඔබ දෙපල ගත් උත්සාහය වැඩදායීවනු නොවනුමානයි..
🙏
බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට 👍
කලාවට එහා ගිය යමක් එකතු කරන ආදරණීය කලාකරුවා ඔබටත් බෙහෙවින් ස්තූති
🙏
Very Good Explanation about Life and to achieve Happiness ..
Thank you for your appreciation.👍
හරිම සුන්දර කතා බහක්.. ස්තූතියි දෙන්න tama..
හොඳ සාකච්ඡා වක් බොහෝම ස්තුතියි දෙදෙනාටම
හරිම නිදහස් අව්‍යාජ කතාබහක් 🌹❤️👍
ජනක අයියගේ උත්සාහයට මගේ ස්තුතිය 👍❤️🌹
ඔව්, ඔබකාලිදාසයන් සොයා යන්න.
මේ දහසක් දුක් විදින ජනතාව වෙනුවෙන් "අනුර" සමග අපි විමුක්තිය සොයා යමි.
"බහු ජන හිතාය -බහුජන සුඛාය"
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම ගැන.👍
පිස්සුද uncle 🤣🤣🤣🤣
හැම වචනයක්ම වටිනවා. ආදරෙයි හැමදාම.
ඇය ඇත්තෙන්ම සත්‍යගරුකව ජීවත්වන අවංක කෙනෙක්. අපේ සමීපතමියක්. මේ වැඩසටහන ඉතාම රසවත්ව ගෙව්නා. ප්‍රශ්න ඇසීමත් ඉතාම බුද්ධිමත්ව ගැලපෙන අයුරින් සිදුවුණා. හරිම සතුටුයි❤❤
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
චතුර පුතා ඔබත් සොඳුරු කලාශිල්පියෙක් ඒවගේම මියැසිත් .ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයකට සුබ ප්‍රාර්ථනා කරනවා .❤️❤️❤️🌹🌹🌹
කොන්කල දෝණි drama එක බලලා සර් ට comment එකක් දාන්න හොයනකොටයි channel එක දැක්කේ නම්.... ළඟදිම දාපු vedio එකට මේ comment එක දාන්නේ ඒ විශිෂ්ඨ රංගනයට.... ඇත්තමයි සර් කින්කිණිගේ මාමා සුරවීරගෙ චරිතෙන් මම නියම ප්‍රේමය අත් දැක්කා....ඒ රසය අපිට දුන්නේ ඔබ නියම කලා කරුවෙක් නිසා.... සුභ පැතුම් සර්... කියන්න ගොඩාක් දේ තිබුනත් වචන කරන්න අමාරු මොහොතක් නිසා මෙතනින් නවතිනවා.... සර් ජය වේවා! ජේසු පිහිටයි
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
Good 💚,
Congratulations both of you.
Thank you for your appreciation 👍
Obathumiyage kathawenma rasa windaaaaa.niduk wewa!!!! Nirogi wewa!!! Suwapath wewa!!!! Ihuru wena ekama de ath hereema. Boruwata sathyaya dewan nowanu sahathikai.
Beautiful Lovely Iam so happy I listened to you dear Maam🙏
Harima watina charithayak dawasama aya katha karana dewal ahan inna puluwan mewan watina dewal hadunwa deana obata sthuthi
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
කලා කරුවෙක් ද ? කලාවට කලාකරුවනට ආදරය කරන්නෙක් ද ? අපි සැබෑ කලාව කලා කරුවා හදුනා ගමු.මේ කතාබහ ඔබට සෑබෑව හදුනා ගන්න ගොඩක් වැදගත් වෙයි... ජනක කුබුක්ගේ සොදුරු කලාකරු නුබට ස්තුතියි.ඇය හදුන්වා දුන්නාට.
ඇත්තටම ඉන්දියාව අපිරිසිදු තැන් තිබුණාට හරිම ලස්සන තැන් තියෙනවා ....අපිත් කෝච්චියේ දවස් ගානක් ගියා ...හරිම දුෂ්කර ගමනක්....අපට සීට් බුක් කරලා තිබුණ නිසා ඒතරම් ප්‍රශ්නයක් වුණේ නෑ ....එතුමියගේ අදහස් හරිම වටිනවා ....වටින වීඩියෝ එකක් ....
මේ කිසිම දෙයක් මිනිස්සුන්ට තේරැම් ගන්න බැරි හේතුව මිනිස්සු සොබාදහමෙන් සොබාසෞන්දර්යයෙන් ඈත් වෙලා , ඉර පායන්නෙ බැස යන්නෙ කොයි පැත්තෙන්ද කියලවත් හැඟීමක් නැති මිනිස්සු ,මලක පැහැය සුවඳ විද නොගත් , සඳ එළියේ සුන්දරත්වය පිණි බිදුවක, වැහි බිදුවක සිසිලස නොවිදි, මේ සොබාදහම මොන තරම් සුන්දරද කියල හිතල සිහිල් සුළගක දැවටිලා සිතට නිදහසේ පාවෙලා යන්න නොදී ජීවිතය දිහා කටුක විදිහටම බලල තමන්ගෙ නිදහසේ සුවය තමා විසින්ම සිරකර ගෙන විහින් දුක් විදින අවාසනාවන්ත මිනිස්සු
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
Excellent duscusionJanaka
Wishishtai athtatama meythumiya ge ea danuwath bawa akarshaniyai superb perfect good luck 👍👍👍👍👍❤️❤️❤️❤️❤️💐💐
ස්තුතියි ඔබ දෙදෙනාට
Excellent 👍. Enjoyed & learn a lot.
Compared to many other discussions, this is a nice, pleasant moment.
Too much of thinking makes people unstable in everything in everyday life. When it comes to marriage too much of thinking makes people to stay unmarried.
Thank you for your attention 👍
Ithama sundara ගැහැණු kenek. Aasay ahan inna. Sathutuy mewage sakachcha ahanna. Ee idahasara dun janaka ayye obata pin. Sada obata jaya
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
අපේ මැඩම්.හරිම ලස්සනට lectures කළා.ආසාවෙන් ඉගෙනගත්තා.🤗
තෙරුවන් සරණයි.
Sthuthi godak 🙏❤️💐👌💯.. Awankawama ithamath, Sundara kathawak. Itha niwenawa. Ahan inna asai.. Danuna godak. Aya soyana Adaraya me athmedima labewa. ❤️👌👏👏
ඔබ තුමියට ගොඩක් පිං
හරිම සුන්දරයි මේ සංවාදය .හරිම විචිත්‍රයි ඒ වගේම විවෘතයි.🙏
Great.Janaka.
Thank you for your appreciation.👍
ගොඩක් වටිනා කතා බහක් තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම...🙏❤️🌹❤️🌹❤️🌹
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
Beautiful explanation of love?…….
Thank you for your attention.👍
එහෙම ආදරයක් තිබෙනවාද???
Obata sahurda sithak thibenawada?
ඕලු මානෙල් විලේ පිපිලා වැව් පොකුනු ගම අලන්කාරයි.....
හරිම සොඳුරු වටින දේශනයක්ද මෙනවිය. චාපා වෙලගෙදරලා හා සසදද්ධි ඔබ කොපමන ඉදිරියෙන්ද........ ජය.
The best 👌
Thank you for your appreciation 👍
Hi Janaka,
I have watched some of your programmes and I have been fascinated by most of them. This programme is liked by so many and I do not intend to hurt their feelings by being negative. The Lady was very pleasant, patient and enchanting. I am sorry but I can't help writing these few lines. In fact her answer to your question about cultural comparison between the West and East took the gloss away from her erudition. Determinants of culture are many.I would have agreed if she said it is not possible to compare two different cultures rather than saying Eastern culture is much better. People of the West are much more cultured than the people in the East in many respects. Take driving for an example. They always have consideration for other people. The lady contradicted herself when she said our people do not tolerate the progress of another. In the West it is not common.To compare, a person must live in the West for a considerable length of time. Perhaps over indulgence in fantasy may be one reason that SL is in this state.I hope she would take this as a contribution to the discussion
Thank you for your attention 👍
@@janakakumbukage747 You are very welcome!
වැදගත් කතා බහක්
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ගොඩක් ස්තුතියි ජනක සර්
Excellent conversation 🙏
Thank you Janaka for interviewing such wonderful lady ❤️
Thank you for your appreciation 👍
සුන්දර චරිත දෙකක් මං කැමතිම😘😘
ඇයට සුදුසුම මාතෘකාව කතාකරන්නෙ😍
Dear Professor, wish you kalidasa love meet you soon in this life.
Aththatama methumiya hodai develop country akakta
බොහොම ස්තුතියි ඔබට 👍
Lovely u.. thanks
ජිවිතේ දුටුව ලස්සනම චිත්‍රපටය මෙයයි
මම පඅදුම විදියට ආදරේ කරන චරිතයක්...මම ඇය ගේ වැඩසටහන් හොය හොයා රසවිඳින කෙනෙක් ...ජීවිතය විඳවන්නෙ නැතිව විඳින්න ආසාවෙන් සිටින අයට ඇ ය පොතක්....ආදරය පිලිබඳ ඇයගේ විග්‍රහයට මම හුඟාක් කැමතියි...දවසක ඇයව හමුවී කතාකරන්න හුඟික් ආසාවෙන් බලාගෙන ඉන්නෙ ❤️
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍
Any time. Thanks a lot
මේ සොඳුරු මහාචාර්ය තුමිය මුණගැසීමේ සිහිනයක් මටත් තියෙනවා .
ඔබ තුමිය හොඳ දේශපාලන මඟක් සකස් කරන්න
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
Great madem hatsoff
සාමාන්‍යයෙන් මෙවැනි වැඩසටහනක් ඉවර වනතුරු මම බලන්නේ නැහැ... නමුත් මහාචාර්ය වරිය සහ වැඩසටහන කරපු කලාකරුවා අතර මතුවු සාකච්ඡාවේ අර්ථවත් භාවය නිසා මුල සිට අගට මට බලන්න සිදු වුනා....අන්තිම මොහොතේ අහපු දේශපාලනයට සම්බන්ධ වීම එතුමිය කරපු ප්‍රකාශ නිවැරදි කියලා නිගමනය කරත් අපිට සිතන්න වෙනවා මේ වගේ උගත් බුද්ධිමතුන් රටේ අභිමානය අභිවෘද්ධියට තමන්ගේ කැපවීමෙන් මිදි නූගතුන්ට ඉඩදී සිටීමේ ප්‍රතිඵල නොවේද අපි අද අත්විඳින්නේ??? අඩුම ගානේ උගතුන් හැටියට යම්කිසි දෙයක් කල යුතුයි කියලා හිතෙනවා.... අරගලයක් ජීවිත බිලි දීලත් අපිට හරිමගට මේ රට යොමු කරන්න අපිට තවම බැරිවුනේත් මේ රටේ ආරක්ෂක අංශ, අධිකරණ සහ ආන්ඩු අතර තිබෙන දූෂිතයින් නිසා. 🤒😎
බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ප්‍රතිචාරයට .👍
Example to be followed
Thank you for your attention 👍
Sthuthi janeke.,jeevitheye,Saha jiwathvime, jiwath kerevime,sunderathweye, adereye soduru bawe monewate pahadili kela…
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
හරිම ලස්සනයි.