Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වයිරල් වෙන්න ඕන ඒවා නෙමෙයි වයිරල් වුණේ. කසිකබල්වලට තමයි හැමදාම මාකට් එක හැදුනෙ. මේවගේ ඒවා සිංදු නෙමෙයි බෙහෙත් ✅❤
🥹❤
මේ රටේ ඉන්න අමු ගව රැලට මේවා තේරෙනවා නම් ලොකු දෙයක් මේ රටේ අත්ත තත්වෙ මෙ කියලා තියෙන්නෙ හොද අවබෝධයෙන් අහන්න වෙලා තියෙන වින්නැහිය
මම බලපු වාර ගාණක් මටවත් මතක නැති තරම්ඒ තරම් හිතට වදිනවා
නියම නිර්මාණ.මං මේක දැන් බලපු වාර කියන්නත් බෑ..මේවා සමාජගත කරන්න පුලුවන් තරන්.මිනිස්සුන්ට මෙහෙමවත් දනවන්න සමාජ තත්වය..respect තරංග...❤❤❤
හරිම අගෙයි.මෙය කී වාරයක් ඇහුවද මන්දා..ආයිම අහන්න හිතෙනවා... යථාර්ථය මෙතරම් හැඩට කියල දෙනව මම වෙන කිසිම තැනක දැක්කෙ නෑ.තරංග ඔයාට තව ගොඩක් දුර ගියහැකි.සුබ පැතුම් හදවතින්ම...❤❤❤❤
පට්ටයි❤❤❤❤❤
සද වික්කා ...ගීතය කොයිතරම් වාර ගණනක් ඇහුවද මන්දා.ඒ තරමටම හදවතට දැනුණා .තරංග ,ඔබේ සංගීත ජීවිතයට සූබ පතනවා.💜️💜️💜️
කවදහරි මේවා trending වෙනවා එතකන් අල්ලන් ඉමු සර් ❤️
ඉතා අර්ථවත් දේශපාලනික ගීතයක් 👌
අති විශිෂ්ට නිර්මාණයක්... මේක යනවා ලොවෙත් නැති නැනකට... මාරම ලස්සනයි ගුරු පියානෙනි... තෙරුවන් සරණයි ඔබට ඉදිරියටත් මෙවැනි ලස්සන නිර්මාණ රසිකයන් වෙත ලබා දීමට ශක්තිය ඔබට ලැබේවා... තෙරුවන් සරණයි ...
විශිෂ්ඨ යි. දිගූ ගමනකට සුභාශිංසන පතමි.ජයෙන් ජය.
මේව තමයි ලංකාවේ හිට් වෙන්න ඕන ❤❤❤
rate awasanawakata hit wenne ne, bohoma athalossak ahanawa arthayak thiyena githa..
ඇත සිතිජයේ, එ කාලේ ඉදන්ම දක්ෂයෙක් අලුත් නෑ ඔයා පාඩුවේ හරි විදියට ගමනක් යන ගායකයෙක් ජය
ඇත්තටම මේක සුපිරියක්..කාලෙකින් ❤❤❤❤
Great Malli…
Ahannamai hitennne meka
Hari lassanai
Super sir ❤🎉
නියමයි....ඇහුවට....එපා වෙන්නැහැ...
Good luck ❤
ලස්සන සරල නිර්මාණයක්💐
A beautiful song with a very beautiful meaning . Singers like this are good singer for this country . Tharanga sir
Niyamai hadawathatama danuna🎉
සුපිරි
Supirima supiriyak aiye....wachana ne..😍🥰😘
අන්න ඒ වගේ ලොකූ කතන්දරයක් මෙච්චර රහට කිව්වම උඹේ වටිනාකම අපිට ගොඩක් දැනෙනවා මචන්. ගීත සාහිත්‍යට කරපු ඒ මෙහෙවරට ගොඩක් පිං.... ඔන්න මචන් නියම කලාකාරයෙක් විදියට දැන් උඹේ හැඩය අපිට පේන විදිය. නියමයි සහෝදරයා නියමයි. මම මේ සින්දුව 10 පාරකට වැඩියෙන් ඇහුවා එක දවසට
Niyamai sampath aiyye.mamath oyage game
හරිම ලස්සන අර්ථවත් නිර්මාණය ක් කාලීනව ජන ජීවිතයේ සිදුවන ව්පර්යාසයන් හරිම සුන්දර යි ජය වේවා !❤🌹💐👍
ගීතයේ පද 🌟🌟🌟😘😘😘🌹🌹🌹🙏🙏🙏🙏
අති විශිෂ්ට ගායනයක්, පද රචනයක් සහ සංගීතයක් මුසු වූ සුපිරි නිර්මාණයක් මිත්‍රයා...❤❤
සුපරි මල්ලි සුපිරි ♥️♥️♥️👍👍👍හරිම ලස්සනයි ♥️♥️♥️
සුපිරියක්❤
මමත් මේක දවසට එක වතාවකට වැඩිය අහනවා...වර්තමාන සමාජ යථාර්ථය 100% ❤❤❤❤
සුභ පැතුම් සම්පත් මල්ලි ලස්සනයි නිර්මාණයක් ❤❤❤❤
Wow amazing..... Voice, music... .
🔥 ❤
කාලෙකින් දැක්ක පට්ටම නිර්මාණයක්.voice eke depth එකත් මාරයි.ජයවේවා bro ❤️❤️❤️
හරිම ලස්සනයි sir තවත් නව නිර්මාන කිරිමට හැකියාව ලැබේවා ! නොච්චියාගම විද්‍යාදර්ශ මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස සේවය කිරීම මටත් ආඩම්බරයක් .
සර් සින්දුව සුපිරි ඇ................ 🤘
හරීම ළස්සණයි. සංගීතය, පදවැල, ගායනය ඉදිරිපත් කිරීම හැමදේම … මම ගොඩක් අයට share කලා . මේවා අහන්න පුලුවන්, අහගන රසවිදින්න පුලුවන් හරබර ගීත . ස්තුතියි ඔයාලට. From Toronto
ලස්සන සිංදුවක් කොච්චර ඇහැවුවත් එපා වෙන්නෑ
නුබ හුගක් දුර ගමනක් යනවා ❤❤❤ ඒක ඇත්තට අරුමයක් නෙමී..
සම්පත් මල්ලියෝ ගීයක් කරන්නේ කොහොමද?? මගේ number eka awnne කොහොමද..
කියන්න වචන නෑ!සුපිරි !
Good job Tharanga aiya ❤
මං ඒත් බැලුව කාලයක් නිහඩව හිටියෙ ඇයි කියල. සතුටුයි හොඳ දේකින්ම නිහඬබව බින්ද එක. සුභ පැතුම් ! වැවා.
Best song
සිංදුවටම ගැලපෙන කටහඬක්.හරිම ලස්සනයි
Deepa
Lassani sir sinduwa
අපූරු නිර්මාණයක් ❤
වේරලියද්දගේ රිද්මය හරි අපුරුවට තියෙන්නේ. නියමයි.
Ithamath arthawath mihiri gayanayak teruwan saranai obata❤❤
පට්ට sir
අපේ තරංග සර්❤හරිම ලස්සන සින්දුවක්,ලොකු තේරුමක් තියෙන😊❤
Best 👍👍👍👍
GAME GAMMA ELA ELA BRO..
මේ සිංදුව හැමෝටම ඇසේවා
මේක සුපිරි සිංදුව.මන් දාපු දවස් වලමයි බැලුවෙ
හරි ලස්සන ගායනයක් 🤜🤜🤛🤛 මගේ එකා exsellent ❤❤❤❤❤
👍👍👍
wow melody voice
Balapu wara gonna godak.puthune hari ihalai.
Excellent 💟
❤❤😊
Good job
Sha niyamai ❤❤❤
පද්මා මිස්....ඔයාගේ වචන වල රහ හොදටම දැනුනු අයෙ අයෙ අහන්න හිතෙන බොහෝම වටින ගීතයක්..මෙ ගීය වෙනුවෙන් කැපවුනු සැමට සුබපැතුම් ..👍🙂
Supiri thranga sar❤😊
Excellent malliGood luck
අර්ථාන්විත ගීතයකට සිත් අදහා ගත නොහැකි රූප රචනයක්.ජනතාව අතරට ඉක්මනින්ම යන්න ඕන ගීතයක්.ජය වේවා
Patta
හැමෝම අහන්නම ඕන සිංදුවක්
Super song . Jayawewa Tharanga 🎉❤
හරිම අර්ථවත් ආය ආයම අහන්න ආසයි....
කාලෙට වටින නිර්මාණ
ලස්සනයි bro
ලස්සනයි ❤😂😂
Nice meaningful song as well as music very nice
අර්ථවත් නිර්මාණයක් ❤
හරිම ලස්සන සිංදුවක් ❤වුනත් අර්ථෙට නොගැලපෙන ඇක්ෂන්😢
අපූරු හඬක්. අපූරු පදමාලාවක්, තනුවක්. හැමෝටම ස්තුතියි.
Niyamai maru 👍👍
හරිම ලස්සනයි
නියමයි👍👍👍👍👍👍👍👍👍
Lassanayu sir❤❤❤
මාරම ලස්සනයි ❤️
හොද නිර්මාණ viral වෙන්න කල් යනවා. එතකන් ඉමු සර්
Lassnai sir...❤
Wow this is the voice I ever heard with new generation ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤Super
Mewa viral wenna ona dewal...congratulations ❤️❤️❤️❤️❤️❤️
Niyamay machan…jayaweewa ❤️👍
ගොඩක් ලස්සන අර්තවත් සින්දුවක්.. ❤
Excellent Song 🎉🎉🎉🎉🎉
Superb aiyaaa❤❤❤
Supperb
Supiri....kochchara ahuwath iwarayak ne...👍
Me sinduwata mama mara kemati broooo
Superb and excellent, wow... Niyamai macho.. ela.
නියම වැඩක් සහෝදරයා ❤
වයිරල් වෙන්න ඕන ඒවා නෙමෙයි වයිරල් වුණේ. කසිකබල්වලට තමයි හැමදාම මාකට් එක හැදුනෙ. මේවගේ ඒවා සිංදු නෙමෙයි බෙහෙත් ✅❤
🥹❤
මේ රටේ ඉන්න අමු ගව රැලට මේවා තේරෙනවා නම් ලොකු දෙයක් මේ රටේ අත්ත තත්වෙ මෙ කියලා තියෙන්නෙ හොද අවබෝධයෙන් අහන්න වෙලා තියෙන වින්නැහිය
මම බලපු වාර ගාණක් මටවත් මතක නැති තරම්ඒ තරම් හිතට වදිනවා
නියම නිර්මාණ.මං මේක දැන් බලපු වාර කියන්නත් බෑ..මේවා සමාජගත කරන්න පුලුවන් තරන්.මිනිස්සුන්ට මෙහෙමවත් දනවන්න සමාජ තත්වය..respect තරංග...❤❤❤
හරිම අගෙයි.මෙය කී වාරයක් ඇහුවද මන්දා..ආයිම අහන්න හිතෙනවා... යථාර්ථය මෙතරම් හැඩට කියල දෙනව මම වෙන කිසිම තැනක දැක්කෙ නෑ.තරංග ඔයාට තව ගොඩක් දුර ගියහැකි.සුබ පැතුම් හදවතින්ම...❤❤❤❤
පට්ටයි❤❤❤❤❤
සද වික්කා ...ගීතය කොයිතරම් වාර ගණනක් ඇහුවද මන්දා.ඒ තරමටම හදවතට දැනුණා .
තරංග ,ඔබේ සංගීත ජීවිතයට සූබ පතනවා.💜️💜️💜️
කවදහරි මේවා trending වෙනවා එතකන් අල්ලන් ඉමු සර් ❤️
ඉතා අර්ථවත් දේශපාලනික ගීතයක් 👌
අති විශිෂ්ට නිර්මාණයක්... මේක යනවා ලොවෙත් නැති නැනකට... මාරම ලස්සනයි ගුරු පියානෙනි...
තෙරුවන් සරණයි ඔබට ඉදිරියටත් මෙවැනි ලස්සන නිර්මාණ රසිකයන් වෙත ලබා දීමට ශක්තිය ඔබට ලැබේවා... තෙරුවන් සරණයි ...
විශිෂ්ඨ යි. දිගූ ගමනකට සුභාශිංසන පතමි.ජයෙන් ජය.
මේව තමයි ලංකාවේ හිට් වෙන්න ඕන ❤❤❤
rate awasanawakata hit wenne ne, bohoma athalossak ahanawa arthayak thiyena githa..
ඇත සිතිජයේ, එ කාලේ ඉදන්ම දක්ෂයෙක් අලුත් නෑ ඔයා පාඩුවේ හරි විදියට ගමනක් යන ගායකයෙක් ජය
ඇත්තටම මේක සුපිරියක්..කාලෙකින් ❤❤❤❤
Great Malli…
Ahannamai hitennne meka
Hari lassanai
Super sir ❤🎉
නියමයි....ඇහුවට....එපා වෙන්නැහැ...
Good luck ❤
ලස්සන සරල නිර්මාණයක්💐
A beautiful song with a very beautiful meaning . Singers like this are good singer for this country . Tharanga sir
Niyamai hadawathatama danuna🎉
සුපිරි
Supirima supiriyak aiye....wachana ne..😍🥰😘
අන්න ඒ වගේ ලොකූ කතන්දරයක් මෙච්චර රහට කිව්වම උඹේ වටිනාකම අපිට ගොඩක් දැනෙනවා මචන්. ගීත සාහිත්‍යට කරපු ඒ මෙහෙවරට ගොඩක් පිං.... ඔන්න මචන් නියම කලාකාරයෙක් විදියට දැන් උඹේ හැඩය අපිට පේන විදිය. නියමයි සහෝදරයා නියමයි. මම මේ සින්දුව 10 පාරකට වැඩියෙන් ඇහුවා එක දවසට
Niyamai sampath aiyye.mamath oyage game
හරිම ලස්සන අර්ථවත් නිර්මාණය ක් කාලීනව ජන ජීවිතයේ සිදුවන ව්පර්යාසයන් හරිම සුන්දර යි ජය වේවා !❤🌹💐👍
ගීතයේ පද 🌟🌟🌟😘😘😘🌹🌹🌹🙏🙏🙏🙏
අති විශිෂ්ට ගායනයක්, පද රචනයක් සහ සංගීතයක් මුසු වූ සුපිරි නිර්මාණයක් මිත්‍රයා...❤❤
සුපරි මල්ලි සුපිරි ♥️♥️♥️👍👍👍හරිම ලස්සනයි ♥️♥️♥️
සුපිරියක්❤
මමත් මේක දවසට එක වතාවකට වැඩිය අහනවා...වර්තමාන සමාජ යථාර්ථය 100% ❤❤❤❤
සුභ පැතුම් සම්පත් මල්ලි ලස්සනයි නිර්මාණයක් ❤❤❤❤
Wow amazing..... Voice, music... .
🔥 ❤
කාලෙකින් දැක්ක පට්ටම නිර්මාණයක්.voice eke depth එකත් මාරයි.ජයවේවා bro ❤️❤️❤️
හරිම ලස්සනයි sir තවත් නව නිර්මාන කිරිමට හැකියාව ලැබේවා ! නොච්චියාගම විද්‍යාදර්ශ මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස සේවය කිරීම මටත් ආඩම්බරයක් .
සර් සින්දුව සුපිරි ඇ................ 🤘
හරීම ළස්සණයි. සංගීතය, පදවැල, ගායනය ඉදිරිපත් කිරීම හැමදේම …
මම ගොඩක් අයට share කලා . මේවා අහන්න පුලුවන්, අහගන රසවිදින්න පුලුවන් හරබර ගීත . ස්තුතියි ඔයාලට.
From Toronto
ලස්සන සිංදුවක් කොච්චර ඇහැවුවත් එපා වෙන්නෑ
නුබ හුගක් දුර ගමනක් යනවා ❤❤❤ ඒක ඇත්තට අරුමයක් නෙමී..
සම්පත් මල්ලියෝ ගීයක් කරන්නේ කොහොමද?? මගේ number eka awnne කොහොමද..
කියන්න වචන නෑ!සුපිරි !
Good job Tharanga aiya ❤
මං ඒත් බැලුව කාලයක් නිහඩව හිටියෙ ඇයි කියල. සතුටුයි හොඳ දේකින්ම නිහඬබව බින්ද එක. සුභ පැතුම් ! වැවා.
Best song
සිංදුවටම ගැලපෙන කටහඬක්.හරිම ලස්සනයි
Deepa
Lassani sir sinduwa
අපූරු නිර්මාණයක් ❤
වේරලියද්දගේ රිද්මය හරි අපුරුවට තියෙන්නේ. නියමයි.
Ithamath arthawath mihiri gayanayak teruwan saranai obata❤❤
පට්ට sir
අපේ තරංග සර්❤
හරිම ලස්සන සින්දුවක්,ලොකු තේරුමක් තියෙන😊❤
Best 👍👍👍👍
GAME GAMMA ELA ELA BRO..
මේ සිංදුව හැමෝටම ඇසේවා
මේක සුපිරි සිංදුව.මන් දාපු දවස් වලමයි බැලුවෙ
හරි ලස්සන ගායනයක් 🤜🤜🤛🤛 මගේ එකා exsellent ❤❤❤❤❤
👍👍👍
wow melody voice
Balapu wara gonna godak.puthune hari ihalai.
Excellent 💟
❤❤😊
Good job
Sha niyamai ❤❤❤
පද්මා මිස්....ඔයාගේ වචන වල රහ හොදටම දැනුනු අයෙ අයෙ අහන්න හිතෙන බොහෝම වටින ගීතයක්..මෙ ගීය වෙනුවෙන් කැපවුනු සැමට සුබපැතුම් ..👍🙂
Supiri thranga sar❤😊
Excellent malli
Good luck
අර්ථාන්විත ගීතයකට සිත් අදහා ගත නොහැකි රූප රචනයක්.
ජනතාව අතරට ඉක්මනින්ම යන්න ඕන ගීතයක්.
ජය වේවා