Bogambara | AK Dila | Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 759

  • @audiozonemusic8334
    @audiozonemusic8334  Год назад +87

    Watch Now - ruclips.net/video/8hjW6AgNhdQ/видео.htmlsi=l7YObM2ebdxwarYi

    • @Harshajith
      @Harshajith Год назад +23

      ගීතයේ ඔයාලා ගත්ත උත්සාහය හොඳයි. වීඩියෝ එක පටන් ගන්නකොටම කියන "ප්‍රාණය නිරුත්තර" කියන එක නෙවෙයි නිවැරදි වචනය. "ප්‍රාණය නිරුද්ධ" කියන එක තම හරි වචනය. ඉදිරියට ජය!

    • @audiozonemusic8334
      @audiozonemusic8334  Год назад +8

      ​@@Harshajith බොහොම ස්තුතී නිවැරදි කිරීමට ඉදිරියට තවත් ලස්සන වැඩකින් හමුවෙමු ජය❤

    • @hashinisewwandi2194
      @hashinisewwandi2194 11 месяцев назад +3

      ❤❤❤❤

    • @PasinduMaduranga-m8m
      @PasinduMaduranga-m8m 11 месяцев назад +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 3:53 ​@@Harshajith

    • @UpaliWijerathna-pm3in
      @UpaliWijerathna-pm3in 8 месяцев назад

      ​@@audiozonemusic8334aaAAa@©©😅😊😅😅😊😅😅😊😅ව්😅

  • @kasunjayasooriya5925
    @kasunjayasooriya5925 Год назад +153

    ජිවිතේ කලකිරවන හිගන සින්දුවලට හොද ආදර්ශයක්.සුපරි මචං 😊😊😊

  • @LakshithaKumarage
    @LakshithaKumarage 11 месяцев назад +94

    හිට් වෙන්න ඕන සිංදු❤🔥වැලපෙන සිංදු වලට වඩා නම් සුපිරී😌👍

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 11 месяцев назад +1

      මෙහෙවගෙඋන්වඑල්ලාමරලාමදිපැටිටෝල්දහලාපුිචන්නඔනෙනියමසිංදුවඉන්නහැමොටමවදදෙනඋන්මොනවටදලොකෙඉන්නමිනිස්සුරවටිටනවාගෙදරගැනිටත්වදයක්දරැවනටත්නින්දාහපසකකෙරනිල කුලයට අයත් බෝග න්විලමරන්නමඔනේ

    • @VijethilakaBandara
      @VijethilakaBandara 10 месяцев назад +1

      එ කෙන්ම ❣❣❣❣❣❣❣

    • @sriyasrimali4400
      @sriyasrimali4400 9 месяцев назад +1

      සුපිරි

  • @poojithaindunil2962
    @poojithaindunil2962 11 месяцев назад +62

    හිතට දැනුන සිංදුවක් අනිවාර්යයෙන් trending වෙන්න ඕන ජය වේවා ❤

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera7375 Год назад +53

    ලස්සන සිංදුවක් මේ ගායකයාගේ සිංදුවක් අහපු පලවෙනි පාර මේ ඉතින් ගොඩක් ලස්සන නිර්මාණයක් හදවතින් ගොඩක් දුක හිතෙන සිංදුවක්❤

  • @GimhanChira
    @GimhanChira 10 месяцев назад +23

    සංවෙිදි ගිතයක් පපුවට දැනේනවා හිතට මහා දුකක් දැනේනවා ඇස්දේකට කදුලු වැටෙිනවා.....

  • @KavinduSasanka-hp2wi
    @KavinduSasanka-hp2wi 11 месяцев назад +52

    10 පාරකට වැඩිය ඇහුවා ඒ තරම් පට්ට ලස්සන සින්දුවක් 🥺🥺🥺🥺

  • @VijethilakaBandara
    @VijethilakaBandara 10 месяцев назад +51

    මෙවනෙ බන් සිංදු ලස්සනයි තව ඔයවගෙ ලස්සන සිංදුවක්
    ඔනි 🇱🇰 ගැම්මක්මා මෙ සිංදුව
    ලස්සනයි කියන අය ඉන්නවද

  • @shalikapriyadarshani-ph7wg
    @shalikapriyadarshani-ph7wg 10 месяцев назад +17

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ

  • @kumudukumudu1960
    @kumudukumudu1960 10 месяцев назад +15

    ලස්සනයි අයියේ සින්දුව❤️ ගොඩක්👍 ජයෙන් ජයම වේවා ඔයාට තෙරුවන් සරණයි🙏❤️🇱🇰❤️

  • @lankika221
    @lankika221 11 месяцев назад +38

    අඩෝ.මෙන්න සින්දු අපේ යක්කෝ ගොඩ ගන්නේ හැලුවෙන් නටන සින්දු විතරයි කාලකන්නි ඉන්න රටක මෙ වගෙ සින්දු හදන්න එපා මචන් ලස්සනයි ජයවේවා

  • @RASHAA2004
    @RASHAA2004 11 месяцев назад +19

    මේ ට්‍රැක් එකට ඇහැට ඇඩෙන්න රැප් වර්ස් එකක් ගහන්න පුලුවන් 😊❤

  • @LakmaliDu
    @LakmaliDu 2 дня назад +2

    ලස්සනයි ගොඩක් ඒවගේම මාර දුකයි කොච්චර ඇතිද මෙහෙම

  • @SanduniChandrathilaka
    @SanduniChandrathilaka 16 дней назад +2

    Lassanai lassanai eka marama lassanai...❤❤❤❤

  • @ansalamfernando8700
    @ansalamfernando8700 20 дней назад +2

    ❤❤❤❤niyamai jesupihitai

  • @GunarathnaKonaramudiyanselage
    @GunarathnaKonaramudiyanselage Месяц назад +8

    මේ සිංදුව හෙවුවෙ අද මව්බිම පත්තරෙ බලලා..පට්ට..එකෙන්ම...සුපිරි ...ජයවේවා

    • @ranganathanjua957
      @ranganathanjua957 Месяц назад

      Mamath mawbima pathare balala thamai balanna gaththe. Duka hithen sinduwak😢😢

  • @malithperera-o2u
    @malithperera-o2u 11 месяцев назад +14

    niyamai supiriyak thama🙂

  • @kasunjayasooriya5925
    @kasunjayasooriya5925 Год назад +27

    ඔය විදිහටම තව එකක් දෙන්න ඉක්මනට .all the best bro

  • @Europlook
    @Europlook 11 месяцев назад +28

    බෝගම්බර ජීවිතේ අමතක නොවන පාඩමක් කියා දුන්න තැනක් 🖤

  • @prabhachathujayasinghecrea6609
    @prabhachathujayasinghecrea6609 10 месяцев назад +20

    ඇත්තටම ගොඩක් ලස්සන සිංදුවක්. තව ලස්සන නිර්මාණ කරන්න ලැබේවා.💐💐 මගේ සංගීත ගුරුතුමා සිසිර සර් විඩියෝ එකේ ඉන්නවා. ඒකටත් ගොඩාක් සතුටුයි සර්... ❤❤

  • @Windikahasitha372
    @Windikahasitha372 11 месяцев назад +24

    මේවානේ Trending එන්න ඔනේ!

  • @18memes87
    @18memes87 11 месяцев назад +18

    Wow😮❤ පරන සිංදු වගේ ඒව තමා ආයෙත් ඕනි❤

    • @VijethilakaBandara
      @VijethilakaBandara 10 месяцев назад +1

      දැන්කාලේ එන සිංදුවලට වඩා මේ සිංදුවේ ලස්සන තේරුමක් තියනවා ❣❣ ලස්සනයි බන්

  • @SujeewaSampath-l1v
    @SujeewaSampath-l1v Месяц назад +4

    ,පට්ටම පට්ට

  • @AravindiAravindiparamivithanag
    @AravindiAravindiparamivithanag Месяц назад +3

    Supiriya bn congratulations 🎉

  • @KrishanChandimal-n4p
    @KrishanChandimal-n4p 16 дней назад +2

    Adooo hira gedara jathika giya bn meka ❤❤

  • @umeshdilshan5232
    @umeshdilshan5232 11 месяцев назад +35

    හිට් එකක් වෙන්න ඔනී ලොවෙත් ❤

  • @UdayaChathumi
    @UdayaChathumi 2 месяца назад +4

    ලස්සනයි අයියේ ඔය⁣ාගේ කටහඬ ❤❤❤❤❤❤🎉🎉😊

  • @renukadahanayaka9288
    @renukadahanayaka9288 3 дня назад +2

    Ane dewiyane eka hadawatha huragena giya😢❤

  • @pramodhahansika3311
    @pramodhahansika3311 11 месяцев назад +11

    Wow aka patta ❤❤ thawath meweni nirmana karanna shakthiya lebewa ❤.

  • @SajithAnuradha-n6d
    @SajithAnuradha-n6d 7 месяцев назад +5

    ආදරෙයි dila❤❤ super song 🎉🎉

  • @donharrison4798
    @donharrison4798 9 месяцев назад +2

    Well try,and well done..all the best...............

  • @ruwanfernando6619
    @ruwanfernando6619 Месяц назад +3

    ❤ela Hoda gamanak yaman brooo

  • @LahiruAbishek
    @LahiruAbishek Месяц назад +2

    අදරෙයි මගෙ එකා උඹට හරියන එක නවත්තන්න කටත් බැ උඹ උබගෙ ගමන යන්න ඔනෙ ❤❤❤

  • @NilanthiNilanthi-f5r
    @NilanthiNilanthi-f5r Месяц назад +3

    නුවරසෙට් එකක

  • @danushkadanushka5165
    @danushkadanushka5165 8 месяцев назад +7

    ලස්සනයි හිතට මාරම විදිහට දැනෙනවා හිතට මොකක්ද දෙයක් වෙනවා

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 6 месяцев назад +6

    10 parakata wada ahuwath epa wen na niyamai supiri patta ❤😊❤ sinduwak kohomadha mechchara lassanata wachana galapanne

  • @Tharubo
    @Tharubo 11 месяцев назад +8

    Ammo e sinduva hamadama ahanava ❤ ජය වෙවා තව ඉස්සරහට ඔය වගෙ ටික්ක ඔනී

  • @hachinimadushika7545
    @hachinimadushika7545 9 месяцев назад +1

    ජිවිතේ එක වැරදිමකින් ඇති මුලු ජිවිතේම අපායක් වෙන්න ජිවිතේට හොද පාඩමක් හැදේන්න❤ එක් සුපිරික් සහෝ❤

  • @BuddhikaAbeyrathna5885
    @BuddhikaAbeyrathna5885 11 месяцев назад +8

    හරිම සංවේදී ලස්සන නිර්මාණයක්❤️ තව තවත් ලස්සන නිර්මාණ කරන්නට හැකියාව ලැබෙන්න ඕනෙ...👊🖤

  • @ManjulaPuspakumara-z3w
    @ManjulaPuspakumara-z3w 25 дней назад +2

    මේක නියමයි මිනිස්සු න් ට ආදරශ්යක්

  • @madushiperera3881
    @madushiperera3881 Год назад +22

    හදවතට දැනෙන ලස්සන සිංදුවක්.. ලොකු මහන්සියක්,කැපකිරීමක් තියෙනවා. ඒ මහන්සිය අපතේ ගිහින් නෑ. රසික හදවත් වලට වැලද ගන්න පුළුවන් විදිහේ හදවතට දැනුනු ලස්සනම සිංදුවක්. God luck aiya. Keep it up!💪😍

  • @winuhimansa10
    @winuhimansa10 12 дней назад +2

    Patta bro

  • @asangabuddhi2099
    @asangabuddhi2099 Месяц назад +2

    ඇත්තටම ලස්සනයි ❤🎉😢

  • @chathunkapraveen2241
    @chathunkapraveen2241 2 месяца назад +2

    හරිම ලස්සන සින්දුවක් පපුවට වදිනවා මාර විදිහට... ❤

  • @SunethMadu-r5k
    @SunethMadu-r5k Год назад +17

    ලියපු දෑතට බුදුසරණ යි ❤❤

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 6 месяцев назад +3

    Niyamai aiyye marama lassana sinduwak supiri oyata marama lassana katahadak thiyenawa me sinduwa mage hadhawathatama❤ danuna aiyya supiri collekne❤😊❤

  • @HasithaKeshridu
    @HasithaKeshridu 11 месяцев назад +20

    මේක මම කියනවට බලන්නකො තා සති 2ක් යන්න කලින් hit වෙනවා .sure බයවෙන්න එපා හරි අර්ථයක් තේරුම් ගන්න පුලුවන් මිනිස්සු ඉන්නකම් 😢❤

  • @RASHAA2004
    @RASHAA2004 11 месяцев назад +3

    මෙන්න සිංදුව 🥺💥

  • @PiYumi17
    @PiYumi17 11 месяцев назад +9

    වර්තමානෙට ගැළපෙන සිංදුවක්❤️ මේ වගේ හැම කෙනෙකුට ම තමන්ගේ පාරක් හම්බෙනවා නම් රටේ ගොඩක් වැරදි අඩු වෙයි....කලාවට ලැදි සිත කැලෑවට නොයයි❤️😍

  • @nadeeshanadeesha-mv8nn
    @nadeeshanadeesha-mv8nn 11 месяцев назад +3

    ලස්සනයි අයියා😊😊😊😊😊😊

  • @YesithImansha
    @YesithImansha 7 месяцев назад +6

    Niyamai babiyo ela ela asai mawat adeuwa dawas ganak oyage sinduwen. Attatama asama sinduwak jaya wewa...❤❤❤❤❤🎉🎉🎉

  • @pathummadhushanka3065
    @pathummadhushanka3065 Год назад +12

    සුපිරියක් බබී අයියේ ❤

  • @damithmaduranga2142
    @damithmaduranga2142 Месяц назад +3

    2024:11 25 අහන්නෙ අනෙ ඇත්තටම පපුව පිච්චෙනවා..😢😢කොච්චර හිර ගෙවල් වල පසු තැවෙන ජීවිත ඇතිද ඒ තරම් දඩුවමක් කොහෙන්ද😢😢😢

  • @sihijapiumal2847
    @sihijapiumal2847 2 месяца назад +2

    ජය

  • @mamakamthi7735
    @mamakamthi7735 Год назад +159

    2024බලන සෙට් එක ලයික්👍 කරන්න
    2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏

  • @isuruprabath3326
    @isuruprabath3326 Год назад +9

    අඩේ මගෙ එකා සුපිරියක්.. පලවෙනි පඩියට අඩිය තියල ගොඩවුනා කියන්නේ අනිත් පඩිටික නගින එක මහලොකු දෙයක් නෙවෙයී.. ❤️❤️❤️❤️❤️❤️

  • @NalinPrabath-hf4td
    @NalinPrabath-hf4td Год назад +5

    සුපිරි වැඩක්....good luck

  • @buddikasandamali1076
    @buddikasandamali1076 10 месяцев назад +2

    Godak godak lassanai...dan varthamane homotama ahanna labenne viraha githa ..kisima adarshayak naha..eth ahanna labuna lassana sinduvak adarshayakuth ekka...hadavathinma subha pathanava...janapriya vennaa ona sindu meva

    • @DilipSusantha-cb8sz
      @DilipSusantha-cb8sz 10 месяцев назад +1

      Thankxz ♥️♥️♥️🎤🎤🎵🎵ak dila

  • @cheenrosa4406
    @cheenrosa4406 Месяц назад +5

    අනිවාරෙන් උදවුවක් දීපල්ලා. 🖤❤️ එක විනාඩි (3) දීලා. .. අහක යන් නැ. 💗 එකෙන්ම. කුනුහර්ප.නෙමේ. තවත් එක. ජීවිතේ ක. කතාවක්. ...... අහල බලන්ඩ අනිවා share කරන්න 💕

  • @wa7216
    @wa7216 11 месяцев назад +7

    කාලෙකින් අහපු හිතට දැනෙන ලස්සන සිංදුවක්.......
    ඇත්තටම ලස්සනයි.....❤

  • @DamithMadushanka-v6q
    @DamithMadushanka-v6q 2 месяца назад +2

    මේවා තමයි මචන් සින්දු. කිපාරක් ඇහුවද කියලා මතක නෑ. සුපිරි මචන්. ගැම්මක් තමයි.. ❤❤❤❤❤

  • @JanatShrimo
    @JanatShrimo 10 месяцев назад +1

    Lassanai ❤❤❤❤❤❤❤

  • @RavanaVanshaya
    @RavanaVanshaya 6 месяцев назад +3

    සුපිරිම තමා මචන්.. ඔහොමම යමු.. ලොකු ගමනක් යන්න පුළුවන් .. ජය වේවා .....

  • @duliyamihiri7738
    @duliyamihiri7738 10 месяцев назад +1

    Eka patta bn handa handa apa van na bn Gammak kollo ❤❤

  • @funhub9842
    @funhub9842 9 месяцев назад +10

    Trending # 01❤🥺 Feeling 100%

  • @HashanMalintha-p5k
    @HashanMalintha-p5k Год назад +7

    හිතට දැනෙන ❤ අමතක නොවෙන 😊 පට්ට සුපිරි නිර්මාණයක් 👍👍💯💯🎤🎶🎵⏮️▶️⏭️⏩⏩

  • @ThilakDharmasiri-j9x
    @ThilakDharmasiri-j9x 2 месяца назад +2

    මල්ලි ඔයට බුදුසරණයි ❤❤❤❤

  • @KalyaniRathnayaka-j5d
    @KalyaniRathnayaka-j5d 4 месяца назад +2

    Budusaranai malliyo.♥️♥️♥️♥️♥️

  • @ChamikaLakshan-r5t
    @ChamikaLakshan-r5t 2 месяца назад +2

    Aniwa bro niyamai song

  • @MalshanchamodMalshanchamod
    @MalshanchamodMalshanchamod 4 месяца назад +3

    ❤❤❤❤❤❤වර

  • @Nishani-b4w
    @Nishani-b4w Год назад +5

    ලස්සනයි මල්ලි බුදු සරණය්🙏🙏🙏

  • @sunishamtha2796
    @sunishamtha2796 4 месяца назад +1

    lassanay ayye❤❤

  • @ChamindaSomarathna-l3m
    @ChamindaSomarathna-l3m 12 дней назад +3

    ❤❤❤මට අැඩුනා

  • @THILA_REAL_ROME
    @THILA_REAL_ROME Год назад +3

    Eka niyamai 🔥🖤

  • @Tikshana2013
    @Tikshana2013 5 месяцев назад +2

    Aneeee.....😭
    A song aka
    Aththatama aduna👀
    Maru aiyeee
    Good luck 🎉
    Meka nam trending wennama one ❤❤❤

  • @DineshLk-lw6mg
    @DineshLk-lw6mg Год назад +3

    A.K Dila උබට ජය වේවා මගෙ එකා උබව ඔය වගෙ තවත් සිංදු කරන්න ලැබේවා

  • @GAMINGBANU-oi5he
    @GAMINGBANU-oi5he 2 месяца назад +3

    Supereyak thama game kollek 😗

  • @sanjula9651
    @sanjula9651 11 месяцев назад +8

    මම නිතර නිතර අහන සින්දුවක් ආදරේ යි අයියේ .පින තියේයිද අම්මේ මතු භවයක නුබේ පුතා වේන්න ❤❤❤

  • @maheshikasadamali7413
    @maheshikasadamali7413 11 месяцев назад +2

    Supirima supirii 💞🌼

  • @amchndrawathi
    @amchndrawathi 5 месяцев назад +2

    පට්ට සුපිරි මල්ලි ඒක ඇහෙද්දි ලොකු වෙදනාවක් දැනෙනවා . 😢😢😢😢😢😢😢😢😢😢

  • @weerasingha339
    @weerasingha339 Месяц назад +2

    මල්ලිසූපිරිමසූපිරිඈ😅

  • @Anlp-n6q
    @Anlp-n6q Месяц назад +2

    💐💐💐❤❤❤නියමයි👏✊👍

  • @SanjeewaniSanju-s4w
    @SanjeewaniSanju-s4w 3 месяца назад +2

    Lassani aiyeee suba pathuma ❤❤❤❤❤❤

  • @DanushkaLakshan-ou4hl
    @DanushkaLakshan-ou4hl 3 месяца назад +2

    මාරම ලස්සනයි මචන්.කියන්න වචන නෑ

  • @D.RSenarathna
    @D.RSenarathna 11 месяцев назад +1

    Me sinduwa nam marma lasanyi wagema hamogema hith walta danena sinduwak niyamyi supirii ❤❤❤❤❤❤

  • @RoshanaRavindu-e3t
    @RoshanaRavindu-e3t 2 месяца назад +2

    Beautiful song❤

  • @danushka1930
    @danushka1930 5 месяцев назад +2

    ආදර්ශයක් ගෙන දෙන විඩියෝ එකක්. ❤🥰

  • @sandamaliwijayanayaka8468
    @sandamaliwijayanayaka8468 Год назад +2

    Ammmmmmmmo Sisira Liyanawatta sir..... ඇත්තටම ගොඩාක් ලස්සනයි Audio ZONE .ගායනයත් විශිෂ්ටයි

  • @MadushadilharaMadushadilhara
    @MadushadilharaMadushadilhara 3 месяца назад +1

    මරැ❤❤❤❤❤❤❤❤❤

  • @Talal_al-t4k
    @Talal_al-t4k 10 месяцев назад +2

    Supiriiii😢

  • @kavindudilshan3201
    @kavindudilshan3201 7 месяцев назад +3

    හිතට දැනුණු තේරුමක් තියන ලස්සන සින්දුවක්.අනිවාර්යයෙන් Hit වෙන්න onee සින්දුවක්👍💪

  • @ManoManoj-x5v
    @ManoManoj-x5v 5 месяцев назад +3

    මාලා පුංචිත් බැලුවා❤❤👍💗💗

  • @MoKo-rs4bo
    @MoKo-rs4bo 10 месяцев назад +3

    ලස්සනයි මල්ලි 😂එ වගේම හරීම දුකයී අම්මා ගැන කීයන හරියට බුදු සරනයී පරිස්සමින් ඉන්න

    • @DilipSusantha-cb8sz
      @DilipSusantha-cb8sz 10 месяцев назад +2

      Oyatath theruwan saranai💐💐♥️♥️♥️

  • @sampathvlogs496
    @sampathvlogs496 2 месяца назад +2

    Kiparak baluwada ma song eka ,lassanai,meja hit wenawa suwar

  • @NishanthaSiriwardana-fk1mb
    @NishanthaSiriwardana-fk1mb 5 месяцев назад +2

    හරිම ලස්සනයි සිංදුව නම් තව සිංදුවක් ඕන මේ වගේ

  • @ravishkadilshan
    @ravishkadilshan 11 месяцев назад +2

    Lassanai godak....tikk dukai❤😢

  • @thilinaaththanayaka
    @thilinaaththanayaka 7 месяцев назад +3

    Eka supirine ❤️

  • @piyarathnasenanayake845
    @piyarathnasenanayake845 11 месяцев назад +1

    ❤Shaun Niyamai Honda arthawath, e wage a gaayanayatath music ehemath lassanai

  • @ThuShari-lh4vg
    @ThuShari-lh4vg 6 месяцев назад +2

    ලස්සනයි ගොඩක් ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AhinsaSewmini-p7c
    @AhinsaSewmini-p7c 3 месяца назад +2

    මාරම ලස්සනයි අයියෙ සින්දුව ❤❤❤ තව එක් ඔනි අයියෙ ❤😢