පව්කාර මිතුරන් නිසා පෝරකයට නියම වූ තරුණයෙකුගේ කතාව/Run Rate Live Show/Porake/Live Show in Srilanka

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 1,9 тыс.

  • @chutipancha6572
    @chutipancha6572 9 месяцев назад +23

    ලස්සනයි අයියෙ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ නිවන් සුව අයියෙ ඔයාට ❤️😪😪

  • @IshariMalshani
    @IshariMalshani 10 месяцев назад +20

    මගේ අමිමටත් නිවන් සුව ලැබෙිවා මගේ මහත්තයාගෙ අමිමටයි තාත්තටයි නිවන් සුවම ලැබෙිවා

  • @sanakasanuwamax1299
    @sanakasanuwamax1299 Год назад +203

    ලොකයෙ මිල කරන්න බැරි එකම දෙ ඒ අම්මාගෙ අදරෙ අදරෙයි හැමදමත් අම්මාට❤️❤️❤️

  • @Dinu_hettiarachchi2
    @Dinu_hettiarachchi2 10 месяцев назад +37

    ඒ වොයිස් එක මාරම ලස්ස්නයි....හදවතට දැනෙන සින්දුවක්.....🥺❤️

  • @ramanireema862
    @ramanireema862 Год назад +220

    ඇත්තටම මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් අයියෙ ඔයා ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @siromasiroma1042
    @siromasiroma1042 9 месяцев назад +125

    රත්තරන් අයියට නිවන් සුව ලැබේවා....අාදරෙයි අයියේ ගොඩක් . මටත් රත්තරන් අයිය කෙනෙක් ඉන්නවා මම එයාට හරි අාදරෙයි........

  • @tharangantharangan9216
    @tharangantharangan9216 Год назад +337

    මෙ සින්දුව කවුරුත් අහන්න දරැවනෙ බුදු සරනයි ❤️❤️❤️❤️❤️

  • @ceylonmb
    @ceylonmb 2 месяца назад +146

    මේ සිංදුව අදටත් trend එකක් කරන්න ඕනෙ.මේක කොච්චර ඇහුවත් එපා වෙන්නැති හිතට වදින සිංදුවක්.❤

  • @nadeeshdharmakeerthi8922
    @nadeeshdharmakeerthi8922 Год назад +245

    මගේ රත්තරන් අම්මා මට දස දහස් වාරයක් මතක් වෙනවා මගේ අම්මට නිවන් සුව ලැබේවා !

  • @lahirukaveesha4327
    @lahirukaveesha4327 2 месяца назад +13

    කමෙන්ට් ඔක්කොම වගෙ බැලුවා..පට්ටම දුක හිතෙන කතා ගොඩක් තියෙන්නෙ❤❤

  • @rathnayakaseetha2489
    @rathnayakaseetha2489 Год назад +482

    අනේ මගේ අම්මා නැති වෙලා දැන් අවුරුදු 6ක් වෙනව මගේ රත්තරන් අම්මත් නිවන් දකින්නට ඕනේ බුදු සරණයි ඒ ගීතය ගායනා කල මල්ලට

    • @NilaNila-sh5lu
      @NilaNila-sh5lu 9 месяцев назад +4

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChanukaGihan-jl1fx
      @ChanukaGihan-jl1fx 9 месяцев назад +3

      😢😢😢 sahenna dukai

    • @ChanukaGihan-jl1fx
      @ChanukaGihan-jl1fx 9 месяцев назад +4

      Me අයියා atthatama porakaya niyama unada harima dukai

    • @ChanukaGihan-jl1fx
      @ChanukaGihan-jl1fx 9 месяцев назад +4

      Ehema unoth niwan suwa

    • @ChanukaGihan-jl1fx
      @ChanukaGihan-jl1fx 9 месяцев назад +1

      😢😢😢😢❤

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 10 месяцев назад +242

    හරිම දුකයි 😢💔🙏🙏🙏🙏කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතී හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක්😢❤2024ටත් අහනවා හැමනිතරම😢නිවන් සුව ලැබේවා අයියේ❤❤😢

    • @rrpwmax5674
      @rrpwmax5674 7 месяцев назад +3

    • @Renukajasinkandage
      @Renukajasinkandage 6 месяцев назад +1

      මොකද කරපු වරද

    • @GneiShihara
      @GneiShihara 5 месяцев назад

      හරිම දුකයි. පපුව පැලෙන්න රිදෙනවා. පව්.
      නිවන් සුව ලැබේවා.

    • @SameeraCom-gu5zq
      @SameeraCom-gu5zq 4 месяца назад

      Eya hire yanna mokd kare.... eka kiynna.

    • @KnowKnow-t6x
      @KnowKnow-t6x 3 месяца назад

      ​@@GneiShihara මෙයා ගායකයෙක් හලෝ😊

  • @ranjithjayamanna6161
    @ranjithjayamanna6161 Год назад +134

    ඔයාගෙ ලස්සන සින්දුව කවදකවත් අමතක වෙන්නෙ නැ නෙත් වලට කදුලු වුනනවා ❤️තෙරුවන් සරනයි

  • @bogatekumara1484
    @bogatekumara1484 Год назад +81

    ලෝකයේ මිල කරන්න බෑ අම්මගේ ආදරේ❤❤❤❤

  • @tharurathnayaka9150
    @tharurathnayaka9150 2 года назад +614

    පට්ටම ලස්සනයි. මේ ලෝකයේ හැම වැරැද්දකටම සමාව තියෙන්නේ අම්මා ලග විතරයි ❤️❤️🥺

  • @vihangaanddilitha4526
    @vihangaanddilitha4526 Год назад +256

    අම්මා තමයි මගේ ලෝකයෙ රැජින 🌍❤️

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 Год назад +282

    ඒ අම්මා මේ වේදනාව කොහොම දරාගත්තද කියන්න තේරෙන්නේ නෑ. බුදු සරණයි මතු උපදින ආත්මෙක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා

    • @ලක්මාල්එස්.ආරච්චිගේ
      @ලක්මාල්එස්.ආරච්චිගේ Год назад +6

      ඇක්ට් එකක්

    • @kumaradanushka3511
      @kumaradanushka3511 11 месяцев назад +4

      Comment ekath act ekak bm

    • @ashokaLandagea
      @ashokaLandagea 6 месяцев назад +2

      😀😀😀😀😀ට්‍රැක් ලන්තෙ

    • @madushan.jayasingha
      @madushan.jayasingha 6 месяцев назад

      P0

    • @shanthifernando3575
      @shanthifernando3575 6 месяцев назад

      No 😅 0:54 😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක. 0:54 😢ou
      Jjk😊Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.😊L.m
      Mx​@@ලක්මාල්එස්.ආරච්චිගේ

  • @MadushaWimanthi
    @MadushaWimanthi 3 месяца назад +12

    ඇසුර වැරදුනොත් සසරම වරදිනවා💞💞💞

  • @ishuudayamali6452
    @ishuudayamali6452 Год назад +525

    මිනිස්ස්න්ට ලොකු ආදර්ශයක් දීල ගිය ඒ අයියට බුදු සරණයි ❤️🥺

  • @wlwasantha5759
    @wlwasantha5759 Год назад +62

    😢😢ඇට,මස්,ලේ,නහර දක්වා කිදා😢 බැස්ස ලෝකයේ ඇති උතුම් ම ආදරේ තමයි අමිගේ❤ආදරය😢😢😢😢😢😢😢😢❤❤❤

  • @lakshanbrothan3318
    @lakshanbrothan3318 2 года назад +236

    අම්මාට තාත්තේ බුදු සරනයී...අපිව උස් මහත් කරලා නිවැරදි. ජීවිතයකට මග පෙන්වනවට...

  • @ni-eu2zs
    @ni-eu2zs Год назад +100

    අපට හොඳ අය වගේම පාප මිත්‍රයොත් ඉන්නවා 😢😢😢😢😢😢😢😢😢😢😢

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg Год назад +52

    ඇත්තටම දුක හිතුනා ආදරෙයි අයියා ලස්සන කටහඬක් මිල නොකලහැකි ආදරයක් ❤❤❤❤❤❤

  • @SumithAnura-ct7eb
    @SumithAnura-ct7eb 10 месяцев назад +6

    ඇත්තටම මෙක තමයි ඇත්ත 😢අත්දැකීමෙන් කියන්නෙ

  • @devikakumaari4532
    @devikakumaari4532 2 года назад +149

    ලස්සනයි ..කොහේ හිටියත්..වටින්නේ අම්මා...ඒ තරමටම අම්මා ...අපේ හිත් අතුලේ ඉන්නේ
    .

  • @chamodyadananjali4076
    @chamodyadananjali4076 3 месяца назад +8

    කොච්චර අහුවත් එපා වෙන් නැති සින්දුව ආදර්ශමත් චරිතයක්😢 නිවන් සුව අයියේ 🥺😖🙏😖😖😖😖😖😖😖😖😖😖😖😖😖😖😖😖

  • @rasidichathurika6334
    @rasidichathurika6334 2 года назад +549

    නපුරු ඇසුර හන්දා පොරකය හිමි උනා🥺💔
    මෙක හැමෝම අහන්න ඔනෙ සින්දුවක්🖤

  • @ChamindaChaminda-y2h
    @ChamindaChaminda-y2h 10 месяцев назад +59

    ⁣මේක අහලා පව් කාර එවුන් ආර්සය නවතා දමන්න අයියේ ඔයාට ආදරෙයි හැමදාමත් නිවන්සුුව😢😢😢😢😢😢😢😢❤

    • @sheharakawishkakawishka2185
      @sheharakawishkakawishka2185 5 месяцев назад

      Hmm ou😢😢

    • @umma...130
      @umma...130 5 месяцев назад

      රගපානවා බන් මේ.🤦‍♂️

    • @dw8793
      @dw8793 4 месяца назад

      උඹලටත් ජන්ද අයිතිය තියෙනවනෙ ඉතිං 😅😅

    • @shalithathenu836
      @shalithathenu836 3 месяца назад

      ට්‍රැක්ද

  • @kaweeshaudari681
    @kaweeshaudari681 Год назад +69

    අනේ ඒක හරිම ලස්සනයි ඒක අරහුවහාම කදුළු එනවා 😭😣

    • @Doni-n4o
      @Doni-n4o 6 месяцев назад +1

      😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @NishaAbesinghe8495
    @NishaAbesinghe8495 Год назад +10

    හරි ලස්සන සින්දුවක්. කොච්චර කීවත් කියලා ඉවර කරන්න බෑ වචනෙන් අම්මගේ ආදරේ ❤❤❤

  • @prettikumari4299
    @prettikumari4299 2 года назад +172

    ඇත්තමයි පුතේ ඔයා නැවත වැරදි වැඩ කරන්න එපා හොඳ දරුවෙක් වෙන්න හැමෝටම හොඳ අවවාදයක් බුදු සරණයි පුතේ නුඹට

  • @suduwamax2284
    @suduwamax2284 7 месяцев назад +8

    පට්ට විදිහිට මේ සිංදුව හිතට වැදුනා 🥺❤

  • @chandikawijesinghe6795
    @chandikawijesinghe6795 Год назад +142

    මේ ලෝකේ සැබෑ ඇත්තේ අම්මා ළඟ පමණයි .අම්මගේ ආදරේ හරියට දරුවකුට උල්පතක් බඳුය කිසිදා නොසිදෙන .අම්මේ ඔබට දීර්ගායූෂ ලැබේවා

  • @SajithPrasanna-gz8tr
    @SajithPrasanna-gz8tr Год назад +33

    මට මගේ අම්මගේ ආදරේ ලැබිලා නෑ ඒත් මගේ අම්මට මං ආදරෙයි කවදාවත් මගේ අම්මා එක්කා තරා නෑ එයා ආයි උපදින ආත්මෙක මගේම අම්මා වෙලා ඉපදෙන්න ඕනි 😥

  • @suranjanisamanthika4408
    @suranjanisamanthika4408 2 года назад +160

    ලස්සනයි . කැමති ම සිංදු වක් එ සිංදු ව අහනකොට මාරම දුකයී . අම්මා ගැන කියනකොට මාරම දුකයි 😭😭 .අම්මාට දුකක් දෙන්න එපා අම්මා නිසා වත් වැරැදි කරන්න එපා

  • @ajithkumara9274
    @ajithkumara9274 11 месяцев назад +2

    මම අසම සන්නිවේදන කතව😢😢😢😢😢❤

  • @රටවටා-ෂ5ත
    @රටවටා-ෂ5ත Год назад +113

    වදාපු අම්මාගේ සේනෙහස ආදරය නොලබපු මම හදාපු අම්මා දීපු සේනෙහස ආදරය මහ මෙරක් සසර වසන තුරු වදාපු අම්මා මගේම අම්මා වෙන්න ඕන ❤️🙏

    • @NimalJayantha-r9e
      @NimalJayantha-r9e Месяц назад +1

      එහෙම හිතන ඔයාට වරදින්නෑ😇

  • @Sehasnasanju
    @Sehasnasanju 3 месяца назад +7

    මේ ලෝකේ මොන වැරැද්දක් කරත් දරුවෙකුට සමාව දෙන එකම සම්පත මේ ලෝකේ අම්මා විතරමයි 😘😘😘😘 අම්මා කියන්නේ අම්මටම තමයි 🫶😘🫶

  • @SODURUDASUNWithCJ50
    @SODURUDASUNWithCJ50 Год назад +347

    ඇට, මස්, ලේ, නහර දක්වා කිදා බැස්ස ලෝකයේ ඇති උතුම් ම ආදරේ තමයි අම්මගෙ ආදරේ...❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷

    • @PasinduHeshan-r3i
      @PasinduHeshan-r3i Год назад +1

      Ko nane 🙂❤️‍🩹

    • @nomalnomal2244
      @nomalnomal2244 Год назад

      ​@@PasinduHeshan-r3i444444444444444444444444444444444444

    • @LakmalDisantha
      @LakmalDisantha Год назад +1

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 11 месяцев назад

      මිතුරොපලිනැහැඅපිහරියටහිටියනමිමිතුරොමොනවාකරනනදඅපේඋවමනාවටඉරේලගින්නෙඋනිකිවුවදජාරාවැඩකරන්නකියලාඋබලාවගේඅයමැරේනඩමඔනේඑල්ලාමරන්ඩඔනේ..1පරක්නෙමෙයි10පරක්

    • @PushpaPeyantha
      @PushpaPeyantha 5 месяцев назад

      Aiua oua jivat vanavada

  • @RenukaEdirisooriya
    @RenukaEdirisooriya 10 месяцев назад +2

    ❤❤❤❤❤❤Lassanai e wagema harima adarshamath oyata budusaranai

  • @harshanim711
    @harshanim711 Год назад +18

    පට්ටම ලස්සනයි.මේ ලොකයො හැම වැරැද්දකටම සාමාව තියොන්නෙ ආම්මාලග ව්තරයි

  • @SadewPansilu-z1t
    @SadewPansilu-z1t 3 месяца назад +2

    කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ අයියා. අයියට නිවන් සුව ලැබේවා

  • @srilanka2988
    @srilanka2988 2 года назад +89

    මගේ ජිවිතයේ මං අසාපු ලස්සනම ගිතය මෙියයි

  • @KamalaKamala-k2w
    @KamalaKamala-k2w 2 месяца назад +35

    අම්මට ආදරය කරන අය මෙපැත්තට එන්න😘🥰

  • @dimuthusepalika411
    @dimuthusepalika411 2 года назад +90

    හරිම ලස්සනයි ඔයාගෙ සින්දුව කටහඩ දෙකම.අපරාදේ මෙච්චර දක්ශ ඔයාගෙ ජීවීතේ.අම්මගෙ ආදරේ තරම් වටින කිසි දෙයක් නෑ මේ ලෝකේ.ඒ මොනවා උනත් ඔයා උපදින හැම ආත්මයකම ඔයාගෙම අම්මගෙ වෙලා හොද මනුස්සයෙක් විදියට යලි මෙලොවට එන්න ලැබෙන්න ඕන.බුදු සරනයි ඔයාට

  • @Theonly-w7w
    @Theonly-w7w Год назад +12

    මගේ අම්මා බුදු වෙන්න ඕන මේ ලෝකෙ කිසිම දිනෙක වෙනස් නොවන එකම ආදරේ අම්මා ගේ ආදරය
    ❤❤❤❤❤❤❤❤❤❤ආදරේයි මගේ අම්මේ හැමදාම ❤❤❤

  • @chanuviraj5734
    @chanuviraj5734 2 года назад +192

    එක ගැමිමක් අයියා 🙂 හැදෙන මිනිසුන්ට ලොකු ආදර්ශයක් තියනවා 🙂 අද කලේ ඇහෙන්න ඔන සින්දුවක් 🙂😍

  • @nuwandarshana-j1y
    @nuwandarshana-j1y 4 месяца назад +2

    Inna thena පරිස්සමෙන් inna අයියා ❤❤❤❤❤ bs

  • @nirummadusanka6100
    @nirummadusanka6100 2 года назад +324

    මොනා උනත් අපේ කොල්ලන්ට ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕන...මේක බොරුවක් හෝ ඇත්තක් උනත් හිතට ගනින් රත්තරන් යාළුවනේ.... කල්පනා කරලා වැඩ කරන්න....

    • @vihanganimsara6029
      @vihanganimsara6029 Год назад +1

      Hmmm

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 Год назад +7

      මේක බොරුවක් මරණ දඩුවම හිමි කෙනෙක්ට මෙහෙම ඇවිත් සිංදු කියන්න දෙන්නෙ නෑ. දුන්නත් හෙට මැරෙන කෙනෙක්ට මෙහෙම සිංදු කියන්න බැහ.
      හොදම දේ අපි නීතිගරුකව,විනය ගරුකව ජීවත් වෙන එක.
      ඒත් ලංකාව වගේ දූශිත රටක හොද මිනිහෙක් වෙලා හිටියත් ජීවත් වෙන්න අමාරුයි .
      අනිවාර්යයෙන් මේ පාලන ක්‍රමය වෙනස් කල යුතු මයි

    • @laksmangayani6059
      @laksmangayani6059 Год назад +1

      Amma kivva apaua Rupa pannavamin

    • @RmSamantha-h5r
      @RmSamantha-h5r 8 месяцев назад

      ❤❤❤

  • @piyalsanjiwa9549
    @piyalsanjiwa9549 Год назад +8

    මගේ අම්මා ගේ පන මං වගේම මගේ පන මගේ අම්මා විතරමයි😪😪

  • @gayathvideos3268
    @gayathvideos3268 2 года назад +88

    මේ ලෝකයේ හොද මෙන්ම නරක යාලුවො ද සිටි අපි ඔවුන් ව අදුරගන්න ඕන .. මේ ලෝකයේ අපට විශ්වාස කරන්න පුලුවන් එකම අය තමයි අපේ අම්මයි ❤️තාත්තයි❤️🙏🙏🙏

  • @PriyanthaHerath-e7k
    @PriyanthaHerath-e7k Месяц назад +1

    Good 👍 👍

  • @anulawamenike9387
    @anulawamenike9387 2 года назад +86

    ඇත්ත හෝ නැත්ත,,,කෙසේ වෙතත් හරිම ආදර්ශයක් හැමෝටම ...

  • @DineshSampath-g8p
    @DineshSampath-g8p 19 дней назад +1

    🤣 😢 ලස්සනයි

  • @rasikaprasanna7166
    @rasikaprasanna7166 2 года назад +19

    සුපිරි අයියා ආදරෙයි හැමදාම

  • @janithdarshana8990
    @janithdarshana8990 9 месяцев назад +10

    ගායනයට වගේම රංඟනේටත් පට්ට හැකියාවක් තියනවා ...කමෙන්ට් දැක්කම ඒක තේරෙනවා ... ඒක ප්‍රේක්ෂකයන්ගෙ වරදක් නෙවෙයි.... මේ අයියගෙ දක්ෂතාවය... තප්පරයක්වත් වරදින්ඩ එපා අයියේ සිංදුව හදවතට දැනුනා....😢🥺💕

  • @darshanibandarage8183
    @darshanibandarage8183 Год назад +18

    මෙික හිංදු සිංදුවක් වන "මා ඔමෙරි මා" කියන සිංදුවට සිංහල පරිවර්තනයක්.... හැබැයි ඉතාම ලස්සනට සහ හැගිමි බරව මොහු ගායනා කරනවා.... හිංදු සිංදුව අහනකොට වගේම මෙි සිංදුවත් ඇසට කදුලු ගේන්න සමත් වුණා.... Great 👍👍👍👍👍👍👍👍👍👍

  • @GunawardanaDisanayaka-j4u
    @GunawardanaDisanayaka-j4u Год назад +16

    අම්මා කියන්නේ මේ ලොකේ ඉන්න එකම දේවියේ ❤❤

  • @nirmalnethsara7407
    @nirmalnethsara7407 2 года назад +74

    මාරම ලස්සනයි සින්දුව අම්මයි තාත්තයි තමයි අපිට මේලොකෙන් ගොඩක්ම ආදරේ කරේ කරන්නෙත් ආදරෙයි අම්මේ තාත්තේ බුදු සරනයි🙏❤️

  • @Madusankavirija
    @Madusankavirija 2 месяца назад +1

    Ayyae senduwa lssnye

  • @sitharajayasuriya9602
    @sitharajayasuriya9602 Год назад +1157

    අද වෙද්දි මේ අයියා මේ ලෝකෙ නැතුවත් ඇති🥺හැමෝටම ආදර්ශ්මත් සිංදුවක් ලස්සනට කියනව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මේ අයියටත් නිවන් සුව🙏🥺

  • @sadamalidilrukshi35
    @sadamalidilrukshi35 Год назад +3

    Lassana sinduwak .budu saranai .

  • @adishamihiranga6535
    @adishamihiranga6535 2 года назад +86

    දුක හිතුන අයියෙ අදරෙයි ♥️♥️😣

    • @Doni-n4o
      @Doni-n4o 6 месяцев назад

      Duka hituna aiye😢😢😢😢😢😢😢😢

  • @SumuduSaman-d4q
    @SumuduSaman-d4q 5 месяцев назад +2

    ආදරෙයි

  • @koralalagwswarna1407
    @koralalagwswarna1407 2 года назад +87

    ජෙසු පිහිටයි පුතා ඔයාට❤❤❤❤

  • @adithyanisansala9486
    @adithyanisansala9486 7 месяцев назад +1

    හරිම ලස්සනයි ❤️

  • @dinuedirisooriya1928
    @dinuedirisooriya1928 2 года назад +91

    කොච්චර ඇහ්වත් එපා වෙන්නෙ නැනෙ දෙවියනෙ 😭❤

  • @GayathriSilva
    @GayathriSilva 3 месяца назад +1

    Mage eka ❤❤❤❤

  • @harshanishiwanthika5685
    @harshanishiwanthika5685 2 года назад +18

    ලස්සනයි අයියේ ගොඩාක් ❤️❤️❤️❤️ බුදු සරණයි ඔයාට 🙏

  • @SmFernando-s5r
    @SmFernando-s5r 2 месяца назад +4

    අම්මා කියන්නේ ම ලෝකයක් දරුවන් ගේ ❤💗🧚‍♂️👩‍👧‍👧👨‍👩‍👦‍👦

  • @chanuviraj5734
    @chanuviraj5734 Год назад +142

    යලුවො කියලා ඉන්න සමහාරක් උන්ගෙන් පරිස්සමෙන් තරැන ජවිතේ රැකගනින් 🙂

    • @KareenaOman
      @KareenaOman Год назад

      ❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @TikiriBanda-e5n
      @TikiriBanda-e5n Год назад

      ​@tharusha2005man vage dayal ekak ❤😂

    • @deshikaamali3508
      @deshikaamali3508 Год назад

      මමත් තව ටික දවසකින් යනවා

    • @ranhotipedige7841
      @ranhotipedige7841 Год назад

      @@deshikaamali3508 ai😢

    • @yogawc4156
      @yogawc4156 8 месяцев назад

      Aniwa ❤❤❤

  • @KanishkaSewwani
    @KanishkaSewwani 2 месяца назад +1

    පට්ටම ලස්සනයි අයියේ🥺🥺🥺🥺

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 года назад +96

    ලස්සනයි .ඇත්ත හෝ නැත්ත කිසිදාක වැරදි කරන්න එපා.යහපත් දරුවො වෙලා සමාජයට වැඩදායි පුරවැසියෙකු වෙන්න

  • @HansikasadamaliSadamali-ro4fj
    @HansikasadamaliSadamali-ro4fj Год назад +5

    කටහඬ භාවනාවක් 🥺💗

  • @sherinandrue5577
    @sherinandrue5577 2 года назад +34

    හරිම දුකයි. ඒ වුණාට සහතික ඇත්ත සොන්ග් එක. තෙරුවන් සරණයි පුතාට

  • @Madushikapubudini-gt9vl
    @Madushikapubudini-gt9vl 4 месяца назад +5

    ලස්සනයි සිංදුව

  • @araninawoddayasathsarani8999
    @araninawoddayasathsarani8999 2 года назад +85

    මේක තමා දරුවන්ගේ අවසාන කතාව දරුවන්ට වඩා තමන්ගේ අම්මා තාත්තා එයාලා තමයි දුක් විදින්න්නේ දරුවෝ තමයි තමන්ගේ දෙමවුපියන්ට ඇසකට කදුලක් දෙන්න එපා 😭😭😭😭😞😞

  • @DammikaEroshani
    @DammikaEroshani 4 месяца назад +4

    ලස්සනයි බුදු සරණයි

  • @thushankumudumal5089
    @thushankumudumal5089 2 года назад +59

    පටිට ලස්සනයි අැත්තමයි අද කාලේකොල්ලන්කරන වැරදි නිසා තමන්ගේ දෙමවි පියෝ දුක්විදිනවා අනෙමන්දාා බුදුසරණයි නරක ම්තුරෝ අැසුරැකරන්න එපා අමිමා කියන එක අහන්න !!!!🙏🙏🙏🙏

    • @menakasanjeewani473
      @menakasanjeewani473 2 года назад

      👪

    • @rosi7888
      @rosi7888 2 года назад

      පව් එය ආදරෙයි ,,හද ඉතින් ,,,

    • @ReyonTours
      @ReyonTours 3 месяца назад

      Adena sinduwk 😭

  • @KrishanthaKumara-r8z
    @KrishanthaKumara-r8z 5 месяцев назад +1

    හදවතටම දැනෙන්න එක💜️💜️💜️😻😻😻

  • @dimuthumuthudimuthumuthu3962
    @dimuthumuthudimuthumuthu3962 2 года назад +16

    කොඑිඑර ඇහුවත් එපාවෙන්නැති සින්ධුවක්😥😥😥

  • @OpchamindaPushpakumara
    @OpchamindaPushpakumara 2 месяца назад +2

    තෙරුවන් සරනයි අයියා

  • @KumariKumarai-e8n
    @KumariKumarai-e8n Год назад +22

    අද කාලෙ අහන්න ඔනිම හොද සින්දුවක් 😢😢

  • @ABC123-lt3cj
    @ABC123-lt3cj 7 месяцев назад +2

    බුදුසරණයි මල්ලි අකල්මරණයක් නොම වේවා

  • @lasarlasar4554
    @lasarlasar4554 Год назад +30

    ඔයා හරි ලස්සනට ගායනා කරනවා ඔයා හැම දාමත් පරිස්සේමන් ඉන්න ඔයාට ජේසු පිහිටයි!😔😔

  • @RanjaniJayawardana-p7o
    @RanjaniJayawardana-p7o 2 месяца назад +1

    නිවන් සුව !

  • @nipunikadiwyanjali179
    @nipunikadiwyanjali179 2 года назад +28

    මන් ආසම සින්දුවක් .ලස්සනයි ඒක ❤️😍🥺

  • @rexagaming549
    @rexagaming549 5 месяцев назад +2

    දුක හිතුනා අයියෙ
    අනෙ නිවන් සුව අයියෙ
    ❤❤😢

  • @adishamihiranga6535
    @adishamihiranga6535 2 года назад +18

    පට්ට ලස්සනයි ♥️අදරෙයි අයියෙ

  • @ChamudiShehara-i6t
    @ChamudiShehara-i6t 17 дней назад +1

    Mama mage ammata adarei pana wage❤

  • @dinutharaka6550
    @dinutharaka6550 2 года назад +79

    මේක ඇත්තක්ද කියලා මං දන්නෙ නෑ.හැබැයි මං මේ ටික දන්නවා. මේ ගීතය ගොඩක් පරන එකක්. මං පුන්චි කාලේ ඉදන් ආසම..දහම්පාසලේදි නිතරම කියන එකක්.ඔය ගීතයේ තෙරුම තමයි ඔය කොල්ලා පෙන්වන්නෙ.ඕක කියන්න අහන්න තිතරම වැරදි කරන්න හිතෙන්නෑ ඡීවීතේට..මට හරි පාරෙ යන්න උපදෙසක් දෙන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ.ඕක අහන අහන වාරයක් ගානේ මං හිත හයිය කරගත්තා.ඒ නිසා වැරදි උනේ නෑ.මං දැන් මගෙ දරුවට ඇහෙන්න නිතරම දානවා.

  • @RamaniKumari-ms3uk
    @RamaniKumari-ms3uk Месяц назад +1

    Hodha. Sinduvak❤Aiyata. nivan. Suva 🥺😥🙏

  • @supunrangana2474
    @supunrangana2474 2 года назад +17

    ලස්සන කටහඩක් ඇඩෙනවා. 🥺😔🥰

  • @NethmiMadushani-c4w
    @NethmiMadushani-c4w 3 месяца назад +5

    වෑරදි කරත් මිනිස්සුන්ට ආදර්ශමත් සින්දුවක් දීලා මෙලොවින් සමුගත් චරිතයක් ❤

  • @sandarusuduwalikondege3272
    @sandarusuduwalikondege3272 2 года назад +65

    කියන්න වචන නැ ඒ තරමට ලස්සනයි ❤😓

  • @UpulChaminda-v6p
    @UpulChaminda-v6p 8 месяцев назад +6

    Aiye oyata oyage amma labana hama matu atmayakama oyagema amma wenna kiyala me mama prartana karanawa oyata newan suwa labewa aiye oyata budu saranae dewe pihitae

  • @chandima.dilrukshichandima9244
    @chandima.dilrukshichandima9244 2 года назад +15

    ලස්සනයි 😍😍😍😍😍👍👍👍 බුදු සරණයි 🙏🙏🙏

  • @podiyahබබහ්
    @podiyahබබහ් Месяц назад +2

    මට ඇඩුනා බන් මේක අහනකොට ඉන්න තැනක පරිස්සමින් ඉන්න මම හිතනවා අයියේ ඔයාට හැමදාම මිනිස්සුන්ගේ ආශීර්වාදය ලැබෙයි කියලා.මම ප්‍රර්ථනා කරන්නෙත් එකයි 🙏🙏

  • @ghdgfjbhgkjfjg
    @ghdgfjbhgkjfjg Год назад +22

    මෙ ලොකෙට ආවාට පාස්සෙ අපි තිරනය කරන්න ඔනෙ හොද නාරක,😢🙏

  • @SharathKumara-e3t
    @SharathKumara-e3t Месяц назад +1

    අයියාට බුදු සරනයි . අයියාට මමත් ඔයාට ගොඩක් ආදරෙයි.