Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Sanjeew lonliyes ගේ සැබෑ අමුව හෙලිවේ... " මතක පාරන හිතක් - mathaka paarana hithak "
@@ambathaleinduruwan2807 අමුතුම අමුතුම ලස්සන හැගීම් පිරුණු හැගීම් වලට හැමදාම ආදරෙයි ....
induruwan oba mulleriyawa ambathale kenekda
කුටුම්භය අතැර ගිය බෝසතුන්ටත් ටිකක්.. තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්.... ලස්සනම ලස්සන වචන ගැලපුම.. ජීවිතයේ මතක පාරවන අපූරුව 🩵 ලස්සන නිර්මාණයක්
අමරදේව මහතාට paswa ma asakarana handak ediriyatama යන්න හේතු වාසනා වේවා
උබගේ ආතල් එක මෙහෙම දීපන් ..........band එක්ක live show ගහන්ඩ එපා එච්චරයි .......ඒකේ වටින කම නැති වෙනවා❤❤❤❤❤❤
නෑ අනිවාර්යයෙන් ලයිව් ශෝ යන්ඩ..ලයිව් ශෝ වල බීලා නටන උන් ගේ සංස්කෘතිය වෙනස් කරන්ඩ..
කුටුම්බය අතැර ගිය බෝසතුන්ටත් ටිකක්..තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්..❤✨
කැලේ තිබෙන කොයි දේවත් රස වේවා 🌹 මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා 💐 අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා 🌼 ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා 🌺........යසෝදරාවත
වසන්තය එවි මග බලා උන්නු කල ගෙවුනෙ නොඉක්මුන ඔරලොසු කටුව...වසන්තය පැමිණ මග දෙපස බලා ඔහෙ ගිය බව දන්නෙ මන් හුග කලකට පසුව .....ඉතිම් ගොලු උන මගෙ රාත්‍රිය වඩදියෙන පිරුණ කෙතරම්ද නොහික්මුණ පෙරමගම බලා පසුගම් යන ගමන.ඔබ නැතුව ඔබ එකක් මම ගෙවන එ මොහොත. වරින් වර හඩ නගා ඇහුවෙ කොයිද ඔබ සොදුර......අමුව රාමුවෙන් පිට දකින ඔබට මතක පාරන ඔසුවක්ම වෙය නුබ කලාවට......❤️🩹🍂
එහෙම හිතන මට තියෙනව මකණු බැරි හෙට දිනක්.. හඩන්නට කදුළු මදි මහා සයුර පිරෙනකල්..... ආදරේ කෙරුව මන් දළබු විස උහුගේ නම්..... කුටුම්බිය බැහැ ඉන්න උහුගේ බේබදු කමින්.. අනේ බෑ නිදොස් මට ගුටි කන්න තවත් නම්.. කවි ලියනා මගේ හිතට බැහ්නේ ඉන්නට ලගත්.... අමුම අමු තිරිසනෙක් හොදයි උටත් බිදක්....
Harima lassanai❤❤❤
@@ChinthaNilani-of6xw wowww...ලස්සනයි
@@HarshiEdirisingha-hk3zj ස්තුතියි දයාබර නුබට නුබේ කවියක රස දකිනා හදවත මලක් සේ සිමා ගනිමි. මගේ ජිවිතේ මන් කුරුටු ගන්නේ.. කදුළු අසපුවක මන්.. හිනා ගන් තොටු මුණක් මුණ ගැසෙන තුරා.
@@ChinthaNilani-of6xw ඔය ඉන්නේ තව අපිට ලස්සන හැගීම් පිරුණු මිනිස්සු ..ආදරෙයි මැණික ..ඔය වචන වලට...තෙරුවන් සරණයි .සතුටින් ඉන්න ..පරිස්සමෙන් ඉන්න.
@@HarshiEdirisingha-hk3zj පින්බර අරුණළු,. පිපිඋනු රත් තබර විල් සියපත් කුසුම් සේ හිනැහෙලූ සිත් විල්. සොදුරු. මනකල්.. දකිමු නිරතුරු හමු නුවුණු. මුදු නෙත් අපේ අබී.මුවේ කැලුම් පා හසරැල්... සිතින් ලං වී සැරලි දි මේ පා කරමු සිහිල් සුළං රැල්... අක කුසක උපදින්න සොදුරු හැගුමන් මුසුව කවි ලියමු ගුණ ගයා බුදුන් අබියස මල් පුදා මෙත් සිත් ඇතිව.
අනේ උබට පින් මෙහෙමම අපේ හිත් නිවපන්,tv channels වලට ,මුදලට යට නොවී.මෙහෙම කියන්නේ පසුගිය ටිකේ වැරදී මාර්ගයක යනවා වගේ දැකුපු නිසා.මිනිසුන් ආදරෙයි මේ අමු රසට❤
මන් දන්නෙ නෑ ඇත්තද කියලා හැබැයි ලෝලියන්ස් අත්තඩියෙ හාමුදුරුවන්ගේ කතෘභාගය තාම ගෙවලා නෑ කිව්වා. ඇත්තන්ම ඒක කැ# වැඩක්. මූව මෙච්චර තැනකට උස්සලා තිබ්බෙ ඒ සිංදුව අවංකවම
😂😂
@@AkilaBandara95 සින්දු නම් මරු තමයි.නමුත් මෙයාගේ චරිතය නම් fake කියලා මට හිතුනා,tv channels වල බොරු වට ඕනේවටත් වඩා අමුවෙන් රගන කොට
Emu rasatta..keuyaunu..gethaya...supere
❤
අමු,අමුවෙම රිදෙන පෑරෙන හිත් අමු අමුවෙම නිවපන්...❤මේ ගීතයේ සමහර පද වැල් මට මතක් කරේ ක්ලබ් වසන්තගෙ සිද්ධිය, බණ කියූ පඬිවරුන්ටත් ජීවිතේ වැරදුන තැන් එමට, ගෑවුන තැන කසන දළඹුවන් වන් ගැහෑණු අතර මහා මයාවන් නැතුවාම නෙමේ❤
පෑරෙනා මතකයන් දරා ගත්තොත් හුඟක් ... වසන්තය... මලින් බර වේවි මතු දිනකවත්😭💝
Perena mathakayan daragaththoth ubath..Wasanthaya Malin bara wewi mathu dinaka wath❤
වරින් වර පාරන අමුතු මූසල බවක් 🖤 🍻
නියම රස පද වැලක්.විඳින්න පුළුවන් සංගීතය ක්❤
Godak pin oyata
❤❤❤❤eka maru niyamai
පට්ටම පට්ට
Sarala therm aiya lassanai
මේකත් සුපිරියක් 👌❤️🔥 සංජීව් අයියෙ ඔයාගෙ voice එකේ අමුතුම ගැම්මක් තියෙන්නෙ හදවතටම දැනෙනව ❤️fantastic @ magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
බෝසතුන්ටත් ටිකක් තිබෙන්නට ඇති නේද මතක පාරවන හිතක් මේ lyrics අහන්න කලින් දවසක් මගේ හිතට අවා. සින්දුව ඇහුවම හිතුව දෙය සැ බැ වුනා වගේ feel එකක්.
ඒ වචන...ඒ කටහඩ,,ඒ අරුත,,ඒ හැගීම හරි බරයි වගේම හරි රහයි.ඒ කාලෙ ඉදන් තාම අහනවා සංජීව් අයියගේ හැම සිංදුවම..දැන් රෑ 12ට විනාඩියයි..මේ වෙලාවට ඇස් වහන් මේ අමු සිංදු අහනවා..උබ අපිව කොහෙදෝ එක්කන් ගිහින් අතරමං කරනවා බන් අයියේ..ආදරෙයි❤❤❤
patta....jaya wewa....❤
ඒ විදියම ආත්මීය ආදරයක් වරින් වර හදවතේ ගැබුරුම තැනින් ගෙන, ආදරයෙන් පිරිමැද, සෙනෙහසෙන් ලයෙහි හොවා, දුක කදුලින් දිය කර, හිමිකම් කීමට නොහැකි හෙයින්, නැවත එලෙසම ඉතා සියුම් ලෙස හදවතේ පතුලෙන්ම තබා , නොරිදෙන්න කදුලින් තෙමුනු සීතල දෙතොලින් සිප, එදා මෙන්ම අදත්, හෙටත්, අවසාන හුස්ම විශ්වයට මුදාහරින තුරුත් සගවා තබාගමි. හිත පාරන මතකයන් දරාගත නොහැකි නිසාවෙන් වසන්තය කෙදිනකවත් නොඑනු බව මම දනිමි. ♥️♾️
Superb
පෑරෙනා මතකයන් දරාගත්තොත් උඹත්වසන්තය මලින් බර වේවී මතු දිනකවත් ❤❤
"පෑරෙනා මතකයන් දරාගත්තොත් උඹත්වසන්තය මලින් බර වේවී මතු දිනකවත් කුටුම්බය ඇතැ'ර ගිය බෝසතුන්ටත් ටිකක්තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්" 🖤🖤
Niyamai❤❤❤❤
Supiri bn. Rahatama tiynva❤
Lassanai patta
Wau.....
එක එක දේවල් හිතට එනව අප්පහ්.. තනියම පැත්තටකට වෙලා හිතන්න ආස නිසාමයි මං මුගේ සිංදු අහන්නෙ.. හැම වචනයක් දියේම හිත දුවනව..
Bob marlly regge king 👑 Sanjiwa Amu musick king 👑උබට පිස්සුවෙන් වගේ ආදරේයි බන් අයියේ අපි මලකට සෙට්වෙන සැපක් ❤️🍁ජයේන් ජයම වේවා...!!සරස්වති දෙවි පිහිටයි 🌼🌸🥰
ආදරෙයි අයියා ❤❤❤ ape හිත හැදුවා
❤❤❤❤❤🎉🎉😊
මේවා සින්දු නෙමෙයි භාවනා..❤❤❤
හරිම ලස්සනයි ❤️❤️
අමු මිනිහෙක් ගෙ අමු සිංදු වක් තවත්..ආදරෙයි ❤❤❤
Branded one
❤Lovelyy
සමවැදිලා ඉන්නේ සහෝදරයා......අවසානෙට අත නලලට ගහගත්තා....ඒ වචනවල රස....🍃💚
ආදරෙයි ආදරෙයි
Goluwee giyath parathera wetha gaman yamee💗
ගැහැණිය දළබුවෙකී ගෑවුනු තැන කසන...🖤
Lassanama pada galapumak.amuthuma mihirak e pada amuwen aheddi.Kutumbaya athara giya bosathuntath tikakThibennata athi neda mathaka parana hithak...Hitha nathara una thana.❤
ජයවේවා.ජයවේවා.
වචනනම් වචන❤❤❤🇱🇰❤❤❤
Sinduwakin jeewite sakirnatwaya harima lassanai❤
ඒක පට්ටම පට්ට... ඇත්තටම පට්ටයි..😍
Mara lassanai
හිත නිවන ,අපේ ගිහි ජීවිතය ක නිස්සාර බව හැගුම්බර බව බොහොම අපූර්ව ට කියන අර්ථවත් ගීතයක් .🪷🪷🪷
ආලය කාලාවකී කාලය..කාදමනගැහැනිය දලබුවකි ගැවුනු තැන කසන .....
Superi brother 🎉
❤❤❤❤❤ ekanam 😢❤❤
Tibanta ati nada matak paran hitak...❤❤❤❤
ලස්සන වචන
Supiri bro adooooo fttaa❤
Lyrics ❤️
ආලය කලාවකී කාලය ආලයකී අයාලේ යන හීතට.
Woowww❤
ආදරෙයි
හැම ගීතයකම ඒ අමු රස....
Sanjeew superb bro. Tv chanel kaaryo songs epakaravala thiyenne ❤❤
♥️♥️♥️
සහෝදරයා එක දිගට song දාන්න එපා 💘 මාස දෙකකට නැත්තම් මාස පහකට එකක් වගේ දාන්න.එතකොට ඒක වෙනම ගැම්මක්
L❤patta ❤❤
Adare hitenawa oyage voice ekata
ගැහැනිය දළඹුවෙක් ඔව් සත්තයි ඒ දළඹුවා තමයි ලස්සන සමනලයෙක් වුනේ. ගෑවුනාම කසනවා නෙවෙයි පලුත් දමනවා අමු ඔයාට දෙන්න නූතන රෝමියෝ ජුලියමි ට වඩා සජීවී අන්දරයක සිංදුවක් ලිව්වා. කොහොමද දෙන්නේ
♪ Song Lyrics:වරින්වර පාරවන අඳුරු මූසල බවක්විඳින්නට ඉඩදෙන්න දරා දුක සැප උනත්කුටුම්බය ඇතැ'ර ගිය බෝසතුන්ටත් ටිකක්තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්පෑරෙනා මතකයන් දරාගත්තොත් උඹත්වසන්තය මලින් බර වේවී මතු දිනකවත් කුටුම්බය ඇතැ'ර ගිය බෝසතුන්ටත් ටිකක්තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්ආලය කලාවකි කාලය කා දමනගැහැනිය දළඹුවෙකි ගෑවුන තැන කසනබෝසත් කතා.. කීවත් රාගය ගැනමඒ පඬිවරුත් ඇවිලෙයි පළගැටී ලෙසිනසළුව ඉරා නෙක මල් පෙති දෙතොලපිරීනළුවා ඇවිත් පා රැඟුමන් බලනු සිරීහෙලුව වසා ගමී පැණි බිම හෙළනු බැරීගොළුවී ගියත් පරතෙර වෙත ගමන් යමී.💖💖🌻🎶
Meaning of the song?
Alaya kalawaki kalaya ka daman....😢😢
❤🍃🍂
මේව ඇයි අප්පා මෙච්චර බර අහන්න අමාරුයි ❤❤❤❤
😂😂😂😂
@@chathuradilshan5129 රත තබර මුදු පියුම් නිසල විල් දිය නොකළබා... පිපිනු අරවින්ද යකි සංජිව හද ගැස්ම.. සියත් පෙති විහිදුවා දස අතැහට සුවද දි පිපෙන්නයි මයේ ලක් මෑණිගේ දු පුතුන්., බබරු මීයසි ඒ සුවදින් මත්ව අසා ගුම් නදින් අහස් තලයක් පුරා.. පතුරුව පෙම් ලසෝ සේ තුටු ගී... සියුම් තැන් පිරිමදින මමත් හිදිමි කල එළි එන්න බලා නැකත් පෙර මග සුබ ලකුණු දි......
ආදරෙයි හැමදාම ❤❤❤❤
Meka wenama feel ekak
❤❤❤ ලස්සනයි සින්දුව.වෝයිස් එකට විෂුවල් එකේ ඉන්න කොල්ලා ගේ රූපේ වෙනස් උනා නම් අගෙයි කියල හිතුන.
අනේ ❤
කුටුම්බය අතැර ගිය බෝසතුන්ටත් ටිකක්තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්❤
මේකේ lyrics එක් වෙනමම ලෙවල් එකක්
Minisunge Adawiya chanal akan APIth innawa oyath Akka aiya
මට හිතෙනවා මේ කියන්නෙ පවුල් ජීවිතයක් ගත කරල පසුව පැවිදි වුනු කෙනෙක්ගෙ සිතුවිලි ගැන කියලයි. අවසාන පද පේලි 2 න් එය හැංග වෙනවා ..
ලස්සනයි ඉන්දරතන හාමුදුරුවනේ🥺💓
❤❤❤
ඇබ්බැහිවන සුලුය ⚠️
Minisunge Adawiya chanal akan APIth innawa
🙏🙏
Ganiya dalabuweki
😢❤
රාහු අපලය හා පිලියම්: ruclips.net/p/PLH7q-aOkbrDnwe5Y0v7bxS5rvkabd5XWc
Kutumbaya athara giya bosathuntath tikakThibennata athi neda mathak parana hithak
😢😢😢😢😢😢😢😢
Jevithayaa. Masa karumayakiii.
වචන ටික හරිම රහයි
සිංදු ලිවීමේ කලාව ගැන නොදනිමි...නමුත් බෝසතා.... ඒ කිව්වෙ ඒ කාලේ කිව්වේ මහ සතා කියලා..... බෝසතානන් වහන්සේ ගිහි ගෙයින් නික්මෙනකොටම මාරයා ආවා...යන්න එපා යන්න එපා...කිව්වා.. දවස් හදත් ඉවසලා සක්විති පදවිය ගන්න කිව්වා.... බෝසතාණන් වහන්සේ නැවතුනේ නෑ.... ඊට පස්සේ කියනවා ..එදා ඉදං බුද්ධත්වය ලබලාත් වසර කීපයක් යනකම්ම...මාරයා පස්සෙන් ඇහි පිය නොගහ බලගෙන හිටියා කියලා...ඉදපංකෝ ගනින්කෝ රාග සිතුවිල්ලක් ..මම කරකලා ගන්නම් කියලා.... ඒත් හැබෑවටම බෝසතානන් වහන්සේගේ හිතේ රාග සිතුවිල්ලක් වත් හට ගත්තේ නෑ... මොකද උන් වහන්සේගේ ටාගට් එක නිවන..... ඔය කොහොම වෙතත් සිංදු ලියන උන් ...ලියන ඒවා කියන උන් දන්නේ නැතිව මෙහෙම සිංදු හදලා කියනවා කියන්නේ ...එක ආකාරයකට පවක්.....මොකද බෝසතානන් වහන්සේගේ හිත රිදෙන්න යශෝධරා පැත්තක හිටියා කියලා කියනවා.... සිංදුවලට බුද්ධාගම ගාවගන්නකොට පරිස්සම් වෙන්න.....වැරදි දෙයක් කියනවා.... සංගීතය ගැන ප්‍රශ්නයක් නෑ.... සංජීව්ගේ ඔක්කොම සිංදු පට්ට....අපි අහනවා
ගිහිගෙයින් නික්මුණ සිදුහත් කුමාරයා වසර හයක් පමණ දුෂ්කර ක්රියාවේ යෙදුණු බව මා අසා ඇති ඉතිහාසය කතාවයි. එම වසර හයක කාලය තුල සිරුරට අධික ලෙස දුක් ලබාදුන් අත්තකිලමතානුයෝගයත්, සිරුරට අධික ලෙස සැප ලබා දුන් කාමසුඛල්ලිකානුයෝගයත් යන මාර්ග අනුගමනය කල බවද එහිම තවත් අවස්තාවන් වේ. එම මාර්ග දෙකෙහිම තමා සොයා යන නිවැරදි මාවත නොමැති වූ බැවින් මධ්‍යම ප්‍රතිපදාව අනුව ගමන් කල බවයි මා අසා ඇති ඉතිහාස කතාවේ සඳහන් වන්නේ. සත්‍ය ගවේෂී අවධිය යනු ගවේෂණාත්මක කාල සීමාවකි. බුද්ධත්වයට පත්වී මහා අබිනික්ම සිදු වූයේනම් මෙම පදරචනය මා අතින් නොලියෙනු ඇත. " මතක පාරන හිතක්...." මෙම අදහසෙහි කිසිදු ලෞකික සුවයක් හෝ කාමයට ලෙංගතු සිතුවිල්ලක් පිළිබඳ බෝසත් චරිතයට සමීප කර නැත. බොහෝ දෙනෙකු එය පටලවාගෙන ඇති නමුත් මාගේ පද රචනයෙහි අදහස විවිධ පුද්ගලයින්ට විවිධත්වයෙන් අවබෝධ වනු ඇත. එය පාඨක මනස අනුව තීරණය වන්නකි. ඔබගේ අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි... "මතක පාරන හිතක්... " නැවත නැවතත් රස වින්දනය කර, සිතුවිලි නම් වූ ගන්ධබ්බ අවධියෙන් මිදුණු කල අවසානයේ ඔබම තීරණය කරනු ඇත.... සැබැවින්ම මතක පාරන හිතක්..... ඔබටත්, මටත් පවතින බව.🙏
kelimune kiyahanko hukai dala
Me video aka karala thiyenne mahakeliye neda
ithin sanjeew mahakeliyene
🥺❤️🩹
❤️🩹🥹
හමු සිංදු ගොඩාක් එකල දේශපාලනය කරන අය තහනම් කලා ඒ නන්දා මාලනිගෙ කපුගෙ ගෙ...මේවා හමු ද අම්මගෙ රෙද්දි හමු ගිටර් එකක් ගාලා ඒකෙ බීට් එක අඩු කරලා බෙර ගාන්නෙ නැතුව වචන ටිකක් කිව්වම හමු...මල් බයිසිකල් ට ඕවා හමු උනාට මමත් මල් බයිසිකල් එකෙක් ඒත් හමු කියන්නෙ ඕවට නෙවෙයි බන් 😂 නියම හමු සිංදු ආපන් නන්දා මාලනි මිස්ගෙ ❤
හමු ????? මට නං තේරුනේ නෑ ඒ සිංහල
@@raviwijesinghe1031 කොයි සිංහලද කාගෙ සිංහලද තේරුනෙ නැත්තෙ 🙂
@@raviwijesinghe1031 කමෙන්ට් දාලා ඩිලිට් කරන්න එපා පගෝ 😂
Pattama boring
අපෙත් රැවුල වැවෙනවා බාටා දෙකක් දාගෙන කළු නූලක් කරෙ දාලා ෂට් එකෙ බොත්තම් දෙකක් ගලවලා ඩෙනිම් කලිසමක් ඇදගෙන ගිටාර් එක ගාගා හොඳ පද රචකයෙක්ගෙන් සිංදුවක් ලියගෙන හෝම මිමිනුවොත් අපෙ රටෙ ගොන් ඇතිකරෙ ඒකටත් හමු කියයි මේකටත් කියන එකෙ 😂 නියම හමු සිංදු තහනම් කලා බන් එකල දේශපාලනය කරන අය ඒ නිසා ඒවා උබලට අහන්න විදියක් නෑ ඇහිලා නෑ හිතිම් මූට හමු බ්‍රෑන්ඩ් එක උබලා ඇදුවෙ ඇත්ත නොදැන මූ ලස්සනට ගේම ගැවුවා අර විඩියට ඇදුමින් පැලදුමෙන්ම උබලා අවු උනා එච්චරයි 😂
hari mee sindu hamu na kiyamuko... ithin eyata ehema sindu kiyanna thahanamda?? ewa minissu ahala lassanai kiynn thahanamda??
@@AmilaAththanayaka-im3ne වූට සිංදු කියන්න එපා කිව්වෙ කවුද ? මේවට හමු කිය කිය වැලලෙන උබලට ගහන්න ඕන 😂 ගොං ඇතිකරෙ 😂
@@SamithJeewan man nan hamu kivve na habay.... hari kawru hari mee sindu walata amui kiyala kivva kiyamuko, ithin moko wenne eka eyalata danena widiha... oya ahanna kamathi naththan ahanne nathuwa inna boruwata madagahanne nathuwa.... hama dekama adupadu hoya hoya yanne ai , eya eya kamathi widihata sindu kiyai ewata kamathi aya ahai...
@@SamithJeewan ඔයා සිංදු කියනව ද ඔයා සිංදු අහනන එපා ඉතින් ඔය මොකක් හරි තරහක් තියනවා වගේ අපිට පෙන්නේ ඔයාගේ හසිරීමෙන් අර තහනම් කරපු සිංදු ඔයා අහන්න ඇතිනේ එවා කොහොම ඇහැව්වාද අපි දන්නේ නෑ පුලුවන් දැන් එවගේ එවා කියන්න කියන්න එ අයට් නැවර්ග එලියට දාන්න පුලුවන් නීතිමය ක්‍රියාමාර්ග වලට ගිහින් දැන් රජය එහෙම කරනවා අඩුයි.
@@DulshanGimhana උබලා දන්න ලබ්බක් නෑ නිකම් හැමිනෙන්නෙ නැතුව පලයන් බන් 😂
Sanjeew lonliyes ගේ සැබෑ අමුව හෙලිවේ... " මතක පාරන හිතක් - mathaka paarana hithak "
@@ambathaleinduruwan2807 අමුතුම අමුතුම ලස්සන හැගීම් පිරුණු හැගීම් වලට හැමදාම ආදරෙයි ....
induruwan oba mulleriyawa ambathale kenekda
කුටුම්භය අතැර ගිය බෝසතුන්ටත් ටිකක්.. තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්.... ලස්සනම ලස්සන වචන ගැලපුම.. ජීවිතයේ මතක පාරවන අපූරුව 🩵 ලස්සන නිර්මාණයක්
අමරදේව මහතාට paswa ma asakarana handak ediriyatama යන්න හේතු වාසනා වේවා
උබගේ ආතල් එක මෙහෙම දීපන් ..........band එක්ක live show ගහන්ඩ එපා එච්චරයි .......
ඒකේ වටින කම නැති වෙනවා❤❤❤❤❤❤
නෑ
අනිවාර්යයෙන් ලයිව් ශෝ යන්ඩ..
ලයිව් ශෝ වල බීලා නටන උන් ගේ සංස්කෘතිය වෙනස් කරන්ඩ..
කුටුම්බය අතැර ගිය බෝසතුන්ටත් ටිකක්..තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්..❤✨
කැලේ තිබෙන කොයි දේවත් රස වේවා 🌹
මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා 💐
අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා 🌼
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා 🌺
........
යසෝදරාවත
වසන්තය එවි මග බලා උන්නු කල ගෙවුනෙ නොඉක්මුන ඔරලොසු කටුව...
වසන්තය පැමිණ මග දෙපස බලා ඔහෙ ගිය බව දන්නෙ මන් හුග කලකට පසුව .....
ඉතිම් ගොලු උන මගෙ රාත්‍රිය වඩදියෙන පිරුණ කෙතරම්ද නොහික්මුණ පෙරමගම බලා පසුගම් යන ගමන.
ඔබ නැතුව ඔබ එකක් මම ගෙවන එ මොහොත. වරින් වර හඩ නගා ඇහුවෙ කොයිද ඔබ සොදුර......
අමුව රාමුවෙන් පිට දකින ඔබට මතක පාරන ඔසුවක්ම වෙය නුබ කලාවට......❤️🩹🍂
එහෙම හිතන මට තියෙනව මකණු බැරි හෙට දිනක්.. හඩන්නට කදුළු මදි මහා සයුර පිරෙනකල්..... ආදරේ කෙරුව මන් දළබු විස උහුගේ නම්..... කුටුම්බිය බැහැ ඉන්න උහුගේ බේබදු කමින්.. අනේ බෑ නිදොස් මට ගුටි කන්න තවත් නම්.. කවි ලියනා මගේ හිතට බැහ්නේ ඉන්නට ලගත්.... අමුම අමු තිරිසනෙක් හොදයි උටත් බිදක්....
Harima lassanai❤❤❤
@@ChinthaNilani-of6xw wowww...ලස්සනයි
@@HarshiEdirisingha-hk3zj ස්තුතියි දයාබර නුබට නුබේ කවියක රස දකිනා හදවත මලක් සේ සිමා ගනිමි. මගේ ජිවිතේ මන් කුරුටු ගන්නේ.. කදුළු අසපුවක මන්.. හිනා ගන් තොටු මුණක් මුණ ගැසෙන තුරා.
@@ChinthaNilani-of6xw ඔය ඉන්නේ තව අපිට ලස්සන හැගීම් පිරුණු මිනිස්සු ..ආදරෙයි මැණික ..ඔය වචන වලට...තෙරුවන් සරණයි .සතුටින් ඉන්න ..පරිස්සමෙන් ඉන්න.
@@HarshiEdirisingha-hk3zj පින්බර අරුණළු,. පිපිඋනු රත් තබර විල් සියපත් කුසුම් සේ හිනැහෙලූ සිත් විල්. සොදුරු. මනකල්.. දකිමු නිරතුරු හමු නුවුණු. මුදු නෙත් අපේ අබී.මුවේ කැලුම් පා හසරැල්... සිතින් ලං වී සැරලි දි මේ පා කරමු සිහිල් සුළං රැල්... අක කුසක උපදින්න සොදුරු හැගුමන් මුසුව කවි ලියමු ගුණ ගයා බුදුන් අබියස මල් පුදා මෙත් සිත් ඇතිව.
අනේ උබට පින් මෙහෙමම අපේ හිත් නිවපන්,tv channels වලට ,මුදලට යට නොවී.මෙහෙම කියන්නේ පසුගිය ටිකේ වැරදී මාර්ගයක යනවා වගේ දැකුපු නිසා.මිනිසුන් ආදරෙයි මේ අමු රසට❤
මන් දන්නෙ නෑ ඇත්තද කියලා හැබැයි ලෝලියන්ස් අත්තඩියෙ හාමුදුරුවන්ගේ කතෘභාගය තාම ගෙවලා නෑ කිව්වා. ඇත්තන්ම ඒක කැ# වැඩක්. මූව මෙච්චර තැනකට උස්සලා තිබ්බෙ ඒ සිංදුව අවංකවම
😂😂
@@AkilaBandara95 සින්දු නම් මරු තමයි.නමුත් මෙයාගේ චරිතය නම් fake කියලා මට හිතුනා,tv channels වල බොරු වට ඕනේවටත් වඩා අමුවෙන් රගන කොට
Emu rasatta..keuyaunu..gethaya...supere
❤
අමු,අමුවෙම රිදෙන පෑරෙන හිත් අමු අමුවෙම නිවපන්...❤
මේ ගීතයේ සමහර පද වැල් මට මතක් කරේ ක්ලබ් වසන්තගෙ සිද්ධිය, බණ කියූ පඬිවරුන්ටත් ජීවිතේ වැරදුන තැන් එමට, ගෑවුන තැන කසන දළඹුවන් වන් ගැහෑණු අතර මහා මයාවන් නැතුවාම නෙමේ❤
පෑරෙනා මතකයන් දරා ගත්තොත් හුඟක් ... වසන්තය... මලින් බර වේවි මතු දිනකවත්😭💝
Perena mathakayan daragaththoth ubath..
Wasanthaya Malin bara wewi mathu dinaka wath❤
වරින් වර පාරන අමුතු මූසල බවක් 🖤 🍻
නියම රස පද වැලක්.විඳින්න පුළුවන් සංගීතය ක්❤
Godak pin oyata
❤❤❤❤eka maru niyamai
පට්ටම පට්ට
Sarala therm aiya lassanai
මේකත් සුපිරියක් 👌❤️🔥 සංජීව් අයියෙ ඔයාගෙ voice එකේ අමුතුම ගැම්මක් තියෙන්නෙ හදවතටම දැනෙනව ❤️fantastic @ magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
බෝසතුන්ටත් ටිකක් තිබෙන්නට ඇති නේද මතක පාරවන හිතක් මේ lyrics අහන්න කලින් දවසක් මගේ හිතට අවා. සින්දුව ඇහුවම හිතුව දෙය සැ බැ වුනා වගේ feel එකක්.
ඒ වචන...ඒ කටහඩ,,ඒ අරුත,,ඒ හැගීම හරි බරයි වගේම හරි රහයි.ඒ කාලෙ ඉදන් තාම අහනවා සංජීව් අයියගේ හැම සිංදුවම..දැන් රෑ 12ට විනාඩියයි..මේ වෙලාවට ඇස් වහන් මේ අමු සිංදු අහනවා..උබ අපිව කොහෙදෝ එක්කන් ගිහින් අතරමං කරනවා බන් අයියේ..ආදරෙයි❤❤❤
patta....jaya wewa....❤
ඒ විදියම ආත්මීය ආදරයක් වරින් වර හදවතේ ගැබුරුම තැනින් ගෙන, ආදරයෙන් පිරිමැද, සෙනෙහසෙන් ලයෙහි හොවා, දුක කදුලින් දිය කර, හිමිකම් කීමට නොහැකි හෙයින්, නැවත එලෙසම ඉතා සියුම් ලෙස හදවතේ පතුලෙන්ම තබා , නොරිදෙන්න කදුලින් තෙමුනු සීතල දෙතොලින් සිප, එදා මෙන්ම අදත්, හෙටත්, අවසාන හුස්ම විශ්වයට මුදාහරින තුරුත් සගවා තබාගමි. හිත පාරන මතකයන් දරාගත නොහැකි නිසාවෙන් වසන්තය කෙදිනකවත් නොඑනු බව මම දනිමි. ♥️♾️
Superb
පෑරෙනා මතකයන් දරාගත්තොත් උඹත්
වසන්තය මලින් බර වේවී මතු දිනකවත් ❤❤
"පෑරෙනා මතකයන් දරාගත්තොත් උඹත්
වසන්තය මලින් බර වේවී මතු දිනකවත්
කුටුම්බය ඇතැ'ර ගිය බෝසතුන්ටත් ටිකක්
තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්" 🖤🖤
Niyamai❤❤❤❤
Supiri bn. Rahatama tiynva❤
Lassanai patta
Wau.....
එක එක දේවල් හිතට එනව අප්පහ්.. තනියම පැත්තටකට වෙලා හිතන්න ආස නිසාමයි මං මුගේ සිංදු අහන්නෙ..
හැම වචනයක් දියේම හිත දුවනව..
Bob marlly regge king 👑
Sanjiwa Amu musick king 👑
උබට පිස්සුවෙන් වගේ ආදරේයි බන් අයියේ අපි මලකට සෙට්වෙන සැපක් ❤️🍁
ජයේන් ජයම වේවා...!!
සරස්වති දෙවි පිහිටයි 🌼🌸🥰
ආදරෙයි අයියා ❤❤❤ ape හිත හැදුවා
❤❤❤❤❤🎉🎉😊
මේවා සින්දු නෙමෙයි භාවනා..❤❤❤
හරිම ලස්සනයි ❤️❤️
අමු මිනිහෙක් ගෙ අමු සිංදු වක් තවත්..ආදරෙයි ❤❤❤
Branded one
❤Lovelyy
සමවැදිලා ඉන්නේ සහෝදරයා......අවසානෙට අත නලලට ගහගත්තා....ඒ වචනවල රස....🍃💚
ආදරෙයි ආදරෙයි
Goluwee giyath parathera wetha gaman yamee💗
ගැහැණිය දළබුවෙකී ගෑවුනු තැන කසන...🖤
Lassanama pada galapumak.amuthuma mihirak e pada amuwen aheddi.
Kutumbaya athara giya bosathuntath tikak
Thibennata athi neda mathaka parana hithak...
Hitha nathara una thana.❤
ජයවේවා.ජයවේවා.
වචනනම් වචන❤❤❤🇱🇰❤❤❤
Sinduwakin jeewite sakirnatwaya harima lassanai❤
ඒක පට්ටම පට්ට... ඇත්තටම පට්ටයි..😍
Mara lassanai
හිත නිවන ,අපේ ගිහි ජීවිතය ක නිස්සාර බව හැගුම්බර බව බොහොම අපූර්ව ට කියන අර්ථවත් ගීතයක් .🪷🪷🪷
ආලය කාලාවකී කාලය..කාදමන
ගැහැනිය දලබුවකි ගැවුනු තැන කසන .....
Superi brother 🎉
❤❤❤❤❤ ekanam 😢❤❤
Tibanta ati nada matak paran hitak...❤❤❤❤
ලස්සන වචන
Supiri bro adooooo fttaa❤
Lyrics ❤️
ආලය කලාවකී කාලය ආලයකී අයාලේ යන හීතට.
Woowww❤
ආදරෙයි
හැම ගීතයකම ඒ අමු රස....
Sanjeew superb bro. Tv chanel kaaryo songs epakaravala thiyenne ❤❤
♥️♥️♥️
සහෝදරයා එක දිගට song දාන්න එපා 💘 මාස දෙකකට නැත්තම් මාස පහකට එකක් වගේ දාන්න.එතකොට ඒක වෙනම ගැම්මක්
L❤patta ❤❤
Adare hitenawa oyage voice ekata
ගැහැනිය දළඹුවෙක් ඔව් සත්තයි ඒ දළඹුවා තමයි ලස්සන සමනලයෙක් වුනේ. ගෑවුනාම කසනවා නෙවෙයි පලුත් දමනවා අමු ඔයාට දෙන්න නූතන රෝමියෝ ජුලියමි ට වඩා සජීවී අන්දරයක සිංදුවක් ලිව්වා. කොහොමද දෙන්නේ
♪ Song Lyrics:
වරින්වර පාරවන අඳුරු මූසල බවක්
විඳින්නට ඉඩදෙන්න දරා දුක සැප උනත්
කුටුම්බය ඇතැ'ර ගිය බෝසතුන්ටත් ටිකක්
තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්
පෑරෙනා මතකයන් දරාගත්තොත් උඹත්
වසන්තය මලින් බර වේවී මතු දිනකවත්
කුටුම්බය ඇතැ'ර ගිය බෝසතුන්ටත් ටිකක්
තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්
ආලය කලාවකි කාලය කා දමන
ගැහැනිය දළඹුවෙකි ගෑවුන තැන කසන
බෝසත් කතා.. කීවත් රාගය ගැනම
ඒ පඬිවරුත් ඇවිලෙයි පළගැටී ලෙසින
සළුව ඉරා නෙක මල් පෙති දෙතොලපිරී
නළුවා ඇවිත් පා රැඟුමන් බලනු සිරී
හෙලුව වසා ගමී පැණි බිම හෙළනු බැරී
ගොළුවී ගියත් පරතෙර වෙත ගමන් යමී.
💖💖🌻🎶
Meaning of the song?
Alaya kalawaki kalaya ka daman....😢😢
❤🍃🍂
මේව ඇයි අප්පා මෙච්චර බර අහන්න අමාරුයි ❤❤❤❤
😂😂😂😂
@@chathuradilshan5129 රත තබර මුදු පියුම් නිසල විල් දිය නොකළබා... පිපිනු අරවින්ද යකි සංජිව හද ගැස්ම.. සියත් පෙති විහිදුවා දස අතැහට සුවද දි පිපෙන්නයි මයේ ලක් මෑණිගේ දු පුතුන්., බබරු මීයසි ඒ සුවදින් මත්ව අසා ගුම් නදින් අහස් තලයක් පුරා.. පතුරුව පෙම් ලසෝ සේ තුටු ගී... සියුම් තැන් පිරිමදින මමත් හිදිමි කල එළි එන්න බලා නැකත් පෙර මග සුබ ලකුණු දි......
ආදරෙයි හැමදාම ❤❤❤❤
Meka wenama feel ekak
❤❤❤ ලස්සනයි සින්දුව.
වෝයිස් එකට විෂුවල් එකේ ඉන්න කොල්ලා ගේ රූපේ වෙනස් උනා නම් අගෙයි කියල හිතුන.
අනේ ❤
කුටුම්බය අතැර ගිය බෝසතුන්ටත් ටිකක්
තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්❤
මේකේ lyrics එක් වෙනමම ලෙවල් එකක්
Minisunge Adawiya chanal akan APIth innawa oyath Akka aiya
මට හිතෙනවා මේ කියන්නෙ පවුල් ජීවිතයක් ගත කරල පසුව පැවිදි වුනු කෙනෙක්ගෙ සිතුවිලි ගැන කියලයි. අවසාන පද පේලි 2 න් එය හැංග වෙනවා ..
ලස්සනයි ඉන්දරතන හාමුදුරුවනේ🥺💓
❤❤❤
❤
ඇබ්බැහිවන සුලුය ⚠️
Minisunge Adawiya chanal akan APIth innawa
🙏🙏
Ganiya dalabuweki
😢❤
රාහු අපලය හා පිලියම්: ruclips.net/p/PLH7q-aOkbrDnwe5Y0v7bxS5rvkabd5XWc
Kutumbaya athara giya bosathuntath tikak
Thibennata athi neda mathak parana hithak
😢😢😢😢😢😢😢😢
Jevithayaa. Masa karumayakiii.
වචන ටික හරිම රහයි
සිංදු ලිවීමේ කලාව ගැන නොදනිමි...නමුත් බෝසතා.... ඒ කිව්වෙ ඒ කාලේ කිව්වේ මහ සතා කියලා..... බෝසතානන් වහන්සේ ගිහි ගෙයින් නික්මෙනකොටම මාරයා ආවා...යන්න එපා යන්න එපා...කිව්වා.. දවස් හදත් ඉවසලා සක්විති පදවිය ගන්න කිව්වා.... බෝසතාණන් වහන්සේ නැවතුනේ නෑ.... ඊට පස්සේ කියනවා ..එදා ඉදං බුද්ධත්වය ලබලාත් වසර කීපයක් යනකම්ම...මාරයා පස්සෙන් ඇහි පිය නොගහ බලගෙන හිටියා කියලා...ඉදපංකෝ ගනින්කෝ රාග සිතුවිල්ලක් ..මම කරකලා ගන්නම් කියලා.... ඒත් හැබෑවටම බෝසතානන් වහන්සේගේ හිතේ රාග සිතුවිල්ලක් වත් හට ගත්තේ නෑ... මොකද උන් වහන්සේගේ ටාගට් එක නිවන.....
ඔය කොහොම වෙතත් සිංදු ලියන උන් ...ලියන ඒවා කියන උන් දන්නේ නැතිව මෙහෙම සිංදු හදලා කියනවා කියන්නේ ...එක ආකාරයකට පවක්.....
මොකද බෝසතානන් වහන්සේගේ හිත රිදෙන්න යශෝධරා පැත්තක හිටියා කියලා කියනවා....
සිංදුවලට බුද්ධාගම ගාවගන්නකොට පරිස්සම් වෙන්න.....වැරදි දෙයක් කියනවා.... සංගීතය ගැන ප්‍රශ්නයක් නෑ.... සංජීව්ගේ ඔක්කොම සිංදු පට්ට....අපි අහනවා