Ambathale Induruwan අඹතලේ ඉඳුරුවන්
Ambathale Induruwan අඹතලේ ඉඳුරුවන්
  • Видео 15
  • Просмотров 820 471
Mathaka Parana Hithak (මතක පාරන හිතක්)- Sanjeew Lonliyes (Official Music Video)
Mathaka Parana Hithak (මතක පාරන හිතක්)- Sanjeew Lonliyes (Official Music Video)
♪ Artist - සංජීව් ලෝන්ලියෙස්
♪ Lyrics - අඹතලේ ඉඳුරුවන්
♪ Melody - සංජීව් ලෝන්ලියෙස්
♪ Music - සංජීව් ලෝන්ලියෙස්
♪ Video Director - සංජීව් ලෝන්ලියෙස්
♪ Script - චාම් හේරත්
♪ Videography - තිලාන් වන්නිනායක
♪ Video Editing - සංජීව් ලෝන්ලියෙස්
♪ Acting - Demah ඩෙමාහ්
♪ Song Lyrics:
වරින්වර පාරවන අඳුරු මූසල බවක්
විඳින්නට ඉඩදෙන්න දරා දුක සැප උනත්
කුටුම්බය ඇතැ'ර ගිය බෝසතුන්ටත් ටිකක්
තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්
පෑරෙනා මතකයන් දරාගත්තොත් උඹත්
වසන්තය මලින් බර වේවී මතු දිනකවත්
කුටුම්බය ඇතැ'ර ගිය බෝසතුන්ටත් ටිකක්
තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්
ආලය කලාවකි කාලය කා දමන
ගැහැනිය දළඹුවෙකි ගෑවුන තැන කසන
බෝසත් කතා.. කීවත් රාගය ගැනම
ඒ පඬිවරුත්...
Просмотров: 104 521

Видео

Melowa Eliya Karana - Sujan Fernando X Harshana K Perera (Official Music Video)
Просмотров 5869 месяцев назад
Melowa Eliya Karana - Sujan Fernando X Harshana K Perera (Official Music Video) ♪Stream the Full Song Here: SOON ♪ Director - Kasun Madushanka ♪ Artist - Sujan Fernando X Harshana K Perera ♪ Music - Prageeth Perera ♪ Lyrics - Ambathale Induruwan ♪ Music Label - Desawana Music ♪ Edit & Color - Mr Pravish ♪ Dop - Nilanga Pathirana ♪ Production - Desawana Production ♪ MUA - Sanka Madu ♪ Cast - Thr...
Abisaru Ladhun (අභිසරු ලඳුන්) - Raini Charuka (Official Music Video)
Просмотров 531 тыс.Год назад
Abisaru Ladhun (අභිසරු ලඳුන්) - Raini Charuka (Official Music Video) ♪ Director - Kasun Madushanka ♪ Artist - Raini Charuka Gunathilaka ♪ Music - Navarathna Gamage ♪ Lyrics - Ambathale Induruwan ♪ Recoding - Sandaru Gamage @ Sage Studioz ♪ Edit & Color - Mr Pravish ♪ Dop - Thisun Gunathilaka ♪ MUA - Sanka Madhu ♪ Cast - Shashi Anjelina, sachin liyanage, Sehan Dhananjaya #RainiCharuka #Ambathale...
Abisaru Ladhun - Raini Charuka (Official Music Video Trailer)
Просмотров 6 тыс.Год назад
Abisaru Ladhun - Raini Charuka (Official Music Video Trailer) ♪ Director - Kasun Madushanka ♪ Artist - Raini Charuka Gunathilaka ♪ Music - Navarathna Gamage ♪ Lyrics - Ambathale Induruwan ♪ Recoding - Sandaru Gamage @ Sage Studioz ♪ Edit & Color - Mr Pravish ♪ Dop - Thisun Gunathilaka ♪ MUA - Sanka Madhu ♪ Cast - Shashi Anjelina, sachin liyanage, Sehan Dhananjaya #RainiCharuka #AmbathaleInduruw...
Viragee Nethagin (විරාගී නෙතගින්) - Suneera Sumanga (Official Music Video)
Просмотров 1,6 тыс.Год назад
Viragee Nethagin (විරාගී නෙතගින්) - Suneera Sumanga (Official Music Video) ♪ Vocal - Suneera Sumanga ♪ Lyrics - Ambathale Induruwan ♪ Music - Darshana Wichkramatunga ♪ Mix & Mastered - Sandaru Gamage @ Sage Studioz ♪ Video - Lashan Sanjeewa (Art Part Factory) ♪ Song Lyrics : විරාගී නෙතඟින් ගලා එන ප්‍රේමයේ කඳුලැල්... දරාගත්තේ නුඹ නිසාමයි වසා මා දෙනුවන්... ඉරිතැලී වියැලුනු වසන්තෙක මලින් හිනැහෙන ග...
Kandulu Den Hadawathak (කඳුළු දෙන හදවතක් ) - Visharada Harshana Dissanayake (Official Lyrics Video)
Просмотров 3,4 тыс.Год назад
Kandulu Den Hadawathak (කඳුළු දෙන හදවතක් ) - Visharada Harshana Dissanayake (Official Lyrics Video) ♪ Vocal - Visharada Harshana Dissanayake ♪ Lyrics - Ambathale Induruwan ♪ Music - Harshana Dissanayake Song Lyrics : කඳුළු දෙන හදවතක් ළඟ මා හිනා ඇහිඳිනවා අතරමං හිත ගව් ගණන් දුර සොයා ඇවිදිනවා පිපි සමන් මල් හිතම බිඳිමින් සුවඳ විහිදනවා අරලියා ගස් සෙවණ තාමත් මලින් හිනැහෙනවා... මගේ මැදුරේ නුඹ නමින් උන...
Denodahak Susum Athare - Krishantha Erandhaka (Music Video)
Просмотров 402Год назад
Denodahak Susum Athare - Krishantha Erandhaka (Music Video) Artist - Krishantha Erandhaka Lyrics - Ambathale Induruwan Music - Nalaka Anjana Kumara Song Lyrics දෙනෝදාහක් සුසුම් අතරේ සිත් හැඬව මහවැලිය ඉවුරේ මා හදේ තනිකමට පෑයූ කවිය නුඹ හන්තාන අහසේ .... දරා කඳුලැලි විරහ හසරැලි හිනැහුනා නුඹෙ සියුම් කෙහෙරැලි එදා වාගෙම අදත් මේ රැලි සුළං වේගෙට ඉපදෙනා හැටි... තුරුලු වී පිදු ඒ මතක පොදි හැර ගිහින් අද අපේ...
Niwemi Daham Pahase - Jagath Wickramasinghe (Official Music Video)
Просмотров 2,2 тыс.2 года назад
Niwemi Daham Pahase - Jagath Wickramasinghe (Official Music Video) Artist: Jagath Wickramasinghe Music: Jagath Wickramasinghe Lyrics: Ambathale Induruwan Director: Anil Prasanga #AmbathaleInduruwan #BoduBathiGee #JagathWickramasinghe
Heena (හීන​) - Nethmini Bingusara (Official Music Video)
Просмотров 11 тыс.2 года назад
Heena (හීන​) - Nethmini Bingusara (Official Music Video) Voice - Nethmini bingusara Lyrics - Ambathale Induruwan Music - Hemalal geethadewa Video - Suranjith Ranasinghe #AmbathaleInduruwan #Heena #MusicVideo #2022
Heena (හීන​) - Nethmini Bingusara (Official Music Video Trailer)
Просмотров 3742 года назад
Heena (හීන​) - Nethmini Bingusara (Official Music Video Trailer) Voice - Nethmini bingusara Lyrics - Ambathale Induruwan Music - Hemalal geethadewa Video - Suranjith Ranasinghe #AmbathaleInduruwan #Heena
Hitha Heela Na (හිත හීලෑ නෑ) - Mangala Denex (Official Music Video)
Просмотров 136 тыс.2 года назад
Hitha Heela Na (හිත හීලෑ නෑ) - Mangala Denex (Official Music Video) ♪ Director - Kasun Madushanka ♪ Artist - Mangala Denex ♪ Music - Thisara Bandara ♪ Mix & Master - Dilshan Malitha ♪ Lyrics - Ambathale Induruwan ♪ Edit & Color - Mr Pravish ♪ Dop - Nilanga Pathirana ♪ Production - Desawana Production ♪ MUA - Sanka Madhu ♪ Cast - Oshadi Himasha, Chenuk Shelo, Tharin Thushan ♪ Special Thanks - Ke...
Hitha Heela Na (හිත හීලෑ නෑ) - Mangala Denex (Official Music Video Trailer)
Просмотров 12 тыс.2 года назад
Hitha Heela Na - Mangala Denex (Official Music Video Trailer) ♪ Director - Kasun Madushanka ♪ Artist - Mangala Denex ♪ Music - Thisara Bandara ♪ Lyrics - Ambathale Induruwan ♪ Edit & Color - Mr Pravish ♪ Dop - Nilanga Pathirana ♪ Production - Desawana Production ♪ MUA - Sanka Madhu ♪ Cast - Oshadi Himasha, Chenuk Shelo, Tharin Thushan ♪ Special Thanks - Kelum Dissanayake #MangalaDenex #Ambathal...
සිව් බුදුන් වැඩි - Siw Budun Wadi | අනුලා ථේරි උපහාර ගීතය - Nanda Malani ft Navarathna Gamage
Просмотров 2,9 тыс.2 года назад
ලක්දිව ප්‍රථම භික්ෂුණීන් වහන්සේ වන අනුලා මහරහත් තෙරණින් වහන්සේ වෙනුවෙන් පිදෙන උපහාර ගීතය. " සිව් බුදුන් වැඩි සිහල දීපේ " ගායනය - විශාරද නන්දා මාලනී පද රචනය - අඹතලේ ඉඳුරුවන් සංගීතය - නවරත්න ගමගේ Artist - Dr.Nanda Malani Lyrics - Ambathale Induruwan Music - Navarathna Gamage #Mihinthale #nandamalani #Navarathnagamage #Bodhugee
සසර බැමි - #Sasara_Bami | හර්ෂන දිසානායක - #Harshana_Dissanayake
Просмотров 1,3 тыс.3 года назад
#සසර බැමි #Sasara Bami #අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ #මිහිදු උපහාර ගීතය #Mihintale #Harshana Dissanayake #Priyantha Gamage #Ambathale Induruwan #Mihindu Upahara Geethaya #2021
හීන Heena
Просмотров 7 тыс.3 года назад
#හීන... #Dreams... #Artist #Nethmini bingusara #Lyrics #Ambathale Induruwan #Music and Melody #Hemalal geethadewa අඹතලේ-ඉඳුරුවන්-Ambathale-Induruwan-105246695237643/

Комментарии

  • @maduwijesinghe
    @maduwijesinghe 6 дней назад

    මේවා සින්දු නෙමෙයි භාවනා..❤❤❤

  • @susandesilva4807
    @susandesilva4807 12 дней назад

  • @KaneT789.
    @KaneT789. 18 дней назад

    වරින් වර පාරන අමුතු මූසල බවක් 🖤 🍻

  • @lahirunuwan8215
    @lahirunuwan8215 19 дней назад

    ඇබ්බැහිවන සුලුය ⚠️

  • @thakshilaudayangani-y1n
    @thakshilaudayangani-y1n 20 дней назад

    Superb

  • @IndraSarojani-i4s
    @IndraSarojani-i4s 24 дня назад

    ආදරෙයි

  • @shashigodamunne4342
    @shashigodamunne4342 24 дня назад

    ❤️

  • @NigamuniChamara
    @NigamuniChamara Месяц назад

    ❤❤❤❤❤

  • @SanjuSanju-ev7ut
    @SanjuSanju-ev7ut Месяц назад

    Wau.....

  • @SathsaraMadumal-l6x
    @SathsaraMadumal-l6x Месяц назад

    ❤❤❤❤

  • @bhagyadissanayake7673
    @bhagyadissanayake7673 Месяц назад

    මට හිතෙනවා මේ කියන්නෙ පවුල් ජීවිතයක් ගත කරල පසුව පැවිදි වුනු කෙනෙක්ගෙ සිතුවිලි ගැන කියලයි. අවසාන පද පේලි 2 න් එය හැංග වෙනවා ..

  • @asankaruwan3556
    @asankaruwan3556 Месяц назад

    😢😢😢😢😢😢😢😢

  • @Myphon-fb8gs
    @Myphon-fb8gs Месяц назад

  • @RuwanChandra-m8d
    @RuwanChandra-m8d Месяц назад

    Minisunge Adawiya chanal akan APIth innawa oyath Akka aiya

  • @RuwanChandra-m8d
    @RuwanChandra-m8d Месяц назад

    Minisunge Adawiya chanal akan APIth innawa oyath Akka aiya

  • @RuwanChandra-m8d
    @RuwanChandra-m8d Месяц назад

    Minisunge Adawiya chanal akan APIth innawa oyath Akka aiya

  • @RuwanChandra-m8d
    @RuwanChandra-m8d Месяц назад

    Minisunge Adawiya chanal akan APIth innawa oyath Akka aiya

  • @RuwanChandra-m8d
    @RuwanChandra-m8d Месяц назад

    Minisunge Adawiya chanal akan APIth innawa

  • @Nix2lanka
    @Nix2lanka Месяц назад

    Sarala therm aiya lassanai

  • @priyangikadamayanthi8172
    @priyangikadamayanthi8172 2 месяца назад

    පට්ටම පට්ට

  • @nalindamadushan717
    @nalindamadushan717 2 месяца назад

    patta....jaya wewa....❤

  • @AnjanaMadhubhashini-jz4ex
    @AnjanaMadhubhashini-jz4ex 2 месяца назад

    අති බහුතරයක් වු ප්‍රේමණීය හදවත් වලට කතා කරන තමන්ටම ආත්ම භාෂණ කරන අපූරු පද වැලකට.. හදවත පුරාවටම සියුම් හැඟුම් මෝදු කරන සුනීරගෙ කටහඬ 😍😍🩵 දෙනුවන් වසාගෙනම අහන තරමට රසය වැඩි..රස වෑහෙන නිර්මාණයක් 🩵

  • @tekshansunlpb
    @tekshansunlpb 2 месяца назад

    සහෝදරයා එක දිගට song දාන්න එපා 💘 මාස දෙකකට නැත්තම් මාස පහකට එකක් වගේ දාන්න.එතකොට ඒක වෙනම ගැම්මක්

  • @amilthennakoon7384
    @amilthennakoon7384 2 месяца назад

    ❤❤❤❤eka maru niyamai

  • @amilthennakoon7384
    @amilthennakoon7384 2 месяца назад

    Lassanai patta

  • @ChamathKalhara-mf1qk
    @ChamathKalhara-mf1qk 2 месяца назад

    ආදරෙයි අයියා ❤❤❤ ape හිත හැදුවා

  • @sujanperera2476
    @sujanperera2476 2 месяца назад

    ගැහැණිය දළබුවෙකී ගෑවුනු තැන කසන...🖤

  • @ChampaUdawela
    @ChampaUdawela 2 месяца назад

    Great Voice

  • @chagedara3045
    @chagedara3045 2 месяца назад

    සිංදු ලිවීමේ කලාව ගැන නොදනිමි...නමුත් බෝසතා.... ඒ කිව්වෙ ඒ කාලේ කිව්වේ මහ සතා කියලා..... බෝසතානන් වහන්සේ ගිහි ගෙයින් නික්මෙනකොටම මාරයා ආවා...යන්න එපා යන්න එපා...කිව්වා.. දවස් හදත් ඉවසලා සක්විති පදවිය ගන්න කිව්වා.... බෝසතාණන් වහන්සේ නැවතුනේ නෑ.... ඊට පස්සේ කියනවා ..එදා ඉදං බුද්ධත්වය ලබලාත් වසර කීපයක් යනකම්ම...මාරයා පස්සෙන් ඇහි පිය නොගහ බලගෙන හිටියා කියලා...ඉදපංකෝ ගනින්කෝ රාග සිතුවිල්ලක් ..මම කරකලා ගන්නම් කියලා.... ඒත් හැබෑවටම බෝසතානන් වහන්සේගේ හිතේ රාග සිතුවිල්ලක් වත් හට ගත්තේ නෑ... මොකද උන් වහන්සේගේ ටාගට් එක නිවන..... ඔය කොහොම වෙතත් සිංදු ලියන උන් ...ලියන ඒවා කියන උන් දන්නේ නැතිව මෙහෙම සිංදු හදලා කියනවා කියන්නේ ...එක ආකාරයකට පවක්..... මොකද බෝසතානන් වහන්සේගේ හිත රිදෙන්න යශෝධරා පැත්තක හිටියා කියලා කියනවා.... සිංදුවලට බුද්ධාගම ගාවගන්නකොට පරිස්සම් වෙන්න.....වැරදි දෙයක් කියනවා.... සංගීතය ගැන ප්‍රශ්නයක් නෑ.... සංජීව්ගේ ඔක්කොම සිංදු පට්ට....අපි අහනවා

    • @ambathaleinduruwan2807
      @ambathaleinduruwan2807 2 месяца назад

      ගිහිගෙයින් නික්මුණ සිදුහත් කුමාරයා වසර හයක් පමණ දුෂ්කර ක්‍රියාවේ යෙදුණු බව මා අසා ඇති ඉතිහාසය කතාවයි. එම වසර හයක කාලය තුල සිරුරට අධික ලෙස දුක් ලබාදුන් අත්තකිලමතානුයෝගයත්, සිරුරට අධික ලෙස සැප ලබා දුන් කාමසුඛල්ලිකානුයෝගයත් යන මාර්ග අනුගමනය කල බවද එහිම තවත් අවස්තාවන්‍ වේ. එම මාර්ග දෙකෙහිම තමා සොයා යන නිවැරදි මාවත නොමැති වූ බැවින් මධ්‍යම ප්‍රතිපදාව අනුව ගමන් කල බවයි මා අසා ඇති ඉතිහාස කතාවේ සඳහන් වන්නේ. සත්‍ය ගවේෂී අවධිය යනු ගවේෂණාත්මක කාල සීමාවකි. බුද්ධත්වයට පත්වී මහා අබිනික්ම සිදු වූයේනම් මෙම පදරචනය මා අතින් නොලියෙනු ඇත. " මතක පාරන හිතක්...." මෙම අදහසෙහි කිසිදු ලෞකික සුවයක් හෝ කාමයට ලෙංගතු සිතුවිල්ලක් පිළිබඳ බෝසත් චරිතයට සමීප කර නැත. බොහෝ දෙනෙකු එය පටලවාගෙන ඇති නමුත් මාගේ පද රචනයෙහි අදහස විවිධ පුද්ගලයින්ට විවිධත්වයෙන් අවබෝධ වනු ඇත. එය පාඨක මනස අනුව තීරණය වන්නකි. ඔබගේ අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි... "මතක පාරන හිතක්... " නැවත නැවතත් රස වින්දනය කර, සිතුවිලි නම් වූ ගන්ධබ්බ අවධියෙන් මිදුණු කල අවසානයේ ඔබම තීරණය කරනු ඇත.... සැබැවින්ම මතක පාරන හිතක්..... ඔබටත්, මටත් පවතින බව.🙏

  • @akilafernando6605
    @akilafernando6605 2 месяца назад

    L❤patta ❤❤

  • @janakarangathilaka869
    @janakarangathilaka869 2 месяца назад

    ලස්සන වචන

  • @udarasrinath834
    @udarasrinath834 2 месяца назад

    අනේ ❤

  • @ashanudara2336
    @ashanudara2336 2 месяца назад

    Pattama boring

  • @susandesilva4807
    @susandesilva4807 2 месяца назад

  • @supunrathnayaka3322
    @supunrathnayaka3322 2 месяца назад

    ❤❤❤

  • @ajithjayaweera7081
    @ajithjayaweera7081 2 месяца назад

    Perena mathakayan daragaththoth ubath.. Wasanthaya Malin bara wewi mathu dinaka wath❤

  • @iamstar3747
    @iamstar3747 2 месяца назад

    වචනනම් වචන❤❤❤🇱🇰❤❤❤

  • @DeluluRussianRoulette
    @DeluluRussianRoulette 2 месяца назад

    ඒ විදි‍යම ආත්මී‍ය ආදර‍යක් වරින් වර හදවතේ ගැබුරුම තැනින් ගෙන, ආදර‍යෙන් පිරිමැද, සෙනෙහසෙන් ල‍යෙහි හොවා, දුක කදුලින් දි‍ය කර, හිමිකම් කීමට නොහැකි හෙ‍යින්, නැවත එලෙසම ඉතා සි‍යුම් ලෙස හදවතේ පතුලෙන්ම තබා , නොරිදෙන්න කදුලින් තෙමුනු සීතල දෙතොලින් සිප, එදා මෙන්ම අදත්, හෙටත්, අවසාන හුස්ම විශ්ව‍යට මුදාහරින තුරුත් සගවා තබාගමි. හිත පාරන මතක‍යන් දරාගත නොහැකි නිසාවෙන් වසන්ත‍ය කෙදිනකවත් නොඑනු බව මම දනිමි. ♥️♾️

  • @DilsankaChamath
    @DilsankaChamath 2 месяца назад

    ❤️‍🩹

  • @MR-yy7to
    @MR-yy7to 2 месяца назад

    ❤❤❤❤❤🎉🎉😊

  • @dineshbandara5727
    @dineshbandara5727 2 месяца назад

    ආදරෙයි ආදරෙයි

  • @nadeesadasanayaka9805
    @nadeesadasanayaka9805 2 месяца назад

    ❤❤❤❤❤

  • @Lightwhite136
    @Lightwhite136 2 месяца назад

    බෝසතුන්ටත් ටිකක් තිබෙන්නට ඇති නේද මතක පාරවන හිතක් මේ lyrics අහන්න කලින් දවසක් මගේ හිතට අවා. සින්දුව ඇහුවම හිතුව දෙය සැ බැ වුනා වගේ feel එකක්.

  • @shakeedil3264
    @shakeedil3264 2 месяца назад

    පෑරෙනා මතකයන් දරා ගත්තොත් හුඟක් ... වසන්තය... මලින් බර වේවි මතු දිනකවත්😭💝

  • @AmithRKChathuranga-h8u
    @AmithRKChathuranga-h8u 2 месяца назад

    Bob marlly regge king 👑 Sanjiwa Amu musick king 👑 උබට පිස්සුවෙන් වගේ ආදරේයි බන් අයියේ අපි මලකට සෙට්වෙන සැපක් ❤️🍁 ජයේන් ජයම වේවා...!! සරස්වති දෙවි පිහිටයි 🌼🌸🥰

  • @ShalikaShalika-os7gv
    @ShalikaShalika-os7gv 2 месяца назад

    Niyamai❤❤❤❤

  • @kavijavishwajith9662
    @kavijavishwajith9662 2 месяца назад

    ❤🍃🍂

  • @dhanukakavishka
    @dhanukakavishka 2 месяца назад

    ලස්සනයි ඉන්දරතන හාමුදුරුවනේ🥺💓

  • @dulshiparindya2522
    @dulshiparindya2522 2 месяца назад

    ❤❤❤❤❤❤

  • @Adggfw
    @Adggfw 2 месяца назад

    හිත නිවන ,අපේ ගිහි ජීවිතය ක නිස්සාර බව හැගුම්බර බව බොහොම අපූර්ව ට කියන අර්ථවත් ගීතයක් .🪷🪷🪷