Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කියන දේ ඇහෙන්නේ නැහැ .පැහැදිලි මදි . ස්තුතියි ඔබට .
පෙනුමෙන් පේනවා ගොඩක් රසයි කියලා . තලන බටු කන්නේ නැති අයත් මෙහෙම හැදුවොත් නම් කයි චෙෆ් ❤
මම ගොඩාක්ම ආසම කෑමක් තමයි තලන බටු අලුත්ම රෙසිපිය එකක් මේ විදියට හදල බලන්න ඕන
චෙෆ් බටු වතුරින් උයලා මිටි කිරි දාලා ගත්තාමත් රසයි ❤️
@@RenukaSrimalie ❤️❤️
ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තූතියි ❤❤
Thanks cheff ❤
Supiri kamak thaie ethin haduwe .thank you malli
Thank you very much chef Palitha, for this recipe. Shall definitely try this. Keep up the good work. 👍
thank you chef ❤
Good recipe 🌹
වැඩේ ලස්සනයි,....හදලම කියන්නම්කො රසගුණ,....Keep going 💪🏽
Voice එක ලස්සනයි
Very nice ❤
Mn kaha dala dehi dala hodanawa hathara parak vitara.mehama hadala balannmko
රස නියමයි.
Godak raha athi ne apitath tikak ewwanna
ඒක නම් නියමයි
Thank you
Whooooooow nice
👌👌
Very Nice
කියන ඒවා ඇහෙන්නේ නෑනේ
විඩියෝ එක ඇහෙන්නේ නැහැ
එල බටු ඇට අයින් කරන්නේ නැතුව හැදුවම කර රසයි. කන්න බැහැ. මේව එල බටු නෙමෙයි. මේව ඊට වඩා ලොකු කත්තිරික්කා බටු.
මට කියන්න දෙයක් නෑ මේ කතාවලට මොකද ඕගොල්ලෝ දන්නේ අර ළිඳ ඇතුලේ ඉන්න මැඩියා දන්න ප්‍රමාණය විතරයි. ඇත්ත ඒ කතාව ඒක තමයි ඔයාලා යන්න ඉන්දියාවට කේරලා ප්‍රාන්තය වගේ රටවල් වල කෑම හදන විදිය බලන්න මේ තලන බඩු කියන එක කත්තිරික්ක වෙනයි තල්න බටු වෙනයි. තලන බටු වල හදන විදිය ඒගොල්ලෝ කොහොමද කියල පෙන්නනවා. මේ තරණ මට අපි මද විසිකරාට ඒගොල්ලෝ මද විසි කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත ඔයගොල්ලෝ මදේ විසි කරල බටු ගෙඩිය පොත්ත කනවා. ඒකනේ කරන්නේ
තෙල් නැතිව හදන්න බැරිද?ඕවා වැඩි කල් කන්න හොඳයි ද?
Kisima aulak na mawa okkoma na cutely
ඇහෙන්නේ නැහැ
🥲🙏
වම්බටුත් ඔහොම හදන්න පුලුවන් ඇති
ඇට අස්කරන්නැතුව හැදුවම තිත්ත නැද්ද අපිත් හදන්නම්කෝ
අපි නම් කියන්නේ එළබටු කියලා.ඉදිලා කහපාට වෙලා හොඳට පිටි තියෙන එළබටු තමා රසම රස.මම නම් ඉදුණු එළබටු දැක්කොත් අනිවාර්යයෙන්ම ගේනවා.චෙෆ්ගේ විදියටත් උයලා බලන්නම් රස කොහොමද කියලා. එළබටු මාළුව ළිපෙන් බාන්න කිට්ටුව පොල්තෙල් ටිකක් දැම්මම කර රස නැතුව යනවා.
Mukuth ehenne ne😩
හැමදේම මස්වගේ හදන්න දගලන්න එපා බං එළවළුවක් ඒ විදියට හදපන් මස්වගේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 පිස්සෝ
Hi pissooo 😆😆😆😆
මේ එකක්වත් හෙල්ති food නෙමෙයි.මොකද සේරටම තෙල්දාල හදන්නෙ.තෙල් දැම්මට පස්සෙ ඒකෙ කොහෙද හෙල්තියක්.
මේක ඇවිල්ල ලංකාවෙ කෑම එකක්. මේක මේ විදිහට හදන්නැතුව කොහොමත් රස කරන්න බෑ. අනිත් එක හෙල්ති පූඩ් ගැන මොනවද ඔයා දන්නේ? එහෙම කතා කරනවා ඔයා ලුණු දාන්නත් එපා. බත් කන්නත් එපා. හරි බත් කන්නත් බෑ ඔයාට
මද අය්න් කරන්නේ නැතුව තිත්ත රස එන්න නැති ද
Naha uyala balannko
මොඩයෝ ඇපෙන්ඩිසෛස් හැදෙනවා නේද ඇට කෑවාම
👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻
තලන බටුවල ඇට කෑවාම බඩේ ගල් හැදෙනවා නං අනේ මන්ද මොන දොස්තර කෙන්ද දන්නෑ මේ කතාව ඇහුවේ. අනිත් එක එහෙමනම් මේ වගේ දේවල් බත් කන්නත් එපා. අනිත් එක ඔයාලා වගේ කතා කරන්න දන්නැති මිනිස්සු නොබලා ඉන්නකම හොඳයි. ගල් නෙමෙයි හැදෙන්න ඔනි
වම්බටු කන්නත් එපා