This is somewhat bise discussion towards tec development. Tec. Enthusiastic bise !!!!!! This sort of discussions were there when the computer, nuclear power, tec agriculture, etc. were invented. Human decision making not only depends on past facts but also culture, religions, feelings etc. AI is depended on large number of algorithms that can work together and learn by patterns. Human brain is much more inelegant and bise in many ways which may and may not following patterns and time dependent. And it is emotional dependent. The pattern of people thinking yesterday may not be today etc. My guess is it will take much more time to develop such algorithms and pattern recognition. Human are much more adaptable. I do not think AI can govern countries. But it will be supporting tool. There will only be shift of working in the society with AI tools.
කොන්ඩේ ලස්සන හසාගෙ සහ රැව්ල ලස්සන බෲනෝගෙ පොඩ්කාස්ට් එකට එන්න කිව්වට තෑන්ක්ස් ❤
Will smith 2
Kamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaj
Hasa aiya gana mechchara warnanawak ahuwamai
🥰🥰🥰🥰
man asama charithayak kamaj kiyanne
මේක පට්ට ඇබ්බැහි වීමකින් අහන්නේ.. බලන්නේ.. පට්ට ❤️❤️ බෘනෝ ❤️
වැඩට ආවා..හෙට උදේ ගෙදර ගිහින් බලනවා...මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ..✌️😍
මේ සීර්‍රීස් එක දිගටම කරන් යන්..ඊලගට ගයාන් පෙරේරා, මනූ එහෙමත් ගේමු❤
බලාගෙන හිටපු Combination එකක් ❤😊🤗
ඊයේ simplebook එකේදි ඉස්සෙල්ලා ම දැක්කෙ...මාරම creative character එකක්...
උබල මරු බන්. මේ වගේ උන් ගෙනල්ල අපේ උන්ගෙ ඇස් අරින්න ගහන ගේමට ආදරෙයි❤
පම්පොරි ජනක ,ok thanks brother .nice program
වාහනෙ යන ගමන් අහන්න නියම podcast මේවා නියමයි
මලාට බලන්නෑ මේවා., නිකමට බැලුවේ.. මරු හොදේ.. පට්ට
⭕ කමාජ් නිකන් Will Smith වගේ ❤ congratulations boys...👍💪
Val Sumith 🫣
5:55 Tri-Angle Podcast 🔥💜️
ලංකාවේ ආසම pod tri-angle,Sl vlog, kamaj ayya ❤🎉
නියමයි වැඩේ. තව දිග උනානම් මරු 😊❤
මේක මරු! ♥️
Thank you Kamaj!! 🥹❤️🙏🏼 This was great! 👏🏼
මරු....
Niyamai niyamai hasa bruno kamaj❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤asawan balanna oyalaga wadasatan
කමාජ් මොකද හිතන්නෙ රගපෑම පැත්තට පොඩ්ඩක් ගියා නම්... ඒක අල්ලල යාවි වගේ..👍👍
KAMAJ 😍😍 asama charithayak💙
Fantastic guy ! Loved it
පට්ටම ආදරෙයි❤️
මේක අහන් ඉන්න ආසම හිතුන ප්‍රෝග්‍රෑම් එකක් ඕයී...
කාසිම් ගෙ කතාව හෙන ආතල්🤣
"වංහු හුං" ඇහුවෙ කොල්ලා කාලෙ 21යි එතකොට.
❤️❤️❤️❤️
@@KAMAJ ❤️
ගැම්මක් ❤
Awesome 😎
ලංකාවට ආව විතරයි interview පෝලිමේ..kamaj❤️❤️
Maka patta ❤❤❤❤
බෘනෝ මදින් කතා නොකර හිටියත් පාලුයි වගේ ඕයි 🫣😅😂 සෙට් එකටම ජය 👍
😂😀😂
සිරාවටම ..බෲනෝ නැතුවත් පාළුයි වගේ..🤔🤔
Ow ane mat hithuwa eka.😢
Love it
මේක අහන එක දැං කූඩු ගැහුවා වගේ.❤️😘
Nice podcast ❤️
Foreign Countries වල Job Market ගැන දැන ගන්න පුළුවන් ක්‍රම මොනාද
Thanks guys we enjoyed it❤
හසා, බෘනෝ , we need a vibrant middle class to success all business. From USA.
අදනම් සුපිරි..🔥💥
master D
Enjoyed this podcast 👌
කමාජ් අයියා ගැන දැනගත්තෙ දයියා ශෝ එකට lonewolfshaz edit කරපු video එකකින්. ඒකට කමාජ් අයියා දීපු reply එකෙන්, react එකෙන් පස්සෙ දිගටම follow කරා. සෑහෙන දෙයක් ඉගෙනගන්න පුලුවන් චරිතයක් ❤
පට්ට ආස vlog එකක් 👍🙌
Does Kamaj have a sauce product business in Canada? Where can we buy it in Canada?
daiya sause eakak order kela 2021 di zombi kollopan eka...... diliver kerapu manuseya bus eke awilla thibune..........eka aran......
Tri-angle podcast ❤
kamaj...mama thama adiyak ghapuwahama wang hug play karanawa thanks bro
❤❤❤❤❤❤ athal oii 🍻🍻🍻
Super ❤
master D❤
Quick question den smokio wage ayage rap posh madida or sera wedi da?
Pissu kannath lankawata awa eke podcast ekak karamu ne ❤
Hodaa..hodaa.. hasa hodaa
Maru ❤
අම්මෝ... I think this is the most awaited cast... awesome
Kamaj ව Will smith වගේ පෙනුනෙ මට විතරද?
පට්ට Collab එක 🔥
Kamaj 🔥
එනකම් හිටියේ
බෲනො ආසම shirt එක 😉
👌👍🌷🎊️🎉️
❤️🔥
SASA meeta wada janathawa denuwath Kala yuthui ratinnha pattukala vidiyenmma therewane digatama karagena yanna
මලින්දයි හසයි එකක් කරමු.
hasage music heenayath haba wenna yanne
අදත් පළවෙනි කමෙන්ටි එක..💪
අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු
යකෝ sl vlog වගේ audience එකක first comment එවුනුත් ඉන්නවා නේද😮
වර කප් එකක් දෙන්න බොට
@@dechord8543 මොකක් හරි අවුලක් තියනවාද
@@dechord8543 උඹලා දරණ මතය නෙවෙයි වෙන්න ඇති දරන්නේ ඒක වෙන්න ඇති ගැට්ට රිදිලා තියෙන්නේ
charitha dissanayakawa genna barida❤
ආදරෙයි 🌹❤️
බෲනෝගෙ වොයිස් අහන් ඉන්න පුලුවන් 😊
This is somewhat bise discussion towards tec development. Tec. Enthusiastic bise !!!!!!
This sort of discussions were there when the computer, nuclear power, tec agriculture, etc. were invented.
Human decision making not only depends on past facts but also culture, religions, feelings etc.
AI is depended on large number of algorithms that can work together and learn by patterns.
Human brain is much more inelegant and bise in many ways which may and may not following patterns and time dependent.
And it is emotional dependent.
The pattern of people thinking yesterday may not be today etc.
My guess is it will take much more time to develop such algorithms and pattern recognition.
Human are much more adaptable.
I do not think AI can govern countries. But it will be supporting tool.
There will only be shift of working in the society with AI tools.
👌👌
👍👍👍
❤😊❤
❤❤
කමාජ් උඹ සුපිරි #බඩුකාරයෙක් කියලා මට හිතෙනවා බං ‼️
එහෙම හිතෙන්නේ ඇයී කියලා #තේරෙන්නේ නැහැ මට 😅💔
Hasa manasikge rap ahl blnna😍♥️
මං ආසම එකෙක්. ඩ්‍රිල් ටීම් වැඩවලට මං කැමතියි. මූ එක පාරට ඇහුවම ඔක්කොම මතක් වුනේ නෑ...😁🙏
✌️
Dhammika Perera wa gennamu 😊
SLVlog these days searching about IMF 😅
😀😆😃😄😂🤣😀😆😃😄😂🤣
What a wonderful World
හසා ෆේක් කමාජ් ඔරිජිනල් 😊
33:52 මේක නවත්තලා ගිහින් වැංග් හුංග් 😅 බලලා ආවා..
Ado mth ehemai😂❤
❤❤❤❤❤
Willsmith වගේ යකු දැං😮
👍
එකම දවසෙ කමාජ්ගෙ ඉන්ටර්වීව් දෙකක්! 🤗
ලෝකෙ මොන රටේ මෝඩයාගේ දිනය සැමරුවත් ලංකාවෙ ඒක අප්‍රේල් 1 වෙනිදාට ඉස්සෙල්ලා රතිඤ්ඤා පත්තු කරලා සැමරුවා නේද?
පට්ට තරහක් නේ ආගම් එක්ක තියෙන්නෙ 😂
hy Kamaj you are a copy of will smith😉😉 voice as wel,l great
නැත්තෙ නැහැ අනේ , හොදම ඉන්ටනැශනල් ලෙවල් කොමඩි ක්ලබ් එක තියෙන්නෙ මෙහෙනෙ. දියවන්නාව මාස්ටර් කොම්ඩි ක්ලබ්.😁😁😁😁
සොයාමීට් බැදලා කනවා... හරියට හදන්න ඔනි හැබැයි
කමාජ් ටිකක් විතර විල් ස්මිත් වගේ
සිරාවටම..
ruclips.net/video/YP4b7MXVuZA/видео.html
Kamaj silva 👍
Kamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaj
හසා..පුලුවන් නම් සන්නා බොස්ගෙ ඉන්ටර්විව් එකක් ගන්න
Tania is the Amy Schumer of Sri Lanka.. .. just being honest…
Bullating ko appa?
😘👹️
patreon ගැන කියන එක මීට වඩා කටපාඩම් කරා මදිනෙ😂😂
අබිසේකා කියන්නේ ඹලුව ලොකු ඇග කේට්ටු කෙනාද ?
comedian kiyala ooma kiyaagannawa 😂
අඩෝ කැකිරියා තෝ ක්‍රිස් රොක්ට කනේ පාරක් ගහලා නම වෙනස් කරලා ලංකාවට පැන්නානේ.?
Will smith with හසා n බෲනෝ
👍👍👍👍
✌