මුතුගල සර්ගෙ පන්තියට තිස්ස සර් ඇවිත් | Dinesh Muthugala

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 2,2 тыс.

  • @TissaJananayake
    @TissaJananayake 9 месяцев назад +4049

    අපට දැක්වූ ආදරය සහ ඔබේ නිහතමානී ගුනය ඉතා ඉහලින් අගයමි!

  • @WathsaraniImasha-dl3pe
    @WathsaraniImasha-dl3pe 9 месяцев назад +1052

    අපේ මුතු සර්ට වගේම.... අපේ තිස්ස සර්ටත් අපි ගොඩක් ආදරෙයි.....ගොඩක් ගරු කරනවා... ❤️🙏

    • @indranisilva6980
      @indranisilva6980 9 месяцев назад +16

      බුදු සරණයි දේන්නටම ❤❤❤

    • @tecbro9776
      @tecbro9776 9 месяцев назад +3

    • @Anjanisasanka-u4b
      @Anjanisasanka-u4b 9 месяцев назад +1

      Denam wadaganna hithenawa ❤❤❤

  • @w.a.c.k6660
    @w.a.c.k6660 8 месяцев назад +435

    මං සර්ලා දෙන්නගෙ ගෝලයෙක් නෙමෙයි ඒත් මං හැබැහින් දකින්න ආසම චරිත දෙකක් රටට දැයට දරුවන්ට ලැබුනු මිනිපහන්.ආදරෙයි සර්ලා දෙන්නටම .තෙරුවන් සරණයි සර් 🙏❤️🙏❤️🙏❤️🙏

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 9 месяцев назад +193

    රත්තරං හදවත් දෙකක් තියෙන රත්තරන් වලට වඩා වටින මනුස්සයෝ දෙන්නෙක් දීර්ඝ ආයුෂ වේවා දෙපළටම❤❤❤

    • @rmbandara4301
      @rmbandara4301 8 месяцев назад

      මම අදරෙ චරිත දෙකක්💟💟💟💟💟💟

  • @t.mbandara8830
    @t.mbandara8830 8 месяцев назад +106

    මෙන්න සිත නිවෙන බණ.... ඔබ දෙපල චිරාත් කාලයක් අපේ රටේ වැජබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kawya5622
    @kawya5622 9 месяцев назад +494

    එකම වේදිකාවක ආසම කරන ගුරුවරු දෙන්නෙක් එකට ❤️

    • @kaveeshabigusara8943
      @kaveeshabigusara8943 9 месяцев назад +5

      HMM
      4:04

    • @chandrakanthi6921
      @chandrakanthi6921 9 месяцев назад +5

      ෙදන්නම.එකම.ෙවිදිකාවක.ලස්සනයිමමත්.හදවතින්.නිහතමානි.අාදෙරයි

  • @champaperera6953
    @champaperera6953 9 месяцев назад +995

    මුතු පොටකට මුතු ඇමුණුවා වාගෙයි ......ඇහැට කඳුලක් ඉනුව මොහොතක් ....රටක් ලෝකයක් ලස්සන කරන වටිනා දෙදෙනෙක්....තෙරුවන් සරණයි !!!!

    • @gayathalpekumara8379
      @gayathalpekumara8379 9 месяцев назад +13

      තෙරුවන් සරනයි ඔබ දෙපලට 🙏🙏

    • @SurajPerera-hg6jd
      @SurajPerera-hg6jd 9 месяцев назад +3

      🙏🙏🙏🙏🙏🙏

    • @RashaR-v7g
      @RashaR-v7g 9 месяцев назад +3

      🙏🙏🙏🙏🙏🇦🇪♥️🙏

    • @RashaR-v7g
      @RashaR-v7g 9 месяцев назад +4

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @rajapaksha979
      @rajapaksha979 9 месяцев назад +2

      Ow adaraniya guruwaru ❤❤

  • @shanikanethmini1213
    @shanikanethmini1213 9 месяцев назад +787

    අපේ නිහතමානි ගෞරවනීය ගුරුවරු දෙපළ 🙏❤️‍

  • @jayanthadesilva4769
    @jayanthadesilva4769 8 месяцев назад +243

    ආගම දහමට අනුව කටයුතු කරන ශ්‍රේෂ්ඨ ගුරුවරු දෙදෙනෙක් . තෙරුවන් සරණයි !

  • @nilminimuhandiramage3189
    @nilminimuhandiramage3189 9 месяцев назад +96

    ඉරිසියාවක් කුහක කමක් නැතිව හදවතින් අනෙකා අගය කරනු දැකීමත් සතුටක්. එකම ක්ෂේත්‍රයක වැඩ කරන දෙදෙනෙක් එක්ව සිටිනු දැකීමම ආශ්චර්යයක්. එයම කල්‍යාණ මිත්‍ර සේවනය ක්. එය ලැබීමම පිනක්. දෙදෙනාටම සුභ පැතුම් .

  • @romeshaushani8604
    @romeshaushani8604 9 месяцев назад +422

    මම තිස්ස සර්ගේ ක්ලාස් ගියේ. මගේ ජීවිතේ හම්බවුන හොදම ගුරුවරයා. ජීවිතේ කියා දුන්න ගුරුවරයා ❤

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 9 месяцев назад +271

    නිහතමානී ගරුවරු මෙවන් ගුරුවරුන් අපේ ශ්‍රීලංකාවේ තව තවත් බිහි වේවා.... මම කොළඹ විශ්ව විද්‍යාලයේ කලා උපාධියක් හදාරපු ආබාධිත තරුණයෙක් ආදරෙයි සර්ලා දෙන්නටම දීර්ඝායුෂම වේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @chathuranga7740
    @chathuranga7740 9 месяцев назад +139

    එකම රාමුවක දැවැන්තයෝ දෙන්නෙක්.... ❤

  • @Virangadesini532
    @Virangadesini532 8 месяцев назад +74

    මුතුගල සර්ටත් ,තිස්ස සර්ටත් නිදුක් නීරෝගී දීර්ගායුශ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🥺❤️❤️❤️❤️❤️❤️

  • @ජෙනුලි
    @ජෙනුලි 8 месяцев назад +87

    මගේ දුව හරි ආසයි මුතුගල සර්ව මුනගැහෙන්න. දුවට කැන්සර් එකක්. පුළුවන් නම් දුව වෙනුවෙන් සර්ව මුනගැහෙන්න සර්ට ගොඩක් පින්

    • @slcabi7773
      @slcabi7773 6 месяцев назад +3

      @dineshmuthugala

    • @countryman_lk
      @countryman_lk 6 месяцев назад +3

      😢😢😢 නිරෝගි සුවය ලැබේවා

    • @dsrrathnayake9520
      @dsrrathnayake9520 6 месяцев назад +1

      ikmanin hoda wewa duwata!!

    • @Unknown-lr2gk
      @Unknown-lr2gk 6 месяцев назад +1

      @dineshmuthugala sir please 🙏❤

    • @Unknown-lr2gk
      @Unknown-lr2gk 6 месяцев назад +3

      ඉක්මනට සනීප වෙයි...පුලුවන්නම් හොඳ තැනකින් සින්හල බෙහෙත් කරල බලන්න

  • @mangalikap3321
    @mangalikap3321 9 месяцев назад +349

    ඔබ දෙදෙනාගේ සමගිය ගැන අපි අතිශයින් සතුටු වෙනවා.ඵය සදාකල් වේවා!ඒ වගේම රටේ පිනට පහල වූ රත්තරං ගුරු දෙපලට බොහෝ ආයුෂ ලැබේවා!නිරෝගි වේවා.තෙරුවන් සරණයි!

  • @smartpanthiya
    @smartpanthiya 9 месяцев назад +329

    ඇත්තට ම හොඳම ගුරුවරු දෙන්නෙක්...කියන්න වචන මදි.❤

  • @OpalTacit
    @OpalTacit 9 месяцев назад +278

    අපි තිස්ස සර්ගේ ළමයි උනත්... අපිත් මුතූ සර්ට ආදරෙයි , ගොඩක් ගරු කරනවා ❤

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g 8 месяцев назад +35

    අපේ තිස්ස සර්ටත් මුතුගල සර්ටත් ගොඩක්ම ලෝකෙට මිහිපිට දෙව්වරැ දෙදෙනෙක් ගොඩක්ම දරැවන්ගෙ ඇස් පාදා දෙන ගුරු වරැ දෙදෙනෙක් දිර්ඝායුෂ ලැබෙවායි🙏🙏🙏🙏🙏🙏 ඔබ දෙදෙනාටම 🙏🙏🙏🙏

  • @pweerasinghe5629
    @pweerasinghe5629 8 месяцев назад +41

    මේ හමුවේ සතුට දැනෙන්නේ හදතේ පතුලටමයි .තෙරුවන්සරණයි ඔයාලා දෙන්නාටම......

  • @traveltectours6561
    @traveltectours6561 9 месяцев назад +300

    තිස්ස සර් ඇත්තටම 2019 දී දේශපාලනිකව කඩේ ගියේ අවංකවම රටට ආදරේ සහ රට හදන්න ඕන චේතනාවෙන්. දැන් හැමෝටම වැරදිලා ඇති බව අපි පිලිගන්න ඕන. ඔක්කොම එකතුවෙලා අපි මේ රට හොඳම කට්ටියක් එක්ක හදමු. මව්බිමට ජය !!! 💐❤🇱🇰❤

    • @RijoyDesilva
      @RijoyDesilva 9 месяцев назад +5

      ඔව් ඔව් ආයෙමත් චන්දයක් ආවම තමයි ඉතිං බලන්න වෙන්නේ මෙයාල ආයෙමත් කඩේ යනවද නැද්ද කියලා.

    • @stevenwallace9306
      @stevenwallace9306 9 месяцев назад +4

      හදමු හදමු කෝ😂.. රතු කුඩ

    • @Eranga-Lochana
      @Eranga-Lochana 9 месяцев назад +4

      තක්කඩින්ට ආයෙ ආයෙ චරිත සහතික දෙන්න එපා සහෝදරයා

    • @chandimanayana5484
      @chandimanayana5484 9 месяцев назад +3

      මොකක් හරි කීව්වොත් ඔය ගූ දේශපාලනය ගාව ගන්නවා මූ නම් රට හරෙකෙක් 😂😂😂😂😂😂😂😂😂

    • @DilrukshiDeraniyagala
      @DilrukshiDeraniyagala 8 месяцев назад +1

      Jaya wewa jaya wewa sir

  • @DanushiAnuththara
    @DanushiAnuththara 9 месяцев назад +142

    අනේ ඒ නිහතමානීකම 🔥💗...තිස්ස සර්ටත් අපේ සර්ටත් දීර්ඝායුශ ලැබේවා...❤

  • @srimalanuradha387
    @srimalanuradha387 9 месяцев назад +192

    මාරම...නිහතමානි ගුරුවරු දෙන්නෙක්....මාරම ආදරෙයි..🥰🥰

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 8 месяцев назад +32

    ලංකාවෙ ඉන්න උතුම් ම, අමරණීය ගුරුවරු දෙදනෙක්
    තුනුරුවන් ගේ සරණ යි ඔබතුමා ලාට,දීර්ඝායුෂ ලැබේවා බුදු සරණ යි
    අකාලෙට පෑයූ සම්පත් දෙකක් ඔබතුමා ලා
    ඔබතුමා ලට නිදුක්, නීරෝගි සුවය ලැබේවා

  • @PriyaniLanka
    @PriyaniLanka 6 месяцев назад +37

    අපේ,රටේ පිනට පහළ වූ හදවතින්ම ජීවිතේ කියා දෙන ගුරැ දේවතාවෝ.❤❤❤❤❤❤❤❤❤❤

  • @poornakodithuwakku
    @poornakodithuwakku 9 месяцев назад +137

    තෙරුවන් සරනයි මගෙ ගුරු පියානන් වන මුතුගල සර්ටත්, අභිමන් තැනූ ගුරු උතුමන් වන තිස්ස සර්ටත්

  • @Nimeshbuspicca
    @Nimeshbuspicca 9 месяцев назад +97

    සර්ල දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි...🥺🙏🌼...පරිස්සමට ඉන්න...🙏🌼🥺❤️

  • @sapumalikavindya7983
    @sapumalikavindya7983 9 месяцев назад +142

    සර්ලා දෙන්නටම ගොඩාක් ආදරෙයි වගේම ගරු කරනවා හදවතින්ම ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏

  • @ShamilaPerera-s2w
    @ShamilaPerera-s2w 2 месяца назад +3

    අපෙ සර්ලා දෙන්නටම ව්ෂ්ව ෂක්තියෙ ආනුබාවයෙන් සියලුම කටයුතු සාර්ථක වෙවා

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 8 месяцев назад +10

    රටක් වටින ගුරුවරු 2 ක්..මම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සහ රුහුණු සරසවියේ වාණිජ විද්‍යාර්ථියෙක්..අපිට ජීවිතේ ඔබවන් ආදරණීය ජීවිතය කියාදුන් ගුරුවරුන් මුණගැහුනේ නැති තරම්..😢❤🙏

  • @ChemistryWithLahiru
    @ChemistryWithLahiru 9 месяцев назад +75

    දකින්න හරිම ආසාවෙන් හිටපු සිදුවීමක් ❤️

  • @Gkhlp
    @Gkhlp 9 месяцев назад +75

    මාරම ආදර්ශමත් ගුරුවරු දෙන්නෙක්...ඇත්තටම මේ ළමයි මාරම පිංවන්තයි මෙහෙම ගුරුවරුන්ගෙන් ඉගනගන්න ලැබීමම.ඔබ දෙපලටම දීර්ඝායුෂ ලැබේවා❤❤❤🙏🙏

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 9 месяцев назад +52

    නිහතමානි ගෞරවනීය ගුරුවරු දෙපලක්❤අනේ හැබැයි අපෙ තිස්ස සර්ට වයස අවුරුදු 54 ක් කිව්වාම නම් ටිකක් දුක හිතුණා..දීර්ඝායු වේවා සර්ට❤🙏😢

  • @lalithwijesekara7820
    @lalithwijesekara7820 8 месяцев назад +27

    I am 67 years old, studied A/L biology 52 years ago. But I still studying biology from these valuable teachers through social media. Wish them healthy long live.

  • @Vindyyvuk
    @Vindyyvuk 9 месяцев назад +96

    සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු - එකම ගඟකට වැටෙන..
    තිස්ස සර් මුතුගල සර් කිව්වා වගේම ඉතාම වටිනා සම්පතක්.. බයෝ නොකරපු මමත් ඒ දේවල් අහනවා ඉගෙන ගන්නවා මේ සර්ලාගෙන්..තිස්ස සර්ට ඒ දුන් ඇගයීම අමිල ආදරයක්..
    ඔබ දෙපලටම දීර්ඝායුෂ නිදුක් නීරෝගීබව ලැබේවා!!!
    🙏💜💐

    • @NeethaniChandimala-vr3ev
      @NeethaniChandimala-vr3ev 8 месяцев назад +1

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 8 месяцев назад +1

      ඔබ දෙපලට දීර්ගායු වෙීවා මෙවැනි ගුණවතුන් තවතවත් බිහි වෙීවා ❤❤❤🙏

    • @sadarusaku4785
      @sadarusaku4785 7 месяцев назад +1

  • @Ziyastastyplate
    @Ziyastastyplate 9 месяцев назад +69

    ආසම කරන ගුරුවරුන් දෙදෙනෙක් එකම වේදිකාවක.ආදරෙයි සර් ඔය දෙන්නටම❤🎉❤

  • @derangala
    @derangala 9 месяцев назад +140

    හදවතින් ගරු කරන ගුරුවරුන් දේපලක්..... තෙරුවන් සරණයි

  • @RuwanAldeniya
    @RuwanAldeniya 9 месяцев назад +143

    මා ශිශ්‍යයෙක් නොවුනත් ඔබ දෙදෙනාගේ වීඩියෝ බලලා ගොඩක් දනුම වගේම ජීවිතයට බොහෝ වටිනා දේ ඉගන ගන්නවා.. වචනාර්ථයටම ගැලපෙන වටිනාම ගුරුවරු දෙන්නෙක්....

    • @pradeepkumara1122
      @pradeepkumara1122 8 месяцев назад +3

      Oya me vidioveka balala monahari deyak iganagannawanam oyath shishshayek thamaa

    • @rashaneanuradha9019
      @rashaneanuradha9019 8 месяцев назад

      අනිවාර්යයෙන් .. රැකියා කරන අපිටත් මෙතුමන්ලා දෙන්නාගෙන් ගොඩක් දේවල් තියෙනවා, ඉගෙනගන්න ❤❤❤

  • @CharityDeA
    @CharityDeA 9 месяцев назад +26

    මේ සමගිය ... එකිනෙකාට ගරු කිරීමේ ප්‍රඥාව හරිම වටිනවා ... ලොකු ආදර්ශයක් මුලු රටටම 🙏❤️

  • @Yenuvlogs
    @Yenuvlogs 4 дня назад +1

    Mage SirLa Denna ❤❤
    Adarei mage guruthuman 2nntama

  • @sachintha1
    @sachintha1 9 месяцев назад +64

    මේක දකිද්දි දැනෙන්නෙ මාරම සතුටක්...❤

  • @thiliniwasana.13
    @thiliniwasana.13 9 месяцев назад +77

    නිහතමානී ගුරුවරු දෙන්නෙක් ❤❤❤❤

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 9 месяцев назад +148

    ගරු කරන ලමයින් යහමගට
    ගන්න වෙර දරන ගුරු උතුමන් දෙපල... තෙරුවන් සරනයි❤

  • @Gna770
    @Gna770 7 месяцев назад +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhavi_ssng
    @madhavi_ssng 9 месяцев назад +542

    ගංජ ගහලා පිස්සු වැටුන ඔලුවක් තියන සංනස්ගල වගේ හිස් මිනිස්සුන්ට වඩා මේ ගුරුවරුන් මොන තරම් නිහතමානීද ගුණයහපත්ද වටිනවද! ❤❤❤

  • @HiruAgro
    @HiruAgro 9 месяцев назад +34

    වැඩ්ඩෝ දෙන්නෙක් නෙමෙයි මානව හිතවාදීන් දෙන්නෙක්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @daninduadithya9895
    @daninduadithya9895 9 месяцев назад +115

    දැක්කත් ඇති සර්ලා දෙන්නව හිත පිරෙනවා ❤

  • @PradeepChamara
    @PradeepChamara 9 месяцев назад +44

    ඔබතුමාලා දෙදෙනා හොද අවබෝධයක් තියන ධර්මානූකූල ජීවිත ගතකරන නිසා තමයි ඔහොම හොඳින් ගනුදෙනු කරන්නෙත් සර්,දෙදෙනාටම තවත් හොද මිනිසුන් මේ විශ්වයට දායාද කිරීමට හැකියාව ලැබේවා ❤

  • @pupudoprasanna2352
    @pupudoprasanna2352 7 месяцев назад +1

    ලස්සන හමුවක්..
    මෙවන් ගුරුවරු අපේ කාලයෙත් සිටියානම් ✅✅❤️

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 8 месяцев назад +5

    මම මුලින්ම විඩියො බලන්න පුරුදු උනෙ තිස්ස සර්ගෙ පස්සෙ තමා මුතුගල සර් ගෙ විඩියො බැලුවෙ දෙදෙනාම නිහතමානි සුන්දර ගුරුවරු දෙදෙනෙක් තෙරුවන් සරනයි

  • @imeshmadushanka1912
    @imeshmadushanka1912 9 месяцев назад +48

    සුන්දර මිනිස්සු හැමදාමත් ලෝකෙට දුන්නේ සුන්දර දේවල් ...තෙරුවන්සරණයි ගුරු පියාණන් දෙපළටම ..🙏🙏🙏

  • @thimirasandaruwan5147
    @thimirasandaruwan5147 9 месяцев назад +52

    සර්ලා දෙන්නටම බයින කාලකන්නි ගොම කුරුමිණියන්ට කනේ පහරක්ම වේවා

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 9 месяцев назад +52

    යහගුණ එක්ක දරුවන් ගේ නැණ නුවණ දියුණු කළ දෙමව්පියන් ට පින්. මුතු සර් සහ තිස්ස සර් ආදරෙයි

  • @sriyanipremaseeli1092
    @sriyanipremaseeli1092 9 месяцев назад +16

    ගුරු උතුමන් කියන්නෙ මෙන්න මේවගේ අයටයි දෙන්නාටම දීර්ඝ ආයුශ ලැබේවා .......🎉

  • @shashikaaravindabandara9796
    @shashikaaravindabandara9796 8 месяцев назад +8

    හතිදාගෙන රෙස් එකක් දුවන්න විශය විතරක් පොවන හැගීම් දැනීම් හොද නරක නොපෙනෙන මනුස්සයෝ ඉන්න ලෝකෙක හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් හදන්න වීර්‍ය වඩන සැබෑම ගුරුවරු ❤
    ඉතින් නංගිලා මල්ලිලා ගොඩක් වාසනාවන්තයි වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මේ මිනිස්සු උගන්වන විශයට වඩා ඒ මනුස්සයන්ගේ ආකල්ප ඉගෙන ගන්න උත්සහවන්ත වෙන්නම ඕනී උබලා.උබලා ගොඩක් වාසනාවන්තයි මේ සසරේදී මේ වගේ කල්‍යාන මිත්‍රත්වයක් ලග ඉන්න ලැබීමම ❤
    මිනිහෙක් කතා කරද්දි නොතේරෙන නොදැනෙන නොපෙනෙන ගොඩක් දේවල් සැබෑ මනුස්සයෙක් කතා කරද්දි උබලට තේරෙයි උබලා ඔක්කොමව ඩොක්ටලා කරන්න කැම්පස් යවන්න මේ මිනිස්සුන්ට බැරිවෙයි හැබැයි උබල හොද මනුස්සයෙක් කරන්න පුලුවන් විදියේ ආකල්ප මේ මිනිස්සු ලග තියෙන බව අලයක් තරම් හරි මොලයක් තියෙන ඕනීම කෙනෙක්ට තේරෙනවා.මේ මිනිස්සු උබලට මේ සැබෑ සසර නොපෙන්වා පෙන්නනවා නුවනැත්තෝන්ට පෙනෙයි.
    ගුරුවරු කියනවට වඩා මෙයාලා උබලට හම්බුන සැබෑම කල්‍යාණ මිත්‍රයෙක් එහෙම කෙනෙක් ලබන එක ගොඩාක් දුර්ලබ දෙයක් ඒක මගහරවා ගන්නඑපා බං උබලා කවදාවත් ❤

  • @virunapasandul5804
    @virunapasandul5804 9 месяцев назад +15

    නුගේගොඩ අපේ තිස්ස සර්ගේ පන්තියටත් මුතුගල සර් එනවානම් එය පුදුමාකාර ත්‍යාගයකි. ❤😊

  • @AishcharyaRathnamali
    @AishcharyaRathnamali 9 месяцев назад +21

    අද දවසෙ දැකපු ලස්සනම සිදුවීමක්....දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හදවතේ ගුරුවරු දෙදෙනා❤❤❤❤❤

  • @anestapriyangani4405
    @anestapriyangani4405 9 месяцев назад +32

    ඇස් දෙකට කදුලු ආව
    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඔබ වැනි ගුරු දෙවිවරු ආරක්ෂා වේවා

  • @tissajajayawardana
    @tissajajayawardana 8 месяцев назад +4

    ටියුෂන් පන්තිවල ගුරුවරුන් මරාගන්න කාලෙ ඔබ දෙපළ රටටම ආදර්ශයක්

  • @bonnymendis3592
    @bonnymendis3592 8 месяцев назад +9

    ඔබ දෙපළ ටත් ඔබෙන් ඉගෙනුම ලබන සිසු දරු දැරියන් ටත් තෙරුවන් සරණයි (කදුකරයේ ගැමියෙක් )

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 9 месяцев назад +27

    අපිට උගන්නපු ගුරුවරු රට ජාතිය,ආගම බල්ලට දාලා කතා කරේ.. තනිකර මොළ හොඳලා එළියට දැම්මේ අවුරුදු 2කම ( වාණිජ විශය) ඒත් අපේ කම,අපේ ජාතියට ආගමට පිටුපාන්න තරම් වසල ගති මට පිහිටලා නෑ.. ඒ අතින් ඔය සර් දෙන්නා මේ ළමයිට වාසනාවක්.. දිර්ඝායූ වේවා! මුතුගල සර් සහා තිස්ස සර් ට..

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 8 месяцев назад +2

      සන්නස්ගල වගෙ ගුරුවරු මෙ සමාජෙටම කැලලක් බන් දරුවොන්ගෙ ඔලු කනවා

  • @sachininawodya5479
    @sachininawodya5479 9 месяцев назад +72

    දකින්න ආසාවෙන් හිටපු එකක්❤
    සර් ල දෙන්නම මාර නිහතමානී...රටක් ආදරේ කරන ආදරණීය හදවත දෙක❤

  • @OmilaSasmitha
    @OmilaSasmitha 9 месяцев назад +8

    දිනේෂ් මුතුගල , තිස්ස ජනනායක ගුරු පියවරු දෙපලටම දීර්ඝායුෂ ලැබේවා ❤

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 8 месяцев назад +30

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුලොව සිටින දෙවිවරු ආදරෙයි සර් දීර්ඝායුෂ වේව🥺🙏✊

  • @dammikaamarasingha7523
    @dammikaamarasingha7523 8 месяцев назад +55

    ආදර්ශමත් ගුරු දෙවිවරැන් රටට මහ මෙරක් මම අවුරැදු 60 ක අම්මා කෙනෙක් දෙදෙනාගේම විඩියෝ බලනවා ජයවේවා

  • @geesara1822
    @geesara1822 9 месяцев назад +51

    ආදරෙයි සර් මැරිලත් පැයක්💞

  • @ChannaPathirana-n9r
    @ChannaPathirana-n9r 9 месяцев назад +36

    බුදුසරණයි සර්ලා දෙන්නටම❤❤❤❤❤❤

    • @KulaaP
      @KulaaP 9 месяцев назад

      බුදු සරනයි.
      ගුරු පියාණන් දෙදනාටම.

  • @Pubudu.Malshan_Science
    @Pubudu.Malshan_Science 9 месяцев назад +26

    තෙරුවන් සරණයි සර්ලා දෙන්නටම ❤

  • @bandaranawin5427
    @bandaranawin5427 8 месяцев назад +10

    අපට හරිම සතුටුයි ටියුෂන් පන්තිවල එකම විෂය කරන දක්ෂ ගුරැතුමන් දෙපලක් මේ වගේ එකට සහයෝගයෙන් කටයුතුකිරීම ගැන..ආදර්ශමත් ඔබ දෙපලට ආදරෙයි ගොඩාක්.👍🌹❤❤

  • @isharasandaruwan8787
    @isharasandaruwan8787 9 месяцев назад +11

    හැබැහින් දුටු දෙවිවරුන්., ඇත්තටම ඇහැට කදුලක් ආවා සතුට වැඩිකමට., අපේ ගුරුවරුන් දෙදෙනාටම පණ මෙන් ආදරෙයි., ❤❤

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 9 месяцев назад +28

    නිහතමානී ගුරුවරු

  • @Pallegamamk
    @Pallegamamk 9 месяцев назад +12

    ඔබතුමාලට තෙරුවනේ අනන්ත ගුණ ආරක්ෂාව ලැබේවා .🎉🎉🎉🎉🎉

  • @lalitharubasinghe8501
    @lalitharubasinghe8501 8 месяцев назад +129

    මම වයස 70 වක ආච්චි කෙනෙක් ඒත් ඔය දෙපලගේම විශේෂ ලින්ක් අනිවාර්යෙන්ම බලනවාමයි
    ගුරැ යනනමට සාධාරනයක් කල දෙපලක් බව අවිවාදෙන්ම අපි හැමෝම පිලිගන්නවා .
    ඇසටත් ප්‍රිය සුසංයෝගකි.
    දීර්ඝායුෂවේවා !!!
    නිදුක් නීරෝගී වේවා!!!
    තෙරැවනේම පිහිටයි ආරක්ෂාවයි පුතාල දෙන්නටම

    • @HeartBeat.777
      @HeartBeat.777 8 месяцев назад

      70 age 😮💔

    • @ontheway7869
      @ontheway7869 8 месяцев назад +3

      😂හනේ

    • @unknown56-fx2fg
      @unknown56-fx2fg 8 месяцев назад +4

      Massege කරන්න පැයක් විතර ගිය නේ 😂😅

    • @itzmaailaaaife
      @itzmaailaaaife 8 месяцев назад

      Achchit halgaranawa

    • @Himashnethmina-2011
      @Himashnethmina-2011 8 месяцев назад

      ආ ආච්චි smart wela වගේ...

  • @chirathmenaka7120
    @chirathmenaka7120 8 месяцев назад +3

    මම මගේ ජීවිතයේ දැකපු නිහතමානීම ආදරනීයම චරිත දෙකක් සහ මම you tube දැකපු ලස්සනම වැඩසටහනක් මේක❤ හදවතින්ම සුභ පතනවා ගුරුවරු දෙන්නට.!! ආදරෙයි❤ බුදු සරණයි 🙏

  • @S.I.widanapathirana
    @S.I.widanapathirana 7 месяцев назад +2

    වටිනම මැනික් දෙකක් ලෝකෙට..ඔබ ඔය කරන මෙහෙවර කවදාහෝ බුදුන් මුනගැහී නිවන් දකින්නට පින් බලය ලැබේවා..බුදුන්ගේම සරනයි .ඇස් දෙකට කදුලු එනවා..

  • @BinevBimsith
    @BinevBimsith 9 месяцев назад +20

    🙏❤❤❤ සර්ලා දෙන්නම එකම තැනක ❤❤❤ 🙏

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 8 месяцев назад +10

    ඔබ දෙපල මේ මුලු රටටම ලොකු ආදර්ශයක් ...
    මුලු ලෝකයක් ආදරය කරන ගුරු චරිත දෙකක්
    දීර්ඝායු වේවා....!!❤❤🙏🙏

  • @janithajayawikrama6449
    @janithajayawikrama6449 8 месяцев назад +6

    කොච්චර ලස්සනද ඒ බැදීම්... ඇහැට කදුලකුත් ආවා.. ආදරෙයි සර්ලා දෙන්නටම... නිදුක් නිරෝගි සුව සර්ලා දෙන්නටම...❤❤❤❤

  • @kdgimhank
    @kdgimhank 8 месяцев назад +1

    ඇත්තටම එකම විශය උගන්නන ප්‍රසිද්දම දෙන්නෙක් මෙච්චර එකමුතුව ඉන්න එක සැහෙන වටිනවා❤

  • @richardnikapitiya8244
    @richardnikapitiya8244 8 месяцев назад +1

    ඉතා සතුටුදායක දසුනක්! දෙදෙනාටම ජයෙන් ජයම වේවා! 😊👍👍👍

  • @SUMITHRANASINGHE-qo3zh
    @SUMITHRANASINGHE-qo3zh 6 месяцев назад +4

    මම මෙතෙක් දැකපු නිහතමානීම ගුරුවරු තමයි මුතුගල sir තිස්ස sir ඉෂාර sir❤️❤️❤️

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 9 месяцев назад +10

    රටේ මිනිසුන්ගේ මනස රට ජාතිය ආගම වෙනුවෙන්, මානවහිතවාදී මිනිස්සු බිහි කිරීමට දරන වෑයම ගොඩක් වටිනවා.

  • @Virangadesini532
    @Virangadesini532 8 месяцев назад +7

    තිස්ස සර් නිහතමානීම ගුරුවරයා 🥺❤️
    මුතූ සර් ආදරණීයම ගුරුවරයා 🥺❤️

  • @thimalrama3406
    @thimalrama3406 8 месяцев назад +1

    අන්න උත්තම ගුරුවරු ගුරු ලෝකයටම ගුරුවරු .දෙදෙනාටම බොහොම ස්තූතියි

  • @vacanzaceylon2632
    @vacanzaceylon2632 8 месяцев назад +2

    මනුස්සයෝ බිහිකිරීම ගැන ඔබ දෙපෙලට පිං.. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත් වා..කරරන කියන කටයුතු සාර්තක වේවා

  • @කළුකළුවලහා
    @කළුකළුවලහා 9 месяцев назад +19

    Sirla දෙන්නtama ආදරෙයි ❤❤❤❤❤umma

  • @rasikakumari9511
    @rasikakumari9511 9 месяцев назад +20

    ආදරණීය gurudepala ❤❤👍

  • @gayathrimadurawela8863
    @gayathrimadurawela8863 9 месяцев назад +50

    රොටරි නුගේගොඩ 2006 තිස්ස sirගේ ගෝලයෙක් විමත් හරිම සතුටක්.දීර්ඝායුෂ වේවා තිස්ස sir 🙏

    • @SHEHANRUSH
      @SHEHANRUSH 5 месяцев назад +3

      Mamath hitiya 2006 rotary class eke

  • @KoreanSemiya-mv7ow
    @KoreanSemiya-mv7ow 9 месяцев назад +1

    මං ජීවිතේ ගොඩාක් ආස දෙයක් සර් ඕක..තුනුරුවන්ගේ පිහිටයි සර්.. ඇත්තටම ඇහැට කඳුලක් ආවා.....

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha 2 месяца назад

    මුතුු සර් ගෙන් විතරක් නෙමෙයි තිස්ස සර් ගෙනුත් යමක් දැන ගත්තා.ඔබ දෙපල අැතුලු සියලු දෙනාටම යහපතක්. ම. වේවා....මමත් ගුුරුවරියක්..අපි ට මෙම වෘත්තිය ලැබුණේ හේතු ඵල.

  • @mysticalmagicalcakes8976
    @mysticalmagicalcakes8976 9 месяцев назад +6

    ලංකාවේ ලස්සනම ඉතාමත්ම ගෞරවණීය ගුරුවරු දෙන්නා.... සියලුම දෙවි පිහිටයි ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏

  • @thavizzx
    @thavizzx 9 месяцев назад +42

    බුදුසරණයි සර්ලා දෙන්නටම❤🥺සර්ල දෙන්නටම ආදරෙයි 🙏💗

  • @samankumara123
    @samankumara123 8 месяцев назад +5

    මේ ගුරුතුමන්ලා දෙදෙනා ඉතාමත් ගුණගරුක,නිහතමානී, අාදර්ශමත්, දෙපලක්,,, අපත් එ් දෙදෙනාටත්, දරුවන්ටත්, සුබම සුබ අනාගතයක් පතමු,,

  • @chamudideshani3232
    @chamudideshani3232 29 дней назад

    සර්ලා දෙන්නාටම ගොඩක් පින් ,ගොඩක් ආදරේයි නිදුක් නිරෝගී බව,දිර්ඝයුෂ ලැබේවා බුදු සරණයි ❤❤❤❤

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln 8 месяцев назад +1

    මාරම සතුටුයි.
    ඔබ දෙපල එකට ඉන්නව දකින්න ලැබීම ගැන.

  • @darshirajarathna1638
    @darshirajarathna1638 8 месяцев назад +6

    ❤අනේ හරිම ආදරණීය ගුරුවරුන් දෙන්නෙක්. තාම සර්ල දෙන්නව මුණ ගැහිල නැ. 😢ඒත් සර්ල දෙන්නව බලන්න කවදමහරි එනවා❤❤❤❤

  • @hikkkies
    @hikkkies 8 месяцев назад +37

    ඇඬුවා හොඳටම ඒ සෙනෙහස දැකල... ඇදුරු දේවත්වය❤❤

  • @yasodaradevindi8686
    @yasodaradevindi8686 9 месяцев назад +3

    හරිම ආදරනීය මොහොතක් වගේම 🥺මන් ගොඩාක් ගරු කරන ගුරු දෙපළක්❤
    අනේ සර්ලා දෙන්නාටම දීර්ඝායුශ ලැබේවා❤❤
    තව තවත් ගුන යහපත් දරුවන් ඇති කිරීමට ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤

  • @KusumalathaGamage
    @KusumalathaGamage 8 месяцев назад +2

    මට වයස අවුරුදු හැටදෙකයි මම මෙ සර්ලා දෙන්න්නගෙම වැඩසටහන් බලනවා මෙ උතුමි කල්‍යාන මිත්ත්‍රයන් දෙපලට දිර්ග ආයුශ ලැබෙවා !!!

  • @anomadesilva6712
    @anomadesilva6712 6 месяцев назад +1

    දීර්ඝායුෂ ලැබේවා සර්ට. මුතුගල සර්ටත් දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි.❤❤🌹🌹🙏🙏🙏.