Mama aluth mashimak ganna yanne. Mata ona sigzag karanna ha ambroidar karanath nomal karannath puluwan vidihe akak a kata sudusu mashimak ikmanin kiyannako. Samanyen welada pole thiyena milAth akka
Aiya man saree jakata..normal adum mahanawa...dan slipars patan gaththa mata ona serappu pati mahanna wagema adumuth mahanna puluwan mashin akak mokadda aiya man ganna ona hodama mashin aka
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
ane mn me zoje mashin eka gaththa kenek kiuwa meke motare athule nisa meka wadak ne ganakm ewa bah ehema mahnna ba kila me mashima leda godai kiuwa mn maram aulen hitiye oyge me video eka balala hithata mara sathutuk awa thanks
මටත් එහෙමයි
ගොඩක් ස්තූතියි ඔබට ,
හරිම වටිනා පැහැදිලි කිරීමක්..
🙏🙏🙏🙏🙏
ස්තූතියි.දුරකථන අංක ය ලබාදෙන්න.
Petlok gena wisthara kiyanna puluwanda
Godak sthuthi aiye.godak watinawa.aiye thawa video ekak karanawada null.3,4,5 mahaddi null Maru karaganna widiha.puluwannam kiyanawada overlock mc walin hodama Mona wargayada.mama mc ekak ganna inne.hariyata danne na ekai.godak pin kiyala dennako
Anee me videos eka dakke mashimak gaththata passe.man palaweniyat kiyapu ekak gaththe eka hodayi kiyala.😌🥺🥺🥺😭
Sir 3parata pennapu machine ekke දොර රෙද්දක් mahanna puluwanda
බොහොම ස්තූතියි සර්...
Matath Awshamai DanaGanna. Machine Ekak JAPAN JUKI Nadda 25 kata Ganna mahathmaya Thiyei Nam kiyanna Isthuthi
Sir mata DP bare eka savikaraganna video ekak danna puluwanda
මම අද DDL 8100 juke mashin ගත්තා JK agency එකෙන් සර්ගේ වීඩීයෝ බලපූ නිසා fake mashin අහු වෙන්නෙ නැතිව original brand new ගත්තා, සර්ට ගොඩාක් පිං අපීව දැනූවත් කලාට,
Oya gaththe kohenda
සර් zj8500g machine eka hodada ganakam dewal mahanna berida
Man ganna hadanne zoji ekak papisi mahanna gann ona koi ekada
කාඩ්බෝඩ් මහද්දි meshin eka sawuththu wenawada...
Sir very good video tutorial . Please give us a tutorial on flat lock machines . Why flat lock is necessary ?
Me koheda laba ganne kohomada
Siruba හොදයි ද
ගොඩක් හොද වීඩියෝ එකක්... කව්රුත් කියල දෙන්නේ නැති දෙයක් ඔයා කියල දෙන්නේ.. පුලුවන්නම් නෝමල් මැසින් එකක ටයිමින් තියා ගන්න විදිහ කියන්නකෝ.. 50 60 නූල් දාලා මහන එකක 30 නූල් දාල මහද්දි ටයිමින් වෙනස් කරන්න වෙනවද.. හයියෙන් මහද්දි නූල් කැඩෙන්නේ ඇයි
@@atampahura ඕකේ තැන්ක්ස් බ්‍රො..
Mama aluth mashimak ganna yanne. Mata ona sigzag karanna ha ambroidar karanath nomal karannath puluwan vidihe akak a kata sudusu mashimak ikmanin kiyannako. Samanyen welada pole thiyena milAth akka
Sr juki MO 357 5 thread volock Mc parts ganna thiyanwada
Matat1kak ganna ona bavita karapu 1kak tiyanawada gana kiyada
Large huk machine ekak kiyak veida ayye. .Singer vala tiyenavada. .
මැෂින් මිලදී ගන්න තියෙන තැන ක් ගැන කියන්න
Thank you so much it's very helpful video.
ඔය වර්ග නම්බර් ෆැකින් එකේ ගහල තියෙනවා ද සර්....
Walking foot machine ekak mata awashyai obathuma danna ekak thibenawada
Sir mata dana ganna puluwanda.....baby napkin ,baby frock mahanna hoda mona overlook machine 1ka da kiyala
Hoda pahadii ireemak thanks
Mn podiyt tralar shop ekk ptan gnn inne mt gnn hoda norml machimai olock machimakui kiynnko.mn mhnne lama kantha adum vithri..
Use karanna puluwan foot warga monawada sir
Nul 6 overlock eke loct kiyala wetenne ai sir
Mee mchine eka kiyak vitharada
ඩිඩි ඵල් පන්සිය පනස් පහ තියනවද ඵ්ක කීයද
ඕනම රෙද්දක් මහන්න පුලුවන් මැසින් එක මොකක්ද
Mn lagadi gaththe zj 8500G...eke speed eka adu wadi kragnne kohomda kiynnko..
Me mechin eka keeyak wenawada zoje normal
Aiye mama ada giya null6 machine eka ganna wennappuwe singer. Naha koheda thiyenne
සර් මට කියනකො හොඳ ඔලොක් මැසිමක් ගන්න සොජි ද ජැක් එකද කියලා එ වගෙම චයිනා එක හොඳ ද
Is 9513 large hook machine?
Kiyada juki akak
කීයක් වේනවද ගේවන්න ගන්න පුලුවන් ද
මම නූල් 3 ඕලොක් මැශින් එකකුත් ගත්තා .මහගෙන යනකොට කැරකෙන බෙල්ට් එක දාන මෝටර් එකේ 🔩 උඩින් විසික වෙනවා ඒ ඇයි සර්.එහෙම වෙන්නේ ඇයි .හරියාකාරව තද කරලා නැද්ද .
Hoda masin ganna thenak nedda
Price price
මම අලුතින් ගත්තේ 8500 zoji එක..එකෙන් මං මැහුවෙත් නෑ ගොඩක් දවස්...ඒකේ මෝටර් එකෙන් දුමක් එනවනේ..ඒක සාමාන්‍ය දෙයක්ද..🥺🥺
moter eka othala tiyenne aluminum kambi walin, thaba walin otha ganna, mageth moter 1a pichchuna
අනේ සර් මම මේ 8 වෙනිදා ZOJE ZJ8000G මැශින් 1ගත්තා.මහන්න ගත්තා විතරයි චර චරස් ගහලා දුමක් ගියා.මම මැශින් එක ඕප් කරා එවෙලෙම.කඩෙන් ඇවිත් කිව්වා කන්ඩෙන්සර් එක මොකුත් වෙලා නැහැ .මෝටර් ගිහින් කියලා.එහෙම වෙනවද අලුත් මැශින් වලට.සාමාන්‍යයෙන් මේ මැශින් වල මෝටර් එක කොතරම් කාලයක් පවතිනවද.අනේ සර් මේකට මට උත්තරයක් දෙන්න .අලුත් මැශින් වලට එහෙම වෙනවද.තවත් එකක් පාගගෙනම මැශින් එක ඔන් කරාම මෝටර් එක පිච්චෙනවද.බුදු සරණයි .ඡය.
Thanks..good luck
Godak watina videowak.bs
මම ඉන්නේ යුරෝපයේ.ලගදී ගත්තා DDL8000 A කියන Jukiමෙෂින් එක.මහන්න හරිම පහසුයි.tag වෙනවා නූල කැපෙනවා ෆූට් එක ඉස්සෙනවා.ඔබ අන්තිමට පැහැදිලි කලේ ඒක වෙන්න ඇති.හැබැයි ලංකාවේ මුදලින් කිව්වා ට වඩා 4 ගුණයක් විතර උනා.. පැහැදිලි කිරීම ගැන ස්තුතියි.indian over lock මෙ මෙෂින් එකක නමක් කියන්න පූළුවන් ද
අයියේ මගේ wife "singer" ආයතනයට ගිහිල්ලා zoje mczj8500c මැෂින් ඉල්ලිවා එයාලා දීලා තියෙන්නේ zj8500G මැෂින් එකක් ඒක හොදයිද
Wana wan put warga jooki walata danna puluwanda.
Aiya man saree jakata..normal adum mahanawa...dan slipars patan gaththa mata ona serappu pati mahanna wagema adumuth mahanna puluwan mashin akak mokadda aiya man ganna ona hodama mashin aka
Kumara owa.log tibenawadq
Large huk machine ekak kiyak veida ayye. ..Singer vala tiyenavada
Singer 1288 parana mechine ekak pawichchi nokarapu ekak.keeyak watinawada.
නෝමල් මැෂිමට ඔටෝ ටිමර් එකක් හයි කරන්න පුලුවන්ද
මම zoje මැෂින් එකක් අරගෙන තාම අවුරුද්දක් වත් නෑ .අරගෙන ආපු විදියටම තියෙද්දි තමයි මැහුවෙ.ඒත් අනිත් මැෂින් වලට වැඩිය මේකෙ තද ගතියක් දෙදරන ගතියක් තියෙනවා .සැහැල්ලුවෙන් මහන්න අමාරුයි .ඒ ඇයි කියල කියල දෙන්න පුලුවන්ද සර්🙏
@@atampahura zoje නෝමල් මැෂින් එකක්
Mage machine eke redda addawanne nane ai ea
Feedog eka pahath wela eththe..
Nethnam stich daiol eka chek karanna..
Thank u aiya
ජැක් මැෂින් එක මහත්මයා හොදයිද...සුභ දවසක්..
Ane mata kiyannko mashima ei dedaranne mahaddi..
ඇන බරුල් ඇති
Thanks
Thank you.bs
මම අලුතින් එකක් ගන්න .හොද මොකක්ද කියල ඔබ තුමට කියන්න පුලුවනිද
🎉🎉
Price
Zoje one price pls
මිල කීයද නෝමල් මහන්න හොද එකක් කියන්න
@@atampahura mila keeyada
@@atampahura Atampahura
Milligrams?
Moralists?
Awasana wenakm balanna..😭
🎉🎉🎉🎉🎉🎉🎉
Bag .cartan මහන මැෂින් එකක් දැන් මිලගණන් කොහොමද
Sir,mata contact number ekak denna barida
Phone number eka ewanna
Mata nomal ekakui olok ekaku ganna ona 0711027585