Eggs _10 Jugery _500g 1 and half cup thick coconut milk from hole coconut Vanilla 2 tsp Cardamom powder 1_ tsp Break the jugery and add in a pan and then add the coconut milk, heat it in low flame until jugery dissolves, Then let it cool completely, then beat the eggs with a spoon or a fork, then strain the eggs and add in to the jugery mix, add vanilla and cardamom powder, mix it and steam it, when ur steaming cover the lid with a cloth and steam it, *** Very important is u need very good quality jugery, this our very best recipe for watlaapam, we know all if u like watlaapam very much, that's y I gave this recipe, do it and c,
සීනිවලින් හදනවනම් හකුරු ගත්ත ප්රමාණෙටම අරගෙන මේ විදියටම හදාගන්න
Akke fresh milk ganna berida ane kiyanna plz
පුළුවන් ටිකක් රස වෙනස් වෙයි..@@NipunaNilusanNipuna
තෙරුවන් සරණයි නංගී ගොඩක් හොඳයි එයා පැහැදිලිව අපිට කියලා දෙනවා ❤️💛💙🙏🙏🌺🌺
හරියටම ආවා.. ❤
ඇත්තටම ලස්සනට කියා දුන්නා
මරුනේ දුවේ ...බොහොම ස්තුතියි .👍👍👍👍මම යාලුවන්ටත් යැව්වා .
මම හැදුවා හරිම රසයි thank you❤️❤️❤️
Waaaw waaw
මරු මරු ❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌🥰🥰🥰🥰🥰🥰🥰
හරිම රස පාටයි....
රස පාටයි
❤❤❤❤wowwwwww
හරි ශෝක් එකට තියෙනවා..රසත් ඇති.උක් හකුරු කියන්නෙ සක්කර කියන හකුරුද මිසක් ❤️
හදලා බලන්නම්
Rasaaaai.hode.oya.lassanata
Kiyala.denawa.❤❤❤
Ane ekanam lassana wagema rasaathi godak..aniwarayen hadanawa 1wanidata b s. Suba naththalak wewa.
Mmmm...godak rasai.
Thanks.
Rasa patai ❤
අනේ පැටියෙෝ මගේත් අාසම කෑමක්.එ්ත් ඉතින් හකුරැ තමයිනැත්තේ . සීනි වලින් හදන්නම් කෝ.ඔයාට සුභම සුභ අලුත් අව්රැද්දක් වේවා.💝💝💝💝
ලස්සනට නම් පේනවා කටට කෙලත් උනනවා. හදලා බලලම කියන්නම් කෝ. 👍
ෂා.. නියමයි නංගි ❤
Thanks duwa harima watinawa. ❤
Mage kamathima kama ❤🎉
මේ විදිහට හදලා බලන්නම ඕනේ, ස්තූතිය ඔයාට...❤️
Eggs _10
Jugery _500g
1 and half cup thick coconut milk from hole coconut
Vanilla 2 tsp
Cardamom powder 1_ tsp
Break the jugery and add in a pan and then add the coconut milk, heat it in low flame until jugery dissolves, Then let it cool completely, then beat the eggs with a spoon or a fork, then strain the eggs and add in to the jugery mix, add vanilla and cardamom powder, mix it and steam it, when ur steaming cover the lid with a cloth and steam it,
*** Very important is u need very good quality jugery, this our very best recipe for watlaapam, we know all if u like watlaapam very much, that's y I gave this recipe, do it and c,
👌හදලා බලන්න ඕනි .ස්තූතිය
Thank you Kusala. 👍
🎉🎉❤❤❤
මමත් හදල බලනවා මෙහෙම
ගොඩක් ආදරෙයි අක්කි ❤❤❤
Bittara nativa hadana vidiyak kiyala denna
Thanks ❤
❤❤❤
මෙක සීනිවලීනුත් හදන්න❤❤
Thank you so much.
Kaju plams demmanam maru
Shuuhi_atharei_❤❤🙏🙏👌👌👌👍👍👌👌👌👌👌👌👌
Miss sakkara kiyala hakuru jatiyak tiyenawa ahala tiyenawada manda....ewa dammata kamak nadda❤
Akke oya gaththa hakuru pramanaya gram walin kiyannako
250 ක් විතර
Odatam tharuna watalappam hdana wedeya
January 1. Hadannam akki.adarei manika
🌷🌷❤❤❤❤❤
Thanks
Isthuthi oyata❤️🌹
Akke oyage hema video ekakma balanawa. Adarey hema daama. Godaak sthuthi. Godaak keama warga hadanna igena gaththa oba thumiya nisa.
ගොඩක් ස්තුතියි නංගි 🌷🌷❤❤❤
ස්තූතියි🎉
31 රෑ මං හදනව ඩියර්
Egges danne nathuwa wtalappam ekak hada gnna widiha kiyla dennako plz...
බිත්තර නැතිව බැරිද අනේ ❤
තරහ වෙන්න එපා මේක ලියනවට (හැම තැනදිම මම මේක කියනව) මට ඕනෙ ලංකවේ අය මේ s වලින් පටන් ගන්න English වචන හරියට ශබ්ද කරන්න පුරුදු කරන්න. ඒ වචන ශබ්ද කරන්නෙ 'ඉස්ටීම්' කියල නෙමේ 'ස්ටීම්' කියල.
'ස්' කියල පටන් ගන්න ඕනෙ 'ඉස්' කියන්නෙ නැතුව
'ස්කූල්' - school (ඉස්කූල් නෙමෙයි)
'ස්නැක්' - snack (ඉස්නැක් නෙමෙයි)
මාත් ඕක හැමෝටම කියන දෙයක්..මං හැමතිස්සෙම උත්සාහ කරන්න english වචන ඒ විදියටම කියන්න .මං ඒක නිවැරදිව කියන්නෙ . ඔයාලට,ඇහෙන විදිය ඉස්ටීම් කියන්නෙ නෑ ..
පැණි ගන්නවා නම් කොපමණ ප්රමාණයක් ගන්න ඔනිද
@@KusalasSimpleLife sorry, එහෙමයි මට ඇහෙන්නෙ.
ඔයගෙ උත්සහය වටිනව.
👌👌👌👍🎄❤️🇮🇹🇱🇰
Sini gannawanam Adu koppen ekak da ganne.
Hari lesi Shok ane
මමදැනුයි දවල්ට කෑවේ. කටට කෙලත් අාවා. මම හරිම පෙරේතයි වටලප්පන් වලට. මම Cypras.වල .
Godakpin👍🤗😀🤩🤠
ස්තූතියි ❤️
පැණි ගන්නවා නම් කොපමණ ගත යුතුද?
අපිට eggs නොදා හදන විධිය කියා දෙන්න
බිත්තර නොදා වටලප්පන් හදන්න බෑ
Biththara nathuwa barida
අපට මෙහො හකුරු නැහැ මොකද කරන්නෙ
❤❤❤
Thanks
❤❤❤❤❤