වටලප්පන් ස්ටිම් කරලා හදපු කාලේ ඉවරයි මෙන්න බලන්න ලිපේ හදන විදිය

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 130

  • @SwarnaKumari-q7x
    @SwarnaKumari-q7x 3 месяца назад +2

    කියන්න වදන් නෑ සර්...සුපිරි ඔබතුමා ගුරු මුෂ්ටිය නැතිව සියල්ල අපට පැහැදිලි කරනවා..ස්තුතියි හදවතින්ම ..ජය වේවා..තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sriyaniweerasooriya5378
    @sriyaniweerasooriya5378 17 дней назад +1

    කියන්න දෙය්ක් නැ එතර්ම්ම වට්නව ඔබ තුමට බුදු සරණයි❤

  • @uandme0316
    @uandme0316 8 месяцев назад +6

    වටලප්පන් හදන්න උත්සහ කරා මම පැරණි ක්‍රමයට ඒත් වැරදුනා . රස්නය පිටින් දාලා පැණි .. ඔබේ ආහාර කලාවේ ක්‍රම සහ විදි දැනුවත් වීම අපිට ඉතාම වැදගත් .. දෙහි වලින් පීළි ගඳ නැතිවෙන බවත් රස්නය පිටින් පැණි යෙදු විට හරියටම සෙට් නොවන බවත් දැන ගත්තා.. පුළුවන් වුණා.
    බික්කර කැඩීමේ කලාවත් ඔබෙන් ලබා ගත්තා . වතුර ලිපේ තියාගෙන ස්ටිම් කරන්න යන කාලයත් ඉතුරුයි
    නුදුරු දිනකදි නියම ආකාරයෙන් මෙි ආකාරයට ඔබ කියාදුන් ක්‍රමයට හදන්න බලාපොරොත්තු වෙමි.
    ස්තුතියි ඔබට අපවෙනුවෙන් දුරුරටක හිඳ රෙසපි ගෙන එනවාට.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 месяца назад

      🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @mihirasalk
    @mihirasalk Год назад +7

    දැන් අපිට ගොඩක් ලේසියෙන් වටලප්පන් හදාගන්න පුලුවන් ...අලුත්ම දේවල් කියල දෙනවට ඔබට ගොඩක් ස්තූතියි 😊

  • @yamalanka2308
    @yamalanka2308 Год назад +5

    නියමයි මල්ලි හොයන්නවත් බැරි දෙයක් කියලා දුන්නේ බුදුසරණයි දෙවි පිහිටයි

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu Год назад +18

    අපි දන්නෙ නැති දේවල් අපිට කියලා දුන්නට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @apsarakanchana
    @apsarakanchana Год назад +6

    ආසම කෑමක් මේ විදිහට පහසුවෙන් හදාගන්න හැටි අදයි ඉගෙන ගත්තෙ

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 Год назад +1

    හදල බලන්නං රසට ඇති ස්තූතියි ඔබට

  • @SumuduKrishantha
    @SumuduKrishantha Год назад +5

    හැමදාමත් වගේ අලුත් දෙයක්... ඒක මරු chef... පැහැදිලි කිරීම ගොඩක් වටිනවා... Thanks for sharing chef

  • @ralahami.4343
    @ralahami.4343 Год назад +4

    හැමදාම වගේ අදත් වටිනා Recipe එකක්. මේ වගේ අලුත් දේවල් අපට ගෙනාවට ගොඩක් ස්තුතියි අයියේ. ❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Год назад +1

    හරිම වටිනා වීඩියෝ එකක් .බොහෝම ස්තූතියී ඔබට .👌👌👌

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 Год назад +1

    රසට ඇති ස්තූතියි ඔබට

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 Год назад

    First time දැක්කෙ mechara ලේසිyen watalappan හදනවා ..thank you chef ..🎉

  • @thilakachandrani5028
    @thilakachandrani5028 Год назад

    නියමයි,පැහැදිලිව අලුත් දෙයක් පිලිවෙලට කියාදීමට ස්තුතියි .

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Год назад +1

    ෂා ඒකත් අලුත්ම විදිහේ වටලප්පන් එකක් ඉතාමත් පහසුවෙන් හැදුවා ගොඩක් ස්තුතියි

  • @manjulatha5497
    @manjulatha5497 5 месяцев назад +1

    ගොඩක් ස්තූතියි ඔබට. මේ වගේ දේවල් කියල දෙනවට.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  5 месяцев назад

      🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @maliniitaly8860
    @maliniitaly8860 Год назад

    ගොඩක් ස්තූතියි වටිනා දෙයක් කියලා දුන්නා ට ජ

  • @sigithisigithi
    @sigithisigithi Год назад +1

    හැමදාම වගේම අදත් ඉතාමත්ම වටිනා රෙසිපි එකක් අලුත් විදියක් දෙහි දානව කියලා දැනගන හිටියෙ නෑ ස්තුති

  • @epagemalka5648
    @epagemalka5648 Год назад +1

    Bhoma stiti පැහැදිලිව kiyala dunna budusarnai

  • @MallikaPerera-o9e
    @MallikaPerera-o9e 3 месяца назад

    ගොඩක් ස්තුතියි සුබ දවසක්

  • @malagunasekara6998
    @malagunasekara6998 Год назад

    Thanks .අලුත්ම රෙසිපියක්.

  • @madunimesha5682
    @madunimesha5682 8 месяцев назад +1

    Thank you, godak pahadiliwa kiyala dunna. 🤔 Namut kesel kole iwat karana ekat dammanam tama hoda❤

  • @Newslinenetwork-b4t
    @Newslinenetwork-b4t Год назад +2

    ඒකනම් සුපිර්ම රෙසිපියක්

  • @onikapalipana3741
    @onikapalipana3741 Год назад +1

    ඇත්තටම ගොඩාක් ස්තුතියි 🙏🙏🙏❤️ අයියේ ...මේවගේ අලුත් දේවල් කියලා දෙනවට...🙏🙏🌹🌹

  • @samudrikanilmini7897
    @samudrikanilmini7897 7 месяцев назад +2

    මාරයි! 😀

  • @Rana-derana
    @Rana-derana Год назад +1

    එක නම් සුපිරියක් ම තමා,පන්සීය කට හයසීයකට වටලප්පන් හදන්න ගියාම හෙණ ගේමක් දෙම්න ඕනි අත් දැකීමෙන් කියම්නේ.අයියගේ.ක්‍රමේ නම් මරැ අත් හදාා බලම්න ඕනි😁😊

  • @cwijesinghe5718
    @cwijesinghe5718 8 месяцев назад +1

    බොහොමයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @yvonnedesilva1802
    @yvonnedesilva1802 3 месяца назад

    Biththara nathiwa hadanna kramayak kiyadenna.Nirmansika ayata itha wadagath nis.❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Год назад +1

    Wow absolutely fantastic👌 recipe Chef 🙏 Thank U so much for Ur great awesome video 😮🙏 ❤😊

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 Год назад +1

    Great recipe putha budu saranai

  • @ejaharshini1648
    @ejaharshini1648 Год назад +1

    Thanks a lot for sharing! I'll try

  • @sahanandchathu-pq4ij
    @sahanandchathu-pq4ij Год назад +1

    අදත් සුපිරි රෙසිපි එකක්

  • @daphnesilva7345
    @daphnesilva7345 8 месяцев назад

    ස්තුතියි ඔබට

  • @dis2442
    @dis2442 2 месяца назад +1

    thank you so much 🎉🎉🎉🎉❤❤❤

  • @jacynthafernando4969
    @jacynthafernando4969 Год назад +1

    Aththata lesi Thanks

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 8 месяцев назад

    Stutiy godak harima lesi

  • @methpooja4382
    @methpooja4382 Год назад

    සුපිරි වැඩක්! 💐👍👌🖐🌹💜💯💪

  • @nilupadesilva2019
    @nilupadesilva2019 Год назад

    Thank you very much, you are very experimental, very useful for us.

  • @singlelion1190
    @singlelion1190 Год назад +1

    Anna api wagema kauruth kanna asa kamak. Niyamai itha pahadiliwa hadana widiha kiya dunna thanks for sharing

  • @tusharinadeesha9508
    @tusharinadeesha9508 Год назад +1

    Halo palitha ayya oya nam patta kiyanne patta uparima halo..man vatalappam kanna asai steam kara kara inna vela yana hinda amaruine man meka hetama hadanava..

  • @fazeelshawmiya
    @fazeelshawmiya Год назад +1

    Thanks for sharing the valuable video..

  • @seetharangoda3781
    @seetharangoda3781 5 месяцев назад

    Harima shok thank you so much

  • @Rajithawalisundara
    @Rajithawalisundara 8 месяцев назад +1

    Mamath haduwa hariyatama aawa... sthuuthii...

  • @lekaherath9774
    @lekaherath9774 Год назад +1

    Thanks Chef

  • @anurawithanage6453
    @anurawithanage6453 Год назад +1

    Ayye mama asama kemak bohoma sthuthi obata

  • @neeladevaraja9883
    @neeladevaraja9883 Год назад +1

    Thank u for the quick response.❤

  • @slvibes4706
    @slvibes4706 Год назад +1

    Thank you very much Master Sir ❤ for your recipe

  • @renukasisira8591
    @renukasisira8591 Год назад

    Godak watina vedio ekak ❤

  • @shanthiperera3559
    @shanthiperera3559 Год назад

    Thanks very much for you. 👍👍👍👍👍

  • @lalanikumari39
    @lalanikumari39 8 месяцев назад +1

    Wow

  • @chandanistephen9632
    @chandanistephen9632 Год назад

    😋 looks delicious . Thank you

  • @neeladevaraja9883
    @neeladevaraja9883 Год назад +2

    Thanks. Difficult to find out plantain leaves.
    But I used to do the same thing in the Microwave oven. That's also easy. Even u can make it in individual cups.
    Please show that to the others also.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  Год назад

      Thank you giving your opinion
      I will try ❤️

  • @CrissSoiza
    @CrissSoiza Год назад +1

    YOU ARE VERY TALENTED GREAT CHEF ALL EASY METHODS YOU GIVE US WISH YOU GOOD HEALTH LONG LIFE Im Hungry want to eat soon bye bye

  • @thanujalekamarachchi-qk2tw
    @thanujalekamarachchi-qk2tw 7 месяцев назад

    Thank u sir...

  • @gethanialuthgama9983
    @gethanialuthgama9983 8 месяцев назад

    👍godak pin .oba thumata.

  • @nilukamanohari1736
    @nilukamanohari1736 Год назад +1

    So delicious .unique tnks for sharing .good job chef ..all the best ❤❤❤❤❤

  • @janiboy9070
    @janiboy9070 Год назад +1

    මම ආසම කෑමක් වටලප්පං 😍

  • @nature.5109
    @nature.5109 Год назад +1

    Wooooow very valuable recipe aiye..❤❤👍👍

  • @wasanaboxing
    @wasanaboxing Год назад +1

    ස්තුතී

  • @manorigamanpila2964
    @manorigamanpila2964 Год назад +1

    I'm really really liking to try your recipe thanks for bringing these easy recipes

  • @topsevenworld
    @topsevenworld Год назад +1

    Thanks for sharing this delicious recipe with us. Actually it is so easy method.

  • @sriyanimallikawalawedurage6917

    Tahank you harima lehesiy

  • @yoshithab
    @yoshithab 6 месяцев назад

    Wooow ..amazing

  • @dilinidarmawardana8092
    @dilinidarmawardana8092 8 месяцев назад

    ෙගාඩක් සුතීයි! වටලප්පමි! හදන විදිහ කියා දුන්නා ට බිත්තර ය ෙවන්! කරලා කඩන්න කියා දුන්නා ටත්! ෙගාඩාක් සුතීයි!

  • @tharukandy5762
    @tharukandy5762 Год назад

    Thank you universe so much💐

  • @antoninehowpage8467
    @antoninehowpage8467 Год назад +1

    Please bring us pasta with tuna salad recipe

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Год назад +1

    මොන රටේද ඉන්නෙ chef,....මටත් ඔනේ හකුරැ කුඩු

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 Год назад +1

    Thanks ...

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc Год назад +1

    Thank u brother.

  • @chandanachandana-bi9lg
    @chandanachandana-bi9lg Год назад +1

    Wooow

  • @dilrukshiweerasinghe3543
    @dilrukshiweerasinghe3543 7 дней назад

    Thanks

  • @shiraniperera6323
    @shiraniperera6323 5 месяцев назад +1

    Aluminium foil ekak kehel kole wenuwata danne puluwande?

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm Год назад

    🎉Tank 🎉good job 🎉

  • @nelumperera8950
    @nelumperera8950 Год назад

    Thank you so much.

  • @nirupaperera3649
    @nirupaperera3649 Год назад +1

    Wooow👍

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 8 месяцев назад

    කෙසෙල් කොලේ වෙනුවට තෙල් කඩදාසියක් දාන්න පුලුවන්ද? පිටරට කෙසෙල් කොල නැති නිසා.

  • @ThanojaDarshani-g5v
    @ThanojaDarshani-g5v 8 месяцев назад +1

    ඔයා මාරයි අනේ😂

  • @tanujatanuja7410
    @tanujatanuja7410 Месяц назад

    කෙසෙල් කොලයක් නොදා බැරිද

  • @hansdrulex6546
    @hansdrulex6546 Год назад +1

    P.N.S.Perera. Oba Thumage hama kamakma Vishistai.👨‍🎓

  • @IndikaShantha-if7gf
    @IndikaShantha-if7gf 11 месяцев назад

    Man aasama kamak❤

  • @PresadiniSewvandi
    @PresadiniSewvandi 3 месяца назад +1

    ❤❤❤❤❤

  • @preethikafernando2557
    @preethikafernando2557 Год назад +1

    Hodeme hodai banana kola na apo italy vala but aloalemineyam puluvande?👌

  • @ashokawithanage8216
    @ashokawithanage8216 Год назад

    Thank u👍

  • @vishakamaala6638
    @vishakamaala6638 Год назад

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 16 дней назад

    චෙප් මාව කිවන් හෙල්පට දාල දෙන්න බැරිද වයස 50යි අවුරැදු 2ක පලපුරැදුයි

  • @monicawilliams949
    @monicawilliams949 4 месяца назад

    👍⭐️😋

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu Год назад +1

    mehe watalappan kiyanne luxury kemak aiye dan..

  • @visakachitra3416
    @visakachitra3416 3 месяца назад

    👍👍👍👍👍👍👍

  • @sriyaniranasinghe8814
    @sriyaniranasinghe8814 Год назад

    Rice cooker eken me vidiyata puluwanda me vidiyata

  • @antonjagath4495
    @antonjagath4495 11 месяцев назад +1

    Rasa.athe.neda

  • @sithijaperera784
    @sithijaperera784 Год назад +1

    awan ake lesiyenma hadanna puluvan man hadanne awan ake 200 tavinadu40 k

  • @SweetyGirlEditz
    @SweetyGirlEditz Год назад +1

    😋 yummy 👌👌

  • @fernendofernendo577
    @fernendofernendo577 Год назад +1

    Thanks aluth kramsyK 😅❤

  • @chanakadamith2945
    @chanakadamith2945 Месяц назад +1

    Gu godak wagei

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Год назад

    👌👌👌👌👌

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Год назад +1

    වැඩේ නමි මරැ,....හදලා බලලම කියන්නමිකෝ

  • @mirzahashim5177
    @mirzahashim5177 Год назад

    Wattalapoem went in side leaf.

  • @sagaranuwan9986
    @sagaranuwan9986 Год назад

    ❤❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing Год назад

    ආයුබෝවන් 🙏 අයියා

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 2 месяца назад +1

    🥥🥥🥥🥚🥚🥚🥚🥚🫕 good 👍