Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අළුත් වැඩක් .හදල බලනවා අනිවා.තෝසත් හැදුවා සුපිරි.රෝල්ස් එකත් හැදුවා මාරයි.හැමදේම කියලා දෙන ඹබට ජයෙන්. ජය💐💐💐
🙏🙏🙏♥️♥️♥️♥️♥️🙏🙏👏👏👏👏👏🇨🇭👏👏👏👏
හරි ම ලේසියි . බොහොම ස්තුතියි .
@@SLHEALTHYFOOD❤
ෂා.. නියමයි නෙ Chef! දකිනකොටත් ආසයි.හරිම සතුටුයි, හරිම වැදගත්, හරිම අගෙයි!
🙏🙏🙏🙏🙏♥️♥️♥️
ඇත්තටම මේ වීඩියෝ එක හරිම වටිනවා මට ගොඩක් ගොඩක් ස්තුතියි ඇත්තටම කියල වැඩක් නෑ හරිම අගෙයි.අලුත් අලුත් අත් දැකිම් ඔබතුමාට ගොඩක් ස්තුතියි ආටා පිටිවලින් මොනාහරි හදන දේවල් දාන්න
🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඔව්නෙ. " නිරන්තරයෙන්ම අළුත් දෙයක් " ස්තූතියි ! 👍
🙏🙏🙏♥️
නිරන්තරයෙන්ම හැමදාමත් හොඳ දෙයක් වගේම අලුත් දෙයක් කියලා දෙනවා. මේ නාලිකාවෙන් කියලා දෙන කෑම වර්ග පහසුවෙන්ම හදාගන්න පුළුවන් වගේම හදාගන්න තේරෙන විදියට කියලා දෙනවා.. ස්තූතියි ඔබේ නාලිකාවෙන් සමාජයට කරන මෙහෙවරට🎉🎉 dilu and suranga
♥️♥️🙏
හැමදාම අලුත් අත්දැකීමක් ගේන ඔබට...නිරතුරු ජයම වේවා ...💐💐💐💐
🙏🙏👏🙏🙏♥️♥️♥️🙏♥️🙏
මම ඉන්නේ ඩුබායි වල ඉතින් දකිනකොට හරිම ආසයි ලංකාවට ගිහින් හදාගෙන කනව
🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
Rata inna apita godakma watinawa godak sthuthi oyata ❤❤❤
ඉතාම වටිනවා.බොහෝම ස්තුතියි .
Piti kotala indie wakkaranna bariwuna mekramayanam niyami, oyage kama okkoma haduwa theruwansaranai
🙏🙏🙏🙏♥️♥️♥️
අනිවාර්යයෙන් මමත් හදල ගන්න වා ඔබට ජය වේවා
🙏🙏🙏🙏♥️
Good....ස්තූතී ...සුපිරි 🙏
Ithamath pahasuwheanIndiaappa saadanawaIthamath pahasuieSoft and very Easy Thank you so much
Harima.lassana.wedak.bohoma.syhuthi
Hamadamath aluth deyak pahasu vidiyata kiyala dena oyata godak thanks❤❤
Valuable video. I'll try to do this. thank you.
🙏🙏🙏♥️♥️🙏♥️
Ane putha oyata mae adahas ennae kohomada atheth niyama recipe ekak budu saranai ❤❤❤
🙏🙏🙏♥️♥️♥️🙏
Aluthme athdakimak.Pudumai👍
ගොඩක් ස්තුතියි අලුත් දෙයක්
දැක්කම කන්න ආස හිතෙන විදිහට හදනවා.. ආසම කෑමක්.. Good job chef 😊
🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
බොහොම ස්තුතියි. ජය වේවා.
♥️♥️♥️🙏🙏
Hari de hariyatama kiya denawata godak pin theruwan saranai
ස්තුතිය ඔබතුමාට
🙏🙏🙏🙏♥️♥️
Budusaranayi puthe
ඒක නමි නියමයි රසට ඇති තෙරුවන් සරණයි ඔබට
♥️♥️♥️♥️🙏
Marama waddek oyaa jaya wewa
♥️♥️🙏🙏🙏
බොහොම ස්තුතියි පුතා
🙏♥️♥️♥️🙏♥️♥️
Kohoma mewa oluwata anawada Dan nee suba pathanawa .... 👍🏻👍🏻👍🏻🙏🙏🧡🧡🧡
Thank U so much Chef for ur great very useful valuable method 💯👍👌🙏🤩😋🤗
Mama ekmanata hadanawa 👍❤️
Chef palitha.......super ......❤
මමත් හදලා බලනවා ආප්ප හැදුවා හොදට ආවා බොහොම ස්තුතිය
👏🙏🙏🙏🙏♥️♥️♥️
It's really fantastic,I will definitely try.
🙏♥️♥️♥️♥️🙏
Harima. Hodai.theruwan. saranai
නියමයි. 😍😍😍😍
Thank you very much sir. Budusaranai.
♥️♥️🙏♥️🙏♥️🙏
hari shok try karala balannm
♥️♥️♥️♥️♥️🙏🙏🙏
Sha niyamai.❤
🙏🙏🙏 very good.. Good job.
ඔබතුමාට බුදු සරණයි
🙏♥️♥️♥️♥️♥️👏
ගොඩක් ස්තූතියි අළුත් ක්‍රමයක් අදයි දැක්කේ
මමත් හදලා බලනවා.හෙටම.
🙏🙏🙏♥️♥️♥️
Thnx chef PALITHA..
🙏🙏🙏♥️♥️
බොහෝම ස්තූතියි
ගොඩක් ස්තුතියි...
Mamath hadanawa Thank you so much b.s
Great job
රොටියත් පට්ටේටම තිබ්බා මේකත් නියමෙටම ඇති.අනිවාර්යෙන් හදනවා
🙏🙏🙏🙏🙏👍👍👍♥️♥️♥️♥️♥️
thanks for sharing.
ස්තුතියි chef
Asai hadalama balanna ona👍🏻👊
Hal wala kali thibunoth mirikanna amaru weida
හොඳ බ්ලෙන්ඩර් එකක් තිබ්බොත් හාල්වල කෑලි හිටින්නේ නැහැ. හොඳටම කිරීම් වෙනකම්ම මේක පිඟෙන්න දාලා බ්ලෙන්ඩර් කරන්න ඕනි
Very good so nice
කුරහන් වලින් ඉදියප්ප හදන හැටි කියල දෙන්න ස්තුතියි
ruclips.net/video/ALytPDHSy9c/видео.htmlsi=2gXHQeCvq6inryAJ🙏🙏🙏♥️♥️♥️makan balannaa
Good job ❤❤❤❤
මමත් හැදුව හරි ගියා ස්තුතියි
nirantharayen jayama. Veva( sigithi sigirhi)💔❤️❤️
🙏🙏🙏🙏♥️♥️♥️♥️
Godak istuthi aluth krama pennanawata.
🙏♥️♥️♥️🙏
Eththatama kochchara lesida chef
Sthuthi. Mama hadala balannam.
සුදු කැකුලු හාල් වලිනුත් හදන්නෙ මේ විදියට මද.
Na ratu kakula puluwan
Thanks so much Cyprus ❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මම දැනන් හිටියේ නැහැ ඔය විදිය හදලා බලන්නම් ස්තුති
Oya blender 1kganna koheda thiyenne kiyannako pleas
මම ඒ ගැන ඔයාට විස්තරයක් කරන්නම් පොඩි දවසක් දෙන්න🙏🙏🙏♥️
Godakkk satutuiii hadanna oneee
♥️♥️🙏🙏
ඉන්න රට කියන්න .දැන ගන්න කැමතියි.
Switzerland 🇨🇭
Thanks lot මම කැමතිම fan කෙනෙක් .
👍👍🍚🥣🫕💯💯💯💯💯🥣 watina vidiyo eaka hodai suba wesak dinayak wewa 🪔🪔🪔
♥️♥️♥️♥️🙏🙏🙏👏
Pilbara vesak tthawasak wewa🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
♥️♥️♥️♥️🙏🙏
🎉Niyamai hadanawa
Theruwan saranai Thank you so much
Eka maru lesi widiyak
ස්තුතියි 🙏
So nice ♥️♥️♥️♥️♥️
♥️♥️♥️🙏
Mama haduwa me widiyata. Kate alenawa, kanna baha.
Mata makata danna uttatayak na🥺
@@SLHEALTHYFOOD😆😆😆😆😆
,පාන් පිටි වලින් මේ විදියට බැරි වෙයිද
සුදු කැකුලු හාල් වලිනුත් මේ ක්‍රමයට පුලුවන්ද
Ma haduwa kakulu hal walin 🙏🙏🙏♥️♥️♥️
සුදු කැකුලු හාල් මම කියන්නෙ
මම අදතමයි දැක්කෙ හෙටම හදලා බලනවා
👍👍👍👍👍👌👌
🙏♥️♥️♥️♥️♥️
නොදන්නා දෙයක් දැනගත්තා
Thanks 👍👍
Thank you 💕🌹
❤❤❤❤Hodai
කුරක්කන් ඉඳිආප්ප හදන විදිය ගැන යාම කියල දෙන්නෙ නැද්ද අනේ ?
අයියෝ වීඩියෝ දෙකක් තියෙනවා බලන්න ගිහිල්ලා🙏🙏🙏🙏🙏♥️
මාත් හැදුවා ඇත්තටම අපූරුයි .ඒ විදිහට මනි පිට්ටු වලටත් හොඳ යි ගොඩක් ස්තූතියි
🙏🙏🙏🙏🙏♥️♥️♥️🙏🙏👏👏👏👏👏👏
Super
වැඩෙ හොදයි ..තට්ටු මතට වක්කරන කොට වන්ගෙඩියෙන් කඩන්න බැ ඇලවෙනවා නේද.❤.
Thanks 😂😂😂😂
Good
Thanks ❤
❤❤❤❤
MENNA INDIAPPA👍👍🙏🙏
Oba thuma apey pinata pahaiavechcha kenek.. 🙏🏻... Jayen jaya ma veva obathumata. 🙏🏻🙏🏻
♥️♥️♥️♥️🙏🙏🙏
❤❤🙏🙏🙏
Budu saranai
😊😊😊😊😊😊😊😊😊
ඇත්තටම අලුත්ම අද්දැකීමක්. හදපු කීපයක් බැලුවා
thank you very much
🎉🎉🎉🎉🎉🎉🎉🎉
👍
👌👌👌👍🙏Wow
අළුත් වැඩක් .හදල බලනවා අනිවා.තෝසත් හැදුවා සුපිරි.රෝල්ස් එකත් හැදුවා මාරයි.හැමදේම කියලා දෙන ඹබට ජයෙන්. ජය💐💐💐
🙏🙏🙏♥️♥️♥️♥️♥️🙏🙏👏👏👏👏👏🇨🇭👏👏👏👏
හරි ම ලේසියි . බොහොම ස්තුතියි .
@@SLHEALTHYFOOD❤
ෂා.. නියමයි නෙ Chef! දකිනකොටත් ආසයි.
හරිම සතුටුයි, හරිම වැදගත්, හරිම අගෙයි!
🙏🙏🙏🙏🙏♥️♥️♥️
ඇත්තටම මේ වීඩියෝ එක හරිම වටිනවා මට ගොඩක් ගොඩක් ස්තුතියි ඇත්තටම කියල වැඩක් නෑ හරිම අගෙයි.අලුත් අලුත් අත් දැකිම් ඔබතුමාට ගොඩක් ස්තුතියි ආටා පිටිවලින් මොනාහරි හදන දේවල් දාන්න
🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඔව්නෙ. " නිරන්තරයෙන්ම අළුත් දෙයක් " ස්තූතියි ! 👍
🙏🙏🙏♥️
නිරන්තරයෙන්ම හැමදාමත් හොඳ දෙයක් වගේම අලුත් දෙයක් කියලා දෙනවා. මේ නාලිකාවෙන් කියලා දෙන කෑම වර්ග පහසුවෙන්ම හදාගන්න පුළුවන් වගේම හදාගන්න තේරෙන විදියට කියලා දෙනවා.. ස්තූතියි ඔබේ නාලිකාවෙන් සමාජයට කරන මෙහෙවරට🎉🎉 dilu and suranga
♥️♥️🙏
හැමදාම අලුත් අත්දැකීමක් ගේන ඔබට...නිරතුරු ජයම වේවා ...💐💐💐💐
🙏🙏👏🙏🙏♥️♥️♥️🙏♥️🙏
මම ඉන්නේ ඩුබායි වල ඉතින් දකිනකොට හරිම ආසයි ලංකාවට ගිහින් හදාගෙන කනව
🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
Rata inna apita godakma watinawa godak sthuthi oyata ❤❤❤
ඉතාම වටිනවා.බොහෝම ස්තුතියි .
Piti kotala indie wakkaranna bariwuna mekramayanam niyami, oyage kama okkoma haduwa theruwansaranai
🙏🙏🙏🙏♥️♥️♥️
අනිවාර්යයෙන් මමත් හදල ගන්න වා ඔබට ජය වේවා
🙏🙏🙏🙏♥️
Good....ස්තූතී ...සුපිරි 🙏
🙏🙏🙏🙏♥️♥️♥️
Ithamath pahasuwhean
Indiaappa saadanawa
Ithamath pahasuie
Soft and very Easy
Thank you so much
🙏🙏🙏🙏♥️♥️♥️
Harima.lassana.wedak.bohoma.syhuthi
Hamadamath aluth deyak pahasu vidiyata kiyala dena oyata godak thanks❤❤
🙏🙏🙏🙏♥️
Valuable video. I'll try to do this. thank you.
🙏🙏🙏♥️♥️🙏♥️
Ane putha oyata mae adahas ennae kohomada atheth niyama recipe ekak budu saranai ❤❤❤
🙏🙏🙏♥️♥️♥️🙏
Aluthme athdakimak.Pudumai👍
🙏🙏🙏♥️
ගොඩක් ස්තුතියි අලුත් දෙයක්
🙏🙏🙏🙏♥️
දැක්කම කන්න ආස හිතෙන විදිහට හදනවා.. ආසම කෑමක්.. Good job chef 😊
🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
බොහොම ස්තුතියි. ජය වේවා.
♥️♥️♥️🙏🙏
Hari de hariyatama kiya denawata godak pin theruwan saranai
ස්තුතිය ඔබතුමාට
🙏🙏🙏🙏♥️♥️
Budusaranayi puthe
ඒක නමි නියමයි රසට ඇති තෙරුවන් සරණයි ඔබට
♥️♥️♥️♥️🙏
Marama waddek oyaa jaya wewa
♥️♥️🙏🙏🙏
බොහොම ස්තුතියි පුතා
🙏♥️♥️♥️🙏♥️♥️
Kohoma mewa oluwata anawada Dan nee suba pathanawa .... 👍🏻👍🏻👍🏻🙏🙏🧡🧡🧡
Thank U so much Chef for ur great very useful valuable method 💯👍👌🙏🤩😋🤗
Mama ekmanata hadanawa 👍❤️
🙏🙏🙏🙏♥️
Chef palitha.......super ......❤
මමත් හදලා බලනවා ආප්ප හැදුවා හොදට ආවා බොහොම ස්තුතිය
👏🙏🙏🙏🙏♥️♥️♥️
It's really fantastic,I will definitely try.
🙏♥️♥️♥️♥️🙏
Harima. Hodai.theruwan. saranai
🙏🙏🙏🙏♥️
නියමයි. 😍😍😍😍
Thank you very much sir. Budusaranai.
♥️♥️🙏♥️🙏♥️🙏
hari shok try karala balannm
♥️♥️♥️♥️♥️🙏🙏🙏
Sha niyamai.❤
🙏🙏🙏 very good.. Good job.
♥️♥️♥️♥️♥️🙏🙏🙏
ඔබතුමාට බුදු සරණයි
🙏♥️♥️♥️♥️♥️👏
ගොඩක් ස්තූතියි අළුත් ක්‍රමයක් අදයි දැක්කේ
🙏🙏🙏🙏♥️♥️
මමත් හදලා බලනවා.හෙටම.
🙏🙏🙏♥️♥️♥️
Thnx chef PALITHA..
🙏🙏🙏♥️♥️
බොහෝම ස්තූතියි
ගොඩක් ස්තුතියි...
🙏🙏🙏♥️
Mamath hadanawa Thank you so much b.s
🙏🙏🙏♥️♥️
Great job
රොටියත් පට්ටේටම තිබ්බා මේකත් නියමෙටම ඇති.අනිවාර්යෙන් හදනවා
🙏🙏🙏🙏🙏👍👍👍♥️♥️♥️♥️♥️
thanks for sharing.
ස්තුතියි chef
Asai hadalama balanna ona👍🏻👊
Hal wala kali thibunoth mirikanna amaru weida
හොඳ බ්ලෙන්ඩර් එකක් තිබ්බොත් හාල්වල කෑලි හිටින්නේ නැහැ. හොඳටම කිරීම් වෙනකම්ම මේක පිඟෙන්න දාලා බ්ලෙන්ඩර් කරන්න ඕනි
Very good so nice
කුරහන් වලින් ඉදියප්ප හදන හැටි කියල දෙන්න ස්තුතියි
ruclips.net/video/ALytPDHSy9c/видео.htmlsi=2gXHQeCvq6inryAJ🙏🙏🙏♥️♥️♥️makan balannaa
Good job ❤❤❤❤
මමත් හැදුව හරි ගියා ස්තුතියි
nirantharayen jayama. Veva( sigithi sigirhi)💔❤️❤️
🙏🙏🙏🙏♥️♥️♥️♥️
Godak istuthi aluth krama pennanawata.
🙏♥️♥️♥️🙏
Eththatama kochchara lesida chef
Sthuthi. Mama hadala balannam.
🙏🙏🙏🙏♥️♥️
සුදු කැකුලු හාල් වලිනුත් හදන්නෙ මේ විදියට මද.
Na ratu kakula puluwan
Thanks so much Cyprus ❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මම දැනන් හිටියේ නැහැ ඔය විදිය හදලා බලන්නම් ස්තුති
Oya blender 1kganna koheda thiyenne kiyannako pleas
මම ඒ ගැන ඔයාට විස්තරයක් කරන්නම් පොඩි දවසක් දෙන්න🙏🙏🙏♥️
Godakkk satutuiii hadanna oneee
♥️♥️🙏🙏
ඉන්න රට කියන්න .දැන ගන්න කැමතියි.
Switzerland 🇨🇭
Thanks lot
මම කැමතිම fan කෙනෙක් .