Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලස්සනයි ❤
නියමයි සුපිරියි අදරෙයි පැලේන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි යාලුවා . සුපිරියක් . ඉල්ලීම ඉෂ්ට කලාට ගොඩක් ගොඩක් ස්තුතියි . ❤ආදරෙයි ❤
ආස කරන ගීතයක් තමයි . පට්ට . ❤
Ding Dong Dole.....&Chale jaise hawain...Hindi songs2 track දෙන්නකො ඉක්මනට
Ding Dong Dole....Chale Deshe Hawain...
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝බුදුබව අත්වෙයි මගේ පුතාටමං වැඳලා කියන්නම් පව් නෑ නුඹටකවදාවත් එපා පුතේ බුදු දහමට පිටුපා යන්නමං මැරුණු දාට එපා පුතේබුදු ගේ නම් පාලු කරන්නඉස්කෝලෙන් කට්ටි පැනල කැලෑ පැන්නටදුම්වැටියයි මත් වතුරයි යාලු වුණාටනුඹේ තාත්තත් අමතක වුණත් පුතාටඅමතක කරන්නෙපා අති උත්තම බුදු දහමබුදුබව අත්වෙයි මගේ පුතාටමං වැඳල කියන්නම් පව් නෑ නුඹටකවදාවත් එපා පුතේ බුදු දහමට පිටුපා යන්නමං මැරුණු දාට එපා පුතේබුදු ගේ නම් පාලු කරන්නසල්ලි මුදල් දුන්නත් මහ සිටුවරු නුඹටබුදු දහමට පිටුපාලා නුඹ ගිය දාටවැහි නැති හෙන පාත් වේවි මගෙ මිණි වලටනුඹ වැනි පාප පුතෙක්ලෝකෙට බිහි කෙරුවාටබුදු බව අත්වෙයි මගේ පුතාටමං වැඳලා කියන්නම් පව් නෑ නුඹටකවදාවත් එපා පුතේ බුදු දහමට පිටුපා යන්නමං මැරුණු දාට එපා පුතේබුදු ගේ නම් පාලු කරන්න
🌹🌹🌹❤️❤️❤️❤️
❤❤❤❤❤
විකසිත පැතුනන් ඔනේ🙏
Mage saa petaw nidi kara thiya song eka denna
ලස්සනයි ❤
නියමයි සුපිරියි අදරෙයි පැලේන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි යාලුවා . සුපිරියක් . ඉල්ලීම ඉෂ්ට කලාට ගොඩක් ගොඩක් ස්තුතියි . ❤ආදරෙයි ❤
ආස කරන ගීතයක් තමයි . පට්ට . ❤
Ding Dong Dole.....
&
Chale jaise hawain...
Hindi songs2 track දෙන්නකො ඉක්මනට
Ding Dong Dole....
Chale Deshe Hawain...
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
බුදුබව අත්වෙයි
මගේ පුතාට
මං වැඳලා කියන්නම්
පව් නෑ නුඹට
කවදාවත් එපා පුතේ
බුදු දහමට පිටුපා යන්න
මං මැරුණු දාට එපා පුතේ
බුදු ගේ නම් පාලු කරන්න
ඉස්කෝලෙන් කට්ටි පැනල
කැලෑ පැන්නට
දුම්වැටියයි මත් වතුරයි
යාලු වුණාට
නුඹේ තාත්තත් අමතක
වුණත් පුතාට
අමතක කරන්නෙපා
අති උත්තම බුදු දහම
බුදුබව අත්වෙයි
මගේ පුතාට
මං වැඳල කියන්නම්
පව් නෑ නුඹට
කවදාවත් එපා පුතේ
බුදු දහමට පිටුපා යන්න
මං මැරුණු දාට එපා පුතේ
බුදු ගේ නම් පාලු කරන්න
සල්ලි මුදල් දුන්නත් මහ
සිටුවරු නුඹට
බුදු දහමට පිටුපාලා
නුඹ ගිය දාට
වැහි නැති හෙන පාත් වේවි
මගෙ මිණි වලට
නුඹ වැනි පාප පුතෙක්
ලෝකෙට බිහි කෙරුවාට
බුදු බව අත්වෙයි
මගේ පුතාට
මං වැඳලා කියන්නම්
පව් නෑ නුඹට
කවදාවත් එපා පුතේ
බුදු දහමට පිටුපා යන්න
මං මැරුණු දාට එපා පුතේ
බුදු ගේ නම් පාලු කරන්න
🌹🌹🌹❤️❤️❤️❤️
❤❤❤❤❤
විකසිත පැතුනන් ඔනේ🙏
Mage saa petaw nidi kara thiya song eka denna