Adin Pasuwa Na Apa Hamuwanne Karaoke (Without Voice) අදින් පසුව නෑ අප හමුවන්නේ කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 33

  • @ireshnimantha7714
    @ireshnimantha7714 2 года назад +2

    නිසලව තිබු සිත සහ මට හුරු නැති දුම් වැටියක්....පුන්සිරි සොයිසගේ මේ සින්දු දෙක දෙන්නකෝ...කැරෝකි.😍😍😍

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 года назад +3

    අදින් පසුව නෑ අප හමුවන්නේ
    මේ අවසන් දිනයයි
    සසර පුරා අප අත්වැල් බැඳ ආ
    ගමන මෙයින් නිමවෙයි...//
    වරද මගේදැයි වරද ඔබේදැයි
    නොඅසමි ඔබගෙන් මතු දවසේ...//
    එකම මඟක යන දෙදෙනෙකු වෙමු අපි
    නන්නාඳුණනා අය විලසේ
    අදින් පසුව නෑ අප හමුවන්නේ
    මේ අවසන් දිනයයි
    සසර පුරා අප අත්වැල් බැඳ ආ
    ගමන මෙයින් නිමවෙයි
    කියන්න කිසිවක් ඉතිරිව නෑ මට
    සියල්ල නිමවන මේ මොහොතේ...//
    පිසින්න අවසර දෙන්න ලඳේ මට
    අවසන් කඳුලක් ඔය දෙනෙතේ
    අදින් පසුව නෑ අප හමුවන්නේ
    මේ අවසන් දිනයයි
    සසර පුරා අප අත්වැල් බැඳ ආ
    ගමන මෙයින් නිමවෙයි...//

  • @අසේලවිජෙසූන්දර-ග7න

    සුපිරි

  • @dineshchamara5112
    @dineshchamara5112 2 года назад +1

    Ammo patta lassanai asama ekak jaya wewa sahodaraya

  • @ruwan7546
    @ruwan7546 Год назад +2

    චන්ද්‍ර සෙන හෙට්ටිආරච්චි මහත්තයා ගේ ලයියු ට්‍රක්‍ ට්කක් ඔනී පරන සින්දු සෙට් එක..

  • @sankaperera2481
    @sankaperera2481 2 года назад +1

    එක මරු ...❤❤

  • @karokehubsl1136
    @karokehubsl1136 2 года назад +1

    ❤️❤️❤️❤️❤️🎧🎧🎧👌👌👌👌😍😍😍😍😍😍 මරු සුපිරී අයියේ

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 года назад +1

    සුපිරි බ්‍රදර්

  • @lakmalweerasingh5761
    @lakmalweerasingh5761 Год назад +1

    ලස්සනයි

  • @sadaruwanmusic1263
    @sadaruwanmusic1263 Год назад +1

    Super ❤

  • @dushanasanka9707
    @dushanasanka9707 2 года назад +1

    Wow super

  • @Podinilame963
    @Podinilame963 11 месяцев назад +1

    පුන්සිරිසර් ඔබට දිර්ගායුෂපතමි

  • @udayangaidunil5849
    @udayangaidunil5849 2 года назад +1

    Super brother

  • @Podinilame963
    @Podinilame963 10 месяцев назад

    ඔබට දෙවිපිහිටය.

  • @PradeepaLakmali-y1y
    @PradeepaLakmali-y1y 11 дней назад

    @hodai

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 2 года назад +1

    👍👍👍👍👍👍👍👍👍

  • @අම්බලන්ගොඩයා1

    අයදින්නේ නැහැ ඔබේ ආදරේ

  • @chamindapkumara2220
    @chamindapkumara2220 2 года назад +1

    👍

  • @SewmethLohiruliyanage-pt4bl
    @SewmethLohiruliyanage-pt4bl 25 дней назад

    ❤️❤️❤️❤️❤️

  • @ගුරුකම්කොදෙව්ව

    Oya dihai balan hiteye. {dayasige}
    song aka. Denna pukuwanda

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Duminda-pb5nm
    @Duminda-pb5nm 6 месяцев назад

    ❤❤❤😂😂

  • @prasadsrimal4793
    @prasadsrimal4793 2 года назад +2

    sudam chamarage sindu tikak denna barida
    mage sihina dewiduwe athi pemkala.
    awith yanna nuba enawada inne maga balan
    loku udawwak hadala denna puluwanda

  • @rohanapu6580
    @rohanapu6580 Год назад +1

    Youn pathum mal akalata mahaluluwa sinduwa karannako

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 года назад +2

    සොදුරූ මුහුනේ රුව කොයින් ගෙනාවේ කැරෝකේ එක දෙන්නකෝ ❤️❤️❤️❤️❤️