Ran Kendiyakin Karaoke (Without Voice) රන් කෙණ්ඩියකින් කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 45

  • @gimshansandeepa8698
    @gimshansandeepa8698 17 дней назад +1

    අදරෙයි පුන්සිරි සොයිසා 😊😊💕💕💞💞💓💓♥️♥️💘💘💃💃💃

  • @heshanamasha1580
    @heshanamasha1580 12 дней назад

    හොදම කැරෝකි කනට සද්දෙට සැපට රහට.නියමයි .හද පිරි ස්තූතිය❤️❤️

  • @hizworld3013
    @hizworld3013 Год назад +2

    නියමයි සහෝ

  • @karokehubsl1136
    @karokehubsl1136 2 года назад +4

    මරු මරු මරු.. 👌 සුපිරී.. 🎸🎹🥁🎧❤️❤️❤️😍😍😍😍

  • @dineshchamara5112
    @dineshchamara5112 2 года назад +1

    Thawa punsiri karoke oana

  • @dilmikajayasanka5619
    @dilmikajayasanka5619 Год назад +1

    පෙර එක දවසක./ හින හෙන්න මට ඉගැන්නූ සිංදු 2ත් ඕන

  • @dineshchamara5112
    @dineshchamara5112 2 года назад +2

    Hoya hoya hitapu hit ekak niyamai jaya wewa

  • @Nilunilu3699
    @Nilunilu3699 Год назад +1

    ඒකනම් සුපිරි 👌❤️‍🔥

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 2 года назад +1

    නියමයි

  • @amgsamarakoon3325
    @amgsamarakoon3325 7 месяцев назад

    Weeraliyadda mahathage ran kenda do........sinduwa supiriyak danna

  • @ruwanmarie706
    @ruwanmarie706 2 года назад +4

    Another great one...we are always waiting for your new Caroke videos .....thank you so much ❤️🙏👍💐

  • @upalisony3960
    @upalisony3960 2 года назад

    😀😀😀😀😀😀😀😀👍👍👍👍👍👍👍👍. Kavi kariye. Sinduwa dennako. Aluth music walin.

  • @suranjigunasena7522
    @suranjigunasena7522 2 года назад +1

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥maruneee💘💘💘💘💘💘💘

  • @prasathdharmadasa1559
    @prasathdharmadasa1559 День назад

    අනේ ......අපිට ම් අඹ වනයේ ගිතයයි/රාජ මාලිගෙ සුදු පරවියා කියන සිංදු දෙක කැරෝකි කරල දෙන්නකො.......

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 года назад +2

    රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
    රිදී හුයෙන් බැඳලනු හැදුවා
    පූජාසනයක සදුන් දියෙන්
    ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
    රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
    කාටත් වරදින එකම වෙලාවක
    නැතිබැරිකම ආදරයට පැරදී
    කාටත් වරදින එකම වෙලාවක
    නැතිබැරිකම ආදරයට පැරදී
    මටත් වැරදුනා මමත් පැරදුනා
    තේරුම් ගන්නට බැරි හදවතකට
    රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
    රිදී හුයෙන් බැඳලනු හැදුවා
    පූජාසනයක සදුන් දියෙන්
    ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
    රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
    කීවත් මොන දේ සිතට දැනේවිද
    සෙනෙහස නැතිනම් කුමටද ලතැවී
    කීවත් මොන දේ සිතට දැනේවිද
    සෙනෙහස නැතිනම් කුමටද ලතැවී
    ඔබෙන් වියෝ වුනු සිතෙන් කියනුයේ
    සියතින් ගෙල සිද මියයනු බැරිකම
    රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
    රිදී හුයෙන් බැඳලනු හැදුවා
    පූජාසනයක සදුන් දියෙන්
    ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
    රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

    • @amithchandna7210
      @amithchandna7210 Год назад

      මචන් මට පොඩි උදව්වක් ඕනේ .අයරින්ද අල්විස් මහත්මිය ගායනා කරන රන් තරැ දෑසේහි සැන්ගී උදාවේ ගීතයට කැරෝකි එකක් හදලා දාන්න පුලුවන්ද.ඔයාටම කිව්වේ ඔයාගෙ මියුසික් පැහැදිලියි

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  Год назад +1

      @@amithchandna7210 Follow this link to join Honeybirds Karaoke WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc

  • @NewTracks1000
    @NewTracks1000 Год назад

    Sound supiri bro❤

  • @amithsampath367
    @amithsampath367 2 года назад +1

    Supiri ♥

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 2 года назад +2

    Nice

  • @nihalruwandeniya8255
    @nihalruwandeniya8255 Год назад

    Good quality one ❤👋👋

  • @sanathprasanna4612
    @sanathprasanna4612 Месяц назад

    Good ❤

  • @gangakumari7085
    @gangakumari7085 2 года назад

    Sha harema lassanai❤❤❤

  • @dilrukmadushanka9805
    @dilrukmadushanka9805 2 года назад +1

    thawa trek danna

  • @sumisura1126
    @sumisura1126 3 месяца назад

    එලම

  • @indujayathilaka2498
    @indujayathilaka2498 6 месяцев назад

    සීතල පිනි දිලිසෙන තන නිල්ලේ karaoke එක ඕනේ

  • @DimuthuDinesh-ov3mn
    @DimuthuDinesh-ov3mn Год назад

    Punchi doni

  • @nilanthabandara2621
    @nilanthabandara2621 16 дней назад +1

    කදුලු වැස්සක් වෙලා මතක ගංගාවකින් karaoke දාන්න පුළුවන්ද ❤

  • @dushanasanka9707
    @dushanasanka9707 2 года назад +1

    Thanks😢😢😢

  • @LAYYA83
    @LAYYA83 Год назад +2

    ❤❤❤

  • @dilrukshidesilva4573
    @dilrukshidesilva4573 8 месяцев назад

    Love ❤

  • @GihanGihan-vi3lc
    @GihanGihan-vi3lc Год назад

    Devipihitay

  • @ashikaerosh9537
    @ashikaerosh9537 2 года назад

    Oba eka thanakaya ma thawa thanakaya track denawada

  • @KasunChathuranga-k2j
    @KasunChathuranga-k2j 20 дней назад

    🎉

  • @DinelkaDk
    @DinelkaDk 2 месяца назад

    Agith mutukumara

  • @sajithjayasinha7201
    @sajithjayasinha7201 11 месяцев назад +1

    සිහිනෙන් පවා වෙන්වී මගෙන් පුන්සිරි සොයිසා keroke එක ඕනේ

  • @dilrukmadushanka9805
    @dilrukmadushanka9805 2 года назад +9

    සුපිරි

  • @juwanmandaligeanilkumara5441
    @juwanmandaligeanilkumara5441 9 месяцев назад

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara2805 Год назад +1

    නියමයි

    • @chamindagamage1210
      @chamindagamage1210 Год назад

      ajith muthukumaranage mathakaye sadalaga song aka denna

    • @chamindagamage1210
      @chamindagamage1210 Год назад

      priyashantha abegunawardanage athagalaunath dannawane song aka denna

  • @dilrukshidesilva4573
    @dilrukshidesilva4573 8 месяцев назад

  • @dilrukshidesilva4573
    @dilrukshidesilva4573 8 месяцев назад