The beautiful garden and these houses belong to you and your husband? Or you looking after all these properties. If it’s belong to both I am very happy. 🙏🙏❤️
There is not one house here, but many, a large estate. We also live in a house there. I tell in the video what we do in this. It is mentioned in every video that this belongs to a poet. Thank you for watching my video❤
ස්තුතියි ඔයාට සහෝදරී.
ආඩම්බරයි ඔයාලා ගැන.
තෙරුවන් සරණම වෙත්වා!
@@RenukaWijebandara ඔයාටත් ගොඩාක් ස්තූතියි සහෝදරී😘 මේ ලස්සන අගය කිරීම මට ලොකු සතුටක්❤
Very nice ❤️❤️❤️
Thank you so much ❤🌹
❤❤
@@asankajayawardane5064 thank you so much ❤🌹
හරි ලස්සනයි අක්කෙ 🍋🍋🍋
ඕවා කොහොමද උස්සන් යන්නෙ තැන් තැන් වලට
ඔය කඩන ලෙමන් 🍋🍋🍋 වලට මොනාද අක්කෙ කරන්නෙ
ලංකාවෙ වගේ නන් අපිට ගමට බෙදන්න තිබ්බා නෙ😊
@@ayosquilling4353 මේවා ගෙනියන්න වෙද්දි වෙනම කණ්ඩායමක් එනවා අවශ්‍ය උපකාරණ ඇරගෙන. මම පෙන්නම් කො.මේ කඩන ඒවා අපි මේ වත්තෙ ඉන්න අය බෙදාගන්නවා. මේකෙ තියනවා වයින් හදන තැනක් ඒකේ වැඩ කරන අයත් එක්ක. ස්තූතියි නංගී 😘😘
❤❤❤❤❤
@@pathmakamburugamuwa thank you so much ❤
Lassanai akkiya godak ❤❤❤
@@m3pbandara thank you nangi 😘😘
harima lassanai
අනේ ගොඩාක් ස්තූතියි ඔයාට❤
The beautiful garden and these houses belong to you and your husband? Or you looking after all these properties. If it’s belong to both I am very happy. 🙏🙏❤️
There is not one house here, but many, a large estate. We also live in a house there. I tell in the video what we do in this. It is mentioned in every video that this belongs to a poet. Thank you for watching my video❤
sha lassanai 😊❤
අනේ ගොඩාක් ස්තූතියි ඔයාට ❤
😊Putey bareda uduwak karanna duppath daruwekuta oya ratata anna
අනේ aunty එහෙම කරන්න පුළුවන් කමක් තිබුන නම් කරනවා. ඒත් මේ රටට එන්න වීසා හදන්න තරම් ලොකු තත්වෙක අපි නෑ😢