සිංහල සිංදු. Sinhala sindu. නිල් අහසේ හිරු නැ

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 232

  • @ravindrajayashantha9137
    @ravindrajayashantha9137 Год назад +26

    චිත්‍රපටිය - මේ දෑස කූමටද
    චිත්‍රපට අංකය: 252
    නිකුත් කළ දිනය : 1972-09-02
    වර්ණමාපකය: කළු සහ සුදු
    ආකෘතිය: 35 මි.මී
    අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය - තිමති වීරරත්න
    ගායනය - රෝස් තිලකරත්න
    සංගීතය - ටී ඒ ලතීෆ්
    ගී පද - කරුණාරත්න අබේසේකර
    නළු නිළියන් - ලාල් මෙන්ඩිස් සහ ප්‍රියන්ති ද සේරම්

    • @Haritharavana
      @Haritharavana  Год назад +4

      වටිනවා විස්තරය 💚💚🙏

    • @champaperera8487
      @champaperera8487 Год назад +3

      🌷🌷🌷🌷🌷🌷🌷🌷බොහොම ස්තුතියි මේ තොරතුරු ගෙනාවාට

    • @rovinmichael4689
      @rovinmichael4689 Месяц назад

      Man eka paarak baluwa podi kaledi
      Thaamath mathaia❤

  • @prasangiauwardt346
    @prasangiauwardt346 Год назад +24

    නිල් අහසේ හිරු නැගිලා
    ලස්සන ලස්සන මල් පිපිලා
    අඹර පුරා රැස් උතුරා
    රන් වතුරෙන් කදු සේදෙනවා
    නිල් අහසේ හිරු නැගිලා
    ලස්සන ලස්සන මල් පිපිලා
    අඹර පුරා රැස් උතුරා
    රන් වතුරෙන් කදු සේදෙනවා
    දුරුතු මහේ මදුමල් හෙවනේ
    ඇලදොල ගංගා බැස යනවා
    ඔබ හා මා හා යාලු නිසා
    කුරුලු පැටව් ඒ පුවත කියා
    ආදරයේ අබිරහස අසයි
    නිල් අහසේ හිරු නැගිලා
    ලස්සන ලස්සන මල් පිපිලා
    අඹර පුරා රැස් උතුරා
    රන් වතුරෙන් කදු සේදෙනවා
    සුරන්ගනාවො හද එලියේ
    ගිගිරි සලනකොට සිලි සිලියේ
    සිහින ලොවේ මා නැලවෙන්නම්
    මාලා මා මේ ආදරයේ
    නෑ කවදාවත් වෙන්වන්නේ
    නිල් අහසේ හිරු නැගිලා
    ලස්සන ලස්සන මල් පිපිලා
    අඹර පුරා රැස් උතුරා
    රන් වතුරෙන් කදු සේදෙනවා
    නිල් අහසේ හිරු නැගිලා
    ලස්සන ලස්සන මල් පිපිලා
    අඹර පුරා රැස් උතුරා
    රන් වතුරෙන් කදු සේදෙනවා
    ගීතය : නිල් අහසේ හිරු නැගිලා ලස්සන ලස්සන මල් පිපිලා...
    *ගායනය : රෝස් තිලකරත්න
    *ගී තනුව : 1970 Ganwaar හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ Duniya Hanse Hasti Rahi ගීයෙන්... ruclips.net/video/1O0jcPJkPz0/видео.html
    *චිත්‍රපටය : මේ දෑස කුමටද?
    *තිරගතවීම : 1972 ඔක්තෝබර් 02
    *අධ්‍යක්ෂණය : තිමති වීරරත්න
    *නිෂ්පාදනය : තිමති වීරරත්න
    *කතාව හා දෙබස්: ඩීමන් ආනන්ද
    *කතා පිටපත : දීදාර් හින්දි චිත්‍රපටය ඇසුරෙනි
    *සංස්කරණය : සෙක්ස්ටස් අපොන්සු
    *සහාය අධ්‍යක්ෂණය : කේ.ඩී.දිසානායක හා ජී.ඩී.පාණ්ඩියන්
    *කැමරා අධ්‍යක්ෂණය : තිමති වීරරත්න
    *කැමරාව ක්‍රියා කරවීම: එම්.එල්.ගුණවර්ධන
    *නිශ්චල ඡායාරූප : තිමති ස්ටුඩියෝ , පානදුර
    *කලා අධ්‍යක්ෂණය :සිඩින් ගමආරිය
    *නැටුම් : ගුණසිරි පීරිස්
    *රසායනය : එස්.තිරුනාවුකරසු
    *ශබ්ද පරිපාලනය : සාරංගරාජා
    *වේෂ නිරූපණය : පියදාස පතිරණ , එස්.රාජරත්නම් හා බී.ඒ.එෆ්.පෙරේරා
    *සැකසුම : විජය චිත්‍රාගාරය , හැඳල
    *රංගනය : විජය කුමාරතුංග , මාලිනි ෆොන්සේකා , රෝයි ද සිල්වා , සුමනා අමරසිංහ , මාක් සමරනායක , දොන් සිරිසේන , එඩී ජූනියර් , ගාමිණී අබේසිංහ , ටී.එස්.ශාන්ත, රන්වැල්ල, ගාමිණී එස්.ජයවික්‍රම , තලතා ගුණසේකර , විමලා කුමාර්, ප්‍රදීපා රත්නායක
    *ළමා නළු: ලාල් මෙන්ඩිස්, ප්‍රියන්ති ද සේරම්
    *ගී පද : කරුණාරත්න අබේසේකර හා හෙන්රි ධර්මසේන
    *සංගීතය : ටී.එෆ්.ලතීෆ්
    *ගායනය : එච්.ආර්.ජෝතිපාල , සුජාතා අත්තනායක හා රෝස් තිලකරත්න
    *ගිත:
    1.නිල් අහසේ හිරු නැගිලා - රෝස් තිලකරත්න
    2.නිල් අහසේ උමතු වළා - එච්.ආර්.ජෝතිපාල
    3.ආලෝකේ අතීතයේ - එච්.ආර්.ජෝතිපාල
    4.සෝභාව හංගා මේ ලෝ තලේ - එච්.ආර්.ජෝතිපාල
    5.ඝන අන්ධකාරයෙන් මිදී - එච්.ආර්.ජෝතිපාල හා සුජාතා අත්තනායක
    *ගීත සියල්ල අනුකාරක ඒවා වේ
    ( උපුටා ගැනීම අන්තර්ජාලයෙන් රසික රසවින්දනය උදෙසා )

    • @Haritharavana
      @Haritharavana  Год назад +2

      බොහොම ස්තූතියී ඔබතුමියට 💚💚🙏

    • @Amila9082
      @Amila9082 7 месяцев назад +1

      බොහොම ස්තුතියි තොරතුරු වලට 👍😍❤️🌹📽️🎥🍿🎶😊🎉

  • @PrasadWeerasiri-xf7zh
    @PrasadWeerasiri-xf7zh Год назад +20

    හිතට වේනදේ හිතගන්න බැහැ ආසයී අපේ අතිතය ආහාපහු ලැබේනවානම් කොච්චර ශොක්ද

  • @samanthakumara841
    @samanthakumara841 2 года назад +39

    1980 දී අපි මොන්ටිසෝරි යන කාලේ රේඩියෝ එකේ උදේට යන සිංදුවක්.

    • @Haritharavana
      @Haritharavana  Год назад +1

      💚💚🙏

    • @Sandra-qy2uf
      @Sandra-qy2uf 6 месяцев назад +1

      Ow aththa api podi siyas watayak ahannapuluwan kochchara ahuwath athi wennaha harima sundarai e athethe ❤❤❤❤❤

    • @sajeevanidesilva3682
      @sajeevanidesilva3682 3 месяца назад

      අනිවාර්යයෙන්ම ....ඒ කාලේ ජනප්‍රියම සින්දුවක්.....

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 месяцев назад +11

    සදා නොමියෙන චිත්‍රපට ගීත මේ ගීතය ඇහෙන කොට අපේ අතීතය සිහි වෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jagathupananda5039
    @jagathupananda5039 2 года назад +106

    මෙම ඔර්ජිනල් ගීතය ලබා.දුන්නාට ඔබට.ස්තුතිවන්ත වෙනවා මේ.බය්සිකලයේ.කේක්.ගෙඩිය.තියලා.වගේ ඉඳගෙන ඉන්න ලමයා.තමයි ව්ද්‍යාද.සේරම් .නදීකා ගුනසේකර ගේ.නැගනියක් දිවංගත තලතා ගුනසේකර .මහත්මියනි ඔබතුමියට.බොහොම ස්තුතිවන්ත වෙනවා .මේ.චිත්‍රපටයයේ.සුමනා අමරසිංහ ගේ.ලමා.විය.රඟපාන්න මෙම ලමයා.ලබා.දුන්නාට මෙම බයිසිකලය.පදින.කොලුවා.කවුද කියලා තමයි දන්නේ නැත්තෙ.ගීතය ඉතාමත් ලයාන්ව්තව.ගායනා කරන රෝස්.තිලකරත්න මහත්මිය ඔබතුමිය ජීවත් ව.ඉන්නවාද .නොදනිමි ඔබටත්.බොහොම ස්තුතිවන්ත වෙනවා

    • @hgsenarathna4629
      @hgsenarathna4629 Год назад +1

    • @SMNUWAN-hq5tx
      @SMNUWAN-hq5tx Год назад +1

      ❤️

    • @gjajsjzbsbshss4096
      @gjajsjzbsbshss4096 Год назад +2

      හරිම ලස්සන සින්දු මේවා

    • @Haritharavana
      @Haritharavana  Год назад

      💚💚🙏

    • @dayanandahaputhantri7559
      @dayanandahaputhantri7559 Год назад +10

      ගීතයේ ඇතුලාන්තය ගැන අපව දැනුවත් කලාට ඔබට ගොඩක් ස්තූතියි මහත්මයා.

  • @sureshsampath1297
    @sureshsampath1297 28 дней назад

    මම මේ ගීතය අහපු වාර ගනන මටවත් මතක නෑ ඒ තරම්ම අහපු බලපු ගීතයක්..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @VinodaniMalkanthi
    @VinodaniMalkanthi Год назад +29

    මගේ ජිවිතේ කවදාකවත් අමතක වෙන්නේ නැති හැමදාම හදවතේ රැදුණු ලස්සන ම මම ආසම ගීතය ❤❤❤❤

    • @Haritharavana
      @Haritharavana  Год назад

      බොහොම ස්තූතියී 💚🙏🙏
      පරණ ස්කූටර් එකකින් ට්‍රැවල් කරනවා අපි අපේ අලුත් වීඩියෝ ටිකත් බලන්න 💚🙏

  • @wasanthajayawhardhana4641
    @wasanthajayawhardhana4641 Год назад +7

    හරිම ලස්සන ගිතයක් අහගෙන ඉන්න ආසයි ලස්සනයි 👍

  • @buddhikamod6777
    @buddhikamod6777 Год назад +8

    මම ආසම ගීතයක්.. අද මගෙ පුන්චි පුතුට අහන්න දුන්නා...

  • @PrasadMudalige-pc3il
    @PrasadMudalige-pc3il 3 дня назад

    ආසම සිංහල චිත්‍රපටයෙ ආසම ගීත. යාන්තන් මතක කාලෙ බලපු ඒ ගීත තාමත් ඇහෙනව වගේ..❤

  • @buddikawerrynicegoodlucker796
    @buddikawerrynicegoodlucker796 Год назад +12

    අතීතයට අරං යනවා අහන්නත් ආසයි කොච්චර ඇහුවත් මදි ළමා කාලේ අයී අපි නතරකලා

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 11 месяцев назад +8

    මේ දෑස මක්කටද? චිත්‍රපටයේ ගීතයක්.

    • @Haritharavana
      @Haritharavana  10 месяцев назад

      ඔය නම ගැන රසකතා කියනවා පරණ මිනිස්සු 💚💚🙏

  • @p.mrupasingha6430
    @p.mrupasingha6430 Год назад +10

    ස්තුතියි ඔබටත් වටිනා කමක් එක්කලාට

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 Год назад +20

    මේවා තමයි ගීත අතීතයේ සුවඳ 🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 месяца назад +1

    මේ ඔරිජිනල් ගීත දෙන ඔබට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddhikamod6777
    @buddhikamod6777 Год назад +4

    මම ආස කරන ලස්සනම ගීතයක්. අද මගෙ පොඩි පුතුට අහන්න දුන්නා....

  • @Senadheerage
    @Senadheerage Год назад +5

    කවදාවත් පරණ නොවෙන ගීත... බලන්න පරිසරයේ සුන්දරත්වය ගීතයට නගා ඇති ලස්සන ..... මේ ගායිකාව රෝසි රත්නායක වගේ මතකයි ...... මටත් දැන් වයස 51 යි ..... මමත් ළමාවියේ සිට අහනවා....... ස්තුතියි මෙය නැවත බලන්න දුන්නාට

    • @Haritharavana
      @Haritharavana  Год назад +1

      💚💚🙏

    • @Ashokaashoka-h9l
      @Ashokaashoka-h9l Год назад +2

      Rose Thilakarathna sister of Srimathie Thilakarathna her one and only song.

    • @Senadheerage
      @Senadheerage Год назад +2

      @@Ashokaashoka-h9l thats right ...... rose thilakarathna....

  • @sangarangenandana6571
    @sangarangenandana6571 Год назад +6

    මේ ගීතයේ අරුතට කිසිදු නොවෙනස්කමක් නැති අතීතයක් හිමි මා හට මේ ගීතය අමා රසක් වැනියි. දුකනම් එහි මිහිර විඳගන්නට ඈ අද ජීවතුන් අතර නොමැතිකමයි.

    • @Haritharavana
      @Haritharavana  Год назад

      💚💚🙏

    • @sangarangenandana6571
      @sangarangenandana6571 6 месяцев назад

      ඔබ‍ට වගේම ජීවිත සටහනක් මටත් තියෙනවා. ඇයත් අද ජීවතුන් අතර නැහැ.අඩු වයසින් ඈ මිය ගියා වයස 28 දි.

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 2 месяца назад

    අතීතයට ගොඩක් ආදරෙයි 💗🎶💗

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 месяца назад +1

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ චිත්‍රපට ගීත හදවතෙහි ගීත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 Год назад +7

    මම ආස කරන හරිම ආදරණිය ගීතයක්. මේ කුඩා ගැහැණු ළමයා නදීකා ගුණසේකරගේ සහෝදරියක්

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 Год назад +16

    මේවා හදවතේ ගීත වැලලෙන නොවෙන ගී❤

  • @MrShalith
    @MrShalith Год назад +28

    ජීවිතේ අවුරුදු තිහක් ආපස්සට ක්ශනයෙන් අරන් යන්න පුළුවන් ගීතයක්. ❤

    • @Haritharavana
      @Haritharavana  Год назад

      මතක 💚💚🙏

    • @dayanandahaputhantri7559
      @dayanandahaputhantri7559 Год назад +2

      තිහක් නෙමෙයි. අවුරුදු පණහක් විතර පැරනියි.

    • @Haritharavana
      @Haritharavana  Год назад

      1972 තිරගතවෙලා තියෙන්නේ 💚💚🙏

    • @tharinduvlogs8351
      @tharinduvlogs8351 7 месяцев назад

      ඒක ඇත්ත , මටත් දැං 37යි .... මාත් ඕක බැලුවේ අවුරුදු 6/7 වගේ ... අවුරුදු 30ක් ආපස්සට ගියා

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 Год назад +25

    මේ ගීතය ඇහෙන කොට අපි පොඩියි දැන් මට වයස 40🙏🙏🙏🙏♥️

  • @pradeepnishantha6231
    @pradeepnishantha6231 3 года назад +12

    මේ දෑස කුමටද? සිනමා පටයේ ගීතයක්.

  • @Amila9082
    @Amila9082 7 месяцев назад +3

    ලස්සන සිංදුවක් කැමතිම පොඩි කාලේ ඉඳන්ම 🎶📽️🎥❤️🌹🍿⭐👍🇱🇰💪😍

    • @Haritharavana
      @Haritharavana  7 месяцев назад +1

      💚💚🙏

    • @Amila9082
      @Amila9082 6 месяцев назад

      @@Haritharavana 👍❤️❤️

  • @malikalanka8893
    @malikalanka8893 Год назад +5

    ගොඩාක් ගොඩාක් ම ලස්සනයි ...

    • @Haritharavana
      @Haritharavana  Год назад

      බොහොම ස්තූතියී 💚💚🙏

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 6 месяцев назад +1

    💋💋💋💋💋💗💗💗💗💗💃💃💃me dasa kumatada vije enna film ekak❤❤❤❤❤❤❤❤

  • @skdissanayake6582
    @skdissanayake6582 Год назад +7

    මෙ දැස මක්කටෙයි

  • @ThisaraMadushanka-uz5wm
    @ThisaraMadushanka-uz5wm 3 месяца назад

    ආසම සින්දුවක් මගේ ඔයාට ගොඩාක් පින්

  • @GayaniSadamali-i6p
    @GayaniSadamali-i6p Год назад +9

    කාලයකොච්චර වෙගවත්ද❤

  • @pushpa487
    @pushpa487 3 года назад +6

    අනේ මේ සිංදුවෙ කැරොකි එක දෙන්නකෝ..මන් ආසම සිංදුව

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 Год назад +3

    ලස්සන ගිතයක්

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 месяцев назад

    වැල නොවෙන ගීත ගුවන් විදුලියේ හදවතෙහි චිත්‍රපට❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 месяцев назад +1

    ලෝකයේ ආදරය🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌍🌍🌍🌍

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 Год назад +2

    අනිවාර්යෙන්ම මම කැමතියි මේ ගීතයට ❤🙏🙏🙏

  • @Renuka-n3k
    @Renuka-n3k Месяц назад

    මේ ගායනය සහ පෙනී සිටි ළමා නලු නිළි දෙපළ කව්ද කියා කියනවාද ?
    ජයන්ත දාස් පෙරේරා කියා අනුමාන කරනවා......
    අපේ කාලයේ ගීත ......
    චිත්‍රපටයත් ඒ කාලෙ බැලුවා මතකයි .....
    අප ත් වියපත් වෙලානෙ දැන් .......

  • @arunamusic6170
    @arunamusic6170 Год назад +4

    ලස්සනයි

  • @yashandhanu3431
    @yashandhanu3431 3 года назад +7

    හරිම ලස්සනයි

  • @miyuruparanigeetha4660
    @miyuruparanigeetha4660 Год назад +1

    ගොඩක් ලස්සනයි මේ ගීතය.

  • @LinaBandara
    @LinaBandara 4 месяца назад

    Den Mata wayasa 67 edaa me chtharapatiya beluwa tharuna viyee mahaa puduma vidiyata sathuta wageema dukai

  • @fernandosarath4694
    @fernandosarath4694 10 месяцев назад +2

    Thank you ❤❤❤❤❤❤ From Italiya

    • @Haritharavana
      @Haritharavana  10 месяцев назад

      You're welcome 😊💚💚🙏

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 Год назад +1

    Dialog. Ridee. T. V. Show. Niyamai. Ada. Mathalan. Film. Eka. Amaraneeyai. Nagodawithana. Warunta. Thanks.

  • @aberathnebanda9280
    @aberathnebanda9280 10 месяцев назад +1

    මේ ගීතය ,හින්දි film එකක් වන ගංවාර් චිත්‍රපටයේ,දුනියා හන්සෙ හසති රහේ නම් ගීතයේ තනුවට අනුව නිර්මාණය කරන ලද ගීතයකි.

  • @LinaBandara
    @LinaBandara 4 месяца назад

    Lassana Baawanawak me geethaya

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi Год назад +2

    ස්තුතියි,,,, ස්තුතියි ස්තුතියි,,,,,❤❤❤❤❤❤❤❤❤❤

  • @dodangodaratnapala8164
    @dodangodaratnapala8164 Год назад +3

    Ape sundara athithaya

    • @Haritharavana
      @Haritharavana  Год назад

      💚💚🙏

    • @champaperera8487
      @champaperera8487 Год назад +1

      ඒ කාලයේ අසල්වැසියන් සමග සිනමා ශාලාවට ගිහින් සුන්දර චිත්‍රපට බලපු හැටි සිහිවෙනවා .අද ඒ කිසිවක් නැහැ .

    • @Haritharavana
      @Haritharavana  Год назад

      💚🙏

  • @ruwandammika9579
    @ruwandammika9579 3 года назад +8

    Beautiful song

  • @VeerasuriyaVeerasuriya-b9n
    @VeerasuriyaVeerasuriya-b9n 11 месяцев назад +4

    ❤❤❤SUPER SONG ❤❤❤

  • @SandyaChandrani
    @SandyaChandrani Год назад +1

    Mata wayasa 11 oyawidiyata sikal padala andukadagatta sundarama geetayak

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 Месяц назад

    මේ දෑස මක්කටද?😂😂❤❤❤❤

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 Год назад +3

    ලස්සන ගීතය ❤❤❤❤

  • @susajeegamini3803
    @susajeegamini3803 2 месяца назад

    A kale lama geetha gayanaya
    Ihala thalayaka thibune

  • @buddikawerrynicegoodlucker796
    @buddikawerrynicegoodlucker796 Год назад +6

    මේ ගීත නැවත ගෙන්නලා අලුත් පරපුරට ගායනා කරන්න දුන්නොත් හොඳයි කියලා මම හිතනවා නමුත් කිසිම විකෘති කිරීමකින් තොරව මේ පද මේ තනුව මේ සංගීතයම ගොඩක් හිට් වෙයි

  • @kumudurenu2667
    @kumudurenu2667 Год назад +2

    Harima lassanai thanks

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 Год назад +2

    ඉස්සර වෙඩ්න් වල ස්පිකර් ගස් බැදල දාපු සිංදු 😁

    • @thissabandara9058
      @thissabandara9058 Год назад

      හරියටම හරි

    • @sunilrathnasiri2028
      @sunilrathnasiri2028 Год назад

      @@thissabandara9058 මාසයක් ගත වෙලාත් මොකද කාගෙන් වත් කම්ට් එක ක්
      නැත්තේ කියල 🤔කනගාටුවෙන් හිට්‍ යෙ ඔබට ස්තුති
      සුන්දර අතීතය

  • @kwdh4280
    @kwdh4280 Год назад +2

    Mama pddikale nitarama gayana karapu sinduwak

  • @aberathnebanda9280
    @aberathnebanda9280 10 месяцев назад +1

    මේ ගීතය ගායනා කරන්නේ රෝස් තිලකරත්න .

  • @SandyaChandrani
    @SandyaChandrani Год назад +1

    Oyawaage sikal padala andukadagatta

  • @Rich_ff999
    @Rich_ff999 7 месяцев назад +1

    Nil ahase umathu wala tone ekath me wagemane

  • @ldealwis
    @ldealwis 2 года назад +5

    This was sung by Rose Thilakaratne. Unfortunately I don' think her musical career lasted long afterwards.

    • @Jcbpblx
      @Jcbpblx Год назад +1

      😢

    • @Haritharavana
      @Haritharavana  Год назад

      ඒගැනනම් හරියටම දන්නේ නෑ

    • @Ashokaashoka-h9l
      @Ashokaashoka-h9l Год назад

      Sister of Srimathie thilakarathna

  • @nalakanilantha8869
    @nalakanilantha8869 Год назад +2

    Excellent in my childhood I watched

  • @sangarangenandana6571
    @sangarangenandana6571 6 месяцев назад +1

    සිංහල ගීතය ඉන්ද්‍රානි ලවා ගායනය කරනවට ඉන්දියානු ශිල්පින් කැමතිවෙලා නැහැ. ඔවුන්ට ඕනවෙලා තියෙන්නෙ ඉන්දියානු ගායිකාවක් ලවා ගායනා කරවන්නයි. මේ ගැටුම ගොඩක් දුරදිග ගිහින් තියෙනව. අවසානයේ කරුණාරත්න අබේසේකර තම බල අධිකාරිය භාවිතා කරල දැඩි ප්‍රතිපත්තියක ඉඳල තමයි ඉන්ද්‍රානි විජේබණ්ඩාර ට මේ ගීතය ලබා දීල තියෙන්නෙ.

    • @SasiRan-ff9gi
      @SasiRan-ff9gi 6 месяцев назад

      මේ ගීතය ගායනා කරන්නේ ඉන්ද්‍රානි විජයබන්ඩාර නෙවෙයි රෝස් තිලකරත්න මහත්මිය

  • @chathuhansi2987
    @chathuhansi2987 2 года назад +3

    Parana sindu lassani dan ewa wage neme

  • @sahmaliape5792
    @sahmaliape5792 Год назад +1

    Ape game devawila welyaya meda paara❤

  • @SenatathMallawaarachchi
    @SenatathMallawaarachchi Год назад

    අතිතයෙන් එන සුවද එදා වගෙමයි අදත්

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Год назад +7

    1970 දී තිරගත වුන, නෞෂාඩ් සංගීතවත් කල "ගන්වාර්" නම් හින්දි චිත්‍රපටයට රාෆි ගැයූ 'දුනිය හමේ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
    (ජන්වර් නම් වෙනත් චිත්‍රපටයක් ද ඇත. )
    නෞෂාඩ් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත පාදක කරගෙන නිර්මාණය වී ඇති සිංහල ගීත රැසකි.
    තනිවම ඇයි මේ උදේ, සුවඳට මල මෙන්, මා අවදි කලා, ලෝ ජීවිතේ විකාරේ, සමුදුරේ සොයා, සෝබන චන්ද්‍රා, පෙර ආත්මයක, පනාමුරේ, ආලෝකේ අතීතයේ, අනුරපුරේ මේ නීල ජලධාරා, රජින්දේ ඇයි මේ ගොලුවීලා, මෙ ලෝකේ සියල්ලෝ, අහසෙ ලියූවත්, ඉන් කිහිපයකි.

    • @Haritharavana
      @Haritharavana  Год назад

      බොහොම ස්තූතියී ඔබතුමාට වටිනා විස්තරයක් 💚💚🙏

  • @S..k-t7e
    @S..k-t7e Год назад +1

    Hadawathe geetha mewa mata den 36 api podi kaleth ahune me geetha.

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 Год назад +1

    Supirima supiri pobikale matakwenawa odata budusarani🎉🎉🎉🎉❤❤❤❤

  • @renukasamarasinghe9802
    @renukasamarasinghe9802 Год назад

    Mage jeevetha thama h.r jothipala mahathayage sons පුදුම ආදරය k කරන්නේ ❤❤❤

  • @SithumChamodh
    @SithumChamodh Месяц назад

    මේ චිත්‍රපටයෙ නම මොකක්ද

  • @renukawijerathna9576
    @renukawijerathna9576 Год назад +2

    මේ ගීයට මම නැටුමක් කලා දැන් මට 60

  • @LinaBandara
    @LinaBandara 4 месяца назад

    Apee paasel kaalaya sihi wenawa

  • @JayawathiMaduwaguruge
    @JayawathiMaduwaguruge 4 месяца назад

    Thanks lot

  • @susanthaliyanagama
    @susanthaliyanagama Год назад +2

    අනර්ඝයි

    • @Haritharavana
      @Haritharavana  Год назад

      බොහොම ස්තූතියී 💚💚🙏

  • @SamanKumara-v3g
    @SamanKumara-v3g 4 месяца назад

    මේ රගපාන දරුවන් කවුද? දන්න කෙනෙක් කියන්නකෝ

  • @LasanthiJayawardena-t2f
    @LasanthiJayawardena-t2f Год назад

    Kochchara parani unath adatath idiriyatath rasa widinna puluwan

  • @SenarathEriyagama
    @SenarathEriyagama 5 месяцев назад

    මේක.රූ ගත කලේ.කොහෙද

  • @subodinirmala3529
    @subodinirmala3529 Год назад +2

    මේ දෑස කුමටද ෆිල්ම් එක ලබා දෙනවනන් වටිනව ඔබට...🙏

    • @Haritharavana
      @Haritharavana  Год назад

      සමාවෙන්න ඕන දැන් අපි ලංකාවෙ සුන්දරත්වය ඔයාලට පෙන්නන්න පරණ ස්කූටර් එකකින් රටවටේ යනගමන තමයි වීඩියෝ වල දාන්නේ අපේ අලුත් වීඩියෝ ටිකත් බලන්න 💚💚🙏

    • @SasiRan-ff9gi
      @SasiRan-ff9gi Год назад

      මොකක්ද මේ කියන එකේ තේරුම පරන,ස්කූටරයක යන ගමන් මොනවද කරනවා කියන්නේ

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl Год назад +3

    අනේ මොනතරම් ලස්සනයි ද...❤❤❤

  • @ranjithdon9063
    @ranjithdon9063 3 года назад +8

    මේ සින්දුව සුපර් ස්ටාර් කෙනෙක් ගායනා කරා නම් කමෙන්ට් 4k

  • @seethaliyanage9330
    @seethaliyanage9330 2 месяца назад

    Thankas

  • @thushanthadabare230
    @thushanthadabare230 3 месяца назад

    🙏👍👍👍😍🌹

  • @prabagarlanka8087
    @prabagarlanka8087 8 месяцев назад +1

    Move name wat

    • @Haritharavana
      @Haritharavana  8 месяцев назад

      මේ දෑස කුමකට 💚💚🙏

  • @BandusenaRajapaksha
    @BandusenaRajapaksha Год назад +1

    🎉🎉🎉😂🎉🎉🎉❤😂😂Bc 1:16 1:23

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e Год назад +2

    ❤❤❤🌹🌹👌👌

  • @nishanmax9951
    @nishanmax9951 Год назад +1

    මෙි film eka mokakda

    • @Haritharavana
      @Haritharavana  Год назад +1

      මේ දෑස කුමටද 💚🙏

  • @CahmilaF-ys8ht
    @CahmilaF-ys8ht Год назад

    Good❤❤❤❤❤

  • @pushparani7736
    @pushparani7736 3 года назад +2

    lasaniuu

  • @indiramalimbada7457
    @indiramalimbada7457 Год назад +1

    නෑ කවදාවත් වෙන්වන්නේ

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi Год назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @surangashiran1fish2fish59
    @surangashiran1fish2fish59 Год назад +1

    ❤❤❤❤

  • @thusanthavandara1304
    @thusanthavandara1304 Год назад +1

    ❤❤❤❤❤❤❤

  • @DevapriyaSamarawickrama
    @DevapriyaSamarawickrama 3 месяца назад

    Medesamakktei

  • @nethuvatech9732
    @nethuvatech9732 Год назад +1

    ❤❤❤l

  • @surangashiran1fish2fish59
    @surangashiran1fish2fish59 Год назад +2

    මෙ බයිසිකල් පදින ළමයා ගෙ නම් දන්නෙ නෑ .දන්න අය ඉන්නවා ද

  • @JayawathiMaduwaguruge
    @JayawathiMaduwaguruge 4 месяца назад

    Thanks lot

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 Год назад +1

    ❤❤❤❤❤

  • @Mr.Shreeeeka
    @Mr.Shreeeeka Год назад

    ❤❤