Me sindu kochchra lassana da..... Dan wage adana jarawal wage neme adare lassanata sinduwe thiyenawa... Thamath jothi ge sindu nasena partiyak thiyenawada..... Sada amaraniyyai.....
this is the best time people had i think ..coz before this period people had world wars and world wasn't that developed..so this was the time people had a good time to enjoy the life before phones and internet come...now we are having boring life...
මං පොඩිකාලේ ඉදන් අපේ ගෙදර තාත්තා අහන සිංදු .එදත්,අදත්,හෙටත් ජෝති .❤❤❤
ඇලෙක්සැන්ඩර් හරිම කඩවසම් දක්ශ නලුවෙක් ,සරදියෙල්ගෙ පුතා චිත්‍රපටයේ අමතක නොවෙන රගපෑමක් කලා. රිදීතිරය ඔපවත් කල මේ ආදරනීයන් අතර අද ඉන්නෙ ගීතා පමනයි . අද කෝ සවස 6 .30 දර්ශනය බලන්න යනවා කියලා දෙයක් .පවුලේ අය අසල්වැසි කීපදෙනෙක් එක්ක මොනතරම් සතුටින්ද ඒ කාලයේ චිත්‍රපට බැලුවෙ ,,අද ඒ සෙනග පිරී තිබුනු සිනමා ශාලාත් නැහැ ,හරිම දුකයි .
සියල්ල අනිත්‍යයි......අපට ඒවා පවත්වන්නට උවමනා තිබුණට අපේ විෂයෙහි පැවැත්විය නොහැක. ඒ තමයි අනාත්මයේ ලක්ෂණය......ගැඹුරු අදහස් අවබෝධ කරගන්න උත්සහවත් විය යුතුම කාලයයි මේ....
ඇලෙක්සැන්ඩර් ෆර්නැන්ඩු මහතාණෙනි , ජෝතිපාල මහතාණෙනි ඔබ දෙපලට සුභ ගමන් !
මගෙ ලෝකයේ වීරයා ජෝතිපාල
Hadawathin awanka adaraya karapu kenekuta, duka aniwarenma labewai 😢😢😢
ආදරණීය ජෝති...ඇලෙක්සැන්ඩර්... ඔබ සදා ජීවමානයි...!
ජෝතී මහත්මයාගේ ලස්සනට රහට ගැයුන ගීයක්.. ගීතයට ලස්සනම වචන ටිකක් තියෙන්නේ.. මේවා මේ කාලේ තරුණ අපි ඇහුවට බහුතරයක් අහන්නේ නෑ.. ගීත රසය සංගීත රසය උන් දන්නේ නෑ
❤හරියට සංගීතය කලාව හදුනා ගන්න අය සංවේදී කරුනාවන්ත මිනිස්සු මේවගෙ ගීත චිත්‍රපට බොහෝ දෙනා ප්‍රිය කරන්නෙ නැහැ ඒත් මේ තමයි සංගීතය
ඇලෙක්සැන්ඩර් විජය වගේ සුන්දර නලුවෙක්...
අනේ පවි අැලෙස් නමුති ජිවිත ඔහොම තමයි අපි කාටත් ජිවිතය නැමැති අමිබලමෙ තාවකාලිකව නැවති යන්න වෙනවා මයි.
,ආදරණිය ජෝති තවමත් ජීවමානයි ..
My favorite song
රත්තරං ජෝතිපාල ජය
ඇලෙක්ස් , ජෝතී ඵ් සුන්දර තම අතීතය
මම ලව් කරන කාලයේ ඇගේ ආදර කථාව ච්ත්‍රපටයේ මහනුවර ඕඩියන් සිනමාශාලාවේ තිරගත වූ සොදුරු චිත්‍රපටයකි
කනට මී පැනි දානව වගේ..
Me sindu kochchra lassana da..... Dan wage adana jarawal wage neme adare lassanata sinduwe thiyenawa... Thamath jothi ge sindu nasena partiyak thiyenawada..... Sada amaraniyyai.....
මායිම්
හැමදාටම ජීවත් වෙන රත්තරන් හඬ
ඇලෙක්සැන්ඩර් සර් ආදරෙයි..පට්ට නලුවො තමයි..
මේකේ full ෆිල්ම් එක බලන්න විදියක් නැතිද 😢
ඇයි දෙයියනේ 70 දශකයේ ඉපදෙන්නෙ නැතුව 80 දශකයේ ඉපදුනේ කියලා දුක්වෙන මම.. 😢
ආදරනීය ගීත ,,
අමරණීය සුන්දර සුගායනයක් ..
මගෙ මතකය අතිතයට යනවා මට දෙන්65 එදා 16යි ජෝති, සහ සියලුම දෙනා සිහිපත් වෙනව .
ඇලෙක්සැන්ඩර් ෆනාන්දු කියන්නේ ගාමිණී එක්ක හරි හරියට දුෂ්ට චරිතයට පනපෙහු විශිෂ්ඨ නළුවෙක් ... බලන්න එපැයි එදත් සූරයා අදත් සූරයා ෆිල්ම් එකේ දරුවෙක් උස්සන්න ඇවිත් එතන දෙන්නා රගපෑම හොලිවුඩ් පරාදයි ඒ තරම් විශිෂ්ඨ රංගනයක් මම හොලිවුඩ් බොලිහුඩ් වලවත් දැකලා නැහැ
Aනෙ මධුවන්ති සින්හල ෆිල්ම් එක දෙන්නකො
කාලෙකට ඉස්සර ගායනා කල ගිතයක් උනත් අදටත් හදවතටම දැනෙනවා
අමරණීය ගායකයා
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බොනිෆස් ප්‍රනාන්දු,ඇන්තනි සී පෙරේරා,ගීතා විතරයි තාම ජීවතුන් අතර
Alexander Fernando,Baptist Fernando,Shanthi Leka &.Anthony C perera are not alive.
විප්රලම්හ සෘන්ගාරය ඉතා හොදින්ම
dan 2024 thamath ahana sindu❤
සතුට කියලා වැඩක් නෑ
නියමයි ලස්සනයි 👍👍
ඒ සිංදුව 😢
this is the best time people had i think ..coz before this period people had world wars and world wasn't that developed..so this was the time people had a good time to enjoy the life before phones and internet come...now we are having boring life...
Supiri
Lassanai😍😘
This is very nice song.How can I explain in words?
ඇඬෙනව..
Lassanai
💞💞💞💞💞💞💞❤❤❤❤❤❤❤❤💞💞💞💞💞💞💞🙊🙊🙊🙊🙊🙊
ලස්සන ගීතයක්
Lassanai
අතීතයේ මතක
අගෙ.ආදර.කතාව
Naan malarodu thaniyaga en inge vanthen
අමරණීය මිනිසුන් ❤❤❤❤
Naan malarodu thaniyaga en inge vanthen
Kumari kumari kohedo mage
R.I.P Mr Alexander Fernando
a wagema soniya akka gea acting harima lassanai,
films walata hariyana puduma lassana muhunai!!!
🌹😍alexander and jothi super heros
මෙි අය කොහේද අද😥😥
❤ l like
niyamyi
Old is gold
Athamai nlyamai
budusaranai
අැලෙක්සැන්ඩර් මහතා ඉන්නේ කිරිබත්ගොඩ.
ලඟදී මළා
@@jayaweera9360 ඔවු ඔහු මියගියා ,හුගාක් උස කඩවසම් නලුවෙක් .ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා .
Love this
Amaraneya katahadak❤️❤️
wery good
supiri
Please me films eka dannako
Nice song
❤❤❤❤❤
මේ චිත්‍රපට තිය්න කෙනෙක් දාන්නකො අප්ප
Kochchara ahuwath madi
Me sinduwata samana Hindi sinduwa danna
කුමාරි ඉන්නනෙ.පිටරට
2020 ♥️
Me move eka nene
Nicely
me sindu kochchara ahuwwath epa wenna..
❤❤❤❤❤❤❤❤
💛💛💛
,👍
Lasani
Lassanai
Unlike karapu ponsiyo tika kawuda
❤❤❤❤❤❤❤❤❤❤