Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ස්තුති කරන්න වචන නැහැ මේ සුන්දර ගීත ප්‍රචාරය කලාට .අපි පොඩි කාලයේ මේ ගීත හුගාක් රසවින්දා .අද ගුවන් විදුලියේ මේ ගීත ප්‍රචාරය වන්නෙ නැහැ එ වෙනුවට කඨෝර සංගීතය ඇහෙන්නේ
"එ වෙනුවට කඨෝර සංගීතය ඇහෙන්නේ" absolutely true.
මේ ගීත දිගටම දාන්න බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤
පොඩි කාලේ ඉදලම බලපු ලස්සන චිත්‍රපටයක් ලස්සන සිංදුවක් 😍🌹❤️👍🎶 🥺🥲🇱🇰📽️🎥 ඒ අතීතයට ආයේ යන්න බැර වෙන එක ගැන නම් හරිම දුකයි 🥺😪
🙏 ඔබතුමාට සුභ පැතුම්.🙏
මෙම පැරණි සිනමා පට නැවත වරක් ප්රදර්සනයහරිමහොදයි
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා හැමෝටම suneth ekanayaka song 2024 මගෙ යූ ටියුබ් එකේ සින්දු වලට දායක වෙන්න ❤🙏❤
සදා ජීවමානව 🙏🙏
❤❤❤ මොනතරම් ලස්සනද ඒ තනුවට අදාල ගීත දෙකම අහන්න ලැබීම
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
🎉මේගීත අපිව අතීතයට අරගෙන යනවා මේ ගීතවල රසය අදටත් හදවතට දැනෙනවා
සූරයා සිනමා පටයේ මම බලපු දුක්බරම චිත්‍රපටි වලින් හිතට තදින්ම දැනුනා
මර ලතෝනි සින්දු ඇසෙන යුගයක මෙවන් ගැයුම් කොච්චර ලස්සනද .
මේවා තමයි සින්දු. ඉදරිපත් කරන ඔයාලා සැමට බොහොම පිං. බුදුසරණයි.
සිංහල සින්දුවටත් වඩා දෙමල සින්දුව සහ රඟපෑම් අගෙයි..ස්තූතියි! පැරණි රස මතුකර දෙන ඔබට..
යූ ටියුබ් වෙත ඇතුලත් කළ මැතිඳුන්ට බොහෝමත්ම ස්තුතියි. හදවතින්ම රසවින්දා. දමිළ ගීතයත් රසවින්දා ජීවිතයේ මුල්වතාවට.
eika දමිළ nemei Telugu
අතීතය හැමදාමත් ලස්සනයි.
දමිළ ගීතයත් හරිම ලස්සනයි ❤❤❤❤❤
හරිම සුන්දර ...
Supiri niyamai ..niyamai budusarani dalada samidu phitai 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
අපේ සීයාට සිංදුව ඇහෙන්න විතරයි ඕන..නම,අවුරුද්ද එක්කන් film එකේ විස්තර ඔක්කොම කියනවා❤
අතීතයෙන් අහන්න ලැබුණ ලස්සන ගීතයක්
Oobaralalitha
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤
ලස්සනයි
ඉතාමත් වටිනා අදහස් ඇති පැරනි ගීතයක් හරිම අගෙයි ,👍
Very beautfuily songs thank !!! 🌷👍🌷👍🌷👍
Oba thumaata godaak pin putheehondee
හරි ලස්සනයි පැරණි චිත්‍රපට සින්දුවක් අතීතයට ගියා වගේ
Very beautifully songs thank
හරීමලස්සනයි පැරණි ගීත
හරිමලස්සනයි මිහිරියි මේසිංඳු
ඒදා අතීතයේ ගීතය මොනතරම් ගීතයක්ද🙏🙏💝💝💝💝
🥰a yougaye sundari 🤔
🎉🎉🎉😘😘❤❤Thanks ///////For sharing 🎉
ඉන්ද්‍රානි විජයබන්ඩාර ( සේනාරත්න)
ඔයයි..අයියයි..තමයි ඉතිං…
Sindu dekama harima lassanai.......idiripath kirima gena sththiyi............
Very nice song
Wow thanks
Temill aiya hodai ape aiyata wda
Sinhala and Telugu like both are songs melody looks like one
Best 😮
Beautiful ❤💃💃🕺🩰🩰👯♀️👯♀️love from 🇮🇳
Harima lassanai
මේ නිලියගෙ නම මොකද්ද Divya bharathi වගේ මූන
Lassanai sindu dekama.
Thanks for the song. Patti
❤❤❤ මේ පුංචි නිළිය කව්ද ?
Wijitha mallika niliya neda mee
harima lassana githayaki.
BEST.
සූර්යා සිනමා පට නැවත වරක් ප්රදර්සනයහරිමහොදයි
Where have all these sweet songs vanished. Nowadays radio sri lanka broadcasting Corp. Should allocate a time for oldies which are very ñice to listen
Sthuthiy obata
Harima lassanayi
Thanks
සිංහල එකෙ ඇක්ටින් මදි
Ath deka ussa ussa mokakda e karanne
Aurudu 66parani laessana githayak Ahanna labima sathutak
හරිම ලස්සන යි හොදයි
Old is gold ❤
❤👍💐
Goob❤❤❤❤❤
Old is gold
Sweet very sweet
Maya alutha mucik valaya gaya thibayda agath damunna
❤❤❤❤හරීම ලස්සනයි
💕
me original eka hindi nemeida
Niyama Dan's eka
Hakooo hakooo❤❤❤❤❤❤🎉
ම්ර්ර් චිත්‍රපටය කුමක්ද දන්න කෙනෙක් ඉන්නවා නම් රිප්ලයි කරන්න plz
සුරයා 1957
same story as Donga Ramudu (1955 Telugu film)
පැර්නි ගීත වලින් සවන පිනවන ගීතයක්
Ane me swarnamali akka neda
මේ සින්දුවෙ මීට වඩා රූප රාමු ගොඩක් තියෙනවා අම්මා හෙමත් ඉන්නවා අයියා මවුත් ඕගන් එක ගහලා නටනවා මොනවත් නැහැ
❤❤❤❤❤
❤❤
❤❤❤❤❤🎉🎉🎉
දෙමළ චිත්‍රපට යේ නම මොකක්ද
මෙය දෙමළ චිත්‍රපටයේ නම නොවේ, මෙය තෙළිඟු චිත්‍රපටිය ඉන්දියාව ආන්ද්‍ර ප්‍රදේශ් ය
Dongàa raamudu a ,Malay alam movie.you can watch on U tube
DUPPATHATA KO SEPA LOKE mema film eke mai DONGA RAMUDU thelingu film eke,
❤😮😮
🎉🎉🎉🎉
Memagerthya.mataahenkota.wasa..pahai
පුකාදාස 😂😊😅😂😊😅
🎉
❤❤❤❤❤❤😂
API podi SUNDARA KALE.
මෙසීන්දුබොහොමවටිනවාදන්මෙවගෙසින්දුවක්කියන්කවුරුත්නැදැන්තියනසින්දුවිපිරියස
Ko mouth ogen
SHARE NIMAL. BYE
🌷🌷🌷🌷♥️🌹🌹🌹♥️🌷🌹🌷♥️🌷🌹🌷🔥
Dan kiyana Boru 😂
Sssssss
😂🎉😢
❤❤❤
❤❤❤❤