AMD vs intel 2023 Comparison - Performance - Power

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 171

  • @sudeshryan8707
    @sudeshryan8707 Год назад +50

    එකෙන්ම AMD 💛
    මගෙ Ryzen 2000 සීරීස් එක ගත්තෙ 2018 දි. අවුරුදු 5 ක් Gen 3 කට පස්සෙත් මගෙ B350 බෝර්ඩ් එකට 2022 මැද ආපු 5800X3D සපෝර්ට්. ඉන්ටෙල් ගත්තනම් Gen 2 න් 2 ට බෝර්ඩ් කූලර් 2ම මාරු කරන්න ඕන. Power efficiency අතින් AMD ගොඩක් හොදයි. ලබන මාසෙ 7000X3D ආපුවම 2023 ඉන්ටෙල් ට සොරිම තමා.
    මගෙ ryzen 2200G Gameloop COD Mobile play කරනවා අවුරුදු 3ක් කිසිම අවුලක් නෑ අද වෙනතුරු.

    • @epicfail6987
      @epicfail6987 Год назад +4

      ඉන්ටෙල් වල MB ප්‍රශ්නෙ තමා බං ලොකුම කෙස් එක

    • @dulanjana80
      @dulanjana80 4 месяца назад

      Pit👍

    • @samiraserasinghe6733
      @samiraserasinghe6733 4 месяца назад

      bro graphic desiging පැත්තේ වැඩ කරන්න laptop එකකට වඩා හොද intel ද AMD ද ?

    • @weeraratneprabashwara7262
      @weeraratneprabashwara7262 Месяц назад

      මටත් තියෙන ප්‍රශ්නයක් ​@@samiraserasinghe6733

  • @heshantech215
    @heshantech215 Год назад +189

    Pc තියෙන්නෙ moblie game play කරන්න නෙවේ කියපු එකනම් සුපිරි..😂❤ build එකක් ඉක්මනින් ඕනේ...❤

    • @dulahansamal3386
      @dulahansamal3386 Год назад +12

      සිරා කතාව හැබැයි 😂💔

    • @laka_gaming-H4x
      @laka_gaming-H4x Год назад +20

      පරේ පයර් වීරයෝ සඳහාමයි 😂🥲👉👈

    • @heshantech215
      @heshantech215 Год назад +4

      @@dulahansamal3386 😂 of course..❤😂

    • @sudarshanimangalika5043
      @sudarshanimangalika5043 Год назад +8

      ඇත්ත .. ලංකාවේ ගොඩක් අය මොනාද තියෙන computer games කියල දන්නෙ නැ

    • @ccpowerteach
      @ccpowerteach Год назад +15

      පයර් එක තමා උන් දන්න එකම ලොකුම ගේම.😂

  • @m.levolution
    @m.levolution Год назад +42

    මන් අසාම අයියා කෙනෙක් මේ ❤️🔥 මෙයාට කියලා මගේ pc එකත් හදාගන්න හීන මවන මම 🥺

  • @tinojyeshinka564
    @tinojyeshinka564 Год назад +2

    hp notebook 15s-eq3034nl r5 5625u or hp notebook 15S-FQ5009N -15 1235 🤔 me දෙකෙන් ඔයා හිතන widiyata මොකක්ද හොඳ ?? Normale use කරන්න. Ples reply thanks 😊

  • @abdurrahmanzaheem6861
    @abdurrahmanzaheem6861 Год назад +18

    In CES AMD launched ryzen 9 7950X3D CPU's which has 144mb Cache (L2 and L3 combined ) which is good for gaming and it has a lower TDP of 120W. So i thing this time AMD is the king of PC Gaming.

  • @Rasigan15
    @Rasigan15 Год назад +10

    දිගටම මේ වවේ දේවල් කරගෙන යන්න අයියේ. මේව අපිට හරි වටිනවා. ගොඩක් ස්තුතියි 💖😘😊

  • @KALINDU01
    @KALINDU01 Год назад +16

    proformance අතින් අවුලක් නැ 2 කම.
    මම පෞද්ගලික intel කැමති නැ මොකද intel මිනිස්සු හුරගෙන කනවා.හැම gen 2 වරක්ම motherboard මාරැ කරනවා.😥😥😥
    අනික stock cooler මෙලෝ වැඩක් නැ.
    onboard graphic හොදටම මදි.
    Overclock කරන්න වෙනම k වර්ගයේ එකක් ගන්න ඔනේ.

    • @januth_.
      @januth_. Год назад +3

      Ou bn mona nathath ryzen customer friendly ❤

    • @Phantom-ys5ur
      @Phantom-ys5ur Год назад +1

      You need to update your facts in 2022-2023

    • @thisashansana
      @thisashansana Год назад

      intel minissu hooragena kanava kiyana ekai, overclock karanna venama k type cpu ganna one kiyana ekai hara anith karunu valata mamath ekagai.
      mokada ryzen 3000 series eken passe ryzen 3 processor ekai, low end cpu godak eva cancel una(low end cpu desktop cpu segment ekama dan intel lage), Intel vlt kelinma 12th nathnm 13th gen ekedi ddr5 vlt vitharak maru venna puluvan kama thibbath ddr5 ram vala prize eka thaaama godak vedi hinda ddr4 ram support eka dunna AMD vage kelinma ddr5 valata yanne nethiva🤮
      anith eka overclock karanna venama cpu ekak thiyena kota overclock karanna one nethi kenekta ganna low end cpus, overclock support nokarana low end motherboards ganna puluvn, hamaotama high end motherboards ganna salli nane🤑

    • @sudeshryan8707
      @sudeshryan8707 Год назад +1

      මගෙ Ryzen 2000 සීරීස් එක ගත්තෙ 2018 දි. අවුරුදු 5 ක් Gen 3 කට පස්සෙත් මගෙ B350 බෝර්ඩ් එකට 2022 මැද ආපු 5800X3D සපෝර්ට්. ඉන්ටෙල් ගත්තනම් Gen 2 න් 2 ට බෝර්ඩ් කූලර් 2ම මාරු කරන්න ඕන. Power efficiency අතින් AMD ගොඩක් හොදයි. ලබන මාසෙ 7000X3D ආපුවම 2023 ඉන්ටෙල් ට සොරිම තමා.

  • @sujeewagayani521
    @sujeewagayani521 Год назад +2

    Gaming walata hodai kiyala hithanne mokakda?

  • @ishara_lakshitha
    @ishara_lakshitha Год назад +6

    Ryzen 5 3600 overclock කරලා use කරන ම්න් 👌1.1 voltage with 4.25GHz Max temp with full load is 68 `c ... only using air cooler . I still belive this is the best affodable cpu in 23 also.may be 6gen ryzen is also good.but it cost more cash and current bill 😅

    • @Sunrizeツ
      @Sunrizeツ Год назад +1

      Rycen 5 4600G gaming walata hodada ? Graphic card nathuwa?

    • @P.N.N.P.Hettiarachchi
      @P.N.N.P.Hettiarachchi Год назад +1

      @@Sunrizeツ Yes 8×2 k nvme ekk danna

  • @ShashiraRavishka
    @ShashiraRavishka Год назад

    Ayye video editing, graphic design walata pc ekak hadanna dn yana budget price kohomd

  • @JinendraDeshapriya
    @JinendraDeshapriya Год назад +1

    කියන හැම කරුනක්ම වැදගත්ම දේවල් ❤️ වැල්වටාරම් නෑ සරලයි

  • @Monzterlk
    @Monzterlk Год назад +2

    Nice Man

  • @lahiru-madushan
    @lahiru-madushan Год назад +1

    Thank You

  • @voiceman21
    @voiceman21 Год назад +1

    Tnx aiyee

  • @dark_killer616
    @dark_killer616 Год назад +1

    Mata ganna hida buget laptop ekak kiyannakoo

  • @info_bits
    @info_bits Год назад +14

    තව එකක්. කිසිම PC හැමවිටම 100% පාවිච්චි කරන්නෙ නෑ. උදාහරණයකට යූටියුබ් බලන්න, මුවීස් බලන්න, වර්ඩ්, වෙබ් බ්‍රව්සින් වගේ වැඩවලට එච්චර CPU බලයක් අවශ්‍ය නෑ. ඒ වගේ වෙලාවට Intel ඉතාමත් අඩු විදුලි බලයක් තමයි ගන්නෙ.

  • @slgamingzone4933
    @slgamingzone4933 Год назад +1

    Amd rx 5600 xt gpu ekak use karnawa heat eka adui nvidia ekka compare karddi

  • @g.k.lalith9503
    @g.k.lalith9503 Год назад +2

    Software engineer degree ekak karana kenekta amd da intel da hoda

    • @idsonix-3636
      @idsonix-3636 10 месяцев назад

      I'm using AMD 7600X setup for Web & App development, Works fine and no issues at all 👍

  • @MemeDiscovery.
    @MemeDiscovery. 6 месяцев назад

    අයියගෙ inro එක ප්ලේ කරේ හෙඩ්සෙට් එකෙන් .snare shot එක වැදුන නිකං nuke එකක් කනේ පිපුරුව වගේ 😵

  • @lavanpasindu4780
    @lavanpasindu4780 Год назад +3

    Lap ekk ganavanm mokda hoda intel / Amd oya 2n

    • @atfghf
      @atfghf Год назад

      Matath danagnna ona

  • @selawathijayamenike5901
    @selawathijayamenike5901 Год назад

    Oyage kamare lighting gana video ekak one ❤️❤️

  • @editorfuozo
    @editorfuozo Год назад

    MSI B460M PRO-VDH WiFi Intel Motherboard eka gana danna kenek kiyanna .gaming build ekakata hodada

  • @chamikamadhushanka9314
    @chamikamadhushanka9314 Год назад +1

    Ryzen 9 da 7 da hoda

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 Год назад

    අයියා android emulator ගැන comparison විඩියො එකක් කරමුද

  • @nirofeat708
    @nirofeat708 Год назад +1

    How to measure G.PWR & C.PWR ? :)

  • @pasindulk
    @pasindulk Год назад +1

    ඉම් ඉම් ඉම් good news ප්‍රියා අය්යේ 🔥👌❤️

  • @maleeshasandeep4666
    @maleeshasandeep4666 Год назад +4

    නියමයි ❤❤

  • @dragonmaster10s
    @dragonmaster10s Год назад +4

    ♦️Rx7000 gpu ගැනයි
    ♦️Amd instinct mi300 එක ගැනයි පැහැදිලි කරන්න පුලුවන්ද

    • @repero_one1028
      @repero_one1028 Год назад +2

      Mi 300 accelerator එක number crunching වලට විතරක් ගන්නේ world's fastest super computer end of 2023 el capitan එකට පාවිච්චි කරන්නෙත් ඕක දැනට ලොකුම එක frontier super computer එකේ තියෙන්නෙ mi 250 cdna 2 based accelerator එක එකේ GPU chiplet දෙකක් තියෙන්නේ 6nm මේකේ ඒ වගේ next generation cdna 3 chiplet 8 තියෙනවා 24 zen 4 CPU cores එක්ක එක වගේ 8 ගුණයක් fast ඔවල game ගහන්න බෑ shader units නෑ hpc ai training වලට ගන්නේ Linux විතරක් support ගිය series එකේ අඩුම කාඩ් ඒක mi210 එක 25000 ඩොලර් 25 ගුණයක් 😅😅

    • @dragonmaster10s
      @dragonmaster10s Год назад

      @@repero_one1028 thanks 🙏❤

  • @tharukashehan4398
    @tharukashehan4398 Год назад +4

    Supiri ❤️ AMD thama overall hoda 🤔

  • @dhanujapramod9763
    @dhanujapramod9763 Год назад

    Amd 2023 CES eka gana video ekak genako😁😁

  • @milanpepera
    @milanpepera Год назад +1

    kohoma unath amd ryzen proseccer eka issara godak rath una
    \

    • @avinashviduranga6434
      @avinashviduranga6434 Год назад

      දැන් තත්වෙ මොකද බ්‍රෝ නෝම්ල් ගේම් ගහන්න අව්ලක් නැද්ද

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 Год назад

    Aiyee H81 madadod ekakta Rx580 8GB Vga kad eka sapot karanawada aiyee

  • @AnimationPalace8601
    @AnimationPalace8601 Год назад

    Thredripper ekat ekka comparison ekak one

  • @poornajith3d286
    @poornajith3d286 Год назад +4

    අයියේ ඔය Intel vs AMD කල්පැවත්ම කොහොමද

  • @GK-gy7hb
    @GK-gy7hb Год назад

    Aiyya hoda advice ekak dunna දේවල් ඒ ඒ දේවල් වලට අදාල ඒවට පාවිච්චි කලා නම් හොඳයි කියලා..🌝 power consumption eka athin AMD issarahin Inna nisa Mn hithanne lankawata Hari yanne AMD 😂😂

  • @MA1SH4N
    @MA1SH4N Год назад +8

    RYZEN❤️

  • @harshacooray5057
    @harshacooray5057 Год назад +1

    Super video

  • @pasindukavishwara4581
    @pasindukavishwara4581 Год назад +1

    Desk pc hadala nadda thaama dannathi nisa ahana aasavak thiyanava hadana ☺️❤️

  • @raveenyasas2837
    @raveenyasas2837 Год назад +1

    Good Video Priya Ayiye 💖

  • @Sainthjacob
    @Sainthjacob Год назад

    room tour ekak one aiiye

  • @raveenyasas2837
    @raveenyasas2837 Год назад

    Interested video Priya Ayiye 💖

  • @atfghf
    @atfghf Год назад

    Lap ekkta hoda intel da amd da

  • @amilanetlk
    @amilanetlk Год назад +9

    බලාපොරොත්තු උන වීඩියෝ එකක් ප්‍රියා අයියේ

  • @vaishanavivaisu396
    @vaishanavivaisu396 Год назад +2

    When will you post a video in Tamil?

  • @kasunbuddhika3949
    @kasunbuddhika3949 Год назад

    මට දන්න කවුරුහරි කියනවද normal campus එකේ autocad, solidwork වගේ software වල වැඩ කරන්න asus vivobook flip 14 ryzen5 laptop එක හොදයිද කියලා.. ලොකු උදව්වක්

    • @avinashviduranga6434
      @avinashviduranga6434 Год назад

      ඔව් හොදයි

    • @_-_-_Jason-Jupiter_-_-_
      @_-_-_Jason-Jupiter_-_-_ Год назад +1

      හොදයි
      But Campus වැඩ වලට හොද Battery Saving තියෙන Lap එක් ගන්න එක හොදයි 🙃

    • @avinashviduranga6434
      @avinashviduranga6434 Год назад

      @@_-_-_Jason-Jupiter_-_-_ඒ කියන්නෙ ryzen එකට වඩා intel ගන්න එක හොදයි කියලද ryzen අව්ල්ද?

  • @gamingrana1978
    @gamingrana1978 Год назад +1

    Ryzen 5 බිල්ඩ් එකක් හදන්න බලන් ඉන්න මම 🤷‍♂️

  • @slsandarutech851
    @slsandarutech851 Год назад

    Ryzen 3000 eken passe Budget CPU dunne Amd laa

  • @chandeepamax4007
    @chandeepamax4007 Год назад

    ces 2023 mokkada kiyala pahadili karanawada

    • @hashannawarathna2
      @hashannawarathna2 Год назад +1

      Consumer Electronics Show
      හැම අවුරුද්දෙම මුල තියෙන ප්‍රදර්ශනයක්. මේකෙදි ටෙක් කම්පැනි තමන්ගෙ අලුත්/ඉස්සරහට එන්න තියෙන ප්‍රඩක්ට්ස් පෙන්නනව.

    • @chandeepamax4007
      @chandeepamax4007 Год назад

      @@hashannawarathna2 thank you

  • @DKCinematic
    @DKCinematic Год назад +2

    Supiri ❤

  • @Rusiru_A
    @Rusiru_A Год назад

    amd Apu wala fortnite play karaddi 30-40 w ganak cpu eka ganne

  • @achinthaamarathunga7700
    @achinthaamarathunga7700 Год назад +3

    😂 හම්මො මේසැරේ intro එක 🧡

  • @NodutuAdaviya
    @NodutuAdaviya Год назад

    Amd patte mamanm

  • @hasidutech5917
    @hasidutech5917 Год назад +5

    Ryzen ❤️🥺

  • @nknishshanka8266
    @nknishshanka8266 Год назад

    Aiya AMD Athlon Silver 7120U Cpu Eka thiyna Lenovo V15 G4 Eka gana review ekak karanko☺️

  • @AceFire_00
    @AceFire_00 Год назад +1

    GPU war up next !

  • @sndiary2155
    @sndiary2155 Год назад +3

    1st comment aiyya ❤🙃

  • @achinthadulshan8682
    @achinthadulshan8682 Год назад +1

    🔥

  • @Piyumantha1022
    @Piyumantha1022 Год назад +1

    woow

  • @ayashsindoopa
    @ayashsindoopa Год назад +3

    Ryzen 😘❤️😍💖

  • @vimugaming7567
    @vimugaming7567 Год назад

    ❤️🔥

  • @ashenmaldeniya915
    @ashenmaldeniya915 Год назад +1

  • @Lahiru__sanjeewa
    @Lahiru__sanjeewa Год назад +1

    Emiulator run karanawanam intel thamayi❣️

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 Год назад +2

    Amd 💪

  • @nirwanpraba1499
    @nirwanpraba1499 Год назад

    Last ඇඩෙන්නම දෙනවා😂🖐️

  • @senukax47
    @senukax47 Год назад +16

    Top ම CPU දෙක විතරක් compare කරලා Intel ද AMD ද හොද කියන එක compare කරලා අරක හොදයි, මේක හොදයි කියලා අදහසක් ගන්න එක වැරදියි මන් නම් කියන්නෙ. ලංකාවේ නම්, හැමෝම ඔය CPU 2 ගන්නෙ නෑ. i3,i5, R5 වගේ ඒවා තමා වැඩියෙන් ගැනෙන්නෙ. පුලුවන්නම් ඒවයි Comparison එකක් ගේන්න බලන්න අයියේ build set උනොත්.
    Budget/ Midrange තැනදි මම කෙලින්ම Intel select කරගන්නවා.
    01. Choices වැඩි. ඕන තරම් Models තියනවා. අවශ්‍ය නම් Onboard Graphic ඇතුව නැතුව, මිල හදාගන්න පුලුවන්.
    02. i3 , i5 base model වලටතරගයක් දෙන්න අලුත් AMD CPU නෑ. 3000 series එකෙන් පස්සෙ අමතක වෙලාද මන්දා budget cpu හදන්න.
    03. i3 13th gen එහෙම Gaming වලදි උපරිමෙන් perform කරනවා. Budget ම option එකට යන කෙනාට උනත් සාදාරණ දෙයක් ලැබෙනවා ඒකෙන්.
    04. 100,400 වගේ CPU වල Power එක ගන්නව අඩුයි.( 65W ). ඒවයිදි ඔය ලොකු Power එකක් ගන්න ගැටලුව නෑ.
    04. AMD ගන්න එකම reason එක තිබ්බෙ Price to performance. නමුත් දැන් Price left. AMD මිලයි සැහෙන්න Intel වලට වඩා.
    AMD ගන්න එකම choice එක අර Powerful workstation එකක් හදන එක තමා. එතනදි AMD Best ♦ හැබැයි ඊට වඩා rendering task වලදි Macbook Pro / Mac Studio ගන්න එක ඊට වඩා සැහෙන්න වාසියි. Power එක අතිනුත්, කරන්ට් එක අතිනුත්, rendering time අතිනුත්.

    • @pcguidelk
      @pcguidelk  Год назад +12

      Good point. අපි ඒ ගැනත් බලමු

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 Год назад +1

      ඒක ඇත්ත ගොඩක් Builds වලට තාම i3,I5 යූස් කරන්නේ...ඒ Range එකට Amdලා Processor රිලීස් කරනවා අඩුයි ☺️🤭

    • @lahirucomputerspcgaming5809
      @lahirucomputerspcgaming5809 Год назад +1

      Pc eke karana hamadema mac eke karanna ba.ape rate cpu ganan kiyala hithuwata loke anith ratawala ehema na.amd 4600g wage cpu hodatama athi budget ekata

    • @thisashansana
      @thisashansana Год назад +1

      @Senuka X Good point 👍

    • @senukax47
      @senukax47 Год назад

      @@lahirucomputerspcgaming5809 සාමන්යෙන් ගොඩක් අය කරන දේවල්වලින් Mac එකක බැරි එකම දේ Gaming විතරයි. Gaming නෙමේ, Workstation කියලම තියනවනේ :)

  • @ALFHALK
    @ALFHALK Год назад

    ❤️🔥🤙

  • @dkh97Zk
    @dkh97Zk Год назад +3

    Ryzen😁😍

  • @Yomal200
    @Yomal200 Год назад +2

    Mama nam Intel 💪😍😘

  • @viduu3514
    @viduu3514 Год назад

    Ryzen or intel 👇

  • @EPZi
    @EPZi Год назад +1

    🥰🥰🥰

  • @rockisky2555
    @rockisky2555 Год назад +1

    intel ❤

  • @ven.modarwattejinarathana7472
    @ven.modarwattejinarathana7472 Год назад

    ✌️👍

  • @pasindukavishwara4581
    @pasindukavishwara4581 Год назад

    Ryzen maru habai 😁🤗

  • @thecameraman9564
    @thecameraman9564 Год назад +1

    Ryzen

  • @UNIQUECreations999
    @UNIQUECreations999 Год назад +1

    මම නම් AMD fan කෙනෙක්.. හැබැයි ඔය දෙකේම චිප්සෙට් එක හදන්නේ එකම තායිවාන් කම්පනියක නේද ආනන්ද අයියේ?

    • @thamizx
      @thamizx Год назад

      Intel TSMC නෙවෙයි නේද
      මට මතක විදියට

    • @sudeshryan8707
      @sudeshryan8707 Год назад

      නෑ අපෙ හාන්දුරුවනේ නෑ එකේම නෙවෙයි 🙈

    • @UNIQUECreations999
      @UNIQUECreations999 Год назад

      @@thamizx දන්නේ නෑ බන්.. අපේ අයියා මට කියලා තියේ නම් දෙකක් ගහලා කම්පනි දෙකකින් බඩු එලියට ආවට චිප් සෙට් එක ගහන්නේ එකම කම්පනියේ කියලා.. ඌ තායිවාන් වලින් සර්වස් ගෙන්නුවෙ ඉස්සර.. දැන් අහන්න විදියක් නෑ.. අයියා ගිය නොවෙම්බර් 18 නැති උනා බන්.. අවුරුදු 34යි නැතිවෙද්දි 😥😭

    • @virajmaduranga2028
      @virajmaduranga2028 2 месяца назад

      තායිවාන් TSMC චිප් තමා හැමෝම පාවිච්චි කරන්නෙ. Specialize වෙච්චි කම්පැනි එකක් ඒවටම

  • @IsuruTharanga-jg2xv
    @IsuruTharanga-jg2xv Год назад

    Hp umai

  • @duvindu1233
    @duvindu1233 Год назад

    intel💖

  • @yashinthamanikpura569
    @yashinthamanikpura569 Год назад

    ❤️💞

  • @dirtytalktamil7572
    @dirtytalktamil7572 Год назад

    Ayye mage telegram bot business eka promote karanna pukuvantha

  • @Tonevectorpro
    @Tonevectorpro Год назад +9

    AMD තමයි සුපිරි 🤟✌️intel දැන් අපේ රටේ use කරන්න අමාරුයි. ලොකු විදුලි බලයක් වැයවෙනවා intel වලට.

    • @info_bits
      @info_bits Год назад

      ඔයාලට කතාව තේරිලා නෑ වගේ

  • @tharangaperera8557
    @tharangaperera8557 Год назад

    Ryzen ♥

    • @avinashviduranga6434
      @avinashviduranga6434 Год назад

      රත් වෙන සීන් එකට මොකද කරන්නෙ බන්

  • @BunnY_735
    @BunnY_735 Год назад +1

    AMD ආයු කාලය අඩුද ✌️

  • @IsuruBandara-pf4ev
    @IsuruBandara-pf4ev 11 месяцев назад

    Mokak hoda vunath mata vadak na mata thiyenne i5 6th gen 😂

  • @raveenyasas2837
    @raveenyasas2837 Год назад +4

    Intel win karanne 💖

  • @harshacooray5057
    @harshacooray5057 Год назад

    Ryzen good

  • @TempoDisc
    @TempoDisc Год назад

    Aniwa Intel

  • @SandaruwanDilshan
    @SandaruwanDilshan Год назад +1

    නිකන් අහන්නෙ මොකක්ද දැන් ඔතනින් හොදම 😐

    • @slvipofficial345
      @slvipofficial345 Год назад

      Gaming wlt intel and amd dekama hodai workstation waltnm amd thama ehema baluwoth amd ryzen hodai oya kiyana widiyt

    • @umeshgeethanjanajayasinghe
      @umeshgeethanjanajayasinghe Год назад

      Dekama hodai. ETH gaming walata intel hodai tawamath. Professional weda walata nam amd hodai.amd wala power eka ithiru karaganna puluwan. E arenna wenasak nahe ithin..

  • @adhiproduction
    @adhiproduction Год назад +1

    ❤️ ❤️ ♥️♥️🔥🔥🔥🔥 💯💯💯💯

  • @animevide-b9c
    @animevide-b9c Год назад

    confused unga bunga intel & ryzen😹

  • @Oshadanilanga402
    @Oshadanilanga402 Год назад

    He he ❤

  • @GRAPHEX...
    @GRAPHEX... Год назад +2

    👉👈

  • @PixlRave
    @PixlRave Год назад +2

    ape chanux bro

    • @januth_.
      @januth_. Год назад +1

      Chanux porakd 😂

    • @slvipofficial345
      @slvipofficial345 Год назад +1

      @@januth_. ublt wadanam chanux bro porak thama bro😂💔

  • @dark_killer616
    @dark_killer616 Год назад +1

    Pc nam pc guild .lk

  • @thepixelshadow1723
    @thepixelshadow1723 Год назад +1

    ❤️❤️❤️

  • @k_u_s_a_lxl_o_c_h_a
    @k_u_s_a_lxl_o_c_h_a Год назад

    🔥

  • @sankhamalika
    @sankhamalika Год назад

    ❤️❤️

  • @AGO_GAMIING_OFFIAL
    @AGO_GAMIING_OFFIAL Год назад +2

    Ryzen

  • @raveenyasas2837
    @raveenyasas2837 Год назад +1

    💖

  • @cpjvithana1626
    @cpjvithana1626 Год назад

    ❤️