intel vs AMD Performance to Value Comparison 2020

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 361

  • @pcguidelk
    @pcguidelk  4 года назад +117

    අවසානයට සදහන් කරල තියෙන Comparison එක මත සියළුම දේවල් පදනම් කරගැනීමෙන් වලකින්න. මේ ගැන Comparison එකක් ඉක්මනින්ම අරන් එන්න සූදානම්.... ඒ වගේම ඉතාමත් සංකීර්ණ Setup තුල මොන විදිහටද දේවල් Perform කරන්නෙ කියන එකත් අපි බලමු...

  • @gamaethigesujith
    @gamaethigesujith 4 года назад +138

    ප්‍රියදර්ශන අයියේ... ඔයාගේ යුටිටුබ් විඩියෝ වගේම වෙබ්සයිට් එකෙන් ගොඩක් තාක්ෂණික තොරතුරු මම ඉගෙන ගන්නවා. මම මුල ඉදලම ඔයාගේ තාක්ෂණික තොරතුරු බලනවා. ඔයාගේ මේ තොරතුරු මගේ ජිවිතයට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා... අයියා ගොඩක් මහන්සි වෙලා ගෙනෙන නිවුස්, විඩියෝ මම ඩවුන්ලෝඩ් කරලා මම මගේ යාලුවන්ටත් බලන්න දෙනව... ලංකාවේ අපිට සිංහලෙන් තාක්ෂණික තොරතුරු දෙන අයියට තාක්ෂණික ලෝකය වගේම ජිවිතය ජයගන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා... 😍😍😍 "මගේ තොරතුරු තාක්ෂණ විරයා" 😍😍😍

    • @evolutionofeverything3037
      @evolutionofeverything3037 4 года назад +2

      Me too borother ❤️❤️

    • @hasidubro866
      @hasidubro866 4 года назад +1

      mat download karnawaq

    • @akashkarunarathna6284
      @akashkarunarathna6284 4 года назад

      මන් ලගත් සෑහෙන්න video තියෙනවා . දන්න හෑමෝටම කියල තියෙන්නෙ pc Guide චැනල් එක ගැන

    • @buddhikanayanajith678
      @buddhikanayanajith678 4 года назад +5

      Download කරලා දෙන්න එපා share කරන්න 😅

    • @iTzGhosTzTi
      @iTzGhosTzTi 4 года назад +1

      owow ane adenawa

  • @Kaweesha_Sandares.
    @Kaweesha_Sandares. 3 года назад +16

    පින් දෙන්න ඕනේ සුපිරියටම පැහැදිලි කරා පට්ට කියන්න වචන නෑ 🙏👍👌🎈❣️

  • @chanushkageeshanuduwana2603
    @chanushkageeshanuduwana2603 4 года назад +5

    සෑහෙන කල් ඉදල බලන් ඉදියෙ ආසාවෙන් මේ වීඩියෝ එක දානකන්.. ගොඩක්ම ලස්සනයි.. ඕන කෙනෙක්ට තේරෙන විදිහට කියා දෙනව.. ජය...!!

  • @anjuladushmantha1550
    @anjuladushmantha1550 4 года назад +9

    නියම වීඩියෝ එකක්. හොදටම පැහැදිලී... එතකොට amd එකක් එක්ක අපිට 1030 වගේ vga 1ක් යූස් කරන්න ඕනිම නෑ නේද ගේමින් වලට....ඕනි කරන performnce ගන්න??

  • @CharithDilshan97
    @CharithDilshan97 4 года назад +14

    නියමයි ප්‍රියදර්ශන අයියේ.. තිබුන ප්‍රශ්න ගොඩකට උත්තර ගොඩක් හම්බුනා..😍👌💪 අපි ඉන්නවා චැනල් එකත් එක්ක හැමදාම..

  • @carlos_7702
    @carlos_7702 4 года назад +162

    Nvidia Geforce VS AMD Radeon වීඩියෝ එකක් ඕනේ 🎮🔥

  • @feke5987
    @feke5987 4 года назад +3

    AMD enna enna hondha wena eka thamai wenna. AMD lata PC market eka,Console market eka (PS5,Series X) saha dan Laptop market eketh dan issaraha. Intel lata AMD lata wadiya salli thibbhata, AMD la hunghak issaraha.
    Platignum ekai Ballpoint example ekanam Perfect explanation ekak 👍.

    • @nuwanperera2055
      @nuwanperera2055 4 года назад +1

      AMD Samsung ekka ekathu wela mobile walatath enwa lagadima🤤🤤🤤🤤

  • @kamenimudannayake4154
    @kamenimudannayake4154 4 года назад +2

    අයියේ මම Laptop එකක් ගන්න යන්නේ මට හිතේනව AMD prosser එකක් ගන්න bubget Laptop එකක් නම් හොඳයි video එකක් දාන්න ඒවගේම මේ video එක පට්ටයි👍👍👍

  • @venuraganuka2221
    @venuraganuka2221 4 года назад +9

    හත්මුතු පරම්පරාවම nvidea and intel යූස් කරන්නේ.දැන් කාලේ හරී වගේ amd වලට යන්න😍

  • @channavimukthi
    @channavimukthi 2 года назад

    Thank you aiye review eka godak pahadiliwa theruna ❤️🤘🤘

  • @chamoththiwanka1299
    @chamoththiwanka1299 4 года назад +8

    සමහරු පිලිගන්නෙ නෑ ඉතිම්. තමන් කරන වැඩ එක්ක යම් යම් අවශ්‍යතා මත ලංකාවෙ තියන වෙළෙඳ පොලේ Intel තවමත් ඕනෙ වෙන තැන් තියනවා. හේතුව thredripper processors නැති උනාට intel x series වලට යන්න වෙනවා. හැබැයි AMD දැන් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මමත් intel එකක ඉදන් AMD එකකට මාරු වුන කෙනෙක් ඇත්තටම මට performance වල ලොකු වෙනසක් තියනවා.

    • @pcguidelk
      @pcguidelk  4 года назад +2

      අනිවාර්යයෙන්ම. මම ඉදිරිපත් කරන තොරතුරු පැහැදිලියි කියල හිතනව

    • @chamoththiwanka1299
      @chamoththiwanka1299 4 года назад

      @@pcguidelk ඔව් අනිවාර්යයෙන්ම ඔයාගෙ youtube chanel eka නිසා එවා ඔයා ඉදිරිපත් කරන විදිහත් එක්ක අපි ඉගෙන ගන්න Theory වල ප්‍රායෝගික දෙවල් ගොඩක් පේනවා. ඉතින් ඒව හොයන්න තවත් ආස හිතෙනවා.

    • @hemal8569
      @hemal8569 4 года назад +2

      @@chamoththiwanka1299 THREADRIPPER තියනවා Redline technologies එකේ 🔥🔥🔥

    • @chamoththiwanka1299
      @chamoththiwanka1299 4 года назад +2

      @@hemal8569 ස්තූතියි දැනුවත් කිරීමට සහෝදරයා. මං ඕක අවිත් මාස දෙකකට වගේ පස්සේ බලද්දි තිබ්බෙ නෑ මං හැමතැනම බැලුවා. ගොඩක් අය කිවුවේ ඕක ලංකාවට ගේන එකක් නෑ කියල ඉතින් පස්සෙ බැලුවෙ නෑ

  • @JaniyaX
    @JaniyaX 4 года назад +157

    AMD ෆෑන්ස්ලා කෝ බලන්න?
    👉❤👈
    😀😍
    😁

    • @Y_A-m-n0y
      @Y_A-m-n0y 4 года назад +2

      man mukuth dan na kiyahanko

    • @chanukz9798
      @chanukz9798 4 года назад +6

      pala ynd....intel thm hoda

    • @Y_A-m-n0y
      @Y_A-m-n0y 4 года назад +1

      intel hugak aya use karanawa neh... mata pc ekak na bn. gewanna hada ganna baida dan na hoda pc ekak

    • @JaniyaX
      @JaniyaX 4 года назад +1

      මම දන්න යාළුවෙක්ගෙ Gaming PC එකක් තියෙනවා
      Rs.38000
      👉intel i5 2nd gen😢
      👉8gb ram
      👉gtx 760 , 2gb
      👉windows 7 -> ඕනෙනම් win 10 දාලා දෙන්නම්

    • @JaniyaX
      @JaniyaX 4 года назад +4

      @@chanukz9798 intel hodai thamaa ee unata gewana gaanata watinne naa😢AMD thama gewana gaanata uparima praformance denne....oonenam proyadarshana ayyagen ahala balanna😁😘😘😘

  • @udayaasanka
    @udayaasanka 4 года назад +4

    Nvidea vs AMD Radeon Graphics cards ගැනත් video එකක් දෙන්න අය්යේ...❤️
    Thank you very much..🙏🙏🙏🙏

  • @dkdragon0
    @dkdragon0 4 года назад +34

    අනෙක amd වල socket එක සාමාන්‍යයෙන් 4 years විතර same socket එක එන්නෙ (am4)..ඒක නිසා පස්සේ කාලෙක ඕන උනොත් processor එක විතරක් upgrade කරන්න පුලුවන් අලුතින් motherboard ගන්නෙ නැතුව.

    • @Ramsey.001
      @Ramsey.001 3 года назад +1

      Boost karaama eka core ekaka witarada speed eka wadi wenne

  • @samindra_69
    @samindra_69 4 года назад +2

    Matath thibba loku prashnayk oka ....Supiriyata Explained Kara Aiya 😍🤩🔥🤩

  • @lotuswave3571
    @lotuswave3571 4 года назад +1

    Amoo aiyee privet it basic course ekakawath mechchara deyak egena gena neee siraawata

  • @wwilson69
    @wwilson69 4 года назад +11

    Intel i5 10400F 6 core 12 thread එක එනකම් ඉන්නේ. 9400F එකේ ගානටම දුන්නොත් සහ r5 3600 කට වඩා හොද වෙයි. ලංකාවේ ryzen low - mid range ඒවා පට්ට ගනං. April 30 intel 10xxxx සෙට් එක ආවම බලන්න වෙන්නේ

    • @Ramsey.001
      @Ramsey.001 3 года назад +2

      Boost karaama eka core ekaka witarada speed eka wadi wenne

  • @cinemedia334
    @cinemedia334 4 года назад +1

    දැනට තියෙන අලුත්ම Video Editing Systems කිහිපයක් විවිධ වර්ගයේ Project Load කරලා Perform කරන විදිය ගැන video 1 කරමු . Ex සමහරු ලොකු ගනන් දිලා VGA card දානව Vga card එක 2% වත් use කරන්නැ සමහර Editing Software ඊට වඩා වෙනස් Technology use කරල Rendering Speed up කරන්න
    පුලුවන් ක්‍රම තියෙනවා

  • @Harsha-ks6yn
    @Harsha-ks6yn 2 года назад +2

    අයියේ procesor හදන Intel,Amd අමතරව වෙනත් company මොනවද තියෙන්නෙ??

  • @akashkarunarathna6284
    @akashkarunarathna6284 4 года назад +3

    ගොඩාක් ලොකු දැනුමක් ගත්තා. Thank you pc guide .

  • @dinilsheriff8658
    @dinilsheriff8658 4 года назад +4

    Very useful video for an understanding. Thanks alot for the clarification 👍

  • @bandara290
    @bandara290 4 года назад +1

    නියම video එක.........
    හැමදේම සරලව කිව්වා.........
    ජය වේවා..........
    දිගටම කරගෙන යන්........👍

  • @krishanthigalpotta4041
    @krishanthigalpotta4041 4 года назад

    Supiri aiyee video eka godak ප්‍රයෝජනවත්🙏

  • @matheesha3786
    @matheesha3786 4 года назад +28

    සිරාවටම මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා

  • @firststep4029
    @firststep4029 3 года назад

    thanks bro
    thanks for your help!!!!

  • @tharushkathasidu5123
    @tharushkathasidu5123 4 года назад +3

    මන් ඔයාගෙ හැම video එකක්ම වගේ බලලා තියෙනවා

  • @imalkaMusic
    @imalkaMusic 4 года назад

    Thank you aiya danne nathi dewal kiyala denwata

  • @chandanapremalal3299
    @chandanapremalal3299 4 года назад +1

    අය්යෙ intel i3 10110u pros.lap ekaka pros. eka මාරැ කරන්න බැරිද? ඊලග Q&A එකේදි ඒක ගේන්න පුලුවන්ද

  • @krishanthigalpotta4041
    @krishanthigalpotta4041 4 года назад

    Supiri aiyee video eka godak ප්‍රයෝජනවත්

  • @futuremind9013
    @futuremind9013 4 года назад

    Niyamai ayye. Lagadi rattagen danagena sub kale. Watinawa.

  • @Ckalupahana
    @Ckalupahana 4 года назад +2

    ප්‍රියදර්ශන අයියේ, ඔයා use කරන Image viewer software එක මොකක්ද..?
    "Microsoft photos" වෙනුවට use කරන්න පුලුවන් වෙන හොද option මොනවද තියෙන්නෙ..?
    අනිවා reply එකක් ඕනේ.....

  • @akiladenuwan625
    @akiladenuwan625 4 года назад +1

    Oya hema video ekema lap,pc video karaddi vga eka gena information denawa madi vga eka gb kiyada price kiyada wage ewa. Tawa hema build ekakama hema parts walama price kiyada kyl danna

  • @dawnjay4529
    @dawnjay4529 3 года назад +1

    Ai ehenm intel gaana gaana adu wela Ryzen price wadi ?? Hamathanama , hithamatha over profits ganna karana wadak da?

  • @hemal8569
    @hemal8569 4 года назад +60

    RADEON vs Geforce ඕනේ ...

    • @spartacus59
      @spartacus59 4 года назад +5

      REDEON❤❤❤

    • @hemal8569
      @hemal8569 4 года назад +6

      @anushka chathuranga ඒක හැමෝම දන්නවනේ bro , ඒ card 4 හැරැණාම එතනින් එහාට ගිහින් Buget, Midrange, workstations, accelerators ගැන පැහැදිලි කිරීමක් ඕනේ කියලා කිව්වේ . මේ channel එකේ හැම දාම Intel vs amd විතරයි කතා කලේ , තාම Nvidia vs AMD ගැන නෑ.

    • @malibro7175
      @malibro7175 4 года назад

      Aniwa ona

    • @aronlinesl
      @aronlinesl 4 года назад

      Ekenma!

    • @kavindugk6823
      @kavindugk6823 4 года назад

      ow radeon 8GB Rs.67000 kata witara tiyanawa. Honada mokadda kiyala gennako. O/L iwara wela build ekak karanna

  • @evolutionofeverything3037
    @evolutionofeverything3037 4 года назад +6

    එනකන් බලන් හිටපු එකක්.thnx අයියේ ❤️❤️

  • @sltechzone5364
    @sltechzone5364 4 года назад +13

    Amd users la ko balanna😑❤️🔥

  • @sajeewahitigala
    @sajeewahitigala 3 года назад +2

    Pentium 4 mokatada use karana hoda?🤔

  • @supunnirmal5936
    @supunnirmal5936 4 года назад +4

    Aiye Video Eka Supiri. Puluwan nam RADEON VS NVIDIA VIDEO EKAK DANNAKO..

  • @darshanapethum8154
    @darshanapethum8154 4 года назад

    🙏🙏🙏❤ godk dewl kiyl dunna..godkma thanks ayye

  • @tutelk6515
    @tutelk6515 4 года назад +2

    Web design and gaming wlata Hoda build ekka danna ..plz

  • @Ramsey.001
    @Ramsey.001 3 года назад +1

    Boost karaama eka core ekaka witarada speed eka wadi wenne

  • @onlinegames8825
    @onlinegames8825 4 года назад +1

    Ethakota hoda.? Hp/ asus /dell/ acer da.?

  • @ravin.mdshnk
    @ravin.mdshnk 4 года назад +32

    AMD is the great opportunity 🔥🔥🔥

  • @r.m.shasikarathnayaka4107
    @r.m.shasikarathnayaka4107 4 года назад +3

    ane ayye puluwannam loku udawwak me gedara inna dawas tike cpu ekak weda karanne kohomada kiyala poddak geburata katha karana video ekak dannako

  • @akiladenuwan625
    @akiladenuwan625 4 года назад +1

    Video editing,photo editing,gaming, walata pc build ekakui lap ekakakui compare karl video ekak karanna price khmd kyl 90000ta aduwen pc build eka. Lap eka 200000 aduwen gewanna ganna asus. Or dell

  • @republicofgamers9569
    @republicofgamers9569 4 года назад +1

    Ayye nvdia RTX gena video ekak dannakooooo

  • @thilinahirushan6188
    @thilinahirushan6188 4 года назад +8

    👌 මරු🔥🔥

  • @lakithairesh8313
    @lakithairesh8313 4 года назад +1

    Ammooo danne nathi ewa godak igena gaththa.. bohoma isthuthiyi ayiye

  • @nahigt_gaming456
    @nahigt_gaming456 2 года назад +1

    2022 valata hodda gems valta

  • @nuwanperera2055
    @nuwanperera2055 4 года назад +2

    Samsung AMD partnership ekka mobile walata eyalge garaphics genna yanne....oyage adahasa mokakda

  • @DOTMUSIC-xs1um
    @DOTMUSIC-xs1um 3 года назад

    Mata dana ganna puluwan daa aiyee.. Raizen 5500u (15S- EQ2001NE) Proceser eka intel i3/i5 walata wada hodai daa kiyala.. danna kenek kiyannako..

  • @sandunkavinda8831
    @sandunkavinda8831 4 года назад

    aiye oyage videos pahadili.mn pc eka hadagaththeth oyage videos balalama thamai.melo deykdannathi mn meke videos balala thamai godak me PC gana danuma labagaththe.pluwan nan bitcoin mining gana video set ekak karanna system ekak hdagnna wdiya kiyala denna pluwn nan😍😍😍

  • @nuwan19880113
    @nuwan19880113 4 года назад +3

    An excellent comparison...👍

  • @sachinfernando5915
    @sachinfernando5915 7 месяцев назад +1

    Great job

  • @thisumdinsara4861
    @thisumdinsara4861 4 года назад

    AMD Randeon vs Nvidia
    Video ekak oooneee plezzzz!......

  • @mansu6833
    @mansu6833 4 года назад

    Xbox One X එකේ වීඩියෝ එකක් ගෙන්න පුලුවන්ද? පුළුවන් නම් ලොකු දෙයක්.ඒ කේ monitor ekak ගන්න කොට ගන්න ඕනේ 60hz monitor එකක්ද? ගන්න එක පාඩු නැද්ද? කොහෙන්ද ගන්න පුළුවන්?

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 4 года назад +4

    R5 1400,1060 6 vs i74770, gtx 970 4gb කෝකද හොඳම ඩබල🤔

  • @sawanrindu4139
    @sawanrindu4139 2 года назад +3

    AMD වල ආයුකාලය (lifetime ) එක අඩුයි කියනවා ඒක ඇත්තද ?

  • @lahirudilshan3087
    @lahirudilshan3087 4 года назад +2

    Amd Ryzen 3 vs Intel I3 gana full video ekak Danna

  • @yomithbasilu7676
    @yomithbasilu7676 4 года назад +1

    Ane godak sthuthi aiye ❤️❤️💪💪💪💪💪

  • @Mendatrip
    @Mendatrip 3 года назад +1

    Ryzen and intel laptop ගැන විඩියො එකක් ඔනේ

  • @starrider8837
    @starrider8837 4 года назад

    ප්‍රියදර්ශන අයියේ. Graphic card comparison එකකුත් ඕනේ

  • @piyumalkavinda6039
    @piyumalkavinda6039 4 года назад +1

    Ryzen Threadripper & Ryzen Epyc CPU ගැන වීඩියෝ එකක් ‌ගේන්න

  • @sampathlksss7716
    @sampathlksss7716 4 года назад

    අයියෙ මම Hobby එකක් විදියට photographery කරනවා. බිල්ඩි එකක් කරගන්න කීයක් withara යාවිද ?

  • @siriweeraratne9788
    @siriweeraratne9788 4 года назад

    වටිනවා හරිම ස්තුතියි

  • @doveenanjana6961
    @doveenanjana6961 3 года назад

    Lap ekaka battery eka hondata wada krnne rizenda intelda

  • @mnazmaan
    @mnazmaan 4 года назад +1

    ryzen CPU's gatthoth avuruddakata passe performance godak aduvenavane?

  • @hiruna3013
    @hiruna3013 4 года назад +9

    Can you do a low budget gaming PC from used parts?

  • @sih1985
    @sih1985 4 года назад

    Thank you..

  • @lifehackmine3881
    @lifehackmine3881 4 года назад +2

    mewage ewanam patta niyamayi mewage ewa thawa one

  • @shklasith
    @shklasith 3 года назад +1

    නියමයි අයියේ ♥️

  • @mafialk1
    @mafialk1 4 года назад +4

    අයියා මොකද හිතන්නේ AMDද INTELද හොඳ
    අයියගේ PCඑකේ processorඑක INTELද AMDද

  • @aronlinesl
    @aronlinesl 4 года назад +3

    NVidia vs Redeon gana video ekak ona.

  • @kelum9563
    @kelum9563 4 года назад +4

    AMD 3900X එකේ කූලර් එක හොදයිද?

  • @dkdragon0
    @dkdragon0 4 года назад +1

    Very good explanation bro 👍👍👍

  • @kusalmadusanka5233
    @kusalmadusanka5233 4 года назад

    Godak wedagath video ekak thankyou aiye

  • @studionr5540
    @studionr5540 4 года назад

    Thank you

  • @lun4rkid
    @lun4rkid Год назад +1

    Graphics card ek blnn one

  • @dilshandanushka3935
    @dilshandanushka3935 4 года назад

    AMD Ryzen™ 7 4700U Mobile Processor
    Mehema thiyenneh Mokakda?

  • @udenilakmali1941
    @udenilakmali1941 4 года назад

    Aiye mata video edited Kara ganna cpu eka hadaganna ona parts monawada

  • @sugathsamarakoon2310
    @sugathsamarakoon2310 2 года назад +1

    නියමයි,ජයවේවා

  • @kuchilachamikara1341
    @kuchilachamikara1341 4 года назад +5

    ගොඩක් හොදයි අයියේ, වීඩියෝ එක, හැබැයි gaming වලදි Tom Clancy's Rainbow Six Siege ගේම් එකේදී FPS36ක් අඩුවෙන් තමයි Ryzen වලදිවැඩකරනවා මම දැකලා තියෙන්නේ මම හිතන්නේ ඒ Bost clock එක Ryzen වලදි අඩු නිසා වෙන්න ඇති, මම 2021 දි build එකක් කරන්න ඉන්නේ එතකොට ඒ වෙනකොටත් Ryzen වල Bost clock එක වැඩි උනේ නැත්නම් මම Intel තමයි ගන්න ඉන්නේ, හැබයි Ryzen, Intel වලට වඩා Bost clock එක වැඩි උනොත් Ryzen තමයි, ඒ මොකද ඒක ගෙවන ගානට හොදම Performance දෙන නිසා , Intel ගණන් වැඩි උනත් මට වෙන විකල්ප නැති නිසා.............

    • @hemal8569
      @hemal8569 4 года назад

      1 game එකකින් cpu 2 ක් මනින්නේ කෝමද ? 😂 කිසිම ethical නෑ .
      & මොකක්ද ඒ cpu 2 ?

    • @kuchilachamikara1341
      @kuchilachamikara1341 4 года назад

      @@hemal8569 මුලින්ම කියන්න ඕනේ මම කරන්න ඉන්නේ gaming PC build එකක් එකේදී games වල Ryzen වලට වඩා intel දැනට ඉස්සරහින් ඉන්නේ, ඒ මොකද කියලා කියුවොත් Ryzen CPU වල Base,bost Clock අඩු නිසා, එකහින්දා හැම game එකේම වගේ FPS අඩු නිසා.

    • @harshaabeyrathne9306
      @harshaabeyrathne9306 4 года назад +2

      ඉස්සරහට එන ගේම්ස් එන්නේ මල්ටි කෝ එතකොට සීපීයූ එක මාරු කරන්න තමා වෙන්නේ :)

  • @tharushaherath1948
    @tharushaherath1948 4 года назад

    Ayye Intel i5 2520m cpu eka hodada

  • @pradeepliyanage5514
    @pradeepliyanage5514 3 года назад +2

    හොඳ පැහැදිලි කිරීමක්..🙂

  • @sathsindunethra5788
    @sathsindunethra5788 4 года назад

    ethakota rzen ekatada wadipura electric bill eka yanne ?

  • @wijayanthikarunarathne8325
    @wijayanthikarunarathne8325 4 года назад +1

    Rysen 5 da core i7 da hoda

  • @alfafenix4559
    @alfafenix4559 4 года назад

    wifi motherboard wala wifi anterna walin internet enawadha
    routeryak nethuwa

  • @dineshmadushan4156
    @dineshmadushan4156 3 года назад

    Aiye parana games play karanna. i3 3rd gen pc ekata windows xp install karanna baida

  • @roxzyprince9341
    @roxzyprince9341 4 года назад

    Bro oyawa St karagena baida pc 1k bld karaganna kramawedayak??? Plz Plz.

  • @nilangarukshan8464
    @nilangarukshan8464 Год назад

    Intel CPU eka thiyena AMD GPU eka ena lap thiyenawada

  • @alfafenix4559
    @alfafenix4559 4 года назад

    SLT නැතුව asus එකක් පාවිච්චි කරාම මාසේ ගානේ ගෙවන්න ඕනෑ ද ?

  • @bandulakumara9180
    @bandulakumara9180 3 года назад

    prossesor එක change karapuvama windows නැවත ගහන්න ඕනෙද?

  • @miyuruz
    @miyuruz 4 года назад +2

    aiye intel & amd vala ena shocket ekamada nathnam wenama motherboards oneda??

    • @sadeesha99
      @sadeesha99 4 года назад +1

      Socket එක වෙනස්.. intel මේ වෙනකොට use කරන්නෙ 1151 කියන socket එක.. ඒක LGA(Land grid array) socket එකක්.. සරලව කියනවනන් LGA වල pins තියෙන්නෙ motherboard එකේ..
      මේ වෙද්දී AMD එකෙන් use කරන්නෙ AM4 socket එක.. ඒක PGA(Pin Grid Array) socket එකක්.. PGA වලදි pins එන්නේ processor එකේ.. ඒක නිසා කොහොමවත් AMD processor එකක් intel board එකක වත් intel processor එකක් AMD board එකක වත් use කරන්න බැහැ..

  • @tdmade
    @tdmade 4 года назад

    aiyooooooooooooo mage i9 eka .......apa rade.....

  • @maharutech2209
    @maharutech2209 4 года назад

    INTEL® CORE™2 QUAD PROCESSOR Q6600 / INTEL® CORE™2 QUAD PROCESSOR Q8200 Ayye me processor 2ken hodama eka mokakkda. plz help me...

  • @dulajnadawa1411
    @dulajnadawa1411 4 года назад +1

    Ayye ps4 vs pc video ekak gennako?

  • @hasikck3471
    @hasikck3471 3 года назад

    i3 11gen vs amd athlon koikada hoda

  • @ddmpraveen3167
    @ddmpraveen3167 3 года назад +1

    Good luck aiya..💪

  • @wijayanthikarunarathne8325
    @wijayanthikarunarathne8325 4 года назад +1

    Gaming walata hoda mokakda