Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දිව්‍යමය සංගීතය💘👼 @ අසමසම ගායනය 👸💘
රසවින්න පුලුවන් සිංදු කියන්නෙ මෙව්වට තමයි....
ඒ ගායනය,පද රචනය ආලෝකවත් වන්නේ ඔබගේ මිහිරි සංගීතය නිසයි. සුරේෂ් මාලියද්ද මහත්මයා, ඔබගේ නිර්මාණ කවදත් විශිෂ්ටයි .හදවතින්ම ඔබට සුභ පතමි ...
Thank you so much Danushi
💐
Mama mita අවුරුදු 17 ඉස්සර magey perani pema මතකය ta anawa ...i lve this songs
One of my favourite song and Nirosha's voice, no doubt remarkable, and my all time favourite after Nanda Malini. Nirosha,s fans to this corner ❤
Nirosha virajini ❤️
❤🎉 fav forever
Sri Lanka singer queen Nirosha Virajini.....
Niroshage voice nam ammo👍👍👍
ලස්සන සිංදුවක් නිරෝශා සුපිරිම ගායිකාවක් එකෙන්ම ඒ වගේමයි බෑන්ඩ් එක, හැමදාම බැකින් එක ගැන බහුතරයක් කතා කරන්නෙ නෑ, නාද ශීක්ෂණය , සවුන්ඩ් කෲ එක, රියදුරු මහතුන්, විදුලි ආලෝක කරනය මේ සියලුම දෙනා දක්වන දායකත්වය සැමවිටම අගය කල යුතුයි. සංගීත අද්‍යයක්ශනය සුපිරි සුරේශ් සර් කියන්න වචන නෑ . ලංකාවෙ ඉන්න සුපිරිම වාදකයන් ආඩම්බරයි . මේක ටයිප් කරද්දි පවා ඇගේ හිරිගඩු පිපෙනවා .......music ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
Sthuthiyi godak
Her voice unbeatable
gee lowa virajamana virajiniya....oba thumiyage katahada asama samai......💓💓💓
ඒ හඬ , පද රචනය , සංගීතය වෙනම ලෝකයක් 😍😍
Thanks
අම්මෝ හඩ ....👍👍❤❤❤ බුදුසරනය් ..
Wow very nice
මෙම ගීතයට නිර්මානය කර ඇති සංගීතය අති විශිෂ්ඨයි 🎉
Mama senali sinduwa lassanai ❤❤❤❤❤❤❤❤
නිරෝෂා 💕2024
හරිම ලස්සනයි ..මන් ගොඩක් ආස සින්දුවක්
Me too...
වශී උන විශිෂ්ට කටහඩක්🎉 නිරෝශා.
Kiyala wisthara kala nohaki wachana samudaayak thiyenawa me geethaye. Loku kathawak ekka ....harima kalathmakai...😘
Harima lassanai💝💝💝💝💝💝
Amazing music thankyou suresh. Pure and clean music .🙏
Thank you so much 🙂
Everything is just Wow!!!!
I love this song.
Lassanaei
I love this voice. God bless you! ❤️
Thank you Mr. Suresh for composing such a beautiful melody. And you have a very melodramatic voice. Wish you all success. Thank you once again sir.
Thanks a lot
Excellent performance 🤗
Nero👌
Niyamai backingThat Congo beat is a killer..Nice work Mr. Maliadda,🕺🕺👍👍
Godak lassanai nirosha mis mn godak asai me sinduwata😘😘😘
Nice to hear that voice !
🎉 top Maru
Superb
මේක නම් මාර මෙලඩියක් සර්
Thanks. මේක මගේ පලවෙනි සින්දුව නිරෝෂා ට හදපු. 2005
@@SureshMaliyadde ගොඩක්ම සිනමා සංගීතය ඇසුරු කරපු බවක් ඇහෙනවා.කෝරස් එක මාරම ලස්සනක් තියෙන්නෙ.වැඩිය නෑහුනාට ලස්සනම ගීතයක් මේක.
@@SureshMaliyadde පුළුවන්නම් සම්පූර්ණ musical concert එකම upload කරන්න. ඒ වගේම සංගීතය ඉතාම ලස්සනයි. ඔබගේ සංගීත දිවියට අතිශයින් සුබ පතනවා! තවත් මෙවැනි නිර්මාණයන් බිහිකිරීමට ඔබට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා!
Patta
Very best song of you Nirosha....very nice
Good one 👍👍
Lassanai sinduwak💞
Are they (ladies) love this much????? 🤣❤️..... Seriously????? 😍(nice voice)
Jiwithe ahapu lassanama sangetha rachanayak ...suwanday mall suwada se walata passe
Nice song music excellant
this is superb keep it up
❤️❤️❤️❤️❤️❤️❤️
Wooow🔥😀
🎸🎸🎸🎸🎸🎸🎶🎶🎸🎸
මෑත කාලීන සිංහල ගීත අතර අති විශිෂ්ට සංගීත සංයෝජන (music arrangements) සහිත ගීතයක්... ගායනය, වාදනය, විශේෂයෙන්ම තාල වාදනය, බේස් සහ වයලින් කවුන්ටර්ස් ඉතාම නැවුම්.. මේ වගේ ලයක යන ගීතයක අතුරුවාදන ඛණ්ඩ වලට සක්සෆෝනය නැතුව නොබියව බටනලාව වැනි සෞම්‍ය භාණ්ඩයක් යොදාගැනීමත් විශේෂයි.70, 80 දශකවල සරත් දසනායක සහ ස්ටැන්ලි පීරිස් යන දැවැන්තයින් විසින් බහුලව යොදාගත් මේ ආරයේ නිර්මාණ කිහිපයක්ම වර්තමාන පරපුරේ දක්ෂයින් වන සුරේෂ් මාලියද්ද මෙන්ම පෙර පරපුරේ මහින්ද බණ්ඩාරයන් විසින්ද මෑත කාලයේ කරනු ලැබුවා. එහිදී ඔවුන් මේ යුගයේ ලංකාවේ සංගීතවේදීන් අතර ජනප්‍රිය ලතින් ඇමරිකානු නාදරටා මෙන්ම විශේෂයෙන්ම තාල රටා යොදාගන්නවා දකින්න පුළුවන්.ගායිකාවන් අතරින් නිරෝෂා විසින් මේ රටාවේ තනු වලට ඉතාම ඉහල ජීවයක් සහ මිහිරක් එක්කරනවා. එහිදී ඇයගේ අභිනයනුත් සංගීතය සහ තනුව සමග ඉතාම හොඳින් පෑහෙනවා. මේ ගීතයේ අවසානය ගීතයේ ජීවයෙන් පිරුණු ආරම්භය සහ මාධ්‍ය කොටස් එක්ක ගත්තම යම් අභව්‍ය හැගීමක් එක් කරනවා... එය මීට වෙනස් වෙන්න තිබුන කියල මට හිතෙනවා.
Sthuthiyi
Lovely voice
පුලුවන් නම් full program එකම දාන්න
ගොඩක් ලස්සනයි ❤❤ බුදු සරණයි
ස්තුතියි
දේදුන්නේ සත් පාට හංගලා..හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා....පීදෙන්නේ සුවඳින්ම නැහැවිලා....ඔබෙ නමට රොන් සදා ඔබෙ උයනෙමයි......රෑ සදේ සිනිදු කිරණත් එපා...ලා ඉරේ අරුණු දහරත් එපා..ගී සරේ මිහිරි ගී රැව් එපා...ජීවිතේ ඔබ ගෙනේ නම්....මාරුතේ සුමුදු සිහිලත් එපා..හීනයේ අරුම දැහැනත් එපා..පා මිණි කිකිණි රසු දැල් එපා....ආදරේ ඔබම වේ නම්.
Thanks ❤️
Beautiful
Patta ❤️😍😍
💙💙💙💙💙
👍👍👍⚘⚘
🎶🎵♥️♥️♥️🎵🎶
😍😍😍😍😍😍😍😍
❤️❤️❤️😔
👍👍👍👍💜💜💜💜
❤️
siyalu kala karuwant kiyana waga nam, me kalakanni desha palana ratawa awsan kereemata dayaka wenna.
❤❤❤
💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
👌👌🎼🎼backing 💞🩵🎵🎵
පුදුම ලස්සනක්... live ගැයුවට කිසිම වෙනසක් නෑ.... ❤❤❤
Oya hadata gahanna hadak ne
💕💕
❤❤❤❤❤❤❤❤
💞💞💞💞💞
❤❤
දිව්‍යමය සංගීතය💘👼 @ අසමසම ගායනය 👸💘
රසවින්න පුලුවන් සිංදු කියන්නෙ මෙව්වට තමයි....
ඒ ගායනය,පද රචනය ආලෝකවත් වන්නේ ඔබගේ මිහිරි සංගීතය නිසයි. සුරේෂ් මාලියද්ද මහත්මයා, ඔබගේ නිර්මාණ කවදත් විශිෂ්ටයි .හදවතින්ම ඔබට සුභ පතමි ...
Thank you so much Danushi
💐
Mama mita අවුරුදු 17 ඉස්සර magey perani pema මතකය ta anawa ...i lve this songs
One of my favourite song and Nirosha's voice, no doubt remarkable, and my all time favourite after Nanda Malini. Nirosha,s fans to this corner ❤
Nirosha virajini ❤️
❤🎉 fav forever
Sri Lanka singer queen Nirosha Virajini.....
Niroshage voice nam ammo👍👍👍
ලස්සන සිංදුවක් නිරෝශා සුපිරිම ගායිකාවක් එකෙන්ම ඒ වගේමයි බෑන්ඩ් එක, හැමදාම බැකින් එක ගැන බහුතරයක් කතා කරන්නෙ නෑ, නාද ශීක්ෂණය , සවුන්ඩ් කෲ එක, රියදුරු මහතුන්, විදුලි ආලෝක කරනය මේ සියලුම දෙනා දක්වන දායකත්වය සැමවිටම අගය කල යුතුයි. සංගීත අද්‍යයක්ශනය සුපිරි සුරේශ් සර් කියන්න වචන නෑ . ලංකාවෙ ඉන්න සුපිරිම වාදකයන් ආඩම්බරයි . මේක ටයිප් කරද්දි පවා ඇගේ හිරිගඩු පිපෙනවා .......music ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
Sthuthiyi godak
Her voice unbeatable
gee lowa virajamana virajiniya....oba thumiyage katahada asama samai......💓💓💓
ඒ හඬ , පද රචනය , සංගීතය වෙනම ලෝකයක් 😍😍
Thanks
අම්මෝ හඩ ....👍👍❤❤❤ බුදුසරනය් ..
Wow very nice
මෙම ගීතයට නිර්මානය කර ඇති සංගීතය අති විශිෂ්ඨයි 🎉
Mama senali sinduwa lassanai ❤❤❤❤❤❤❤❤
නිරෝෂා 💕2024
හරිම ලස්සනයි ..මන් ගොඩක් ආස සින්දුවක්
Me too...
වශී උන විශිෂ්ට කටහඩක්🎉 නිරෝශා.
Kiyala wisthara kala nohaki wachana samudaayak thiyenawa me geethaye. Loku kathawak ekka ....harima kalathmakai...😘
Thanks
Harima lassanai💝💝💝💝💝💝
Amazing music thankyou suresh. Pure and clean music .🙏
Thank you so much 🙂
Everything is just Wow!!!!
I love this song.
Lassanaei
I love this voice. God bless you! ❤️
Thank you Mr. Suresh for composing such a beautiful melody. And you have a very melodramatic voice. Wish you all success. Thank you once again sir.
Thanks a lot
Excellent performance 🤗
Nero👌
Niyamai backing
That Congo beat is a killer..
Nice work Mr. Maliadda
,🕺🕺👍👍
Godak lassanai nirosha mis mn godak asai me sinduwata😘😘😘
Nice to hear that voice !
🎉 top Maru
Superb
මේක නම් මාර මෙලඩියක් සර්
Thanks. මේක මගේ පලවෙනි සින්දුව නිරෝෂා ට හදපු. 2005
@@SureshMaliyadde ගොඩක්ම සිනමා සංගීතය ඇසුරු කරපු බවක් ඇහෙනවා.කෝරස් එක මාරම ලස්සනක් තියෙන්නෙ.වැඩිය නෑහුනාට ලස්සනම ගීතයක් මේක.
@@SureshMaliyadde පුළුවන්නම් සම්පූර්ණ musical concert එකම upload කරන්න. ඒ වගේම සංගීතය ඉතාම ලස්සනයි. ඔබගේ සංගීත දිවියට අතිශයින් සුබ පතනවා! තවත් මෙවැනි නිර්මාණයන් බිහිකිරීමට ඔබට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා!
Patta
Very best song of you Nirosha....very nice
Thanks
Good one 👍👍
Lassanai sinduwak💞
Are they (ladies) love this much????? 🤣❤️..... Seriously????? 😍(nice voice)
Jiwithe ahapu lassanama sangetha rachanayak ...suwanday mall suwada se walata passe
Thanks
Nice song music excellant
this is superb keep it up
❤️❤️❤️❤️❤️❤️❤️
Wooow🔥😀
🎸🎸🎸🎸🎸🎸🎶🎶🎸🎸
මෑත කාලීන සිංහල ගීත අතර අති විශිෂ්ට සංගීත සංයෝජන (music arrangements) සහිත ගීතයක්... ගායනය, වාදනය, විශේෂයෙන්ම තාල වාදනය, බේස් සහ වයලින් කවුන්ටර්ස් ඉතාම නැවුම්.. මේ වගේ ලයක යන ගීතයක අතුරුවාදන ඛණ්ඩ වලට සක්සෆෝනය නැතුව නොබියව බටනලාව වැනි සෞම්‍ය භාණ්ඩයක් යොදාගැනීමත් විශේෂයි.
70, 80 දශකවල සරත් දසනායක සහ ස්ටැන්ලි පීරිස් යන දැවැන්තයින් විසින් බහුලව යොදාගත් මේ ආරයේ නිර්මාණ කිහිපයක්ම වර්තමාන පරපුරේ දක්ෂයින් වන සුරේෂ් මාලියද්ද මෙන්ම පෙර පරපුරේ මහින්ද බණ්ඩාරයන් විසින්ද මෑත කාලයේ කරනු ලැබුවා. එහිදී ඔවුන් මේ යුගයේ ලංකාවේ සංගීතවේදීන් අතර ජනප්‍රිය ලතින් ඇමරිකානු නාදරටා මෙන්ම විශේෂයෙන්ම තාල රටා යොදාගන්නවා දකින්න පුළුවන්.
ගායිකාවන් අතරින් නිරෝෂා විසින් මේ රටාවේ තනු වලට ඉතාම ඉහල ජීවයක් සහ මිහිරක් එක්කරනවා. එහිදී ඇයගේ අභිනයනුත් සංගීතය සහ තනුව සමග ඉතාම හොඳින් පෑහෙනවා. මේ ගීතයේ අවසානය ගීතයේ ජීවයෙන් පිරුණු ආරම්භය සහ මාධ්‍ය කොටස් එක්ක ගත්තම යම් අභව්‍ය හැගීමක් එක් කරනවා... එය මීට වෙනස් වෙන්න තිබුන කියල මට හිතෙනවා.
Sthuthiyi
Lovely voice
පුලුවන් නම් full program එකම දාන්න
ගොඩක් ලස්සනයි ❤❤ බුදු සරණයි
ස්තුතියි
දේදුන්නේ සත් පාට හංගලා..
හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා....
පීදෙන්නේ සුවඳින්ම නැහැවිලා....
ඔබෙ නමට රොන් සදා
ඔබෙ උයනෙමයි......
රෑ සදේ සිනිදු කිරණත් එපා...
ලා ඉරේ අරුණු දහරත් එපා..
ගී සරේ මිහිරි ගී රැව් එපා...
ජීවිතේ ඔබ ගෙනේ නම්....
මාරුතේ සුමුදු සිහිලත් එපා..
හීනයේ අරුම දැහැනත් එපා..
පා මිණි කිකිණි රසු දැල් එපා....
ආදරේ ඔබම වේ නම්.