Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කමෙන්ට් දමන විට "first comment" "මුලින් බැලුවේ මම" first like "පළවෙනි කමෙන්ට් එක" ෂා, මරු, වාව්...වැනි තනි වචනයේ කමේන්ට්, විවිධ පිංතූර , කළු හාර්ට් , රතු හාර්ට් සලකුණු දමා ඇති කමෙන්ට් බ්ලොක් කර ඇත. ඒ නිසා වීඩියෝවට, රෙසිපියට අදාල දේ පමණක් කමෙන්ට් කරන්න. ඒවා පමණක් OK කරණු ලැබේ. ඒයට හේතුව අපේ අම්මා වීඩියෝ වලට වැටෙන කමෙන්ට් ඉවත්වී, ඒ හිිඩස පිරවීමට කණ්ඩායමක් විසින් ඒවැනි කමෙන්ට් දමන නිසාය.යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
Very true ma'am. These people are crazy. First comment, second comment - what nonsense!!! Those people are not interested in the recipe.Wonderful dish this is. Excellent. 👏👏
මේ දවස් වලට ගැලපෙන රෙසිපියක්. අපේ ගෙවල් වල වැඩිය උයන පියන දේවල් හිඟයි. හරිම වටිනවා. බොහෝමත්ම ස්තුතියි අපේ අම්මා.
:)
පෙනුමෙන් නම් හරිම රස පාටයි අපේ අම්මා බොහෝම ස්තුතියි මේ වගේ ගමේ කෑම කියලා දෙනවාට.
එහෙම දකිද්දි නම් ආසයි ගොඩක් ස්තූතියි අපෙ අම්මා 🙏❤️
අපේ අම්මාගේ ගමේ කෑම හැම එකක්ම හරි රසයි. අනිත් එක ලස්සනට පිළිවෙලට කියලාදෙන නිසා අපිට හරියට උයාගන්න පුලුවන්. මේ කරන්නේ ලොකු පිනක්.
harima rasa kemak ape amma .adarei api hamadamath .
අද මමත් මෙන් බලාගෙන කළුපොල් මාලුවක් හදනව
Mamath haduwa kos ata kalupol. Harima rasai. Thank you so much 'ape amma'.❤❤
nodena dewal godak igengaththa. Bohoma isthuthi, budu saranai.
පාට නම් නියමයි,,,චිකන් කරියක් වගේමයි,,අපෙ අම්මගෙ රෙසිපිස් ගොඩාක් හොදයි...
හරිම රසයි මං හැදුවා..... ඔබතුමියට ස්තුතියි 🌹
දැන් අපේ ගෙවල් වල පොඩි ළමයිනුත් ස්පයිසීස් අඳුරනවා, අපේ අම්මා නිසා. පරම්පරාගානකට ඔබ කරන්නේ ලොකු සේවයක්.
බොහොම ස්තුතියි අම්මා .කලුපොල් මාලුව මස් කරියක් වගෙ මං දැක්කෙ .හරිම රස ඇති
Thank you for the useful traditional recipe, looks really great!
ස්තුතියි ගොඩාක් ... ගොඩාක් වටිනවා
Thanks! this looks great ape amma. Please do more vegetarian recipes too.
ape ammagen godak kema hadanna igena gatta .bohoma sthuthi amma .
කලුපොල් මාලුව දැක්කත් ආසයි .හරිම රසය පාටයි .බොහොම ස්තුතියි මෙවැනි දේවල් අපිට කියලා දෙනවට
Mamath ada hadanawa meka balagena
Amazing meal that i like so much
බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. ruclips.net/video/AZiXdjzg4AY/видео.htmlබිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. ruclips.net/video/diX6iAkSBVA/видео.htmlරෙසිපිය සමග උයන ක්‍රමය වෙබිසයිට් එකේ තියනවා බලන්න මෙතන ක්ලික් කරන්න.www.apeamma.com/2020/12/upside-down-biryani-by-ape-amma.html
Waradinne nathuwa hadanna nam mm recommend karanne ape amma channel eka
අනේ ආස හිතුන ඒම උයල කන්න ඒත් ඉතිම් මං උයන ඒවා මට කන්න බෑනෙ 🥺🥺pregnut nisa 😑
Wow
✔පොල් කිරි නැතුව රසට පරිප්පු උයන හැටිruclips.net/video/mJJML7SsEHQ/видео.html✔පරිප්පු රසට හදන්න අපේ අම්මා කියාදුන්න රහස් Parippu curry recipe (ii) by Apé Ammaruclips.net/video/3u8WBj-m8rw/видео.html✔ උදේට බත් එකට බැඳගෙන යන්න අපේ අම්මාගේ පරිප්පු මැල්ලුම ruclips.net/video/tfQGq5YkTVE/видео.html✔මේ පරිප්පු වර්ග හඳුනනවාද? ruclips.net/video/SKMDzhOJwJA/видео.html ✔පොල් කිරි නැතුව රසම රස කඩල පරිප්පු කරිය ruclips.net/video/iGZyBRh7aEI/видео.html✔ චව් චව් පරිප්පු වෑංජනය Chaw Chaw Parippu curry by Apé Amma ruclips.net/p/PLvtttVIPwSWXE3WIlsQ_2JxYC-WLt2TYy✔ අපේ අම්මාගේ රසම රස වම්බටු කරවල පරිප්පු කරිය ruclips.net/video/MSKFZcqbatU/видео.html✔ Murunga curry කාටත් කන්න ආස විදියට මුරුංගා උයමු ruclips.net/video/EkfaK8g8H_s/видео.html
අම්මො පැණි වරකා දාක්කාම කෙලත් ගිලුනා
කොස් ඇට කෑවම මත් වෙන්නේ ඇයි
කමෙන්ට් දමන විට "first comment" "මුලින් බැලුවේ මම" first like "පළවෙනි කමෙන්ට් එක" ෂා, මරු, වාව්...වැනි තනි වචනයේ කමේන්ට්, විවිධ පිංතූර , කළු හාර්ට් , රතු හාර්ට් සලකුණු දමා ඇති කමෙන්ට් බ්ලොක් කර ඇත. ඒ නිසා වීඩියෝවට, රෙසිපියට අදාල දේ පමණක් කමෙන්ට් කරන්න. ඒවා පමණක් OK කරණු ලැබේ. ඒයට හේතුව අපේ අම්මා වීඩියෝ වලට වැටෙන කමෙන්ට් ඉවත්වී, ඒ හිිඩස පිරවීමට කණ්ඩායමක් විසින් ඒවැනි කමෙන්ට් දමන නිසාය.
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
Very true ma'am. These people are crazy. First comment, second comment - what nonsense!!! Those people are not interested in the recipe.
Wonderful dish this is. Excellent. 👏👏
මේ දවස් වලට ගැලපෙන රෙසිපියක්. අපේ ගෙවල් වල වැඩිය උයන පියන දේවල් හිඟයි. හරිම වටිනවා. බොහෝමත්ම ස්තුතියි අපේ අම්මා.
:)
පෙනුමෙන් නම් හරිම රස පාටයි අපේ අම්මා බොහෝම ස්තුතියි මේ වගේ ගමේ කෑම කියලා දෙනවාට.
:)
එහෙම දකිද්දි නම් ආසයි ගොඩක් ස්තූතියි අපෙ අම්මා 🙏❤️
අපේ අම්මාගේ ගමේ කෑම හැම එකක්ම හරි රසයි. අනිත් එක ලස්සනට පිළිවෙලට කියලාදෙන නිසා අපිට හරියට උයාගන්න පුලුවන්. මේ කරන්නේ ලොකු පිනක්.
:)
harima rasa kemak ape amma .adarei api hamadamath .
:)
අද මමත් මෙන් බලාගෙන කළුපොල් මාලුවක් හදනව
Mamath haduwa kos ata kalupol. Harima rasai. Thank you so much 'ape amma'.❤❤
nodena dewal godak igengaththa. Bohoma isthuthi, budu saranai.
:)
පාට නම් නියමයි,,,චිකන් කරියක් වගේමයි,,අපෙ අම්මගෙ රෙසිපිස් ගොඩාක් හොදයි...
:)
හරිම රසයි මං හැදුවා..... ඔබතුමියට ස්තුතියි 🌹
දැන් අපේ ගෙවල් වල පොඩි ළමයිනුත් ස්පයිසීස් අඳුරනවා, අපේ අම්මා නිසා. පරම්පරාගානකට ඔබ කරන්නේ ලොකු සේවයක්.
:)
බොහොම ස්තුතියි අම්මා .කලුපොල් මාලුව මස් කරියක් වගෙ මං දැක්කෙ .හරිම රස ඇති
:)
Thank you for the useful traditional recipe, looks really great!
:)
ස්තුතියි ගොඩාක් ... ගොඩාක් වටිනවා
Thanks! this looks great ape amma. Please do more vegetarian recipes too.
:)
ape ammagen godak kema hadanna igena gatta .bohoma sthuthi amma .
:)
කලුපොල් මාලුව දැක්කත් ආසයි .හරිම රසය පාටයි .බොහොම ස්තුතියි මෙවැනි දේවල් අපිට කියලා දෙනවට
:)
Mamath ada hadanawa meka balagena
Amazing meal that i like so much
:)
බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. ruclips.net/video/AZiXdjzg4AY/видео.html
බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. ruclips.net/video/diX6iAkSBVA/видео.html
රෙසිපිය සමග උයන ක්‍රමය වෙබිසයිට් එකේ තියනවා බලන්න මෙතන ක්ලික් කරන්න.www.apeamma.com/2020/12/upside-down-biryani-by-ape-amma.html
Waradinne nathuwa hadanna nam mm recommend karanne ape amma channel eka
:)
අනේ ආස හිතුන ඒම උයල කන්න ඒත් ඉතිම් මං උයන ඒවා මට කන්න බෑනෙ 🥺🥺pregnut nisa 😑
Wow
✔පොල් කිරි නැතුව රසට පරිප්පු උයන හැටි
ruclips.net/video/mJJML7SsEHQ/видео.html
✔පරිප්පු රසට හදන්න අපේ අම්මා කියාදුන්න රහස් Parippu curry recipe (ii) by Apé Amma
ruclips.net/video/3u8WBj-m8rw/видео.html
✔ උදේට බත් එකට බැඳගෙන යන්න අපේ අම්මාගේ පරිප්පු මැල්ලුම ruclips.net/video/tfQGq5YkTVE/видео.html
✔මේ පරිප්පු වර්ග හඳුනනවාද? ruclips.net/video/SKMDzhOJwJA/видео.html
✔පොල් කිරි නැතුව රසම රස කඩල පරිප්පු කරිය ruclips.net/video/iGZyBRh7aEI/видео.html
✔ චව් චව් පරිප්පු වෑංජනය Chaw Chaw Parippu curry by Apé Amma ruclips.net/p/PLvtttVIPwSWXE3WIlsQ_2JxYC-WLt2TYy
✔ අපේ අම්මාගේ රසම රස වම්බටු කරවල පරිප්පු කරිය ruclips.net/video/MSKFZcqbatU/видео.html
✔ Murunga curry කාටත් කන්න ආස විදියට මුරුංගා උයමු ruclips.net/video/EkfaK8g8H_s/видео.html