කොස් ඇට කළුපොල් - Episode 1018 - Kos Eta Kalupol - Anoma's Kitchen

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 65

  • @shamasenadeera8462
    @shamasenadeera8462 8 дней назад +2

    මොනව හරි නොදන්න දෙයක් හදන්න හිතුනු ගමන් බලන්නේ '' අනෝමා'ස් කිචන් .... තමයි ❤

  • @LalithaAlahakoon-e1r
    @LalithaAlahakoon-e1r Год назад +6

    හරිම රස පාටයි. අදම හදල බලන්නම්. ස්තූතියි ඔබ තුමියට

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 2 года назад +21

    ගිය සෙනසුරාදා මම හැදුවා. හදන්න කලින් මං ආන්ටිගේ යූ ටියුබ් චැනල් එකේ සර්ච් කරලත් බැලුවා. කමක් නෑ දන්න විදියට හදනවා කියලා හිතාගෙන හදලා කෑවා.
    පුදුමත් හිතුනා මේක දැකලා අනෝමා ආන්ටී.. අපි හැදූ බවයි, අපි ආන්ටිගෙ වීඩියෝවක් හෙවූ බවයි දැනගෙනම දැනගෙනම දාලා වගේ. බොහොම ස්තූතියි ! ❤️ 🍃

    • @champjanlyn8740
      @champjanlyn8740 Год назад

      මම මේ හදන්න ඉස්සෙල්ලා බලන්නෙ .බොහොම ස්තූතියි .❤️❤️❤️

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 Год назад +5

    හොදට පැහැදිලිව කියලා දුන්නට ගොඩාක් ස්තූතියි ❤😍

  • @sandaminimadumali9388
    @sandaminimadumali9388 2 года назад +2

    Mn hadala beluwa. Harima rasata tibuna. Thank you aunty .

  • @danushkatharangani4302
    @danushkatharangani4302 20 дней назад

    Thank you . මමත් හැදුවා ..රසට ආවා...

  • @pennydelamotte9664
    @pennydelamotte9664 2 месяца назад

    Very well demonstrated.An absolute pleasure to watch. ❤❤

  • @dularidilrukshi2581
    @dularidilrukshi2581 2 года назад +8

    Ape ගෙදර කට්ටියම kanna කැමති kamak mee ❤️

  • @inushashena5386
    @inushashena5386 2 года назад +2

    Dakkama kanna hithenawa.hadala කවදාවත් hetama hadanawa.tnx aunty

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 2 года назад +1

    Good rasa keemak...godak isthuthei ...mama kuwait ine..obathumaege keema hadanawa..mama godak asai..theruwan saranai

  • @ChandimalManoj
    @ChandimalManoj 2 года назад +7

    ආසම කැමක් 😍💖

  • @irisjenitafernando5937
    @irisjenitafernando5937 Год назад +1

    Thank you so much Mrs Anoma I cooked it so delicious God bless you 🙏❤️

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 года назад +1

    Ape geadarath kanna kemathi ma kemak godark. Asahithenawa godark sthuthi obathumiyata budusarani

  • @rosearachchige1852
    @rosearachchige1852 Год назад

    හ්ම්ම්.... හරිම රස පාටයි. ස්තුතියි ඔයාට .

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 2 года назад +2

    ගොඩක් ස්තුතියි හරිම ආසයි ඒ වයංජනය දැක්කම අපි ඉතින් ලංකාවට එන්න ඕනේ ඕවා කන්න

    • @indupriyadarshani7808
      @indupriyadarshani7808 8 месяцев назад

      ඇයි ඔයා කොහෙද ඉන්නේ 😮😮

  • @himeshakulatunga8876
    @himeshakulatunga8876 2 года назад +3

    Thank you Aunty ❤❤❤❤

  • @supunsandaruwan8045
    @supunsandaruwan8045 Год назад +12

    වෙලාවට උයලා ඉවර වෙලා ලිපෙන් බා ගත්තටත් පස්සේ අයේ අන්තීම ටික බැලුවේ නැත්තම් ඇබුල් නැතුව කන්න වෙන්නේ 😂😂

  • @dineshasumuthu9720
    @dineshasumuthu9720 Год назад

    Godak lassanai rasapatai thanks 🙏

  • @rehanagunawardhane
    @rehanagunawardhane 2 года назад +4

    Much awaited recipe🤤

  • @sumithnalaka9895
    @sumithnalaka9895 Год назад +1

    Thanak 🙏💖

  • @dinumali2696
    @dinumali2696 2 года назад +1

    Thanks for this recipe anoma madam

  • @nimanthiweronika
    @nimanthiweronika Год назад

    බොහොම ස්තුතියි 🌹

  • @ridhmananayakkara3491
    @ridhmananayakkara3491 2 года назад +1

    Aunty cheese stor kerala tiyaganna widiya gana vedio ekak karannako.

  • @ruviniwasana8816
    @ruviniwasana8816 6 месяцев назад

    බොහොම ස්තුතියි

  • @ayeshaherath5936
    @ayeshaherath5936 2 года назад +1

    Ane anty mama bread wage dewal hadanakota athula duburu pata wenawane.e ay.ewata ganna wenama piti warga thiyenawada.roti hadanna ganna piti ganna barida.yeast ganna kotath wenama warga thiyenawada.air fryer eke bread hadanna barida.please anty kiyala dennako

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 Год назад

    harima lassanai cooking eka.🫶

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv Год назад

    Thanks

  • @udeshkumara1381
    @udeshkumara1381 Год назад

    බැඳපු හාල් ටිකයි පොල් ටිකයි blender කරාට කමක් නැද්ද

  • @ayeshaprabanjali7114
    @ayeshaprabanjali7114 Год назад

    Thank u 😘💜️

  • @malamapalagamage6197
    @malamapalagamage6197 6 месяцев назад +1

    පොඩි අය නිතරම ආස කරන පෝෂනීය බයිට් කීපයක් කරන්න .

  • @edusrilanka2943
    @edusrilanka2943 10 месяцев назад

    Thank you nande ❤

  • @asankakaushalya2473
    @asankakaushalya2473 2 года назад +2

    ආන්ටි මේකට තක්කාලි දාලා හැදුවට කමක් නැඩ්ද්ද? සියබලා වෙනුවට thanq ආන්ටි කියලාදුන්නට.🙏

  • @chathuperera279
    @chathuperera279 2 года назад +1

    Ane mis nudella hadana hati dannko

  • @rinoshan3155
    @rinoshan3155 2 года назад +1

    Koss etta pothu tika aien keranawaada netham koss etta pothu samagada daanne?

    • @maniperera5139
      @maniperera5139 2 года назад +1

      Kos eta poththa ekka thambala thalala poththa ekka thamai uyanne

  • @mariya85
    @mariya85 2 года назад +3

    මම ආසම කෑමක් 🤤

  • @siththieoumar1088
    @siththieoumar1088 Год назад

    Tks

  • @wasanthiwasanthi2790
    @wasanthiwasanthi2790 2 года назад +1

    Mage amma kiwwa kosata nikan bade wathaya hadena nisa gammiris chuttak ekathu karanna kiyala

  • @chamodfernando6470
    @chamodfernando6470 2 года назад +1

    Mage asama kamak ❤

  • @SudarshaniSudarshani-vx5tu
    @SudarshaniSudarshani-vx5tu Год назад

    Budu saranai miss oyata

  • @nisankawijesinghe6485
    @nisankawijesinghe6485 2 года назад +1

    anoma aunty dekath bada pirenawa. lankawe monatharam kema hadana aya hitiyath ane manda anoma anuty dekkath athi

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 Год назад +1

    කහ ටිකකුත් දාල තැම්බුවම ලස්සනයි ආන්ටි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎖️️

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva 2 года назад +2

    ❤❤❤❤❤

  • @SunilKumara-gx7jm
    @SunilKumara-gx7jm 7 месяцев назад

    Apith heduva,

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Год назад

    ස්තුතියි
    👍👍👍👍❤❤❤

  • @ddhammi7349
    @ddhammi7349 2 года назад +2

    දැක්ක ත් කටට කෙල එනව.ගමේදි කෑව.බුදු සරණයි

  • @RashelPerera-ol8jl
    @RashelPerera-ol8jl Год назад

    Bonissima 👍👍👍👍👍

  • @nishadimadushika-nb7zi
    @nishadimadushika-nb7zi Год назад

    Mn ada hadanna yanne

  • @kaushalyajayarathna2962
    @kaushalyajayarathna2962 8 месяцев назад +2

    කොස් ඇට කළුපොල් මාළුවට ගැලපෙන ව්‍යංජන මොනවද

  • @fernendofernendo577
    @fernendofernendo577 Год назад

    Thanks oyata savu dodol kiyala denna

  • @DeepikaNiroshani-jd8xe
    @DeepikaNiroshani-jd8xe 6 месяцев назад

    ❤❤😅

  • @AnneMadiwala
    @AnneMadiwala Год назад

    අනේ මම අද කොස්ඇට ශයවිදිහටමයි හැදුවේ රස තියවා කොස් ඇට හරිනැ මම හැදුවේ වැල ගෙඩියකින් ගත්ත ඒවා තැම්බුනේ නැ හරියට පෙුෂ කුකර් එකේ පැයක් විතර තැම්බුවා

  • @madumaliisanka
    @madumaliisanka 9 месяцев назад

    Haduwa... rasata tibba

  • @heshanisandareka4535
    @heshanisandareka4535 Год назад +1

    ගෙදරටත් ඔරලෝසු දාගෙනද ඉන්නේ😂

    • @yasuriapsara2677
      @yasuriapsara2677 11 месяцев назад +1

      ඔරලෝසු විතරක් නෙමෙයි මාලෙකුත් දාගෙන ඉන්නෙ ඇයි ඔයාට ප්‍රශ්නයක්ද හැමදේකම අඩුපාඩු හොයන්නේ නැතුව කොස් ඇට කළු පොල් හදන් කන්න.

  • @ashokwera2737
    @ashokwera2737 Месяц назад

    You talk a lot kind be precise to cocking

  • @chaayakulathunga2845
    @chaayakulathunga2845 Год назад

  • @prithikasenadhirathne4973
    @prithikasenadhirathne4973 8 месяцев назад

    Thanks

  • @Fariq007
    @Fariq007 Год назад

    ❤❤❤

  • @HasiniGonapinuwalawithanage
    @HasiniGonapinuwalawithanage 9 месяцев назад

  • @nishanthavithanage7600
    @nishanthavithanage7600 6 месяцев назад

    Thanks

  • @sachiniperera7744
    @sachiniperera7744 7 месяцев назад

    ❤❤❤