Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනට බත් එක ආවා . දැක්කමත් බඩගිනි හැදෙනවා .
Ow rasai me widihata hadala balala Reply ekak dannakoo...🙂🙏♥️♥️
අනේ ඇත්තට හරිම හොඳයි ඉක්මනින් වේගවත්ව සාදන විධිය කියලා දුන්නා පැහැදිලිවම ජේසු පිහිටයි ආශිර්වාද වේවා ඔබගේම ව්‍යාපාරයටත් 🙏🙏🙏
ඔයාටත් ජේසු පිහිටයි 🙏🙏🙏..බොහොම ස්තුතියි ..ගොඩක් සතුටුයි ඔයාගේ කමෙන්ට් එකට ...ඔයාගෙත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා...♥️
ඔයා ඔයාගෙ ගමන යන්න අනේ සමහර කමෙන්ට් කියවද්දි නම් කලකිරෙනවා.අපිට බෑ කොහොමත් ඔහොම හදන්න හැබැයි උත්සාහ කරනවා ඔයා ඒක හරි ලස්සනට කියලා දුන්නා.ගොඩක් අය වැරදි විතරයි දකින්නෙ.ඒවත් හදා ගෙන ඔයා ඔයාගෙ ගමන යන්න..බුදු සරනයි..❤❤❤
ගොඩක් ස්තුතිය ඔයාට...🙂🙏♥️♥️♥️ඔයාටත් බුදු සරණයි ....
ඇත්තටම හරිම ලේසි රෙසපි එකක් ඔයටෙ ගොඩක් ස්තුතියි
🙂🙏♥️♥️♥️
yako adu paduma hoyan nathiwa recipe eka balapan..ubalage erisiyawa..oba thumiyage ediripath kirima godak ageii...digatama kargena yanna jayama wewa...
Thanks oyata ...🙏🙏
Sthuthiy doni,api හැමදාම rampane දන්නේ වෙනසක් kiyadunna ta sthuthiy theruwansaranay
🙂🙏♥️♥️
කටට කෙල උනනව හරිම රසයි ස්තූතියි ඔයාට මාත් හැදුව මට තෙල් කන්න බැරි නිසා බටර් දාල හැදුව බොහොම ස්තූතියි dear 💖
ගොඩක් සතුටුයි ....ස්තුතියි ඔයාට ...🙂🙏♥️♥️
නාකි ගෑනු කැමති නැහැ පොඩි කෙල්ලො ඉදිරියට එනවට.ඒකයි අවුල😅. ඔයාට බුදුසරණයි පුතේ ලස්සනට කරනවා පිරිසිදුව උයනවා.ඉදිරියටම යන්න ❤❤❤
Thanks oyata 🙏🙏🙂
එහෙම නම් කියන්න එපා. comment නොදැම්මත්, අවුරුදු 74 ක් වෙච්චි මාත් මේ පොඩි කෙල්ලො දාන ඒවා හදලා රසත් බලනවා හොඳේ....මම නම් හරිම කැමතියි පොඩිවුන් හදන අලුත් තාලෙ කෑමබීම, මැහුම්ගෙතුම් වගේ දේවල් වලට.අලුත් දෙයක් නේ. "නාකි" වුණාට පස්සෙ කම්මැලියි, කරන්න දෙයක් නැති නිසා. ඒ නිසා මේ ක්‍රමය තමයි හොඳම ක්‍රමය...මම හරිද....❤🤗❤
මටත් හැටඑකයි
හරිම රසයි ❤සුපිරියි
♥️🙂🙏
ස්තූතියි ගොඩක් හරිම රස පාටයි 😘
🙂🙏♥️
කන්න ආස හිතුනා දැක්කාමත්❤
♥️♥️♥️
ලස්සනයි 😊රසත් ඒවාගෙම ඇති 😊
ගොඩක් ස්තුති කියලා දුන්නට නොදන්නා දෙයක් ජයවෙිවා ඔබට
ගොඩක් ස්තුතියි ඔබට...🙏🙏♥️
ලස්සනයි රස පාටයි❤❤❤❤
Rasata athi kiyala hithanawa.hadala balannamko patiyo honde. ♥️♥️♥️🙏🙏🙏
රසට ඇති බත හදාගන්න අපට මෙහේනැහැ අමු දර්වය බොහොම ස්තුතියි නොදන්නා දෙයක් කියා දුන්නාට🌹🌹🇰🇼🇰🇼
මමත් ඉක්මනටම හදනවා ගොඩක් රස ඇති.වැඩ් විස්තර නැතුව පැහැදිලිව කියල දෙනව.ගොඩක් ස්තුතියි..
Thanks oyata 🙂🙏♥️
හරිම ලස්සන යිරස පාට
ඉතාමත් රසවත් කෑමක් ... ස්තුති ....
Thanks oyata 🙂🙂🙏
Bath eka balnakota hari rasaiwage thank you
♥️🙏🙂
පහසුවට සාදාගන්න පූලූවන් රයිස් එකක් ස්තුතියි.
ගොඩක් රසයී හදලා බලන්නකෝ ..🙏🙏🙂
මන් ඔයා දාන රෙසපි ඔක්කොම වගේ හදනවා.බටු මෝජුව, බටු පැහිය දෙකම හැදුවා .ශෝක්
Thanks oyata..♥️🙂🙏
මමත් හදල බලනවා
Ou hadannakooo godak rasaii
ඔයාගෙ ලඟම ඉන්න ඔයාට ඊරිසියා කරන අය තමයි වැරදි කමෙන්ට් දාලා තියෙන්නෙ ඒක නිසා ඔයා ගැන හොයන්න එයාලා ඩේටා දාගෙන එන එක ගැන සතුටු වෙලා තවත් දියුණු වෙන්න good luck 😘❤
🙏🙏
Harima.rasa.rice.ekak
Ow etthatama...♥️♥️♥️🙂🙏
ඔයාට ස්තුතියි.හරිම රසවත්
🙏🙏🙏♥️
පාටනම් ලස්සනයි රසත් ඇති බලමුකෝ හදලම 😅😅
Niyamayi,👍hadal balannam.
Ok rasai atthatama...🙂🙂
හැම කෙනාම ලුනු අහනවා ඇත්ත තමයි ඉතින් මට කමෙන්ස් බලලම එපා උනා ලුනු දාගෙන කාපියව් මලවදේ😂😂😂😂😂😂
😂😂😂😂😂
Kiyala wedak nee .
ගොඩක් රස පටයි බත් ඒක. හරිම ආසාවෙන් බැලුවා දූව විඩියෝ එක. මමත් subscribe කරා. තෙරුවන් සරණයි.
ස්තුතියි නැන්දා ♥️♥️♥️🙏🙂
තෙරුවන් සරණයි නැන්දෙ ..♥️♥️
Thankyou sister
Thanks oyata ..♥️♥️♥️🙂🙏
Wow Super මැණිකේ ඉදිරියට යන්න ඔයාට බුදුසරණ ❤❤❤❤
♥️🙂🙏 ඔයාටත් බුදු සරණයි මැණික ...
ස්තුති ..හදන්න lesi..bath ekak
Thanks oyata
ඇත්තටම රස පාටට තියෙනවා. රසත් ඇති. මමත් හදල බලනවා. 😊
Obathumiyata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
අනේ මට ගොඩක් සතුට පිරිනු දවසක් අද. ඔයාගේ ආශිර්වාදය මාව තව තවත් දිරි මත් කරනවා... ඔයාල වගේ හිතන මිනිසුන් අද සමාජයේ ගොඩක් අඩුයි ...ඔයාටත් ජීවිතේ ඉදිරියට ම යන්න මං හදවතින් ම සුබ පත්නවා..බුදු සරණයි ..සියළු දෙවි පිහිටයි ...ආරක්ෂාවයි ....🙂🙏♥️
@savikitchen7186 thanks theruwan saranae
Good luck nangiIdiriyatama yanna
🙂🙏♥️ thanks akkiyoo..b.s.
Honda recipiyak thank you
♥️♥️♥️♥️
Tnx sister
♥️♥️♥️🙂🙏
Dan thami oyawa dakka sub; kala hoda idiriyatama yanna labawa tharuwan saranai oyata ❤❤❤❤🎉🎉🎉🎉👍👍👍
Mamanam ada baluwe.godak hodai rasai bath eka.mamath haduwa.
🙂♥️🙏
නීයම රයිස් ඒක
🙏♥️🙂
අනෙ මටන් උදඋ වක්ක රන්නකෙ පිස්2k❤❤❤❤❤❤
Ok....♥️♥️♥️♥️
සුපිරි ❤
♥️♥️
Super 👍❤ ❤❤❤
♥️♥️♥️🙏🙂
අඩු වියදම් සරල සාමාන්‍ය පොඩි මිනිස්සු න්ට හොඳ බතක්👌
Hodi nangi harleciyat ekmanat rasawath vidiyat hadagana puluwana Thanks
Thanks nangooo❤❤❤❤❤❤
Lassna Pata 🎉Astra damma nm thawa rasa wei neda daruwo❤
Ow etthenma nende..ehemath hadanna oni. ♥️♥️♥️🙂🙏
Rasa patai apita me hadanna ona badu na.saudi sita❤❤
Ane ehemada? Dukai ethin ...video eka baluwata sthuthi....🙂🙏♥️♥️
Ok💞oya ge video mama nidasak labunama balanawa.palaweni parata thamai comment ekak Damme.😊
ස්තුතියි ඔබතුමියට
🙏🙏🙂♥️
Eaya lunu danna athe kiyanna amataka vela ane .😊❤
Hodai harima rasa patai ❤❤❤❤
Thanks oyata 🙂
කුරුදු කොල වාඩියි..
පෙනුම ලස්සනයි .රස ඇති බව පෙනවා. හැබැයි ලුනු නැහැ කියලා දැක්ක.🌹🌹
Man bitthara walata lunu ekathu kale..eka video wela naha.habai video akedi man lunu ekathu kara gattha kiuwa..🙂
Looks so yummy.. all the best dear..❤
Budusaranai puthe
Thanks 🙏
Obata jaya❤️
සමහරක් ගේ Comments දැක්කම පව් කියලා හිතෙනවා. Good luck dear. දන්න දෙයක් පැහැදිලිව කියලා දුන්නාට බොහොම ස්තූතියි 😍💐💝💝💝
Ekenma❤
🎉🎉😂😂🎉🎉
Pala ponsiyo
රස පාටයි. හදල බලන්න ඕනේ.
ලස්සනයි බත රසත් ඒ වගේම ඇති.
Thank you good luck❤
ඔබට ගොඩක් ස්තූතියි ඩාලින්
මේ රයිස් රෙසිපි එක හරිම රසයි හදලම බලන්න ...🙂🙂🙂
Good work nangi❤
Thanks 🙏🙂♥️♥️♥️
A vunata aka sarayay ne kanna puluvan. Bada palenavalu😂 kavama
Weldone nago❤❤❤❤
Thank for recipe ❤
ගොඩාක් ස්තුතියි ❤❤❤
Good job keep it up well done
Rasata athi❤❤❤😊
නියමයි රස පාටයි thanks puthe
Thanks nanda..🙂🙂🙏
ස්තුතියි ❤❤❤
❤❤kurudu.potu.dala.gamu.neee.
Ow ehemath hodaiiii.♥️♥️♥️♥️
Rasa patai😊☺️❤️ good luck akke
Thanks nanga etthatama rasai..😍
Good ❤
thanks ❤
Thanks for you ❤
❤❤❤❤❤ස්තුතියි ගොඩාාාාාාක්
නියමයි අසයි
♥️
ආයුබෝවන් උයනව බලන් ඉන්න ආසයි.. ඇත්තටම රසවත් වගේ..thank for sharing my friend Iam1st time enjoyed your video ❤
Thanks ..🙂🙂
Rasai🙋
Thanks oyata 🙂🙏
ඔයා හොදට කියලා දුන්නා
Samaharu banalane,,,hodaii wage hadala balannamko,,,,
Hm.etthatama hodaii rasaiii hadala balala kiyannako...♥️
Wow නියමයිනේ thank you
ලස්සනයි
Can we find cinnamon leaves ? Where is it available? Can you please tell the lisners ?
Oya sri lankaweda enne..nathnam wides gatha welada enne..lankawe nam thiyenawa kurudu kola..hoyaganna bari unoth kurudu pothu kallak danna...🙂
Marama lassana pata..rasath a wagema athi..
Good luck ❤❤
@@BuddiksChandu 🙂🙏♥️
Thans oyata.apith hadala balannam.
බොහෝම ස්තුතියි
God blessed you. Jesus love you 🙏💖
🙂🙏♥️♥️♥️♥️
Rasai menika
Hada ganna one
හදලම බලන්න ඕනි
Thank you dear
Rasa patai hadala balnn one😋
හරිම අපූරුයි මිස්.තෑන්ක්ස්
Thanks dr
ඔන්න මාත් එකතු උනා මෑණිකේ
Ahnan danvt dala hdnna
කුරුදු කොළ දාලා හදලා බලන්නකෝ හරිම රසයි...🙂🙂🙂♥️
Neyame ❤❤❤❤❤❤oyta jesu phite
🙂🙏♥️♥️oyatath budusaranai ...jesu pihitai...♥️
Lnkawata awama hadala kanawa ❤❤❤
Niyamai .ha danna oni math
හරිම ලස්සනට බත් එක ආවා . දැක්කමත් බඩගිනි හැදෙනවා .
Ow rasai me widihata hadala balala Reply ekak dannakoo...🙂🙏♥️♥️
අනේ ඇත්තට හරිම හොඳයි ඉක්මනින් වේගවත්ව සාදන විධිය කියලා දුන්නා පැහැදිලිවම ජේසු පිහිටයි ආශිර්වාද වේවා ඔබගේම ව්‍යාපාරයටත් 🙏🙏🙏
ඔයාටත් ජේසු පිහිටයි 🙏🙏🙏..බොහොම ස්තුතියි ..ගොඩක් සතුටුයි ඔයාගේ කමෙන්ට් එකට ...ඔයාගෙත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා...♥️
ඔයා ඔයාගෙ ගමන යන්න අනේ සමහර කමෙන්ට් කියවද්දි නම් කලකිරෙනවා.අපිට බෑ කොහොමත් ඔහොම හදන්න හැබැයි උත්සාහ කරනවා ඔයා ඒක හරි ලස්සනට කියලා දුන්නා.ගොඩක් අය වැරදි විතරයි දකින්නෙ.ඒවත් හදා ගෙන ඔයා ඔයාගෙ ගමන යන්න..බුදු සරනයි..❤❤❤
ගොඩක් ස්තුතිය ඔයාට...🙂🙏♥️♥️♥️ඔයාටත් බුදු සරණයි ....
ඇත්තටම හරිම ලේසි රෙසපි එකක් ඔයටෙ ගොඩක් ස්තුතියි
🙂🙏♥️♥️♥️
yako adu paduma hoyan nathiwa recipe eka balapan..ubalage erisiyawa..oba thumiyage ediripath kirima godak ageii...digatama kargena yanna jayama wewa...
Thanks oyata ...🙏🙏
Sthuthiy doni,api හැමදාම rampane දන්නේ වෙනසක් kiyadunna ta sthuthiy theruwansaranay
🙂🙏♥️♥️
කටට කෙල උනනව හරිම රසයි ස්තූතියි ඔයාට මාත් හැදුව මට තෙල් කන්න බැරි නිසා බටර් දාල හැදුව බොහොම ස්තූතියි dear 💖
ගොඩක් සතුටුයි ....ස්තුතියි ඔයාට ...🙂🙏♥️♥️
නාකි ගෑනු කැමති නැහැ පොඩි කෙල්ලො ඉදිරියට එනවට.ඒකයි අවුල😅. ඔයාට බුදුසරණයි පුතේ ලස්සනට කරනවා පිරිසිදුව උයනවා.ඉදිරියටම යන්න ❤❤❤
Thanks oyata 🙏🙏🙂
එහෙම නම් කියන්න එපා. comment නොදැම්මත්, අවුරුදු 74 ක් වෙච්චි මාත් මේ පොඩි කෙල්ලො දාන ඒවා හදලා රසත් බලනවා හොඳේ....මම නම් හරිම කැමතියි පොඩිවුන් හදන අලුත් තාලෙ කෑමබීම, මැහුම්ගෙතුම් වගේ දේවල් වලට.අලුත් දෙයක් නේ. "නාකි" වුණාට පස්සෙ කම්මැලියි, කරන්න දෙයක් නැති නිසා. ඒ නිසා මේ ක්‍රමය තමයි හොඳම ක්‍රමය...
මම හරිද....❤🤗❤
මටත් හැටඑකයි
හරිම රසයි ❤සුපිරියි
♥️🙂🙏
ස්තූතියි ගොඩක් හරිම රස පාටයි 😘
🙂🙏♥️
කන්න ආස හිතුනා දැක්කාමත්❤
♥️♥️♥️
ලස්සනයි 😊රසත් ඒවාගෙම ඇති 😊
🙂🙏♥️
ගොඩක් ස්තුති කියලා දුන්නට නොදන්නා දෙයක් ජයවෙිවා ඔබට
ගොඩක් ස්තුතියි ඔබට...🙏🙏♥️
ලස්සනයි රස පාටයි❤❤❤❤
🙂🙏♥️♥️♥️
Rasata athi kiyala hithanawa.hadala balannamko patiyo honde. ♥️♥️♥️🙏🙏🙏
🙂🙏♥️♥️
රසට ඇති බත හදාගන්න අපට මෙහේනැහැ අමු දර්වය බොහොම ස්තුතියි නොදන්නා දෙයක් කියා දුන්නාට🌹🌹🇰🇼🇰🇼
🙂🙏♥️♥️♥️
මමත් ඉක්මනටම හදනවා ගොඩක් රස ඇති.වැඩ් විස්තර නැතුව පැහැදිලිව කියල දෙනව.ගොඩක් ස්තුතියි..
Thanks oyata 🙂🙏♥️
හරිම ලස්සන යි
රස පාට
🙂🙏♥️♥️
ඉතාමත් රසවත් කෑමක් ... ස්තුති ....
Thanks oyata 🙂🙂🙏
Bath eka balnakota hari rasaiwage thank you
♥️🙏🙂
පහසුවට සාදාගන්න පූලූවන් රයිස් එකක් ස්තුතියි.
ගොඩක් රසයී හදලා බලන්නකෝ ..🙏🙏🙂
මන් ඔයා දාන රෙසපි ඔක්කොම වගේ හදනවා.බටු මෝජුව, බටු පැහිය දෙකම හැදුවා .ශෝක්
Thanks oyata..♥️🙂🙏
මමත් හදල බලනවා
Ou hadannakooo godak rasaii
ඔයාගෙ ලඟම ඉන්න ඔයාට ඊරිසියා කරන අය තමයි වැරදි කමෙන්ට් දාලා තියෙන්නෙ ඒක නිසා ඔයා ගැන හොයන්න එයාලා ඩේටා දාගෙන එන එක ගැන සතුටු වෙලා තවත් දියුණු වෙන්න good luck 😘❤
🙏🙏
Harima.rasa.rice.ekak
Ow etthatama...♥️♥️♥️🙂🙏
ඔයාට ස්තුතියි.හරිම රසවත්
🙏🙏🙏♥️
පාටනම් ලස්සනයි රසත් ඇති බලමුකෝ හදලම 😅😅
Niyamayi,👍hadal balannam.
Ok rasai atthatama...🙂🙂
හැම කෙනාම ලුනු අහනවා ඇත්ත තමයි ඉතින් මට කමෙන්ස් බලලම එපා උනා ලුනු දාගෙන කාපියව් මලවදේ😂😂😂😂😂😂
😂😂😂😂😂
Kiyala wedak nee .
ගොඩක් රස පටයි බත් ඒක. හරිම ආසාවෙන් බැලුවා දූව විඩියෝ එක. මමත් subscribe කරා. තෙරුවන් සරණයි.
ස්තුතියි නැන්දා ♥️♥️♥️🙏🙂
තෙරුවන් සරණයි නැන්දෙ ..♥️♥️
Thankyou sister
Thanks oyata ..♥️♥️♥️🙂🙏
Wow Super මැණිකේ ඉදිරියට යන්න ඔයාට බුදුසරණ ❤❤❤❤
♥️🙂🙏 ඔයාටත් බුදු සරණයි මැණික ...
ස්තුති ..හදන්න lesi..bath ekak
Thanks oyata
ඇත්තටම රස පාටට තියෙනවා. රසත් ඇති. මමත් හදල බලනවා. 😊
Obathumiyata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
අනේ මට ගොඩක් සතුට පිරිනු දවසක් අද. ඔයාගේ ආශිර්වාදය මාව තව තවත් දිරි මත් කරනවා... ඔයාල වගේ හිතන මිනිසුන් අද සමාජයේ ගොඩක් අඩුයි ...ඔයාටත් ජීවිතේ ඉදිරියට ම යන්න මං හදවතින් ම සුබ පත්නවා..බුදු සරණයි ..සියළු දෙවි පිහිටයි ...ආරක්ෂාවයි ....🙂🙏♥️
@savikitchen7186 thanks theruwan saranae
Good luck nangi
Idiriyatama yanna
🙂🙏♥️ thanks akkiyoo..b.s.
Honda recipiyak thank you
♥️♥️♥️♥️
Tnx sister
♥️♥️♥️🙂🙏
Dan thami oyawa dakka sub; kala hoda idiriyatama yanna labawa tharuwan saranai oyata ❤❤❤❤🎉🎉🎉🎉👍👍👍
🙂🙏♥️♥️♥️
Mamanam ada baluwe.godak hodai rasai bath eka.mamath haduwa.
🙂♥️🙏
නීයම රයිස් ඒක
🙏♥️🙂
අනෙ මටන් උදඋ වක්ක රන්නකෙ පිස්2k❤❤❤❤❤❤
Ok....♥️♥️♥️♥️
සුපිරි ❤
♥️♥️
Super 👍❤ ❤❤❤
♥️♥️♥️🙏🙂
අඩු වියදම් සරල සාමාන්‍ය පොඩි මිනිස්සු න්ට හොඳ බතක්👌
Hodi nangi harleciyat ekmanat rasawath vidiyat hadagana puluwana Thanks
🙂🙏♥️
Thanks nangooo❤❤❤❤❤❤
🙂🙏♥️♥️♥️
Lassna Pata 🎉Astra damma nm thawa rasa wei neda daruwo❤
Ow etthenma nende..ehemath hadanna oni. ♥️♥️♥️🙂🙏
Rasa patai apita me hadanna ona badu na.saudi sita❤❤
Ane ehemada? Dukai ethin ...video eka baluwata sthuthi....🙂🙏♥️♥️
Ok💞oya ge video mama nidasak labunama balanawa.palaweni parata thamai comment ekak Damme.😊
ස්තුතියි ඔබතුමියට
🙏🙏🙂♥️
Eaya lunu danna athe kiyanna amataka vela ane .😊❤
🙂🙏♥️♥️
Hodai harima rasa patai ❤❤❤❤
Thanks oyata 🙂
කුරුදු කොල වාඩියි..
පෙනුම ලස්සනයි .රස ඇති බව පෙනවා. හැබැයි ලුනු නැහැ කියලා දැක්ක.🌹🌹
Man bitthara walata lunu ekathu kale..eka video wela naha.habai video akedi man lunu ekathu kara gattha kiuwa..🙂
Looks so yummy.. all the best dear..❤
🙂🙏♥️♥️
Budusaranai puthe
Thanks 🙏
Obata jaya❤️
🙂🙏♥️♥️
සමහරක් ගේ Comments දැක්කම පව් කියලා හිතෙනවා. Good luck dear. දන්න දෙයක් පැහැදිලිව කියලා දුන්නාට බොහොම ස්තූතියි 😍💐💝💝💝
Ekenma❤
🎉🎉😂😂🎉🎉
Pala ponsiyo
රස පාටයි. හදල බලන්න ඕනේ.
ලස්සනයි බත රසත් ඒ වගේම ඇති.
Thank you good luck❤
🙂🙏♥️
ඔබට ගොඩක් ස්තූතියි ඩාලින්
🙂🙏♥️
මේ රයිස් රෙසිපි එක හරිම රසයි හදලම බලන්න ...🙂🙂🙂
Good work nangi❤
Thanks 🙏🙂♥️♥️♥️
A vunata aka sarayay ne kanna puluvan.
Bada palenavalu😂 kavama
Weldone nago❤❤❤❤
🙂♥️🙏
Thank for recipe ❤
♥️♥️♥️
ගොඩාක් ස්තුතියි ❤❤❤
🙏🙏🙂♥️
Good job keep it up well done
♥️♥️♥️🙂🙏
Rasata athi❤❤❤😊
🙂🙏♥️♥️
නියමයි රස පාටයි thanks puthe
Thanks nanda..🙂🙂🙏
ස්තුතියි ❤❤❤
🙂🙏♥️
❤❤kurudu.potu.dala.gamu.neee.
Ow ehemath hodaiiii.♥️♥️♥️♥️
Rasa patai😊☺️❤️ good luck akke
Thanks nanga etthatama rasai..😍
Good ❤
♥️♥️♥️♥️
thanks ❤
🙂🙏♥️♥️
Thanks for you ❤
♥️♥️♥️🙏🙂
❤❤❤❤❤ස්තුතියි ගොඩාාාාාාක්
නියමයි අසයි
♥️
ආයුබෝවන් උයනව බලන් ඉන්න ආසයි.. ඇත්තටම රසවත් වගේ..thank for sharing my friend
Iam1st time enjoyed your video ❤