Oyage kema hadanawa dekkama hadannama hithenawa godak welawata mama den oyage widiyata hadanawa hadapu okkoma kema harima rasata hodata enawa puthe thank you very much.greetings France France
Miss oyage polos moju eka aduwa...eka marama rasai ...thank you so much... Godak kal thuyagnnath puluwan eka...loku ithuruwak eka mokada eka thiyan nisa malu dekka haduwam athi.parippui, polis mojui monawahri protein source ekkui hadnwa.thabk you thank you thank you soooooo much...😘😘😘😘
මේ බත් එක හැදුවේ අදයි මං . ඔයා වීඩියෝ එක දාලා අවුරුද්දක් .... හරීම රස, හරිම සුවඳ බත් එකක්. වෙනස්ම රසක්.. ස්තුතියි ඔයාට! ❤
කොහොමත් ඔයාගේ වීඩියෝස් මං බලන්නෙ ලොකු කැමැත්තකින්.
මාත් පලමු වතාවට හැදුවේ කෑවෙ .හරිම රසයි.කියලා දෙන විදිය හරිම පැහැදිලියි
අද ජනවාරි 1 දා. හිතගෙන හිටපු පරිදි අද දවල්ට garlic rice එක හැදුවා. බත් ප්‍රමාණය ට අනුව අනෙක් ද්‍රව්‍ය වැඩිකලා.(මම chicken Curry වෙනුවට චිකන් ටිකක් ලුණු කහ දාලා තම්බල කුඩා කැබලි වලට කපලා සුදුළුනු සමගම බැදගෙන බත් වලට මිශ්‍ර කලා)
ගෙදර අය රසයි කිව්වා. මගේ සතුටේ හිමිකාරිය ඔබයි ශානි. ස්තුතියි
සුභ නවවසරක් වේවා!!!
ඇත්තටම රස පාටයි.හෙට අනිවාර්යයෙන් ම මේ බත මම හදනවා .දුවට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරනයි 👍🌟💕
💐🙏🙏
රස පාටයි අනිවාර්යෙන් හදලා බලන්නම්
ගොඩක් පින් මගේ රත්තරන් පුතේ. ස්තුතියි . පුතාට සම්මා සම්බුදු සරණයි ❤
Harima Leslie.obata hadawatinma stutie.budu saranae.!!
රසයි කියලා හිතෙනවා ලොකු වියදමක් නැතුව ඉක්මනටම හදන්නත් පුළුවන්. ස්තූතියි ඔබට.
hitanna deyak nha rasai
ඔව් එකනම් ඇත්ත
Mekanam rasai wage godak.lesiyen hadannath puluwan.hadala balannamko.oyanam harima hodai chef.👌
අද මම මේ බත් එක හැදුවා සුදු ලුණූ බැදලා නිවෙන්න තියලා බැලුවා තිත්ත රසයි . ඒක අයින් කරලා ආපහු ලාවට බැදුන ගමන් අයින් කෙරුවා. නිවෙනකොට හොද ගනනට තිබුනා . බත් එක හැදුවා රසයි ඔයාට ගොඩක් පින් සරලව නිවැරදිව කියා දෙන එකට . 🌷තෙරුවන්සරණයි නංගි
රසයි ඇත්තටම රසයි ..මන් කීපදවසක් හැදුවා...ස්තුතියි ..❤❤❤
ඔයාගෙ රෙසපි නම් මරු මිස් ශානි..💐
අහම්බෙන් දැක්ක මරු චැනල් එකක් මේක..
Bohoma isthuthi ⚘️
හොදට රසට ඇති.බොහොම ස්තුතියි .අපිත් හදමු .
බොහොමත්ම ඉස්තූතියි ඔයාට ,,බුදුසරණයි ඔයාටත් සුබම සුබ දවසක් වේවා ,,
ගොඩක් ස්තූතියි ශානි.... අදයි දැක්කේ, අදම හදලා බලනවා. ඔයා හරි ලස්සනට කියලා දෙනවා. ❤
බොහොම ස්තුතියි..හදල බලන්නකො
Chef Shani ගේ කෑ ම හරිම රස පාටයි.
හදන්නත් ආස හිතෙනවා
Bohoma isthuthi ⚘️
පාට විතරක් නෙමේ රසත් ඒවගේමයි😊
hadala balanawa ,thanks
රස පාටයි හදන්න බලන්න ඕන ගොඩක් ස්තුතියි ඔයාට ❤️👍
Shani. Madam. Mama. Godak. Asai. Oyage. Keema. Walata❤
ගොඩාක් වටිනවා ඔයාට ගොඩක් ගොඩාක් ස්තුතියි පරිස්සමින් ඉන්න මමත් හදන්නම්
Oyage kema hadanawa dekkama hadannama hithenawa godak welawata mama den oyage widiyata hadanawa hadapu okkoma kema harima rasata hodata enawa puthe thank you very much.greetings France France
Thank you 😊 amma
දැක්කම ආස හිතෙනවා 😍
මාත් හැදුවා, හරිම රසයි. 🎉
ස්තූතියි මැනික බන් එකේ රසපාට බේරෙනවා ඔයාටදීර්ගායු වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🌸🙏🌸🪴♥️♥️♥️♥️💜💜💜💜
බත් එකනම් හරිම ලස්සයි ඉතුති ඔයට❤
නියමයි,
වැඩේ සිම්පල් ........
රසට ඇති ..........
🙏👍🌹❤️
මමත් හදන්න ඕන, හරිම පහසුවෙන් හදන්න පුළුවන්, ඔබට සුබ දවසක් ,
Thanks oyata kiya dunnata asai hadala balanba obe
Thanks for u it's very good i will try tomorrow thanks again God Bless to yourself and family.
Hope you enjoy
ඔයාට . ගොඩක් . ස්තුතියි . බුදු සරණයි 🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓
මමත් ඊයෙ ඉව්ව මේ බත් එක. හරිම රසයි
හරිමරසයි
Hadala malanna ona chef.thank you.
🤩
Thank akkee marama lassanai dekkamaaa
🥰🥰
බොහොමත්ම ස්තුතියි !
මේ සතියට මොංගෝලියන් රයිස් සහ සුදු ළුනු බත හදන්න පිටන් ගත්තා. මොංගෝලියන් එක සුපිරියටම ආවා. දැන් මේ එකෙන් කාලා බඩ උස්ස ගන්න බැරුව ඉන්න ගමන් සුදු ළුනු බතට ඔක්කොම රෙඩි කරගෙන ඉවර වෙලා ඒකත් උයන්න තියනවා නේ කියලා බොහොම අමාරුවෙන් විඩීයෝ එක බලන ගමන්.😋
🤩🤩🤩 Oyath man wage..malath kalane kiyala hitha hada gena kamu..🥰
Wow , හරිම ලස්සනයි රසත් එහෙම ටම ඇති👌👌👌👌👌
👌👌👌♥️
ස්තූතියි ඔබට...! බැලූ බැල්මටම සරල රස බතක් ...👍❤
Patta Rasai oyata sthuthi
සියළු සත්වයෝ සුවපත් වෙත්වා.
ඇති හැකි අය, නැති බැරි අයට, හැකි හැමවිටම, උදව් කරත්වා.
Hodata thiyenawa dawasak haduwa oyaghe vidio eka baluwa
හරිම රසයි❤❤
Bohomathma sthuthiy...
අපිත් හැදුවා පොඩි වෙනසක් කරලා එක මරැ 😋
Mn harima asa bath ekak. Fride rice walatath wadaa. Rasa wagema healthy.
Oyage kema hemadema bhoma rasay lassanay. Me. Denuma nomile denawata bohoma stuthi budusaranay duwe❤. 🌹 👍
@@lalithaweeraman8237 🙏🙏🙏🙏
Godaaak sthuthie oyata❤️👍
Niyama. Pramithiyata. Lassanata. Hadanawa. Oyata. Hemadamath. Mama. Adarei. Mama. Oyage. Keema. Walata. Harima. Asai
අනිවාර්යයෙන්ම හදලා බලනවා . බොහොම ස්තූතියි ❤️😘
rohansi
Kohomada oyata Yalu wa eten
අනිවාර්යයෙන්ම හදනව බොහොම ස්තුතියි
💚❤️🧡
ස්තුතියි බොහෝම
මමත් හැදුවා හරිම රස rice akak
ඔයාට බොහොම ස්තූතියි
හරිම පැහැදිලි විදිහට විස්තර කරනව.ඒක තමයි ගොඩක්ම වටින්නෙ 💜️💜️💕💕
🙏🙏🙏
හැම කෑමක්ම හොදින් කියලා දෙනවට ස්තූතියි ඒ වගේම රසයි ලේසියි හදන්න ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි අක්කේ
Math meka hadanewa harima rasai gunai wadiya dewal oneth na ♥️ great 👌 ❤️ ♥️ 👍
Thank youuu God Bless You
ස්තුතියි❤❤❤❤❤
Ekanam godak rasa patai thanks chf
Godak sthuthi oyata
@@susilasoorage2905 🧡
🤩💚
Thank you nangi. Harima lassanai. Egg nathiwa hadala balannam ❤️👌👍🙏❤️
Hadanna puluwan, wadi dewal nodana nisai biththara danne..🧡💚
Thank you chef Shani nice receipe !! As always enjoyed the video !! Lovely to hear you explain !!
ඒකනම් හදලම බලන්න ඕනෙ
Math hadala balannam thanks
Hwta hadannam thanks
Oyalatawitharak newi ammamla katath ath 10 oni masayak Duwata ee shakthiya labewa,,! Budu Saranai!
🥲🤩
Thanks 🙏 for the recipe.
My pleasure 😊
Thanks 🥰🥰budu saranai.
❤️
mekath hadala balannam.thunapaha bath ekath haduwa.rasata awa 👌
💚⚘️😍
Sister oya hadana kamawarga nam supiri 👍 thank you very much
🧡
Niyamai mamath haduwa rasai........
thank you very much i like it.
සුපිරි ස්තුතිය ඔබට ශානී
💐💐
ගොඩක් ස්තූතිය් ..රස පාටයි ...😘👍
ඔන්න මං හැදුවා. හරිම රහයි👍👍👍
Niyamai ❤️
බොහෝම ස්තුතියි ඔබතුමීයට
Harima rasa
Ekak
දැක්කාම කන්න හිතෙනවා 😍
❤️🧡
Kanna tamayi hadanna😁
අනිවාර්යයෙන්ම ලගදිම හදනවා. Thanks Shani.
Thank you chef Shani God bless you 🙏🙏♥️
@@gayanishanika9119 ❤️⚘️
💐
@@cookingwithchefshani b
Ada haduwa hari rasai......❤❤
Will definitely prepare. My family loves vegetarian recipes. Thanks.
My pleasure 🙏
ස්තූතියි ,හදලා බලන්නම්.
ගොඩක් රසවත් බත් එකක් ඒවගේම ලෙහෙසියෙන් අඩු වියදමින් හදාගන්න පුලුවන් වීමම වැදගත් චෙෆ් ... ස්තූති යි අනිවාර්යයෙන්ම හදනවා රස බලන්න ..
ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා !
Ow oya hari..💚
නියමයි👌 ❤❤❤❤
ඉක්මනින් අඩු වියදමකින් හදාගන්න පුළුවන් .ස්තුති❤❤❤❤ජේසු පිහිටයි
Very nice. Thank u
Good recipe .Thanks alot mis
Math ada beluwe.adama hadanawa❤
Definitely i will try it
You must 💚
අනීවා හදනවා ස්තුතියි
⚘️⚘️
Rasa guna piri supiri rice that you ❤❤❤
ගොඩාක් කාලෙකින් ඔයාගෙ විඩියො බලන්න බැරි උනා නංගි. අද මෙක නම් අනිවාර්යයෙන් හදනවා
Harima rasai hadala balannako 💚
@@cookingwithchefshaniමම අද හැදුවා අනෙ ඇත්තමයි නංගි රසයි
@@pasidutatsara mamath nitharama hadana deyak..❤️
ස්තුතියි ගොඩක්
❤️🥰
Ma hetama hadanawa thank you 👌👌
මම අද හදනවා 🙂
දැක්කහම ආස හිතෙනවා 😘😘😘
❤️❤️❤️❤️❤️❤️
⚘️
Miss oyage polos moju eka aduwa...eka marama rasai ...thank you so much... Godak kal thuyagnnath puluwan eka...loku ithuruwak eka mokada eka thiyan nisa malu dekka haduwam athi.parippui, polis mojui monawahri protein source ekkui hadnwa.thabk you thank you thank you soooooo much...😘😘😘😘
ඔව් ඔයා හරි..❤️
I am going to try this today. Thanks for sharing this.❤
You’re welcome 😊
indeed .. this is healthy and tasty
Thanks a lot. Well done
Thankyou nice food.
Thank you too