කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කරයි...

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 294

  • @SuramyaRanathilaka
    @SuramyaRanathilaka 2 месяца назад +18

    රටෙ මිනිස්සුන්ට රටෙ අතීතෙ මතකවත් නැති තරමට මෙ රට දැන් සාමන්‍ය අතට හැරෙවුවෙත් රනිල් තමා . ඒක නිසාම ඊලග අවුරුදු 5ත් රනිල්ම තමා ❤

  • @FCC476
    @FCC476 2 месяца назад +46

    මෙරට බං කළොත් භාවයෙන් මුදවාගෙන රට දිනෙන් දින ඉදිරියට යන කටයුතු කරපු අපේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා විතරයි අපේ නියම නායකය එතුමා පමණයි♥️🇱🇰💪

    • @maduka-p4p
      @maduka-p4p 2 месяца назад +4

      රටම දිනවන නායකයා රනිල්

    • @artonart
      @artonart 2 месяца назад

      දේශපාලනය ගැන මේලෝ දැනුමක් නැති එකෙක් මේ
      මේ වගේ එවුන්ගෙන් හරියටම දැන ගන්න පුලුවන් පියුම් හංසමාලිගේ ලප කැලැල් ගාන ක්ලබ් වසන්තට ඔලුවට වැදුන වෙඩි ගාන වගේ කුණු මුං හරියටම දන්නවා

  • @FCC476
    @FCC476 2 месяца назад +32

    මේ රටට අවශ්‍ය රනිල් වගේ වැඩ කරන්න පුලුවන් නායකයෙක් 👍❤️❤️ එතුමට වැඩක් කරන්න පුලුවන් කියලා අපි ගිය අවුරුදු දෙකේ දැක්කා🇱🇰✌

    • @artonart
      @artonart 2 месяца назад +1

      බත් හට්ටිය බලලා හොදි හට්ටිය ගැන කියන එවුන්ට රනිල් වැඩ්ඩෙක්

    • @artonart
      @artonart 2 месяца назад

      මෙලෝ දැනුමක් බුද්ධියක් නැති උඩින් අතගාලා තින්දු තිරණ ගන්න අයට රනිල් වැඩ්ඩෙක්...

    • @Desh_nor
      @Desh_nor 2 месяца назад

      ණය පොළී ගෙවන්න පටන් ගන්නකං නාකි පින්නයට කඹුරපං. කකුළුවත් වතුර රත් වෙනකං නැටුවලුනෙ 😂😂

  • @අශාන්යාරත්නකුමාර

    තැපැල් චන්දයෙන් රනිල්ව ඔසවා තැබු රාජ්‍ය සේවකයන්ට ප්‍රනාමය ❤️❤️

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 2 месяца назад

      @@අශාන්යාරත්නකුමාර උඹ කොහොමද කියන්නේ ඔසවා තබලා කියලා ඡන්දයෙන් පසුව බලාගන්න පුළුවන්

  • @Ruwankumara-g6b
    @Ruwankumara-g6b 2 месяца назад +12

    මෙතරම් අමාරු කාලයක උනත් සංවර්ධනය වැඩපිළිවෙල් ඉදිරියට කරගෙන යෑම පිළිබඳ අපගේ ප්‍රණාමය ඔබතුමාට

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 месяца назад

      Mewage weda Rajapaksala karoth visala mudalak e ayange dubai kenya ghinumwela.Ranilta katawath mudal ekress karanta oney nehe.thamage gedarath ada thamange paselata parithyaga karala.onna minissu.jayawewa.

  • @kasunkawidu-j9y
    @kasunkawidu-j9y 2 месяца назад +15

    පුළුවන් ශ්‍රී ලංකා 🇱🇰

  • @KCMChamarasinghe
    @KCMChamarasinghe 2 месяца назад +32

    Excellent

  • @kasunkawidu-j9y
    @kasunkawidu-j9y 2 месяца назад +25

    නතර වෙලා තිබුණු සංවර්ධනය නැවත ඇරඹීම පිළිබඳව අපගේ ප්‍රණාමය

  • @FCC476
    @FCC476 2 месяца назад +23

    දැනුම අත්දැකීම් වගේම ඉදිරියට හරියට වෙන්න ඕනෙ දේ තීරණය කරන්න පුලුවන් හැකියාවක් බුද්ධියක් රනිල් ජනාධිපතිතුමාට තියෙනවා

  • @FCC476
    @FCC476 2 месяца назад +28

    ආර්ථික අර්බුදය අවසන් කලා විතරයි ...මෙවැනි..සංවර්ධන වියාප්‍රත....respect රනිල් සර්❤සර්🙏

  • @JanakaSrigamage
    @JanakaSrigamage 2 месяца назад +55

    වෙලාවකට හිතෙනවා රනිල් පැරදුනොත් අයෙ රට වැටෙය් කියලා අම්මො ආයෙ නම් පොලිම් වල ඉන්න බැ

    • @AFfirehart
      @AFfirehart 2 месяца назад +4

      ane palyan pol booruwa

    • @sandaruwanchathuranga3123
      @sandaruwanchathuranga3123 2 месяца назад +2

      😂😂😂😂😂😂

    • @PraveenZV
      @PraveenZV 2 месяца назад +11

      රනිල් මේ අවුරැදු හතරත් ඇද්දනම් හොදයි තමයි

    • @RuwanSUdharshana
      @RuwanSUdharshana 2 месяца назад +6

      aniwaren

    • @k.gsujatha5361
      @k.gsujatha5361 2 месяца назад +4

      Oya kalkanni baio .jeppo hinda api kotharam duk vindada

  • @supunsampath-c8n
    @supunsampath-c8n 2 месяца назад +35

    රනිල් දිනවල පළමු වෙඩිමුරය රාජ්‍ය සේවකයන්ගේ.....ස්තුතියි ඔබට

    • @RashadiNethmini
      @RashadiNethmini 2 месяца назад +3

      තැපැල් චන්ද වලින් එක රනිල්

    • @alutharachchigeasankapriya4268
      @alutharachchigeasankapriya4268 2 месяца назад +1

      Ranil dinawala tawa dawasin dawasa badumila ihalayawamu 4.5 Dena inna gewalwala kannanatiwa tawama asaranawdla innatan anantai

    • @palithasamarasingha6218
      @palithasamarasingha6218 2 месяца назад

      අමු ගවයෝ

  • @anabeyasinghe4702
    @anabeyasinghe4702 2 месяца назад +34

    පුළුවන් ශ්‍රී ලංකා🌈🌈🌈🌈❤️❤️❤️❤️

    • @citizanright
      @citizanright 2 месяца назад

      @@anabeyasinghe4702 හොඳ ගානකට අහු උනොත් පෝට් සිටියත් විකුණනවා හැබැයි විකුණන්න බැරි චීනෙට අයිති ඉන්නේ

  • @NihalRanawikrama
    @NihalRanawikrama 2 месяца назад +14

    රටක් උනහම මේ වගේ නායකයෝ ඇත්තටම හම්බෙන්න කලාතුරකින් ඒ වගේ නායකයෙක්ගෙන් වැඩ ගන්න ඒ රටේ මිනිස්සු දැනගන්න ඕනෙ ❤

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 месяца назад

      Bus sangam threewheel sangam thamagen daruwo wenuwen Ranil araksa kreemen thamata pinak karagatha.siyallotama dewiyange phitai.

  • @අශාන්යාරත්නකුමාර

    රටෙ ආර්තිකෙ ගැන ලොකු දැනුමක් තියෙන්නෙ රනිල්ට ❤

  • @SampathGunathilaka-z5u
    @SampathGunathilaka-z5u 2 месяца назад +13

    ඔබතුමා ජනතාව වෙනුවෙන් කරපු දේවල් ඉතාමත් වටිනවා 💯

  • @kasunkawidu-j9y
    @kasunkawidu-j9y 2 месяца назад +31

    තිරසර සංවර්ධනයේ පෙර ගමන්කරු....🇱🇰❤️

    • @gjdilhara2538
      @gjdilhara2538 2 месяца назад +1

      පක වරාය නගරෙ හැදුවෙ කවුද කියලා මතක් කරපන් දැන් එක එක ඒවා එතැන කරාට😂

  • @lalithbotheju3800
    @lalithbotheju3800 2 месяца назад +17

    මේවා හදනකොට මහින්ද මහත්තයට බැන්න දැන් ඒවා අගේ කරනව ඔයා එපා ඔවාහදපු මහින්ද මහත්තය අපිට විස්වාසයි

    • @vinz_music8116
      @vinz_music8116 2 месяца назад +1

      හම්බන්තොටයි කොළඹයි පටලගන්න එපා😂😂 මේ කොළඹ😅 මයිනා විශ්වාස නිසා වෙන්න ඇති ඇරලා ගියේ තිබ්බ සල්ලිත් හොරාකාගෙන..🤮

  • @FCC476
    @FCC476 2 месяца назад +9

    අපේ රටේ හිටපු දේශපාලකයන්ගෙන් අද වෙනකම් රට වෙනුවෙන් මෙච්චර ලොකු වෑයක් කරලා තියෙන්නේ රනිල් මහත්තයා විතරයි

  • @අශාන්යාරත්නකුමාර

    රටෙ මිනිස්සුන්ට දෙන්න පුලුවන් හැමවෙලාවෙම සහන දෙන නායකයෙක් ❤

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 2 месяца назад +1

      අවුරුදු 18 එහා සියලු දෙනාට බඳු කාඩ් හදලා දෙන නායකයා 😂😂😂😂😂😂😂

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 месяца назад

      Me tharam karala api ranilta drohi wunoth dewa kopayakata yatawenawa.sathyai.

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 2 месяца назад

      උඹලාගෙ මොළය නැද්ද මහ බැංකුවේ සල්ලි අතුරුදන් වුනේ රනිල් හිටපු කාලයේ නේද

    • @Desh_nor
      @Desh_nor 2 месяца назад

      ​@@ruwangunawardana9829මුන්ට සති දෙකයි බං ඇරපු ඇරිල්ල මතක හිටින්නෙ

  • @realhero5655
    @realhero5655 2 месяца назад +10

    වරාය නගරයක් ගැන අදහසක්වත් නැති කාලෙ රෝහිතගෙ උපන් දිනයට මම දුන්න වරාය නගර ආකෘතිය සහිත සුබ පැතුම්පතක් ඊට පස්සෙ ඇත්තටම උන් ඒක හැදුව සතුටුයි

  • @SuramyaRanathilaka
    @SuramyaRanathilaka 2 месяца назад +6

    මිනිස්සුන්ට අමතක වෙලා යනව දැන් මෙ රට කොහොමද තිබ්බෙ කියලා . ආයෙ ආයෙ ඒව මතක් කරලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්

  • @kavindraroshan6805
    @kavindraroshan6805 Месяц назад +1

    වසරකට මැතිවරණ 2වත් තියන්න ඕනෙ,මොකද දේශපාලකයන්ට වැඩ තියෙන්නේ ඔය කාලෙට විතරක් නිසා,comments දැක්කහම ඇඩෙනව මෙහෙමත් මිනිසුන් ඉන්න රටක් කියල ඉතින් දේශපාලනය කවදාවත් වෙනස් කරන්න බැහැ

  • @shanthirose9248
    @shanthirose9248 2 месяца назад +22

    මහින්ද මහත්තයා බැනුම් අහගෙන හදපුවා 🌹🌹🌹🌹

    • @windows10-k8h
      @windows10-k8h 2 месяца назад +1

      චීනා හැදුවෙ😂ඕක චීනෙට් අයිති හරකා

    • @windows10-k8h
      @windows10-k8h 2 месяца назад +2

      චීනා හැදුවෙ😂ඕක චීනෙට් අයිති හරකා

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 2 месяца назад +1

      @@windows10-k8hලපයට කිව්වන්ම් ඔක ගල් පුරවල හදන නිසානෙ චිනට දුන් එ 😂😂😂😂 ලපය ට දුන්නනම් වැව් ගොඩකරනො වගේ තමයි කොරන්නෙ 😂😂😂

    • @GaminiGunathilake-us5ux
      @GaminiGunathilake-us5ux 2 месяца назад

      🎉Cheeneta ayath I bawa dannawanam Honda. Indiyawatai Amarikawatai aithi Eva monawada kiyalath oyala balanna ethakota me desapalakyanwa epa vei​@@windows10-k8h

  • @NihalRanawikrama
    @NihalRanawikrama 2 месяца назад +6

    වැඩි දෙයක් ඕනේ නෑ මේ අවුරුදු දෙක තුළ කරල තියෙන වැඩ ටික බැලුවනම් මිනිස්සුන්ට තේරෙනවා මේ වෙලාවේ රනිල්ගෙන් කැරෙන්න මේ රටට වෙනම කිසිම කෙනෙක්ගෙන් කරගන්න බැරි තරම් සංවර්ධනයක් මේ රටට කරගන්න පුළුවන්

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 2 месяца назад +1

      හැබැයි අර හොරු ටික අයින් කරගනම ආවානම් දිනුම්

  • @NihalRanawikrama
    @NihalRanawikrama 2 месяца назад +5

    මේ රටේ තියෙන සංවර්ධනය දියුණු කරලා රට ජාත්‍යන්තර මට්ටමකට ගේන්න පුළුවන් එකම නායකයා රනිල්

  • @IreshKarunarathna-ho1jt
    @IreshKarunarathna-ho1jt 2 месяца назад +30

    Ranil ta puluwm ❤

    • @citizanright
      @citizanright 2 месяца назад +1

      @@IreshKarunarathna-ho1jt විකුනන්න....

  • @user-nw1ts9rr4n
    @user-nw1ts9rr4n 2 месяца назад +51

    කුහක වදන් හද තවරා හිත සනසා ගනිල්ලා
    හිඟන බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
    උදේ හවා පාර වසා වැඩ වර්ජන කරල්ලා
    කන්ට දෙතොත් බොන්ට දෙතොත් රටටම ගිනි තියල්ලා
    ලප අනුරට හුරේ දමා මීටිමකට යමල්ලා
    බීපු ලිදේ දිය බොරකර මූදට ආ වඩල්ලා
    දණින් වැටී කෙබර ගසා නිළතල අරගනිල්ලා
    කල දුටු කල වළ ඉහගෙන මඩි තරකර ගනිල්ලා
    ලොරි බස් පාරම වනසන ත්‍රීවිල් මෙහෙ වරෙල්ලා
    ආර්ථිකය සාරධර්ම කසල ගොඩට දමල්ලා
    කටින් බතල ජෙප්පන්ගේ බයිලා පොලට ඇවිල්ලා
    මාලිමාවේ තාල අනුව වැල් බයිලා ගයල්ලා

    • @hemamaliabeysinghe8892
      @hemamaliabeysinghe8892 2 месяца назад +2

      @senuriPaththaregon athal akd choka baila and handunge jokka baila

    • @dropshippingproducts7615
      @dropshippingproducts7615 2 месяца назад

      AKD❤️❤️❤️❤️

    • @citizanright
      @citizanright 2 месяца назад

      MR මේක හදනකොට වෙල් විකෘති වහනවා කිය 2015-2019 ඒ දවස්වල ලංකාවට අයිතියක් තිබ්බා දැන් සම්පූර්ණ අයිතිය තියෙන්නේ චීනෙට

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 2 месяца назад +7

      @@citizanright කොහෙන් හරි කොනක් අල්ලගෙන හැමදේම දන්නවා වගේ කෑගහන වනචාරී නූගත් ජෙප්පෝ දන්නේ නෑ උන් සමාජෙට මොනතරම් විහිලුවක්ද කියලා. දෙයක් විවේචනය කරන්න කලින් අඩුම ගානේ ඒ දේවල් ගැන ටිකක් හරි ඉගෙනගෙන ඉන්න ඕනේ. 😂😂😂😂😂

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 2 месяца назад

      @@dropshippingproducts7615 😂😂😂😂😂

  • @raveendraratugama8933
    @raveendraratugama8933 2 месяца назад +22

    Well done 🎉🎉 first step!!

  • @SamadhiRathnayaka-j8x
    @SamadhiRathnayaka-j8x 2 месяца назад +4

    Ranil's leadership is transformative.

  • @sadewlianuththaramudiyanse6004
    @sadewlianuththaramudiyanse6004 2 месяца назад +1

    Jayawewa janadhipathi thuma🎉🎉🎉🎉🎉

  • @SuramyaRanathilaka
    @SuramyaRanathilaka 2 месяца назад +9

    රට වෙනුවෙන් රටෙ අනාගතය වෙනුවෙන් මෙන්න වැඩ කරන මිනිස්සු . හිතාගන්න වත් පුලුවන්ද අවුරුදු 2කට කලින් තිබ්බ රටමද මෙ කියලා

  • @AnuraKumara-t2n
    @AnuraKumara-t2n 2 месяца назад +5

    ‍රට සංවර්දනය කරන්න පුලුවන් එකම නායකයා රනිල්

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 2 месяца назад +2

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයවේවා ✌️❤✌️

  • @travelshali8401
    @travelshali8401 2 месяца назад +2

    මහින්ද රාජපක්ෂ ❤❤❤❤

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 2 месяца назад

    ඉතාම වටිනව ..රනිල්ට ජය වේවා ..රටක නායකත්වය අවශ්‍ය වෙන්නෙ මෙ වගේ තීන්දු තීරන ගන්න ....මොනවා උනත් දියුනු වෙනවා කියන්නෙ මේක තමයි ..

  • @NihalRanawikrama
    @NihalRanawikrama 2 месяца назад +2

    මේ රටේ මිනිස්සුන්ට දැහෙන විදිහේ වැඩක් කරලා තියෙන්නේ රනිල් විතරයි. රටේ සංවර්ධනයට අතගහන්න පුළුවන් පුළුල් දැනුමක් එක්ක මේ රට භාරගන්න පුළුවන් සුදුසුකමක් තියෙන්නේ රනිල්ට

  • @අශාන්යාරත්නකුමාර

    මෙ රටෙ මිනිස්සු වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ කරන නායකයෙක්

    • @MaheshThushara-g8j
      @MaheshThushara-g8j 2 месяца назад +1

      Pala wessy yanna owa haduwe chine madinda inna kale owa patanagathe topi danna tharam thamai Moda heththa

    • @Travelvlog964
      @Travelvlog964 2 месяца назад

      @@MaheshThushara-g8j katawahaganin buruwa

    • @maheshfdo5077
      @maheshfdo5077 2 месяца назад

      Puka

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 месяца назад +1

    බුද්දිමත් දුරට කල්පනා කර කරන්න පුලුවන් එකම නායකත්වය රනිල් ජනාධිපති තුමා මිනිසුන් විදියට සිස්ටම් වෙනස් කරන්න රට ආයෙත් ගෝත්‍රික නොකරන ලෙස ඉතාමත් ආදරෙන් ඉල්ලීමක් කරන්නේ පිට රට ශ්‍රී ලාංකීය සේවය කරන ශ්‍රමිකයන් මගේ උතුම් රටට දලදා වහන්සේ ගේ පිහිටයි

  • @winner8902
    @winner8902 2 месяца назад +1

    වරාය නගරය මහින්ද හැදුවේ..මොකා නම් දාගන්න හැදුවත්...ඒක අමතක කරන්න බෑ..මේක හදනකොට රටේ කලුගල් ඉවරවෙයි කියලා , ලංකාවේ අයටත් විසා අරං යන්න වෙන්නේ කියලා..බිල්ලෝ මවපු උන් හිටියා...

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 2 месяца назад +3

    ඕක මහින්දලගෙ ප්‍රොජෙක්ට් එකක් නේද?

  • @supunsampath-c8n
    @supunsampath-c8n 2 месяца назад +1

    ජය ගමනේ නියමුවා.. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ශක්තියට ජය වේවා එකෙන්ම ❤❤❤❤

  • @nisansalasomawardhane4909
    @nisansalasomawardhane4909 2 месяца назад +9

    ඔව් ඕවා හැදුවේ නිකන් තියන්න නෙවෙයි ..මිනිස්සුන්ට දෙන්න ඕනි..එතකොට තමා එතන දිව්නු වෙන්නේ..අනිත් එව්න්ට මේවා ගොඩනගනකොට අවුල් තමා ..ජයවේවා රනිල් වික්‍රමසිංහ

    • @asithanuwan8368
      @asithanuwan8368 2 месяца назад

      Ane aththda. Oke adayma china walata yanne boruwa. Denawa minissunta redda. Dan ubala yai issrahata owata yanna wenne naha ubalata pare idan balan inna wei. Thopi wage gin harak nisa thamai me rata ranil siya wikuna wikuna nathi Karala danne

    • @nisansalasomawardhane4909
      @nisansalasomawardhane4909 2 месяца назад

      @@asithanuwan8368 කමක් නැ ..අපි පාරේ ඉදන් බලාගෙන ඉන්නවා..අපිට රනිල් හොදයි ..

    • @asithanuwan8368
      @asithanuwan8368 2 месяца назад

      @@nisansalasomawardhane4909 ow ithin ban wahallunta kohomath naki siya hodai ne. oka marichcha dawasata ubath e walema walaliyan harida 🤣🤣mokda siyawa bala ganna uba wag un ona na ekai

    • @nisansalasomawardhane4909
      @nisansalasomawardhane4909 2 месяца назад

      @@asithanuwan8368 වැලලුනත් කමක් නැ බන්..අපිට නාකියා උනත් ලපයට වඩා රනිල් හොදයි

    • @asithanuwan8368
      @asithanuwan8368 2 месяца назад

      @@nisansalasomawardhane4909 dannawa ban. Mokada Eka penawa. Issella ubalage nakiyata belt ekak aran deepan kalisama watenawa Yana hama thanam 😂😂.ita wada ban kellanege nam walin inna epa ban. Siyage wahallu unata kamak naha aththa namen idapan 😂😂. Kohomath ithin siyata Kade Yana set ekata konda pana naha kiyanna danawa mokada aththa namakin inne naha in. Ekko fake profile ekak hada gannawa fb eke. Kohomath siyage kattiya p**ns la kiyala dannawa ithin 😂😂😂. Uta lamainuth naha ne. 😂😂

  • @FCC476
    @FCC476 2 месяца назад +2

    Npp එකේ උන්ට මෙවා දකිද්දි.. ඇහේ කටු අයිනවා වාගේ ඇති නේ..උන්ට පුරුදු ගොඩනැගිම නොවේ..ගොඩනැගුණු දේ වීනාශ කිරිම පමනයි එච්චරයි

  • @SuramyaRanathilaka
    @SuramyaRanathilaka 2 месяца назад +12

    රටක් හදන්නෙ මෙන්න මෙහෙමයි . මෙන්න රටට වටින නායකයො ❤

    • @tharindujayalath9034
      @tharindujayalath9034 2 месяца назад

      රනිල් රට බාර ගත්ත කියන අයට පාර්ලිමේන්තු චන්දය
      රනිල්-132 ඩලස් 83 අනුර 3 .225 චන්දෙ දුන්නෙ මෙහෙම.මොලේ තියෙන අයට පමණි

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 2 месяца назад +3

    මෝඩ කමට රනිල් පැරදුවොත් වගකියන්න වෙයි කුහකයන්ට පෝලිම්වල ඉද්දි

    • @tharindujayalath9034
      @tharindujayalath9034 2 месяца назад

      2015 me project eka magadi natara kareth ranilma thamai 😂😂

    • @BhashithaBhagya
      @BhashithaBhagya 2 месяца назад

      ubala hena gonnu bn,ranila hadapu melo bambuwak nA,kiywnw vithryi,u apu gmn owa hdnn ub hithuwd o project ek krn un robotla kiyl,anika polim nathi krl,u apu gmn thel naw,gas naw wlt enna ewa rocket neme,sathi ganan muhude enne,ranilta bale denna kalin bota kohen hri nayak gahapu ekakin gaththa ekak awe bn ranila path una gmn,dn bayiya kiyl tiper park krpn,oya ekekta chande denna,harakta,thopitath molayak nA hithnn,kanne thanakola neh,oka oya chande laga nisa wada iwara krnn kalin serma open krn ynw😅

  • @Indikasadun-u6h
    @Indikasadun-u6h 2 месяца назад +1

    මිනිසුන් වෙනුවෙන් සෑමවිටම පෙනී සිටින නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ

  • @PathumTharu
    @PathumTharu 2 месяца назад +1

    රට වෙනුවෙන් හරි තීරන ගන්න එකම නායකයා රනිල්

  • @palithasamarasingha6218
    @palithasamarasingha6218 2 месяца назад

    කෝ බලන්න බත් කන ගවයෝ සෙට් එක මෙයාට ලයික් කරන්න කොමන්ට් කරන්න

  • @dinushabandu3996
    @dinushabandu3996 2 месяца назад +2

    රට පුරාම දියුණුව මේ වගේ ලබන්න නම් ජන්දේ දවසට උදෙන්ම ගිහිං ගෑස් සිලින්ඩරය ඉස්සරහා සලකුණ කරන්න . එහෙම නැති හැම එකාටම සොබාදහම දඩුවම් දෙනවාමයි

  • @tharindujayalath9034
    @tharindujayalath9034 2 месяца назад +2

    රනිල් රට බාර ගත්ත කියන අයට පාර්ලිමේන්තු චන්දය
    රනිල්-132 ඩලස් 83 අනුර 3 .225 චන්දෙ දුන්නෙ මෙහෙම.මොලේ තියෙන අයට පමණි

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 2 месяца назад +1

    මහින්දගේ concept මිනිහගේ වගේ ඇවිත් open කරනවා විකුණන සිංහ 😂

  • @sajithsomaratna1493
    @sajithsomaratna1493 2 месяца назад +1

    රනිල් සිංගප්පුරැවට වඩා දෙයක් කරනොකට අනිත් අය සිංගප්පුරවක් කරන්න සිහින දකිනව

  • @RashadiNethmini
    @RashadiNethmini 2 месяца назад +1

    ලෝකයම පිලිගත්ත නායකයෙක් රනිල් කියන්නෙ

  • @TanashaGamage-u8g
    @TanashaGamage-u8g 2 месяца назад +1

    Ranil Wickremesinghe, leading us to a brighter future

  • @wasantakumara4101
    @wasantakumara4101 2 месяца назад +1

    කවුරු මොනවා කීවත් මහින්ද තමයි රටට වශාල ව්‍යාපෘතිය කරෙ....

  • @FCC476
    @FCC476 2 месяца назад +1

    රටේ ජනතාවට ලැබෙන අන්තිම අවස්ථාව රනිල් වික්‍රමසිංහ....ඒ අවස්ථාවට පයින් ගැහුවොත් ... රටට ආපහු ගොඩ ඒමක් නෑ....

  • @TanashaGamage-u8g
    @TanashaGamage-u8g 2 месяца назад +1

    Ranil Wickremesinghe, a true leader of the people

  • @FCC476
    @FCC476 2 месяца назад +1

    රටේ ධනාත්මක වෙනසක් ඇති කරපු නායකයෙක් තමා රනිල් වික්‍රමසිංහ කියන්නේ❤

  • @Ariyasena-yf2uj
    @Ariyasena-yf2uj 2 месяца назад +10

    හිටන් එක්ක එකතුවෙලා ගොඩකිරීම් නවත්තලා එකට වන්දි ගෙව්වා අමතකද

    • @GaminiGunathilake-us5ux
      @GaminiGunathilake-us5ux 2 месяца назад

      Matath comment dekkama polowa palagena yanna hithuna 2015 de ohoma kiwwe nehe neda.

  • @AnuraKumara-t2n
    @AnuraKumara-t2n 2 месяца назад +1

    රටම ඉන්නෙ රනිල් වගේ නායකයෙක්ව ඔනේ කියන තැන තමයි

  • @Indikasadun-u6h
    @Indikasadun-u6h 2 месяца назад

    රට වෙනුවෙන් දෙයක් කරන පුළුවන් නායකයෙක්ට ඉන්නෙ මෙතුමා .කියන දේ කරන කෙනෙක් , කරන දේ කියන කෙනෙක් අපේ රනිල්

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 месяца назад

    රටට ආදරය කරන ලොව පිළිගත් අපේ නායකයා ❤🌻🍀

  • @sawaniUpeksha-d5d
    @sawaniUpeksha-d5d 2 месяца назад +6

    බංගලාදේශයක් වීමට ගිය රට සුර පුරයක් කිරීමට වෙහෙසවුනු ලොව එකම නායකත්වය රනිල් 😍❤❤💪💪

  • @Ruwankumara-g6b
    @Ruwankumara-g6b 2 месяца назад

    රට වෙනුවෙන් දෙයක් කරන පුළුවන් නායකයෙක්ට ඉන්නෙ මෙතුමා .කියන දේ කරන කෙනෙක් , කරන දේ කියන කෙනෙක්

  • @aaindians
    @aaindians 2 месяца назад

    රනිල් මොකද මහින්ද මොකද ❤❤❤❤❤❤

  • @ecosoulsenctuary
    @ecosoulsenctuary 2 месяца назад

    මේ රටට අවශ්‍ය රනිල් වගේ වැඩ කරන්න පුලුවන් නායකයෙක් එතුමට වැඩක් කරන්න පුලුවන් කියලා අපි ගිය අවුරුදු දෙකේ දැක්කා🇱🇰

  • @windows10-k8h
    @windows10-k8h 2 месяца назад +1

    😂ඕක හැදුවම ලංකාව දියුනු වෙනව කියා හිතන හරක්😂
    1 km^2 විසාලත්වය්😂

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 2 месяца назад

    හම්මට දැන් ඉතිං රට දියුණු වෙයි හෝ ගෑවෙන්න නේද සීයේ 😂😂😂😂

  • @RSusan-g1p
    @RSusan-g1p 2 месяца назад

    🔥🔥🔥🔥🔥🇱🇰 අවංකවම බදු ගෙවන අයට හොඳ allowance එකක් දෙන්න බැරිද රජය ගන්න අනෙකුත් බදු කපල ඇරලා

  • @anthoneymerwin6669
    @anthoneymerwin6669 2 месяца назад

    Sajithta jayawewa jayawewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️☎️☎️☎️☎️🔥🔥🔥🔥🔥🔥🔥Jayawewa 💯

  • @kasunkawidu-j9y
    @kasunkawidu-j9y 2 месяца назад +1

    75 % රාජ්‍ය සේවකයන් රනිල් ජනාධිපතිතුමාට තමා ඔවුන්ගේ වටිනා මනාපය ලබා දුන්නේ...ඔවුන් තමා රනිල් දිනවීමේ පළමු වෙඩි මුරය පත්තුකරේ....සියලුම රාජ්‍ය සේවකයන්ට අපගේ හද පිරි ප්‍රණාමය❤❤❤

    • @Education-q8q
      @Education-q8q 2 месяца назад

      පලයන් උත්තෝ යන්න 😂

  • @PradeepKumara-f7y
    @PradeepKumara-f7y 2 месяца назад +1

    එදා හැමෝම දුවනකොට රනිල් විතරයි අපි වෙනුවෙන් නැවතුනෙ

    • @BhashithaBhagya
      @BhashithaBhagya 2 месяца назад

      naha neh,tha 2nnekuth illuwa neh janadipathi bale😅

  • @SampathGunathilaka-z5u
    @SampathGunathilaka-z5u 2 месяца назад

    80% චන්ද ප්‍රතිශතයක් ලබා දුන් රාජ්‍ය සේවකයන්ට අපගේ ප්‍රනාමය...රනිල් තමයි අපේ බලාපොරොත්තුව

  • @roshanlakmal9641
    @roshanlakmal9641 2 месяца назад

    මේකට යන්න පුලුවන් touristලට,රට ඉදල ආපු අය හා තෝරාගත් අවසරලත් පිරිසකට පමනය්.

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 2 месяца назад

    Menna sebe sanwardana.Ranil oba thamai ape janathipathi adath idiriyatath.jayawewa🎉

  • @senulife4972
    @senulife4972 2 месяца назад +12

    මේ යකා නේද මේක නතර කරලා..ලොකු ගානක් ගෙවන්නට උනේ.. ප්‍රමාද වීම නිසා.. හම්බන්තොටත් එහෙමනේ ..

  • @ShanayaPerera-s3f
    @ShanayaPerera-s3f 2 месяца назад

    මූලූ රටම එක මිටට රනිල්ට...♥

  • @kusalbandara7555
    @kusalbandara7555 2 месяца назад

    රටට වැඩක් කරේ මහින්ද විතරයි..ඌ කරපුවා මුන් විවෘත කරා විතරයි ❤

  • @PathumTharu
    @PathumTharu 2 месяца назад

    රනිල් දැන් වයසයි රනිල්ට ලමයි නැ ඉතින් අට්ටි ගහගන්න ඕන්නැ අපිට විස්වාස කරන්න පුලුවන් එකම නායකයා රනිල්

  • @sawaniUpeksha-d5d
    @sawaniUpeksha-d5d 2 месяца назад

    රනිල් ජනපතිතුමා තමයි මේ රට ගොඩනගන්න පුලුවන් එකම නායකයා

  • @FCC476
    @FCC476 2 месяца назад

    රට සංවර්ධනය කිරීමෙහිලා අනුපමේය සේවයක් ඉටුකරන නායකයා රනිල් වික්‍රමසිංහ❤

  • @hvvhgg311
    @hvvhgg311 2 месяца назад +17

    jayawewa...❤❤❤

  • @maduakantha-z9d
    @maduakantha-z9d 2 месяца назад

    රනිල් නිසා තමයි අද මේ රට නිදහසෙ තියෙන්නෙ

  • @ShanayaPerera-s3f
    @ShanayaPerera-s3f 2 месяца назад

    මෙතුමා තමයි රට හදන්න හැම ක්‍රියාවක්ම කරන්නෙ

  • @damindutharinda8815
    @damindutharinda8815 2 месяца назад +1

    පුලුවන් තමයි 2015දී ඕක විදේශ ආක්‍රමණයක් කියලා බොරු ගහන් නැතුව බලය ගන්න, ඕක හදා ගන්න අවශ්‍ය සහයෝගය දුන්නා නම් මීට කලින් පුලුවන්

  • @maduakantha-z9d
    @maduakantha-z9d 2 месяца назад

    රනිල් දැනටමත් ජනපති වෙලා ඉවරයි. ගොඩක් අය දැන් අඩනවා

  • @SampathGunathilaka-z5u
    @SampathGunathilaka-z5u 2 месяца назад

    අපේ රටට අවශ්‍ය රනිල් වැනි බුද්ධිමත් නායකයෙක්ගේ පාලනයක්...නෑත්නම් අපෙ රට හදන්න බෑ

  • @srilankanyouth8667
    @srilankanyouth8667 2 месяца назад +6

    එන්න... අපි රනිල්ට කියලා ආයෙත් ඇරගමු. පුළුවං ශ්‍රී ලංකා ...

    • @udakarathudugala7624
      @udakarathudugala7624 2 месяца назад

      රනිල් කවද්ද බං උඹට ඇරියේ

    • @srilankanyouth8667
      @srilankanyouth8667 2 месяца назад +1

      @@udakarathudugala7624 මට නං ඇරලා නෑ. ඇරගන්න ආස අය ඉන්නවනේ තාම. ඔයාට ආසයිද ? 😅💩

    • @srilankanyouth8667
      @srilankanyouth8667 2 месяца назад +1

      @@udakarathudugala7624 ඇරගන්න ආස අය තාම ඉන්නවා.💩❎ සිරිකොත පැත්තේ ගිහින් කලිසම ටිකක් පාත් කරා නම් තව සහන ලබාගන්න පුළුවන්...

    • @Desh_nor
      @Desh_nor 2 месяца назад

      ​@@udakarathudugala7624රටේ ආර්ථිකේට ඇරියා කියන්නෙ රටටම ඇරිය වගේ තමයි මීමො

  • @sureshrohitha7287
    @sureshrohitha7287 2 месяца назад

    Niyamai sir onna waddo janapathi ranil wicrama sinha

  • @ar.3764
    @ar.3764 2 месяца назад

    Amazing 😍😍

  • @lalithbotheju3800
    @lalithbotheju3800 2 месяца назад +1

    මිනිසුන්ට දැන් තෙරෙනව මහින්ද මහත්තය බැනුම් අහගන ඕවා හැදුවෙ එතුමාට ගෙනියන්න නෙමෙයි කියල එතුමා වෙනුවෙන් එතුමාගේ පුතාට කලගුන සලකමු

    • @windows10-k8h
      @windows10-k8h 2 месяца назад +1

      😂උබෙ අම්ම්ට හුකපන් බයියා😂
      ඌ ඕවා හදලා තමා රට නය කලෙ

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 2 месяца назад

      ​​@@windows10-k8hතෝ දන්න එක තමයි මෝඩ ජෙප්පො වරාය නගරය තනිකරම ආයෝජන වලින් හදලා තියෙන්නෙ......
      ලංකාවේ රජයට රුපියලක් වත් ගියේ නෑ......🥴🤣

    • @windows10-k8h
      @windows10-k8h 2 месяца назад

      @@SajithWijerathna-s9g ඇයි බයියො හම්බන්තොට වරාය,ගුවන් තොටුපල?🤬😂

    • @windows10-k8h
      @windows10-k8h 2 месяца назад

      @@SajithWijerathna-s9g ඕක චීනෙට අයිති ගොන් බයියො😂

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 2 месяца назад

      @@windows10-k8h උඹ දන්නේ අනුරයා කියන එක විතරනේ ගොන් ජෙප්පො Port City එකෙන් 20% ගාණක් විතරයි චීනෙට අයිති....අනිත් කොටස අයිති ලංකාවට.....🥴

  • @mohamedaamir384
    @mohamedaamir384 2 месяца назад

    Good move sri lankan arriving from foreighn can purchase if u miss purchasing can purchase

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 месяца назад

    රනිල් මහත්තයා කුලියාපිටියේ කාර් හදන කර්මාන්ත ශාලාවට මුල්ගල තියලා අවුරුදු ගාණක් වෙනවා දැන් මුල්ගල වැහෙන්න තණකොළ හැදිලා😂😂😂😂😂😂😂😂😂

  • @anuruddhakulatunga
    @anuruddhakulatunga 2 месяца назад

    ඩියුචි ෆුරී නොවන අනිත් ශොප්ස් වලට මොකද වෙන්නෙ?

  • @udakarathudugala7624
    @udakarathudugala7624 2 месяца назад

    අරූ තාම කළුගල් ගණන් කරනවා

  • @SashaWijewardhana-o4e
    @SashaWijewardhana-o4e 2 месяца назад

    Ranil shows great integrity.

  • @janakiperera4892
    @janakiperera4892 2 месяца назад

    ජනතාවට පටි තද කරගන්න කියලා බදු ගහපු හැටි අමතක නැහැ චන්දේ එන කල් බලන් ඉන්නේ ගෙදර යවන්න

  • @DilshanMadushanka-x2q
    @DilshanMadushanka-x2q 2 месяца назад +4

    චීන්නුන්ට දීපන් පුක 😅😅😅

    • @danhan7869
      @danhan7869 2 месяца назад +4

      ජෙප්පෙක්. ඔන්න හැදියාව.

    • @sajithsomaratna1493
      @sajithsomaratna1493 2 месяца назад

      @@danhan7869ජප්පො ඉන්නෙ user kiyala fstt7dfck වගේ නම්බර්වලින්

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 2 месяца назад

    Excellent service. No options only Ranil Wickramasinghe to run the country.