චිත්ත වීතියක් ඇතිවන ආකාරය ඉතා සරලව 🙏 |

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 96

  • @ashandulmeth
    @ashandulmeth 2 месяца назад +1

    තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
    රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය
    වේවා..🌷🌼🙏
    බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤

    • @theravada2
      @theravada2  Месяц назад

      තෙරුවන් සරණයි

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 11 месяцев назад +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි

  • @zero-1991p
    @zero-1991p 2 месяца назад

    ☸️🙏🙏🙏☸️

    • @theravada2
      @theravada2  Месяц назад

      තෙරුවන් සරණයි

  • @amaratungah.a6615
    @amaratungah.a6615 10 месяцев назад +1

    සාදු සාදු සාදු' ඔබ වහන්සේට තෙරුවන් සරණයි !

    • @theravada2
      @theravada2  10 месяцев назад

      තෙරුවන් සරණයි

  • @yasendraranawake995
    @yasendraranawake995 11 месяцев назад +3

    🏵️🙏🏵️🏵️🙏🏵️🏵️🙏🏵️🏵️🙏🏵️🏵️🙏🏵️🏵️🙏🏵️🏵️🙏🏵️🏵️🙏🏵️🏵️🙏🏵️🏵️🙏🏵️
    තෙරුවන් සරණයි !

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

    • @lalithabogamu4015
      @lalithabogamu4015 10 месяцев назад

      Llllll 10:27 llllllllllĺl❤😮

  • @hemamalijayasekara8173
    @hemamalijayasekara8173 6 месяцев назад

    බොහොම පින්, ගැඹුරු ධර්මය පහදා දීම සම්බන්ධව..
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏

    • @theravada2
      @theravada2  6 месяцев назад

      තෙරුවන් සරණයි!

  • @ApsaraWijesinghe-n4y
    @ApsaraWijesinghe-n4y 11 месяцев назад +1

    Obawahanseta apramana pin.sadu sadu sadu siyalu kusal paramee wewa

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 11 месяцев назад +3

    Great Rev. Sir , This Dhamma discourse is really important. Many doubts have been clarified by Venerable bante .MUCH MERITS TO YOU. REV. SIR SADU! SADU! SADU!

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @smlanka4u
    @smlanka4u 11 месяцев назад +2

    Theruvan Saranai. ❤🙏🙏🙏❤

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @great_susal
    @great_susal 4 месяца назад

    Sadu Sadu Sadu......

    • @theravada2
      @theravada2  Месяц назад

      තෙරුවන් සරණයි

  • @harshakumara9950
    @harshakumara9950 11 месяцев назад

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

    • @theravada2
      @theravada2  10 месяцев назад

      තෙරුවන් සරණයි

  • @jayalakshmipushpakumari
    @jayalakshmipushpakumari 11 месяцев назад +1

    සාදු සාදු සාදු

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @adeeshathineth8612
    @adeeshathineth8612 9 месяцев назад

    නොදන්නා දෙවල් ගොඩක් දැනගන්න ලැබුනා.තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට

    • @theravada2
      @theravada2  8 месяцев назад

      තෙරුවන් සරණයි

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 11 месяцев назад +2

    මේ පැහැදිලි කිරිමට ඔබ වහන්සේ අදක්ෂ යි

    • @theravada2
      @theravada2  11 месяцев назад +2

      තෙරුවන් සරණයි 🙏

  • @karurathnayaka1137
    @karurathnayaka1137 11 месяцев назад +1

    Sadu. Sadu. Sadu !!¡
    Theruwan sarana.iĺ !![

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරැවන් සරණයි 🙏

  • @deepikaathukorala7937
    @deepikaathukorala7937 11 месяцев назад +1

    🙏

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @chamirachamira3437
    @chamirachamira3437 11 месяцев назад

    Athi uthum

    • @theravada2
      @theravada2  10 месяцев назад

      තෙරුවන් සරණයි

  • @paramiewickramage95
    @paramiewickramage95 11 месяцев назад

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි

  • @chathurangabamunuwitharana9187
    @chathurangabamunuwitharana9187 11 месяцев назад

    සාධූ...සාධූ...සාධු

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @Yashodachandrasekara
    @Yashodachandrasekara 11 месяцев назад

    ❤🙏

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි

  • @smlanka4u
    @smlanka4u 11 месяцев назад +1

    A normal Chitta-Vithi and Rupa-Kalapa continue for 17 Chittakhana (mind-moments). It means that the lifetime of a Rupa-Kalapa is hosting a Chitta-Vithi. Sadhu Sadhu Sadhu.

    • @carewave4u
      @carewave4u 11 месяцев назад

      No its 52 or 54 ..reffer rerukane theros abhidamma book

    • @smlanka4u
      @smlanka4u 11 месяцев назад +1

      @@carewave4u, 17 Chithakshana = 51 Kshana.

    • @carewave4u
      @carewave4u 11 месяцев назад +1

      @@smlanka4u 🙏

    • @theravada2
      @theravada2  11 месяцев назад +1

      තෙරුවන් සරණයි 🙏

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @rohan3260
    @rohan3260 5 месяцев назад +1

    ස්වාමින්වහන්ස සත්ත්වයාගේ මතකය කර්මය වගේ දේවල් ඔහු සමග ගමන් කරන්නේ කෙසේද?
    පුරුදු සකස් වෙලා තියෙන්නේ කොහොමද ? හැම ක්ෂණයකින්ම චිත්තය නිරුද්ධ වෙනවනම් මතකයක් සිහියක් කර්මයක් රැදෙන්නේ කොහොමද ? කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ගෞරවනීය ස්වාමින්වහන්සගෙන් ඉල්ලා සිටිනවා.

    • @theravada2
      @theravada2  5 месяцев назад

      තෙරුවන් සරණයි

  • @muthumudaligenishantha7214
    @muthumudaligenishantha7214 10 месяцев назад +1

    ඔබවහන්සේ ගන්න උත්සහය අගයනවා ඒත් මේක තව ඔබවහන්සේ අද්දෙනයකරන්න ඔනෙ කියන එකයි මගේ අදහස තෙරැවනසරනයි ඔය කියන දෙ හරි උනත් පරහැදිලි මදි

    • @theravada2
      @theravada2  10 месяцев назад

      තෙරුවන් සරණයි

    • @tilsamsung7729
      @tilsamsung7729 17 дней назад

      Sorry if you feel that way. It shows that you have not gathered enough knowledge to understand what the thero is saying. For those of us who have a broader understanding of abhidamma this clarification is greatly helpful and much appreciated. I learnt more today. Theruwan saranai swamin wahansa

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 11 месяцев назад +1

    ජීවියෙක් කියන්නෙ පොඩ්ඩක් පැහැ දිලි කරන්න පුළුවන් ද

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @basurasenevirathne2442
    @basurasenevirathne2442 11 месяцев назад +1

    අපැහැදිලියි

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @user-sudira65bdb
    @user-sudira65bdb Месяц назад

    මේක පස්සෙ විසතර කරනවා කිවවා එ දේසනා නැදද

    • @theravada2
      @theravada2  Месяц назад

      තෙරුවන් සරණයි

  • @buddhikasanath
    @buddhikasanath 11 месяцев назад +1

    සං දිට්ඨිකෝ වෙන්න. සං මා දිට්ඨියට පත් වෙන්න. සං ‌දේශනාවක් අවශ්‍යමයි. අවිද්‍යාමූලය මෙන්ම කුසල මූලය පෙන්වා දිය යුතුමයි.(අනුප්පාදේ අපවත්තං ..... අනිමිත්තං ... අජාතං... අකතං...) (සං අසං විසං නීසං සං මා) තිපරිවටිටයෙන් ද සන්නද්ධ විය යුතුයි. අධිගමනයට මග කියන මග අධි ශබ්ද සංඥ ඒලෙසින්ම දැක ගැනීමේ හැකියාව ඇත. පරිවර්තනය කීරීම කල නොහැකියි.. දැනුමකින් කරන දේශනය අවැඩක් විය හැකියි. දැක්ම ඉතා වැදගත්... නිබ්බානං නිබ්බාන නිබ්බිංදං නිබ්බිදා විවිද අරුත් දැන දැක ගත යුතුයි. අවබෝද කර ගත නොහැකියි. සං යන ශබ්ද සංඥාව දැක නොගෙන කිසිවක් කල නොහැකියි. ද්වතාවය රිය-අරිය පෙන්වා දිය යුතුමයි. අරිය මග අදටත් ජීවමානයි. දැකීමම නිවැරදි කර ගත යුතුයි. චිත්ත චිත්තං මන මනෝ මනසං දහයං පන්ඩරං පන්ඩරං විංඥාන ............ දම්මෝ සං දිට්ඨිකෝ වේවා......

    • @upuljayarathna6245
      @upuljayarathna6245 11 месяцев назад +3

      ඔබ මොන විකාරයක් කියනවද? පාලි වචන වල අර්ථ විකෘති කරන්නේ

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @lakydahanayake4996
    @lakydahanayake4996 11 месяцев назад +1

    ස්වාමින් වහන්ස,
    මේ විඥානය තියෙන්නේ හර්ද චක්‍ර ය ළඟ. Heart එක තුළ නෙමෙයි.විඥානය කියන්නේ ජීවියෙක්. එයා තුළ තමයි මේ චිත්ත උපදින්නේ.

    • @chandradissanayaka6471
      @chandradissanayaka6471 11 месяцев назад +1

      According to the BUDDHAS TEACING there are no gevens For corrections. Pl. talk with ven. banthe. Budusarani.

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 11 месяцев назад +1

    කරුනු නිවැරදි වුවත් ඉදිරිපත් කිරිම සාර්තක නෑ

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 11 месяцев назад +2

    හොදයි කියලා තියෙන අයට තෙරුවන් සරණයි කියලා ප්‍රශ්න අහපු අයට උත්තරත් නෑ, කෙලෙස් වැඩ කරන හැටි, රේරුකානේ ස්වාමින් වහන්සේගේ අභිධර්ම ප්‍රදීපය පොතෙන් මයි තේරුම් ගන්න වෙන්නෙ

    • @carewave4u
      @carewave4u 11 месяцев назад +1

      ඔව්.ඔබ හරි

    • @srilankanbeautiful3684
      @srilankanbeautiful3684 11 месяцев назад +1

      Oka original account ekata yomu karanna.

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

    • @theravada2
      @theravada2  11 месяцев назад +1

      තෙරුවන් සරණයි 🙏

  • @darshananishanrha
    @darshananishanrha 2 месяца назад

    Boru😢

    • @theravada2
      @theravada2  Месяц назад

      තෙරුවන් සරණයි

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 11 месяцев назад +1

    පාලි, මාගදී වල අක්ෂර මාලාවක් නොමැති බව අසා ඇත
    පරම දුර්ලභ සිරි සද්ධර්මය ප්‍රඤ හීන පෘතග්ජන ජනතාව ට තේරුම් ගන්න අමාරුයි නේද?
    එදා බුදුන් දවස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ මහපට ඇඟිල්ල ට වැලි ගෙන, කල උපමාව අනුව ,අද ජීවත් වන මනුෂ්‍ය වර්ගයා නැවතත් මතූ මනූෂ්‍ය ඇතුළු සුගතිගාමි වෙන්නේ .0000000% ~ තරම් ඉතාමත්ම ඉතා සුළු සුළුම තරම් පුද්ගලයන් ට
    ගැඹුරු අභිධර්මය තබා,
    රේරුකාණේ චන්ද විමල හිමි ගේ
    චිත්තෝප ක්ලෙස වංචක ධර්ම ග්‍රන්ථ අනුව පිං කරලා පව් අකුසල් වෙන හැටි,
    කුසල් සහ පිං අතර වෙනස හරියටම තේරුම් ගන්න අමාරුයි 90% තියෙද්දී මොන අභිධර්මය පාඩම් ද ?

    • @upaliupa5766
      @upaliupa5766 11 месяцев назад +3

      yes, we don't find exact alphabetic for pali lanuage, this is like English language, in English language we use Roman letter..

    • @nalaka885
      @nalaka885 11 месяцев назад +1

      ​@@upaliupa5766Exactly

    • @chandralathasd5540
      @chandralathasd5540 11 месяцев назад +2

      අභිධර්මය ඉගෙන ගන්න උත්සාහ කරන්න.ඔය ගැටලු පැහැදිලිව තේරැම් ගන්න හැකිවේවි.

    • @theravada2
      @theravada2  11 месяцев назад +1

      තෙරුවන් සරණයි 🙏

  • @muthumudaligenishantha7214
    @muthumudaligenishantha7214 11 месяцев назад +1

    මේ පැහැදිලි කිරම හහමුලින්ම වැරදියි අතීතභවාංග කියන්නේ චුතිසිතේ තිබුන සිත නෙවෙයි එහෙම බැලුවොත් සිත භවයෙන් භවයට යන්න ඔනෙ එහෙම වෙන්නෙ නැහැ මේක මෙහෙම පැහැදිලි කරන්න අමාරැයි ඒක ලොකු විස්තරයක්

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 11 месяцев назад +1

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි

  • @nirosharajapakse2920
    @nirosharajapakse2920 11 месяцев назад

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  11 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @singithiwithanage9080
    @singithiwithanage9080 5 месяцев назад

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  5 месяцев назад

      තෙරුවන් සරණයි