Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එකම සිංදුව උනාට කොච්චරම ඇහුවත් එපා වෙන්නෙ නෑ. මම කැමතිම සිංදුවක්.
මේ බලන්න ආසම vedio මොකද මේ සහරා music band එකේ music වල තියන කොලිටිය වෙන කිසිම band එකක නැ 🙏🙏🙏🙏🙏🙏🙏
හ්ම්ම් ..ගොඩක් ඇලබම් අහල තියෙනව සහරා තමයි හොඳම
ඔන්න නියම Bass King 👑
earny අයියේ ආදරෙයී පැලෙන්න ...ඔයා හින්දාමයි බේස් වලට ආස..මැරෙන්න කළින් දවසක දකින්න ආසයි....!සංගීත සෙල්ලං 1 ..!කොච්චර ඇහුවද කියලාවත් මතක නෑ තාම අහනවා දෙයියෝ!
අර්නි ඔයා මගෙ ලෝකේ බේන්ස් රජු 👍💪👌
Bass king arny master
❤....අර්නි පිරිස් ....බේස් රජු...
Ammoo bass tone eka.patta.
නාගොය මෝටර්ස් වෙන්නප්පුවට එන්න අර්නි අයියා ඉන්නව
වෙන්නප්පුවේ කොහෙද 🤔
අර්නි දැන් ගෙවන ජිවිතෙ දන්නවානෙ අර්නි නැති උනෙ ගැනු නිසානෙ
ඉස්සර හිටියේ ඒකල කෑම්ප් එක ගාව නේද. හොදින් හිටියනේ
අපේ බෑන්ඩ් එක ආදරේ
Ammooo bass para 😍😘👌👍
සිංදුත්✝️ bass,✝️ අම්මෝ පට්ට💣 🎶🎶🎶🎶🎶❤❤❤❤🧨🧨🧨🧨🧨🎉️🎉️🎉️🎉️🎉️ ,🎶🎶🎶🎶❤❤
බේස් රජු❤️💪
Arny❤️❤️❤️❤️❤️
අර්නි අයියා තරැන කාලේ මරැ
අනේ තව ඕනී
Bass para❤️👌
Bass line is superb...
Ou ban, onna bass
Super
I a nissanka මෙිි සහරා බැන්ඩි එක
Sahara parana set eka dekkama asae 💚💖💙👍
kawuda ban video eka wahenna napolimagazine kiyala dapu ekaa ? erney bass gahana gota guitar eka wahila ( superb playing )
👌
no 1 bass guitar earni ayiya
Full show aka dannako
දැන් කො අර්නි නැතිම උනා ගැනු නිසා පව් ඉතින් මොනවා.කරන්නද.කොල්ලො.දැන් දුකයි
bass king
me wage dan enna eun gahan nha ban. beke amuthama gammak thiyennawa. wadith nha aduth nha. bass sound superb
alembic tone eka gannava kiyala... highs wadi karala gahanne.. low patta aduy.. belek saddayak ahenne ethakota..
Meke full concert eka nadda?
nehe
mage loke bass rajuu adrei hamadama okkoma copy kranne meyawa 🥰🥰
කොහෙද මේ ස්ටේෂන් එක .
Maradana. ape handuruwane
1 අර්නි 2 අයිවෝ
3 sakura sudath aiya hode💪💪💪💪💪💪
මෙයාලා special keyboard tones පාවිච්චි කරනවාද . නැත්නම් පාවිච්චි කරන keyboard model එක මොකක්ද ?
මාත් හිතනවා අර බටනලා tone ගොඩාක්ම ලස්සනට දානවා ඒ සුනෙත් අයියා
Korg
Roland
onna bass king ara bass gaiya ko pada gada
තිලක් sir ඉන්නවනම් ගොඩම තමයි. ලංකාවේ අංක එකේ musicband එක
2000 video ekak meka
Me sunflowersda.
Sahara
Arni master wedda
Rythm guitar gahane kauda me
පානදුරේ තිලක් සර්
ලංකාවෙ youtubeකාරයො බොරු කියා පෙන්වන අවස්තාවක්. උබ දන්නෙ නැත්නම් පාඩුවෙ ඉදපන් අර්නි පීරිස් ගෙ සහරා බෑන්ඩ් එකට ලීඩ් ගහන තිලක් ආවෙ 1998 මේ ඊට පස්සෙ එකක්
thilak lead gahanne nahane
@@amilaabeysinghe6411 thilak kiyanne lead guitarist kenek meke rytgem gahuwata eya class kaleth lead guitar special.
@@dimuthumadusanka3630 shara eke mulinma bass gahuwe Thilak, Keyboard Gahuwe Erni Peris
@@amilaabeysinghe6411 thilak රත්මලාන ක්ලාස් කරද්දි අපේ අය්යත් ගියා. ඒ හැර වාදයන් නැත. ලංකාවෙ සංගීතෙ දන්න මිනිස්සු දන්නව තිලක්ට කියන්නෙත් ලීඩ් තිලක් කියා
ok awrudda marukala
Nadraraya pad..
මේකේ stereo වැඩ නෑනේ 😢
යකෝ මේකෙ යන්නෙ එකම සින්දුවනේ.
වෙන්නප්පුව සහරා නේද
Aiwo thama baas king
🤣
මෙ පිටකොටුව ස්ටේෂන් එකෙ නේද්.
7/8FLAT FORM
එක කනයි ඇහෙන්නේ
2000 අර්නි පීරිස් බේස් ගැහුවේ නැ. මෙතන අර්නී පීරිස් ඇත්තෙත් නැ.
ආයේ හොදට බලන්න
bess gahanne erny.ridham gahanne thilak
Bass gahanne erny aiya machan.. Konde wawagena inna kaale
Kauda ban me? 😂erny aiyawa aduran nadda?
අර්නි සර් ඇරෙන්න මෙහෙම කන පුරවලා ගහන්න කෙනෙක් නෑ...මේකෙ අනිත් වීඩියෝ ටිකත් සර්ච් කරලා බලන්න..✋✋✋😊

no 1 bass guitar
earni ayiya
Full show aka dannako
දැන් කො අර්නි නැතිම උනා ගැනු නිසා පව් ඉතින් මොනවා.කරන්නද.කොල්ලො.දැන් දුකයි
bass king
me wage dan enna eun gahan nha ban. beke amuthama gammak thiyennawa. wadith nha aduth nha. bass sound superb
alembic tone eka gannava kiyala... highs wadi karala gahanne.. low patta aduy.. belek saddayak ahenne ethakota..
Meke full concert eka nadda?
nehe
mage loke bass rajuu adrei hamadama okkoma copy kranne meyawa 🥰🥰
කොහෙද මේ ස්ටේෂන් එක .
Maradana. ape handuruwane
Maradana. ape handuruwane
1 අර්නි 2 අයිවෝ
3 sakura sudath aiya hode💪💪💪💪💪💪
මෙයාලා special keyboard tones පාවිච්චි කරනවාද . නැත්නම් පාවිච්චි කරන keyboard model එක මොකක්ද ?
මාත් හිතනවා අර බටනලා tone ගොඩාක්ම ලස්සනට දානවා
ඒ සුනෙත් අයියා