Mr. Sahan you are a great person to promote Robots to the world related to an important health diagnostic mecannism which no one will decide. Your requests to the viewer's are great, also Duhuwili did a very clear dialog with Sahan, thank you Duhuwili. Mr. Sahan you have reached the peak of success within a very short period of time. God bless you, thank you very much.
Hita hoda kollek mula mataka kollek kawadawath waradennene naha denen dena deyunuwewa budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa good luck ❤️❤️💕🔥🔥💯💯🇱🇰🇱🇰💕🇰🇼🇰🇼💯💯🔥🔥
මේ වගේ තරුණ ව්‍යවසායක දූපුතුන් හදුන්වා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතියි. තවත් මේ වගේ වැදගත් අය හඳුන්වා දෙන්න. අද කාලයේ තරුණ දරුවන් ඉක්මනින් දියුණු වෙන්නෙ. ඒ සඳහා මත්ද්‍රව්‍ය වෙළෙඳාම මාල කැඩීම වෙනත් නොයෙක් ජාවාරම් කරනවා. ඒත් මේ පුතාගේ උත්සාහ සහ අරමුණු ගතවීම, නිවැරදී දෙයක් කිරීම තුළින් ජීවිතය ගොඩදැමීම වගේ දරුවන් අධ්‍යානය කළය
සුපිරි ! රටේ පාලකයන් නායකයන් වෙන්න ඕන මේ වගේ තරුනයෝ තමයි.
අදහා ගන්නත් බැරි තරමේ කතාවක් . දිනෙන් දින දියුණු වේවා !
මේ ලෝකේ වෙනස්ම කලේ පොත්ම කටපාඩම් කරලා විහාග පාස් කරපු අය නෙමේ මම ඡිවිතේ අහපු වටිනාම ඡිවිත කතාවක්
ඇත්ත👍
රටට ලෝකෙට දිය යුත්තේ අමාරුවෙන් ජීවිතය ගොඩගිය මිනිසුන්ගේ ජීවිත කතා මේ බලන හැමෝම ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ දරයි
😊
😊
😊😊😊
😊😊
😊😊
ඉතා අගය කරනවා, ඔබ දෙදෙනාම. මෙවන් දරුවන් දැකීමත් සතුටක්. දෙදෙනාටම ජය!
ලන්කාව ලෝකෙයේ ඉහලින්ම ඔසවා තබන්න සහන් , ඔබතුමාට දීර්ඝායුෂ වේවා , දිනෙන් දින දියුණුවට පත්වේවා ,
සහෝදරයා ඔයාට වරදින්නෑ කවදාවත් මමත් ඉලෙක්ට්‍රොනික් ඉගන ගත්ත මම කවද හරි මගේම කියල දෙයක් කරල තැනකට යනව ඒ හීනේ හැබෑ කර ගන්නවම තමයි ඔයාට ගොඩක් පිං හිතට තවත් බලාපොරොත්තුව ඉශ්ට කරගන්න හයියක් උනාට❤❤❤
වැඩසටහන ඉදිරිපත් කරන තරුණයාගේ කටහඩත් අගෙයි,පෙණුමත් හොඳයි, පෙර සූදානමට වැඩි කාලයක් ගත කිරීම වැඩ සටහනේ සාර්ථකත්වයට බලපානවා. ජයවේවා!
අති දක්ෂයෙක් කියන්න වචන නෑ ජයෙන් ජයම වේවා 👍❤️❤️❤️❤️❤️
සතුටුයි අපේම කෙනෙක් ගොඩනැගුන එක ගැන ඔබට ජය!!!
හදවතින්ම සුභ පැතුම් හරි ම ආඩම්බරයි ශ්‍රී ලාංකීය රටේ සම්පත් තෙරුවන් සරණයි
පට්ට බ්‍රො උබට හරියන්න ඔන තව තවත් මාත් 17 ඉදල කට්ට කැව එකෙක් අදටත් කනව කට්ට එදාට වඩා මට්ටමක් ඉන්නව එත් රැකියාව නෙමෙ තමන්ගෙ දෙයක් කරන්න ඔන හැකි දෙයක් ඉගෙනගන එකයි සාර්ථක වෙන්නෙ
නුවන් මල්ලි හොරණ කුබුකෙ හොද කොල්ලෙක් ..You Tube Chenl එක .ඔහොම ඉදිරියට යන්න .මාලින්ද අයියගෙන් අමිල සිතින් නිමල පැතුම් ❤❤❤❤🌹🌹 දෙන්නට ම...ගමේ හොදම නිවේදකයා.කුබුකෙ හැම වැඩකට ඇවිත් කථනය කරන අපේ කොල්ලෙක් ..මල්ලි ජය ❤❤❤ ..
සසරේ කරපු පින් තමයි. මේ තරම් success වෙන්න ගෙවුණු පින fill කරගන්න මේ ආත්මෙත් තව තව පින් කරන්න පුළුවන් වේවා.
පුතේ ,ඔයාලා වගේ අයගෙ වටිනාකම කියන්න වචන නෑ.
ඔයා මේ ලෝකය හොල්ලල තියෙන්නෙ දැනටමත් 👌💪💐
ජිවිතයට ලොකු ආදර්ශයක් .ඡය වෙිවා.😍🤙
ජාතිය සතු අසම සම වස්තුවක් .හරිම අාඩම්බරයි ඔබ ගැන
ආඩම්බරයි සහනෝ.... උඹ එක්ක ඉගෙන ගත්ත එකත් ආඩම්බරයක් බං.... ජයම වේවා!
Congratulations ❤ very proud of you.... තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා....
සුපිරි! ඔබ සැමට ස්තුතියි... මෙමගින් නව පන්නරයක් ලැබීමට ජීවිතේ වෙනස් කිරීමට හිතන අයටත්...
ජයවේවා ආඩම්බරයි. ආදර්මත් විශිෂ්ඨ ජයග්‍රහණයක්.👍🏾🇱🇰🇱🇰🇱🇰👍🏽💪🏽💪🏽
Wow Super.
මම අවුරැදු 21 ඉඳන් try කරල මේ මාස 3කින් තමයි trader කෙනෙක් වුනේ . වටිනා video එකක් මටනම් මේක
ගාමිණි එකේ ආදි ශිශ්‍යයෙක් විදිහට මට හරිම ආඩම්බරයි.... Good Luck Malli.
මගේ ගමන් මඟට සමාන මාවතක්. එත් මම තව ගොඩක් දුර යා යුතුයි. එකම කටු ටිකක . මේ වගේ කටු මමත් තාම කනව. මගේ මාවත tourism. ඒ වගේම robotics . බොහොම ස්තූතියි.
අපේ නුවරඑලිය කොල්ලෙක්.❤🎉
Hitha hoda daruwek anewaryenm like dennwamaì
ජය ❤
Mr. Sahan you are a great person to promote Robots to the world related to an important health diagnostic mecannism which no one will decide. Your requests to the viewer's are great, also Duhuwili did a very clear dialog with Sahan, thank you Duhuwili. Mr. Sahan you have reached the peak of success within a very short period of time. God bless you, thank you very much.
අහපු හොදම. කතාව. පුතේ. තෙරුවන් සරණයි
පවු....හරිම උත්සහ වන්ත ලමයෙක්... ජය වේවා....
ගොඩක් වටිනා ජීවිතයට ආදර්ශයක් තෙරුවන් සරනයි හැමෝටම ජයෙන් ජයම වේවා
සහන්ගේ පලවෙනි නිෂ්පාදනය family doctor මෘදුකාංගය. එකේ අලෙවි නියෝජිතයා විදියට කටයුතු කළේ. ඒක මුලින්ම මිලදී ගත්තේ හොරණ රජයේ රෝහලේ එවකට සේවය කරපු වෛද්‍ය දුලිප් දිසානායක මහත්මා. මගේ මතකයේ හැටියට රු.11500ක් තමයි වෛද්‍යතුමා ඒ වෙනුවෙන් ආයෝජනය කළේ
Oba nam yakek watinama pudgalayek obata jesu pihitai.
වාසනවන් ! ඔබේ පැතුම් ඉටුවේවා. ජයම වේවා !
ජය වේවා මල්ලි🎉🎉🎉
Well done bro...very inspiring... keep it up.. go ahead 😍😍
මූනම් මොල ගෙනපු නැවක් නෙවෙයි මොල ස්ටෝක් කරන වරායක්😊
Awadaneda illanne
@@sandiljayathilake 😅🖕☝
@@sandiljayathilake😂😂😂
බැසිල් වගේද😂
😂😂😂😂😂
Tiger වගේ මෙයාගෙ පෙනුම❤
සිරාවට 😎
ඒ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුති ❤🙏
ආදරණිය රත්ත්‍රන් මල්ලි ජීවත් වෙන්න අනෙකුට පාර පෙන්නිමත් අත්දෑකිම බෙදා ගත්තු එක ගැන හරිමවටිනවා .මිනිසුන් අතර සැබෑ ම මිනිසෙක්. ඹබත් කිරි වදින වී කරලක් වගේ. ආ මග කෙටියි යායුතූ මග දුරයි.බුදු සරණයි, 🥰🥰🥰🥰🥰👍
තමන්ගෙ දරුවන්ගෙ වයස අවුරුදු 10 සිට පාසල් අද්යපනයට අමතරව විෂයක් විදිහට කොමිපියුටර් සයන්ස් දැණුම ලබා දෙන්නට ඔනේ,,,හෙතුව වර්තමානයේ සහ අනාගතයෙ ලෝකයෙ සෑම රටකම I,T,,industry එකට විශාල ජොබ්ස් ප්‍රමනයක් තිබෙනවා,,,O/L සහ A/L,විභාගය ෆේල් උවත් I,T ,ඉගෙන ගත් දරුවෙකුගෙ අනාගත ජීවිතය විනාශ වෙන්නෙ නැහැ,,ලොකු ආයොජනයක් දරුවෙකුට IT අද්යපනය,,,
ඔය ටික තෙරුම් ගන්න අයත් බොහොම ටිකයි
Dammika Perera Ai , IT ගැන , free courses promote කරන්නේ ඔකම තමා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගෙ ජීවිතේ අහපු හොදම කතාව..❤💪
Theruwansaranai So proud of you.Blessings for a bright future
අපේ ඉස්කෝලෙ කොල්ලෙක්...🎉❤ Congratulations brother 🎉
Excellent...තව තවත් ඉදිරියට ජයග්‍රහණය ලැබෙිවා ...බුදු සරණයි ..🌎👍
Congratulations all the best for your bright future.🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
Good luck malli.math nuwara eliye kenek.harima proud feeling ekk denawa oya gena.godak dura gamank yanna labenna oni😊
very talented and creative..Thank you very much for the video 😊
Putha 1st thing oya smart. Smart kiyanne lassana newei. Oyage kathawa. Harima pahadili. Oya knowledge eka hari marge yodawala.
Good luck.loke dinuwe hamadama wenas widiyata hithapu Aya Malli .thawa thawa aluth dewal nipadawanna oyata shakthiya darya labewa
නියමයි සහන් වගේ කෙනෙක් ව ඉන්ටවිව් කරන නුවන් ඔයත් නියමයි.හදවතින්ම සුභ පතනවා.❤🎉
My Dream vehicle Range Rover May your company continue to grow i whish you al the best
Excellent,proud of you,good luck,all the best.
අපේ ගමෙ කොල්ලෙක්😁 ශහාන් අයියා
All the very best son. You are a legend. Greetings from Melbourne. Bless you .
" මට ලැජ්ජ නැනේ " ඒක නම් හොදටම හිතට වැදුන මල්ලි.මොකද මමත් ඔයා වගේම ලැජ්ජ නැති අක්කෙක්..බඩ ගැවත් ඔලුව කියන්නෙම නැගිටපන් කියල
Very beautiful job keeping in touch bro and your self and i hope you ll helping to people 😊 ❤🙏
සුපිරිම ආදර්ශමත් චරිතයක්.... Respect Sir 👌
Super , Happy about success story.Universe supports anyone who put efforts same way to reach the peak
Congratulations and all the best for your future work🙏🙏 God bless you🙏🙏
ජයෙන් ජයම වේවා 🎉🎉
හොද වැඩසටහනක් ස්තුතියි
Congratulations 🎉🎉🎉🎉best wishes for your future 👏🏼👏🏼👏🏼
Congratulations ....ඔබතුමාට...
සුපිරි ඇත්තටම සතුටුයි
Brother good luck and all the best for your future life❤
God bless you forever💖
Great 👍 hope future generations enjoy life
ඒ කතාවට කින්න වචන නෑ සහෝ..❤
Congratulations malli.budu saranai!
always a delight to see Sahan ❤
All the best Sahan. Keep it up
නියමයි 👏👏
ජයවේවා ජයවේවා ජයවේවා 👍👍👍👌👌👌🙏🙏🙏❤❤❤ බුදු සරණයි
සුපිරි weddek oya maru
සුපිරිම කොල්ලෙක්
Sri lanka Need thousands of Intelligent Entrepreneurs at Manufacturing and Marketing like this. Budusaranai putha
සූරියා වගේමයි..සුපිරි චරිතයක්
Harima lassanai! Godaak watinawa! 😊
Great bro.. Good Luck Spera Labs...
Hita hoda kollek mula mataka kollek kawadawath waradennene naha denen dena deyunuwewa budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa good luck ❤️❤️💕🔥🔥💯💯🇱🇰🇱🇰💕🇰🇼🇰🇼💯💯🔥🔥
Hari ma Adambari ...Budusaranai
Congratulations Mr.Shan🎉❤
Good luck ජය වේවා bro
රටට මැනිකක් පුතේ ඔයා. ජේසු පිහිටයි පුතේ .සියලු සිහින සැබැවේවා.
ආඩම්බරයි. රටට සම්පතක් .
අපේ කාලකණ්ණි ඉන්නවා උන් හිතාගෙන ඉන්නේ දියුණු වෙන්ට පිටරට යන්ට ඕනේ කියලා තවත් කාලකණ්ණි එවුන් කරන්නේ සිංදු කියන නටන රගපාන ක්‍රිකට් වලට යන එවුන් උන්ගෙන් අපේ රටට ජාතිය ට කිසිම වැඩක් නැ මොහු විතරයි නොවෙයි සමහර අට පාස් අය ගොවියන් ඇගලුම් ,ආහාර වර්ග වගේ දේවල් කරලා දියුණු වෙලා ගුවන් යාන පවා ගත්ත අය නුබට සුබ අනාගතය ක්
Oyata hamadama jayawewa malli...diunuwewa..theruwan saranay
jeevithayata adarshayak ganna puluwan, thank you....
අදහස් නම් තියෙනවා ගොඩාාක් මල්ලි.. ආසයි ඒවා දිනලා රටට දෙන්න
Congratulations 👍❤️❤️❤️
Wish you all the best putha .
තෙරුවන් සරණයි පුතේ ඔබට.
Me malli man aduranwa godak hoda kenek a wagema wadded..aththatama godak sathutuy..
Respect bro respect, weldon.✌️👍
අපේ ගෙවල් ලග මේ මල්ලි ඇත්තටම දක්ශයෙක්
Oya nuwara koheda
mn nuwaraeliye
@@GayaniWijesekara-zu2rx mama korean wala nuwara eliye koheda
ජය වේවා පුතා අපට්ට හොද ආදරයෙන්
So proud about you ❤
Tiger serof වගේමයි
Sirawt
Thank you for the video ❤
ජයෙන් ජය❤❤❤
Very inspiring 👍 well done Son!
මටත් හොඳ motivation එකක් මගේ ගමත් නුවරඑළිය .
තවත් සාර්ථක වෙන්න සුබ පැතුම් සහන්.
ඔයාලා හදන නව නිපැයුම කවදාවත් හදන ක්‍රමේ තාක්ෂණය කවදාවත් අපේ නව නිපැයුම් ආයතනයේ නිලධාරීන්ට ලබාදෙන්න එපා.මොකද ඒ බල්ලෝ ඕක අපෙන් අරන් උන් විකුණනවා.❤🎉