@@niggatips7538 paluyan yako uba danna wisuddikaranayak ubala wage irisiyakrayo iddi me rata kawdawth diyunu wenne. Skrill USD gaddi salli yanne thawath lankawe Kenek gen thwath lankwe kenekge bank ekakata LKR yanne USD eka yanne SKrill eken thawth Skrill ekakata eken lankwe salli wena ratakatawth pita rata salli ape ratatawth enne uba danna pake wisudddi karnaya 😂😂😂 Anika meyage FB eka balapu ona kenekta ternawa meya Global Company ekak lankwe agent widyata job ekak karnawa eyata salry enne USD walin athtama meya lankawta USD gena kenek. FB eke pahalata giyama dakke website hadla sell karla tiyenawa ewama fiver wlath karnaw ethakoth lankwta Dollee thama enne Irisiyawe balan inn bari un kohomath katha hadanna balagena thama inne ubata jaya issrahath me wage unta ridennama gemak gahaapn machan❤
Duhuwili RUclips නාලිකාවේ පරිශීලක ඔබට,
මාසෙටම ඇති වෙන්න නොමිලේ data දිනාගන්න
හොඳම chance එක
වැඩි විස්තර සඳහා අපගේ WhatsApp සබැඳියට දැන්ම එක්වන්න..
chat.whatsapp.com/DVV2IP8EDFEBXWuN1564L0
බොල , ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයි.
ලංකාව කියන්නේ ආධ්‍යාත්මික ගුණ ධර්ම වලට බර රටක්.
ඒව අත ඇරල සල්ලි පස්සේ දුවපු හිඟන හැත්ත හින්ද තමයි.... බොල
අපේ රට වලපල්ලටම ගියේ.
Ai boru karanne oka lasantha aiyage car eka i8
සහන් අය්යට ජය වෙව🤘.එක නෙමෙයි නිවෙදකයට කියන්නෙ.ම්න් මෙ විඩියො එක බැලුවෙ ඇත්තටම මෙ අය්ය මොකද්ද කරපු ව්යපාරය කියල දැන ගන්න.එත් මට එක දැන ගන්න බැරි වුන .එකෙන් හිත ගන්නකො ඔයගෙ ප්‍රශ්න අහන එකෙ තරම.web developing පැත්තකින් තියෙමුකො.මොකද්ද මෙ ex changing කියන්නෙ.කොහොමද එක කරන්න.මුලින්ම එක පටන් ගන්න ඔනෙ කොහොමද.එකෙන් මුදල් ලැබෙන්නෙ කොහොමද.එක පියවරෙන් පියවර කරන්නෙ කොහොමද.මෙ මුකුත් ඔය අහන්නෙ නැනෙ.ව්යපාරය කරද්දි අපු බදා ටිකයි , එක ජය ගත්තු විදිහයි, අලුතින් එන අයට දෙන පනිවිඩයි වගෙ වල්පල් නැතුව කෙලින්ම point එකට බැහැල කත කරොත් නෙද හොද.නිවෙදකය , මෙ ව්යාපාරය ගැන මුකුත් දන්නෙ නැති කෙනෙක් වගෙ video එක බලන්නකො.මන් කියපු දෙ තෙරෙයි
video එක බලන්න ආවේ ඒත් මේ comment දැක්ක නිසා video එක බලන්නෙ නෑ
Math ek dena gannamai beluwe, me niwedakaya ona karana de ahanne nene
ඔක්කොම ඔහොම, ඕනෙම point share krgnne na, a krla kiyla mhnsiwennalu mhnsiwennalu mhnsiwennalu mhnsiwennalu 😂😂 අද unsubscribe kra
kiyanna bari nisa kiyala naththe ban. nithi virodi 1k mu krnne. skrill dolar vikunala mu salli hoyala thiyenne
Ethakota Binance eka Danne nathi nithiyak kiyan epa 😂
අපිටත් පුලුවන් exchange කියල දාර බයිලයක් ගහන්න ඒත් වෙන විදිය පැහැදිලි කරානම් වටිනවා
සුබ පතනවා සහන් මල්ලි ❤
ජයවේවා අය්යේ ❤️මාත් තැනකට එනවා මගෙත් මොටිවේශන් එක දිලින දක්ශිල මොල්ලිගොඩ අය්යා❤️
හරි තොරතුරු දෙන්නෙ නෑ ඒ නිසා මේ චැන්ල් එකෙන් අයින් වුනා.
අඩෝ සහන් අයියා ❤️...ගැම්මක් තමා
Thank you. Duhuwili ❤❤
සහන් ජය වේවා කොල්ලො උබට එදා ඉදන් ට්‍රයි කරලා ගේම ගැහුවා අයිටී ක්ලාස් එකේ එකට හිටපු උබ දිනුවා ජය වේවා❤️
rupiyal skrill dollar walata convert karama watenna mudal wishuddikaranayata
owa karama dinum nam api owa karala lambogini genawa
@@niggatips7538
සහතික ඇත්ත.
අනික ,
දේශපාලුවන්ට අමතරව...
ගම්වල දුප්පත් පවුල්වල ඉපදිලා විශ්ව විද්‍යාලෙට ගිහිල්ල ඉගෙන ගන්න
අවස්ථාවාදී , ආත්මාර්ථකාමී සහ සල්ලිවලට සහ ලෞකික සැප සම්පත්වලට කෑදර උන් තමයි රට වලපල්ලටම අරන් ගියේ.
රාජ්‍ය සේවයට රිංගල ඉන්න ලොක්කන්, ලොක්කියන් ගැන හොයලා බලන්ඩ
@@niggatips7538 Ane uba danna online business 🤣🤣
මෝඩ කතා කියන්න එපා.කැම්පස් ගියපු උන් නිසා කෝමද ඕයි රට වලපල්ලට ය්න්නේ බත් කන හරකෙක් වෙන්න එපා ඉරිසියා කලාට කමක් නෑ.දේශපාලුවෝ නිසා රටට කෙල උනා කියන එක නම් පිලිගන්න පුලුවන්
@@fdd6086
යනකොට සෙරෙප්පු දාගෙන ගිහිල්ල
උපාධිය ගන්නකොට ඩෙනිමට බහින
හිඟන පවුල්වල ජාතක උන....
ආත්මාර්ථකාමී , අවස්ථාවාදී ඊනියා මන්දබුද්ධික උගත් පොරවල්.
නොදකිං.
GOODBYE
video quality 1th wadi unanm supiri... (sound 1 දෝංකාර denawa). thanx for the video
නිවේදකයා වෙත...
දැන් ඔය සහන් කරන ව්‍යාපාරය මොකක්ද?
Exchange කියන්නෙ මොකක්ද?
කොහොමද අලුත් කෙනෙකුත් exchange කියන එකට ඇවිත් ගේමක් ගහන්නෙ?
ඔය වගේ වැදගත් ප්‍රශ්න අහන්නැතුව අනික් ඔක්කොම වල්පල් නං අහනව..
So, Point එකට කතා කරන්න..
ගැම්මක් තමයී සහන්.. අපේ බෙස්ටා.. 👍💞
මොනවාද මේයා කරන්නෙ...??? දන්නවා ද
බ්‍රෝ කියන හැම වචනයක්ම විශ්වාස කරන්නත් එපා.මිනිස්සු වෙනස්👹️
👊👊👊👑👊👊👊
Sahan Senarathne... ❤️
Niyamai sahan petiyo 🥰🥰🥰budusaranai !!!
Congratulations brother ❤️🥰🏆🌼✨️
සහන් aiyya Old the Best🤩
💪💪නියමයි මල්ලි ජයවේවා
Superb😍❤
නියමයි අයියෙ♥️💯 , මන් න්ම් කරන්නෙ crypto currency treding binance
Gammak සහනා ❤
Exchange kiyanneh mokadda eka dena ganna beluwe.. Ek gena wisthrayak ahanne neh?
සහන් අයියා...🥺❤️❤️
අහන එක හරියට අහපන් බන් සහ කියන එක හරියට කියපන් ... තනියම දියුනුනොවී අනිත් උන්වත් අරන් යමන් ...මේවගේ ඒවා බලන්න ඩේටා නාස්ති කරගන්න වෙලේ ක්‍රිප්ටෝ කරන්සි ගැන ටිකක් ඉගෙනගෙන ක්‍රිප්ටෝ ටිකක් අරන් තියාගන්න ...
Great Video 👍
Congratulations ..❤
Exchange kiynne mokkd trading wge ekkd bn🤔🤔
Congratulations පුතේ.
ජය ෙවිවා අයියා🙏🙏😃😃😃
Congratulations 💗 මොකක්ද මේ business modle එක "instant article" ??
සහන් අයියා ❤❤
Congratulations mllo..apitath berida oya krna bisnus eka krnna...
අනේ පලයන් හුත්තී...සල්ලි තියෙන කොල්ලෙක් දැක්කොත් හැමෙනෙන්න එනවා
@@vixen1808 😄😄😄😄
Good luck macho 😍🙏☸️
කතාවෙන් තේරෙනවා පිරමිඩ සීන් එකක් කියලා
මචන් නිවේදක,,,,අත්‍යවශ්‍ය ප්‍රශ්න ටික හරියටම අහපන්,,උඹ අපිව කන්ෆියුස් කරනවා ශාන්ත ...😢
Excellent ...!
Supiri Aiye🤘
මේ අයියා මම මතරදි දැක්කා 😍
තෙරුවන් සරණයි සහන් අය්යේ
Corona එක්ක ගොඩ ගිය පොරක්💯
Sahan aiya gemmak brother ❤
ඔව් ඉතින් හොරෙන් රුපියල් ඩොලර් කරල උන්ඩියල් කලාම i8 නෙමේ ලැම්බොගිනිත් ගෙනෑවැකි..මාට්ටු උනාම ඉතින් හිරේ ඉන්නත් පුලුවන්.
Uba danna labbak na...irisiyakarayek...skrill dollar exchange ekak karanne sahan ..undiyal paklak neme😅
@@wolfsmc5839 eka undiyal tama halo
rupiyal skrill dollar walata convert karama watenna mudal wishuddikaranayata
@@niggatips7538 paluyan yako uba danna wisuddikaranayak ubala wage irisiyakrayo iddi me rata kawdawth diyunu wenne. Skrill USD gaddi salli yanne thawath lankawe Kenek gen thwath lankwe kenekge bank ekakata LKR yanne USD eka yanne SKrill eken thawth Skrill ekakata eken lankwe salli wena ratakatawth pita rata salli ape ratatawth enne uba danna pake wisudddi karnaya 😂😂😂
Anika meyage FB eka balapu ona kenekta ternawa meya Global Company ekak lankwe agent widyata job ekak karnawa eyata salry enne USD walin athtama meya lankawta USD gena kenek. FB eke pahalata giyama dakke website hadla sell karla tiyenawa ewama fiver wlath karnaw ethakoth lankwta Dollee thama enne
Irisiyawe balan inn bari un kohomath katha hadanna balagena thama inne ubata jaya issrahath me wage unta ridennama gemak gahaapn machan❤
@@niggatips7538 හැබැයි මූ වෙන්නත් බැරි නෑ අර පැමිනිලි දාපු චිත්තේ😂😂😂
@@kasunudayanga2473 ubala wage gon waahela...
maha bankuwe hotline number ekata aran ahapanko etakota terei
ubala wage meeharak nisa tama meke hariyata ekekta gemak gahanna beri
🔥😍සහන්😍🔥
Super ❤️
සහන් අයියා උඩවළවේ කොල්ලොක්
Sahana ela ela. Idiriyatama yanna
dilina dakshila mamath me online eke dakpu supirima charithe dewniyta sahan aiyaaa
ම්ම්ම් සෙවනගල 👍🌝
මේ බිස්නස් එක මොකක්ද
නිතිමය ක්‍රමය යටතේ ඩොලර් එන්න නොදී..යට පාරෙන් ඩොලර් ලංකාවේ මුදල් වලට පරිවර්තන කරන නිසයි ලංකාව ගොඩ එන්න බැරි...මේකටත් නොබැන හිතලා බලන්න
උන්ඩියල් සීන් එකෙද පොර 🙄 exchange එකක් කිව්වට වෙන මුකුත් කිව්වේ නෑනේ 😂
උණ්ඩියල් විතරක් කරලා ඔහොම වෙන්න පුළුවන් නම් කී දෙනෙක් ගොඩ ගිහින් ඉන්න ඕනිද බං 😁😂 xm brokerta local deposit krnna inne meya lankawe.. eken withrak be habai
උන්ඩියල් තමා බන්..
@@pethumchathuranga1582 oka xm eke agent kenek bn undiyal wlta wda oka gemak ghnne ekai
Niyamai 👍👍😊😊😎
Budusaranai
උන්ඩියල් කරාම සල්ලි ගොඩක් හොයන්න පුලුවන් 😏
Sahan aiya,maru maru
Lasantha අය්යගේ වාහනයද මන්දා..සමහර එයා ඒක විකුනන්න ඇති 🙄
ඔවු ඔවු. ඒක තමයි♥️
මොකද්ද මේ exchange කියන්නේ... ඕනෙ විස්තර මොනවත් නෑනේ මේකේ....😧☹️
උන්ඩියල් ක්‍රමයට සල්ලි ගන්නවා..ඩොලර් හරි ක්‍රමයට රටට එන්නේ නෑ..රජය හරහා මාරු කරනකොට දෙන ගානට වඩා වැඩි ගානක් දෙන්නම් කියලා..ඩොලර් එවන අයගේ එකවුන්ට් වලට ලංකාවේ සල්ලි දාලා මෙයාල ඒ ඩොලර් ටික ගන්නවා..රටට කෙලවෙනවා..මෙයාලා ගොඩ යනවා..හොර ක්‍රමේට සල්ලි හොයනවා😏
මෙක බලන්න හිතලා
@@pethumchathuranga1582 meyala goda yanne kohomd
XM eke sahan aiya neda 😁❤️
Krana vidiya kiyadenne na ne me eka interview ekkwth hama 1ma ekm prashna set eka karakenne bn🤣😂
Me Ayya monada karanna?,💓💓💓
❤️😍අයියහ්.......✍
Exchange business 🤨🤔
Exchange kiuve mokkda aiye ? 🤔❤️🩹
Ane mta kuruth ne mth asai diyunu wenna ane mtath kiyanna
✌️❣️
exchange kranna ba neda lankawe?
පොම්න නිවේදක යෙක් ඔබ 😅😂
💖💖
අම්මට සිරි සෙවනගල ගුලි බිස්නස් නේ..😁😁😄
මාත් දවසක ගෙමක් ගනවා එදාට මාවත් ඉටවිව් කරන්න වෙයි ඔයාට.
Supiriy
Ape game.....congratulations malli.
i8 eka embilipitiye di dekka🚗
❤️
hina welamai inne 🤭💕
Cooking show ekk nemei ne krnne..Old strategy use krnn epa
Mokkda karapu job eka forex da ? Mata therunah neh … ❤️❤️
Skrill exchange ekak karanne...
mehe inna ayagen rupiyal aran skrill dollar ehema wikunala
Xm forex broker ge local depositer kenek
Exchange kiyanne mokadd kiyl kuru hri kiynko 😁
mehe inna ayagen rupiyal aran skrill dollar ehema wikunala
❤️🥺
Dropshippng gana neh muu me kiyanne 🙄
mokakda krnne kiyala pahadili kireemak na ne exchange kivvta mokakda krnne
CBB - 6886 කියන්නේ ලසන්ත අයියගේ i8 එකනේ 😒 කතාවෙන් තේරෙනවා මේක බොරුවක් කියලා
ලසා වාහන ටික දුන්නා.හමර් එකයි ,i8 එකයි ඔක්කොම විකුනලා ඉඩම් ගත්තා 🤫🤫
Ekama vahane...hamadama ekama eka gava thiyenavada bn😅
lasa ayya vikunuwa meka
දැං ගෙවපං Tax
සෙවනගල 😌😂
b m w wage wahana hemotama ganna puluwan mokadha oya wage wahanayak laksa thihak vissak wage tamai wenne ape rate wahana mapiyawak thiyennei
Bmw i8 ekak Australia valath $60 000 k vath venava aduma
Americawe , England wala ipaduna un ethakota lambogini wla ynna one 😂
ලක්ශ තිහ හතලිහට දෙයි උබට රෝදේ විතරක් 🙂🙂
ආයේ ඉතිම් කිරිඉබ්බන්වැව කොල්ලෙක්...
යකෝ මේක ලසන්ත වික්‍රමසිංහ ගෙ i8 එකනෙ. පොර විකුනලාද😂
Ow meya gaththe
suuuuuppppprrrr
DUHUWILI❤❤
මොකක්ද බං මූ කරන ව්‍යාපාරේ ???
Ponna නිවේදkayya😂😂😂😂
දේශපාලුවන්ට අමතරව...
ගම්වල දුප්පත් පවුල්වල ඉපදිලා විශ්ව විද්‍යාලෙට ගිහිල්ල ඉගෙන ගත්ත
අවස්ථාවාදී , ආත්මාර්ථකාමී , සල්ලිවලට සහ ලෞකික සැප සම්පත්වලට කෑදර උන් තමයි රට වලපල්ලටම අරන් ගියේ.
රාජ්‍ය සේවයට රිංගල ඉන්න සෑම තරාතිරමකම ලොක්කන්, ලොක්කියන් ගැන හොයලා බැලුවොත්
මේ තත්ත්වය තවත් තහවුරු වෙනවා.
උබ මෙතනත් ඉන්නවද බන් 😂😂😂 පොඩ්ඩක් හොයලා බලපන් රටට ඩොලර් ගේන්නේ ඉගෙන ගත්ත උන්ද නැත්නම් උබලා වගේ කමෙන්ට් දදා වැලලෙන උන්ද කියලා.උබලා වගේ උන් හින්දා තමා රට වලපල්ලට යන්නේ ලොවුකික සැප සම්පත් වලට ආස නැත්නම් ගිහින් මහන වෙන්න🙂විකාර කියන්නේ නැතුව
Sahana♥️
අහන ප්‍රශ්න කලින් සූදානම්ව අහන්න ..කොමෙන්ට් බලන්න .අඩුපාඩු පෙන්නා ඇත.😎😆
kiyanna bari nisa kiyala naththe ban karana de. nithi virodi 1k mu krnne. skrill dolar vikunala mu salli hoyala thiyenne
@@chamara7853 එයා කරන දේනම් මව දන්නෙ නැහැ...ඒ වුනාට එයා කරන්නෙ නීති විරෝදි දෙයක් නෙවෙයි කියන එක කියන්න එයා ගාව සාක්ෂි තියනවා හරිද? කමෙන්ට් එකක් දාද්දි ටිකක් හොයලා බලලා දාන්න..
🤣
ලසන්තගෙ ද කොහෙදො car එක නෙ මේ i8 එක 😅
Eya wikka eka aran tiyene meya
elz
🥰🥳
කවුද යකෝ චිත්ත ඇන්ද එකා😡
මොකක්? චිත්ත?
@@duhuwili ඒ කියන්නෙ මෙයා අයතා ලෙස මුදල් හෙව්ව කියල පොලීසියට කිව්ව අය ගැන 🙄
🎉🎉🎉
Sahana ❤