මුල සිට සරලව මහමු😍

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 241

  • @ShanSadiCreations
    @ShanSadiCreations Год назад +9

    මැහුම් සම්බන්ධ මොනතරම් වීඩියෝ බැලුවත් කවදාවත් මේ තරම් හොඳට එයාලා කියලා ⁣දීලත් නෑ,මේ තරම් හොඳට තේරිලත් නෑ.හරිම පැහැදිලියි චූටි ටීචර්.ඉතුරු පාඩම් බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්නවා❤

  • @indikakumara4830
    @indikakumara4830 Год назад +20

    අනේ වස්තුව හරිම සරල විදියට කියලා දුන්නා.ගොඩක් පිං.අතේ සතයක් නැතුව ඉන්න අපි වගේ අයට වටිනවා.හැමෝම class කරනවා කියලා සල්ලි මූලික කරගන්න එකයි කරන්නෙ.සල්ලි නැති අපි වගෙ අසරණ අයට ගොඩක් වටිනවා මේක💖💖💖🙏🙏🙏

  • @christeenapathirajagesilva3520

    මම ඉන්නේ france මට හොදට මහන්න පුලුවන් වුනාට මුලික පතරම සාදා ගැනීමේදී ගැටලු මතුවිය ඔබ කියා දුන් ආකාරය හරියටම නිවැරදිය ස්තුතියි ඉදිරියටම යන්න දිරිය දියණිය

    • @surangishyamali3837
      @surangishyamali3837 Год назад

      Mata lasnata mahanna pulu.onama adumak nirmanaya karannath puluwan .sari jacket pawa mahuwa aurudu ganak habai godak mahatha papuwa 48 ekkenekuta hariyata hada naha kiwa adatath mahatha ayata mahanna bayai.mahatha ayata mahana kota podi wenaskam tikak karanawa neda egana danuwath karanawada nangi

  • @kusumnilanthi2247
    @kusumnilanthi2247 11 месяцев назад

    ස්තුතියි පුතා ඔයා කියලාදෙනවා හොදටතේරෙනවා. 🌸💐💐

  • @Vinuri_biseka96
    @Vinuri_biseka96 Год назад

    මම බබෙක් ඉන්න අම්මා කෙනෙක් .ඔයාගේ වීඩීයෝ දැකලම මහන්න ආස හිතිලා පංතී යන්න විදීහක් නැතීව හිටියේ ගොඩක් පිං ඔයාට

  • @udayajayalal7370
    @udayajayalal7370 10 месяцев назад

    පැහැදිලිව කියා දුන්නා ඔයාට ඒකට ගොඩාක් පිං මිස් 🙏 කරන කියන සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍ර්‍රර්තනා කරනවා ❤️

  • @PushpaGamage-w9j
    @PushpaGamage-w9j 11 месяцев назад

    ගොඩක් පින් මිස් ඔයාට දිග ගමනක් යන්න ලැබේවා !❤❤

  • @madushani4198
    @madushani4198 Год назад +1

    ගොඩක් ස්තූති❤️ හොදට පැහැදිලි කරලා කියලා දෙනවා.. මේ විදිහට ඇදුමක් මසාගන්න ආකාරය කියා දෙනවද..පිළිවෙලින් තව පතරොම් සකස් කරගන්න කියලා දෙන්නකො එක එක size අනුව..තවත් දෙයක් ඩාට් නොදා මහනකොට කොහොමද මිමි අරන් පතරොම සකස් කරගන්නෙ මේවා කියා දෙන්නකො ❤️

  • @ShanikaDilrangani-nw7zw
    @ShanikaDilrangani-nw7zw Год назад

    හොඳට කියලා දෙනවා හොඳට තෙරෙනවා. ගොඩක් ස්තුති .

  • @JaanuWidanage-mv9ez
    @JaanuWidanage-mv9ez Год назад

    ගොඩාක් කල් ඉදන් බලන් හිටියා ඔයා උගන්වනව බලන්න thnkks akkiyo

  • @imaduli5250
    @imaduli5250 Год назад

    ඇත්තටම කොච්චර වීඩිවෝ බැලුවත් මට හරියටම තේරුනේ ඔයා කියපු විදිය.. ස්තූතියි හැම දශමෙම කව්වට..

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 7 месяцев назад

    මම හරිම ආසයි මේ නිවේදිකාවට. හරිම වැදගත් ඇය හරිම ප්‍රසංසනීයයි. මනීශා හොද ගුරුවරියක් චූටි ටීච සාරි පොඩිත්තකුත් ඇදගෙන මැහුම් කියලා දෙන විදිහ දැක්කම මෙලෝ දෙයක් දන්නෙ නැති මට මහන්න ආසාව ආවා . ආසාව ඉස්සර ඉදන්ම තිබුනත් ඉගෙන ගන්න ගුරුවරියක් හම්බුනේ නැහැ. දැන් මනීශා වෙන්න ඇති මගෙ ටීච. ඔයා විතරයි මෙච්චර පැහැදිලිව කියලා දෙන්නෙ. කපන්න වගේම මහන විදිහත් පැහැදිලිව කියලා දෙනවා නේද මගෙ මැණික??

  • @thanuthanu6815
    @thanuthanu6815 Год назад +1

    ආසාවෙන් අහගෙන හිටිය අක්කි හරිම පැහැදිලී අක්කි තෑන්ක්ස් ඔයාට සියලුම වැඩ සාර්තක වෙන්න කියල පාර්තනා කරනව අක්කි ❤

  • @rifansareef985
    @rifansareef985 Год назад

    ahagena inna asai hodata kiyala denava mis thank digatama vidios balanava mama

  • @OsankaSadunjani-di7ye
    @OsankaSadunjani-di7ye Год назад +2

    තැන්ක්යූ මනී අක්කේ ගොඩක් හොදට තේරුණා ඔයා තේරෙන විදියට පැහැදිලිව කියලා දෙනවා ගොඩක් තැනක්යු මනී අක්කා ❤️❤️

  • @DressIdeas7
    @DressIdeas7 Год назад

    Oyata thawa thawath hariyanna one nangi. Oya me karanne loku deyak. Loku pinak 🙏

  • @WijesingheWijesinghe-h2o
    @WijesingheWijesinghe-h2o Год назад

    godak hodhata theruna tank you nangiya. Idiri gamana dhinen dhina diyunu weevaa

  • @geethikasewwandhi6676
    @geethikasewwandhi6676 Год назад

    Ane manika,hemadheetama kalin oyata pin.podi dee idhalama apata kiyala denna .oyata godak pin.wadi wadiyen hariyanna one
    Dinen dina saarthaka wewa

  • @ZainabYoosuf
    @ZainabYoosuf Год назад

    Very clear ......thanks alot akki.....update more videos about tailoring

  • @AnusaKumari-l6y
    @AnusaKumari-l6y Год назад

    Hodata තේරෙනවා අක්කි බුදුසරණයි 💜💜

  • @chathuranipriyangika-xb7dr
    @chathuranipriyangika-xb7dr Год назад +1

    Thankyou nangi ඔයා කියලා දෙන දේවල් හරි පැහැදිලි.ඇදුමක් කපන හැටි මහන හැටි ඔක්කොම කියලා දෙන්න❤❤

  • @DNAccessories
    @DNAccessories 2 месяца назад

    ඔයා නම් මැණිකක් ❤

  • @madushani4198
    @madushani4198 Год назад

    කියලා දෙන හැමදේම පැහැදිලි thank you mani❤️ අක්කී

  • @imashadinushika5809
    @imashadinushika5809 Год назад

    Thank you so much me widiyata danne nathi kenekuta kiyala denawata 😍😍 oya nm mara talented girl kenek, samahara aya salli ganna balagenama class kara kara ugannawa eth oya hamotama balanna puluwan widiyata RUclips danawa, thank you great job ❤❤

  • @stylesdil9161
    @stylesdil9161 Год назад

    තෑන්ක්ස් මනී..හොදට තේරෙන විදියට කියලා දෙනවා ඔයා.මං ඉගෙන ගත්තෙ උරහිසෙන් අඟල් බාගයයි පහත් කරන්නෙ කියලනේ.ඒක වැරදිද.🙄🙄සාරි ජැකට් බ්ලොක් එක ගන්න හැටිත් කියලා දෙනවද සුදු ..❤️❤️

  • @AnuNawarathne-jl4uo
    @AnuNawarathne-jl4uo Год назад +1

    අනේ හොදට තේරෙනවා මනී අක්කේ තවත් දේවල් කියලා දෙන්න 🙏❤️

  • @nadeekakumuduni4109
    @nadeekakumuduni4109 Год назад +1

    ඔයාට ගොඩක් පින් ❤❤

  • @hasithamadushani6443
    @hasithamadushani6443 Год назад

    Oya godak hondata explain kranawa nangi❤❤❤❤

  • @chathurikasanjewani1728
    @chathurikasanjewani1728 Год назад

    අැත්තටම ගොඩාක් වටිනවා මේ විිඩිියෝ එක.බොහොම ස්තුුති....

  • @AyeshaDilrukshi-g1f
    @AyeshaDilrukshi-g1f Год назад

    Aneee akkiii mata lokuu uduwak onii..mn oygen gaunnm mahla ne eth.. hinayak tiyanwa oya ada inna thenakata enna.. hendma oyge video blanwa ...❤

  • @maheshikamadushani2971
    @maheshikamadushani2971 Год назад

    Thank youu akkke ❤❤ hodatama therunaa

  • @kaushikaushi5396
    @kaushikaushi5396 Год назад

    Ane thank you akki mn oyagen mewage video ekak ekanan balan hitiye😍💓🥺

  • @sumuduyashodha3350
    @sumuduyashodha3350 Год назад

    Aththatama godk pin akke me dewal kiyla denwata♥️

  • @fashion4079
    @fashion4079 Год назад

    Thanks akka aththatama hodatama theruna ❤❤

  • @ayeshadilhari-jl6cy
    @ayeshadilhari-jl6cy Год назад

    Thank u akke hodatama therum karala kiyala dunna

  • @ishikaushani8680
    @ishikaushani8680 Год назад

    Ura pati gawmak kapana vidiya kiyala denna akkiyo.

  • @dinushalakmali2538
    @dinushalakmali2538 19 дней назад

    Akke mama mahanna danne nethi kenek. Eth mata loku asawak thiyanawa meka iganagena magema kiyaka deyak karanna. Mata mehum corus ekak thiyana thenak kiyanawada. Mama inne ragama

  • @RohanPriyantha-sn8fb
    @RohanPriyantha-sn8fb Год назад

    ❤❤❤❤❤❤❤❤හරිම පැහැදිලියි.

  • @sewwandi8140
    @sewwandi8140 Год назад

    Thank you manishaaaa❤

  • @chamocute
    @chamocute Год назад

    aneeeeeeee godaak pinn akkiiiii oyataa apitath koiyalaa denawataa mehemaaaa

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 Год назад

    ස්තුතිය 🙏🙏🙏 පුළුවන් හැමවිටම apita මැහුම් පාඩමක් kiyala denna ..

  • @Shanu-vg6do
    @Shanu-vg6do Год назад +1

    Anee මන් අද dekke... Hari sathutui ❤❤manisha ටීචර්

  • @priyanjalamadushika4969
    @priyanjalamadushika4969 Год назад

    thenks you akki. ❤❤❤ hodata kiyala dunna. 😊😊

  • @shanthimangalika8973
    @shanthimangalika8973 Год назад

    Thank you duwa

  • @abevikrama6653
    @abevikrama6653 Год назад

    Thnks akkiyooo ❤️😍😘😘😘

  • @DineshNisali
    @DineshNisali Год назад

    Thanks akka godak pahadiliwe kiyela dunna ❤❤❤❤❤❤ good luck

  • @gayashaweerasuriya4564
    @gayashaweerasuriya4564 Год назад +1

    Thank you dr.❤❤❤❤❤

  • @sunetrajayanthi8321
    @sunetrajayanthi8321 9 месяцев назад

    ඔයාගෙ ඇදුම් හරිම ලස්සන❤❤❤❤❤යි

  • @Chanujaa
    @Chanujaa Год назад +1

    අක්කි මට අවුරුදු 19.. මන් ටෙක් කරන්නෙ මේ ජනවාරි... මට වුභාගෙ ගැන ලොකු ශුවර් ර්කක් නැ. ඇත්තටම මන් ලොකු මානසික පිඩනෙක ඉන්නෙ.. එපා වෙල තියෙන්නෙ... විභාගෙ ලියල ඉවර වෙලා.. මමත් අක්ක වගෙ වෙන්න ආසයි.. මටත් අක්කා වගෙ තැනකට එන්න ආසයි... පාඩම් කරන්න කොච්චර හිතුවත් පොත් අතට ගත්තත් හිත එකට යොමු කර ගෙන එක තැනක හිත තියා ගන්න අමාරුයි.. මට එදේ තෙරෙන්නැ කියලමයි හිතා කියන්නෙ.. අනෙ මන්දා.. මට තෙරෙන්නැ...
    මට ඔනි දවසක අක්ක වගෙ වෙන්න.. ඇදුම් කලාවෙන් ඉහලට යන්න... අක්කිට පුලුවම් නම් මට උදව් කරන්නකො.. plzzzzzzzzzzzzzzz 😔😔😔😔😔🥺🥺🥺🥺🥺🥺

    • @Chanujaa
      @Chanujaa Год назад

      පුලුවම් නම් අක්කිගෙ කන්ටැක් නම්බර් එකක් දෙන්නකො....🥺🥺🥺

    • @manisha6287
      @manisha6287  Год назад +1

      ඔයාගේ හිතේ ආසාවක් තියෙන දේ කරන්න පටන් ගන්න නංගි.🩷අනිවාර්‍යෙන්ම හරියනවාමයි

  • @AabidhAzra-xm1sz
    @AabidhAzra-xm1sz Год назад

    Anika awrudu 15 lamayakuta unauthorised shoulder 1 3/4 parathyroid karanna oni

  • @fathimashafana8372
    @fathimashafana8372 10 месяцев назад

    Thank you so much nangi

  • @tiktoker239
    @tiktoker239 Год назад +1

    Magadi nathara karanne nathuwa digatama karanna miss

  • @AmilkiTaniya
    @AmilkiTaniya 8 месяцев назад

    Akke tikak mahatha kenekge kihili kata gannkota urahisa mimma lakunu karahama kihili kata hira wenawa neda

  • @Ruhiakarsha840
    @Ruhiakarsha840 Год назад

    Thank you මනී අක්කී..❤ හොදට පැදිලිව කියලා දුන්නා..මේ ටිකනම් හරිම වටිනවා මනී අක්කේ...😘😘

  • @hansanisakunthala-qs6kh
    @hansanisakunthala-qs6kh Год назад

    Thnk you akka.ikminin thwa video ekak one👍👍

  • @Hashihh02
    @Hashihh02 Год назад

    Akke me eka paththak vitharai ned. pitipasse paluwa wenama me wage kapaganna one ned

  • @heshanigayathri4912
    @heshanigayathri4912 Год назад

    Thank you මනී අක්කී

  • @thilinikaushalya3539
    @thilinikaushalya3539 Год назад

    ඔයා ආව දුරක් මැණික... සුභපැතුම් ❤💐

  • @hirunikamadhushani1970
    @hirunikamadhushani1970 Год назад

    niyamai maniyooo mara sathutui ❤

  • @havilahfernando
    @havilahfernando Год назад

    Thank u akki...

  • @vindyamalmi6957
    @vindyamalmi6957 Год назад

    Godaaak hodai....akke saree jacket ekakuth karanna...😘😘

  • @Ashi_w
    @Ashi_w Год назад +2

    Ane akki saree jacket ekk kyl dennkoo 🥺 lbna mase NvQ exam 🥺🥲😪

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 Год назад

    ආදරෙය් ඒ නිහතමානී කමට නන්ගා.❤

  • @dammianne5568
    @dammianne5568 Год назад +1

    Block එක size වලට හදාගන්න කොච්චරක්ද වැඩි කරන්න ඕනෙ.

  • @DilrukshiDilu-w8q
    @DilrukshiDilu-w8q Год назад

    Thank you නංගී

  • @hashinijayaweera8133
    @hashinijayaweera8133 Год назад

    Thankyou manisha...❤

  • @ManojaPrashangika
    @ManojaPrashangika Год назад +2

    අත් වර්ග හදන විදිය ඕනි

  • @ishankaishanka6444
    @ishankaishanka6444 Год назад

    ලස්සනයි චූටි නංගීයො ඔයාට බුදු සරණයි

  • @sanjukamaduranga9711
    @sanjukamaduranga9711 Год назад

    Lassanai akke..ikamaninma gaumak mahana hati kiyala demna 😊

  • @reshanisavihari8960
    @reshanisavihari8960 Год назад

    අක්කි. කරපලල වැඩියෙන් ගත්තම ඇදුමෙ කර හැලෙම එක කොහොමද හදන්නෙ බ්ලොක් එකෙන්

  • @MaduwanthiSamarakoon-ws9nr
    @MaduwanthiSamarakoon-ws9nr Год назад

    Godak thanks nangi ❤❤❤

  • @chathurikaranthilaka7985
    @chathurikaranthilaka7985 Год назад

    හරිම ලස්සනයි පිලිවෙලයි පැහැදිලි ❤❤❤

  • @AabidhAzra-xm1sz
    @AabidhAzra-xm1sz Год назад

    Mata karanna puluvan dr kihili kata Mark karapu agal 1/2 da papuwa mark karapu tenata ena kota godak eda rekawak dha enne

  • @imesha275
    @imesha275 Год назад

    Thanks nangi

  • @imeshafonseka5854
    @imeshafonseka5854 Год назад

    අනෙ අක්කි ඉංදියන් සාරියක් මේඩප් කරන විදිය කියලා දෙන්නකො plzzzz

  • @imeshafonseka5854
    @imeshafonseka5854 Год назад

    ඉංදියන් සාරියක් මේඩප් කරන ක්‍රම දෙක ම කියලා දෙන්නකො

  • @ssdnpjayawardana9336
    @ssdnpjayawardana9336 Год назад

    Urahisa ප්‍රමාණය වඩා පපුව වට mimma අත ර wenawsa අඟල් 1 ක් වගේ එනවා නම් මොකද කරන්නේ කියලා දෙන්න මිස්

  • @laldisanayaka9572
    @laldisanayaka9572 Год назад

    හැම දෙයක්ම හොදට පැහැදිලියි .ආයෙත් ඉක්මනට එන්න

  • @nadeeshaPiyumi
    @nadeeshaPiyumi 11 месяцев назад

    Clz gihillawagh ohoma kiyla dun na akki thank you ❤❤

  • @naturallyroad2407
    @naturallyroad2407 11 месяцев назад

    ස්තූතියි

  • @nirasha2001
    @nirasha2001 Год назад

    මොහොම ස්තූතියි අක්කෙ

  • @sandunihashara8674
    @sandunihashara8674 Год назад

    Thanku so much miss❤

  • @BabyandMe3876
    @BabyandMe3876 Год назад

    අක්කී, මට ලගදි වෙඩින් එකක් තියනවා, මට ඒකට අදින්න මගේ අතින් මහපු සාරි ජැකට් එකක් අදින්න ආසයි.මහන විඩීය කියලා දෙන්නකෝ

  • @sunetrajayanthi8321
    @sunetrajayanthi8321 9 месяцев назад

    😊😊😊රෙද්දෙ ඇදල කපල මහන වීඩියෝවක් කරන්නකො ප්ලීස්

  • @pramodhyasewwandhi1425
    @pramodhyasewwandhi1425 Год назад

    Thankyou ❤

  • @croutopainting5052
    @croutopainting5052 Год назад

    ගොඩක් පින් අක්කේ

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 Год назад

    ස්තූතියි නංගී

  • @surenikasewwandi6194
    @surenikasewwandi6194 Год назад +2

    😍🥰 වාව් හරිම ලස්සනට හොදටම තේරුම් කරලා කියලා දෙනව ඕනම කෙනෙක්ට පුරුදු වෙන්න ❤ තැන්ක් යූ මනී අක්කා❤️ චූටි මිස් 🥰

  • @aselajayawardana2491
    @aselajayawardana2491 Год назад

    Thanks mani.sound tawa poddak clear kara gamu.good luck

  • @sakunisewwandi93
    @sakunisewwandi93 Год назад

    Papuwa athara dart ganne inwata mimma 4 bedala..

  • @vishmitharuka522
    @vishmitharuka522 11 месяцев назад

    Akke dart eka nathuwa kapanne kohomada

  • @kasun1043
    @kasun1043 Год назад

    Thank you manisha akka

  • @danushkamangala174
    @danushkamangala174 Год назад

    Mis ath varga tikak kapana vidiya kiyala dennako

  • @samanthikakonara1510
    @samanthikakonara1510 Год назад

    aneeee..mn ada dakke oya youtub chanal ekak kranoo...mn asama kenk

  • @nuwansameera2801
    @nuwansameera2801 Год назад

    Adum mahuwata vikunaganna bane ane mani nango e ganath adahasak dennako

  • @nishakenuli2600
    @nishakenuli2600 Год назад

    ❤ thank u dr ❤

  • @sandunifernando6104
    @sandunifernando6104 Год назад

    Wow harima pahadili video ekak dan block ekak hadanna hithenava baluwama Thankyou ❤️

  • @janithmalinda6386
    @janithmalinda6386 Год назад

    Dart tibba ekata akke mahum vasi tava ekathu karanv neda akke dart valta tibba pramanaya

  • @RiksanMiranda
    @RiksanMiranda 4 месяца назад

    Akka mama mahana kamthi ath Mimi ganna danna na

  • @MultiShyamali
    @MultiShyamali Год назад

    Thank you නංගා...
    හොඳටම කියල දුන්න .
    කර පළල කොහොමද ගන්නෙ....