පැරණි තෙල්දෙණිය නගරය Old Teldeniya city ලස්සන දෙරණ Lassana Derana

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 218

  • @LassanaDerana
    @LassanaDerana  Год назад +8

    රජ බිසවක් වීමට අකමැතිව කොස් ගහේ සැගවුනු කුමරිය
    ruclips.net/video/ohiA5RW9hhk/видео.htmlsi=7HU8cbbZWH-ArjXx

  • @iswaragekusum9996
    @iswaragekusum9996 10 месяцев назад +4

    අදයි බැලුවෙ හරිම සතුටුයි ඔබේ ඉදිරිපත් කිරීම අගෙයි. බොහොම ස්තුති යි ජයවේවා!

  • @BandaraSiriwardhana-s2s
    @BandaraSiriwardhana-s2s Год назад +18

    මට හොදට මතකයි පාලම,රෝහල,පොලිසිය,හෝල්එක,ටවුන්එක,පාසල , ළමාකාලය ගෙවපු සුන්දර මතකයන් රැදුන ලස්සන පුරවරය,❤❤❤

  • @sagarikamuhandiram2947
    @sagarikamuhandiram2947 Год назад +5

    වීවුස් ඉල්ලලා තමන්ගේ තත්වය නැති නොකරගෙන ආදරණීය විදියට වීඩීයෝව අවසන් කල ඔබට ජයවේවා

  • @mallikaillangakoon6196
    @mallikaillangakoon6196 Год назад +16

    හරිම සංවේගයk දැනෙනවා

    • @AUmLaPATHmINi
      @AUmLaPATHmINi 2 месяца назад

      කොහෙද.හිට්යෙ

  • @harshanikaushalya8470
    @harshanikaushalya8470 Год назад +35

    අපේ අත්තම්මලාත් ඉඩම් යට උන නිසා දෙහිඅත්තකණ්ඩියේ පදිංචියට ඇවිත් තියෙන්නෙ.හිතටගොඩක් අමාරුයි මේවා දැක්කම.අද වෙද්දි පහසුකම් ගොඩක් හැදීගෙන තිබුනත් ගොඩක් දුක් වින්දා මේ තැනට එන්න අපේ අම්මා තාත්තලා.ඒ උනාට අපි නුවර ගියාම එහේ අයට අපිව පේන්නෙ හද්දා ඩොටේ අය විදිහට.තිබුන සේසතම වතුරට යට කරලා ඒ අය මෙහෙ වියලි කාලගුනේට හුරුවෙලා කුඹුරු වැඩ කරලා කන්න බත් දීලා එලිය ගන්න විදුලියත් දීලා තිායන්නෙ.මොනතරම් දුක හිතෙනවා ඇත්ද පැරණි අයට මේවා දකිද්දි.මේ මිනිස්සුන්ගෙ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වුනා.හොද රස්සාවල් කරන්න ඉගෙන ගන්න තිබුන අවස්තා නැති උනා.අන්තිමට ගොවියො උනා.

    • @oshanlakmal6099
      @oshanlakmal6099 Год назад +1

      දැන් ඔයාල අම්පාරේ ද පදින්චි වෙලා ඉන්නෙ.... අපිටත් දුකයි ඉතිම් ඔයාලට උන දේ ගැන 😥😥😥😥😥😥😥

    • @harshanikaushalya8470
      @harshanikaushalya8470 Год назад

      @@oshanlakmal6099 අම්පාර අපිට ගොඩක් දුරයි.දෙහිඅත්තකණ්ඩිය අම්පාර දිස්ත්‍රික්කයේ උනාට පොලොන්නරුව පැත්තට ලගයි.

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 Год назад +2

      ඒ උනාට අද මුළු ලංකාවේම දියුණුවට වික්ටෝරියා ජලාශය හදපු එක ඉවහල් උණා, විදුලිය ලංකාවටම දෙන්න පුළුවන් උණා,

    • @AUmLaPATHmINi
      @AUmLaPATHmINi 2 месяца назад

      තෙල්දෙණියේ.කොහෙද.හිට්යෙ

  • @oshadha991
    @oshadha991 Год назад +10

    මේ අපේ ගම. අදටත් අපි මේ සුන්දරත්වය විඳිනවා ඒ ලඟින්ම ජීවත් වෙන නිසා

    • @AmilaPrasad606
      @AmilaPrasad606 Год назад +1

      මාත් තෙල්දෙණියෙ.

  • @madavasashi8359
    @madavasashi8359 Год назад +11

    මම ප්‍රිය කල ලස්සන සුන්දරම නගරයක්. මගේ මතකය අවදි කාලා.. මට දැන් 58යි.. පාලම පසුකරාම කෙලින්ම රංගල පාර දකුනට මහියංගන පාර. රංගල පාරේ කඩ පේලියේ හෝටලයක් අපිට තිබුනා..

    • @tharidutns7068
      @tharidutns7068 Год назад +1

      ප්ටො එහෙම නැද්ද

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 Год назад +16

    තෙල්දෙනිය කියන්නෙත් ඉතාම සුන්දර ගම්මානයක්. දැන් ඒගම්මානය තියෙන්නෙත් ජලාශයකට යටවෙලා නැවතමේවා මතුවෙලා පෙනෙනකොට මට නම් දැනෙන්නේ වචනයෙන් කිව නොහැකි විශාල දුකක්.

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 Год назад +32

    තම ගම්බිම් අතහැරලා,තමන්ගෙ හිතවතුන්ගෙන් වෙන් වෙලා යනකොට ඒ අයට කොච්චර දුක හිතෙන්න ඇතිද... ..වෙන පලාත්වල ගිහිල්ලා ජිවිතේ ගොඩනගාගන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද........අද.මේවා දකිනකොට අතිතිය මතක් වෙලා කොච්චර දුක හිතෙනවා ඇතිද....මටත් ගොඩාක් දුක හිතුනා.. ඇස් දෙකට කදුලු ආවා...මම මේ පලාතේ නොවුනත් ..මේදේවල් පෙන්නුවාට ස්තිති.

    • @LASANTHAKALPAGE
      @LASANTHAKALPAGE Год назад

      e wägema Eka towun ekak yata wunata kumburu akkara da has ganakata wathura denakota e kumburu walin mulu ratatama batha sapaynna oya hitapu janathawa kepa kirimak karata kamak ne

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 Год назад +4

    තෙල පෙනෙන නදිය අසලදී,ලූ උතුම් අම්මා බ්හිකලේ නිවීමය ,🙏

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 Год назад +9

    ගොඩක් ස්තුතියි. පන්සල ගැන තව විස්තර හොයන්න. තව වීඩියෝ එකක් කරන්න. අපෙන් සගවපු දේවල් ඔබට දැනගන්නට පුළුවන් වේවි. හරිම වටිනවා මේ තොරතුරු දුන්නට. මේ වගේමයි බෝවතැන්න ජලාශය කොත්මලේ ජලාශය. බොහෝ දේ සැඟවූ ප්‍රදේශ.

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 Год назад +23

    මේ ආසන්නයේ තිබෙන බඹර ගල විහාරය ට ගොස් බලන්න සැබෑ සල්ගස්, මහා මායා දේවිය ගැබ බරව සිටින බිතුසිතුවමක් ඇති එකම ස්ථානය.

    • @MaheshDasanayake
      @MaheshDasanayake Год назад +1

      මහියංගනයෙ ඉපදුනේ

    • @gayanigayani5528
      @gayanigayani5528 Год назад +3

      මේ හේතුව නිසාම තමයි .මේ නගර යටපත් කරලා .ජලාශ ඉදි කළේ .බුදුන් උපන් රට

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Год назад

      ​@@gayanigayani5528බඹරගල යට උනේ නැහැනෙ.......

  • @niroshafernando3646
    @niroshafernando3646 Год назад +9

    අනේ ඔව් පැරණි මතක හැමදාම අලුත් මගේ ගම

    • @AUmLaPATHmINi
      @AUmLaPATHmINi 2 месяца назад

      කොහෙද.ඉන්නෙ

  • @madushasubhaahini4860
    @madushasubhaahini4860 Год назад +4

    අපි දැන් මහවැලි එච් කාලපයේ ඉන්නෙ එ ගමට කියන්නේ නව තෙල්දෙනිය කියලා

    • @AUmLaPATHmINi
      @AUmLaPATHmINi 2 месяца назад

      අපිත්.හිටියා.ඔයාලාගෙන්.වෙනිවෙන.කොට.දෑනූනූ.වෙදනාව.අපි.ඉන්නෙ.දදිගනෙ

  • @harrietranatunga3094
    @harrietranatunga3094 Месяц назад

    නො46 කිත්සිරි පාර තෙල්දෙනිය මගෙ ලිපිනය .

  • @Vishaka-j1i
    @Vishaka-j1i Год назад +4

    අපෙ ගම නාස්ති කලා මොඩයො හරිම දුකයි

  • @yasorajapaksha542
    @yasorajapaksha542 Год назад +5

    ලස්සන ගමනේ අපේ අලුත් ව්ල 😢

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 Год назад +7

    මෙිව කරල කෝ අද සංවර්ධන එදාටවඩා කාලකන්නි රටක් බවට පත්උනා එච්චරයි. මෙිවා තමයි සුද්ද⁣ගෙයි කළුසුද්දගෙයි උප්පර වැට්ටි මෙි හෙළ ඉතිහාසය වැලලීම 😢😢😢

  • @tharangatharanga8822
    @tharangatharanga8822 Год назад

    අපිත් එ කාලේ හිටියානම් බලාගන්න හරිම ලස්සනයි

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu Год назад +4

    සුද්දො අපිට ආධාර දුන්නෙ දියුණු වෙන්න නෙමෙයි. අපේ හෙළ ඉතිහාසය හංඟලා අපිව පොළවටම යට කරන්නයි

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 Год назад

    ඔයාටත් තෙරුවන් සරණයි!

  • @anomaamerasinghe9643
    @anomaamerasinghe9643 Год назад +4

    අපිත් හිටියා කුඩා දෙනිය ගමෙ. ඒකත් යට වුනා. අපි සුන්දර කාලයක් ගත කලා. තාම දුකයි ඒ ගැන මතක් වෙනවිට.😢😢😢😢😢

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 Год назад +8

    සුද්ධෝදන රජතුමා ගේ දිඹුලාගල පැවැති මාළිගයේ සිට මහවැලි ගඟෙන් එතෙරව කිඹුල්වතට (යටව ඇති තෙල්දෙණිය ට) එන ගමනේදී සිදුහත් කුමරු ඉපදුන ස්‌ථානය බඹරගල විහාරය පිහිටා ඇති ස්ථානය. වැදූ ලෙන පවා එහි දැකිය හැක,
    අපෙන් යටපත් කල අපේ අතිතය.

    • @dimuthusandamali4198
      @dimuthusandamali4198 Год назад

      පිස්සුද 🤮

    • @rohinisudarma2897
      @rohinisudarma2897 Год назад +1

      සත්‍ය යටපත් කල නොහැකියි.

    • @somadasaedirippulige5914
      @somadasaedirippulige5914 Год назад +1

      Parayinta pissu. Saba helayinta aththa.

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 Год назад +1

      @@somadasaedirippulige5914
      හැමෝටම උත්තර දෙන්න යන්න ඕන නැහැ සහෝදරයා, මේවා තම තම නැණ පමණින් වටහා ගතයුතු දේවල්, ඒ අයටත් තමන් කැමති අදහසක් දරන්න, දරාගෙන කර තියාගෙන යන්න තියෙන අයිතියට අපි ගරුකරමු.

    • @sandhyrathnayake1617
      @sandhyrathnayake1617 5 месяцев назад

      ඇඩෙනවා 😢😢😢 ඇත්තටම ඇයි මෙහෙම උනේ 😢😢😢😢

  • @mjbandaranayaka
    @mjbandaranayaka Год назад +40

    තෙල් දෙනිය ගොඩාක් ලොකු ඉතිහාසයක් තියෙන බෞද්ධයන්ට සුවිශේෂී ස්තානයක් 😢😢

    • @g.sfinder
      @g.sfinder Год назад +12

      ඒ හින්දා තමයී යට කරලා දැම්මේ,ඉතිහාසය එලි වෙයි කියලා😢😢😢

    • @priyaniedirisinghe9468
      @priyaniedirisinghe9468 Год назад

      ​@@g.sfinderdh

    • @AnuththaraJayamini-mo6bn
      @AnuththaraJayamini-mo6bn Год назад +2

      ​@@g.sfinder ane oww😢😢😢

    • @kusalpieris1455
      @kusalpieris1455 Год назад +4

      ඇත්ත හෙලිදරව් කිරීමට ඇති අකැමැත්ත නිසා

    • @madhawagunawardhana9315
      @madhawagunawardhana9315 Год назад +4

      ඉතිහාසය මකන්නේ චින්තනය අවදි වන අය අනාගතයට හයිය ගන්න නිසා.පාලකයන්ගේ උවමනාවන් ඔස්සේ නොයන ජනතාවක් ඉන්න එක උන්ගේ ගමන කෙටි කිරීමක්.අතීතය මකලා අනාගතයට කෙටි පාරවල් හොයපු අපේ මහ උන් අදටත් අපේ ගොබ්බයන්ට දෙවියත් .නොදියුණු ගෝත්‍රිකයන් වෙසෙන හැම රටක්ම ඔහොමයි.කවදාක මේක වෙනස් වෙයිද ?බලාගෙන ඉන්න තමයි වෙන්නේ.සර්වජන ගොන් බලයට පින් අත් වෙන්න .

  • @امنهالهاملي
    @امنهالهاملي Год назад +1

    හොද්‍යය්.වටිනා
    වඩ.සටහනක්

  • @preradon593
    @preradon593 Год назад +8

    වෙච්ච නැති දියුණුවක් වෙනුවෙන් සොබාදහම විනාශ කරපු රටක් 😢

  • @shirandabare
    @shirandabare Год назад

    Thank you for showing 1982 devastated THELDENIYA.

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy Год назад +2

    ගොඩක් විස්තර දැනගත්තා❤❤බොහොම ස්තූතියි

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 Год назад +8

    ඒ නගරය. .ඒ පාලම....ඒ සොරොව්ව ලඟදි එයයි මායි කී වතාවක් හම්බ උනාද ලාබාල තරුණ වියේදී ......අද එයත් මාත් වියපත්ව ..මම මහ ජලාශය දිහා බලන් කොච්චර හූල්ලලා තියනවද අතීත මතක සිහි කරන්......අද ඔයා කොතැනකද....වික්ටෝරියා ජලාශයට යට උන අපේ මිහිරි අතීතය ඔයාටත් සිහිවෙනවද..අද ඔයත් මාත් නොදන්නා දෙපොලක වියපත් වූවන් ලෙසින්....ඒත් ඒ සුන්දර මතක කිසිදා අමතක නොවේ......

  • @prasad1534
    @prasad1534 Год назад +2

    මගේ ගමත් අලුත්වෙල

  • @roadviewusa
    @roadviewusa 9 месяцев назад

    අක්ක ලස්සනයි❤❤❤❤❤❤❤❤❤

  • @uditha1427
    @uditha1427 Год назад

    ලස්සන යි,❤❤😢😢😮

  • @chamindakumara6683
    @chamindakumara6683 3 месяца назад

    තෙල්දෙණියෙ හිටපු මම දැන් ඉන්නෙ බියගම

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 Год назад +4

    ලංකාවේ ස්වභාව සෞන්දර්‍ය් මේකාලකන්නි ජලාශ වලට යටකරල තියෙන්නෙ. කොත්මලේ කඩදොර කියන්නේ රජකාලෙ පටන් පැවතිසුන්දර ගම්මානයක්. මම මේ සුන්දර ගම්මානයේ 1970/75 කාලෙ සෑම තැනම ඇවිදල තියෙනව ම්ගේ මාමා කෙනෙක් සිටිය කඩදොර ඒකාලෙ මම නිතර නිතරම කඩදොර යනව. අද ඒසුන්දර ගම තියෙන්නෙ ජලාශයකට යටවෙලා.

  • @FREEDOM-94-
    @FREEDOM-94- Год назад +6

    ඒ මිනිස්සුන්ට කොච්චර දුකක් දැනෙන්න ඇත්ද 🥹

  • @sampathekanayake7704
    @sampathekanayake7704 Год назад +1

    මගෙ ගම තෙල්දෙණිය

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 Год назад

    ස්තුතියි ඔබලාට

  • @madushasubhaahini4860
    @madushasubhaahini4860 Год назад +4

    මගෙ අම්මාගෙ ගමත් ඔහෙ එයාගෙ ඉස්කෝලෙ ඉස්පිරිතාලෙ එයාල ගිය පාලම එයා අපි ඔහෙ ආවහම පෙන්නනවා

  • @r.d.fernando1629
    @r.d.fernando1629 Год назад +1

    mama karalliyadde kawadawath ahalawath nathi visthara godak dana gaththa බොහොම ස්තූතියි

  • @sujeeths1602
    @sujeeths1602 Год назад +2

    ඔබ ට යහපතක්ම වේවා .සුවපත් වේවා .

  • @tatikus163
    @tatikus163 Год назад

    harima lassana palathak. lankawa mathak unama papuwa ridenawa.

  • @NimalBandara-id8fo
    @NimalBandara-id8fo 3 дня назад

    ස්වභාව ධර්මය වෙනස් කලොත්, එන පලවිපාක හිතා ගන්න බෑ.

  • @nadeeraoshan1735
    @nadeeraoshan1735 Год назад +3

    මං ඉන්නෙත් කරල්ලියද්දට ආසන්නම ගමක කරල්ලියද්ද කියලා අලුත් නගරෙ නම් කරාට කවුරුත්ම කරල්ලියද්ද කියලා නොකියන තරම් තාම මෙහෙ තෙල්දෙණිය කියලා තමා ඔක්කොම කියන්නෙ ඇත්තටම දුකක් අවා මෙ පරන නගරයෙ ෆොටෝ දකිනකොට Thank you අයියේ අපි දැකලවත් නැති ෆොටෝ එම කිහිමයක්ම අද දැක්කා❤

  • @indragith9768
    @indragith9768 Год назад +4

    අපි පොඩි කාලේ ඔය පාලම උඩින් යනවා මතකයි.

  • @Harshi_online
    @Harshi_online Год назад +1

    ලස්සන විඩියෝ එකහ්

  • @WeMol
    @WeMol 11 месяцев назад

    Jaya wewa

  • @dammikanandani9393
    @dammikanandani9393 Год назад

    Sundara mage teldrniya ❤❤❤

  • @nethukahemachandra8303
    @nethukahemachandra8303 Год назад

    Thanks for sharing

  • @shantiserugahamulagedara2475
    @shantiserugahamulagedara2475 Год назад +5

    මගෙ උපන් ගම තෙල්දෙණිය.
    අපිත් ඉඩමි යට වෙලා C කලාපයට ගියා.අනෙ ස්තුතියි 🙏🙏🙏🙏 අපෙ මතක අවදි කර දුන්නාට🎉❤

    • @sugathjayasirijayasiri258
      @sugathjayasirijayasiri258 Год назад

      C කලාපය කියලා හදුන්වන්නෙ කොහෙද?පැරණි තෙල්දෙනිය නගරයෙ වෙනත් චයාරුප තියනවද ඔබ ලග?

    • @LassanaDerana
      @LassanaDerana  Год назад +1

      දෙහිඅත්තකන්ඩිය, ගිරාදුරුකෝට්ටේ, මහියංගණය, ආශිතව C කලාපය

    • @samadhigamage9838
      @samadhigamage9838 Год назад +1

      අපේ ඉඩමත් ...❤

    • @sugathjayasirijayasiri258
      @sugathjayasirijayasiri258 Год назад

      @@samadhigamage9838 den oyala inne koheda?

    • @shantiserugahamulagedara2475
      @shantiserugahamulagedara2475 Год назад +1

      අපි හිටියෙ උඩුදෑකඩ ඉස⁣්කෝලෙ ලග තිබිනු අන්නාසි .ගල ලගම පල්ලෙහා ඉඩමෙ .අනෙ අපෙ ලස්සන ගැමි ගෙදර 😔😞😥😭

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 Год назад

    Godak stuthi sir....
    🙏🌷🌺🙏🌷🌺🙏🌷🌺

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 5 месяцев назад

    සිදුහත් කුමරු ඉපදුණු තැන 😢😢😢😢😢 නගරය.

  • @kavindumadushan8971
    @kavindumadushan8971 Год назад +2

    ලක්ශපති එකෙන් ඇහුන නිසා නිකමට හොයලා බැලුවේ. අහලවත් නෑ මෙච්චර දේවල්😮

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Год назад +3

    My home town.
    Need hours to describe how much we enjoyed our life in this area.
    Thanks for taking us to the past.

  • @HanshikaRathnayaka
    @HanshikaRathnayaka 11 месяцев назад

    Ithama sundarai

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Год назад +1

    මම මේ නගරය මැදින් ගිහින් තියෙනවා දෙතුන් පාරක්‌ යට වෙන්න කලින්

  • @sarathkodi4387
    @sarathkodi4387 Год назад +7

    I was born in teldeniya
    My home address is
    No 1 kudadeniya
    Teldeniya!

    • @somadova7577
      @somadova7577 Год назад +2

      Oya apee theldeniye kodithuwakkuarachchi mamage Sarath mallida? Mama benthara . Oyage thatha magevammage malline.

  • @carmenperera152
    @carmenperera152 Год назад

    Babaragala theldeniya budun upan desaya

  • @Shantha_ayya
    @Shantha_ayya Год назад

    Very interesting video 🥺

  • @kusalpieris1455
    @kusalpieris1455 Год назад

    තෙල් නදිය...... එහි වතුර තෙල් පාටයි

  • @Priyangiwijekoon
    @Priyangiwijekoon Год назад +1

    මං උපන් බිම ❤❤

  • @sheriffdeen175
    @sheriffdeen175 5 месяцев назад

    Hondata visthara kala sthuthi budhusaranai hondata hitapu apiwa yatakarala apit dipu idam walata mahawaliyen nadu api dan asarana wela inne

  • @indrasamaranayake894
    @indrasamaranayake894 Год назад

    Thxnk you bro , i would like to see the place where old Nalada gedige, if somebidy know, pls make a vedio aboug this.

  • @gaminisoysa6679
    @gaminisoysa6679 Год назад

    I was witnessed the dam being built we were taken on a trip and I was showed the town Teldeniya that was going to capsized we were so disturbed cc about it as kids those days......

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Год назад +2

    මගේ අම්මගේ උපන් ගම wewegama තෙල්දෙණියේ මගේ උපන් ගමත් තෙල්දෙණිය යට වෙද්දී මට aurudu 3ක්‌ වෙනවා මගේ අම්මා කියනවා ගෙදරට වතුර ඇවිත් මගේ සපත්තුවක් ගහ ගෙන යද්දී මං ගොඩක් aduwalu 😪

  • @sithijagsk7546
    @sithijagsk7546 Год назад

    Ape gedarath yata wana😢😢

  • @somadova7577
    @somadova7577 Год назад

    Theldeniye Kodithuwakku arachchi mudalalige Theldeniya hotel ekee issara waththen geena kiri unukarala kithul hakuru samaga tea bonna kopamana minisun awada. Ee yugaya harima rasawath. Mudalali Theldeniyen gihin Mahanuwara Eliphant house building ekee loku Hotel ekak open karaa. Ee magee ammage malli.❤ Theldeniya watina lassana nagarayak . Loku paduwak minisunta.

  • @SarathJayasekara-q4d
    @SarathJayasekara-q4d Год назад

    Future generations will have a big job. That is to restore this damage done to our country.

  • @ireshadesilva2271
    @ireshadesilva2271 Год назад +8

    මෙවා නිසා තමයි අපෙ රටට මෙහෙම වෙන්න අත්තෙ, බුදුහිමි වඩසිටි ස්තාන, එවයි හිටිය මිනිස්සු , එවා යටවන විදියට අයි මෙහෙම ජලාශයක් හදුවෙ.

  • @jayaweerailukkubura9844
    @jayaweerailukkubura9844 Год назад +3

    පුළුවන් නම් ගඟෙන් එගොඩ ගුරුදෙනිය ගෝනවත්ත ඒ පරණ ගම්මාන පෙන්වන්න මගේ පරණ පාසල් යාලුවෝ එයාල කොහේද නොදනී, මම ගුරුදෙනිය තලාතුඔය පාරේ, ජයවීර

    • @LassanaDerana
      @LassanaDerana  Год назад +1

      උත්සාහ කරන්නම්

  • @bsworld8
    @bsworld8 Год назад +1

    Thanks 👍

  • @VijithAsanga
    @VijithAsanga Год назад

    Oyalata pin siyalu de anagathaya wenuwen piduwata

  • @jdtravel178
    @jdtravel178 Год назад

    Amazing Video. Thanks for Sharing ❤

  • @SampathSampath-rg7eh
    @SampathSampath-rg7eh Год назад

    අනෙ.එ.ගමෙ.උන්නු.අය.දැන්.කොහෙද

  • @nilminiajantha4618
    @nilminiajantha4618 Год назад +3

    මේ ෆොටෝ දාලා තියෙන්නෙ ගාමිණී සර්.අපේ විද්‍යාව සර්.

  • @අනුඅරා
    @අනුඅරා Год назад

    Thank you ❤

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    මම මහවැලි H කළාපෙ. මෙහෙ ඉන්නවා ඔහෙන් ගෙනත් පදිංචි කරපු අය.

  • @renukajayawardena6426
    @renukajayawardena6426 Год назад

    👍👍👍👍👍

  • @dimuthusandamali4198
    @dimuthusandamali4198 Год назад +1

    කොතරම් දුකක් ඇති වෙන්න ඇත්ද😢😢

  • @AUmLaPATHmINi
    @AUmLaPATHmINi 2 месяца назад

    අදයි.බැලූවෙ.ඔයාලා.කොහෙද.

    • @LassanaDerana
      @LassanaDerana  2 месяца назад

      @@AUmLaPATHmINi ස්තූතියි. අපි නුවර.

    • @LassanaDerana
      @LassanaDerana  2 месяца назад

      @@AUmLaPATHmINi ස්තූතියි. අපි නුවර.

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 Год назад

    Bs ❤

  • @apelakbima4755
    @apelakbima4755 Год назад +1

    Good fans video ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 Год назад

      Ethtatama harima lassanai apith oya lamgama thama. thannekubure idanmabalanna dewal.thiyenawa

  • @vinividakandy5080
    @vinividakandy5080 Год назад

    Supirima Block ekak

  • @upulchandrakeerthi
    @upulchandrakeerthi Год назад

    Haridukai😢

  • @lakmalperera672
    @lakmalperera672 Год назад

    🎉🎉🎉❤

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 6 месяцев назад

    එදා නගරයක් යටකරලා හරි ජේ අර් ජයවර්ධන කරේ ලංකාවේ ඉතිහාසයේ අග්‍රගණයේ නිර්මාණය

  • @dahamnimsarahm
    @dahamnimsarahm Год назад

    ❤❤

  • @deliyafernando2707
    @deliyafernando2707 Год назад

    oralosu.kanuwa
    peanna.api.asi.balanna...

  • @thilinawickramasinghe6152
    @thilinawickramasinghe6152 Год назад +1

    වික්ටෝරියා ජලාශය නිසා කොයි තරම් දියුණුද ...එදා හාල් කීයද අද කීයද

  • @ajithgunasena9754
    @ajithgunasena9754 Год назад +2

    සිංහ කියල තෙල්දෙනියෙ ෆ්ල්ම්ස් හෝල් එකක් තිබුනා

  • @nilanthaakanayaka7502
    @nilanthaakanayaka7502 Год назад

    ape gama .

  • @Db4747.
    @Db4747. Год назад +3

    පාලමෙ යකඩ ටික පුදුමයි තියෙන එක 😂😂😂😂

  • @kalpagamage5942
    @kalpagamage5942 Год назад +1

    මෙතන බලන්න යන්න කොහොමද location එක හොයාගන්නෙ?

    • @LassanaDerana
      @LassanaDerana  Год назад +1

      මහනුවර දිගනට ඇවිත් බඹරගල පන්සල ලගට ආවනම් මේ පාළම ලගට ලගයි.

    • @kalpagamage5942
      @kalpagamage5942 Год назад

      @@LassanaDerana thank you

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Год назад

    💐😇

  • @SiriKumarasadarathneMduiyansel

    Oya thami budunga upan deepaya ,JR paraya Saha suddo akathuwala yatakarala dala,ara para ganiga namata a pin buhumiya yata kala ,mama upanath othana 🙏🏿

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Год назад

    🌷🙏🌷🙏🌷🙏💛❤💛

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Год назад +1

    මුන්.ගෙ.සංවර්ධනය.එදත්..රටෙ.සභවික..සම්පත්...වීනාශ..කලා..අදත්..එහෙමයි

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 Год назад

    Parani vijara dagab vinasa karamin amana palakayinge puhu sanwardana wada nisa thamai ada Lankawa loke thawath higana ratak bawata pathwela thiyenne.1977 thamai e kalakani yugaya arambune.

  • @isusriyarathna8318
    @isusriyarathna8318 Год назад

    අර පරන photos හොයා ගත්තෙ කොහොමද

    • @LassanaDerana
      @LassanaDerana  Год назад

      Google එකේ තියෙනවා යාලුවා.

  • @asokaasoka2036
    @asokaasoka2036 Год назад

    ❤️❤️❤️❤️❤️❤️