ශ්‍රී ලංකාවේ ඉපැරණි වලව් 40ක් එක දිගට නරඹන්න - yakku Rawana

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии •

  • @smallika4669
    @smallika4669 2 года назад +40

    ඇත්තටම හොද.වීඩියෝ එකක්.අපිට ගිහින් බලන්න බැරි නිසා මෙහෙම දේවල් තියනවා තිබුනනනේ කියලා හිතට ලොකු සතුටක් දැනෙනවා ගොඩක් ස්තුති.ඔබට

    • @yakkularawana
      @yakkularawana  2 года назад +4

      බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට ඔබගේ පවුලේ සැමට දළදා සමිඳු පිහිටයි

    • @geethakumari-cf9sf
      @geethakumari-cf9sf Год назад +1

      ගොඩක් හොඳයි වීඩියෝ එකක්

    • @chandraranasinghe494
      @chandraranasinghe494 Год назад

      ❤c❤😂😊

    • @MalkanthiWijelatha
      @MalkanthiWijelatha Год назад

      ​@@yakkularawana❤❤h

    • @mariesenanie975
      @mariesenanie975 11 месяцев назад

      😊😊​@@yakkularawana

  • @ruvinipeeris946
    @ruvinipeeris946 3 года назад +30

    සුපිරි වීඩියෝ එකක් . හරිම ආසාවෙන් බැලුවා .

  • @amilaperera466
    @amilaperera466 3 года назад +9

    ගොඩක් උවමනාවන් බැලුවා ස්තුති ගොඩාක් තෙරුවන් සරනයි

  • @SANDARUSANDAPA15
    @SANDARUSANDAPA15 2 года назад +4

    ඔන්න මම like 1k කරා

  • @Sarathpriyantha2012
    @Sarathpriyantha2012 3 года назад +19

    නුවර වලව් ටික ගොඩක් ලස්සනයි

    • @yakkularawana
      @yakkularawana  3 года назад

      බොහොම ස්තූතියි ඉදිරියට වලව් එකිනෙකට වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා ඔබගේ පවුලේ සැමට තෙරුවන් සරණයි

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 2 года назад

      Ithihsayak,Sahithyayak mokuthma danne nethi minissu me katha karanne.
      Koggala Walawwa Martin wickramasinghege niwesa.

  • @SUPERMAX-g8q
    @SUPERMAX-g8q 2 месяца назад

    මාරම වැදගත් විඩියෝ එකක් අයියේ ඉදිරියටත් මේ වගේ වැදගත් විඩියෝ ගෙන්න ❤️

  • @i.d.n.lakshan...2520
    @i.d.n.lakshan...2520 Год назад +1

    එයෙත් මේවගෙ විඩියො එකක් දාන්න 💖

  • @susanthasampath8055
    @susanthasampath8055 Год назад +6

    බොහෝම වටිනවා සහෝදරයා ඔබේ මේ වීඩියෝ එක පැරණි වලව් ගැන විස්තර කියපු ඉතින් ඉදිරියේදී තවත් වලව් ගැන විස්තර ඉදිරිපත් කරන්න මෙන්න මේ වලව් ගැන මතුගම ඕවිටිගල වලව්ව,මතුගම පුස්සවල මුල්ලේ තිබෙන කහටගහමුල්ල වලව්ව,බෙන්තර පතිරණ වලව්ව,රුවන්වැල්ල කහටගස්තැන්න වලව්ව,රුවන්වැල්ල දෝරණුව පහල වලව්ව,කුලියාපිටිය උඩදෙණිය පාර වලව්ව,උහුමීය මඩවල අලුත් වලව්ව,වැල්ලව වෑකන්ද වලව්ව,ඉනාමලුව කෝරලේ වලව්ව,පැල්මඩුල්ල වීරසේකර වලව්ව ගාල්ල නාගොඩ ජයසිංහ වලව්ව,දොම්පේ ජයසේකර වලව්ව,රත්නපුර ඇලපාත වලව්ව,කෑගල්ල මාරපන වලව්ව,උඩුදුම්බර රඹුක්වැල්ල වලව්ව ඒ වලව් ගැනත් තොරතුරු ලබා ගෙන කියන්න.ඔබට ජය වේවා

  • @KokilaRajakaruna
    @KokilaRajakaruna 11 месяцев назад +10

    මෙවා මොනවද යාලු දෑන් එවුන්ගෙ මාලිගා බලපුවහම

    • @yakkularawana
      @yakkularawana  11 месяцев назад +5

      ඒක ඇත්ත තැන්කාලෙ ඉන්න අය හොරකම් කරලා තමයි ඒ දේවල් නිර්මාණය කරලා තියෙන්නේ නමුත් පැරැණි කාලයේ නිර්මාණය කරපු ඒවා ගොඩක් වෙලාවට ඒ අයගේ පෞද්ගලික ධනයෙන්ම නිර්මාණය කරපුවා තමයි තියෙන්නේ ඊට අමතරව මේ දේවල් අවුරුදු දෙසීයක් තුන්සියයකට වඩා පැරණි නිසා මේ දේවල් වල වටිනාකම වැඩියි.

    • @geethaniseneviratna3372
      @geethaniseneviratna3372 2 месяца назад

      ඔය මොන මාලිගා හැදුවත් ඒ මිනිස්සු න් පරපුරෙන් එන නමිබු නාමය මුදලට ගන්න බැ , ඒ නිසා වලවි කාරයෝ එක්ක මිනිස්සු තරහයි ,ඒකට තමයි හිනමානය කියන්නේ වලවි කාරයින්ගෙන් කාපු බිපු අයට තමයි මෙි හිනමානය වැඩි , ,

    • @DasanthaKalupahana
      @DasanthaKalupahana Месяц назад

      Tho ponnayek

  • @nihalnihal3301
    @nihalnihal3301 17 дней назад +1

    ස්තුතියි

  • @manelvijay9741
    @manelvijay9741 Год назад

    Attenma wadagat video ekak attenma ada tamai dana gatte walau tika obata godak stuti me wage dewal dana ganna api kamati budu saranai

  • @dilshankaweesha6926
    @dilshankaweesha6926 3 года назад +34

    මොල්ලිගොඩ කියපුවාම මතක් වෙන්නේ ශ්‍රේෂ්ඨ පුර්ෂයෙක් නෙවෙයි පාවාදෙන කාලකන්නි මිනිහෙක්

    • @pasindutheekshana3818
      @pasindutheekshana3818 2 года назад +6

      ඒකන්ම් ඇත්ත ඒකෙ දැන් ඉන්න උරුමක්කාරයත් ඔයිට හපන්

    • @dilshankaweesha6926
      @dilshankaweesha6926 2 года назад +2

      @@pasindutheekshana3818 අඩේ

    • @lavanya1097
      @lavanya1097 Год назад

      ඇත්තම කතාව නම් මොල්ලි ගොඩ වලව්වේ මොල්ලි ගොඩගේ නැදැයෝ වගයක් හිටියේ මොල්ලි ගොඩ ජිවත් වුනේ නැ එහේ.නම තිබුනට එයා ජිවත්වුනා කියලා බොරැ දාන්න එපා.දැන් එහේ ඉන්නේ දුල්ලැව කියන අය.

    • @jonerode2022
      @jonerode2022 Год назад

      දෙමළ රට සුද්දන්ට පාවා දුන්න පොන්නයෙක් මොල්ලිගොඩ.

  • @nera2497
    @nera2497 11 месяцев назад +1

    Thanks..obata 🎉🎉🎉

  • @chandrikasenarath8011
    @chandrikasenarath8011 3 года назад +4

    හොදට කරලා තියනවා .ස්තුතියි !!!

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 года назад

    ඔවි ඒකනම් සුපිරිම වීඩියෝ එකක් .💖💖🙏💖💖🙏🙏🇱🇰🇱🇰

  • @dilshankaweesha6926
    @dilshankaweesha6926 3 года назад +9

    මීදුම ගමේ තියෙන හින්දා තමයි මීදුම වලව්ව කියන්නේ

  • @charundyabalasooriya9885
    @charundyabalasooriya9885 3 года назад +42

    කරුණු හොයන්නෙ නැතුව, නම් ටිකක් හොයාගෙන පට්ට කෙබර ටිකක් කියනව. කිසිම අවබෝධයක් නැතුව කරපු වීඩියෝ එකක්..👎👎👎

    • @anandaparanagama8135
      @anandaparanagama8135 Год назад +1

      hariyata hari

    • @sujaniliyanage2052
      @sujaniliyanage2052 Год назад +1

      Gampaha kachcheriya thiyenne oya kiyana agra valauwe.kochchara minissu yna ena thenakda ethana.....ane mnda me visthara

  • @DisnaRanjani-zh2ql
    @DisnaRanjani-zh2ql 3 месяца назад

    ආදරෙයි මචෝ

  • @kavindudeshan1957
    @kavindudeshan1957 5 месяцев назад

    Godak pin💖

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 года назад +1

    Niyamai 👍👍

    • @UpekshaParamiMusic
      @UpekshaParamiMusic Год назад

      අවංකව වැදගත්කමක් ati.වැඩ සටහනක්

  • @nipunavlogs4398
    @nipunavlogs4398 3 года назад +5

    සුපිරි 👍👍👍

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 3 года назад +17

    කරුනු හරිහැටි නොසොයා කරපු විඩියෝවක්.ජායාරුප ටික
    . විතරයි වටින්නෙ.

  • @aradhanaks672
    @aradhanaks672 3 года назад +1

    Harima lassanay mama godak kamathi video wak atitha walau gana thorathuru danaganna harima asai

    • @yakkularawana
      @yakkularawana  3 года назад

      ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව ගොඩාක් සතුටු වෙනවා ඔබගේ පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවා

  • @pemahendrek5140
    @pemahendrek5140 3 года назад +25

    ආශාවෙන් බැලුවේ නොදුටු තැන් පෙන්වීම ගැන ඔබතුමා ට ස්තුතියි ,,,,,,,,,,

  • @ThamaraKumari-um8gf
    @ThamaraKumari-um8gf 16 дней назад +1

    නාරංපනාවේ වලව්ව හා මුතුකෙලියාවේ වලව්ව අපේ අප්පච්චිගේ හා අම්මලාගේ

  • @rifadahamed1950
    @rifadahamed1950 2 года назад +1

    සුපිරි bro

  • @pasix_Art
    @pasix_Art 3 года назад +8

    Ela ela අද වීඩියෝ එකත් පට්ට.
    මමත් මුණසිංහ කෙනෙක් 😁

    • @yakkularawana
      @yakkularawana  3 года назад +2

      el marune💖

    • @pasix_Art
      @pasix_Art 3 года назад +1

      @@yakkularawana 😁😊

    • @chamilchandana3737
      @chamilchandana3737 3 года назад +1

      එහෙමද සුද්දන්ට පුක දිපු පරමිපරාක් මරු 👍

    • @pasindutheekshana3818
      @pasindutheekshana3818 2 года назад

      වලව්වකද ඉන්නෙ

  • @aselaanurudda906
    @aselaanurudda906 2 года назад +12

    අනිවාර්‍යෙන්ම වීඩියෝ එකක් කරද්දි දැනුමක් ලබාගෙන වීඩීයෝව කරන්න. මොකද බලන මිනිස්සුන්ට වැරදි තොරතුරු දෙන එක වැරදී..

  • @damayanthinonis6942
    @damayanthinonis6942 11 месяцев назад +1

    👍ආශාවෙන් බැලුව

    • @yakkularawana
      @yakkularawana  11 месяцев назад

      බොහොම ස්තූතියි ඉදිරියටත් මෙවැනි වීඩියෝ පට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා

  • @Sakuartandcrafts
    @Sakuartandcrafts 20 дней назад +1

    හොල්මන් ඇති වලව් බන්ගලා කියන නම ඇහුවත් මටනම් බය හිතෙන හැගීමක් දැනෙන්නෙ

  • @මැණික්මැණික්

    වලව් ගොඩක් අපි වගේ මැණික් ලගේ නේ තියෙන්නේ 😂😂😂😂

  • @SadewSuwahas-p1w
    @SadewSuwahas-p1w Месяц назад

    Aiye giraukanda walauwa koheda thiyenne

  • @මැණික්මැණික්

    මොල්ලි ගොඩ වල්වුව අපේ ගෙවල් ළග තියෙන්නේ 😂💞

  • @samanjanaka7721
    @samanjanaka7721 2 года назад +7

    යකෝ ඉතිහාසය හදාරලා හිටපන් බොරු කියන්න එපා අනික භාශාව හරියට දැනගෙන කතා කරපන් අදුරෙ අත පත ගන්නෙ නැතුව

  • @madharamadavi1530
    @madharamadavi1530 5 месяцев назад

    ඇත්තටම ලස්සනයි

  • @HmDarmasena
    @HmDarmasena 6 месяцев назад

    ලස්සනයි

  • @chandaniedassanayake125
    @chandaniedassanayake125 Год назад +10

    තවත් බැලිය යුතු වලව්වක් තියෙන්නේ රුවන්වැ ල්ල මූදුගමුවේ මීදෙනියවලව්ව අයිරාන්ගනී සේරසිංහ මැතිනිගේ මහගෙදර

    • @VithanaArachchi-oy3zg
      @VithanaArachchi-oy3zg 8 месяцев назад

      රුවන්වැල්ලේ අපිටත් වල්ව්වක්‌ තියනවා ඒ අපේ ආච්චිගේ වලව්ව දන්නේ නෑනේ

  • @charithd6850
    @charithd6850 3 года назад +5

    ආටිගල වලව්ව මඩපාත කෝ.

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 2 года назад +9

    ඉතිහාස වලවු වෙනමයි සුද්දන්ට පුකදීල වලවු කාරයෝ උන එවුන් වෙනමයි දාන්ඩ

    • @nuwankuruppu4821
      @nuwankuruppu4821 11 месяцев назад +1

      Basawa sawara unna num hodai na da mitharaya,oka wena vidiyata ahana tibba na da??

  • @tutyfg7042
    @tutyfg7042 3 года назад +1

    Bohoma pin

    • @yakkularawana
      @yakkularawana  3 года назад

      බොහොම ස්තූතියි ඔබගේ පවුලේ සැමට තෙරුවන් සරණයි

  • @annomanissanka3944
    @annomanissanka3944 3 года назад +1

    Thank you❤❤

    • @yakkularawana
      @yakkularawana  3 года назад

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @channabuwanaka5885
    @channabuwanaka5885 3 года назад +9

    මොල්ලිගොඩ වලව්ව ගැනනම් කරුණු තියෙන්නෙ පාවාදීම් කළ නිලමේ කෙනෙක් පදිංචි වී සිටි වලව්වක් කියලයි .

    • @pasindutheekshana3818
      @pasindutheekshana3818 2 года назад

      ඔව් ඔව් ඒ වල්ලව්ව තියෙන්නෙ අපේ පැත්තෙ ගම් 3කට ව්තර එපිටහින් අපිත් තාම එක පාරයි ඈතට දැකලා තියෙන්නෙ.....ඒ සම්බන්ධව video එකක් කරන්ඩ අපිත් help කරන්නම් 💪

    • @lavanya1097
      @lavanya1097 Год назад

      ​@@pasindutheekshana3818 මාවනැල්ල නේද?

  • @AllRecipeFood
    @AllRecipeFood 3 года назад +1

    8 like niyamai harima wedagath .

  • @NamaraNamara
    @NamaraNamara 2 года назад +1

    Thnak

  • @santhawiji2327
    @santhawiji2327 3 года назад +4

    කෝ යකෝ මගේ වලව්ව පෙන්නුවෙ නැහැනෙ

  • @KapilaMalwala
    @KapilaMalwala 2 месяца назад +2

    වලව් ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්

    • @yakkularawana
      @yakkularawana  2 месяца назад

      ou api visthara hoyala e vistharath ekka karanne api e kale jiwath una kanak hoyaganna thibunan shok eth nene den ehema aya neda

  • @renumahanama6795
    @renumahanama6795 3 года назад

    Supiri 👍👍👍👍👍

  • @ImeshMadhusan-oh7wl
    @ImeshMadhusan-oh7wl Год назад +2

    👍👌🇱🇰

  • @nethutv7411
    @nethutv7411 3 года назад +4

    ලස්සන විඩියෝ එකක්.අපෙ පැත්තේ ඇවිත් යන්න එන්න යාළුවේ

  • @motivefactoryy
    @motivefactoryy Год назад +4

    මාම්පිටියේ වලව්ව දැන් Royal Bar එක කියලා තියෙන්නෙ. චිල් එකේ බියර් එකක් ගහන්න සුපිරි place එක. නුවරට එන අය ගිහින් බලන්න. රජ වීදියේ තියෙන්නෙ.

    • @yakkularawana
      @yakkularawana  Год назад

      ඒක ඇත්ත සහෝදරයා අපව දැනුවත් කිරීම සම්බන්ධව ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔබගේ පවුලේ සැමට දළදා සමිඳු පිහිටයි ඔබ දන්නා වෙනත් කරුණු අප වෙත ලබා දෙන්න බොහොම ස්තූතියි

  • @kumarilk4401
    @kumarilk4401 3 года назад +5

    තව වලව් තියෙනවා නේද

  • @mahindaweligamage4974
    @mahindaweligamage4974 Год назад +2

    වැඩේ හොඳයි නමුත් ඔබ හරියටම තොරතුරු දන්නෙ නෑ

  • @DamikaPerera
    @DamikaPerera Год назад +1

    මාපිටිගම වලවුව.කෑගල්ලෙ.මඩුගස් වලවුව ගම්පහ.ඒවායෙත් විස්තර දාන්න.

  • @MR_GeeTH_Vlogs
    @MR_GeeTH_Vlogs Год назад +1

    ඇයි කොත්මලේ ජලාශයට යටවුණු පණ්ඩිතරත්න වලව්ව

  • @pavisanjeewani4867
    @pavisanjeewani4867 28 дней назад +1

    මේවගේ ai den අයට ජීවත් වෙන්නෙත්තේ

  • @SHAMISHKA
    @SHAMISHKA 11 месяцев назад +1

    අපේ ගමේ එකක් තියෙනවා 😊

    • @yakkularawana
      @yakkularawana  11 месяцев назад

      අපිත් ගොඩක් උත්සාහ කරලා ලංකාවෙ තියෙන හැම වලව්වක් සම්බන්ධවම තොරතුරු හොයාගන්න ඉතින් සමහරක් ඒවා පිළිබඳව තොරතුරු හොයාගන්න ලැබුණේ නැහැ. ඔබගේ ගමේ ඇති වලව්ව පිළිබඳව තොරතුරු ලබාදීමට හැකිවීම සම්බන්ධව ගොඩක් සතුටුයි.

    • @SHAMISHKA
      @SHAMISHKA 11 месяцев назад

      @@yakkularawana වීඩියෝ එකේ තියෙනවා කීවේ 😗🙂

  • @sksapuwinna3420
    @sksapuwinna3420 3 года назад +4

    Thank you for this programme. I really like to live in a walawwa.

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 3 года назад +1

    Man harimaaasawen baluwa.paranadewal pennwanna.monatharam lassanaida nodanna dewal godak danagatta.stutii

  • @ivanweearatne2123
    @ivanweearatne2123 3 года назад +5

    Bothale walaw : D.S. Senanayka
    Boralugoda walwa : Dinesh Gunawardana
    Horagolla walawa : SWD Bandaranayaka

  • @chamalijayawardana1952
    @chamalijayawardana1952 3 года назад +4

    Walaw වල ඇතුළත පෙන්වන video එකක් කරන්න අපි හරිම ආසාවෙන් ඉන්නවා බලන්න

    • @ChandraRanasingha-b1j
      @ChandraRanasingha-b1j 5 месяцев назад

      අම්මෝ අද්භූත හොල්මන් ඇති vidio කරන්න යන්න නම් එපා.

  • @mallikakasakara4384
    @mallikakasakara4384 2 года назад +1

    ගජමන් වලව්ව කොහෙද තියෙන්නෙ

  • @manjulafernando7574
    @manjulafernando7574 3 года назад +3

    Ane lassanai

    • @yakkularawana
      @yakkularawana  3 года назад

      ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව ගොඩාක් සතුටු වෙනවා ඔබගේ පවුලේ සැමට තෙරුවන් සරණයි

  • @priyanganisilva4402
    @priyanganisilva4402 3 года назад +12

    මඩුගල්ල කිව්වේත් ගැම්මක් තමා 💪💪😍

  • @chandrikadissanayake8075
    @chandrikadissanayake8075 11 месяцев назад +2

    හැබැයි දැන් ඉස්සර වගේ ගාම්බීර වලව් කාරයෝ නැහැ.දැන් වලව් පට්ටම් නෑනේ.අපි හැමෝම එකයි...

    • @yakkularawana
      @yakkularawana  11 месяцев назад +2

      ඒක ඇත්ත සහෝදරයා නමුත් අපි විවාහ වෙන්න යන අවස්ථාවකදී කුලය ඉක්මනටම බලපාන දෙයක් ඉතින් සමාජයේ ලොකුවට කතා නොවුනට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වලව්පැලැන්තිය කියන දෙය ඒක උඩට එන්නේ විවාහ වීමට යන අවස්ථාවකදී. අපි කිහිපදෙනෙක් පමණක් අපි හැමෝම එකයි කියලා හිතුවට උසස් කුලවල ඉන්න සමහරක් උදවිය එහෙම අපි හැමෝම එකයි කියලා හිතන්න කැමති නෑ, ඒක තමයි සමාජයට ලොකුම පිළිලය.

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 9 месяцев назад +1

      ​​​@@yakkularawana😊 ඒකතමයි තමන්ගෙ කුලේ ආරක්ශා කරගන්නව කියන්නෙ... කුලයෙන් පහත් කෙනෙක් තමන්ට වැඩිය කුලවත් පරම්පරාවකින් කසාදයක් කරගන්න ආස උනාට උසස් කුලයක කෙනෙක් තමන්ගෙ කුලයටවඩා පහත් කුලයකින් කසාදයක් කරගන්න එච්චර කැමතිනෑ...😊 ඒක බොහෝතැන්වල අදටත් එහෙමයි... විශේෂයෙන් වලව්කාරයො.. 😊ඒකෙන් අදහස් කරන්නෑ තමන්ගෙ බලය පාවිච්චි කරල යම් කොට්ටාසයකට අපහාස කරනව, ගරහනව, කොන් කරනව, තාඩන පීඩන කරනවකියල .. ඒක වෙනම කතාවක්... ඒකනම් හොදනෑ...😊 කසාද ගැන විතරයි මම කීවෙ... අනික් අවස්ථාවන්වල වලව්කාරයෙක් උනත් කුල මල බලන්නෑ ඕනෙ කෙනෙක් එක්ක කතාබහ කරල හොදින් ඉන්නව...

    • @geethaniseneviratna3372
      @geethaniseneviratna3372 2 месяца назад

      මෙි අයට තිියෙන්නේ මුදල් වලට ගන්න බැරි නමිබු නාමය ගැන හිනමානයක්

  • @priyanganisilva4402
    @priyanganisilva4402 3 года назад +3

    මඩුගල්ල වලව්ව 💪💪💪💪

  • @كانديحصه
    @كانديحصه 11 месяцев назад +1

    • @yakkularawana
      @yakkularawana  11 месяцев назад

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n 11 месяцев назад +1

    👍👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕

    • @yakkularawana
      @yakkularawana  11 месяцев назад

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @piyadhasapathirana
    @piyadhasapathirana 11 месяцев назад +1

    ,වලව්,අයිති,වර්ථමාන,පරම්පරා,වේ,අය ගැනත්,විස්තර,කලානම්,වටිනවා

    • @yakkularawana
      @yakkularawana  11 месяцев назад

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට ගරු කරනවා අපි ගොඩක් උත්සාහ කරා ඒ පිළිබඳව තොරතුරු ලබා ගන්න සමහරක් ඒවගේ තොරතුරු නිශ්චිතව තහවුරු කරගන්න අමාරුයි. ඉතින් ලැබුණු තොරතුරු මත පදනම් වෙලා තමයි වීඩියෝ පටය ඉදිරිපත් කරේ. ඉස්සරහට අපි ඒ ස්ථානවලට ගොස් වීඩියෝ පට ලබාගෙන ඒ පිළිබඳව දැනුවත් කරන්න වග බලා ගන්නම් බොහොම ස්තුතියි

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 6 месяцев назад +1

    තව කුරුවිට වලව්වක් තියේ නේද. රැවන්වැල්ල මොරාවත්ත වලව්ව.

  • @chandrikadissanayake8075
    @chandrikadissanayake8075 11 месяцев назад +1

    අපිත් හරි ආසයි වලව් ගැන දැනගන්න.තව වලව් ගොඩක් තියෙනවා නේද ඒවා හොයාගෙන පෙන්වන්න .

    • @yakkularawana
      @yakkularawana  11 месяцев назад

      ඇත්තටම යක්කුල රාවණා අපිත් කැමතියි වලව් පිළිබඳව කතා කරන්න ඒත් අපිට වලව් වලට යන්න අයිතියක් නෑ ගොඩක් ඒවා පෞද්ගලික කරනය වෙලා තියෙන්නේ ඒවා බලන්නවත් අවස්ථාවක් නෑ. ඉතින් අපි උපරිම උත්සහ කරනවා ඉදිරියට ළඟටම ගිහින් ඒ වලව් පිළිබඳව කතාබහ කරන්න ඔබගේ අදහස් වලට බොහොම ගරු කරනවා තෙරුවන් සරණයි.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Год назад +2

    ආදර්ශමත් වැඩ සටහන් හොයාගෙන ගිහිල්ලා කරන දෙය අගයමි

  • @ceylonuk6250
    @ceylonuk6250 2 года назад +1

    great

  • @tinajayathilaka5695
    @tinajayathilaka5695 3 года назад +5

    කොග්ගල වලව්වේ හිටියේ martin wikramasinghe මහතා neda...

    • @damayanthidias5518
      @damayanthidias5518 3 года назад +1

      Ow varadiyata neda kiwwe

    • @yakkularawana
      @yakkularawana  3 года назад

      ඒ සම්බන්ධව හරි තොරතුරු ඇතුළත් වීඩියෝවක් ඉදිරිපත් කිරීමට අපි අදහස් කරමි ඔබට තෙරුවන් සරණයි ඔබගේ අදහසට ගොඩක් ගරු කරනවා

  • @tuwitarsamarawickrama7315
    @tuwitarsamarawickrama7315 Год назад +1

    Sir john kothalawala walawwa ko

    • @yakkularawana
      @yakkularawana  Год назад

      මීට අමතරව ලංකාවෙ ගොඩක් වලව් වර්ග තිබිලා තියෙනවා සමහරක් ඒවා ගේ තොරතුරු හොයාගන්න ටිකක් අමාරු වුණා ඉදිරියට ඒ තොරතුරු හැම දෙයක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ අදහසට ගොඩක් ගරු කරනවා බොහොම ස්තුතියි ඔබගේ පවුලේ සැමට දළදා සමිඳු පිහිටයි

  • @a.mkanthi1493
    @a.mkanthi1493 3 года назад +2

    ❤☝

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 8 месяцев назад

    lets protect them all. better than modern houses.

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br 6 месяцев назад

    කොච්චර සැප ට ලස්සනට ඉන්න තිබුනත් වැඩක්‍යෑ හොලමන් ගුහා නෙ මේවා 😢😂

  • @JeewaniJinadasa
    @JeewaniJinadasa 25 дней назад +1

    Oya wLaw wala athula balanna aasai.

  • @K.wnayanachathurika
    @K.wnayanachathurika 18 дней назад +1

    කොග්ගල වලව්ව.මාටින්වික්ක්‍රම සින්හ මහතාගේ කෞතුගාගාරය.

  • @හිතටදැනෙනවදන්

    මිදුම වලව්ව කන්දක් උඩ නෙමෙයි තියෙන්නෙ

  • @ruwavlogslk3775
    @ruwavlogslk3775 3 года назад +4

    ❤️❤️❤️👌

  • @damithagalawaththa4223
    @damithagalawaththa4223 11 месяцев назад +1

    Me Vidio 1ke Elpitiya Walwwa Gena Kiyanne Boruwak Meka Pihitala Thiyenne Gampola Weligalla Elpitiye Ape Gama Prekshakaita Boru Danna Epa

    • @yakkularawana
      @yakkularawana  11 месяцев назад

      ඔබගේ අදහසට ගරු කරනවා නමුත් අපිට තොරතුරු ලබාගැනීමට විවිධ මූලාශ්‍ර තියෙනවා. ඒ මූලාශ්‍ර අතරින් අපි ගොඩක්ම google එක හරහා ලබා ගන්නා තොරතුරු මේ සඳහා වැඩිදුරට යොදා ගත් බව සලකන්න ඒ අවස්ථාවේදී අපිට ලබා ගැනීමට හැකියාව ලැබුණු තොරතුරු මත පදනම් වෙලා තමයි මේ වීඩියෝ පටය නිර්මාණය කෙරේ වැරදීමක් වෙලා තියෙනව නම් ඇත්තටම කණගාටු වෙනව ඔබගේ දැනුවත් කිරීමට බොහොම ස්තුතියි. ඉදිරියේදී අපි කරන වීඩියෝ පට වල තොරතුරු පිළිබඳව තවත් වැඩිදුර තොරතුරු සොයා බලා පොරොත්තු තොරතුරු සමාජගත කිරීමට බලාපොරොත්තු වෙන්නම් බොහොම ස්තූතියි.

  • @JanakaPrasad-ge8pd
    @JanakaPrasad-ge8pd Год назад +1

    😂

  • @dhammikaudayakantha7492
    @dhammikaudayakantha7492 Год назад +4

    වැඩේ හොදයි ඉදිරිපත් කරන භාෂාව හරිම දුර්වලයි .ප්‍රනීත ලෙස දකින්න අමාරුයි .සිත්කළු ,නෙත් කළු ,දැකුම් කළු ආදී විදිහවල් වලට නම් පුළුවනි .

    • @yakkularawana
      @yakkularawana  Год назад

      ඇත්තටම බොහොම ස්තූතියි අපි ඒ අඩුපාඩු ටික හදා ගන්න කැමතියි එයි තව අඩුපාඩු තියෙනවනම් අපිට කියන්න ඔබගේ අදහසට ගරු කරනවා ඔබගේ පවුලේ සැමට දළදා සමිඳු පිහිටයි

  • @thamarawijayawardana
    @thamarawijayawardana 7 месяцев назад +4

    පින්තූර ටික වටිනවා. ඒවායේ හිටිය අය ගැන කිව්වා මදි.බෝතලේ වලව්වේ d.s.සේනානායක මහතා, නිට්ටඹුවේ හොරගොල්ල වලව්වේ බණ්ඩාරනායක මහතා,

  • @RoshanHerath-ec1jh
    @RoshanHerath-ec1jh 5 месяцев назад

    ඕකෙන් ලස්සනම,ලොකුම වලව්ව මොකක්ද ❤

  • @tuwitarsamarawickrama7315
    @tuwitarsamarawickrama7315 8 месяцев назад

    Bakinigahawela walawwa ko?

  • @yjyu9737
    @yjyu9737 2 года назад

    Woooooow 😱😱😱😱😱🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏

  • @sandaminiwijesingha3746
    @sandaminiwijesingha3746 Год назад

    මේ. දෙනගල. වලව්ව. නැද්ද

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 6 месяцев назад

    මාත් හරි ආසයි මේ වලව් බලන්න. කතා බලන්න. වලව් වල මහා අත්භූත කතා තියෙනව.. ඉස්සර වගේ ම තිබුනානම් හිතෙනවා ලංකාව.

  • @lakminirenu4617
    @lakminirenu4617 3 года назад +1

    තැන්ක්ස්

    • @yakkularawana
      @yakkularawana  3 года назад

      බොහොම ස්තූතියි ඔබතුමිය කැමතිය මාර්තුකා තියෙනවනම් අපිට ඉදිරිපත් කරන්න💖

  • @maliama4657
    @maliama4657 2 года назад +2

    මාවනැල්ල🥺

    • @pasindutheekshana3818
      @pasindutheekshana3818 2 года назад

      මාත් මාවනැල්ලෙ ඉදලවත් ඇහුවෙ අද අබසෙවන වලව්ව ගැන

  • @tharananiranjana4157
    @tharananiranjana4157 3 года назад +1

    Good

    • @yakkularawana
      @yakkularawana  3 года назад

      බොහෝම ස්තුතියි ඔබගේ පවුලේ සැමට තෙරුවන් සරණයි

  • @NishiGarage
    @NishiGarage Год назад

    හොල්මන් තියෙනවා කිඋවට ඕවගේ හොල්මන් නැ ඔවා වල තියෙන වටිනා බඩු හොරකම් කරයි කියලා බයට සමහරු බොරු කියනව 😂

  • @nk3479
    @nk3479 3 года назад +9

    කෝ රම්මුතුගල කරැ ජයසූරිය ඉන්න වලව්ව ,වීරසිංහ වලව්ව කිරිල්ලවල, තියෙන්නේ එතකොට මහින්ද රාජපක්ෂ සල්ලී වලට ගත්ත කාල්ටන් වලව්ව.

    • @yakkularawana
      @yakkularawana  3 года назад

      ඒ සම්බන්ධව තොරතුරු හමු වුනේ නැත තොරතුරු සොයාගෙන ඒ සම්බන්ධව වීඩියෝ එකක් නැවත ගේන්නම් තෙරුවන් සරණයි

    • @ChandraRanasingha-b1j
      @ChandraRanasingha-b1j 5 месяцев назад

      කාල්ටන් එක ඉස්සර තිබුනෙ වයිද්‍යවරයකුගෙ ඩිස්පෙන්සරියක්. මගේ ඥාති අයියා කෙනෙක් ඒ doctor ලග වැඩ කරන අතර හාට් ඇටෑක් එකක් වෙලා මැරුණො. ඒකෙ aneksiya එයාල පදිංචි වෙලාහිටියෙ.

  • @shanthakumara.1973
    @shanthakumara.1973 3 года назад +12

    මැදමුලන වලවිව නැද්ද ? යාලු

    • @punchirathnayake8993
      @punchirathnayake8993 Год назад

      තියනව කුඹුර මැද පිදුරු වඑල

    • @dahanayakalesli8070
      @dahanayakalesli8070 Год назад

      Walav teka ona 1:33

    • @sasobhabuddhakorala296
      @sasobhabuddhakorala296 11 месяцев назад +1

      ජෙප්පො ගිහින් බල්ලොත් හොරෙන් අරන් ආවේ හොරගලය කාලේ

  • @harshaperera7629
    @harshaperera7629 Год назад

    tbena thana kiyana balanna yanna puluwandfa

  • @judechaminda2842
    @judechaminda2842 3 года назад

    Niyamai

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 2 года назад

    Karana de hariyata karapan ...malli...🐒😱

  • @nihalnumericjayarathna1546
    @nihalnumericjayarathna1546 3 года назад +2

    Hondai hebei bashawa pawichchiya... praneetha ekakuth kiuwa🤣🤣🤣