ගැහැනුන්ගෙ හිත දිනාගන්න පිරිමි දැනගන්නම ඕනෙ ශිල්ප 4 | Dr.DR

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 787

  • @tharukaidunil3425
    @tharukaidunil3425 2 года назад +104

    හැම ගෑණු කෙනාම සල්ලි පස්සෙ යන්නෑ එයාලට ඕනි නොවෙන්ස් වෙන ආදරෙ❣️අවංකව එයත් එක්ක ජීවත් වෙන්න අදත් හෙටත් හැමදාමත්.මොකද ජීවිතේම අම්මලා ඔක්කොම අතෑරලා එයත් එක්ක එන්නෙ හිත පිරෙන්න ආදරෙ අරන් ලස්සනට ජීවත් වෙන්නනි❤️ හැමෝගෙම ආදර හදවත් වලින් පිරේවා 💝

    • @krishanneranjan1779
      @krishanneranjan1779 2 года назад

      Shaka bummm

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 2 года назад +1

      😂😂😂

    • @Aarya5945
      @Aarya5945 2 года назад

      ❤️

    • @nilukashehan5079
      @nilukashehan5079 Год назад +6

      ඔව් හැම ගැනුම සල්ලිම හොයන්නේ නෑ. වාහන ගෙවල් දොරවල් එමත් බලනව 😂😂

    • @VitaminProtin98
      @VitaminProtin98 Год назад

      යස ඉසුරු පිරුනු තැනා සිරි දෙව්දු වඩින තැනා...මොන දෙ කිව්වත් ඔකයි මුලිකම ඇත්ත...ටිපර් කරෙ තියන් එන්න කලින් අද කාලේ ල0කාවෙ ගැනු බහුතරයක් ක්‍රියා කරන හැටි සිහියෙ තබා ගන්න ඔකයි යතාර්තය !!😅💔සැම සාර්තක මිනිස්සුන්ගෙ පිටු පස පොකට් එකෙ ගැහැනියක් ඇත...මායාම් දාලා ..සයාම් දාලා..ලස්සන් කෙල්ලො හිටියට රැවටෙන්නෙ නැ මා....😂ඇත්ත තිත්තයි..බොරුව පැනිරසයි...

  • @harshuaradya6074
    @harshuaradya6074 2 года назад +42

    මෙතන ගොඩක් අය සල්ලි තමයි කියල දාල තියෙනවා .මෙතන ඩොක්ටර් පැහැදිලිව කියනව මීට වෙනස් ගෑනු ඉන්නව.මන් මේ කියන්නෙ බහුතරය ගැන කියල .සල්ලි නිසා වෙනස් වෙන ගැහැනු වගේම පිරිමිත් ඉන්නව.අපිට ගෑනු හොදයි කියල වත් පිරිමි හොදයි කියලවත් වෙනම කියන්න බෑ.මොකද ඔක්කොම මිනිස්සු .ආදරය තේරුම් ගැනිම එක්ක දෙපාර්ශවය අතරම තියෙනවා නම් ගැටලු අඩුයි.මන් නම් මිස් කියන දේ හරියටම පිලිගන්නව.ඒ වගේම ගෑනු අයටත් මේ වගේ එකක් කරන්න කියල ඉල්ලනව.🙂💕

  • @gayananurudda2998
    @gayananurudda2998 2 года назад +166

    ඇත්තටම මේ ලොකේ පින්වන්ත ගෑණු අය නැතුව නෙමෙයි ඒත් අඩුයි.. බහුතරයක් ලඟ එහෙම අවංක කම නෑ..නිලය,ධනය,බලය ලඟ බහුතරයක් දෙනා දණ ගහනවා..

    • @kumak2591
      @kumak2591 2 года назад +1

      100 %. Most of people I know are almost separated at home. This is bullshit video.

    • @thilina9725
      @thilina9725 2 года назад +1

      👍100% true

    • @alokeyawijesekara264
      @alokeyawijesekara264 2 года назад

      🤪

    • @sandaruwands9234
      @sandaruwands9234 2 года назад +1

      Ubt mn wadinawa me kwwa kathawata.genu salli thiyenam balubette thiyena rupiyalath diwen ganne

    • @sanjayadilshan4297
      @sanjayadilshan4297 2 года назад +6

      සල්ලි ගස් වල හැදෙනවනම් කෙල්ලො වදුරන්ටත් ❤❤❤කරනවා

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 2 года назад +36

    ඇත්ත වශයෙන්ම සැමියෙක් බිරිදව තෙරුම් ගත්තොත් පව්ල් ජීවිතෙ කවදාවත් ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ දෙන්නට දෙන්න තේරුම් අරගෙන ජීවිතෙ ඉදිරියට ගෙනයායුතුයි ස්තුතියි ඩොක්ටර් තෙරුවන් සරනයි

    • @rohana8451
      @rohana8451 2 года назад +11

      සැමියා බිරිඳව තේරුම් ගැනීම වැදගත් තමයි. ඇයි?..... බිරිඳ සැමියාව තේරුම් ගැනීම අනවශ්‍යයිද? අන්‍යෝන්‍ය අවබෝධයයි අවශ්‍ය වන්නේ. දෙදෙනාම එකිනෙකාට ගරු කළයුතුයි. එකිනෙකා අභිබවා නොයා යුතුයි.

    • @kumak2591
      @kumak2591 2 года назад +5

      බිරිදගේ වහලෙක් වෙනවටද ? එයාලා කියන සම අයිතිය මෙතෙන්ට අදාළ නොවන්නේ මන්ද?

    • @VitaminProtin98
      @VitaminProtin98 Год назад

      ඔයා එන්න එන්න එන්න අපේ ගෙදර මන් පෙන්නන්නම් අපෙ ගෙදර ගෙදර😂😅 සැප දෙන්නම් මගෙ මාලිගෙ🤭

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 2 года назад +18

    මේ හැමදේම ඇත්ත... මේ වගේම දේවල් තියෙනව පිරිමිත් කැමති .. ගැහැනු අයගෙන් වෙන්න ඕන දේවල් .. ආස දේවල්.. අපි මොන දේ කරත් වැඩක් නෑ ඒ වගෙ පුන්චි දේවල් වෙන්නෙ නැත්නම් ... අපි හැමෝම මිනිස්සු විදිහට ගැහැනු පිරිමි බේදයක් නැතුව එකිනෙකා කැමති ආස ආදරේ කරන උවමනා කරන දේවල් තියෙනව.. ගැහැනු පිරිමි බේදයක් නැතුව ඒ දේවල් තේරුම් ගෙන ජීවත් වෙන්නයි ඕන... හැමෝම කැපකිරීම් කරන්න ඕන..

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 года назад +101

    ඇහුවාමත් හිත නිවෙනවා. 😌💙
    ස්තූතියි ඩොක්ටර්.
    ආදරය, රැකවරණය, සංවේදීකම, රැවුල 🤭😍😘

    • @pramodprasangna7835
      @pramodprasangna7835 2 года назад +4

      රැඋල ඔනමද මට නැ නෙ 🐵🐵🥲🥲

    • @arunalujayanith3439
      @arunalujayanith3439 2 года назад

      Okkoma hri rewula himita ne enne.ethakot kage kellek ge hitha dingnn thw awurudu 4k wth yaine 🥲💔

    • @buddhilamayuranga4696
      @buddhilamayuranga4696 2 года назад +3

      ඔය 4ම තිබිලත් තාම තනිකඩ මම...🤔🤔🤔😳😳

    • @m.d.n.8548
      @m.d.n.8548 2 года назад

      Hi shehani

    • @pramodprasangna7835
      @pramodprasangna7835 Год назад

      සල්ලි සල්ලි රැවුලම නෙමේ ජිවිතේ සල්ලි සල්ලි 🤣🤣🤣🤣

  • @indunil1077
    @indunil1077 2 года назад +10

    ඩොක්ටර් හරි පරිස්සමින් මිහිරි විදිහට වචන එලියට දෙනවා සංවර විදිහට ඒක හරිම ආකෂනීයයි🙂

  • @tasirudi
    @tasirudi 2 года назад +46

    ඔබගේ කටහඬ කනට මීපැණි වක්කරනවා වගේ ❤️❤️❤️❤️❤️

    • @sujithweerasekara7564
      @sujithweerasekara7564 Год назад +3

      කන් පොඩ්ඩක් පෙන්න ගන්න වෙයිද

    • @Moviehub-mg1gk
      @Moviehub-mg1gk 4 месяца назад

      උබ මීපැණි වක්කරගෙන තියේද

  • @subhajayasekara6314
    @subhajayasekara6314 2 года назад +66

    මටත් ඔය වගේම ආදරනීය සැමියෙක් ඉන්නව...මං ගොඩාක් වාසනාවන්තයි... ❤️

  • @sathya7106
    @sathya7106 2 года назад +105

    ඔබතුම්ය ලැබිල ඉන්න කෙනානම් හරිම වාසනාවන්ත ඇති

  • @kmfernando6304
    @kmfernando6304 2 года назад +35

    රාගය පස්සෙ යන කාන්තාවට ඔය මොනවා කරත් හරියන්නෑ Doctor ❤

  • @thiliniwasana3719
    @thiliniwasana3719 2 года назад +86

    ඩොක්ටර් කියනකම් මේ කරුණු ගැන දැනගෙන හිටියේ නෑ.ඒත් ඔය හැමදේම මට මගේ husbandගෙන් ලැබෙනවා.ඒ නිසා අපි දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා.

  • @s.c.perera8389
    @s.c.perera8389 2 года назад +60

    බැඳපු අයට සහ බඳින්න ඉන්න අයට වැදගත්. Thanks

  • @diltv5079
    @diltv5079 2 года назад +56

    Doctor ගේ අදහස් ගොඩක් වටිනවා ❤❤❤ ඇත්තටම අද උසාව්යක වැඩි දික්කසාද නඩු ඒවට ප්‍රධාන හේතු තමයි එකිනෙකා තේරුම් නොගැනීම සහ එකිනෙකා ට ආදරය නොකිරීම

    • @ashanmalli5928
      @ashanmalli5928 2 года назад +1

      මගුල ගොඩක්ම තියෙන්නෙ අනියම් මගුල් නිසා

  • @sarathkumara8518
    @sarathkumara8518 2 года назад +32

    මිස් වැදගත් වැඩසටහනක් .මිස්ටත් ආදරය හිතෙනවා අත්තමයි .තෙරුවන්සරණයි

    • @rusiruhasaral9838
      @rusiruhasaral9838 2 года назад

      nice try 🤣🤣🤣

    • @emanside3519
      @emanside3519 2 года назад +4

      තව ටිකක් මනස දියුණු කරගනින් 💩

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 2 года назад +24

    මටනං කියන්න තියෙන්නෙ Dr ඔයා අද ගොඩාක් ලස්සනයි.😂😂👍

  • @pasindurangana427
    @pasindurangana427 2 года назад +123

    අනෙ බං කෙල්ලො සල්ලි පස්සෙ දුවනවා ගාන්න එපා බොරුවට උබලා ලව් කරනවා උනාට බැන්දට පස්සෙ ජිවත් වෙන්න සල්ලි ඔනා ලමයි හැදුවම් ජිවත් වෙන්න සල්ලි ඔනා ආදරෙ ඇවිත් කන්න බොන්න අදින්න දෙන්නැනෙ බං ආදරෙත් ඔනා සල්ලිත් ඔනා බයිනවනම් බැනපං කිව්වෙ ඇත්ත😊💔

    • @rameshmadhushanka3501
      @rameshmadhushanka3501 2 года назад +14

      මෙතන කවුරුත් හිඟන්නෙක්ව බඳින්ඩ කියල නෑනෙ 😹😹😹 වෙලා තියෙන්නෙ දැන් සල්ලි කියන දේ අංක එකට ඇවිල්ල ඉවරයි,අනිත් ගලපන්ඩ ඕන ඒව දෙකට තුනට වැටිල ඉවරයි.ඔය සල්ලි බාගෙ තියන උන් කී දෙනෙක් ඩිවෝස් වෙලා ඉන්නවද 😂😂😂 එතකොට ඒ සල්ලි මදි වෙලාද නෑනෙ.

    • @rashinrajapaksha1570
      @rashinrajapaksha1570 2 года назад +8

      ගෑනුන්ට සල්ලි ඕන නම් උන් දැනගන්න ඕන හම්බ කරන්න..

    • @pasindurangana427
      @pasindurangana427 2 года назад +4

      @@rameshmadhushanka3501 එහෙනම් උබ බදින්නෙ නැතුව බඩුවක් ගහපං පොන්නයා😂💔

    • @amilajayasinghe4099
      @amilajayasinghe4099 Год назад

      @@rashinrajapaksha1570 😄

    • @VitaminProtin98
      @VitaminProtin98 Год назад +1

      ​@@rameshmadhushanka3501සල්ලි මදි වෙලා නෙමෙ ගැනිට වියදම් නොකරන කුම්මැහි සල්ලි කාරයෙක් කියලා පස්සෙ තෙරුනාම..හරි සල්ලිකාරයාව නම්ම ගන්න බැරිව..සල්ලි කාරයාගෙ අල්ලෙ නටන්න සිද්ද උනාම හරි තමා ඩිවොස් වෙන්නෙ මන් නම් හිතන්නෙ එක තමා ඔකට උත්තරෙ😅

  • @rohana8451
    @rohana8451 2 года назад +21

    මේ කියන දේවල් ඉතාමත්ම සත්‍යයි. මේ සියල්ල මගේ විවාහ ජීවිතය තුළ දකින්නට මට වරම් නැහැ. නමුත් මේ ශ්‍රේෂ්ඨ අවබෝධය ඇති ඔබගේ විවාහ දිවිය ඇත්තටම මොන තරම් වාසනාවන්ත ලෙස ගතවෙනවා ඇත්ද? එහෙම සිතෙන විට...... මතු උපදින හැම ආත්මයකම ඔබ මගේම ආදරණීය බිරිඳ වෙනවා නම් මොන තරම් මම වාසනාවන්ත වේවිද යන්න මට සිතාගත නොහැකියි. ඔබට තෙරුවන් සරණයි!

  • @nuwanasanka7974
    @nuwanasanka7974 2 года назад +15

    ආදරේ ගැන පාඩම් කියන්නත් දැන් ගුරුවරු ඉන්නවා..ඔබ අගයනවා නමුත් . ඔය මොනදේ උනත් උපතින් හා යටි හිතතට දැනෙන ආදරේ බිදුනා හෝ සාර්ථක උනා නම්... ඒ දෙකටම විදින්න පුළුවන් එකම දේ ආදරේ.... මේ ආදරේ කියන දෙයට දෙයක් මවන්න කවන්න බ්හැ..... ඒ දේවල් එකතු වුනානම් මහන්සි වෙන්න වෙවී.... හැමදේම ජීවිතේ විදිය යුතු අතර විද විය යුතුයි... රදවා ගැනීමට පුලුවන් ආදර කථා වලට වඩා රදවා නොහැකි ආදර කථා ද... බහුලව දැකිය හැක... ආදරය. විස්වාසය.. සහ අපි ජීවත් වන තාක්ෂනය... සහ එදිනෙදා ජීවත් වීමට සියළුම අවශ්‍ය තා.. මත ජීවත් වීම... 🫴🙏🇱🇰❤️පෙලබෙන්නෝ 😔

  • @sachi.KT5098
    @sachi.KT5098 2 года назад +6

    මං මේ video එක බලන්න ආව නෙමේ. Video එකේ topic එක දැක්ක ගමන් මට හිනා ගියා. දාල තියෙන Comment මොනවද කියල බලන්න ආවෙ.බලද්දි මං වගේම තමා අනිත් අය හිතන්නෙත්. We have much more experiences about women 😹😹😹

  • @ShadeGamerX
    @ShadeGamerX 2 года назад +5

    ගැහැනුන්ව රවට්ටල මනුස්සයෙක් උනත් නැති කරන්න පුලුවන්. එච්චරටම හැගීම් වලට වහල් වෙන සෙට් එකක් ගැහැනු කියන්නෙ. රවට්ටන්න හරිම ලේසී..
    ටිකක් දැන ඇදුනුම් කමක් හදාගන්න විතරයි මහන්සි වෙන්න ඕනෙ..ඊට පස්සෙ කන පුරවල ඕන දෙයක් කරගන්න පුලුවන්.

  • @shashikalakshitha5372
    @shashikalakshitha5372 2 года назад +11

    ඔය මොනා කරත් සමහර කෙල්ලො හදන්න බෑ.. එකෙක් මත්තෙ ඉන්න කෙල්ලොත් ඉන්නවා ඒත් අතලොස්සක් ජීවතේ බලාපොරොත්තු දීලා මගින් හැරිලා තමන්ගේ ගමන යනවා 👍

    • @travelinglifemadhuwa4698
      @travelinglifemadhuwa4698 2 года назад

      Aniw

    • @VitaminProtin98
      @VitaminProtin98 Год назад

      පන්සලක් වගෙ හිටියට දන්සලක් වගෙ කෙල්ලො තමා බහුතරයක් ඉන්නෙ දැන්😒 ..එකටම හරි යන කොල්ලො..මමත් දැන් පොලිමේ කියලා සෙට් කර ගන්නවා එ ටයිප් එකෙ කෙල්ලො😑..සැබැ ආදරෙ ගොඩක් උන්ට දැන් විහිලුවක් වෙලා..කාමෙට මත් වෙලා ඉන්නෙම රාගෙන්...හීය වැදුන් නැ මල් සරාගෙන්..ම්ම්..නැලවෙන්න..😅💔🤭

    • @larangarandaya2440
      @larangarandaya2440 Год назад

      pissekd hutto umba comment hama ekakama kawi liyala thiyenne@@VitaminProtin98

  • @anushka-nashpathirana8741
    @anushka-nashpathirana8741 2 года назад +15

    Babies , Dogs, and women are loved unconditionally ( by Crist Rock)
    Men are loved depending how much he can provide........

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 года назад +12

    කාන්තාවක් පිරිමියෙක් දිනාගන්න කරන්න අවශ්‍ය දේවල් ගැනත් වීඩියෝ එකක් දාන්න ඩොක්ටර්.... ❤❤😌✌️

  • @rameshmadhushanka3501
    @rameshmadhushanka3501 2 года назад +168

    මාත් කාලයක් ඔහොම දේවල් ගැන හිතන් හිටිය.පස්සෙ තේරුණා ඔය වගේ දේවල් වලට කාලෙ කන එක කිසිම වැඩක් නෑ කියල 😂😂😂.මොකද දැන් ඉන්න ගෑණු හොයන්නෙ සල්ලි ගස්.😅😅

    • @kumak2591
      @kumak2591 2 года назад +3

      100% true.

    • @mmmadushkamusicacademy
      @mmmadushkamusicacademy 2 года назад +1

      Aiwa machn

    • @mmmadushkamusicacademy
      @mmmadushkamusicacademy 2 года назад +4

      @mary@curi eheme ekaka nemei we kolla Adhas Kare Kellonta Kocchara Salli Tibbata madi Kiyan eka .Lami Hadala Kanna Sena eka nemei

    • @mmmadushkamusicacademy
      @mmmadushkamusicacademy 2 года назад +3

      @mary@curi ubalata Salli kocahra Tibbata madine BN . Kollo eheme nemei Tiyenne ekama Adumada ekama Adinnwa ekata Ubala Shik nedakin Kalkni Ubala Shapyak Kello BN

    • @rameshmadhushanka3501
      @rameshmadhushanka3501 2 года назад +2

      සල්ලි නෑ කියල උඹ මනින්නෙ මොන මිම්මෙන්ද 😹😹😹😹

  • @nihalweerasinghe6733
    @nihalweerasinghe6733 2 года назад +6

    ගොඩක් වටින අදහස් ටිකක්. මිස් ඔයා ගොඩක් ලස්සනයි අදරනියයි. ඔයා ලැබිච්ච මහත්තය ගොඩක් වාසනාවන්තයි.

  • @niroshandejirije7992
    @niroshandejirije7992 Год назад +2

    doctor මම මේ කියපු හැම දෙයක්ම කරන. සහ සතුටින් ඉන්න කෙනෙක් අපි දෙන්න ට දරුවො දෙන්නෙක් ඉන්නවා අපි විවාහ වෙලා අවුරුදු 18ක් වෙනව මම පුංචි රස්සාවක් කරන කෙනෙක් අපි. පුංචි පවුලක්. අපිට තියෙන විදිහට කාල ඇදල අපි සතුටින් ඉන්න ව මගෙ බිරිඳ ගැන කියන්න කිසිම වරදක් නැහැ නමුත් මගේ බිරිඳ කවදාවත් මට ආදරෙයි කියල නෑ. ඉතින් පිරිමි අපිට ගොඩක් වැදගත් මිස්ගේ උපදෙස් බිරින්දෑවරුන් වෙනුවෙනුත් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කරන්න යැයි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා බුදු සරණයි

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 года назад +11

    බොහොමත් ස්තුති Doctor ඔබතුමියට.බුදු සරණයි

  • @prasadarachchl127
    @prasadarachchl127 2 года назад +3

    ඩොක්ටර් ස්තුතියි ....ඔයාට...ඔයා වගේ කෙනෙක් හම්බ වෙන්න ලොකු පිණක් තියෙන්න ඕනේ ...

  • @anju_quotes
    @anju_quotes 2 года назад +712

    මොකටද ඉතින් අපි එයාලගෙ හිත දිනාගන්නෙ.....එයාලටත් පුලුවන්නෙ අපේ හිත දිනා ගන්න...🤣🤣🤣

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 года назад +16

    බෙහෙවින්ම ස්තූතියි ඩොක්ටර්🙏🙏
    ඉතාමත් වටිනවා💖💖💖

  • @indunil1077
    @indunil1077 2 года назад +11

    කාන්තාව බුද්දිමත් නැත්තන් පිරිමියෙකුට දැනෙන්නම ආදරය කරන්න අමාරුයි.. සමහර ගෑනු හිතනවා දැන් ඉන්නෙ මගෙ අල්ලේ මන් මොනාකලත් දැන් යන්නේ නෑ කියලා.. මෝඩ ගෑනුත් ඉන්නවා ඉතිම්🙂

  • @slofficial519
    @slofficial519 2 года назад +16

    ගොඩක් වටිනවා ❤️🙏බොහොම ස්තූතියි ඔබතුමියට❤️❤️❤️

  • @s.dissanayaka8816
    @s.dissanayaka8816 2 года назад +4

    ගොඩක්ම ඉන්නෙ බොරුවට අදරෙයි කියලා ගැණි රවට්ටන උන්..
    ඉතින් උන් රැවටෙනවා..
    නිතරම අදරෙයි කියන්නේ බොරුකාරයෝ.. yes or no..😀

  • @chathurangapushpakumara8524
    @chathurangapushpakumara8524 2 года назад +3

    ගැහැණු අය හිතාගෙන ඉන්නේ පිරිමින්ට අණ්‍යයන්ගේ සිත් දැනගැනීමේ හැකියාව ඒ කියන්නේ පරචිත්ත විජානන ඥානය තියෙනවා, එහෙම නැත්තන් තියෙන්න ඕනේ කියලා, පිරිමින්ට එහෙම හැකියාවක් තිබුනා නම් කවදාවත් ගැහැණු කෙනෙක් එක්ක එක වහලක් යටට වෙනවා තියා, පාරක දැක්කත් අහක බලා ගෙන තමයි යන්නේ. ආයි එකේ දෙකක් නැහැ,
    කොහේ බැලුවත් හැමෝම හදන්නේ පිරිමින්ට ගැහැණුන්ව තේරුම් කරලා දෙන්න, ඇයි කව්රුත් උත්සහා කරන්නේ නැත්තේ ගැහැණුන්ට පිරිමින්ව තේරුම් කරලා දෙන්න.

  • @vihangadulanjana7744
    @vihangadulanjana7744 Год назад +19

    හින්දි චිත්‍රපටියක් ගැන සින්හලෙන් කිවුවා..😂මම නම් දන්න දේ තමයි ගෑනියෙක්ට මොනව දුන්නත් මදි..😂😂

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 года назад +25

    1.සල්ලි,2 සල්ලි,3.සල්ලි,4.සල්ලි

  • @riansboits8510
    @riansboits8510 2 года назад +24

    සල්ලි හොයන්න...ඕනිම ගෑනු කෙනෙක් ලංකරගන්න පුළුවන් ...😊

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 года назад +3

    ඇත්තටම අපි හැමෝටම ගොඩක් වැදගත් වන අර්ථාන්විත video clip එකක් Dr.🙂මනෝවිද්‍යාත්මක පැතිකඩකින් යුතුව ප්‍රේමය, විවාහය සහ සෙක්ස් යන අති මූලික මානුෂ අවශ්‍යතාවයන් පිළිබඳව ඉතා නිරවුල්ව මිනිසුන් හට අවබෝධ කරලීම සඳහා දරන ලද සොඳුරු නිර්මාණාත්මක වෑයමකි...♥️ජය වේවා ♥️ඔබ සියල්ලන්ටම ✨All the very best !🙏♥️👍

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 года назад +3

    ගැහැනිය කියන්නෙ කිසිම දේකින් ඇති කියල සෑහීමකට පත්වෙන කෙනෙක් නෙවෙයි.ඒනිසා බොරු වැඩ කරල වැඩක නෑ..

  • @BigBoss123-q4c
    @BigBoss123-q4c Год назад

    කතාව ඇත්ත .., නමුත් ගැහැනු බබා වගෙ ඉන්නවා, සුරන්ගනා ලෝක මවනවා ගැහැනු අයට අවන්කව ඉන්නකොට සහ මෙ කිව්ව වගේ ආදරෙ පෙන්නගෙන ආදරෙ කරන විට කාලෙත් එක්ක මට ඔයාව ගැලපෙන්නේ නැ, අකමැත්තෙන් කතා කරන්නෙ පිරිමි එක නිසාම තමයි ගැහැනුන්ගෙන් පලි ගන්න තැනට ඔහු පත් වෙන්නෙ.මොකද ආයෙ ගැහැනු කෙනෙක්ට අවන්කව ආදරෙ කරන්න හිතේ ආදරෙ ඇති වෙනව බොහොම අඩුයි, ආදරය ඇති නොවෙන තරමටම එ වේදනාව ප්‍රබලයි. Thank you!

  • @sampathk1212
    @sampathk1212 2 года назад +5

    මේ එක මන්තරයක්වත් ඕනෙ නෑ . තමන් තමන් වගේ ඉන්න පිරිමියෙකුගෙ ආයෙ අමුතුවෙන් කියවන්න දෙයක් ගෑනියෙකුට නෑ . ගෑනියෙක් තෝරද්දි තමන්ට ගොඩක් කැමති කෙනෙක්ව තෝරාගන්න , ඒක තමයි එකම විසඳුම. ගැහැනියෙක් රඳවාගන්න , කැමති කරවාගන්න , පොලඹවාගන්න කිසිම දෙයක් කරන්න එපා .... එහෙම ගත්තත් ඒ ගන්න කෙනා වැඩක් නෑ . (ජීවිතේ දිගු අත් දැකීම් ).

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 6 месяцев назад

      Dear Doctor,
      Your perlite expression and fact and figures true. I have been experienced it in my life.
      Thank you so much and gratitude to you ever for the sharing valuable knowledge.
      May you blessing Triple Gems !!!

  • @woodcraftssl2745
    @woodcraftssl2745 2 года назад +7

    ආදරෙයි docter . For helping others 💐

  • @thilinisepalika8361
    @thilinisepalika8361 2 года назад +22

    මහත්තයා හිතන දේවල් (ආදරය) නෝනට නොතේරෙන එක සාධාරනයි නම් ඇයි නෝනටත් මහත්තයා ගැන හිතන්න බැරි.

  • @user-dalzy5522
    @user-dalzy5522 Год назад +2

    ගැහැනුන්ටත් ඔයාම කියන්ඩකෝ අපේ හිත් දිනාගන්ඩ ඕන මන්තර ටික කියල දෙන්ඩ එතකොට දෙන්නම ජප කරනකොට පට්ටෙට තියෙයි
    මොකද ගෑනු දන්නේ පිරිමින්ගෙ හිත් කඩන මන්තර විතරයි

  • @s.isuranga7543
    @s.isuranga7543 2 года назад +27

    ඒ උනාට බැදපු එවුන් ගෑනිව ගනන් ගන්නේවත් නෑනේ සෙට් කරගන්න කාලේ විතරනේ ඔය ඔක්කොම😅

  • @Dhahamtv
    @Dhahamtv 2 года назад +8

    තෙරුවන් සරණයි පින්වත් ඔබට !

  • @Cmadhushan0701
    @Cmadhushan0701 2 года назад +5

    කොයි ආදරේ කඩා වැටුනත් කතාව කෙල්ලට ඩිප්‍රෙශන් 🤣🤣🤣 කොල්ලො හැදීල තියෙන්නෙ කලු ගල් වලින් වෙන්න ඇති.... 🤣🤣🤣 බම්බුවෙ කතා 🤣🤣🤣 කෙල්ලන්ගෙ හිත කොච්චර දිනා ගත්තත්..... වට යන එකා යනවම තමා ඒක නතර කරන්න බෑනෙ.. 🤣 පුලුවන්නම් ඒක නතර කරන්න ක්‍රමයක් කියන්න 😉😉😉

  • @Honokaa65
    @Honokaa65 2 года назад +5

    පොල් ගානවා, පොල් මිරිකනවා, ගෙවල් අතුගාණවා, භාජන හැදි හොදනවා. ඔම්ලට් හදනවා. බිත්තර හදනවා.ඒ වගේ පොඩි පොඩි වැඩ හරි යන්නේ නැත්තේ ඇයි ?

    • @sandunbandara777
      @sandunbandara777 2 года назад

      එහෙනම් ලොකු ලොකු වැඩ කරපම්

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 2 года назад +8

    Valuable topic our family life may god bless doctor

  • @Radeeshsahansa
    @Radeeshsahansa Год назад +3

    ගෑණු හිත් අහවල් දේකට දිනා ගන්නද මැඩම් අපි 😊🙌 එහෙම ඕන්නන් හොද සල්ලි කොල ටිකක් මිටි පිටින් හොද කාර් එකක්, පෙන්නුවනම් නිකම්ම පොරකකා එයි පස්සෙන්.
    ඉටින් එච්චර දෙයක් අපිට නැති නිසා මට මගේ හිතම දිනා ගන්න තිබ්බොත් ජීවත් උනොත්මන් දිනයි

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 2 года назад +6

    ආදරය පස්සෙ විතරක් ගිය එක මෝඩ කමක් කියල තේරැමි යනකොට ගැනු පරක්කු වැඩියි

  • @playkdh368
    @playkdh368 2 года назад +6

    ගෑනු අයගෙ සතුට,ගෑනු අය බලපොරොත්තු වෙන දේවල්,ගෑනු අයගෙ හිත ගන්න පිරිමි අය කරන්න ඕනෙ දේවල් වගේ දේවල් හැමෝම කතා කරනව. ඒත් පිරිමි අයගෙ සතුට,පිරිමි අය බලපොරොත්තු වෙන දේවල්,පිරිමි අයගෙ හිත ගන්න ගෑනු අය කරන්න ඔනෙ දේවල් වගේ කන්ටෙන්ට් නැත්තෙ ඇයි ඩොක්ටර්?
    පිරිමි අය ගෑනු අයව තේරුම් ගන්නෙ නෑ කියන එක කතා කරාට ගෑනු අය පිරිමි අයව තේරුම් ගන් නැති එක ගැන කතා කරන් නැත්තෙ ඇයි?
    පිරිමි අයගෙ සතුට වැදගත් දෙයක් නෙවෙයිද?

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 года назад +1

      Meeka lankawa nisa api degolloma wena rataka ipadunanm ganu pirimi kiyala lokuu beedayak naa okkoma minissu....

  • @AyeshEshan
    @AyeshEshan 2 года назад +4

    අපි මොක කරත් ගෑනු ගෑනුම තමයි ඩොක්ට 😂 හරිහමන් කෙල්ලෙක් හොයාගන්න මාරම කට්ටක් කන්න වෙනවා ඕකේ අනිත් පැත්තත් එහෙම්ම තමයි ඉතිං 💔

  • @sameeranishantha823
    @sameeranishantha823 2 года назад +7

    මේව කොහොම recommend වෙනවද මංද..😂 වැඩේ කියන්නෙ මෙච්චර කාලෙකට එක කෙල්ලෙක් වත් කැමති වෙලා නෑනෙ..🙁😞

  • @kasunsashimal4
    @kasunsashimal4 2 года назад +14

    ගොඩක් වැදගත් දේවල් doctor 😊😊😊

  • @thilinagallage4443
    @thilinagallage4443 2 года назад +6

    අවශ්‍ය නැ...කාවවත් තේරුම් ගන්න.....
    ගෑණි වත් පිරිමි වත් අවශ්‍ය නෑ...අපි තේරුම් ගන්න........
    එකම දේ....මම මාව ...තම තමන් තම තමන්ව තේරුම් ගැනීම..ගොඩක් වටිනවා.......මොකද මැරෙන දවසට එක බල්ලෙක් වලට එන්නේ...නෑ....
    ඊලගට ආත්මයට අපායට ඔය එකෙක් එන්නේ නෑ.....කරන්න...ඕනේ..අනෙක් අය තේරුම් ගන්න....කලින් තමන්ව තේරුම් ගන්න..

  • @r.n.t4422
    @r.n.t4422 Год назад +3

    මේ සේරම මට හම්බෙනවා❤️

  • @Nimala80
    @Nimala80 2 года назад +13

    Loved your explanations mam.... Totally truth......me and my wife living in same understanding as you said, And our lifes are soo excellent.....!!!

  • @chashanperera4252
    @chashanperera4252 2 года назад +15

    ගෑණු නම් එපාවෙලා හිටියේ.. ඩොක්ටගෙ කතාවට වශී උනානේ.. ටිකක් වෙනස් වෙන්නත් උනා 😁

  • @prasadarachchi2743
    @prasadarachchi2743 Год назад

    වෛද්‍ය තුමියණි ඔයා...හරිම ලස්සන ආකර්ෂණීය කෙනෙක්....ආදරේයි .....

  • @JanithPethum
    @JanithPethum Год назад +4

    මිස්ගේ හිත දිනා ගන්න මොකද කරන්න ඕන❤

  • @shirankaxpress769
    @shirankaxpress769 2 года назад +4

    මේ ශිල්ප හතර ප්‍රගුණ කරලා ගැහැණුන් තේරුම් ගන්නවාට වඩා නරකද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගත්ත නම්...

  • @jkmalify
    @jkmalify 29 дней назад

    Thank you Dr. Dinuja. I noticed you as a sensible, talented woman from swarnavahini days

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 2 года назад +4

    ගෑනු පෙරේතෙයොන්‍ ට නම් හොදයි ඉතිං ,,,,,,,,,මේක ,,,,,,"පුකෙන් යන පඩ අතින් අල්ලා නවත්තන්නට බෑ"

  • @ahinsasadamali5927
    @ahinsasadamali5927 2 года назад +4

    ගොඩාක් වටිනවා video eka mis ...බුදු සරණයි

  • @PradeepKumara-t6p
    @PradeepKumara-t6p 3 месяца назад +1

    ❤ ඉක්මනින් මාව තේරුම ගන්න

  • @hellomachan9995
    @hellomachan9995 2 года назад +3

    ඩොක්ටර් ඔය කියපු පිරිමි ගති ලක්ෂණ පෙන්නන්න නම් ගැහැණියටත් ඒ පිරිමියා බලාපොරොත්තු වෙන දේවල් ඉටු කරන්න වෙනවා නේද.. හැබැයි හැම දේටම ලේඩීස් ෆස්ට් කියන ගැහැණු ඒ තැනේදී විතරක් ජෙන්ස් ෆස්ට් කියලා පිරිමියා තමන්ගෙ බලාපොරොත්තු ඉටුකරනකන් බලන් ඉන්නවා.. ඉතින් ගැටෙන් නැතුව ඉන්නෙ කොහොමද ඩොක්ටර්..💔🥺

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 Год назад

    "ආදරය" රැකෙන්න නම් "විශ්වාසය" ගොඩනැගිලා "සැකය" දුරුවෙන්ඩ ඕන. "විවාහය" ජීවිතේ හොදට හිතලා,බලලා ගන්න ඕන තීරණයක්.වැරදුණොත් ජීවිත කාලෙම විදවන්ඩ වෙනවා. ❤
    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ඩොක්ටර්. 💗

  • @Udayanga747
    @Udayanga747 2 года назад +7

    වෙම course එකක් කරන්ඩ වෙනව මට හිතෙන විදිහට
    ගෑණු අය සම්භන්ධව😁😁

    • @kumak2591
      @kumak2591 2 года назад +1

      බණක් ඇහුවොතින් ඊට වඩා හොඳයි.. මොකද අඩුම ගානේ බැනුම් අහනකොට ඉවසන්නවත් පුරුදු වෙවී.

  • @thrindumadhushan5077
    @thrindumadhushan5077 2 года назад +6

    මං එයාට ආදරේ කරනවා අවු 7ක් ආදරේ කරා එත් එයාට දැන් එපා වෙලා එයට එයාට මාව එපාලු මං පහුගිය කාලේ කරපු වැරදි කියලා මාව කවදාවත්ම එපා කියලා ගියා..එයාට දැන් කෙනෙක් ඉන්නවා කියන්වා..මම අවස්ථාවක් ඉල්ලුවත් බෑ කියලා ගියා මම මොකක් ද කරන්නේ

    • @slmac3000
      @slmac3000 2 года назад +2

      වෙන එකක් හොයා ගනින්...

    • @sandunbandara777
      @sandunbandara777 2 года назад +6

      හොද වාහනයක් බස්සපන් එතකොට හරි.

    • @srinatharunashamika
      @srinatharunashamika 2 года назад +2

      හිත හදාගන්න මිත්‍රයා.💪

    • @s.isuranga7543
      @s.isuranga7543 2 года назад +5

      අව්රුදු 7 ක්😮 උබටත් එපා වෙන් නැද්ද බන්. ඕනම දෙයක් එහෙමයි බන් කෑම ,වාහන ,කෙල්ලෝ ඕන දෙයක් එහෙම තමයි හිතේ ස්වභාවය ඒකයි

    • @එච්.සම්පත්
      @එච්.සම්පත් 2 года назад

      Love කරන කාලෙ ඒකිගෙ ඇස් දෙක දිහා බලන් උබ හිනහා නොවී කෙලින් කතා කරනින් පුලුවන් කෙනෙක් නම් උබට කෙල්ල කව්ද කියල දැනගන්න පුලුවන් ..අවුරුදු 7ක් මොනවද උබ තෙරුම්ගත්තෙ 🥱

  • @sankaudaya341
    @sankaudaya341 2 года назад +1

    මොනා කළත් බහුතරයක් කොච්චර කළත් සතුටු වෙන්නේ නෑ...තෘප්තිමත් නෑ... සුළු පිරිසක් ඉන්නවා සරල අදහස් තියෙන...

  • @podda-7710
    @podda-7710 2 года назад +4

    මේවා කරන්න ගිහිල්ලා පිරිමින්ට වැඩකාර කම් නිතරම කරන්න වෙයිද? පිලිතුරු විඩියෝ එකක් අවශ්‍යයි .

  • @shamalperera8472
    @shamalperera8472 4 месяца назад

    බොහොම ස්තුතියි ඔබ තුමියට....ඉතාම වටිනා කතාවක් ❤

  • @asokajayawardena5972
    @asokajayawardena5972 Год назад +1

    ඩොක්ටර් බැරිද ඉන්ජෙක්ෂන් එකක් හදන්න ගෑනුන්ගෙ ඔනා දේ කෙලින්ම කියන්න.එක්කො නියුරෝනවල voltage එක හරි වෙනස් කරලා.

  • @kasuntwijenayaka2136
    @kasuntwijenayaka2136 2 года назад +2

    ඒ ඒ අයට අනුව අනුවර්තනය වෙන එක තමා අන්තිමට වෙන්නේ, ජීව විද්‍යාත්මකයි

  • @sajithwijesooriya8645
    @sajithwijesooriya8645 2 года назад

    මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙ තමයි මම කියන්නෙ විවාහ වෙන්න කලින් කොහොමද හිත එයාල ගෙ හිත දිනාගන්නෙ කොහොමද කියල ඒගැන පුන්චි විස්තය දැන ගනීමට අවස්‍යයි ලොකු උදව්වක් මම විවාහ වෙන්න ඉන්න කෙනෙක් නිසා

  • @ttw3940
    @ttw3940 2 года назад +3

    සමාජේ විසයි Doctor. දැන් තනිකම සැපයි අපිට .

  • @amilaamila1048
    @amilaamila1048 2 года назад +2

    Etakota kantawak pirimi aya wenuwen karanda ona dewal kare nttan..e de ganath kiyanda miss

  • @anonymous6677-c5r
    @anonymous6677-c5r 2 года назад +2

    අපි .ඔකටෙයි ගෑනුන්ගෙ හිත් දිනාගන්නෙ උන් අපේ හිත් දිනාගන්න ඕනෙ ගෑනුන්ට පදිලි වෙන්නෙ මොකටෙයි🤣🤣

  • @sayanjd1355
    @sayanjd1355 4 месяца назад

    Doctor ta eka wadagath point ekak miss wuna, ea thami thamange partner ta katha karana widiha, godak ganu minissu yakku wage angata kada paninawa ehema nathnam harima kata sarayi, ithin harima soft voice ehekein lovingly katha karanna puluwannm, eka bohoma wadagath.

  • @Adeepithumina
    @Adeepithumina 2 года назад +7

    ස්ත්‍රින් යනු මිත්‍යාවකි සුද්දලා 😵‍💫🤘

  • @vimuwa-1459
    @vimuwa-1459 3 месяца назад +2

    Doctor ප්‍රදාන දේ අමතක වෙලා සල්ලී සල්ලී

  • @dulsaragithmin9522
    @dulsaragithmin9522 Год назад

    බැදපු නැති කෙනෙක්ට ඔය වගේම tips ටිකක් දෙන්නකෝ 🥲

  • @shamalperera4875
    @shamalperera4875 3 месяца назад +1

    කෝටි ගානක දේපල,ලොකු,ආදායම් මාර්ග,ඉහල,රැකියා, ,සැප වාහන ,තියෙනවා නම් ඕන, තරම් ආදරේ කරන්න ,කසාද බදින්න,,කෙල්ලෝ ,ගැහැනු ඉන්නවා ,අවංකද,සපෝර්ට් ද,ඕවා මොකවත් එතකොට නෑ..ඩොක්ටර් ගේ තර්ක ඔක්කොම බොරු. ,,බොළද කතා ඕවා..😂😂😂😂😂,,,"ආර්ථිකය දුප්පත් වෙනකොට ,ආදරය පස්ස දොරින් පලා යනවා" ඒක් තමා මේ ලෝකයේ ඇත්ත .,අත්දැකීමෙන්ම කියන්නේ . ,,දුප්පත් කොල්ලෝ න්ට ,ගෑනු කැමති නෑ,එහෙම නොවේ කියන අය කවුද ??😂

  • @ravinishantharaj1075
    @ravinishantharaj1075 2 года назад +6

    Docter lassanai. A wagwma mage wife lassanai. Gehenu hemoma wage lassanai.

  • @Hashanchinthaka792
    @Hashanchinthaka792 Год назад +1

    මනුස්සයෙක් සාර්ථක වෙන්න වෙන්න ගැහැනු පස්සෙන් එනව. මුලින් සාර්ථක වෙන්න ඊට පස්සෙ ගැහැනු පස්සෙ යන්න අවශ්‍ය නෑ. පිරිමි කොච්චර හොද උනත් දුප්පත් මිනිස්සු පස්සෙ ගැහැනු එන්නෙ නෑ. doctor කියන දේවලුත් හරි short term. බැදල සාමන්‍ය උනාට පස්සෙ මුදල් ප්‍රශ්න එනකොට ඔය ආදරේ පෑල දොරෙන් පැන දුවනව. නැත්තන් කොහොමද 50% marriages devorce වලින් ඉවර වෙන්නෙ.

  • @piyumikaushalya4344
    @piyumikaushalya4344 2 года назад +2

    Doctor mt mekt uththryk denn .....
    Doctor mt 21 mn godk kettui mg barath 39 doctorkenek deepu MULZINE kiyn tablet ek dwst dekk dws 15k gaththa dn tikk mahathi doctor mn eth prshnekt thiynne mt e tablet gaththt passe edl mase period bleeding adui e kiynne dws dekin wge nawathun eth kalin kettu kale nm ehma une na dws 4k 5k thibun.. dws 2k hadil anik e bleeding adu unam eka ledakda dctor mekt bheth ganna onida mt bayai ane 😰

  • @madushankaullaviga5944
    @madushankaullaviga5944 2 года назад

    ගොඩාක් වට්නවා ඔබතුමියගේ උපදෙස් ...❤️❤️❤️

  • @dynconrad666
    @dynconrad666 2 года назад +14

    පොල් ගාන එක තේ හදන එක පිඟන් හෝදන එක හැමදාම කරනවා ඉතිං... කමක් නෑ අදහස් ටික වටිනවා...
    හැබැයි ඉතින් එයාලටත් පුලුවන්නේ අපේ හිත දිනාගන්න.... දවසක් හරි තේකක් හදලා දීලා... 😂😂😂😂

  • @mr.chathuwa9517
    @mr.chathuwa9517 2 года назад

    ඔබතුමියට නම් පවුල් ජීවිතය ගතකරන එක පහසුයි ඔබේ හස්බන් පිං කරලා ඇති ඔබව ලබන්න

  • @samikaekanayake6051
    @samikaekanayake6051 Год назад

    ඇත්තටම මුලදි ඕව කලා.අන්තිමේදි එයා මොනවත් කරන්නෑ.ඔලුවට අතහෝදනව විතරයි.අන්තිමේ ගෙදර උයන්නෙත්මං.එයා බිරිඳ වෙලා කාල නිදාගන්නව.Call අරන් තියද්දිත් බුදුසරණයි කීවෙ මං.එයා එතකොට උපහාසෙට වගේ බැලුව.⁣මං Call ගත්තත් තියන්නම් කියල කට් කරන මැනස් එකක් එයාට තිබ්බෙ නෑ.මං තව කතාකරද්දි එයා කට් කරලත් ඉවරයි.පස්සෙදි මං එයාගෙ විදිහට ඉබේම හැඩගැහුණ.දැන් ඒත් වැරදි මං.එයාගැන හොයන්නෑලු,රැකවරණය නෑලු,වැඩි කතාබහනෑලු,ඉස්සර රටේ තොටේ දෙයක් කිව්වත් අහං ඉන්නෑ.ඇන ඇන කතා කරද්දි හ්ම් කිව්වා විතරයි.wife වෙලත් එයා.දැන් මට චෝදනා.කතා කරන්නෑලු,බුදුසරණයි කියන්නෑලු,..ඒත් මං වෙනස්වෙලා.එයා වෙනස් වෙලා නැතුව චෝදනා කරනව.ඉල්ලුවත් තේ එකක් හදල දීල නෑ.ඕනැමද අහනව විතරයි.දෙන්නෑ.ඉතින් මං වෙනස් උනා.එයාට ඒ පාර විෂ වෙලා.ආයි කරන්න දෙයක් නෑ.⁣මට වෙනස් වෙන්නබෑ.සොරි තමයි

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 Год назад

    නානත්ත කායා නානත්ත සංඥා
    (විවිධ ශරීර විවිධ දැනීම් ඇති බව සරල මගේ දැකීමේ හැටියට)
    ((ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක)

  • @DinujaDivon
    @DinujaDivon 7 месяцев назад +4

    මන් නම් කියන්නෙ අපි ඉස්සෙල්ල අපේම කියල රාජදානියක් හදාගන්න ඕන,ඒ කියන්නෙ ගෙදරක්,ඊට පස්සෙ කඩා නොවැටෙන ආර්තිකයක්, ඊට පස්සෙ තමා බිරිදක් ගේන්න ඕන,මොකද අපි ඔය කසාද බදින්නෙ වර්ගයා බෝ කරන්නනේ,බිරිදට තමන් එක්ක ජීවත් වෙන
    එක බයක් නොවන බව ඔප්පු කරන්න ඕන,මෆේ අදහස ඒකයි❤

  • @k.pathirana.8868
    @k.pathirana.8868 3 месяца назад

    👎🦵------🦵 මාරයාගේ තොණ්ඩුව වශයෙන් බුද්ධ ධර්මයේ සඳහන් වෙන්නෙ.

  • @priyanthaliyanage336
    @priyanthaliyanage336 2 года назад

    ඔබ තුමියගේ උපදෙස් වෙනුවෙන් ස්තුතී .. නමුත් කාලිනව හිතලා බලන්නෙ ඔය විදිහට හිතන්නේ 05%

  • @ameenameen6960
    @ameenameen6960 Год назад

    Ganu ganea danagannea kasada badala balapanko okun apiwa kannea apu jateyak okuntea nawannea apa

  • @MangalaPrasanna-e6p
    @MangalaPrasanna-e6p 6 месяцев назад

    Genu terum ganna, apita wena weda nadda, kohoma unat yana eka yanawa, inna eka innawa

  • @사친-j6l
    @사친-j6l Год назад +1

    මේවා බලලා ඕන කෙල්ලෙක් රවට්ටන්න පුළුවන් 😁😁

  • @DemonEmperor678
    @DemonEmperor678 2 года назад +2

    everything depends on economy. But economy depends on power.