No foreign tourists only the locals, very beautiful place thank for discovering such places!Good Luck to you both. Both of you are always hungry and love to taste the local feeds
Excellent Putha, I always see all your presentations, as a senior citizen, thank you for your local videos which I haven't gone up to my age. God bless for your future marine academic studies. Please young Gen follow his courage as not been a wealthy family. Wish you both well wishes Son.
weekend eke free time ekata oyage video ekak balanawa kiyanne trip ekak giya wage thamai.maru.hama trip ekama night eke chill moments tikata thawa podi welawak denna video eke. poddk slow motion effects tikak dala thawa fill kala nam supiri... maru.. jayawewa...
Hi malli and nangi, Sitting in the apartment watching your videos of beautiful lakes and Sri Lankan cuisine, lovely. Enjoy. When you were on the canoe how did you manage you land the drone malli? Tc
අදත් අක්කත් ඉන්න නිසා වීඩියෝ එක තවත් ලස්සනයි සතුටින් ජිවිතේ විදින්න ලැබේවා බුදුසරණයි දෙන්නටම ❤
ලොකු කැටයනුත් නෑ ඇති මගුලකුත් නෑ video එක ඉවර වෙනකන් sikp කරන්නෙවත් නැතුව බලන්නෙ පට්ට❤️👌
😁❤️❤️❤️
Sirama
ඒ දෙන්නගේ ආදරේ🥰,,, ජීවිතේ විදීම❤️ ඒක වෙනමම එකක් අනේ🌸🌸🌸ආදරෙයී දෙන්නටම හැමදාමත්☺️❤️🌸
කිරි කන්නෙ ඔහොම නෙවෙයි,ඹය උඩ ලේයර් එක අහක් කරලා කන්න
ගාල්ල පාස් කරන් ගියානෙ..
කතා කරන විදිය ඉදන් බලන්න ලස්සනයි..mind relax කරන්න පුළුවන් ඔයාගෙ video වලට
කවද හරි බලල කතා කරන්න ආසයි ඔයාලව..ආදරෙයි ඔයාල දෙන්නටම....
ආස කරන චරිතයක්. දෙන්නම මරු. ඇත්ත ඇති සැටියෙන් පෙන්වන එකට තමයි අපි කැමතිම.. වෙන මෝඩ කපල් කරන සෝබන ට්‍රැවල් වීඩියෝ නම් අප්පිරියයි.
ඇත්තටම මල්ලි ඔයාලගෙ ඔය ප්‍රෝ ග්රෑම් දැක්කම හරි සතුටුයි දෙපලට බුදුසරණයි ❤❤❤❤❤
ගැලපෙනම කෙනා මුන ගැහුනම ජීවිතේ ලස්සනයි. මේ සතුට හැමදාම පවතීවා. දැන් නැවෙන් ආවේ වෙඩින් එක ගන්න නේද? දැන් දෙන්නා රවුම් ගගහා ඉන්නවා. ඔයාටම ගැලපෙන ගෑනු ලමයා. අභියෝග ගන්න බය නැහැ. ලස්සන පරිසරයක්. ට්‍රැවල් ගයිඩ්ලා ඉන්දියාවේ අයට රාවණා කතාව දීලා සුද්දන්ට පිටසක්වල ජීවින් ඇවිත් උන දෙයක් කියනවා ඇති
රැකව අැත්තටම හරිම සුන්දර ස්ථානයක් ..මෙහෙම කලින් දරකලා තාබුනේ නර...විදින්න ජිවිතය ඉඩලද සැම විටම...තෙරුවන් සරණයි දෙන්නටම❤❤
2nd ඉන්ජා වෙන්න ලැබේවා කියලා පතනවා🙌🙌
තංගල්ල පැත්තට ආපු එකේ Blue Beach Island එකේ camp කරලා යන්න තිබ්බා තව දවසක් දාගෙන..යන්නම ඕන තැනක්..
සතුටුයි අදත් ලස්සන සංචාරයක් ඕගොල්ලෝ අපට ලබා දුන්නා.
කැස්බෑවෝ බිත්තර දාන හැටි බලාගන්නත් ලැබුණා👍
ඉතින් ඔය දෙන්නට බොහොම ස්තුතියි.💐
දෙවි පිහිටයි❤
පුලුවන් විදිහට video ගෙන්න ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
අක්කි ඉන්නම ඕනී වීඩියෝ වල next video එක bike tour එකක් උනා නම් මරු අයියේ 😍🤝💙
"නැව්වල වල වැඩ කරපු අයට වාහන වල hoodrack කියන්නේ මොනවද..."❤
Felt it.😊
ගෝට්ටුවේ එන්ජිම විතරක් නෙමේ. දැන් එයා ඔයාගෙත් එන්ජිමන බුදු සරණයි 2 ම
2nd engineer exam 1 හොඳින්ම කරගන්න ලැබේවා , ජයවේවා 🙏
නැවේ ඩැඩ කලත් පොලොවේ පය ගහල ජීවිතය උපරිමයෙන් විඳින මල්ලි කෙනෙක් නංගිත් ඒ වගේමයි සතුටින් ඉන්න බුදුසරනයි ජයවේවා
❤❤
බලංගොඩ නැග්රුක් සයිඩ් එක යන්න පුලුවන් නම්... හරි ලස්සනයි එ් පැත්ත
ට්‍රිප් යන්නත් කියාපු ජීවන සහකාරියක් ඔබට ලැබිලා ඉන්නෙ.සදා ජය හා සැප.
ඇත්තටම ඔයාලගේ විඩියොස් හරිම ආසාවෙන් බලනවා මං 😊 තියන එකම අවිල කැප් එක දාගෙන කෑම කන එක එක පොඩිඩක් හදා ගන්න
No foreign tourists only the locals, very beautiful place thank for discovering such places!Good Luck to you both. Both of you are always hungry and love to taste the local feeds
Parissamin Malli,nangi. Adarei hemadamath all the very best.🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
චුටි කෑ ගහනවා නේ මට මගේ පාඩුවේ නාන්න දෙන්නකෝ 🤭❤️
46:40 ඉදලා තමයි ආතල්ම හරිය තියන්නේ ❤❤❤❤❤
Amboh ekh😂
Maru couple eka😅
😂😂😂
එප්පාහ් එප්පාහ් 😂
Superb aiye. දෙන්නම් මරු. ජයවේවා දෙන්නටම තෙරුවන් සරණයි ❤
අවුරුදු 15 කට විතර කලින් මූදෙ නාල පවුම් 2 ක මාලෙ නැති උනා අම්ම තාම බනිනව මතක් උනාම පරිස්සමෙන් 😂😂
Superb good job budusaranai dawe phetai අයියා
අක්කා ගමකට ගහන්න වගේ යන්නෙ 🌝❤ සුපිරියක් ඉක්මනින් වීඩියෝ දාන්න 😼
අයියෙ xr එකේ බයික් ටුවර් එකක් vlog ekk one😌
Good luck dryer තෙරුවන් සරනයි.😊😊❤
අයියෙ ඔයාල දෙන්නා මරු.හැමදාම සතුටින් ඉන්න.
❤❤❤ නියමයි අයියා සතුටි ඉන්න දෙන්නම.හොදට exm කරන්න.❤❤❤
Maru ane mam kalin idala mallige video balanawa dan nangith inna ake pattama patta loku sobana lassai oyalage
Travel aka hamadama sathuten inna 😊❤
කාලෙකින් වීඩියෝ බැලුවේ.... දැන් අලුත් කෙනෙකුත් ඉන්නවා...❤❤
බයික් එකේ ride එකක් ඔනෙ අනිවාරෙන් ❤
බොරු කැටයන් නෑ 💯 අපි හොයන ජීවිතේ ❤ ❤
Siri pade ghin drone eken vidio ekak one eka supriytma thiyei ilaga vidio eka siripade yana ekak 🥰❤️
Sailor බලංගොඩ පැත්තේ camp කරන්න අදහසක් නැද්ද.... ගල්ගෙයාමඩ කියල පැත්තක් තියේ එහේ සුපිරි නාන්න එහෙම තැනක් තියේ ලගදි අටපට්ටමෙත් පෙන්නලා තිබ්බා... ❤
Maskeliya fishing hut ගිහින් බලන්න අයියේ වෙනම ලෝකයක්❤
Vdio eka hrima lassani.oyalata budu sarani .parissama gihin enna.
Godak lassanaie vedio aka ekmanenma one tawa vedio akkak badu saranaie dennatama ❤❤❤❤
සුපිරි අයියා පුදුම ලස්සන තැනක් අයියා කුරුමිට්ටන්ගේ ගෙදර අයියා වෙනස්ම තැනක් අයියා කෑම ටික මරු කෑමාක් තමා ඉතින් අයියා අක්කා එක්ක ගොඩ ලස්සනයි අයියා විඩියෝ එක අනේ අයියා එක්ස සෑම් හින්ද ටිකක් බිසි නෙද අයියා මොකුත් කියලා තිබ්බෙ නැ අයියා මැසෙජ් වලට හරි අයියා පරිස්සමෙන් ඉන්ඩ අයියා බුදු සරණායි අයියාටයි අක්කාටයි ❤❤❤❤❤❤❤❤️❤️❤️💖💖💖💖💖💖💖😍😍😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕🤞🤞🤞🤞🤞🤞🤞🥰🥰🥰🥰🥰🥰
Excellent Putha, I always see all your presentations, as a senior citizen, thank you for your local videos which I haven't gone up to my age. God bless for your future marine academic studies. Please young Gen follow his courage as not been a wealthy family. Wish you both well wishes Son.
චූටි හරි, මොණරු තමා කෑ ගැහුවේ😊
niyamai maru trip ekak.......chooti nangi wadayak nemei galapena hamuweemak.....ishange pera pinakata labuna nona kenek....hamadama satatin inna..hoda tanwalin hoda kaama kanna ...satuta samada labeewa....chandika japan🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤❤❤ සුපිරි තෙරුවන් සරණයි ජය වේවා
weekend eke free time ekata oyage video ekak balanawa kiyanne trip ekak giya wage thamai.maru.hama trip ekama night eke chill moments tikata thawa podi welawak denna video eke. poddk slow motion effects tikak dala thawa fill kala nam supiri... maru.. jayawewa...
Safety jacket නැතුව දෙන්නම ආයෙ කිසිම දවසක වතුරෙ බොට්ටු පාරු පදින්න එපා.
අපි දෙන්නම (මම මගෙ waif) ඔයාලගෙ video දිගටම බලනව. ජය වෙවා ඔයාල දෙන්නාට සියලු ප්ර ර්තනා ඉටුවේවා!!!
කලපුවේ නේ
April math lankawata enawa kamathi nam set wela hoda trip ekak damu. Good luck ohoma Hari vedio ekak danawata
උඩදියලුම කෑම්පින්ග් එකකට එන්න(කොස්ලන්ද )
Apriacte your effort,expoulring Sri Lankan places Which we are not seen before.❤
Love your videos . Those rooms are really nice too . Enjoy guys .
වෙනදා වගේම ඉතිං සුපිරියක් තමයි ❤
Hi malli and nangi, Sitting in the apartment watching your videos of beautiful lakes and Sri Lankan cuisine, lovely. Enjoy. When you were on the canoe how did you manage you land the drone malli? Tc
අඩේ සුරා අයියා....
Hey u guys caught a conversation of my two eargaly watched u tubers. Great keep on going. What a beautiful place is our mother nation.🙏👍
Wold's End Lodge අපේ පැත්තේ තියන සුපිරි ප්ලේස් එකක්❤
මට අයියාගේ videos හම්බුනේ අහම්බෙන්......😌😍🤩ඒත් එදා ඉදලා අද වෙනකල් දාපු videos හැම එකක් ම බලලා තියෙනවා.... ඒ උනාට මේ පළවෙනි පාරට තමා video එකකට comment එකක් දැම්මේ....💯☺️අයියා ආපු ගමන ඇස් දෙකෙන් දැකපු නිසා නිහතමානී සතුටක් තියේ....😇💯අදත් ඔයාගේ videos බලනවා...හෙටත් එහෙමයි...එක ඉස්සරහටත් එහෙමයි..... 💯😌🤩🥳Good luck අයියේ...
ආයේ වතුරෙ යනකොට ආරක්ෂක පියවරත් අනුගමනය කරන්න❤
නියමයි මල්ලි ඔන්න මම subscribe කලා GOOD LUCK දෙන්නටම , බුදුසරණයි !!!
Supiri thama . Olu ella jungle resort kiyala place ekk thiyanwa yanna ❤️
ඔයාගෙ appartement එක කොහෙද තියෙන්නෙ ?
එකෙ ගෙවල් කියක් තියෙනවා ද ?
ayyye kvdd ussangod giye api clz eke trip ekak ava ussangoda feb 1st
Class එකේ ඉදලා boring වෙලා හිටියේ... phone එක අතට ගද්දිම video එකක් upload කරලා... ❤❤විනාඩි 51 වීඩියෝ එක තිබුනා දැනුනෙවත් නෑ ඉවර වෙනකම්.. අක්කත් දැන් video වලට මරුවට සෙට් වෙනව නේ.. දෙන්නටම Good luck ❤️🩹 මාතලේ සෙම්බුවත්ත පැත්තේ camping එකක් කරමුද 🙂🙂...
ගෙවල්ගාවටම ඇවිත් ගිහින් දන්නෙ නැහ් නෙහ් එනවා කියලා 🥰🥰
Exam එකට සුභ පතනවා අයියා ❤
Adarai❤ හැමදාම b.s
දේන්නටම අදරේන් ඉන්න ලැබේවා❤️❤️❤️
Budusaranai brother& sister💖😎💪🇱🇰💐
2:05 ඒක වටිනවා ❤
Congrats for the 2nd Engineer 🥰💚
46:40 අක්කිගෙ සැර 😂❤
චූටි නැතුව දැන් මට වීඩියෝ බලන්න බෑ බෑ වගේ❤
අපේ ගම ❤
ආදරෙයි දෙන්නටම.. 😘❤😊
Sailor ayye chuti kiyane marama යකඩ a kellek bs ayye adrei ❤❤❤
2 වනිදා ලුණුගම් වෙහෙර කතරගම පැත්තෙ ගියාද
Hoda puthek duwath niyamai onama deyakata ok budusaranai 🎉❤
Ela sago බුදු සරණයි
හැමදාමත් වගේ සුපිරියක් 🤩❤
Nice video. Thanks Ishan 👍
Congrats for the 2nd Engineer 🤘😎
Hi , Malli nice vlog , stay safe God bless you
ලස්සනයි video aka ❤❤❤❤
කොච්චර කාලයකට නිවාඩු ගතකරනවද ලංකාවේ ගම කොහේද ස්තූතියි
ජය වෙවා සහෝදරයා
අයියා AL වලින් පස්සේ uni ගියාද නැත්නම් කෙලින්ම cinec එකේ couse එකටද join උනේ??
Athmaliyanage sinduwak ahagena athmai yanne. asama gayakayek thmai❤️👊
Ayye cinec eke deck rating course ekt monwd blaba qualifications english witrd blnne
Harima lassanai yalu dannama nisa video aka pirila Maru bs
ඉෂාන් ඔයාල ලගටම අැවිත් යනවා අපි දන්නෙත් නෑ . කෑම් කරන්න සුපිරි තැනක් තියනව dickwell nilwella blue beach island එක එනවද තව හිරිකැටිය beach එක surf කරන්නත් පුලුවන් . එන්න කැමතිනම් coment ekak danna . bye ❤😊
Harima asawen baluwa patta ah dennama supiri bs...
මම ආස කරන type එකේ දෙන්නෙක් 🤎
මේකත් සුපිරියක් තමයි
Putha mama inne kuwait wala .amma kenek puthalage videos math balanawa harima lassanai gooooood morning. ..lassanai jasu pihitai
Niyamai sailor aiye superb❤️❤️🔥✌️
Kema tikanam supiriyak aa 😋😄
රත්නපුර Alupola ella balanna yanna patta lassanai
ජය ✊ බුදු සරණයි
මගේ ගමේ ලස්සන තැන් තව ගෝඩාක් තියේනව අයියේ රැකව ගැන ලස්සන විඩියෝ එකක් කරට බොහෝම ස්තුතියි❤️
Oya koheda mama ranne😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏
Ekenma❤
සුපිරි අයියේ ❤
ලස්සනයි ❤️